Lakai Sikai - Love Secuirity | ලකයි සිකයි - ලව් සිකුරිටි

Комедия

Relax with Lakai Sikai....
Script & Director - Lakmal Weerasiri (ලකා) |
Line Producer - Shan Arosha(සිකා) |
DOP - Madawa Kamalasiri |
Audio Production - Thameera Maduranga |
Editor & Colourist - | Damith Sameera |
Art - Prasanna Nanayakkara |
Production Manager - Sahan Warnakulasuriya |
Makeup - | Rangana
Accountant - Shiraz Merza |
Production Assistant - Sachindu Dilshan |
Marketing - Dilan Rajapaksha |
Cast - Lakmal Weerasiri(ලකා) | Shan Arosha(සිකා) / Shalika Nadeeshani/ Ramod / Upul / Wenu / Verni / Prasanna / Lahiru
Special Thanking - Raj Thillaiyampalam /Dimanka Wellalage / Sajith V Cathuranga
Coming Soon - • Ahinsakawi (අහිංසකාවී)...
Dance Choreography - ‪@RaMoDwithCOOLSTEPS‬
For Class Info - 0777 745 746
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 3 200

  • @LakaiSikai
    @LakaiSikai3 жыл бұрын

    ආදරෙයි සෙනෙහසයි රෝසමල් වගේ ආ...

  • @kavindamaduranga5269

    @kavindamaduranga5269

    3 жыл бұрын

    Dobule meaning ena magul dala උබලා චා වෙනවා...content qulity unata unata wadak na උබටත් දුවෙක් ඉන්නවානේ...😠😠😠

  • @biscopepissuwa6364

    @biscopepissuwa6364

    3 жыл бұрын

    @@kavindamaduranga5269 අපිට සබ් එක්ක ඔනී යලුවෝ

  • @Mr_Savi

    @Mr_Savi

    3 жыл бұрын

    Paw oi aruge 500 😅😅😅

  • @AskMe38

    @AskMe38

    3 жыл бұрын

    Hi I'm from Philippines I'm making sinhala Videos

  • @mariousranasinghe1718

    @mariousranasinghe1718

    3 жыл бұрын

    Oii Oiii laka heee ohoma athal dennepa thwa podden papuwa hira wenwa hna wela 😅😅😅

  • @chanuldulneth
    @chanuldulneth3 жыл бұрын

    මේක බලපු තාමත් තනිකඩ සෙට් එක like එකක් දාගෙන යන්න බලන්න😁😁

  • @AskMe38

    @AskMe38

    3 жыл бұрын

    Hi I'm from Philippines I'm making sinhala Videos

  • @Madura1738

    @Madura1738

    3 жыл бұрын

    @@AskMe38 THANKS

  • @slphon6630

    @slphon6630

    3 жыл бұрын

    Hmmm

  • @duvinduchamod4843

    @duvinduchamod4843

    3 жыл бұрын

    🖐️🖐️🖐️

  • @nuwanshamal5878

    @nuwanshamal5878

    3 жыл бұрын

    ❤️❤️❤️🤣🤣🤣🤣🤣😁😁😁

  • @tiktoknawa5547
    @tiktoknawa55473 жыл бұрын

    රෝස මල් තඩියගෙ ඇක්ටින් ෆට්ටනෙ 😂සිරාවට ලකෝ මේ වීඩියෝ එකේ විනාඩියෙන් විනාඩියට ආතල් තියේ...සුපිරි ඈ 👌

  • @akilatharanga4299

    @akilatharanga4299

    Жыл бұрын

    රනා නේ

  • @buspoddaofficial8256
    @buspoddaofficial82563 жыл бұрын

    Valantine පහුවෙලා බලන සෙට් එක මේ කොනට 😂😂 👇👇

  • @user-wr4ce3dt4w

    @user-wr4ce3dt4w

    3 жыл бұрын

    Yup

  • @chamikadilshan9901

    @chamikadilshan9901

    3 жыл бұрын

    🐈🐈

  • @imashaperera8448

    @imashaperera8448

    Жыл бұрын

    yep

  • @tharinduanuradha655
    @tharinduanuradha6553 жыл бұрын

    " යකෝ මූම කෑල්ලයි.. මූටත් කෑලි ඉන්නවද 😂"

