දිනපතා ශ්‍රවණය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න | මහා සමය සූත්‍රය Maha Samaya Suthraya | Seth Pirith

Музыка

දිනපතා ශ්‍රවණය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න | මහා සමය සූත්‍රය Maha Samaya Suthraya | Seth Pirith
නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra | Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
#sethpirith #sinhalapirith #Prith
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..

Пікірлер: 98

  • @KkH-by8uf
    @KkH-by8uf7 ай бұрын

    මෙම සෙත් පිරිතෙහි අනූභාවයෙන්මාගෙදරුවාටකරදරයක්නොවෙවාදෙවිරැකවරණයලැබෙවූ😢😢😢😢🎉🎉🎉සාධූසාධූසාධූ

  • @DanushkaMadushan-gz6lz
    @DanushkaMadushan-gz6lz7 ай бұрын

    මෙ පිරිත් බලයෙන් ලක්මිනි අලහකෝන් සුනිල් ගිගනගෙ,ඉමෙෂ්ක පුතා ,දනුෂ්ක පුතා අනුෂ්ක පුතා ඇතුළු පඋලෙ සිලලු දෙනා ගෙ අපල දුරුවෙවා .....සාදු ..සාදු ..සාදු ..

  • @ramiaramia2917
    @ramiaramia29176 ай бұрын

    මේ ගෙදර කරදර වලින් බේරිලා මගේ මව් බිමට යන්න ලැබෙිවා .තෙරුවන් සරණයි .!!!පිරිත් මණ්ඩපයේ සිට්න සියලුම ස්වාමීන් වහන්සේලාට දිර්ඝායුස ලැබෙිවා .. නිවන් අවබොධය ලැබෙිවා ..සියලුම සත්වයෝ. නිදුක් නීරෝගී වෙිවා .🙏🌹🙏🌹🙏🌹

  • @KurKumara-nb2kv

    @KurKumara-nb2kv

    6 ай бұрын

    Obete obe sitene patene dewal evidi heteme wewa kisi me karede reyak natuwe obete enne labewa budu nge baleyen obete teruwan sarenaii

  • @NuwanNuwan-dv4ws
    @NuwanNuwan-dv4ws6 ай бұрын

    Me pirithe ati maha balayen mage ammage siyalu leda duk duru wewa niduk niroge chirajeewanaya mage ammata labewa

  • @dianta3234
    @dianta32346 ай бұрын

    ,sadu sadu sadu 🙏🙏🙏 mada paradiga sitina mata ha mage paule siyalu danata nirogi suwaya lebawa me uthum piritha anubhawana sadu 🙏 sadu 🙏 sadu, 🙏, 🙏🙏

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli70837 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා

  • @krishandananjaya-yu7sj

    @krishandananjaya-yu7sj

    7 ай бұрын

    ytexvhhj ....ඇ😢😮මzස සමහරු උන් ට්විටර් අඩවියෙන් බර😊,,🎉🎉🎉🎉

  • @CoolLanka-ji6kg
    @CoolLanka-ji6kg6 ай бұрын

    මේ පිරිතේ බලෞඑන් මගේ පුතාහෙට යන ගමන කිසිම කරදරයක් නොමෙතිව යන්න ලෙබේවා

  • @user-db8lo4bh9e
    @user-db8lo4bh9e6 ай бұрын

    Sadu sadu sadu

  • @ChalanaIshan
    @ChalanaIshan6 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹 සාදු සාදු සාදු. මෙම පිරිතේ බලයෙන් මාගේ දරුවාට හොඳින් ඉගෙන ගන්න ලැබෙවා සාදු සාදු සාදු

  • @sujeewanichandima-rp7bf
    @sujeewanichandima-rp7bf6 ай бұрын

    Ane mage bale porotthu ista wewa sadu sadu

  • @user-fg7de3iv9o
    @user-fg7de3iv9o6 ай бұрын

    Me pirith balen mage putata tyana.siyalu apala duruwewa...mage daruwage anagataya suba wewa..nogalepena wiwahayak sidu nowewa...budusaranai...amma

  • @nadininadini51
    @nadininadini516 ай бұрын

    Sadu sadu.. ......

  • @SiyaniSiyani-kz1pd

    @SiyaniSiyani-kz1pd

    6 ай бұрын

    Maga.gAha..apala.duru.wrwa

  • @kmmk9624
    @kmmk96247 ай бұрын

    Sadu.sadu.sadu

  • @rasikarathnayake5575
    @rasikarathnayake55757 ай бұрын

    Mta rakiyawaka labna one

  • @tharidusampath9649
    @tharidusampath96497 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai sadu sadu sadu..

