Mulu Lowama (මුළු ලොවම) -TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
Ойын-сауық
Mulu Lowama (මුළු ලොවම)-TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
1979 දී එවකට ශ්‍රීලංකාවේ විශිෂ්ඨතම කැසට් නිෂ්පාදන ආයතනය වූ සිංලංකා සමාගම මගින් නිශ්පාදිත කැසට් පට 25 ක් අතරේ ටී.එම්.ජයරත්න ගායන ශිල්පියා වෙනුවෙන් ගීත 4 ක් නිර්මාණය කිරීමේ අවස්ථාව මට ලැබුනි. වලා තීරයෙන්, නොබලන් කුමරිය, එදා වගේ සද හා මුලු ලොවම නැතිවුනත්. යන ගීත ඒ අතර විය.මේ ගීත 4 ම අතිශයින් ජනප්‍රිය වීමේ හේතුවෙන් එවකට ගීතක්ෂේත්‍රයට පිවිසෙමින් සිටි නවකයින් වූ මටත් කුලරත්න ආරියවංශට හා කිත්සිරි නිමල්ශාන්තටත් ටී.එම් ටත් ලැබුනේ ප්‍රබල උත්තේජනයකි. ප්‍රසංග වේදිකාවේ ටී.එම් ට ගව් ගනනක් ඉදිරියට නැග එන්නට මේ ගීත අතරින් මුලු ලොවම ගීතය ලබාදුන්නේ යෝධ ශක්තියකි.
මේ ගීතයට වයස අවුරුදු 44 ක් ! 1980 දී වගේම අදත් එකවගේම ජනප්‍රියයි.පසුගිය වසරේ ජූලි 2 වැනිදා පැවැත්වූ "ආදරණීය රෝහණ" ප්‍රසංගයේ මේ ගීතය T.M. ගයද්දී ලැබුනු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඊට හොඳම නිදසුනක් . ඔබත් එය රසවිඳ බලන්න.
Adaraneeya Rohana Concert Available on All Streaming Platforms
ceymusic.lnk.to/AdaraneeyaRoh...
Singer: TM Jayarathne
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Kularatne Arivawansa
Lyrics
මුළු ලොවම නැතිවුනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්...//
ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
වරම් නැතිවූ ලෝකයෙන්...//
වෙන්ව සිටිනා හුදකලාවේ
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම.....
ලොවේ දිනයෙක තනිවුනෝතින්
ඔබේ හද සෝ තාපයෙන්...//
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
You Would Also Like
Wala Theerayen: • Walaa Theerayen (වළා ත...
Minisa Suwandai: • Minisa Suwandai Mala S...
Premaye: • Premaye Mandahasini (ප...
Mama Ahawwa: youtu.be/watch?v=les0gtipOro
#CeyMusic #RohanaWeerasinghe #SinhalaSongs
Пікірлер: 63
ලංකාවේ නොහිටියත් ඉන්නවා වගේ දැනෙනවා මේ ගීත අහද්දී. මගේ දුවට මම සිංහල අමතක නොවෙන්න අහන්න දෙන්නේ මේ ගීත. ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@kasunch7184
3 ай бұрын
Respect sis❤
_දීර්ඝායුශ වේවා ටී එම් ජයරත්න කලාකරුවානණි_ !!💙
අති විශිෂ්ඨයි රෝහන සර් මේ තමයි අපේ අති සුන්දර කලාව ❤🥰
ඔබතුමාාගේ සංගීත නිර්මානයන් හරිම මිහිරියි තෙරුවන්සරණයි
මේ ගීත දාන ඔබට බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ආදරෙයි චිරං ජයතු🙏🙏🙏❤
@sudarshanasudarshana5967
4 ай бұрын
😅😅😅😅😊😊
@Snimal-pm4ou
4 ай бұрын
😂😂😢😂😂😂😂😂😢😂😂😂😂😂😂😮😂😂😂😢😂😂😂🎉🎉Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Welcome to Gboard clipboard, any text you copy will be saved here.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.Tap on a clip to paste it in the text box.@@sudarshanasudarshana5967
ඔබ තුමාට බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ආදරෙයි හැමදාමත් හදවතෙ ගායකයානනී 🙏🙏🙏❤❤❤❤❤❤
pissu hadenwa me sindu ahaddi. Music + Voice + Sounds ❤❤❤❤ Wooow
වචන වලට සිමා නොවු හදවත තවමත්..අදරෙ ගැන සිතමින් පෙරැමිි පුරනවද ....
