අපේ ගෙදර නත්තල♥️ last vlog for the year!

Ойын-сауық

Пікірлер: 1 500

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 Жыл бұрын

    ශනූ දැන් හරිම සීරියස් වගකීම් සහගත ආදරනීය පොලොවෙ පය ගහලා ඉන්න චරිතයක් වෙලා. එයා හැමදාම දිනේශ් එනකම් ඉන්නවා කන්න. හරිම ආදරනීය කපල් එකක්

  • @nilukasamarasinghe8958

    @nilukasamarasinghe8958

    Жыл бұрын

    Eka attha

  • @tharushiwijesinghe2167

    @tharushiwijesinghe2167

    Жыл бұрын

    ou ne

  • @mrmrsalwis

    @mrmrsalwis

    Жыл бұрын

    Ow eka Hari

  • @lmcpliyanaarachchi3320

    @lmcpliyanaarachchi3320

    Жыл бұрын

    Ow eka aththa

  • @sakunidias6013

    @sakunidias6013

    Жыл бұрын

    💗🤗

  • @luckytube5846
    @luckytube58465 ай бұрын

    කො 2023 christmas volg එක බලලා මේක බලන්න ආව අය ❤️

  • @sandunichathurika661
    @sandunichathurika661 Жыл бұрын

    ඉස්සර ආස නැති dan ආසම චරිතයක් ..මේ කපල් එක නම් වෙන් කරන්න එපා..💗👋

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 Жыл бұрын

    ශනූ පවුලේ බාලයා උනාට, පවුලේ වගකීම් වැඩිපුරම කරන්නේ එයා...ශෝයී ශනූ❤️ ආදරෙයි

  • @shanikanilminisilva7957

    @shanikanilminisilva7957

    Жыл бұрын

    Wow marama lassanai Oyala hemotama godaaaaaaak adarey 😘❤

  • @shaveenakalpani4096

    @shaveenakalpani4096

    Жыл бұрын

    ඒක නම් ඇත්ත.. ශනූ ශෝයි ❤️🥰

  • @mad_9696
    @mad_9696 Жыл бұрын

    දිනේශ් අයියා ඉස්සර හැම program එකකම වගේ කියනවා එයාට ලස්සන පවුලක් ඕනේ කියලා 🥺❤️‍ කිව්වා වගේම දැන් එයාට ගොඩක් ලොකු ලස්සනම ලස්සන පවුලක් ඉන්නවා 🥺❤️‍ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 🧡🥀 May god bless u all 💐

  • @kaush__
    @kaush__ Жыл бұрын

    මම ඔයාට පුදුම ආදරෙයි ශනූ ..දින්නටත් ඒ වගේමයි 🥺❤️ මමවත් දන්නෑ ඒ ඇයි කියලා.. 2023 අවුරුද්දත් සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථන කරනවා ❤️ දෙන්නත් එක්ක සතුටින් ඉන්න හැමදාම 💕 ආදරෙයි 🌼❤️

  • @geethanjalisenavirathna6094
    @geethanjalisenavirathna6094 Жыл бұрын

    මේ දරුවන් තුන්දෙනාට බනිනවා මිනිස්සු පුළුවන් තරම්. ඒත් මේ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද කොච්චර ආදරණීය ද මේ දරුවෝ , තම පවුලට කොච්චර බැඳිලා ද ඉන්නේ.

  • @rtcinema6424
    @rtcinema6424 Жыл бұрын

    දිනේශ් අයියා එක්ක එකට ඉදලා සමරන පලවෙනි නත්තල නේ අක්කි.. සතුටින් ඉන්න ශනුවෝ.. ❤❤

  • @ranguchethana4315
    @ranguchethana4315 Жыл бұрын

    ශනූගේ මං ආසම "අනේ..." කියන එකට. හරීම ලස්සන පවුලක් merry christmas❤🌹😘

  • @chamu9497
    @chamu9497 Жыл бұрын

    දිනේශ් අයිය ඒ අස්සේ සාරනයාගේ කොස්ස අරන් ඒකෙනුත් ගිටාර් play කරන්න හදනවා...අනිත් අයට උදව් කරන විදිහට වැඩිවැඩියෙන් ලැබෙන්න ඕනා❤ හැමොටම ආදරෙන් ඉන්න ලැබෙන වැඩි වැඩියෙන් සතුට ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.. බුදු සරනයි ❤ජේසු පිහිටයි

  • @imalkamadhushani5536
    @imalkamadhushani5536 Жыл бұрын

    මේ පවුල් වල තියෙන සමගිය සැනසීම දැක්කත් ඇති හිත පිරෙනව.හිතේ කිසිම කහටක් නැතුව බලන් හිටියේ අනේ අපිටත් ඒ වාසනාව තිබුනනම් කියල.ඒක දෙවියන් වහන්සේගෙ කැමැත්ත කියල හිත හදාගෙන ඔයාලගෙ පවුලේ හමෝටම හදවතින්ම සුභ පතනව හැමදාම මෙහෙම ආදරෙන් ඉන්ඩ ලැබේවා කියල.🌹

