Sriya @ Tone Poem with Ananda Perera & Upeka Nirmani

Музыка

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 139

  • @pradeepikarathnathilaka8561
    @pradeepikarathnathilaka8561Ай бұрын

    ලාංකීය කලා කෙත පේෂණය කරන්නට වු ඔබතුමාට නිවන් සුව ලැබේවා...🙏🙏🙏

  • @kusaldissanayake2259
    @kusaldissanayake2259Ай бұрын

    ආනන්ද පෙරේරා මහතානෙනි ඔබට නිවන් සුව ලැබේවා !!

  • @jagadaham
    @jagadahamАй бұрын

    අමාමහ නිවනින්ම සැනහේවා

  • @maheeshaRajapaksha-pd6kr
    @maheeshaRajapaksha-pd6krАй бұрын

    Voice එක සුපිරි ඔබට ඉතාමත් නිවන් සුව වේවා ❤❤❤❤❤❤

  • @chithral100
    @chithral1003 жыл бұрын

    Ananda perera අපි පොඩි කාලේ ඉදලම පුදුම ආසා කරපු සංගීතඥයෙක් කාලෙකින් දැක්කේ හරිම ආස හිතුනා හැමදාම උනත් දිගටම අහන්න පුලුවන් සින්දු කියපු සංගීත කණ්ඩායමක් තමයි ශක්ති කණ්ඩායම ජයවේවා දිගින් දිගටම මෙවැනි ප්‍රසංග ඉදිරිපත් කිරීම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

  • @vindyahansamali6140
    @vindyahansamali6140Ай бұрын

    සිහශක්ති නියමුවාණනි ඔබට සුබ ගමන් 🙏🥺

  • @pulasthie
    @pulasthie6 жыл бұрын

    ගොඩක් ආදරේ කරන කලාකාරයෙක් ආනන්ද පෙරේරා ගොඩක් සතුටුයි මේ වගේ දකින්න ලැබීම. සිහ ශක්ති ඉස්සර අසම සංගීත කණ්ඩායම.

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353Ай бұрын

    ආනන්ද පෙරේරා කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා.

  • @chalithlakshitha1696
    @chalithlakshitha16964 жыл бұрын

    ශ්‍රියා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ ශ්‍රියා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ සනසාපන් මාව කල් නෑර පින්සාර රන් ලන්දේ... ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑර පින්සාර රන් ලන්දේ... පින්සාර රන් ලන්දේ...්‍්‍ පින්සාර රන් ලන්දේ... ශ්‍රියා මන්මත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ ==jayantha colombage== සිපගන්ටත් තිගේ මූණ දෙනවානම් බෝම පින් අත්වේ සිපගන්ටත් තිගේ මූණ දෙනවානම් බෝම පින් අත්වේ මාගේ මනාපේ ප්‍රසිද්දේ මා කීවෙමි ලන්දේ.... මාගේ මනාපේ ප්‍රසිද්දේ මා කීවෙමි ලන්දේ.... මා කීවෙමි ලන්දේ.... මා කීවෙමි ලන්දේ.... ශ්‍රියා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ ==jayantha colombage== සනසාපන් මාව කල් නෑර පින්සාර රන් ලන්දේ... සනසාපන් මාව කල් නෑර පින්සාර රන් ලන්දේ.. සනසාපන් මාව කල් නෑර පින්සාර රන් ලන්දේ... පොඩි දන්ත මුතු සේම දිලිසේ කල්‍යාණ ලන්දාගේ පොඩි දන්ත මුතු සේම දිලිසේ කල්‍යාණ ලන්දාගේ පෑවූ ආකාසේ සන්දා සේ දිස්නේ වත තීගේ පෑවූ ආකාසේ සන්දා සේ දිස්නේ වත තීගේ දිස්නේ වත තීගේ දිස්නේ වත තීගේ ශ්‍රියා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ ශ්‍රියා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ ශ්‍රියා මනමත් වී මාගේ දැකලා උන්මාද වේවි හර්දේ

