Me malyaye - Raigam Tele'es 2017

Ойын-сауық

Me malyaye - Raigam Tele'es 2017
KZread එකේ අපිව Subscribe කරන්න අමතක කරන්න එපා

Пікірлер: 134

  • @pathumgamage2495
    @pathumgamage24955 жыл бұрын

    මෙවන් නිවිච්ච අපූරු පියෙකු ලබන්න තරම් ඔබ කෙතරම් වාසනාවන්තද...කලාකරුවනි චිරාත් කාලයක් වැජබේවා!!!!

  • @kasunesys
    @kasunesys5 жыл бұрын

    මේ වීඩියෝව 10 පාරකට වඩා බලප අය ලයික් කොරන්ඩෝ

  • @manikperera1562

    @manikperera1562

    5 жыл бұрын

    kasun lakmal 25 parakata wada man baluwa😄

  • @sheh9

    @sheh9

    5 жыл бұрын

    10 paarak nevei mamanam 100

  • @rehanmendis6345

    @rehanmendis6345

    Жыл бұрын

    500 පාරක් විතර බලල ඇති අවුරුදු 4ක් පුරාවට

  • @sweetdivinecakecreation7314
    @sweetdivinecakecreation73145 жыл бұрын

    මහා වෘක්ෂයන් ගෙන් පෝෂණය ලද වනස්පතින් .... අපූර්ව ගායනයක්

  • @pushpikashani7036
    @pushpikashani70365 жыл бұрын

    පුතත් එක්කම තාත්තත් තමන්ගේ ගීතය වෙනත් වෙනත් විදියට ගයන්න ඉදිරිපත් වෙන එකම කොයිතරම්ද, නිහතමානිත්වය එතනම දිග හැරෙනව නෙවේද, පුදුම සනීපයක් දැනෙන්නේ කනට, හිතට, ආත්මෙටම....

  • @dimalsiriwardhana6350
    @dimalsiriwardhana63505 жыл бұрын

    109,230ක් මේක බලලා තියෙනවා .එත් like කරලා නෑ . ඒකෙන් පේන්නේ හොද රසවින්දනයක් තියෙන අය නෑ කියන එක

  • @DuminduFernandoDumindu
    @DuminduFernandoDumindu5 жыл бұрын

    මේ මල් යායේ මා හා එක්වීලා.. ඈ පෑ සිනා ළං වෙලා.. රෑ තරු වාගේ නිවුනා මැළවීලා.. මා දෑසේ දී වේදනා.. මා දෑතේ වෙළිලා එදා.. රෑ සීතේ සඳපානේ පිය නැඟුවා.. ඒ ඡායා සිහිනේ යාවී.. ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා.. සෝ ගීතේ සවනේ යාවී.. මා ලෝකේ තනි වූ සේ මට හැඟුනා.. ඈ මා හා පෙරදා මැවූ.. ඒ මායා මීදුම් සේ දුර ඇදුනා..

  • @renurenu7857
    @renurenu78575 жыл бұрын

    පියාට වගේම ලස්සන නිවුණ කටහඬක් puthatath තියනවා suba පැතුම්

  • @sachinthabiduranga2021
    @sachinthabiduranga20216 жыл бұрын

    කුට්ටම අල්ලං යටි ගිරියෙං කෑගහන ඔස්තාර් මේ වගේ ඒවා බලලා ඉගෙන ගන්න ඕන....සුපිරි සංයෝජනයක්... පේෂලත් සුපිරියටම වාදනය කරනවා...

  • @socialmediaanalyser352

    @socialmediaanalyser352

    4 жыл бұрын

    Style eken style ekata sing karana widiya wenas..uba kemathi ekak uba balapan..anik unge magul wiwechanaya nokara.. Rock, pop wage style meeta,wenas

  • @buddhineekodagoda246
    @buddhineekodagoda2465 жыл бұрын

    අම්මේ.. පුදුමාකාර මිහිරියාවක් වින්දේ. මෙවැනි දේ අසන්න දකින්න ලැබීම ම පිනක්. ස්තූතියි. සංගීතය රසවිඳින්න ඉඩ සැලැස්සුවාට

  • @sanfernando9
    @sanfernando95 жыл бұрын

    කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ.... ඒ තරම්ම මිහිරියි

  • @priyankaradsilva398
    @priyankaradsilva3985 жыл бұрын

    පේෂල උඹ නම් පට්ට ඈහ්

  • @user-mx2hl3sl3l
    @user-mx2hl3sl3l11 ай бұрын

    ඔබ දෙදෙනාගේ කටහඬ දිවිය අමුර්තයක් වගේ ❤️❤️❤️🙏🙏🙏 දීර්ඝායු වේවා!මේ වගෙ අය මෙලොව බැබලේවා!