  • @indikaguruge8295
    @indikaguruge8295 Жыл бұрын

    මම දැකපු ලස්සනම christmas Party එක.. ❤ සතුට , පවුල , ආදරේ හැමදේම උතුරලා යනවා.. ලංකාවේ සතුටින් ම ඉන්න නිහතමානී එකම Family එක.. හැමදේම open .. No Words, sh.. ගැන කියන්න දේවල් නම් ගොඩයි 🥺❤

  • @supunidissanayake756

    @supunidissanayake756

    Жыл бұрын

    ❤️

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 Жыл бұрын

    ❤️❤️❤️ යුරේනි අක්කා පව්. ඒත් එයාට මේ පාර නත්තල් සමරන්න පවුලක් හම්බවෙලානේ.. ඒ ගැන සතුටුයි. මටත් අක්කේක් නංගියෙක් හිටියනම් කියලා හිතුණා මේක දැකලා. හැමෝටම සුභ පැතුම් 😘

  • @sadunisankalpana4889

    @sadunisankalpana4889

    Жыл бұрын

    ඇයි අනේ යුරේනිට family එකක් නැද්ද

  • @achiniimalsha8068

    @achiniimalsha8068

    Жыл бұрын

    @@sadunisankalpana4889 mn dana tharamin na. Hariyatama kiyanna danne na.

  • @hansibhagya8112

    @hansibhagya8112

    Жыл бұрын

    @@happyfeelings5181 yaluwekge gedara gihin sathutin kama tikak kana eke manners na kiyanna ba neda .ethana minissunta eka aulak naththam echcharyne wenna one.

  • @milanruwantha8165

    @milanruwantha8165

    Жыл бұрын

    All the best @යුරේනි. වෙලාවට යුරේනි ආවෙ නැත්තං party 1ka boring නෙ. 😜😜

  • @stephanchris12

    @stephanchris12

    Жыл бұрын

    @@sadunisankalpana4889 නෑ.එයා හැදුනේ කොන්වන්ට් එකක. @ishuwidisingha2128 ඒත් එයාට අනුකම්පාව නෙවෙයි ඕන.ආදරය.අපිට මිනිස්සු ගැන පව් කියලා හැඟුනට එහෙම කාටවත් "පව්" කියලා කියන්න හොඳ නෑ.අපි කොච්චර හොඳට හිටියත් සල්ලි තිබුනත් පව්ලේ අය හිටියත් අපිටත් මිනිස්සු පව් කියලා කියවෙන අවස්ථාවන් එනවා.ඒ නිසා කාටවත් පව් කියන්න එපා.

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 Жыл бұрын

    පවුලේ සමගියට හරිම ආදරේ හිතෙනවා ...ජේසු පිහිටයි ඔයාලට..❤️

  • @randiwicramge3067

    @randiwicramge3067

    Жыл бұрын

    Ppapradiga

  • @geethachandrasekara2838

    @geethachandrasekara2838

    Жыл бұрын

    @@randiwicramge3067 Xc

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 Жыл бұрын

    ශනූ ඔයාගෙ ඔය වයස එක්ක හිතන පතන විදිහට මන් නම් මාරම ආසයි ..ඒවගේම පොඩි කාලෙ ඉන්දලම ආදරෙයි .....ඔයාට දින්නා වත්,දින්නට ඔයාවත් ලෙබෙන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම තමයි...අම්මි,තාත්තී අක්කිල...හෙමෝටම ආදරෙයි ....හෙමෝටම....යුරේනි...හිටියා හරිම ශෝක්...එයාටත් එන්න කියල ..සුභම සුභ නත්තලක් ....ඔයාල හැමෝටම...ජේසු පිහිටයි හැමෝටම❤🤗😍🙏

  • @ShashiGallery
    @ShashiGallery Жыл бұрын

    මටත් මෙහෙම පවුලක් ඉදියා නම් කියලා හිතුනා...ඇත්තටම ආදරණීය පවුලක්...හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා...❤️

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Жыл бұрын

    කව්රු කොහොම මොනා කිව්වත් simply family එකක් ❤🥺 මගෙ fav family eka ❤ එයාල හැමදාම ලොකු පව්ලක් විදිහට සතුටින් ඉන්නෙ ❤ ඒක බලන්න බැරි මිනිස්සු තමයි ඉතින් එක එක ඒව කියන්නේ ..sisters love 🥺❤...happy always shanu akii and family...merry christmas ❤

  • @maheshi862
    @maheshi862 Жыл бұрын

    හැබැයි පැය 3ම දැම්මත් බලයි... ඔක්කොම මේවා බලන අය අක්කට කොහොමත් ගොඩක් ආදරෙ අයනෙ... ♥️😍 ඒ හින්දා අපිට දිග නැහැ ... 😚😁

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dnnkooo

  • @hiruni4260
    @hiruni4260 Жыл бұрын

    ශනූගෙ ඇත්තම සතුට දිනේශ් 🥺❤️❤️❤️

  • @chalaniwasundara
    @chalaniwasundara Жыл бұрын

    ශනූ දැන් සෑහෙන්න mature වෙලා..දිග වැඩි නිසා එහෙන් මෙහෙන් බලනවා කියලා හිතන් පටන් ගත්තට ඉවර වෙනකම් දැනුනේවත් නෑ...ලස්සන ආදරණීය පවුලක් ❤️ හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනී

  • @amazing6357

    @amazing6357

    Жыл бұрын

    math

  • @Nirosudu
    @Nirosudu Жыл бұрын

    අනේ පවුලේ මේ තියන සමගිය සතුට හැමදාම තියෙන්න ඕන❤️. වෙලාව යනවා තේරෙන්නෑ අනේ බලන් ඉද්දි❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Жыл бұрын

    මෙි නත්තලේ මගේ පැතුම මෙි පවුලේ සමගිය තව තවත් වැඩිවෙිවා,,,,

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @user-xm4co2ut9h

    @user-xm4co2ut9h

    Жыл бұрын

    මේ පවුල විතරක් නෙවෙයි හැම පවුලකම

  • @nishanimadurangani6971

    @nishanimadurangani6971

    Жыл бұрын

    අනේ ඔවි ,,,

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 Жыл бұрын

    දින්නා + ශනූ එකට දකිනවා කියන්නේ අපිට හැමදාම නත්තල් වගේ තමයි. ආසම දෙන්නෙක්. හැමදාම ආදරෙන් , සතුටින් ඉන්න කියලා සුභ පතනවා.

  • @ahinsamadhushani1647

    @ahinsamadhushani1647

    Жыл бұрын

    🥰🥰🥰

  • @ramanigangabadage4092

    @ramanigangabadage4092

    Жыл бұрын

    👍👍👍👍

  • @piumimadu8551
    @piumimadu8551 Жыл бұрын

    හරිම ආදරණියයි😍🥰වේලාව යනවා දැනුනේ නෑ..ඔයාලා තෑගි හුවමාරු කරගන්න කොට හරි ආස හිතුනා.සාරන්‍යා පැටියයි ක්‍රිශාර්යා පැටියයි හරි වාසනවන්තයි🥰🥰🥰 ඔයාලට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා🙏🙏 ශනූ ඔයාටයි දිනේශ්ටයි හදවතින්ම සුබ පතනවා 🤗❤

  • @kaushi2785
    @kaushi2785 Жыл бұрын

    තවත් දිගට තිබුනානං කියලා හිතුනා අනේ❤️❤️ Loved it. පලවෙනි පාරට තමා full christmas party එකක් බැලුවේ. Thank you soo much for bringing this. Wish you a very happy new year_❤️

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @elactronikthisum4949
    @elactronikthisum4949 Жыл бұрын

    ලස්සන Family එකක් ♥️.. මන් කැමතිම අක්කලා 3 දෙනෙක්🤩

  • @himayamadushika342
    @himayamadushika342 Жыл бұрын

    ගොඩක් මිනිස්සු බැන්නට ඔයාලගෙ තියෙන හොද ගතිගුන වලට හැමදාමත් ආදරේ කලා. විසේශයෙන් ඔයාගෙ අම්මට. ලේසියෙන් කාටවත් හම්බවෙන්නෙ නැති අම්මෙක් ඔයාලට ඉන්නව.

  • @sampathariyadasa2679
    @sampathariyadasa2679 Жыл бұрын

    වගකීමක් දරන පුංචි කෙල්ලට වාසනාවන්..දිවිමග සාර්ථක වේවා!

  • @imashagimhani6609
    @imashagimhani6609 Жыл бұрын

    අනේ හරිම සතුටුයි ශනූ. ඔයාට හම්බුන ගිෆ්ට් අන්බොක්සින් කරල පෙන්නන්න... ස්ටෝරීස් වලින් හරි . ❤️

  • @zosharts5957
    @zosharts5957 Жыл бұрын

    මට නම් කවුරුත් නෑ ශනූ😥ඒත් ඔයාව දැක්කම මේ වගේ සහෝදරියන් පවුලක් හිටියා නම් කියලා හිතෙනවා ඒත් මට ඔයාලව දැක්කම මාරම සතුටුයි. සුබ පතනවා ඉදිරියට ම යන්න ඔයාට 😍

  • @Binuandravi
    @Binuandravi5 ай бұрын

    2023 Christmas vlog එක බලලා අයේ‍ මේ‍ vlog එක බලන්‍න ආපු කට්‍ටිය කෝ‍👇🏻🙊

  • @nimuthuperera9937
    @nimuthuperera9937 Жыл бұрын

    ශනු මං ඔයාට හරිම ආදරේ කරන ආන්ටි කෙනෙක් පුතේ ඔයාට මතකද ඔයා ඕ ලෙවල් කරද්දි ඔයාලගේ ගෙදර සේනානි මැඩම් ක්ලාස් කරා .එතකොට මගේ පුතා ගෙදර ඇවිල්ලා ඉගෙන ගත්තා දිමුතු පුතා කොළඹ ආනන්ද විද්‍යාලයේ .ඔයාගේ අම්මා හැමදාම අපේ පුතාලට කන්නත් දීලයි එවන්නේ. මට අපේ පුතා ඇවිල්ල කියනවා කිසිම අහංකාරකමක් නැතුව ඉන්න කෙනෙක් හම්මේ ශානු කියලා. දැකපු තැනදි ඔයා කතා කරනවලු අපේ දිමුතු පුතත් එක්ක. ජීවිතේ කිසිම දවසක ඔයාට වරදින්නේ නැහැ රත්තරන් පුතේ. මේ ලැබුවා වූ 2023 නව වසර ඔයා හිතන විදියටම ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා! සුදූ දුවට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ඔයා ප්‍රාර්ථනා කරන සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharushikasamarathunga960
    @tharushikasamarathunga960 Жыл бұрын