  • @chamaraperera8744

    @chamaraperera8744

    4 жыл бұрын

    Harima lassana sinduwak, thanks for sharing lyrics

  • @Sauwa95

    @Sauwa95

    3 жыл бұрын

    thank u 🤩

  • @nilankaperera8793

    @nilankaperera8793

    3 жыл бұрын

    Thank you.... 😊😊😊😊😊😊😊

  • @chethiyalakshan5797

    @chethiyalakshan5797

    Жыл бұрын

    ජෝන් ද සිල්වා ශූරීන්ගෙ රාමායණය නූර්තියේ ගීතයක්.සිහශක්ති එය ප්‍රති නිර්මාණය කරා.

  • @sudharamikabandara5911
    @sudharamikabandara59113 жыл бұрын

    අනේ අයියේ ඔයා දැකිමත් සතුටක් ඔයා හොදින් නේද???ගොඩක් ලස්සනයි අයීයේ...එත් ඔයාල වගෙ අය ඇයි කරලියට එන්නේ නැත්තේ ඇයි මේ වගේ ලස්සන ගිත ඇහෙන්නේ නැත්තේ එක අපේ අවාසනාවද?

  • @sewminifernando4256
    @sewminifernando42563 жыл бұрын

    Voice වලින් පස්සෙ මෙහෙ පැත්තේ ආවේ කවුදෝ.. 😊

  • @wathsalaweeramanthri3850

    @wathsalaweeramanthri3850

    3 жыл бұрын

    mamath awoo

  • @nilukshiyasadi5724

    @nilukshiyasadi5724

    3 жыл бұрын

    Me too. 😊

  • @vihangadamsara5267

    @vihangadamsara5267

    Ай бұрын

    Onna awa menna awa mn awa

  • @thanushkamanju
    @thanushkamanjuАй бұрын

    අති දක්ශයෙක් , 💐💐💐 නිවන් සුව වේවා ...🙏

  • @udanafonseka6315
    @udanafonseka6315Ай бұрын

    නිවන් සුව ලැබේවා ආනන්ද පෙරේරා

  • @nourahphuket1224
    @nourahphuket12243 жыл бұрын

    I'm Thai but I really like this song..is music and this song a lot, I don't know the meaning of the song. But I was very comfortable hearing this song.

  • @hewababarandanilmini4110

    @hewababarandanilmini4110

    3 жыл бұрын

    thank you for appreciating our music i see you have a great taste in music

  • @namashawikramasinghe9751

    @namashawikramasinghe9751

    Жыл бұрын

    Hello... I'm really happy to see this comment. Because I'm a crazy fan of Thai culture, dramas and songs.. And you're always welcome to our culture and songs. If you want to hear there are more soothing songs. I'm happy to help you if you wanna listen..❤

  • @ssap3717

    @ssap3717

    Жыл бұрын

    This is not the original version. You can find the original version if you search for Sriya Manamath Wee Maa - Siha Shakthi. Song has an Indian lineage.

  • @Kasuncharya

    @Kasuncharya

    3 ай бұрын

    Greetings from ❤ Sri Lankan fan base🎉

  • @ar1920

    @ar1920

    Ай бұрын

    Music is an universal language.

  • @AyomaRandunne
    @AyomaRandunneАй бұрын

    Niwan suwa labewa Aiye.

  • @kavindupamuditha4036
    @kavindupamuditha4036Ай бұрын

    Niwan SUWA lebewa

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu25866 жыл бұрын

    ආනන්ද අය්යා ඔබව දැකීමත් බොහොම සතුටක්. හරිම ලස්සනයි මට මතක් වෙනවා සිහ ශක්ති කණ්ඩායම. ඔබට තෙරුවන් සරණයි!

