Blue Shadows වැට්ටුවේ සංගීත් විජේසුරිය ද ? - නායක ප්‍රබෝද් කලකට පසු හෙළිකරන ඇත්ත - Band Sri Lanka

Ойын-сауық

Are you looking for a fun night out and some great music? Then check out the live band Sri Lanka! This music program features some of the best local bands, and you won't be disappointed.
Tharunaya Online Band Bang
Blue Shadow Band
#shorts #tharunayaonline #subscribe
Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp.com/invite/CUhL...

Пікірлер: 67

  • @charakalahiru2705
    @charakalahiru2705 Жыл бұрын

    නිහතමානී හිතහොද හොඳ මනුස්සයෙක් කියලා හිතෙනවා ,ජයවේවා Blue shadows

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma243211 ай бұрын

    ස්තුතියි මේ වැඩසටහන ගෙනාවට. ආදරෙයි Blue Shadows සැමට. අතීත මතකයක් එක් කරන්නම් මේ එක්කම,... 1993 ජුනි මාසේ පළමු පුද්ගලික Fm නාලිකාව නිල වශයෙන් පටන්ගන්නවා FM 99 නමින්. ඊට මාස කීපයකට‍ කලින් සිට පරීක්ෂණ විකාශය පටන්ගන්නවා. සිංහලෙන් "ඩිජිටල් මාධ්‍යයෙන්" අපට පටන්ගන්න ගනිද්දී තිබුනේ.. තණ නිල්ල දිගේ සමන් ද සිල්වා, cd එකේ, ගී අනුවාදන (instrumental music) චන්දිමාල් Fdo. Cd එකේ. සහ "සිරියලතා" ගීතය Dat tape එකේ. Dat tape එක cd වලට වඩා සුපිරි quality... පුදුම ඉල්ලුමක් තිබුනේ අසන්නන්ගෙන් ... දවස ගානේ හැකි උපරිමයෙන් අපි play කලා සහ රසවින්දා. ❤❤❤ ස්තුතියි ඔබ සියලු දෙනාටම ❤️❤️☸️✝️

  • @brothers7666
    @brothers7666 Жыл бұрын

    ප්‍රබෝත් වික්‍රමආරච්චි , ලාල් විතානගෙ , අජිත් මුතුකුමාරණ , මනෝජ් රණතුංග ❤ කණ්ඩායම් සංගීත ක්ෂත්‍රයේ මං දැකපු හොදම නායකයො 🔥

  • @rohitha1985
    @rohitha1985 Жыл бұрын

    දන්නෝ දනිති . නියම නිහතමානි චරිතයක් . 90 ගනන් වල ලංකාවෙ. ටොප් ලෙවල් එකෙ හිටපු band ekak. තවමත් ගෙඩක් දෙනෙක්ගෙ මතකයේ තියනව.

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 Жыл бұрын

    පායා සුමුදු සද පයා පියබා ලස්සන තැන් සොයා සිරියලතා මුල් ගායනය සහ වාදනය ඉතා විශිෂ්ටයි පටිගත කිරිමි දක්ෂ සංගිත කන්ඩායමක්

  • @u.priyashantha6721
    @u.priyashantha6721 Жыл бұрын

    අලුත් අය කොච්චර දක්ෂ උනත්, කොච්චර තාක්ෂණය දිවුනු උනත් ඒ කාලේ music වලට සම කරන්ට බෑ , ඒ කාලේ music instruments වල තිබ්බ ඒ tone මාර ගැමීමක් 💛💛💛💛

  • @musiclanka6839

    @musiclanka6839

    Жыл бұрын

    Aniwaaren aniwaaren aniwaaren. ❤

  • @selmerbogan4098

    @selmerbogan4098

    Жыл бұрын

    වැද්දෙක් වෙන්න එපා. ඔයාගෙ කන් තාම පරණ සද්ද වලට හුරු උනාට අලුත් සද්ද නරකයි කියන්න බෑනේ. රස සාපේක්ෂයි.

  • @wijenarayanaindika5870
    @wijenarayanaindika5870 Жыл бұрын

    කණ්ඩායම් සංගීතයේ 90 දශකයේ හිනිපෙත්තේ සිටි සංගීත කණ්ඩායම් අතර blue sados galaxies sun signs sunflower nightingales වැනි සංගීත කණ්ඩායම් වල මතකය අදටත් එහෙමමයි සංගීත් විජේසූරිය රංජ ලොකු බාලසූරිය prabodh wickramarachchi රෝයි කාරියකරවන ලාල් විතානගේ නීල් වර්ණකුලසූරිය මේ නිකම්ම නිකං නම් නෙමෙයි සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයන් අද කාලේ දකින්න ලැබෙන ඒකාකාරී සංගීතය රටාව එක්ක ඔබ සියලු දෙනා අප හට ලබා දුන් සොඳුරු අතීතය ට සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා දීර්ඝායු වේවා වැඩසටහන කරන ඔබටත් බොහොම ස්තූතියි ජයෙන් ජයම වේවා

  • @mahirtvv
    @mahirtvv11 ай бұрын

    ප්‍රරමෝද් අයිය මාර් නිහතමානී මනුෂ්‍යයෙක් අපි ආසාවෙන් රස විදපු band එකක්

  • @rangajayamaha4428
    @rangajayamaha4428 Жыл бұрын

    අහිංසකම. නිහතමානී නායකයා.

