Chat with Milan Rodrigo | Sadareka Hinahevi | Blue Shadows | Legends Musical Artist Sri Lanka

Ойын-сауық

සංගීත් ෂෝ ඉවර වෙලා අඬනවා - ‘සඳරේඛා හිනහේවි මේ රෑ යාමේ’ ගීතයේ අයිතිකාරයා වන මිලාන් කියන නොදන්නා කතාවක්
Legends Musical Artist Sri Lanka | Sadareka Hinahevi by Milan Rodrigo with Blue Shadows | Live Songs Sri Lanka | 80s Songs
Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp.com/invite/CUhL...
#BlueShadowsBand #SadarekaHinahevi

Пікірлер: 47

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 Жыл бұрын

    කවදාවත් දැකලා නැහැ සිගරට්ස් අරක්කු බොනවා දැකලා නැති වැදගත් කමට හැදුන සංගීත ශිල්පියෙක් ගායකයෙක් සහ වාදකයෙක් 👉👌❤️🎹🎼 මිලාන් මල්ලියා.. මගේ ගමේ කොල්ලා යහපත් සුපිරිම සුපිරිම පවුළ් ජීවිතයක් ගතකරනවා දුවයි පුතයි එක්ක මාළිගාවක..👌🙌🫶🏻

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 Жыл бұрын

    සදරේකා......❤️❤️❤️ සිරියලතා.....❤️❤️❤️ ඇත්තටම මේ සිංදු ඇහෙද්දි මාරම ආසයි .....❤️🙏

  • @damitharajapakse6625
    @damitharajapakse6625 Жыл бұрын

    මිලාන් මම ආසම ගායකයෙක් ඒ කාලෙ.දැනටත් සදරේඛා සින්දුවට මාර ආසයි.මිලාන් ඒක ස්ටේජ් එකේ කියන විදිහට තමයි ඒ කාලෙ එයාගෙ පෙනුමත් එක්ක අහන්න ආස හිතුනෙ.

  • @akalahandithushara9284
    @akalahandithushara92843 жыл бұрын

    හරිම නිහතමානී වාදන ශිල්පියෙක් මිලාන් අය්යා අනිවාර්යයෙන්ම බ්ලු ෂැඩෝස් රියුනියන් පටන් ගන්න දැන් තියෙන බෑන්ඩ් වල මියුසික් සහ සින්දු බල්ලෙකූට වත් අහන්ඩ බෑ

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k2 жыл бұрын

    සුපිරි නිහතමානී දක්ෂයෙක්💖👌

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Жыл бұрын

    ජයවෙිවා අපෙ කාලෙ ලස්සන ගායකයෙක්

  • @dhammikasenevirathne365
    @dhammikasenevirathne3653 жыл бұрын

    අවන්ක ,නිහතමානී කෙනෙක් තමා මිලාන් අයියා ..ජය වේවා .බුදු සරණයි ..❤❤❤

  • @mangalanishantha5451
    @mangalanishantha54513 жыл бұрын

    නවකයන්ට නැති අවංක අව්‍යජ නිහතමානීකම මුලු වැඩසටහන පුරාම වින්දා ස්තුතියි මිලාන් අයිය ඔබට ජය

  • @thushanmanjula7204
    @thushanmanjula7204 Жыл бұрын

    Mama godak asa karana gayakayek wadakayek

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg58112 жыл бұрын

    නිහතමානී කෙනෙක් අපි ආස කරන හා කරන චරිතයක්

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 Жыл бұрын

    මිලාන් අයියේ ආදරේයි.....❤️❤️❤️❤️🙏👍❤️❤️❤️❤️

  • @mcsanath5959
    @mcsanath5959 Жыл бұрын

    අදටත් විරයෝ ආදරෙයි මිලාන් අයියා.

  • @nilearosh3222
    @nilearosh32222 жыл бұрын

    Meeta kaleka ta vitharak nemi THAAMATH ADAREI MILAN & BLUE SHADOWS ❤❤🙏

  • @kdhhimal6107
    @kdhhimal61073 жыл бұрын

    පට්ටම දක්‍ෂ වාදකයෙක් ....ඒ කාලේ මේ set එක නොකැඩි සිටියා නම් මරු!

  • @hiranthadesilva
    @hiranthadesilva3 жыл бұрын

    සුපිරි ගායකයෙක් තමයි.සුපිරි lead guitar 🎸 kenek

  • @kasunmaduwage2316
    @kasunmaduwage23163 жыл бұрын

    තරැණයාට බොහොම ස්තූතියි....! හැමෝම වාදකයෙකුගේ හික්මීම, කෘතවේදීත්වය දකින්න ඇති.

  • @thusithakariyawasam5411
    @thusithakariyawasam54113 жыл бұрын

    මම ඒ කාලේ දැකපු පෙරලිකාර බෑන්ඩ් එක,බ්ලූ ෂැඩෝස් අදටත් ආදරෙයි

  • @walesfernandocolambage2784
    @walesfernandocolambage27846 ай бұрын

    lassana kello enna polime❤❤❤

  • @manoriniranjana730
    @manoriniranjana730 Жыл бұрын

    Ane mama podi ekaale marama asawen baluwe sadareka kochchara aasada kiyanawa nm Mata sadareka kiyala namakuth watuna

  • @dilanhemachandra9665
    @dilanhemachandra96654 ай бұрын

    Kandayam sangethaye htya supiri minissu...milan ayya...