  • @harshakirindeniya9484

    @harshakirindeniya9484

    9 ай бұрын

    වැඩ්ඩා Anthony surendra.❤

  • @user-vk4bw6kr4j
    @user-vk4bw6kr4jАй бұрын

    ලංකාවට රැප් කලාව ගෙන ආ ශක්ති.... නිවන් සුව ලැබේවා.!! සංගීතවේදියාණෙනි....❤️

  • @socloseto3933
    @socloseto393318 күн бұрын

    ආනන්ද මහත්තයා ඔබ තුමාට සූභ ගමන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lifewiththusha55
    @lifewiththusha55Ай бұрын

    සංගීතයේ වැඩකාරයා ඔබට සුගමන්..😢🙏

  • @educationhub7724
    @educationhub77244 жыл бұрын

    සුපිරිම සoගීත කණ්ඩායමක් ශක්ති බෑන්ඩ් එක මo ආසම ............music issara ඒ band එකේ කියන්න වචන නෑ.............🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kumuduchandanadesilva3515
    @kumuduchandanadesilva3515Ай бұрын

    නිවන් සැප ලැබේවා

  • @DineshPrasnga-my2yg
    @DineshPrasnga-my2ygАй бұрын

    අමා මහ නිවන් සුව අත්වේවා

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 Жыл бұрын

    ඇත්තටම හිතට සතුටක් ඔබ දැකිම හා ඒ හඬ ඇසිම........

  • @parindaweerasinghe2001
    @parindaweerasinghe2001Ай бұрын

    නිවන් සුව ලැබේවා,,,

  • @harshasoysa321
    @harshasoysa321 Жыл бұрын

    ඇන්තනි සුරේන්දුගේ සංගිතේ පට්ට

  • @fiqriismail
    @fiqriismail5 жыл бұрын

    Song starts at 1:36 and thank me later :)

  • @Rojana93

    @Rojana93

    2 жыл бұрын

    😂😂ඔව් බං කවර් එක ගානට වඩියි.සින්දුවට හානිහක් වගේ.

  • @user-eg2km4vk9m
    @user-eg2km4vk9mАй бұрын

    Obata Niwan Suwa Labewa 🙏

  • @mr.mike678
    @mr.mike678Ай бұрын

    ඔබට නිවන් සැප ලැබේවා!

  • @lakithalakmal8590
    @lakithalakmal8590Ай бұрын

    නිවන් සුව ලැබේවා ❤️🙏

  • @bittersugar1915
    @bittersugar19155 жыл бұрын

    ආනන්ද - උපේඛා සුසංයෝගය විශිෂ්ඨයි !

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro83073 жыл бұрын

    තාමත් ආදරෙයි,හෙටත් ආදරෙයි මේ සිංදුවලට.සදා වැජඹෙන සිංදු..

  • @sylviahaik6303
    @sylviahaik63032 жыл бұрын

    What a fantastic band Tone Poem is. The flautist is matchless and so is the violinist, guitarists etc. Long May They Live and good luck to them all.

  • @Indiopc
    @Indiopc6 жыл бұрын

    Undoubtedly one of the best in the business who can play almost all the instruments. Very very rare talent.

  • @johnappuhamy4848

    @johnappuhamy4848

    3 жыл бұрын

    Exactly

  • @anujamananduwe4606
    @anujamananduwe46068 ай бұрын

    අතිවිශිෂ්ඨයි.

  • @Sofresh1st
    @Sofresh1stАй бұрын

    🏳️නිවන් සුව ලැබේවා!

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58Ай бұрын

    නිවන් සුව ඔබතුමාට

  • @DanithaPrabath-rx1go
    @DanithaPrabath-rx1go4 ай бұрын

    Egatama danenawa ❤❤❤

  • @user-nv5jh4rc9v
    @user-nv5jh4rc9vАй бұрын

    නිවන් සුව ලැබේවා

  • @premasirisenarah3914
    @premasirisenarah391415 күн бұрын

    Supreme bliss of Nibbana❤️🙏❤️

  • @sampathmulkirigala9798
    @sampathmulkirigala97983 жыл бұрын

    Niyamai...eth female voice eka nothibunanan thawath hodai..sinduwe arthayata set wenne ne wage hithuna.. Mage mathaya pamanai..lassanai wede..