  • @sanjayaathapaththu9942
    @sanjayaathapaththu9942 Жыл бұрын

    Blue shadows ❤.. sunflower kiyanne lankawe live show wala King la ❤

  • @chamathrajapaksha9566
    @chamathrajapaksha9566 Жыл бұрын

    මෙයාල ඉස්සර ඉස්ටේජ් නගිනකොට ඒ කාලෙගැන කතකරන්න බැහැ හිතනකොටත් හරිම සතුටුයි

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 Жыл бұрын

    ප්‍රබෝත් වික්‍රමආරච්චි... ඇත්තටම ඔහු Legend කෙනෙක් ❤❤❤❤

  • @slmobile211
    @slmobile211 Жыл бұрын

    නියම ලෙජන්ඩ් කෙනෙක් ප්‍රබෝද් අයියා, ❤️❤️🖤🖤👌

  • @user-nj2ox9xn8c
    @user-nj2ox9xn8c3 ай бұрын

    එකෙන්ම ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @nilanthasilva8734
    @nilanthasilva8734 Жыл бұрын

    නිහතමානී කම පට්ට ❤

  • @anuruddhasampath2577
    @anuruddhasampath2577 Жыл бұрын

    ජයවේවා අයියෙ

  • @judenera
    @judenera Жыл бұрын

    සංගීත් එක්ක වැඩසටහනක් කරමුද ඉක්මනටම එයත් අසනීපෙන් ඉන්නෙ

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Жыл бұрын

    මහින්ද සිල්වා ලඟට අප දැක්ක ලස්සනම 6×8 බීට් එක...ප්‍රබෝද් වික්‍රමාරච්චි

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ලස්සන කෙල්ලෝ එන්න පෝලිමේ ඇවිල්ලා ඉල්ලා ගන්න ආදරේ 💖

  • @kamalig8796
    @kamalig8796 Жыл бұрын

    නියමයි blue shadows

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Жыл бұрын

    👍👍

  • @dimuththakshila6218
    @dimuththakshila6218 Жыл бұрын

    ❤️❤️❤️

  • @breeze6918
    @breeze6918 Жыл бұрын

    👍💙

  • @preethperera3324
    @preethperera3324Ай бұрын

    ලූෂඩෝස්ලා ගැන කියනවනම් කියන්න ගොඩාක් දේවල් අත්දැකීම් මගේ මිත්‍රය ගොඩක් ඔය සියලුම දෙනා අපි කට්ටියගේ හිතවත්කම බොහෝ දුරයි නමුත් මාර රහකට සෙල්ලම් කරපු ලස්සනම ලස්සන බෑන්ඩ් එකක්

  • @nipunidewmini9772
    @nipunidewmini9772 Жыл бұрын

    Praboth aiya godak wenas wela goda kalakin dakke attatama blu shados ekale gatta gamma dannam na akai atta katawa 💪💪💪💪💪

  • @dinukadinuka7497
    @dinukadinuka7497 Жыл бұрын

    Jivithe waradin ne kawadawath ma....ubata mula mataka ekata ...eka number one

  • @kaushthilina1438
    @kaushthilina1438 Жыл бұрын

    Piyaba lassana song eke ae tone eka adatath mata vena kisima sinduwaka ahila naha..braboth aiya oba niyama dakshayek.

  • @kosalalakmalperera209
    @kosalalakmalperera209 Жыл бұрын

    Jayen jayama wewa yana gamanata

  • @RasmiRasmi-qv3fk
    @RasmiRasmi-qv3fk Жыл бұрын

    Blue shadows nam patta... a kale man asama band eka.

  • @LifeVlogX
    @LifeVlogX Жыл бұрын

    Nice 🤜 අන්තිමට තියන සින්දුවේ මුල් හරියේ සවුන්ඩ් නෑ

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    🌙 රේඛා හිනැහේවි මේ 🌃 යාමේ.... පාවීලා ඈත ඉමේ

  • @sasikasahan5515
    @sasikasahan55154 ай бұрын

    සනිධප සෙට් එක ගෙන්නන්නකො . ප්‍රසන්ග අයියව අජිත් අයියව එහෙම ❤

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz21 күн бұрын

    Lokubalasooriya ko❤ weeda Hela "Kathikaabimane" supiri

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Жыл бұрын

    Ayubowan Peabody ayye.apita mathaka podi kale oyala practice karanawa balanna.

