Sangeeth Wijesuriya | සංගීත් විජේසූරිය | Talk With Chatura (Full Episode)

▸සංගීත් විජේසූරිය අපි දන්නේ " වායෝ " හරි " සනිධප " හින්ද. ගායකයෙක් විදිහට, නමුත් ඔහුට කතා කරන්න මානයන් ගනනාවක් තියනවා.
▸දේශපාලනය, කලාව, මත්ද්‍රව්‍ය, ආගම, දර්ශනය ගැන ඔහුගේ කියවීම සම්පූර්ණ වැඩසටහන

Пікірлер: 1 300

  • @sachinanuhas3478
    @sachinanuhas34785 жыл бұрын

    I have seen great programs such as Oprah Winfrey show, Current Affair which have led people to new platform of their life and enrich the attitude of society. Media can do such a big social norms. In Sri Lanka I have never seen inspirational discusion programs. Which does not make an outcome to the society. Discusion should be able to make an fair and balanced opinion on everybody lives. Hence, I believe Talk with Chathura made a turning point in Sri Lankan discusion programs. The programs such as with Auditor general, Murali, Dammika Perera were inspirational and gave a good stress on the society. And those programs made a balanced opinion to the society which noone can blame on it but they can argue with the idea that they learnt by individual. Then it leads to the social discusion and it tends to make a social norm. Personally, I am not agree with the background colour black. I think Chathura should brave to change the colour of background. My opinion is black gives closed sense. I like to suggest make the background more open by the colour or the picture. I hope it will make a different on media. By the way, Talk with Chathura is great try. I believe Talk with Chathura will not spoil by the influences. All the best for whole Talk with chathura team. Thank you very much.

  • @jayanthapadmine5452

    @jayanthapadmine5452

    5 жыл бұрын

    තවත් දෙයක් ටිකක් නිදහසේ වාඩිවෙලා කතා කරන්න සැලස්සුවා නම් තව් හොදයි.අනික චතුර කොලයක ලියාගෙන ඇවිත් ඇහුව්වා ට එය ඔබේ වැඩසටහන අවලක්ෂණ වෙන්නේ නැහ.අපි අඩු පාඩු පෙන්නුවා ට අමනාප නොවන්න .

  • @nalakagunawardene1627

    @nalakagunawardene1627

    5 жыл бұрын

    Talk with Chatura Program එකට ගේන්නම ඕනේ නිමල් බෝපගේ මහත්තයව. එතුමාගේ තියෙන්නෙ වෙනම කියවීමක්. ඒ කියවීමට සමාජයට දෙන්නම අවශ්‍ය කියවීමක්. එතුමා දේශපාලනඥයින් එක්ක ඉදලත් රටේ ජනාධිපති එක්ක ඉදලත් අද තනතුරුවල නැත්තේ ඒ ඍජු කියවීම නිසා.

  • @ruwanwlr9388

    @ruwanwlr9388

    5 жыл бұрын

    He is already spoiled, he supports Mahindaya & clan

  • @samannilmi4417

    @samannilmi4417

    4 жыл бұрын

    Sangewani

  • @jayaratneruberu6458

    @jayaratneruberu6458

    2 жыл бұрын

    POOO ,

  • @TiranYapa
    @TiranYapa5 жыл бұрын

    මෙතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත. මගේ මුල් අවදියේ මා ගායනා කලේ මෙතුමා ගේ ගීත . ප්‍ර්‍සංගය දිනයේ ඔහුට ඇමතුමක් දීල අයියේ මේ සිංදුව show eke කියනවා කිව්වම සෑම දිනයකම මට පැවසූවේ මල්ලී මට කියන්න එපා ඔයා සිංදු කියන්න කිසි ගැටලුවක් නෑ කියන දේ.ඉතාමත් නිහතමානී චරිතයක්. වැඩසටහන අනර්ඝයි. ජයවේවා.

  • @nelumwijeratne8513

    @nelumwijeratne8513

    5 ай бұрын

    My Famous Singer

  • @sunethrangana1018
    @sunethrangana10185 жыл бұрын

    දැනුමෙන් සන්නද්ධ මිනිස්සු කතා කරනකොට අහන් ඉන්න ආසයි...මෙිවත් අහලා වෙනස් නොවී එකම පාරක යනවනම් පවු අපි...

  • @visionmakersoftwaresolutio9235
    @visionmakersoftwaresolutio92355 жыл бұрын

    "මගේ එකක් කරල වෙන කෙනෙක් ජීවත් වෙනව නම්..මට වඩා ජනප්‍රිය වෙනව නම් කොච්චර හොදද..?"..මාර වටිනව සන්ගීත් අයියෙ..ඔබට ජය..!

  • @HawkzVideo
    @HawkzVideo5 жыл бұрын

    ඇත්තටම සංගීත් විජේසූරිය කලාකරුවා මෙතරම් ගැඹුරක්, පරාසයක් තියෙන පුද්ගලයෙක් කියලා දැනගෙන හිටියේ නෑ - ස්තූතියි චතුර. වෙන වැඩසටහන් වලට ගෙන්වලා දහසක් බහුබූත කරලා, අසිහියෙන් හිනාවෙවී දගලලා යනවාට වඩා කොච්චර හරවත් ද! ඇත්තටම ඉතා වටිනා වැඩසටහනක් - දිගටම මේ ගුණාත්මක භාවයෙන් කරගෙන යන්න චතුරගේත් කණ්ඩායමේත් දැක්ම තව තවත් දියුණු තියුණු වේවා!

  • @anneperera7930

    @anneperera7930

    5 жыл бұрын

    Aththamai . Sangeeth kiyanne me wage kenek kiyala dangatte dn. Pitin balana kena newei athule inne kiyala danagatta. Gdak hoda wedasatahanak. Jesu pihitai

  • @charithjayawardena6770

    @charithjayawardena6770

    4 жыл бұрын

    පසන් අයියා

  • @FreeEnglishinSinhala
    @FreeEnglishinSinhala5 жыл бұрын

    "පහුර කරගහන් යෑම වෙනුවට, තමනුත් ගොඩ ගිහින්, අනුනුන් ගොඩදාන්න ඕනෙ කියන ජාතියේ මිනිස්සු දැකීම සතුටක්." Keep it up!