  • @jayanalpriyantha1892
    @jayanalpriyantha18925 жыл бұрын

    Me wage thaththek labanna uba wasanawanthai, good luck , එඩ්වඩ් ජයකොඩි ,, නිහතමානී චරිතයක් ....

  • @dilhanisilva6539
    @dilhanisilva65394 жыл бұрын

    මෙහෙම ලස්සනක්....යෙහෙන් වැජබේවා....!

  • @nishanthajude3680
    @nishanthajude36805 жыл бұрын

    So beautiful......n ..as a Sri lankan we are lucky to hear such a melodies in our own...

  • @anupapathmiladesilva2718
    @anupapathmiladesilva27185 жыл бұрын

    Chandeepa ayiya and Edward sir superb work..superb chemistry...fantastic singing by Dad n son..

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne43733 жыл бұрын

    නුඹෙ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලින් මගේ..

  • @mohamadfathima5230
    @mohamadfathima52305 жыл бұрын

    කටෝර , ටකරං සංගීතයට like ඕන තරම්. එත් මේවාට නෑ.

  • @ruchikabalachandran5430
    @ruchikabalachandran54305 жыл бұрын

    Simply amazing!

  • @prativaneupane8927
    @prativaneupane89275 жыл бұрын

    Thaththata Tharam nam be putha ta ..but nice combination .i love it..!

  • @goodgal6781
    @goodgal67815 жыл бұрын

    එඩිවඩි මහතාට වගේම පේසලටත් ගොඩක් කැමතියි

  • @senadb1976
    @senadb19765 жыл бұрын

    ඒ ඡායා සිහිනේ යාවී.. ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා..

  • @mohomednash2318
    @mohomednash23185 жыл бұрын

    Watched many times 👌

  • @mewangamage114
    @mewangamage1145 жыл бұрын

    කොච්චර මිහිරිද 🎊️♥️,,,🎼

  • @prasadnalaka5775
    @prasadnalaka5775 Жыл бұрын

    මේවා සින්දු නෙවෙයි තනිකර භාවනාවක් කොච්චර ඇහුවත් ඵපා වෙන් නෑ.

  • @anjalidias9283
    @anjalidias92835 жыл бұрын

    Mn kamathima song ekak.. niyamai ❤❤❤

  • @pradeepkumara934
    @pradeepkumara9343 жыл бұрын

    Amazing performance, tabla part from Peshala wow

  • @pasanmalinda7188
    @pasanmalinda71886 жыл бұрын

    Harima lassanai song eka. Chandeepa oyath lassanai godak

  • @dilupadjdilupa2522

    @dilupadjdilupa2522

    5 жыл бұрын

    Patta me wage aluth weda apita hemadama ona

  • @manikperera1562
    @manikperera15625 жыл бұрын

    I really can not sleep watching this as when I was. Teenager these are the song we use to listen to 1985 year I guess

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v5 жыл бұрын

    ඒකනම් 👍👍.. සිතම නිවෙනවා...

  • @chrishanii123jay8
    @chrishanii123jay86 жыл бұрын

    superb performance of son and father. Both are great.

  • @djrupasinghe2591
    @djrupasinghe25915 жыл бұрын

    Harima lassanai.

  • @myloveyourlove911
    @myloveyourlove9115 жыл бұрын

    Ahannai balannai dekama ලස්සනයි

  • @Nelumchandrika
    @Nelumchandrika5 жыл бұрын

    Very beautiful & creative ❤❤❤❤❤❤

  • @kevinb8959
    @kevinb89593 жыл бұрын

    Son is no way near him. but a good combination 👍👌

  • @mila8286
    @mila82863 жыл бұрын

    පේශල අයියගේ තබ්ලා පාර ❤️

  • @naadatube9990
    @naadatube99905 жыл бұрын

    wowwwww. kiyanna wachana naa.. marama lassanai.