  • @demianfernando285
    @demianfernando2859 ай бұрын

    මෙවා නම් මී පැණි ❤

  • @harshakirindeniya9484
    @harshakirindeniya94849 ай бұрын

    පට්ට ලස්සන lyrics by Anthony surendra

  • @anandaparanagama2467
    @anandaparanagama24676 жыл бұрын

    very happy to see you in action after sometimes Mr perera, hope you are doing well and could give excellent performance in future, in vain we couldn't do our show at Digana, you have been an inspiration to kandyan youth, wishing very best for your future work

  • @chamikerathnayake756
    @chamikerathnayake7562 жыл бұрын

    Wow හරිම ලස්සනයි

  • @isharalokugamage
    @isharalokugamageАй бұрын

    නිවන්සුව....😢

  • @shantha5437
    @shantha54377 ай бұрын

    Great musician 👌 👏

  • @thisarani8704
    @thisarani8704Ай бұрын

    Ananda mahathaneni, obata ama maha niwan suwa pathami!

  • @tharindujayasinghe4574
    @tharindujayasinghe45745 жыл бұрын

    Make me cry...... best of all time....... thank you all...

  • @dasithamedis8665
    @dasithamedis86653 жыл бұрын

    Amazing artist! I've started listening to traditional sinhalese music since 2016. You are one of my favorite artists! Thank you so much for pleasing our minds with your God given voice ! ❤️🙂👍

  • @oshanimaheshika1502
    @oshanimaheshika15025 ай бұрын

    Woooow

  • @srinikaganegoda6967
    @srinikaganegoda69679 ай бұрын

    utter wonderful compose , we are bring away to an utter wonderful memories

  • @RajithaSeneviratne
    @RajithaSeneviratne9 ай бұрын

    Came after Anthony Surendra episode with Sannasgala. What a pleasant surprise..

  • @senerathdissanayake3993
    @senerathdissanayake3993 Жыл бұрын

    Excellent ....wanted to listen to Anandas songs after many years

  • @charithjg1982
    @charithjg19826 жыл бұрын

    Really excellently played by the group...

  • @wikkramatillake
    @wikkramatillake2 жыл бұрын

    Amazing music by Amazing musicians of Sri Lanka. The great Ananda and Sure and all the soloists, and everyone is so amazing. So proud of all of them 🙏🇱🇰

  • @mayakumara9217
    @mayakumara9217Ай бұрын

    Bring tears in my eyes

  • @2001blackwolf
    @2001blackwolf2 жыл бұрын

    Great song..with a great singer...🧡🧡

  • @kasunjeewantha7735
    @kasunjeewantha77355 жыл бұрын

    Jazz awesome ❤️❤️❤️❤️❤️

  • @AnupWee
    @AnupWeeАй бұрын

    සංගීතය ගැන පුදුම දැනුමක් තිබ්බ මනුස්සයෙක් ❤ නිවන් සුව 🙏

  • @sumithranmuthu2418
    @sumithranmuthu24183 жыл бұрын

    Upeka miss oyage gayanaya nam supiri

  • @divyadharsha7901
    @divyadharsha79015 жыл бұрын

    Wooww...!!!!!!!! Speach less.. Great team!! Well done!!!

  • @noelbocks8886
    @noelbocks88865 жыл бұрын

    It’s Superb Ananda, God bless you, I love this song, the group is superb

  • @domijayawardena9495
    @domijayawardena94953 жыл бұрын

    This group need to appear again

  • @malindapinthu8604
    @malindapinthu8604 Жыл бұрын

    Super 👌

  • @upulperera6257
    @upulperera62575 жыл бұрын

    after long time you came front .... good luck .... upul perera - wadduwa

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna65585 жыл бұрын

    Awesome song wish you all the best Ananda Aiya

  • @jayahthagalagedara6643
    @jayahthagalagedara66436 жыл бұрын

    godak adarei

  • @erandi7058
    @erandi70585 жыл бұрын

    Woow..superb!