  • @tkp2162

    @tkp2162

    Жыл бұрын

    👍

  • @chethanamarintha991

    @chethanamarintha991

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @kavinduasintha7183
    @kavinduasintha71835 жыл бұрын

    චතුර මේ වචනෙ කියන්නම ඕනි ලෝබ නැතුව විශිෂ්ට වැඩසටහනක්.......

  • @ThusithaThanthirige

    @ThusithaThanthirige

    5 жыл бұрын

    Sundara Hamuweemak.......Me Dennama Great....Huminity Thiyena Dennek.....

  • @lakshangunarathna2185
    @lakshangunarathna21854 жыл бұрын

    සංගීත් සර් ගැන දැනගෙන හිටියේ නෑ මෙච්චර,සුපිරිම program එකක් දෙරණට චතුරට ජය සංගීතඥයන් ම ගෙන්නන්න ,ඒක මරු congrats 👍

  • @bandaradd579
    @bandaradd5795 жыл бұрын

    චතුර ඔබගේ වැඩසටහන අති විශිෂ්ඨයි සංගීත් විජේසූරිය කියන විශිෂ්ට මිනිසා කවුද කියලා අපිට දැන ගන්නට ලැබුණේ ඔබගේ වැඩ සටහනෙන් ඇත්තෙන් ම ඔබටත් පින්..සංගීත් විජේසූරිය අපි හිතුවට වැඩිය මොන තරම් සුන්දර මනුස්සයෙක් ද ...හරි වටිනා මිල කළ නොහැකි නො හැකි උතුම් මනුස්සයෙක් ...තක්කඩි හොර දේශපාලකයෝ නම් මේ වැඩ සටහනට සම්බන්ධ කර ගන්න එපා මේ වැනි බුද්ධිමතුන් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පමණක් යොදා ගෙන වැඩ සටහන් කරන්න එ විට රටේ මිනිස්සු යම් දෙයක් ඉගෙන ගනීවි..එවිට චතුර ඔබටත් පින් සිද්ධ වේවි බුදු සරණයි ගොඩාක් ස්තූතියි

  • @fazeelasalman7751

    @fazeelasalman7751

    4 жыл бұрын

    Master class 👍👍👍

  • @chintha1169
    @chintha11695 жыл бұрын

    ඉස්සර ඉදලම ගොඩාක් ආදරේ කරන චරිතයක්, අද තමයි හරියටම දැනගත්තෙ මොන වගේ කෙනෙක්ද කියලා, තෙරුවන් සරනයි !!

  • @herathindika9501
    @herathindika95015 жыл бұрын

    බුද්ධ දර්ශනය ගැන ඔබගේ කියවීම ඉතාමත් විශිෂ්ටයි.

  • @sunandasuseema3029

    @sunandasuseema3029

    4 жыл бұрын

    I9k

  • @amayanugawela7903
    @amayanugawela79035 жыл бұрын

    ඔබගේ ආධ්‍යාත්මික හා සාමාජීය දැනීම මෙන්ම, බුද්ධ දර්ශනය තුලින් සමාජයට දුන් පණිවිඩය ගැන ආඩම්බරයි, ඒ වගේම ස්තූතියි ...අවසාන වශයෙන්, මේ භවය තුලදීම ඔබට නිර්වාණය සාක්ශාත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @tharindumangala9460

    @tharindumangala9460

    2 жыл бұрын

    Aniwarayenma

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu5 жыл бұрын

    සංගීත් කියන්නෙ මෙච්චරම spiritual මනුස්සයෙක් කියල දැනගත්තෙ අද. බුද්ධ දර්ශනය ජීවිතේට බද්ධ කරගත්ත කියන්නෙ ඉතින් ජීවිතේම මල් තමයි

  • @damakikw3102
    @damakikw31025 жыл бұрын

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා සංගීත් ඔබ සිවුරු දාගෙන ඉන්න සමහර හාමුදුරුවන්ට වඩා සිහියෙන් ලෝකය දකිනව 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @aselarox1717

    @aselarox1717

    Жыл бұрын

    Supiri

  • @EnglishwithLakshi
    @EnglishwithLakshi2 жыл бұрын

    My ever favourite singer...👍 අහම්බෙන් දැක්කේ අද මේ වැඩසටහන.. ඉස්කෝලේ යන කාලේ රචනා තරගයකින් දිනලා ලැබුණු මුදලකින් 9 වසරේ දී මෙතුමාගේ "සැවැන්දරී" cassette එක ගත්තා.. 😊 මගෙ ජීවිතේ මම් මිලදී ගත් මුල්ම සහ එකම කැසට් පටිය.. මෙතුමාගේ "ගායෙන් මං මුදවලා" ගීතය, මගෙයි මගේ අම්මාගෙයි බැදීම කියවෙන එකම මව්ගුණ ගීතය, මට අදටත්.. මගේ පාසල ප්‍රසිද්ධ බාලිකා පාසලක්.. මං සංගීතය විෂයක් විදිහට හදාරලා නෑ, ඒත් සංගීතය හදාරපු යාලුවොත් එක්ක නිතරම සංගීත කාමරයට ගියපු කෙනෙක්.. යාලුවෙක් දවසක් සංගීත මිස්ට කිව්වා.. teacher මෙයාගේ favourite singer සංගීත් විජේසූරිය , මේ සංගීත් පිස්සෙක් කියලා.. 🤣🤣 Teacher කිව්වා එවලේ පුතේ සංගීතය එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් කියලා.. අද මම් English teacher කෙනෙක්, මට music බැරි වුණාට මගේ ගොඩාක් lessons වලට මම් දරුවන්ට ඒ lesson එකට relate වෙන music parts Internet එකෙන් අරන් පෙන්නනවා... 🎶 "සනිධප" එකේ musical shows tv එකේ පෙන්නද්දි ඒ කාලේ නිදි මරාගෙන බැලුවා..👍 එච්චරටම මම් ආසම voice එකක්, rhythm එකක්... මොහුගේ ගීත වල වචන වල තියෙන සරල බව ම තමයි එහි ඇති ගැඹුරත්.. ඒ අදහස් හරිම ප්‍රායෝගිකයි..ඒ වගේම සරලයි= ගැඹුරයි.. මහා හර බර ප්‍රබුද්ධ යැයි කියාගන්නා අයට වඩා ඉතාමත් ප්‍රායෝගිකයි 👍 ඔබට නිදුක් නිරෝගි සුව ! 💐🙏

  • @Imesh_001
    @Imesh_0015 жыл бұрын

    නිහතමානී ශ්‍රී ලාංකිකයෝ 🇱🇰 ... පිටකවරෙකින් පොතක ඇතුල මනින්න හොද නෑ කියන එක අපේ මිනිස්සුන්ට දැන්වත් තේරෙයිද ...... තෙරුවන් සරණයි හැමෝටම ......