  • @roshiniaponso7978
    @roshiniaponso79784 жыл бұрын

    Perfect mashup#❤this

  • @anuradissanayake7448
    @anuradissanayake74485 жыл бұрын

    හරිම මිහිරියි

  • @chamarawijesinghe1741
    @chamarawijesinghe17415 жыл бұрын

    Why can't we just enjoy the beautiful original.... so much happening and the softness and the magical feel of the original melody and music is distorted. Kid is super talented and can easily do his own music without doing all this. There's no other voice like Edward and there never will be so let those beautiful songs as it is for future generations also to feel and enjoy. Don't get trapped in this musical disaster wave created by our generation.... they are only instant pop ups and rarely sunk in anyone's heart. Edward and his generation has their identity and let that remain as it is because it's just perfect the way it is. Anyone can try but there will no more be musical geniuses like kemadasa master, Rohan Weerasinghe and their parallels and I don't believe they made music with space for improvement. So let's not insult their work by trying to remarked them to suite a generation with a different taste of music. We have so much of young talent to do just that and they are making their own identity to go in history and that's good enough... just the way how I feel.... with deepest respect for all old and young srilankan artists with love !

  • @OTKProductions
    @OTKProductions6 жыл бұрын

    Perfect 👌

  • @nadeerathnayake4179
    @nadeerathnayake41795 жыл бұрын

    Wow its amazing

  • @u.g.a.jayanthiesingapore7804
    @u.g.a.jayanthiesingapore78045 жыл бұрын

    Niyamai meawanea sindu math nitarama ahanawa

  • @maleeshamallawaarachchi5584
    @maleeshamallawaarachchi55845 жыл бұрын

    harima lassanaii ......thaththaii puthaiii lassantama kiyanw

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri46755 жыл бұрын

    What a arrangement.... Damn Great

  • @tharangasisira9903
    @tharangasisira99035 жыл бұрын

    Wow 😲 Superb...!!!

  • @ChinthakaDinadasa
    @ChinthakaDinadasa6 жыл бұрын

    Perfect

  • @mila8286
    @mila82863 жыл бұрын

    අම්මො කට හඩ නම් පිස්සුවක්❤️❤️

  • @kumariwagodapola6839
    @kumariwagodapola68395 жыл бұрын

    Ammohh lassanai gdk good luck.❤️❤️❤️

  • @thilinawerellagama3276
    @thilinawerellagama32765 жыл бұрын

    Ahan inna asai.dad & son congratz both of you..mewata dislike krana gonnu kauda.sangite aduranne netnam ahanne netiwa inna balnawanam hodai.

  • @nipuni2003
    @nipuni20036 жыл бұрын

    wonderful......

  • @gihandilanka9904

    @gihandilanka9904

    6 жыл бұрын

    Chamila Thilanganie hi

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96185 жыл бұрын

    Beautiful Father and Son Budusarani

  • @manjulatharushi7177
    @manjulatharushi71775 жыл бұрын

    lassanai lassanai lassanama lassanai 👍👍👍

  • @shashhits3467
    @shashhits34675 жыл бұрын

    Lassanai godk...

  • @lankaaussie
    @lankaaussie5 жыл бұрын

    Father and Son, excellent combination, dresses ideally match the generation.

  • @nayanaekanayake7259
    @nayanaekanayake72595 жыл бұрын

    Harima lassanai

  • @pasanmalinda7188
    @pasanmalinda71886 жыл бұрын

    Godak lassanai

  • @malinda12341
    @malinda123416 жыл бұрын

    Perfect...

  • @maleeshamallawaarachchi5584
    @maleeshamallawaarachchi55845 жыл бұрын

    harima lassanaiii

  • @isuruwickramanayaka_music
    @isuruwickramanayaka_music6 жыл бұрын

    amazing

  • @dileenael
    @dileenael6 жыл бұрын

    Great......

  • @yasirurk9563
    @yasirurk95635 жыл бұрын

    Wish u all the best...

  • @imalkafernando564
    @imalkafernando5645 жыл бұрын

    Hrima lassanai.

  • @ranran123dil
    @ranran123dil5 жыл бұрын

    mehema music tamai apita one

  • @swongirl9679
    @swongirl96795 жыл бұрын

    Harima thampath dakkama hitha pirena paulak

  • @samkumari3871
    @samkumari38715 жыл бұрын

    harima lassani

  • @anuradissanayake7448
    @anuradissanayake74485 жыл бұрын

    Wow suuuuuuper....

  • @kanchanaamilani
    @kanchanaamilani5 жыл бұрын

    ෂහ්!! 👌

  • @dimalsiriwardhana6350
    @dimalsiriwardhana63505 жыл бұрын

    A god chemistry

  • @sujeewarajapaksha7549
    @sujeewarajapaksha75495 жыл бұрын

    ❤❤❤amzng voice

  • @Sandun.F
    @Sandun.F5 жыл бұрын

    ප්‍රශ්නේ තියෙන්නේ මේ video එකට unlike කරපු පාපතරයොත් ඉන්න එක 😡😡😡

  • @dimalsiriwardhana6350

    @dimalsiriwardhana6350

    5 жыл бұрын

    Unta ජාතියක් ,ජන්මයක් නෑ .