  • @rukshanweerasinghe1031
    @rukshanweerasinghe10315 жыл бұрын

    Brilliant stuff.......!

  • @ruwantjayathissa1138
    @ruwantjayathissa113810 ай бұрын

    Sri lankan A.R Rahman

  • @iranitenghult2726
    @iranitenghult2726 Жыл бұрын

    My favorite ❤

  • @johnappuhamy4848
    @johnappuhamy48483 жыл бұрын

    Superp music & well talanted.

  • @apsaramaya4617
    @apsaramaya46172 жыл бұрын

    Nice song 😍

  • @warushapansilu5738
    @warushapansilu57383 жыл бұрын

    Very beautiful 😍

  • @mt841000
    @mt8410005 жыл бұрын

    all the best Ananda aiye!

  • @shaakunthala
    @shaakunthala6 жыл бұрын

    රාවණාහත - වයලීනයේ පළමු ස්වරූපය.

  • @kingofsrilanka2024

    @kingofsrilanka2024

    5 жыл бұрын

    එතකොට බටහිර රටවල වයලින් ගහන්නේ එහෙමද?

  • @WNEC001

    @WNEC001

    4 жыл бұрын

    Vilbawe Senavi අපේ ගොඩක් දේවල් වල අයිතිය අද තියෙන්නේ පිටරටවලට.

  • @gamingRADISHKA

    @gamingRADISHKA

    Ай бұрын

    Sarangi dilruba hadenneth meken d

  • @suramliyanage4640
    @suramliyanage46406 жыл бұрын

    wow !!!

  • @bandulawp
    @bandulawp5 жыл бұрын

    He is a Gem to be protected.

  • @hasithjayasuriya8176
    @hasithjayasuriya8176 Жыл бұрын

    masterpiece ♥️

  • @asankabandara5789
    @asankabandara57895 жыл бұрын

    unique entertainer

  • @KMAIK88
    @KMAIK885 жыл бұрын

    Great music

  • @domijayawardena9495
    @domijayawardena94952 жыл бұрын

    Immortality singing

  • @veronikamartin5222
    @veronikamartin5222 Жыл бұрын

    nice to see you again

  • @lotussl6290
    @lotussl62904 жыл бұрын

    Mage Guruwaraya 😊 Ananda Sir

  • @kamalabeysinghe7451
    @kamalabeysinghe7451Ай бұрын

    RIP Ananda aiya

  • @iranjalisamarakoon257
    @iranjalisamarakoon25710 ай бұрын

    His voice ❤💋

  • @prasannalakmalaap4842
    @prasannalakmalaap48426 жыл бұрын

    ❤️❤️✌️

  • @niruuvidanage2860
    @niruuvidanage28604 ай бұрын

    ❤️‍🔥

  • @renukaw7119
    @renukaw71195 жыл бұрын

    😍😍😍😍😘

  • @prabhathkanishka3184
    @prabhathkanishka31845 жыл бұрын

    sinduwa ahaddi hithata puduma sahaluwak danenne...................

  • @hirunidilshika8745
    @hirunidilshika87453 жыл бұрын

    Supiri 👍👍👍

  • @Hemanthanet
    @Hemanthanet5 жыл бұрын

    Superb

  • @lakshanjaliya7920
    @lakshanjaliya79205 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @tragaryen3036
    @tragaryen3036Ай бұрын

    *R.I.P 2024 may 26 😢💔*

  • @lokkadgr8
    @lokkadgr86 жыл бұрын

    brilliant

  • @jeewanthakarunarathne1500
    @jeewanthakarunarathne1500Ай бұрын

    RIP😢

  • @ranjanikumarasingha4941
    @ranjanikumarasingha49412 жыл бұрын

    🔥❤

  • @iranitenghult2726
    @iranitenghult2726 Жыл бұрын

    🔥🔥🔥🔥🔥❤️❤️❤️🇸🇪

  • @neowmalayeshan7498
    @neowmalayeshan74982 жыл бұрын

    🖤🖤🖤🙏...

Келесі