  • @SashikaShaliya
    @SashikaShaliya5 жыл бұрын

    මේවට dislike කරන්නේ හිතේ කුහකකම් තියන් ඉන්න , වෙනස් විදිහට හිතන්න බැරි , දැන්වත් හරියට හැදෙන්න ඕනි කියලා හිතෙන්නෙ නැති ජරා මිනිස්සු. ඒ වගේ මිනිස්සු නිසා තමයි මේ රට හදන්න බැරි... 😢😢 ස්තූතියි දෙරණ , ස්තූතියි චතුර මේ වගේ රටක් වටින , හොඳ දර්ශනයක් තියෙන රත්තරං මනුස්සයෙක්ව මේ program එකට ගෙන්නුවට... ❤️

  • @krishankaushalya

    @krishankaushalya

    5 жыл бұрын

    Sashika Shaliya ඩිස්ලයික් දාල තියෙන ගෝතයන්ට මේ වගේ වැඩ සටහන් ඇලඡික් මචං ඔකුන්ට හරියන්නේ මල් සිංදු කියන ගෝතයෝ හොටු පෙරන් අඩන ඒවා 😀😀😀😀

  • @gayansameera1052

    @gayansameera1052

    5 жыл бұрын

    ඒ වගේ මිනිස්සු හරිනම් සියයට එකයි ඉන්න පුළුවන් ඒත් ලංකාවේ සියයට පනහක් පමණ ඉන්නවා

  • @SashikaShaliya

    @SashikaShaliya

    5 жыл бұрын

    කියලා වැඩක් නෑ... 😢

  • @gkushantha

    @gkushantha

    5 жыл бұрын

    මචං තථාගතයන් වහන්සේවත් ප්‍රතික්ෂේප කරපු මිනිස්සු මේ ලෝකයේ හිටියා. එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා.... දුක් නොවන්න.....

  • @ruchiradarshana2959

    @ruchiradarshana2959

    2 жыл бұрын

    Negative thinking people's wadyi...

  • @TvSesath
    @TvSesath5 жыл бұрын

    අපි නොදැක්ක සංගීත් විජේසූරිය...පැය එක හමාරක් බලලා ඔහුගේ සමාජ කියවීම අති විශිෂ්ටයි. .....ලොකු දැනුමක් ජීවිතයට ලබා ගත්තා....

  • @danawantharathnayaka5559

    @danawantharathnayaka5559

    5 жыл бұрын

    සංගිත් සුපිරි නිරහන්කාර සංවෙිදි මිනිසේක්

  • @udayafantasy7796

    @udayafantasy7796

    5 жыл бұрын

    කියන්න දෙයක් නැහැ ❤️❤️❤️

  • @sachithpeiris9986
    @sachithpeiris99865 жыл бұрын

    උපාධි ගත්ත මිනිස්සුන්ට විතරක් නෙමේ බුද්ධිමතුන් කියන්නෙ..වෙනස් විදිහට හිතන අයටයි කියල ඔප්පු උනා..

  • @koshilasamarathunga3906
    @koshilasamarathunga39065 жыл бұрын

    මේ අපි දැකපු සංගීත් විජේසූරිය ද...? අපි පිටින් දැකල හිතන දේ නෙමේ හරි. මෙන්න ලංකාවේ චරිත

  • @gihanekanayaka5484
    @gihanekanayaka54842 жыл бұрын

    සංගීත්ට අපි පුන්ංචිකාලේ ඉදලම ඇබ්බැහි වෙලා හිටිය එක ගොඩක් සාදරනයි ❤️😘

  • @namalpraddep4764
    @namalpraddep47645 жыл бұрын

    ස්තුති දෙරණ ඔබට.චතුර ඔබට ගොඩාක් ස්තුති. .බලාගෙන හිටපු නිහතමානීව චරිතය .තෙරුවන් සරණයි !

  • @sajithmadushan4763
    @sajithmadushan47635 жыл бұрын

    එනකන් බලාපොරොත්තුවෙන් හිටපු එකක්

  • @rika471
    @rika4715 жыл бұрын

    කවුද ඉන්නේ මේ විදියට අපි වෙනස් වෙමු කියල අවංකවම හිතපු උන්

  • @bestmusic-hs8hn

    @bestmusic-hs8hn

    4 жыл бұрын

    Api innawa bro..

  • @gayanyapa5685
    @gayanyapa56855 жыл бұрын

    ඉතාමත් සාර්ථකව පෙරමුණේ ගමන් කරන වැඩසටහනක් .. ස්තුති චතුර .ාචාර්‍ය පබිලිස් සිල්වා මහතා ද ගෙන්වා වැඩසටහනක් කරන ලෙස අදහසක් ඉදිරිපත් කරමි..

  • @chamaramadusanka4667
    @chamaramadusanka46675 жыл бұрын

    හිතාගන්නවත් බැරි තරම් වැදගත් දේවල් ගොඩක් ඉගන ගත්තා පෞද්ගලිකව ජීවිතේට ඒව ගොඩක් වටිනව ඕනම කෙනෙකුට. මම ගොඩක්ම ආස ගායකයෙක් සංගීත් විජේසූරිය ඇත්තටම හිතුවට වඩා ගොඩක් වෙනස් උසස් මනසක් තියෙන මනුස්සයෙක් කියල අද හොදටම තේරුනා. ඒ කටහඩට මම ගොඩක් ආසයි කැමතියි. හිතට සැහැල්ලුවක් දැනෙන කටහඩක්.❤️❤️❤️

  • @storyteller274
    @storyteller2745 жыл бұрын

    Talk with chathura හැම වැඩ සටහනක්ම download කරා හැබැයි mp3.අද video එකත් එක්ක බෑව.සන්ගීත් අයිය පුදුම ප්‍රියමනාප කෙනෙක්.අපි සන්ගීත් ලොක්කට ආදරෙයි වගේම RESPECT කරනවා බොක්කෙන්ම 🇱🇰💘

  • @krishankaushalya
    @krishankaushalya5 жыл бұрын

    නියමයි චතුර මේ වෙනසට ගොඩක් අය කැමතී කුනු දේශපාලුවන් මේකට ගාවම ගන්න එපා ඔබ ගේ තේරීම අගයනවා. හොද කතිකාවක් ⁣සමාඡයට හොද පණිවිඩයක් දෙනවා .ස්තූති ඔබට ....

