Malathi Wasanthe & Nihada Kalpana @ Tone Poem with Chandeepa Jayakody

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 55

  • @sumudurandima6991
    @sumudurandima69915 жыл бұрын

    හරිම නිවීච්ච පෙනුමක් තියෙන්නේ ...බුදු සරණයි ....මල්ලි

  • @sajithfernando1
    @sajithfernando16 жыл бұрын

    පියාගෙම කටහඬ නොවුනට ඔබට සුන්දර අපූර්ව හඬක් තියෙනවා චන්දීප.. තව දියුණු කරගෙන ඉදිරියට යන්න මගේ සුභ පැතුම් !!!

  • @ruchikabalachandran5430
    @ruchikabalachandran54306 жыл бұрын

    No.. He got the base of his dad's voice. But he doesn't try to emphasise it to sound too much like his dad. That is brilliant! He got his own identity. I was listening with headphones and it is so clear that he inherits the voice of Edward jayakody. So beautiful and so musical just like his dad's vouce. All the best Sandeep.

  • @dileenael
    @dileenael6 жыл бұрын

    මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රැයේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ // නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ හද මැදුරේ බිඳෙනා සුසුමේ // ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා මා සොයා ඇදේවී මා සොයා ඇදේවී මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රැයේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ // ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින් හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින් නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි //~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි... ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින් හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්... අසරණයි මෙ‍මා වැරදි නෑ කලේ කිසි දිනේ ඔබ සිතේ සමා දෙනු මැනේ ලදේ මා කෙරේ හදවතින් මිදී වේදනා සුසුම් පාවුනේ නැතිව දෝ අපේ සි‍ත් එදා ලෙසින් යා වුනේ... මුල් ගායනය - එඩ්වඩ් ජයකොඩි

  • @niranjalaferanando3774

    @niranjalaferanando3774

    4 жыл бұрын

    Thanks ඔබට

  • @sahannisendra8794
    @sahannisendra87944 жыл бұрын

    Athtatama me program eka niyamai.. dinesh subasinghe.. oyage music select supiri

  • @oshadheealwis6533
    @oshadheealwis65336 жыл бұрын

    Hodin ahuwoth denevi piyage voice eka chuttak withara puthage voice eketh tiyana bawa. namuth Chandeepa obata honda voice ekak tiyanawa. ithamath mihiri ahan inna harima asai.suba pethum. digu gamanak yanna labewa.

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo44914 жыл бұрын

    Chandeepa.ada.davase.asapu.lassanama.githaya.good.luck

  • @surangahemachandra
    @surangahemachandra4 жыл бұрын

    මහේෂ් ගෙ (dell studio)නව සංගීත සුසංයෝජනයට වඩා දිනේෂ්ගෙ පට්ට කියලා හිතෙන්නෙ මට විතරද.?

  • @notebookarcade6243
    @notebookarcade62436 жыл бұрын

    Your the best dinesh, wish your very all the best for your future. I love your musics

  • @royalwis7356
    @royalwis73566 жыл бұрын

    Good Job Mr. Dinesh subasinghe..

  • @MyShermila
    @MyShermila5 жыл бұрын

    Beautiful song ! Like a meditation

  • @amalderaniyagla8064
    @amalderaniyagla80645 жыл бұрын

    If u love this plz listen roo maruthe....

  • @dularaweerakoon8355
    @dularaweerakoon83554 жыл бұрын

    nice music and voice,great work

  • @romanishakila6882
    @romanishakila68824 жыл бұрын

    Wow. Good luck Guys.. God Bless you 🙏 All

  • @IsuruJayakantha
    @IsuruJayakantha4 жыл бұрын

    this is not live recording. btw love this cover !

  • @padmatennekoon4428
    @padmatennekoon44285 жыл бұрын

    Nice arrangement guyz. So overwhelming 🤩

  • @gangasamodini4327
    @gangasamodini43275 жыл бұрын

    Harima lassanai

  • @steinwall119
    @steinwall1193 жыл бұрын

    Love it..

  • @thilankaravi4185
    @thilankaravi41854 жыл бұрын

    Music composition ❤️❤️❤️❤️🎼🎵

  • @travelandeventz2742
    @travelandeventz27424 жыл бұрын

    This is not live recording but nice song and love that....