  • @SiyaniSiyani-kz1pd
    @SiyaniSiyani-kz1pd6 ай бұрын

    Mata Hoda gadarak labawe sadu sadu

  • @user-cj2ob6vj3s
    @user-cj2ob6vj3s6 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-vz1so2yb5u
    @user-vz1so2yb5u6 ай бұрын

    මාගෙලෙඩදුක්කරදරදුරුවෙවා!!! ද දු

  • @indurangipeiris4217
    @indurangipeiris42179 ай бұрын

    Me jaya piritha

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli70837 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි

  • @ChalanaIshan
    @ChalanaIshan6 ай бұрын

    මෙම පිරිතේ බලයෙන් මාගේ දරුවන්ට පව්ලෙ අයටත් හෙට දවස සතුටු දායක දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🌺🌺🌺

  • @user-cn7ip9fp6p

    @user-cn7ip9fp6p

    6 ай бұрын

    Dear Lord Buddha protect me in my life and my son kumara Bless my hole family specially my son Kumara thank you for giving me this day. Tomorrow morning is a new day to myfamali bless myfamali and my son kumara..dear Lord Buddha.

  • @surekaprasadini4861
    @surekaprasadini48616 ай бұрын

    Me pirithe anubawayan mage husbandge siyalu leda duk nethi vi niduk nirogi suwayama lebewa🙏🙏🙏🙏

  • @deshapriyaramej435
    @deshapriyaramej4359 ай бұрын

    Udeta oyata thamai good news eka

  • @user-db5sw5zm7b
    @user-db5sw5zm7b6 ай бұрын

    Mage mahaththayata ikmanin lankawata enna ලැබේවා

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf7 ай бұрын

    💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗

  • @niroshishashikala-nruthyan6950
    @niroshishashikala-nruthyan69506 ай бұрын

    සාදු සාදු සාදු. මාගේ දරුවාට. හොදින් ඉගෙනීමේ කටයුතු. කරගෙන යාමට. ශක්තිය. ,, පිහිට ලැබේවා.....🙏🙏

  • @NuwanNuwan-dv4ws
    @NuwanNuwan-dv4ws6 ай бұрын

    Mn pana wage adare karana mage mahatturu me pirithe ati maha balayen mta himi wewa

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij7 ай бұрын

    Sadu sadu sadu seylu danatm seylu balaportu sta wawa seylu satwayo..neduk..wawa neroge.wawa sadu sadu sadu budusarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surekaprasadini4861
    @surekaprasadini48616 ай бұрын

    Mage smmage siyalu leda duk nethi vi niduk nirogi suwayama lebewa🙏🙏🙏🙏

  • @hgyiuy6315
    @hgyiuy63157 ай бұрын

    Sadu Sadu sadu🙏🙏🙏🙏🙏

  • @SLMUSIC-HUB
    @SLMUSIC-HUB9 ай бұрын

    Sadu sadu

  • @MuthuManike-hc6mb
    @MuthuManike-hc6mb6 ай бұрын

    මට hoda රැකියාව ක් ලැබෙන්න ඕන කියල මම විශ්වා සාදු. ස කරනව. මෙ පිරීත්. අනුහසින්.

  • @kasunprabath4050
    @kasunprabath40506 ай бұрын

    Me pirithen mage daruwai mahaththayai paule siyalu dena araksha wewa

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe75797 ай бұрын

    බුදු සරණයි සාදු සාදු සාදු

  • @bandulalanka4662
    @bandulalanka46627 ай бұрын

    🙏🙏🙏

  • @SiyaniSiyani-kz1pd
    @SiyaniSiyani-kz1pd6 ай бұрын

    Sadu Sadi ma.pirith balayan maga apala duru weea sadu sadu sadu

  • @h.l.malani.6278
    @h.l.malani.62786 ай бұрын

    මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මාගේ ලෙඩ දුක් දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 .ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @rasikarathnayake5575
    @rasikarathnayake55757 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hb2ir7qd9s
    @user-hb2ir7qd9s6 ай бұрын

