මගේ පුංචි රෝස මලේ | Mage Punchi Rosa Male - Amarasiri Peris with

මගේ පුංචි රෝස මලේ | Mage Punchi Rosa Male
Amarasiri Peris with Naada
Colour Of Love (Lakhanda 25th Anniversary Show)
#DanIthin #ColourOfLove #Lakhanda

Пікірлер: 517

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda2 жыл бұрын

    ලයික් කරනව ඇරෙන්න වෙන මොනව කරන්නද අපි. මේ වෑයම දැරූ සියල්ලටම පිං. වර්තමානයේ මිනිසුන් ඉන්නේ සෑම අතින්ම පීඩාවට පත්වෙලා, ඒ මිනිස්සුන්ට සංගීතය අධි මාත්‍රාවක් දෙන්න වෙනව. දැන් මේ නව පරපුරේ බොහොමයක්ම ගීත අහපුවම ජීවිතයත් එපා වෙනව.

  • @navoXjm
    @navoXjm2 жыл бұрын

    මට වයස 16 යි අමරසිරි සර්ගේ මේ සින්දුව වගේම සින්දු ගොඩකට වශී වෙලා ඉන්නෙ භාවනාවක්....මේක නම්......❤️

  • @user-uy3bn7cd5s
    @user-uy3bn7cd5s

    ගොඩාක් මිනිස්සු කිය්න කතාවක් තමා...දැන් කාලේ හැදෙන ලමයි අහන්නෙ විකාර සින්දු කියලා...ඒත් ඒ ෆීල්ඩ් එකේ මේ වගේ විශිෂ්ට ගීත අහන අපි වගේ ලමයිනුත් ඉන්නවා😍🥺මට අවුරුදු 20ක් වෙනවා ඒත් මම කැමති මේ වගේ අර්ථවත් සින්දු වලට..අමරදේව මහතාගේ,සනත් නන්දසිරි,ටී.එම් ජයරත්න වගේ මහත්මයාලගේ ගීතා හරිම අර්ථවත්...😍🌼

  • @mashi2435
    @mashi2435 Жыл бұрын

    අනේ මේ වගේ නිර්මාණ කරන කලා කරුවන් ආයිත් බිහි වෙන්න ඕනි . ඇත්තටම කදුලු එනවා . අපේ පරම්පරාවට ඉන්න ජනප්‍රියත්වය විතරක් හොයන ගායකයින් ගැන . 🥺

  • @thennakooncv8495
    @thennakooncv8495 Жыл бұрын

    අමරසිරි කියන්නෙම දුක නිවන භාවනාවක්.❤️

  • @akilairoshana6966
    @akilairoshana69662 жыл бұрын

    කොච්‍චර පරාර්ත කාමිි ආදර වන්තයේක්ද ඒ❤️❤️❤️, "තරහක් නැ නෑවිත් ඉන්න".හදවත පසාරැ කරනව.

  • @SHAKING_MUZICLK
    @SHAKING_MUZICLK

    අයිතියක් නැති මිනිසුන්ට හරි ලස්සනට අදරේ හිතුනා මටත් ! 🙂💛

  • @chathumadushani7262
    @chathumadushani7262 Жыл бұрын

    වර්තමාන සමහර ගායක ගායිකාවන්ට මේ සින්දු නිතර ඇසෙන්නට සලසා මේ තමා ගීත බව වටහා දිය යුතුය

  • @chamindapushpakumara4415
    @chamindapushpakumara4415 Жыл бұрын

    මුරලිට වැසුන හේරත් වගේ,පණ්ඩිත් රමරදේවයන්ට වැසුන,අමරසිරි පීරිස් සර්.👌👍🙏

  • @sandaruavishka1255
    @sandaruavishka12552 жыл бұрын

    වචනයක් වචනයක් ගානේ ගායනය දැනෙනවා ,ස්තූතී සර් අමරසිරි ,ඒ වගෙම නාද ඔබටත් ❤️

  • @isuruht1097
    @isuruht1097 Жыл бұрын

    පිස්සුවක් මැරෙන්නෙ නැති මිනිස්සු ආයෙ මෙ ලංකාවට බිහිවෙන එකක් නැ තව අව්රුදු 100ක් ගියත් මෙවා අහන එකෙක් හරි ඉදියි කියල ප්‍රාර්ථනා කරනවා

  • @nadee..1617
    @nadee..16172 жыл бұрын

    වයස් භේදයකින් තොරව ඇති වන ප්‍රේමයක් ...

  • @Shan-00
    @Shan-00 Жыл бұрын

    🥺💛 හැමෝම ඇබ්බැහි වෙයල්ලා

  • @anjeloakalanka5255
    @anjeloakalanka5255 Жыл бұрын

    අමරසිරි පිරිස් මහතාගේ කටහඩින් ගැයු

  • @HMD_Hanshima
    @HMD_Hanshima2 жыл бұрын

    පිරිමියකු කාන්තාවකට කරන ආදරණීයම ලස්සනම ආරාධනාවයි ❤😌

  • @lakshperera2930
    @lakshperera29302 жыл бұрын

    මේ සිංදුව තව දික් උනානම් කියලා හිතෙනවා.ගිටාර් පාට් එක වයලින් පාට් එක ඒ වොයිස් එක ඒ පද පෙල කොහොමද මේවා වර්නනා කරන්නෙ.ඒ තරම් මිහිරියි.

  • @GadgetsshopLK
    @GadgetsshopLK2 жыл бұрын

    ඇගේ මයිල් කෙලින් වෙනවා... ඒ තරම් මිහිරි... ඔබට දීර්ගායුස සර් .....

  • @yumethjayasingha1626
    @yumethjayasingha1626

    පොඩී කාලේ තාත්තලා මේ සින්දු දාද්දී කැතයි කිව්වාට දැන් තමයි මෙව්වා වල රසය තේරෙන්නේ 😢❤

  • @dimuthudarshana2250
    @dimuthudarshana2250 Жыл бұрын

    හොදටම ගැලපෙන සුසංයෝගයක්...

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 Жыл бұрын

    යුගයේ විශිෂ්ඨ නිර්මාණයක් . දම්මික බන්ඩාර ගුරුතුමෙනි , ඔබට නිරෝගීමත් අනාගතයක් පතමි !

Келесі