  • @eternaltruth9474
    @eternaltruth94743 жыл бұрын

    හරබර රසවත් කතිකාවක්. සංගීත් මහත්මයා 🙏 චතුර මහත්මයා 💪 දෙරණ ආයතනය 👍 ස්තූතියි ඔබ සැමට. ❤

  • @warunasanjeewa654
    @warunasanjeewa6545 жыл бұрын

    කියන්න වචන නෑ සුපිරියි 💕 මනුස්සයෙක් තුළින් අපි දකින ලබාගන්න දේට වඩා වැඩි දෙයක් තියෙනවා කියලා ඔප්පු කරපු වැඩසටහනක් ❤

  • @buddhikagayanlol
    @buddhikagayanlol5 жыл бұрын

    කව්ද මල්ලී මේ... මං හිතුවේ බබරා වගේ විසේකාරයෙක් කියලනෙ. මෙවගෙ සුපිරි කෙනෙක් කියලා දන්නේ අදනේ...

  • @lakmalweerasekara8794

    @lakmalweerasekara8794

    5 жыл бұрын

    ඔවු යාලු දමිත් අසන්කත් මෙි වාගේ ගුප්ත චරිතයක්

  • @TharinduFernando99

    @TharinduFernando99

    5 жыл бұрын

    Damith asankatanam aulak thiyeno bn dan

  • @kapilapushpakumara627

    @kapilapushpakumara627

    5 жыл бұрын

    Attatama ow neda.

  • @Hidden_traveler93
    @Hidden_traveler935 жыл бұрын

    ඇත්තටම වෙනස්ම කෙනෙක්.ඔබගේ දැනුම ,දැක්ම ගැන ආඩම්බරයි. බුද්ධ දර්ශනය පිලිබඳ ඔබේ දැනුම විශිෂ්ඨයි.

  • @emalkahashini9072
    @emalkahashini90725 жыл бұрын

    අද රටට අවශ්‍ය උගතුන් පමණක් නෙවෙයි. ආධ්‍යාත්මය අවදි කරගත් මිනිස්සු. මොකද එතන තමයි රටේ දියුණුව තියෙන්නේ. එක බලෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. එ දෙය කරන්න අවශ්‍ය මෙන්න මෙ වගෙ අදහස් තියෙන මිනිස්ස. සන්ගිත් විජෙසුරිය ඔබටත්. චතුර ඔබටත් බොහොම ස්තුතියි. මද වෙලාවකට වුවද මනස අවදි කරාට.

  • @NEST10SD

    @NEST10SD

    3 жыл бұрын

    30 👍 for your comment

  • @nilupulchathuranga
    @nilupulchathuranga5 жыл бұрын

    මං දැකපු නිහතමානීම Musician 😍

  • @slimsheydy8850
    @slimsheydy88505 жыл бұрын

    Thanks full video එක දැම්මට ගොඩක් හොදයි චතුර දේශකාපාලුවන්වනම් වැරදිලාවත් මේ වැඩසටහනට ගෙන්නන්නම එපා..!!!🙏🙏🙏

  • @chandikanuwanamarathunga5363

    @chandikanuwanamarathunga5363

    5 жыл бұрын

    AththatAma oba vishishtai

  • @sandunnirmala9269

    @sandunnirmala9269

    5 жыл бұрын

    Chathura meka hodata kiyawanna

  • @Yohanchamika786

    @Yohanchamika786

    5 жыл бұрын

    😊😊

  • @sheronnipun8838

    @sheronnipun8838

    5 жыл бұрын

    Deshapaluwo gennala mona labbak ahannada bn.. un tharan mee harak loweth na

  • @humptydumpty8894

    @humptydumpty8894

    5 жыл бұрын

    Ube ammata Hukapan JVP wesige putha!

  • @raviensanjaya6051
    @raviensanjaya60514 жыл бұрын

    ඇදුමින් , පෙනුමින් මිනිසුන් මනින්න බැරි බව පෙන්වීමට අපූරුම👌 චරිතයක් .ආදරෙයි 💜️❤💚 සංගීත් අයියේ , ඒ වගේම චතුර අයියේ ඔබටත් ස්තූතියි🙏 මේ වගේ අපි ආදරය කරන චරිත ගැන ලෝකයා දැනුවත් කරනවට.. such a great 👍 program ..

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 Жыл бұрын

    සිවුරු පොරවා ගත් බොහෝ දෙනාගේ දේශනා වලට වඩා මොනතරම් හරවත් ධර්ම දේශනාවක්ද මේ අපි දැන් අහමින් ඉන්නේ චතුර. ආඩම්බරයි සංගීත් ඔබ ගැන. අපිත් සියනෑ කෝරළයේ වැසියෝ.

  • @sunilpadmasiri7302
    @sunilpadmasiri73025 жыл бұрын

    සන්ගිත් කියන්නෙ පස් පන්ගුවම ගත හැකි කලාකරුවෙක් ,තෙරුවන් සරනයි

  • @rasama_rasa

    @rasama_rasa

    5 жыл бұрын

    සතුටුයි.සංගීත්ගේ ඇතුලාන්තයේ යහපත් බව,.දැක්ම .. පිළිබඳ...ජය.

  • @mallikaarachchige5442

    @mallikaarachchige5442

    5 жыл бұрын

    Sangeeth oyata godak ping oya sangayawahanselatath loku aadarshayak

  • @sampathrupasinghe8367
    @sampathrupasinghe83675 жыл бұрын

    නියමයි සංගීත් අයියා, ඔයාගේ අදහස් වලට මම ගරු කරනවා.