    පොඩි හාමුදුරුවන් වහන්සේ නිදුක් නීරෝගී භාවයම ලැබේවා දිර්ඝායුෂ ලැබේවා

  • @KkH-by8uf
    @KkH-by8uf7 ай бұрын

    සාදූ සාදූ සාදූ,,❤❤❤🎉🎉🎉🎉

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig8 ай бұрын

    🎉🎉🎉🎉Theruwan. Saranay🎉🎉🎉

  • @ShanthiChandane-cf2wn
    @ShanthiChandane-cf2wn7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @bandararathnayake4289
    @bandararathnayake42897 ай бұрын

    ma piritha balan maga amitha hata uba waddi math akk thiyana tharaha marha duru karala katha math aka katha karanna budu pihita labawa sadu sadu sadu sadu

  • @user-zk9js4mj5k

    @user-zk9js4mj5k

    6 ай бұрын

    🎉

  • @user-zk9js4mj5k

    @user-zk9js4mj5k

    6 ай бұрын

    Sadu..sadu..sadu..mage.pawule.siyalu.danatama.niduk.nirogi..bawya..leabawa..b.s.i.🎉

  • @sumanathennakoon7302
    @sumanathennakoon73026 ай бұрын

    Sadu sadu sadu teruwan saranai

  • @tharidusampath9649
    @tharidusampath96497 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanaka2046
    @chanaka20467 ай бұрын

    බුදු සරනයි 🙏🙏

  • @nishanthaudayanga1232
    @nishanthaudayanga12327 ай бұрын

    Sadu sadu sadu!!!!!! 🙏 🙏 🙏 🙏 🙏

  • @wasanthakumara9710
    @wasanthakumara97106 ай бұрын

    තෙරුවන් සරණයි 2:03 2:06

  • @user-yp6tc1vg3k
    @user-yp6tc1vg3k7 ай бұрын

    Siyalu asaneepa sueawewa theruwan sarani

  • @user-yi3zu4kk8t
    @user-yi3zu4kk8t7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikarathnayake5575
    @rasikarathnayake55757 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wg6mr3eg6r
    @user-wg6mr3eg6r6 ай бұрын

    Me.pirith.balen.me.niwasa.ikmanata.vikuna.ganna.lebewa

  • @user-ye9kk1ju4i
    @user-ye9kk1ju4i8 ай бұрын

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @user-lx2wo1eh2d
    @user-lx2wo1eh2d6 ай бұрын

    Sadu

  • @rdsswijewardana4330
    @rdsswijewardana43307 ай бұрын

    නිදුක් නිරෝගී සුවයලැබේවා

  • @DeepaniDeepani-yy3zr
    @DeepaniDeepani-yy3zr6 ай бұрын

    සාදුසාදුසාදු මාගේනමස්කාරයවෙිවා 🙏🙏

  • @GeethaDissanayake-el9oi
    @GeethaDissanayake-el9oi7 ай бұрын

    Mema pirith balayen seyaluma loka sathwayo suwapath weva

  • @wasantharajapaksha434
    @wasantharajapaksha4347 ай бұрын

    Mage daruwntth සියලුම daruwanta me pirithe pihtams labawa labawa .🙏🙏🙏🙏

  • @nimanthakadodanthenna-jk4kx
    @nimanthakadodanthenna-jk4kx6 ай бұрын

    මගේ නිමන්තක පුතාට ත් නිරංජන් පුතාට ත් දුවටත් පිරිතේ ආනුභාවයෙන් යහපතක්ම වේවා සියලුම දරුවන් ට යහපතක්ම වේවා

  • @user-vz1so2yb5u
    @user-vz1so2yb5u6 ай бұрын

    මෙමපිරිත්බලයෙන්මාගෙ ලෙඩදුක්දුරුවෙවා!!! සාදු!!! සාදූ!!! සාදු

  • @rasikarathnayake5575
    @rasikarathnayake55757 ай бұрын

    Mta hata udata mge doni gana call aka anna one .🙏🙏🙏🙏🙏

  • @rashmikadulanji3318
    @rashmikadulanji33187 ай бұрын

    මට හෙට දවසේ ඇතුලත සුබ ආරංචියක් ලැබෙන්න ඕනෙ මගෙ සියලු පාර්ථනා සාර්ථක වෙන්න ඕනෙ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishanthakumara468
    @nishanthakumara4687 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cv6dj8rs1e
    @user-cv6dj8rs1e6 ай бұрын

    මටභෙටදවසෙ ඇතුලතසුඛ අරන්චයක් ලැඛෙන්නඹනො

  • @ShamaliDilrukshi-px1pk
    @ShamaliDilrukshi-px1pk9 ай бұрын

    🙏🙏

  • @NeranjalaSudarshani-wq1hq
    @NeranjalaSudarshani-wq1hq6 ай бұрын

    Sadu! Sadu! Sadu! Me pirith balen me masema mage parthanawa itu wewa.