  • @dilshanacademy8147
    @dilshanacademy81476 ай бұрын

    Audio and video sync awul

  • @gayanindika3201
    @gayanindika32015 жыл бұрын

    Godak lassanayi

  • @vimanshidissanayaka5446
    @vimanshidissanayaka54465 жыл бұрын

    nice මියුසික් ☝❤️

  • @supipihimasha9322
    @supipihimasha93225 жыл бұрын

    නියමයි චන්දිප අයියේ..

  • @heshanifernando4353
    @heshanifernando43534 жыл бұрын

    Voice 🌹

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 Жыл бұрын

    bass lady u nailed it😍

  • @harshakatennakoon7052
    @harshakatennakoon70525 жыл бұрын

    Sooo nice

  • @aadichchapriyamantha3814
    @aadichchapriyamantha38148 ай бұрын

    Waah❤️

  • @supunprabugunathilaka412
    @supunprabugunathilaka41210 ай бұрын

    ❤❤❤...

  • @samkumari3871
    @samkumari38716 жыл бұрын

    harima lassani

  • @user-wh6tl5wh7p

    @user-wh6tl5wh7p

    3 жыл бұрын

    අනෙ එහෙමද

  • @Skankanama
    @Skankanama5 жыл бұрын

    awesome song and awesome voice.... but too much colors on musics..which cause unperfect feeling of this song...

  • @dilhanikumari3954
    @dilhanikumari39542 жыл бұрын

    ❤❤❤

  • @thushanchamika6534
    @thushanchamika65342 жыл бұрын

  • @methmaramanayake3561
    @methmaramanayake3561Ай бұрын

    Base guitar gahanne kellek neda ❤

  • @himaligangani5060
    @himaligangani50605 жыл бұрын

    Katehade nan ammath naha thaththath nahane??????

  • @GevinduWickramarachchi
    @GevinduWickramarachchi5 жыл бұрын

    the beauty of the song is completely destroyed by the video editor.

  • @amilaliyanage5173
    @amilaliyanage51735 жыл бұрын

    Meka recording ne lol

  • @niranjalaferanando3774
    @niranjalaferanando37744 жыл бұрын

    Music wadak na අන්තිමයි සිංදු කනවා mun

  • @nilakshirajapaksha260
    @nilakshirajapaksha2603 жыл бұрын

    Bj

  • @user-wh6tl5wh7p

    @user-wh6tl5wh7p

    3 жыл бұрын

    මොනවද අනෙ ලැජ්ජාව වගෙ ද

  • @chameeramadusanka2634
    @chameeramadusanka26345 жыл бұрын

    100 parak vithara ehuwa eth epa wenne ne

  • @infinityride101
    @infinityride1013 жыл бұрын

    බොරුවට කට හොල්ලනව විතරයි

  • @dilshanacademy8147

    @dilshanacademy8147

    2 жыл бұрын

    music track ekei video ekei gap ekak danenawa

  • @sanathwilvara
    @sanathwilvara6 жыл бұрын

    එඩ්වඩ්ගේ කටහඬ ගෑවිලාවත් නෑ.

  • @ranilfernandopulle8458

    @ranilfernandopulle8458

    6 жыл бұрын

    you don't need you have your dads voice to be a singer. plus he doesn't have his dads curly locks as well....

  • @supunwedasinghe1

    @supunwedasinghe1

    6 жыл бұрын

    Ranil Fernandopulle exactly

  • @sajithfernando1

    @sajithfernando1

    6 жыл бұрын

    එඩ්වඩ්ගේ කටහඬ අහන්න ඕනේ නම් එඩ්වඩ්ගේ ගයන ඒව අහන්න. මේ කටහඬට මම ප්‍රිය කරනවා. ඒත් තව උනන්දු වුනොත් එඩ්වඩ් ජයකොඩි මහතා වගේම දිගු ගමනක් යන්න පුළුවන් බව දැණෙනවා. සුභ පැතුම් !

  • @hirunaweerarathne6947

    @hirunaweerarathne6947

    6 жыл бұрын

    Niyamai sahodaraya

  • @willarddealwis6169

    @willarddealwis6169

    6 жыл бұрын

    මොන මඟුලකටද පියාගේ කටහඬ ගන්නේ සින්දු කියන්න පුලුවන්නම් ?

  • @kelumsamarasekara779
    @kelumsamarasekara7795 жыл бұрын

    Patta ooiiii 😚

Келесі