  • @user-pv4ik7ho1e
    @user-pv4ik7ho1e5 жыл бұрын

    ඇත්තටම එදා හිටපු සංගීන් අයියා නෙමේ..දැන් ගොඩක් වෙනස් වෙලා.. 2010 වගේ අපි එකට ඉතාලියේ ( ආතල් එකට ඇස් ) බීපු කට්ටිය.. හිතා ගන්නත් අමාරුයි..❤️ ගොඩක් හිත හොද අවංක මනුස්සයෙක්.. 🙏අනිත් කාරනේ තමයි චතුර ඔබට ගොඩක් පින් මේ වගේ වැඩ සටහන් අපිට ගේනවට.. 🙏❤️ මම ආසයි මඩකලපු අපේ ලොකු හාමුදුරුවන්ව මම වැඩසටන ගේනවා නම්..🙏 අපේ ගම්බද ඉන්න හද ගොවි මහතෙක් වගේ අයන් හොදයි..❤️ ගොඩක් පිං චතුර ඔබට 🙏🙏🙏 බුදුසරණයි ❤️

  • @DHANANJAYA.4394
    @DHANANJAYA.43943 жыл бұрын

    ලංකාවේ එකෝස්ටික් වලින් ආසම ටික දෙනාගේ ඉහලින්ම ඉන්න චරිතයක්...ගරු කරනවා හදවතින්ම ...මම එකෝස්ටික් වලට පොලඹවපු බෑන්ඩ් එකේ නියමුවා...♥️♥️♥️♥️♥️♥️ හැමදාම වගේ චතුර අයියටත්..♥️♥️♥️♥️

  • @mr.whitewoshhomes2484
    @mr.whitewoshhomes24845 жыл бұрын

    අපේ ජානවලයි ප්‍රශ්නය තියෙන්නේ රට සුන්දරයි අපි කාලකන්නි

  • @praveenbuddhika1671

    @praveenbuddhika1671

    2 жыл бұрын

    ඇත්ත

  • @chamaramadusanka4667
    @chamaramadusanka46675 жыл бұрын

    දෙරණට ගොඩක් පිං මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න මේ කරන උත්සාහයට. සමහර තැන් වලදි අපේ කොච්චර වැරදි තියෙනවද අඩුපාඩු තියෙනවද අපි නොදැන කරන වැරදි දේවල් කොච්චර අනිත් අයට බලපානවද කියල ඉතින් ගොඩක් හිතන්න දේවල් තියෙනව ජීවත් වෙද්දි.

  • @lahirurathnayake9173

    @lahirurathnayake9173

    4 жыл бұрын

    දෙරන තමයි ඔය ඔක්කොම වරදි කරන්නෙ ...

  • @HC_Weera
    @HC_Weera4 жыл бұрын

    මම බලපු කථාවලින් වැදගත්ම කථාව , මෙහෙම මිනිස්සු තාමත් ඉන්නව, අපි පින්කරල තියනව තාම මේවගේ කථා අහන්න, බුදු සරණයි🙏

  • @anojakoumari7303
    @anojakoumari73035 жыл бұрын

    මන් ආසම කැමතිම චරිතයක් සන්ගිත් අයියා. හිතුවාට වඩා වෙනස් චරිතයක් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ස්තුතියි චතුර සහ දෙරණ ආයතනයට.තව තවත් මෙවගෙ අය ගෙන්නලා සමාජයට හොඳ දෙවල් කරන්නට හැකියාව ලැබේවා.

  • @udaraattanayake8585
    @udaraattanayake85855 жыл бұрын

    Talk With Chatura Best Episode Up to now මේක පුළුවන් තරම් යට ඇහෙන්න සලස්සන්න. ඔය පියවිලා තියන ඇස් කන් ඇරෙන්න .

  • @rangailleperuma2257
    @rangailleperuma22575 жыл бұрын

    අන්තර්ගතය ඉතාම විශිශ්ටයි. කෙසේවෙතත් පසුබිම් සංගීතය මෙවැනි දීර්ග වැඩසටහනකට නොගැලපෙන බවයි මගේ හැගීම. සුභ පැතුම්.

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka34615 жыл бұрын

    තවත් ආදර්ශයමත් පුරවැසියෙක් වැඩසටහනට ගෙනාආ දෙරණ ජාතියේ ප්‍රනාමය 🇱🇰 වැඩසටහන බලා නියමයි කියනවාට වඩා System එක වෙනස් කිරිමට ඔබගේ හදවතින්ම සහයෝගය ලබාදීම ඔබගේ වගකීමයයි මා සිතමි....

  • @gn00071
    @gn000715 жыл бұрын

    අහන්නම ඕනේ කතාවක්. හැම දෙයක් ගැනම ගැබුරු කියවීමක් මොහු තුල තිබෙනවා.

  • @titusdayarathne8876
    @titusdayarathne88764 жыл бұрын

    මම හිතා ගෙන හිටියේ සන්ගිත් විරසුරීය කීයනනෙ වීනොද කාමි නීකන් සන්ගීත කාරයෙක් කීයා මේ කතව අහපුවම මෙතුමා බුදු දහම ජාතික සන්හීඳීයාව සන්ගීතය සොබාදහම හොඳින් අද්දයනය කරපු මානවහීතවදී මනූෂ්ස ය රත්නයක්ය

  • @yu.min_wanigasinghe
    @yu.min_wanigasinghe5 жыл бұрын

    චතුර දවසින් දවස උඩට යනවා. සුපිරි program එක

  • @lonijasihas6336

    @lonijasihas6336

    3 жыл бұрын

    Sangeth aeya oya awanka kenej

  • @namalpriyadarshana1085
    @namalpriyadarshana1085 Жыл бұрын

    සමජෙට ගොඩක් වටින කතාවක්

  • @tonelanka3120
    @tonelanka31204 жыл бұрын

    සුපිරි මිනිහෙක්නෙ... අදයි දැනගත්තෙ.ස්තූතිය Talk with Chathura වැඩසටහනට

  • @chathuranga7897
    @chathuranga78975 жыл бұрын

    හම්මට ටෝක ටෝක අයියේ .... පුනුරුත්ථාපනය කරන්න ඕන දේශපාලකයෝ

  • @isharaubeykoon6841
    @isharaubeykoon68415 жыл бұрын

    සංහිදියාව පිළිබද දැක්වු හොදම අදහස....