    Dinna & shanu..best couple ever ❤🥰

  • @suba261

    @suba261

    Жыл бұрын

    mge channel ek alut subscribe krl help ekk dennkoooo

  • @WS-ce6xn
    @WS-ce6xn Жыл бұрын

    ඇත්තටම ඔයාලා හරිම වාසනාවන්තයි අක්කේ......ඔයාලගේ හිතේ තියෙන සතුට,සමගිය හැමදාටම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....බුදුසරණයි ඔයාලට❤

  • @statusvedio2277
    @statusvedio2277 Жыл бұрын

    Dinna shanuta දුන්න gift එක මොකක්ද පෙන්නන්නකෝ 🥺🥺♥️🙈😁

  • @J......M
    @J......M Жыл бұрын

    අනේ හරිම ආසාවෙන් බැලුවෙ, හරිම ආදරණීයයි♥️ ඇත්තටම ශනු සින්හලෙන් ව්ලොග් කරනකොට මාර විදියට ඒවා දැනෙනවා..පව්ලෙ හැමෝම වෙනුවෙන් හැමදෙනාම හැමදේම ලස්සනට ඉශ්ට කරනවා.. හැමදාම මෙහෙම සතුටෙන් ඉන්න.. කියන්නම ඕන ආසාම දෙන්න ශනු දින්නා ඔයාලා ඔහොම ආදරෙන් ඉන්න හැමදාමත්.. ශනු ගොඩාක් හොද කෙනෙක් ප්‍රියසාද් පව්ලේ චූටිම කෙල්ලනේ ආදරෙන් එයාව බලාගන්න දින්නා😍♥️

  • @piyumikaushalya4033
    @piyumikaushalya4033 Жыл бұрын

    දැක්කත් හිත පිරෙන ලස්සනම ලස්සන family එකක් ♥️♥️.... ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ......

  • @kaushikfc
    @kaushikfc Жыл бұрын

    ඇත්තටම සතුට කියන්නේ මේකට නේද ❤ දකිද්දීත් සතුටුයි 🙏❤

  • @nirashahettiarachchi1038
    @nirashahettiarachchi1038 Жыл бұрын

    අනේ අක්කි හම්බුන ගිෆ්ට් ටිකත් පෙන්නන්න😍 අනේ හරිම ලස්සනයි අක්කා ඔයාලා හැමෝම...වැඩිපුරම හිතට දැනුනෙ අර සාරන්‍යාව බලාගන්න කෙනාට ගිෆ්ට් දුන්න එක අනේ එයාගේ සතුට❤🥺

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 Жыл бұрын

    ඔයාට වගේම පවුලේ අයට happy Christmas.. Family එක දැක්කම ගොඩක් සතුටුයි. සමාජයේ විවේචන මැද සතුටින් ඉන්න එක දැක්කම. කොහොමත් මිනිස්සු තමන්ගේ ඇහේ රොඩ්ඩ හොයන්නේ නැතුව අනුන්ගේ එකනේ හොයන්නේ. ඔයාලනම් මට ආදර්ශයක් දෙන ෆැමිලි එකක්.. I love you both..

  • @ShanudriePriyasadtv

    @ShanudriePriyasadtv

    Жыл бұрын

  • @maheshi862

    @maheshi862

    Жыл бұрын

    @@ShanudriePriyasadtv අනේ ශනු අක්කා 😍ඉක්මනට vlogs onii akka සිහින රැයක් අද බලන්නෙත් අක්කගෙ dance එක බලන්න ඕනි නිසා

  • @oshadichamodya8216

    @oshadichamodya8216

    Жыл бұрын

    @@ShanudriePriyasadtv akkai akkai family ekai eka sarayk hari hambena tiba nm😢😪

  • @asiini
    @asiini5 ай бұрын

    2023 video i also saw it so now i watch 2022 this video soooo beautiful ❤

  • @nawodyalakshani7960
    @nawodyalakshani7960 Жыл бұрын

    මේ Vlog එක එනකල්මයි බලන් ඉදියේ......🤗🤗🤗🤗

  • @nadeeshasewwandi8020

    @nadeeshasewwandi8020

    Жыл бұрын

    Hmmmmmmmm

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    Жыл бұрын

    Me too😘

  • @samadhiwathsala4979
    @samadhiwathsala4979 Жыл бұрын

    ගෙදර වැඩ කරන කෙනාටත් එයාලා හරි ආදරෙයි මිනිස්සු මේ දේවල් හරියට බලන්නෙ නැතුව කොච්චර දේවල් කියනවද ඇත්තටම හරිමආසයි ආදර්ණීයයි