  • @judeanthony3660

    @judeanthony3660

    5 жыл бұрын

    Komath lankave Aya emai bro

  • @manikperera1562

    @manikperera1562

    5 жыл бұрын

    Sandun Fernando un danne Na mewa sindu kiyala😬

  • @shenuranga4055

    @shenuranga4055

    5 жыл бұрын

    Unta jathiyak agamak ne malli

  • @senadb1976

    @senadb1976

    5 жыл бұрын

    හිතන්න එපා බ්‍රෝ අපි අමුතුම රටක් ජීවත්වෙන ජාතියක් .....ඒ මිනිස්සු හිතන හැටි හරි වෙනස්

  • @jackbroos1937
    @jackbroos19373 жыл бұрын

    meweni geetha rachana kala ayata jathiye pranamaya.

  • @p.h.n.f2556
    @p.h.n.f25563 жыл бұрын

    thabla eke sound balansing tikak thibbanam 👍👍👍👍👋👋

  • @janakadeepal409
    @janakadeepal4096 жыл бұрын

    Shaa niyami

  • @thusharakadupitige3798
    @thusharakadupitige37985 жыл бұрын

    Nice one.

  • @jagathsamarakoon4991
    @jagathsamarakoon49915 жыл бұрын

    anarga gayanayak....piya puthu susanyogaya perfect

  • @vishwachaya
    @vishwachaya6 жыл бұрын

    pattama pattai ahanna ahanna asai

  • @sitharanadeeshanipa3430
    @sitharanadeeshanipa34305 жыл бұрын

    Nice..

  • @chandanasamaraweera363
    @chandanasamaraweera3635 жыл бұрын

    What a good combination....????

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50085 жыл бұрын

    Piya Puthu depalama🔥🔥

  • @christiewithanage299
    @christiewithanage2995 жыл бұрын

    Supiri piano playing

  • @dabullasigiriya4372
    @dabullasigiriya43725 жыл бұрын

    Hitha niwenawa supiriyatama

  • @lakshithasandeepa9327
    @lakshithasandeepa9327 Жыл бұрын

    මේකනම් පිස්සුවක්🥺❤️

  • @hashichathurika975
    @hashichathurika9755 жыл бұрын

    Katharata wahi bidak godak lassanai

  • @buddhimaileperuma4851
    @buddhimaileperuma48515 жыл бұрын

    Wow 👌👌👌👍👍👍

  • @shashikachanaka1222
    @shashikachanaka12223 жыл бұрын

    Peshala aiyage thabla para ♥️

  • @maduchathu2970
    @maduchathu29705 жыл бұрын

    👍👍👍😍😍❤️

  • @lahirulahirufdo8867
    @lahirulahirufdo88675 жыл бұрын

    Who can unlike to songs like this

  • @harshanawalisundara9357
    @harshanawalisundara93575 жыл бұрын

    ❤❤

  • @Theaffiliatezone
    @Theaffiliatezone5 жыл бұрын

    රසය උපරිමයි මෙන්න ගිත

  • @suresh_madhushankha
    @suresh_madhushankha5 жыл бұрын

    #AMOO e voies eka

  • @imeshawijesinghe5723
    @imeshawijesinghe57235 жыл бұрын

    lassni godak

  • @dinushasamanmali4908
    @dinushasamanmali49085 жыл бұрын

    ❤️❤️❤️

  • @maneeshamaneesha2551
    @maneeshamaneesha25515 жыл бұрын

    👌👌👌👍👍😄

  • @disnakumarijayamaha2533
    @disnakumarijayamaha25335 жыл бұрын

    Grate

  • @inoshapriyadarshani464
    @inoshapriyadarshani4645 жыл бұрын

    මෙි මල් යායේ මා හා එක් විලා,,,,

  • @kavinyakarathali3483
    @kavinyakarathali34835 жыл бұрын

    Ela

  • @chathuraaz
    @chathuraaz5 жыл бұрын

    Woow

  • @dilini6509
    @dilini65094 жыл бұрын

    💖💖💖💖💖

  • @visalmadushabamunuwitagama6353
    @visalmadushabamunuwitagama63536 жыл бұрын

    Adenawa

Келесі