  • @OsuraVithanageMusic
    @OsuraVithanageMusic5 жыл бұрын

    1:28:56 "උදුරන්න පියාපත් බත්කූරාගෙන්, අන්න රතු මිරිස් කරළක්" "නැහැ....දෙන්න පියාපත් රතු මිරිස් කරළට, මෙන්න බත්කුරෙක්" Violence vs Creativity😍😍😍

  • @tharushasachinthaka2624

    @tharushasachinthaka2624

    5 жыл бұрын

    ❤️

  • @udayaprasad5355
    @udayaprasad53555 жыл бұрын

    ඇත්තටම සතුටු වෙන්න ඕන ගායකයෝ අතර මෙතරම් විශිෂ්ට කියවීමක් බුද්ධ ධර්මය පිළිබද තිබීම ගැන.අපි දැකපු සංගීත් අතර හොද මනුස්සකම අද දැකගන්න පුළුවන් උනා.ඔබගේ හැකියාව උපයෝගී කරගෙන සමාජයට යමක් කරන්න ලැබේවා!!!!!!!!!!

  • @DileeshaSupun
    @DileeshaSupun5 жыл бұрын

    ❤️ නිහතමානී චරිතයක් ❤️

  • @chanyaherath5201
    @chanyaherath52014 жыл бұрын

    අනෙ සංගීත් අයියෙ උබ මැරෙන්න නම් එපා!! මගෙ ආසම මනුස්සයා පුද්ගලයෙක් වශයෙන්❤️

  • @lead1615
    @lead1615 Жыл бұрын

    ලංකාවෙ ජනප්‍රිය සංගීත කන්ඩායම් දෙකක් ගොඩනගපු නායකයෙක්💕

  • @gihanekanayaka5484
    @gihanekanayaka54842 жыл бұрын

    සගීත් කියන්නෙ හැමදාමත් ආදරේ කරපු චරිතයක් ඒ වගේම ඒ හඩ කිය්න්නෙත් අහන්න අහන්න ඇබ්බැහි උන හඩක් . දැන් ඉන්න. ගායකයින්ට හැරෙන්න වත් අමාරුයි ❤️

  • @thilinirathnayaka7265
    @thilinirathnayaka72655 жыл бұрын

    Sangeeth කියන දේවල් වලට මමත් එකඟයි. 100%

  • @madushinisagarika7472
    @madushinisagarika74725 жыл бұрын

    නායකත්වය පිලිබදව(as a band leader) සහ පක්ශ දේශපාලනය ගැන දැක්වු අදහස් ගොඩක් වටිනවා .. 🙏

  • @kaluarachchi717
    @kaluarachchi7172 жыл бұрын

    ඇත්ත කතාකරන්න ,, ධර්මය කතාකරන්න,, සැබෑ පණිවිඩය සමාජගතකරන්න,, ඔබ තුල ඇති පෞර්ෂයට මාගේ නමස්කාරය ,, තෙරුවන් සරණයි ,, ජයෙන් ජයමවේවා ,,, 🙏🤍💪

  • @sujeewashanikarunathilaka1256
    @sujeewashanikarunathilaka12562 жыл бұрын

    රටට මෙවැනි උතුම් මිනිසුන් අවැසි මොහොතකි.. හදපිරි සතුටින් ඔබව අගය කරනව සංගීත් අයියෙ.. බුදු සරණයි...

  • @SewwMedia
    @SewwMedia5 жыл бұрын

    අවු. 7 විතර wedding එකක ply කරා සනිධප ❤️ එදා පිංවන්තියේ මාගේ කියල මගෙ හිත හොරකම් කරපු සංගීත් මහත්තයා අද මගෙ හිත ආයෙත් වශී කරා

  • @aaslakmal8820
    @aaslakmal88203 жыл бұрын

    දැනුම ගබඩාවක්..ගොඩක් ආඩම්බරයි පොඩි කාලේ සිටම මගේ ප්‍රියතම ගායකයා ඔබ වීම ගැන..❤️

  • @SewwMedia
    @SewwMedia5 жыл бұрын

    මං තාම බලන ගමන් . මුලින්ම ස්තුති වන්ත වෙනවා චතුරට මේ වගේ සමාජයෙන් හැංගුනු අර්තවත් චරිත එලියට ගේන එක ගැන. ඇත්තටම මං සංගීත් ගැන චූටී කලේ ඉදන් හිතුවෙ සංගීත් ජොලි කෙනෙක් කියල. ඇත්තටම මමත් ඉන්නේ සංගීත් මහත්තයගේ මතේ . සතුටුයි

  • @chamaradeshapriya7609
    @chamaradeshapriya76095 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි මේ වගේ දෙයක් කරනවාට නලා කරුවන් නොගෙන මේ වැනි බුද්ධිමත් ධාර්මික කලා කරුවන් විසින් කරන ලද වැඩ සටහන 👍👍👍👍👍👏

  • @pavithra5369
    @pavithra53695 жыл бұрын

    🥀මතුපිටින් පෙනෙන දෙයට වඩා දෙයක් මේ මිහිතලයේ තිබෙන බවට ,පෙනෙන බවට සැබැ නිදසුනක් .හරිඅපුරුවට....Tlak with chathura. . . Good proggramme .වෙනස් වු ලොකයෙ නොවෙනස්වන සංගිත් ..ආදරෙයි bro . ( 🇰🇷දුර කතරේ ගෙවුනත් පන ඇත්තේ එතනයි🇱🇰)

  • @maxtv9639
    @maxtv96395 жыл бұрын

    මං මේ හැම වැඩසටහනක් ම බලනවා

  • @bnmbnmm7844

    @bnmbnmm7844

    5 жыл бұрын

    Ekane kala karuwo miya yanne harema amutu wedehata kettu wa derala hoya ganda bareeda hada

  • @raviwickramarathne2826
    @raviwickramarathne28265 жыл бұрын

    සහතික ඇත්ත.. ❤❤❤රටට ඕනෙ මේ වගේ මිනිස්සු.. ස්තූතියි චතුර..❤❤

  • @accident484
    @accident4842 жыл бұрын

    බයිල ගහන හිනස්සන බණ අහන මචංලා අහපල්ල මෙන්න ධර්මය කියන සංගීතඤ්ඤයා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @maheshikaundugoda6439
    @maheshikaundugoda64395 жыл бұрын