  • @kanchanadasanayaka7368
    @kanchanadasanayaka7368 Жыл бұрын

    බුදු දහමට අනුව ගිය ආත්මෙ කරපු පින් වු අනුව තමයි ලැබිම් නොලැබීම ලැබෙන්නෙ ඔයාලාගෙ පවුලම මාරම වාසනාවන්තයි අපි සිංහල වෙලත් ඔච්චර සමගි නැ සල්ලි තිබ්බත් පවුලේ සමගි නැ තැගි දෙන්නෙ නැ ආදරෙයි ඔයාලට

  • @Sk83013

    @Sk83013

    Жыл бұрын

    eyla sinhala religion eka chrsitian unata

  • @stephanchris12

    @stephanchris12

    Жыл бұрын

    ලැබීම් නොලැබීම් පින් වලට සීමා.කරන්න බෑ.ලැබීම කියන දේ උත්සහය ඪෛර්‍යය කැපවීම තියෙනවානම් ඕන කෙනෙක්ට ලැබෙනවා.ශනූලා උපතින්ම ලැබීම ගෙනාපු පෝසත් මිනිස්සු නෙවේ.නමුත් අද මේ ලැබීම ඔවුන්ට උරුම වුනේ පවුලේ සියලු දෙනාගෙ කැපවීමයි උත්සහයයි නිසා.උපතින්ම ලැබීම ගෙනාපු අයත් දුක් විඳින අවස්ථා තියෙනවා.පින කියන්නෙ කිසිම දෙයක් නොකර දුක් විඳින්නෙ නැතුව ජීවිතේ සල්ලි වලින් වගේම සැහැල්ලුවෙන් ජිවත් වෙන්නත් උරුම වෙන දේට.එහෙම අය අතේ ඇඟිලි ගානක් ඇත්තෙ.

  • @nuwan2368

    @nuwan2368

    Жыл бұрын

    Ai gifts dennathe? Daane thamai uthumma deh. Igeneganna eka

  • @janithjanith8954

    @janithjanith8954

    Жыл бұрын

    @@stephanchris12 ඔව් බෞද්ධ ධර්මය කර්මවාදයක් නොවේ හේතුඵලවාදයක්.

  • @roopinstatsalmmm2403

    @roopinstatsalmmm2403

    10 ай бұрын

    @@Sk83013tamil

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 Жыл бұрын

    අනේ දැක්කම ආසයි. අපිටත් මේවගේ family එකක් තිබුන නම් ❤️😊

  • @vimuvimu8801
    @vimuvimu8801 Жыл бұрын

    ඔයා ලයිෆ් එක ගෙවන විදිහ බලන්න මන් මාර ආසයි.පැය ගානක් උනත් බලනවා.අපෙ කමෙට්න් කියවනවා කියල දැනගන්නෙ කොහොමද ,කිහිපදෙනෙක්ටවත් රියැක්ට් කරන්නකෝ.😍

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @sadunitharuka9878
    @sadunitharuka9878 Жыл бұрын

    ඔයාගෙ වීඩියෝ බලන්න දැම් ඇබ්බැහි වෙලා.හරිම ලස්සන පව්ලක්..ආදරේ හිතෙනව හුගක් ඔයාලගෙ ආදරේ දකිනකොට..❤️

  • @minowithanage
    @minowithanage5 ай бұрын

    2023 vlog eka balala mekath aye balanna awa❤

  • @maheshi862
    @maheshi862 Жыл бұрын

    අක්කිගෙ ලස්සන ගෙදරද දන්නෙ නැහැ ඊලග video එක 😍 ඒක බලන්නත් හරි ආසයි අපි..

  • @hansiadikari2090
    @hansiadikari2090 Жыл бұрын

    මාර ලස්සනයි ♥️🥹 උපදින හැම ආත්මෙකම මේ වගේ ආදරේ පිරිච්ච පවුලක සතුටින් ඉන්න ලැබේවා♥️💜 ඔයාලගේ ආදරේ තව තව වැඩි වෙලා සතුට වැඩි වෙන්න ඕන අනේ හරිම ලස්සනයි ♥️

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka52295 ай бұрын

    මෙ අවුරුද්දෙ නත්තල් වීඩියො එක බලලා මේක නිකමට අද බැලුවෙ..නන්නයි චුංගයි ලොකුවෙන ඉක්මන.❤

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 Жыл бұрын

    ❤️❤️❤️❤️ ඔය එකමුතුකමට සහෝදර බැඳීමට හැමදාමත් ආදරෙයි ඕගොල්ලොන්ට හැමෝටම සුබ නත්තලක් සුබ අලුත් අවුරුද්දක් 🙏 🙏🙏හැමදාම සමගියෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 Жыл бұрын

    මේ වගේම 🥰 මීටත් වඩා සතුටින් ලබන අවුරුද්දේ නත්තලත් සමරන්න ලැබේවා කියලා ආදරෙන් ❤️ ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම❤️🎄🙏🌟❤️