  • @lakshannishantha3333
    @lakshannishantha3333 Жыл бұрын

    Congratulations

  • @amaldhanushka6239
    @amaldhanushka62393 жыл бұрын

    මිලාන් අයියා ව නොදන්න කෙනෙක් ඉන්නවා ද , අනූ ගණන් වල අපි ඉස්කෝලෙ යන කාලේ මිලාන් අයියාලා බ්ලූ ශැඩෝස් සෙල්ලම් කරන කාලේ අපිට සංගීත පිස්සුව ඇති කරවපු චරිතයක් තමයි මිලාන් අයියා කියන්නේ ...

  • @user-tj4dx4fn1e
    @user-tj4dx4fn1e9 ай бұрын

    මිලාන් මාමා ගැනනම් කියන්න දෙයක් නෑ 🎉💯නිවේදක මචන් ඔයත් සුපිරි💯 හරි ලස්සනට වැඩේ කරනවා මෝඩ ලයින් නැතුව සුපිරි කොල්ලෝ

  • @surankasu3839
    @surankasu38392 жыл бұрын

    Tharunaya doing a good job. Supper

  • @iroshwijerathna6438
    @iroshwijerathna64383 жыл бұрын

    ජයවේවා මිලාන් අයිය

  • @merilfernando7242
    @merilfernando72423 жыл бұрын

    Adarei hamadamath god bls..

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 Жыл бұрын

    මිලාන් රුද්‍රිගු කියන්නේ අපේ හිත්වල හිටිය සිහින කුමරෙක් තමයි ඒත් පසු කාලෙක ඒ අය අපිට දකින්න ලැබුනේ නැහැ අහම්බෙන් හරි ඔබලාව දැකීම හරිම සතුටක් 🌹🌹ආදරෙයි හැමදාම අපි අපේ කලා කරුවන්ට ♥️♥️

  • @NAVINDU11
    @NAVINDU113 жыл бұрын

    සුබ අනාගතයක් ඔබට

  • @thilinaperera6168
    @thilinaperera61683 жыл бұрын

    90"wala mul kale blue shadows la top eke hitiye,

  • @jayjaliyaperera8997
    @jayjaliyaperera89972 жыл бұрын

    Excellent 🇺🇸🇱🇰👍🏽

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage64193 жыл бұрын

    Ape kale hitapu daksh wadakayak . Thamath tharunai

  • @raymondbasil6691
    @raymondbasil66912 жыл бұрын

    අදත් ආසායිබ්ලු ෂැඩෝස් එදා නීව් ගියා එයාරට ගියා මටතාම ඒ ගී රස ඔක්කොම මතකයි 💋❤️‍🔥✍️💝💗🤲👏👊🤜🤛👑️💥💢💫🧑‍💻💍🧣💬

  • @chamathrajapaksha9566
    @chamathrajapaksha9566 Жыл бұрын

    දකින්න ලැබීමත් වාසනාවක් අතීතෙ මතක් වෙනව

  • @SDJA-hd6df
    @SDJA-hd6df3 жыл бұрын

    මිලාන් රොඩ්‍රිගු , නියම කෙලෙහෙගුණ දන්න මනුස්සයා , දැන් ඉන්න රට ගැන හිතන උස්තාද් ල මෙහෙම නෑ..

  • @janaruvi4977
    @janaruvi49772 жыл бұрын

    Api danno

  • @user-vl8mv6ir7r
    @user-vl8mv6ir7r Жыл бұрын

    ප්‍රොමිසස් ලා ගේන්නකො

  • @ranilwasantha1029
    @ranilwasantha10292 жыл бұрын

    Aiye arostar roshan aiyawa genna...

  • @asanjeevaanu8236
    @asanjeevaanu82363 жыл бұрын

    Mata matakehetiyata me gollo ape game kosgama salawe camp eke lage show ekak gehewwa 1992 supri patta crowd ekale megolatta kalin tawa band ekak gehewwa ita passe tamai meyala enne mr milan kiwwa wage ranjan loku balasooriyage voice patta mr milangen ahanne black colour kalu gitar eke tama eya lage tiyenewade kiyala

  • @sangeethwarnakulasuriya7235
    @sangeethwarnakulasuriya7235Ай бұрын

    මගේ පාසලට ගිය අයියා කේනේක්

  • @lalithlakshman-qw2vc
    @lalithlakshman-qw2vc Жыл бұрын

    Daksha guitar Wadakayek

  • @wenujalakshan2846
    @wenujalakshan28463 жыл бұрын

    1 view chamara ranawakage interview ekak one 😏❤️

  • @kasuntharindu8516
    @kasuntharindu85163 жыл бұрын

    Matath meyawa Gamba Una giya awrude Qatar walade ayapot akede

  • @chinthakawimalwijesundara7816

    @chinthakawimalwijesundara7816

    Жыл бұрын

    අපේ කාලයේ අපි ආදරේ කරපු දක්ශ ගායකයෙක්.. මගේ හිතට දැනුනම ගීතය සාගරයක කදුලැලි පුරවා.. ආදරෙයි අදටත්...❤️❤️❤️❤️

  • @sangeethwarnakulasuriya7235
    @sangeethwarnakulasuriya7235Ай бұрын

    කදන , සන්ත සෙබස්තියන් මහා ව්දුහල

  • @herathbannehaka6076
    @herathbannehaka6076 Жыл бұрын

    Mu mokadda maddayata inna welawa nethu

  • @ShyamallasanthaPerera-gk4xj
    @ShyamallasanthaPerera-gk4xj3 ай бұрын

    චන්න අනුරුද්ද මතකද

Келесі