    සමාජයට වැදගත් වැඩසටහනක් ,ආදරණිය පුද්ගලයෙක් සංගිත් අයියා

  • @gayandaluwaththa
    @gayandaluwaththa5 жыл бұрын

    මේ වැඩසටහනට ආපු හැමෝම වගේ කිව්වෙ එකම දෙයයි,සිස්ටම් චේන්ජ් එකක් ,අපේ මිනිස්සු ඇයි සිස්ටම් චේන්ජ් එකකට බය? පක්ශ වලට බෙදෙන්නෙ ඇයි? පුලුවන්නම් එකතු වෙමු මිනිස්සු විදියට ,අලුත් ක්‍රමයක් ගේමු 👍👍

  • @humptydumpty8894

    @humptydumpty8894

    5 жыл бұрын

    System change = Niragamika Islam Raggayak.! Ube ammata hukapan!

  • @sanjayanaleen3907
    @sanjayanaleen39075 жыл бұрын

    චතුරයා මම උබව දකින්න ඇත්තේ වැරදියට මුලින්ම මම හිතුවේ උබත් පඩියට කඩේ යන ලස්සන වදන් දෙන බොරු කාරයෙක් ඒත් මට වැරදුනාද මංදා........ උබේ මේ try එක පට්ට මේකට මම ආසයි පලිගන්න ටෙලි කතා මැද්දේ මරාගන්න දේශපාලූ කතා මැද්දේ මම මේකට ගරු කරනවා හොද choice එකක් අපිව දැනුවත් කරපං ජය ශ්‍රී මම මේකට ආස වෙන්න ගත්තේ අර දෙමළ කොල්ලගේ එකෙන් දිගටම කරගෙන පලයං❤️❤️❤️😏😏😏

  • @jecablawrance2283

    @jecablawrance2283

    5 жыл бұрын

    Sanjaya Naleen

  • @lakshithawicky9444
    @lakshithawicky94445 жыл бұрын

    පැය එකහමාරම බැලුවා..මොකද වටින හින්දා,කතා කරමු හැමවචනෙන්ම දෙයක් ගන්න පුලුවන් සංගීත් අයියේ..නිහතමානි කෙනෙක්...ජය වේවා..චතුර අයියටත් good luck..🙏🏻🙏🏻🙏🏻

  • @sameeraniroshan7593
    @sameeraniroshan75935 жыл бұрын

    නියමයි සංගීත් මහතා.. thank චතුර & දෙරණ 👌🙏

  • @Alex955G
    @Alex955G5 жыл бұрын

    නිහතමානීකමේ උල්පත සංගීත් අයියා! ❤️🙌

  • @nipunasankalpa4770
    @nipunasankalpa47705 жыл бұрын

    මේ වැඩසටහන ගොඩක් වටිනවා,රටට,ජනතාවට ආදරේ අයට. වැඩසටහන කරන,අදහස් දක්වන සැමට ආයුබොහෝවේවා .....!!!!!

  • @sanjeewasumudumaliweerasin7442
    @sanjeewasumudumaliweerasin74425 жыл бұрын

    වචන වලට එහා ගිය ආමන්ත්‍රණයක්❤👍👏

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara45595 жыл бұрын

    ගොඩාක් වටින Programe එකක්... thank u දෙරණ... thank u සංගීත් අයියා...

  • @alwiskp8855
    @alwiskp88555 жыл бұрын

    ඇත්තේන්ම මම බලපු වැඩසටහන් වලින් වැදගත්ම වැඩසටහන මම වැය කරපු පැය එකහමාර සදාරන්යක් ඉස්ට උනා ස්තුතියි

  • @kasun620
    @kasun6205 жыл бұрын

    හිතන් හිටියට වඩා වෙනස්ම චරිතයක්. මාර දැක්මක් තියෙන පුද්ගලයෙක්. Thanks chathura.

  • @ishangamage4806
    @ishangamage48065 жыл бұрын

    කෙලින් කතා කරා නියම මනුස්සයෙක් සහ මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක වෙන මනුස්සයෙක් කලා නම් චතුරගේ ගැම්ම ගන්න බෑ දිගටම වෙනවා නම් මේක සතුටුයි ! ❤️🙏

  • @madumal3484
    @madumal34845 жыл бұрын

    චතුර අයියෙ මම හිතන්නෙ ඔයා මේ ක කියවයි කියල ඔයා මෙච්චර කල් ගෙන්නපු හැම කෙනෙක්ගෙම අදහස් වල අන්තිමටම සුබ දෙයක් දකින්න පුලුවන් මම මගේ අදහසක් කියන්නම් ඔයා fb එකේ ගෲප් එකක් හදන්න ඒකට ඔයා ගෙන්නපු අයව සම්බන්ද කරගන්න ඒ හැමෝම රටේ ජනප්‍රිය නිසා ඔයාලගෙ ගෲප් එකෙන් චැලේන්ජ් දෙන්න fb ඉන්න අයට ඒ චැලේන්ජ් මුලින්ම ඔයාල කරල පෙන්නන්න හොද දේවල් ඔයාල ලක්ශ10ක් ගස් හිටෙවුවෙ මනුසත් දෙරනෙන් ඒක fb එකේ ඔයා ගෙන්නපු අය චැලේන්ජ් එකක් විදියට දුන්නනම් ඔයිට වඩා සාර්තක කරගන්න පුලුවන් වෙයි මොකද දැන් fb එකේ රැල්ලට යන අය වැඩි නිසා හොද දෙයක් කරල ඔයාල චැලේන්ජ් කලොත් කවුරුවත් නිකන් ඉන්නෙ නෑ මේක මගෙ අදහසක් විතරයි

  • @msmahroof4538
    @msmahroof45385 жыл бұрын

    ජඩ මාධ්‍ය තුලින්,හොද වැඩක්. සංගීත් ඔබගේ පනිවුඩය ඉතාමත් අපුරුය. මෙරටෙ පූජ්‍ය පක්ෂය අැතුඵ අනෙක් සියලු දෙනාද ඔබෙ පනිවුඩය තෙරුම්ගෙන කටයුතු කරන්නේනම් .