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Жыл бұрын

    දිග videos එහෙමම දාන්න, සැරින් සැරේ හරි අපි බලනවා ඉවර වෙනකන් 🥰❤️

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 Жыл бұрын

    ජීවිතය ලස්සනටම ගෙවන family Gan එකක් මම නම් මාරම ආසයි.ලංකාවේ හැමෝම තමන්ට පුළුවන් විදියට සතුටෙ මේ වගේ ගහ මරා ගන්නේ නැතුව අනුන්ගේ කේලම් හොයන්නේ නැතුව තමන්ට රිසි සේ ජීවිතය විදිනවනම් කොච්චර ලස්සනයිද.ශනූ අක්කී ඔයාට මම හරිම ආසයි අනික ඔයා අයියා එනකන් කන්න හිටපු එකත් හරිම ලස්සන හැඟීමක්.මමත් ඒ විදියටම කරනවා.හැමෝටම සුභ නත්තලක් වේවා...💗😘

  • @ramanibernedeth4669
    @ramanibernedeth4669 Жыл бұрын

    මට හරි ආඩම්බරයි .ඔයා වගේ දුව්‍රෙක් මටත් හිටියානම් කියලා හිතුනා.❤️❤️❤️

  • @nethuu7224
    @nethuu7224 Жыл бұрын

    ඉතින් මෝඩියේ වීඩියෝ එක දිග වැඩි උනානම් part 1 , part 2 විදියට දාන්න තිබ්බනෙ. ආසාවෙන්ම බලන් ඉන්නෙ ඔයාලගෙ ගෙදර නත්තල් බලන්න.

  • @sonarajspaksha6829
    @sonarajspaksha6829 Жыл бұрын

    Video එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් හරිම ආසාවෙන් බැලුවෙ ඇත්තටම හිත පිරෙනව ඔයාලගෙ පවුලෙ එකමුතුකම දැක්කම ❤️😍

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Жыл бұрын

    මේක තමා සැබෑම නත්තල කියන්නෙ...ශනූ වගේ නංගි කෙනෙක් මටත් හිටියනන්...❤️❤️

  • @rashiprabhawijesinghe5459
    @rashiprabhawijesinghe5459 Жыл бұрын

    පවුලක් කියලා නිර්වචනය ලබන්න සුදුසු ආදරණිය හදවත්වලට සම්බන්දයක අගය වටහා දුන්න තෝතැන්නක්...❤️ ඒ පවුල තව ලස්සන වෙන්න කියලා ආශීර්වාද කරනවා 🤗

  • @bpathirana1552
    @bpathirana1552 Жыл бұрын

    ශනූගේ වීඩියෝස් දවසම උනත් බලන් ඉන්න පුලුවන්... තව දිග උනත් බලනවා... 😘😘😘😘

  • @rashinitharushika4929
    @rashinitharushika4929 Жыл бұрын

    කොයිතරම් දිග වුනත් බලාගෙන ඉන්න ආසයි...😍 May the coming New Year 2023 bring you happiness and fun. May you find peace, love and success. My heartiest wishes to you and your family shanu♥️🙌🏼

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 Жыл бұрын

    හරිම සතුටුයි.නන්ගි ඔයගේ වැඩ හරිම පිලිවෙලයි.හැමදාම පවුලේ සියලු දෙනා එක්කම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.2023 mortivation videos බලාපොරොත්තු වෙනවා.ඔයාලා හැමොටම තෙරුවන් සරණයි!Merry christmas & Happy New Year ❤️❤️❤️

  • @roshanaharrison6002
    @roshanaharrison6002 Жыл бұрын

    Thank you for sharing 💖 I love watching families getting together and celebrating, it is a beautiful blessing, God bless you all xo 🙏🎄✨️

  • @nisharagayathri2464
    @nisharagayathri2464 Жыл бұрын

    මම නම් පැයක විතර video එකක් බලාපොරොත්තු වුනා.....❤❤❤❤❤ finally සතුටුයි......🎉🎉🎉🎉ආදරෙයි පැටියෝ

  • @suba261

    @suba261

    Жыл бұрын

    mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @maheshi862
    @maheshi862 Жыл бұрын

    අම්බෝ දැක්ක ගමන් බැලුවා... 25 ඉදන් බල බල ඉදියෙ.. 🤭 ලස්සනම vlog එක... ශෝක් අනේ ඔයාලා ඔක්කොම ...

  • @sadamali46
    @sadamali46 Жыл бұрын

    Christmas සමරන්න ලංකාවේම ඉන්න ඕනේ..ඉතින් එ වාසනාව අපිට නැ...අඩුම ගානේ එදාට අපිට wish කරන්නවත් කවුරැත් නැ...අම්මාත් නැති වුනා තාත්තාත් නැතිවෙලා...🥺 එ දෙන්නා නැති වුනා කියන්නේ අපි ගැන වෙන ⁣කවුරැත් හොයන්නේ බලන්නේ නැ 🥺🥺 ...සැමදා සතුටින් ඉන්න ජේසු පිහිටයි❤️❤️💐💐

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 Жыл бұрын

    හරිම ලස්සනයි සනු 2023 ඔයා සතුටෙන් ක්‍රිස්මස් සැමරුවේ දිනේශ් නිශා ගොඩාක් සතුටුයි ආඩම්බරයි ආදරෙයි පවුලේ හැමෝටම සුබම සුභ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම පරක්කු වෙලා මම බැලුවේ අවිවේකී රැකියාවක් නිශා මම හැමදාමත් ඔයාලට ආදරේ කුවේට් සිට ඉක්මනින්ම ඔයාලගේ විවාහ සමරුමත් බලන් ඉන්නවා ජේසු පිහිටයි 🌹💖