  • @thanujsaranga
    @thanujsaranga11 ай бұрын

    Who has played lead guitar during 90s.I can remember superb solo part he played.

  • @nalinperera1650

    @nalinperera1650

    6 ай бұрын

    Asuntha gajasinha

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Жыл бұрын

    ඩොක්ටර් විරන්ජිත් එක්ක වැඩ සටහන් කරමුද අයියේ ❤️

  • @waves545

    @waves545

    7 ай бұрын

    කව්ද ඩොක්ටර්? තොපිට පුකේ ඉදල පිස්සු බොලව් 😂

  • @RanjithWeerasinghe-zc9bn

    @RanjithWeerasinghe-zc9bn

    2 ай бұрын

    🤣🤣🤣🤣🤣

  • @kaveeshacharith8299

    @kaveeshacharith8299

    2 ай бұрын

    ඩොක්ටර් අපිට ඇරියා අයියේ ...😄🤣🤣🤣

  • @sanjayamathew1636
    @sanjayamathew1636 Жыл бұрын

    Merenda kalin sannasgala sir ekka munagehila wachana dekak Katha karanna asai.

  • @nipunidewmini9772
    @nipunidewmini9772 Жыл бұрын

    Praboth aiya kiyana katawa sahatika atta mahinda aiya lucian aiya kiyanne drams kalawe waddo tama

  • @amilacooray5522
    @amilacooray5522 Жыл бұрын

    That time sunflower is my life 😂😂😂

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp Жыл бұрын

    Oya okkotama kalin lushan.sanflowers..darama sologahala.sunflowerlawa..market karanae.lushan.bandeken kadagena galaksishadaganne itapasse mahidasilwa.awe

  • @sumuthugamage5870
    @sumuthugamage5870 Жыл бұрын

    රොෂාන් පෙරේරා එක්ක වැඩ සටහන්

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ඒ දවස්වල තිබුනේ මාධ්‍ය දෙකයි. එකක් රූපවාහිනිය අනික ගුවන් විදුලිය. ප්‍රභාත් මහතා. ඒ දෙකත් පැල් බැඳගෙන හිටියේ පුෂ්ප කුමාර (........................................ )

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 Жыл бұрын

    Dan inna koli pancho danne nathnam ahaganna sunflower kiyanne kawda kiyala.....dan ara back me back..pada danne a minissu hadapu dewalwalin

  • @waves545

    @waves545

    7 ай бұрын

    දැන් සන්ෆ්ලවර් චොර අංක 1 ඒ කාලෙ සන්ෆ්ලවර් කියන්නෙ පිස්සුවක් ❤

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 Жыл бұрын

    Anton Roshan aiyawa ganin ban

  • @rukshala917
    @rukshala917 Жыл бұрын

    කවුරු monawa කිව්වත් .mata hamu una හොදම band leader probod .

  • @chandikakumara7585
    @chandikakumara7585 Жыл бұрын

    A kale hoda waddo

  • @sasikasahan5515
    @sasikasahan55154 ай бұрын

    ප්‍රසන්ග අයියව ගෙන්නමු

  • @sarathstickermodification5426
    @sarathstickermodification54262 ай бұрын

    සන්ෆලවර්....කාගෙත් ලෙජන්ඩ්

  • @mahindarathnaweera2472
    @mahindarathnaweera247211 ай бұрын

    Auralanka ,thabugala kiyana kotama Kade yanawa wage theruna

  • @DineshWijesekara-eu2nu
    @DineshWijesekara-eu2nu4 ай бұрын

    Dewundara perahara iwara wela oyala saman @ The clan sapna man pad gahuwea

  • @mahindarathnaweera2472
    @mahindarathnaweera247211 ай бұрын

    Nodanuwathwama Kade yanawa wage

  • @amilaplanwijesinghe6825
    @amilaplanwijesinghe6825 Жыл бұрын

    Marinba athulath venna ona api asaven balpu band

  • @mahindarathnaweera2472
    @mahindarathnaweera247211 ай бұрын

    Methuma dakshayek

  • @nuwansanjeewa1533
    @nuwansanjeewa1533 Жыл бұрын

    Lamkawe kala karayo monatharam chora welada company karayo ekka givisum gahala jiwath wena tharamata ....

  • @boruwaepa5435
    @boruwaepa5435 Жыл бұрын

    mun weli weli inna kota aura jokiya set ekatama bath packet ekata gaththa

  • @psad80
    @psad802 ай бұрын

  • @esorebar682
    @esorebar682Ай бұрын

    චන්න අනුරුද්ධ හදපු බෑන්ඩ් එක හොරකම් කරේ මූ

  • @pasanmanu9291
    @pasanmanu9291 Жыл бұрын

    ❤❤❤

  • @nishanthaperera3350
    @nishanthaperera3350 Жыл бұрын

Келесі