  • @hassanmubarak4834
    @hassanmubarak48344 жыл бұрын

    දකින දේත් නොවෙයි, ඇසෙන දේත් නොවෙයි, බුද්ධියේ විමසුමෙන් අවබෝධ කරගැනීම තරම් සාර්ථක දෙයක් ලොවී තවත් නැහැයි කියන එකට සංගීත් විජේසුරිය හොදම නිදසුනක්.... ඇත්තෙන්ම ආඩම්බරයි මෙවැනි කලාකරුවන් ගැන ... සමාජයේ ගෞරවය ලැබිය යුතු චරිතයක්.... හොද උත්සාහයක් චතුර ....

  • @user-vi9yn7qi5z
    @user-vi9yn7qi5z5 жыл бұрын

    ඔබ තුමන්ට ගොඩාක්ක් ස්තුති මෙවැනි වැඩසටහනකට සහභාගිත්වයෙන් සමාජයට හොඳ පනිවිඩයක් දූන්නේ පැහැදිලි මේ සෙනඟට හදවතට කතා කරන නිවැරැදි මාර්ග උපදේශයක් අවශ්‍යයි මේ දර්ශනයට ඇතුළට රිංගල එහි ඇති සුන්දර ව්දිම දන්න කෙනෙකුට ඔබේ කතාව හරි මිහිරි නමුත් නොදන්නා අය මේ තත්ත්වය අවබෝධය කරන් තම තමන් තුළින් මේ නිවැරැදි තත්ත්වය ඇති කරන් සොබාදහමට අනුව සත්‍ය අවබෝධයෙන් පරිපූර්ණ සෙනඟක් වෙනවානම් එකයි අවශ්‍ය සියලුම ආගම් වලට අනුව පුජනීය ස්ථාන වල ඉන්න පුජක වරු හැමෝගෙම ලග මේ පණිවිඩය තියෙනවානම් මේ පණිවිඩය සමාජයට දෙනවානම් රටේ මේ ම්නිසුන් හරි සුන්දරයි දෙරණේන් කරන්නේ සමාජය දැනුවත් කරන්න සුන්දර ම්නිසුන් නිර්මාණය කරන්න පුලුවන් ඉතා වට්නා වැඩක් ස්තුති දෙරණට

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam14825 жыл бұрын

    I love him the way his speaking and i love this program මමත් බුදු දර්ශනය ගැන ගොඩාක් විශ්වාස කරනවා ඇත්තටම ඇත්ත කතාව respect 🙏🙏🙏

  • @kiwilifewithsama
    @kiwilifewithsama5 жыл бұрын

    ගොඩාක් ලොකු දැනුමක් ගත්තා ස්තූතියි respect 🙏🙏🙏❤ 🇱🇰

  • @twavishwamaduranga
    @twavishwamaduranga5 жыл бұрын

    ඊලග ප්‍රෝග්‍රෑම් එකට සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ වඩම්මවා මේ වගේ ඕපන් සංවාදයක් කරනාමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි ! මොකද අපි හිතන පුද්ගලය නෙවෙයි ඇතුලාන්තයෙන් දකින්න ලැබෙන්නෙ.සංගීත් කිව්ව වගේ අපි කෙනෙක්ගෙන් දකින්නෙ අපි දකින්න කැමති දේ, අපි දාන් ඉන්න කන්නාඩි දෙකෙන් අපිට පේන දේ. රටේ බැනුම් අහන සුන්දර හිත් තීන මිනිස්සු ගොඩක් ඉන්නව, සුන්දර අදහස් ටිකක්, පිරිසිදු දර්ශනයක් අහ ගන්න හම්බවෙයි. ජය ❤️✌️

  • @Siripalacreation
    @Siripalacreation5 жыл бұрын

    ලොකු සේවයක් කරන්න පුලුවන් සුපිරි මීටරයක් කියල හිතෙන්නේ මට විතර ද.......

  • @dsamaramanna1120
    @dsamaramanna11203 жыл бұрын

    බුද්ධ දර්ශනය පැහැදිලි කර ආකරය අති විශිෂ්ටයි. ඔමට තෙරුවන් සරණයි!

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial4 жыл бұрын

    චතුර සංගීත් දෙන්නම එක වගේ පැය එකහමාරක් ගියා දැනුනේ වත් නෑ...පෞද්ගලිකව සංගීත් විජේසූරිය කලාකරුවා ගේ අතිශය රසිකයෙක් උන මම ඔබට ගරු කරනවා චතුර එයාව මෙතනට ගෙනාවට. 🙏🙏🙏

  • @nirosha205
    @nirosha2052 жыл бұрын

    සංගිත් අයියා ගායකයෙක් විදියට ලස්සන මනුෂ්‍යක් . දැනුම සහ දැක්ම හැටියට ඔයා විශිෂ්ට පුද්ගලයෙක් 👍. චතුර අයියේ අපේ රටේ ඉන්න කලාකරුවන්ගේ වටිනා අදහස් තමා එලියට ගන්න ඔනේ නැතුව වැඩකට නැති අයගේ බහුබූත මාධ්‍ය වාර්තා කරන්න එපා . මාධ්‍ය කියන්නේ රටක් ලස්සන වගේ අවලස්සන කරන්න පුළුවන් ආයතනයක්.

  • @sandungimhan7002
    @sandungimhan70023 жыл бұрын

    හැමදාමත් ගොඩක් ආදරේ කරන චරිතයක්.කටහඬ භාවනාවක්❤

  • @kmpn7905
    @kmpn79055 жыл бұрын

    ලෙය සහා ලය වැඩසටහනට සංගීත් මහතා සහා ඔහුගේ පුතාව ගෙන්නන කියලා ඉල්ලා සිටිනවා.

  • @gurulugomi9857
    @gurulugomi98575 жыл бұрын

    චතුර ඔයාට තව කොච්චර කල් මෙක කරන්න පුලුවන් වෙයිද?

  • @p.asrangith1570
    @p.asrangith1570 Жыл бұрын

    පට්ටයි රටට ආදරේ කරන ඔබතුමගන හරි සතුටුයි. කලාකරුවන් හරි සන්ග්වේදී ඒ නිසා මනුස්සයින්ගේ දුක දැනෙනවා ඇති තෙරුවන් saranayi

Келесі