කිසිදා නොමැකෙන අමරණීය හඬ හා සුසංයෝග වූ හදවත් ❤
දීර්ඝායුෂ ලැබේවා...!🙏❤️
සවන් පිනවන මේ ලස්සන සංගීත ශයිලිය අනේ ඉදිරියටත් පරිස්සමෙන් අනාගතයට ගෙනයන්න...❤
අතීතයේ සිදුවීම් අදත් මතකයට එන හදවත සසලකරන අතිශය සුන්දර ගීත.
සර්ගෙ හැම නිර්මාණයක්ම අහනකොට කනෙන් ඇතුලු වෙලා මුලු ශරිරයෙම දුවනවා
භාවනාවකට සම වැදුන වගේ හරිම සුන්දරයි..මිහිරියි..ස්තුතියි..ඔබතුමාට..
භාවනාවක් ❤❤❤
❤ කියන්න වචන නෑ මේ ගිත ඇහෙද්දි...❤
Me jesta tm mahathtya sunil edirisinhayan dakinna na apita ane me geeta.kohe ahunath hadwata samawadenwa puduma lassanak තෙරුවන් සරණයි
කාලෙකට පස්සෙ ලස්සන සිංදුවක් ඇහුවේ..❤
❤❤❤Ane e සිංදු හරිම ලස්සනයි
අමරණීයයි❤2070❤
ඔබගේ ඉදිරි ගමනට මගේ සුබ පැතුම්
ඔබ දෙදෙනාටම දීර්ඝ ආයුෂ
පිරිසිදුයි,පැහැදිලියි,එදා වගේමයි ...ඔබ සියලු දෙනාට දීර්ගායුශ❤🇦🇪
@DeepaNilanthi-qv2czbjk
2 ай бұрын
😢 1:40
@user-xi4hn6th2d
19 күн бұрын
❤
Perfect composing with orchestrations..!
❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි සර්
සිත නිවෙනවා අහද්දි ❤
Feel you..
Evergreen Song ❤
Beautiful sir
My wonderfull Wife❤
@sandyamukkadan8528
Ай бұрын
Kotehene(priyantha)
💖💖💖💖💖
Me geetha ahaddi puduma sathutak Mihirak danenava ❤❤❤❤
❤❤❤❤
Excellent
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Song meditation 🎼💓💝🌿
මොනතරම් මිහිරි ද❤❤❤
Lots of love for all gave eup on me❤
Supiri....❤❤❤❤
❤❤❤❤❤
Mage raththaran thaaththi....... mata nube AYTHIYA POTHE LIYAA NOLABUNATH : nubeth mageth Hadawath aythi APATA MISA WENA KISIWEKUTA NOWANA bawa KRUTHIMAWA liyaagena minisun idiriye aythi karagath hadawath walatama danenu atha....... Oba wenuwen PAMANAK nowa , OBE SIYALLANGE NAAMAYENDA mage hadawatha penee sitinu atha . Manda ADA SITINA OBA saha MAA wishwaye ahabu siduweemak nowa, 💥 APA UPATHIN RAGENA AAA SHAKTHIYATA APATA AADARAYA KALA SIYALU MINISUN DAAYAKA WUU AAAKAAARAYAI.................... Owun nadaayan wuuwath, mithuran wuuwath, asalwasiyan wuuwath, Naadunana miniseku wuuwath WISHWAAASAYA THABIYA HAKI WUUU SIYALLANMA....... Ape SAARTHAKATHWAYE saha SATHUTE hawulkaruwan karaganeemata MINISUN lesa apa WAGA BALAA GATHA YUTHUYA . Manda melowa wadaaathma watinaama lokayata methek hadunwaa nodun ASSET eka 💰💰💰 MINISAAAYA.....................
❤🙏💐
❤❤
❤❤❤
❤️✨
❤❤❤❤❤❤❤
❤️
🍁🙂❤❤
🌎🌐🎶🌟
🇱🇰🎧🇱🇰
මේවා සින්දු නෙමේ ආදිමාත්‍රා
Upan daruvo hadanne mehemai. Hama daruvekugema dhanathmaka balaporoththuva hoya ganna. Anagathaye loku barak uhulana me daruvata vada denna epa. Eyage e aasava. Nivaradi magata ganimin , idiriyata yavamiin , back ground eka sakasamin, daruvage asava blast nokara eyata eyage asava mudun pamunuva ganna ida salasanna. Veradi than sakas karanna epa. Veradi than AVABODA KARA DENNA. PLEASE.
@AkilaShavinda-ul5cb
3 ай бұрын
Wow
❤❤❤❤❤
❤
♥️♥️♥️