  • @user-wt1nm9xv8v
    @user-wt1nm9xv8v7 ай бұрын

    සාදු සාදු සාදු සියඑ සත්වයො නිදුක් වෙත්වා සුවපත්වෙත්වා දුකින් මිදෙත්වා🌹🌺🌸🌷🌺🌹🌷🌺🌹🌸🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushWeeradingha-up6vi
    @AnushWeeradingha-up6vi6 ай бұрын

    මේ පිරිතේ බලයෙන් සියලු සත්වයන්ටම යහපතක්ම වේවා ...සාදු ...සාදු ..සාදු 🙏🙏🙏🙏🙏

  • @kavishkadilshan-jc7jb
    @kavishkadilshan-jc7jb6 ай бұрын

    🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn6 ай бұрын

    මං පණවගේ ආදරය කරන මගේ කුමාරගේ ඇති අසනීප ඉක්මනින් සුවකර දෙන සේක්වා 🙏 මේ පිරිතේ අනුහසින් කුමාරට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදී ඔවුන්ගේ හිතට පුංචිම පුංචි දුකක්වත් නොදැනේවා ඔව්න් හැම නිතරම ආරක්ෂා කරදෙන සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indurangipeiris4217
    @indurangipeiris42179 ай бұрын

    මහා සමයසුත්‍රය නේමේ

  • @user-tf7sb1th9g
    @user-tf7sb1th9g6 ай бұрын

    බුදු සරණයි ❤

  • @CoolLanka-ji6kg
    @CoolLanka-ji6kg6 ай бұрын

    තව ද මඒ ඩිලි පුතාගේ කොදේ කෙක්කුම සුව වේවා සාදු සාදු සාදු

  • @aaaassss9010
    @aaaassss90106 ай бұрын

    B s

  • @aaaassss9010

    @aaaassss9010

    6 ай бұрын

    ♥️♥️♥️♥️👍👍👍

  • @deshapriya.asanka119
    @deshapriya.asanka1195 ай бұрын

    සාමලි දිනෙෂා දකින්න ලැබේවා ආදරෙන් අපි දෙන්නට ඉන්න ලැබේවා අද දවසෙ සිතට සැනසුමක් ලබා දෙන සෙක්වා සුබ දවසක් වේවා යහපතක්ම උදාවේවා සාදු සාදු සාදු තිව්ඩ රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ඔබ වහන්සෙටද දිර්ගායුෂ ලැබේවා තෙරුවන්💐🏵️🌺💐🏵️🙏🙏🙏 සරණයි

  • @dinithisanchala2521
    @dinithisanchala25216 ай бұрын

    මන් o/l liyapu kenek මේ මාසේ ප්‍රතිඵල එනවා මට වගේම අනිත් අයත් විබාගය පාස් වේලා එන්න කියලා ප්‍රර්තනා කරනවා 🤗🥺✌️ .තෙරුවන් සරණයි 🙏

  • @sugathmalee6492
    @sugathmalee64927 ай бұрын

    ❤😂🎉😢😮😅😊

  • @buddhanandathero5238
    @buddhanandathero52386 ай бұрын

    උච්චාරණය සමහර තැන් වැරදි.. මෙහෙම දේවල් කරන්න එපා.

  • @AnomaKoraligidara
    @AnomaKoraligidara7 ай бұрын

    Sadu sadu sadu

  • @vijerathnamanju7986
    @vijerathnamanju79867 ай бұрын

    සාදු.සාදු .සාදු 🙏🙏🙏🙏🙏

  • @ruviekanayake9582
    @ruviekanayake95827 ай бұрын

    🙏🙏🙏

  • @hemadangoda1276
    @hemadangoda12767 ай бұрын

    Sadu sadu

  • @user-tb9et3xe1b
    @user-tb9et3xe1b6 ай бұрын

    🙏🙏🙏

  • @amaray7009
    @amaray70097 ай бұрын

    Sadu sadu sadu

  • @indikapiyangani1355
    @indikapiyangani13557 ай бұрын

    🙏🙏🙏

Келесі