  • @himashikaushalya1272
    @himashikaushalya1272 Жыл бұрын

    Happy christmas & Happy new year akkiyooo හැමදාම සතුටින් ඉන්න ❤️

  • @uwasarasamadhi9054
    @uwasarasamadhi9054 Жыл бұрын

    This is the most awaited video from ur YT channel in this month.. I really love your family bond.. Everyone play there role in very pretty manner.. Wish you a happy new year to akki and your family.. ❤️

  • @sureniprashadi
    @sureniprashadi Жыл бұрын

    merry Christmas ශනූ ඔයාටත් පවුලේ හැමෝටමත් අනේ හරි ආසාවෙන් බලන් හිටියා මේ වීඩියෝ එක එනකම් හැමදාම සතුටින් ඉන්න. දිනේශ් ඔයා දෙන්නම😘😘😘

  • @shayanitharuka1229
    @shayanitharuka1229 Жыл бұрын

    හරිම ආදරණීය vlog එකක්... සුභ නත්තලක් 🌲 වගේම 2023 ආදරණීය වර්ෂයක් වේවා ශනූ ඔයාටත් පවුලේ අයටත්...❤️🥀🙏🎊️✨️❤️❤️❤️

  • @thilinialwis2725
    @thilinialwis2725 Жыл бұрын

    ජීවිතේ වැරදි අතපසුවීම් හදාගෙන යන ගමනට සුභ පැතුම් ශනූ ❤️❤️

  • @nimeshasewwandi929
    @nimeshasewwandi929 Жыл бұрын

    අනේ එයාලගේ ආදරේ 😍 සතුට ❤️❤️ හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ❤️😍

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 Жыл бұрын

    අක්කෙ ඔයාලගෙ ගෙදර නත්තල් celebration එක ගොඩක් ලස්සන යි .❤️හැමදාමත් මෙහෙම සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. ඔයාලගෙ පවුලෙ හැමෝටම අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා පාර්ථනා කරනවා. 😍😍

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Жыл бұрын

    පවුලේ සමගිය හරිම අගෙයි හරිම වාසනාවන්ත පවුලක් එහෙම තමයි ඉන්න ඕන හැමදාම සතුටින් ඉන්න සාමය සතුට පිරි වාසනාවන්ත නත්තලක් වේවා

  • @Sena-7933
    @Sena-7933 Жыл бұрын

    මාත් අස දෙයක් gift දෙන එකයි ඒක එක්ක ලියුමක් දෙන එකයි❤😊 මං හරි කැමති ඔයාගේ family එකට.. God bless ❤

  • @isharaishara3456
    @isharaishara3456 Жыл бұрын

    අනෙව් ශනූ අක්කි ඔයා කොච්චර දිගට vlogs දැම්මත් අපි බලනවා අනේ🤭♥️ බුදුසරණයි ඔයාලගේ පවුලේ හැමෝටම💝🥺

  • @maneeshasenali1263
    @maneeshasenali1263 Жыл бұрын

    සුබ නත්තලක් සහ සියලු වැඩ සාර්ථක වෙන සුබ නව වසරක් වේවා!!!! ලස්සන පවුලක් ආදරෙයි ඔයාලා හැමෝට ම ♥️♥️♥️

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 Жыл бұрын

    මම මේ විඩියෝ එක බලන 3 වෙනි පාර කොච්චර දිග උනත් අයේ අයේ බලන්න හිතෙන තරම් ලස්සනයි ඔයාලා හැමෝටම HAPPY NEW YEAR ❤️❤️

  • @anuradhadananjalee6970
    @anuradhadananjalee6970 Жыл бұрын

    Video එක පුරාවටම ආදරේ සතුට පිරිලා... ඔයාගෙ ජීවිතේ තවත් ලස්සන වෙන්න ඕන.. මං ආසම ඔයාගෙ අව්‍යාජ හිනාවට.. love you shanu ❤️❤️😘😘

  • @harindikumarage147
    @harindikumarage147 Жыл бұрын

    Marry Christmas shanu akki & family. හරිම ආසාවෙන් බලන් හිටියේ මේ Vlog එක දානකල්... ❤❤❤ love you shanuuu akki.

  • @dewmini2983
    @dewmini2983 Жыл бұрын

    හරිම ලස්සනයි සුභ නත්තලක් ශනූ. ජේසු පිහිටයි✝️ ❤

  • @erangaherath4034
    @erangaherath4034 Жыл бұрын

    මාරම එකමුතු පවුලක්. හැමදාම ඒ සතුට රැදේවා ❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Жыл бұрын

    Merry Christmas to all of u & so blessed to have so many happiness with Love for everyone...😍 The very good thing was sharing & caring 💞💞

  • @peachey11
    @peachey11 Жыл бұрын

    Beautiful vlog.. hope you'll continue to grow and share your experiences with your YT family in the coming year as well shanu ❤️ love you a lot 🤗

  • @nilankakatugampola3915
    @nilankakatugampola3915 Жыл бұрын

    ඔයාල තුන්දෙනා ඔහොම ඉන්නව දකිද්දි මට මතක් වෙන්නෙ අපේ ගෙදර.🥺අපෙ ගෙදරත් අක්කල දෙන්නයි මායි අයියයි ඉන්නෙ. අපෙ අක්කල දෙන්න වගේමයි දිනයි ශැඩොයි දෙන්නත්.ගොඩක් වෙලාවට එයාලගෙ හැසිරීමත් ඒ දෙන්න විදියමයි.🤭එයාල දෙන්නත් මැරි කරල ඉන්නෙ.මං තමයි next.🌝ලොකු අක්කට twin ඉන්නෙ ඒත් ගෑණු ළමයිම තමයි.😍❤ අපිත් කොහොමහරි functions වලට ගෙදරට එයාලව එකතුකරගන්නව කොහොමහරි.එතකොට ඉතින් ඔය වගේම තමයි.😘❤ අම්මලා අප්පච්චිලා එක්ක සහෝදර සහෝදරියො එක්ක එකට ඉන්න තියනව කියන එක තරම් සතුටක්.❤🥺

  • @inofdo1511
    @inofdo1511 Жыл бұрын

    2022 වල බලපු සුන්දරම ආදරණීය Best Christmas family celebration එක 🌲☃️💖. හරිම ආශාවෙන් බැලුවා😘. video එක ඉවර වෙනකම් දන්නේ නැ, තව video එක තිබුණා නම්....චුටි බබාලා දෙන්නා ...❤️❤️. Sarannya හරිම හුරතල් දගමල්ලක් 🥰. God bless you Sanu girl and family...!!!🙏🫶🫶🫶🫶🫶

  • @ahinsaliyanage3080
    @ahinsaliyanage3080 Жыл бұрын

    Hii akki❤️ oyage sun cream ekai moisturizer ekei nama mokakda ?

  • @Vindya_N
    @Vindya_N Жыл бұрын

    The most beautiful thing about this vlog is the unity of your family nangi! Something I envy in a good way. May you all share so many beautiful moments in life like this throughout this journey with love and laughters. ❤🧿

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Жыл бұрын

    ආදරණිය ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා. ආදරෙයි හැමෝටම. ජේසු පිහිටයි. 🙏🌹❤️❤️❤️❤️

  • @thamodaripathirana5370
    @thamodaripathirana5370 Жыл бұрын

    අනේ අපේ පවුලත් මෙහෙම එකතු වෙනවා සිංහල අවුරුද්දට...හරිම ආසයි....bless you all Shanu 😍❤🌹

  • @ayesha-thekarapincha3157
    @ayesha-thekarapincha3157 Жыл бұрын

    ඔයාලා තුන්දෙනාගෙම වීඩියෝ බලනවා ඔයාලා එකතුවෙලා සතුටින් ඉන්නවා දැක්කහම හරිම ආසයි 🧡

  • @sathsarani.
    @sathsarani. Жыл бұрын

    Waaaaw...😍 හැමෝම සතුටින්..හරිම ලස්සනයි❤️

  • @RashiiVlogs
    @RashiiVlogs Жыл бұрын

    මාරම ලස්සන පවුලක් ප්‍රියසාද් පවුල කියන්නේ ..♥️කවුරු මොනා කිව්වත් මේ පවුල තරම් සතුටින්,ලස්සනට ජීවිත් වෙන පවුලක් මං නම් කවදාවත් දැකලා නෑ..♥️ශනූ මාරම නිහතමානී චරිතයක්..🙈♥️ආදරෙයි ශනූ එ නිහතමානීකමට..♥️🙈😍ඒ වගේම ශනූ ආදරෙණීය පුංචි කෙනෙක්,නංගි කෙනෙක්,දුවෙක්..💖🥺දින්නා මාරම වාසනාවන්තයි මේ වගේ පවුලක සාමාජිකයෙක් වෙච්ච එකට..❤️🤭ආදරෙයි ශනූ..💖🌹😉

  • @thaminjali1733
    @thaminjali1733 Жыл бұрын

    හරිම ලස්සන පවුලක්❤❤❤❤❤❤බුදුසරණයි සියලු දෙනාටම.

  • @sayurirathnayake48
    @sayurirathnayake48 Жыл бұрын

    Shanuge Den Personality 1ta Godak Godak Adarei.Love You Sooooo Much Shanu & Dinnaaa ❤️❤️❤️

  • @CookingJoy69
    @CookingJoy69 Жыл бұрын

    Thank u shanu akki for this video.I was waiting for this...🥺❤️ HAPPY NEW YEAR AKKI & MAY YOUR ALL DREAMS COME TRUE 💕💕💕💕

  • @oshisspace1472
    @oshisspace1472 Жыл бұрын

    Such a lovely family. The kids are so lucky!! 💚

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 Жыл бұрын

    Sooo lovelyyyy අනේ....හැමෝම සතුටින් හිනා වෙලා ඉන්න ඕන....😍❤❤

Келесі