  • @gayandiaries123
    @gayandiaries1233 жыл бұрын

    අද ඉස්කෝලේ දවසක් උනා නම් උබලට ඇබරෙන්නේ නැහැ ඩෝ🤣🤣🤣🤣🤣🤣

  • @kalharaoficial1408

    @kalharaoficial1408

    3 жыл бұрын

    Subscribe karala yanna Loku උදව්වක් one

  • @imashaimanjali3429
    @imashaimanjali34293 жыл бұрын

    වීඩියෝ එක ඉක්මනින් ඉවර උනා වගේ දැනුනේ..තව තියෙනවා නම් කැමති අය කෝ

  • @madhawasadeeparathnayaka
    @madhawasadeeparathnayaka3 жыл бұрын

    පරණ සිකා අයින් වුනාට පස්සේ කාලෙකින් මේකේ වීඩියෝ එකක් බැලුවේ, අද නම් පට්ට 😂

  • @ud9797

    @ud9797

    3 жыл бұрын

    Ehenum sahenna hoda ewa miss wela. Okkoma balapan

  • @avishkanavanjalee3924

    @avishkanavanjalee3924

    3 жыл бұрын

    Ekane neh🤭🤭

  • @madhawasadeeparathnayaka

    @madhawasadeeparathnayaka

    3 жыл бұрын

    @@avishkanavanjalee3924 දෙන්නේහ් 😑

  • @kaveeshhirusha3180

    @kaveeshhirusha3180

    3 жыл бұрын

    පරණ සිකාට වඩා අලුත් එක හොඳයි බං ගොඩක් , දැන් අලුත් එකාගේ මූණ දැක්කමත් හිනා යනවා 😂😂😂

  • @madhawasadeeparathnayaka

    @madhawasadeeparathnayaka

    3 жыл бұрын

    @@kaveeshhirusha3180 🤣😂

  • @Asirimathlokaya
    @Asirimathlokaya3 жыл бұрын

    සිකාගේ වෙව්ලන කටහඩට කැමති එවුන් කෝ 🙋‍♂️👇

  • @methuvolgs8299

    @methuvolgs8299

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @Asirimathlokaya

    @Asirimathlokaya

    3 жыл бұрын

    @@methuvolgs8299 😊

  • @ruwanthaliyanage2154

    @ruwanthaliyanage2154

    3 жыл бұрын

    ඔවු..එක උ නියමට කරනවා

  • @JPromo
    @JPromo3 жыл бұрын

    යකෝ ඩියුටි කෝට් එකේ ලස්සන 😁😁😁

  • @user-gl3gp5kl3l

    @user-gl3gp5kl3l

    3 жыл бұрын

    ජූඩ් අයියා..අපිත් එකක් මහගමුද..?? 😂😎

  • @niroshanpriyankara

    @niroshanpriyankara

    3 жыл бұрын

    😄😄😄😄😃😃😃😃😃

  • @hamadema6891

    @hamadema6891

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oKierLuQZseterA.html

  • @ICTTurningPoint

    @ICTTurningPoint

    3 жыл бұрын

    matath subscribe ekakin udawwak dennako

  • @sithdahara5230
    @sithdahara52303 жыл бұрын

    මං බලපු ලස්සනම වැලන්ටයින් වීඩියෝ එක . ගොඩක් ලස්සනයි ලකයි සිකයි අයියේ . සිකා අයියගෙ ඩාන්ස් එක ලස්සනයි ....👍

  • @nimlakaperera5536
    @nimlakaperera55363 жыл бұрын

    අඩේ ලකයි සිකයි ලගෙ හොඳම vedio එක කියන එවුන් කෝ 🤟🤟

  • @lakshigimhani1612

    @lakshigimhani1612

    Жыл бұрын

    🎉😂🎉🎉🎉🎉🎉🎉

  • @KuppaCinema
    @KuppaCinema3 жыл бұрын

    Concept 🤣♥️ පට්ට !

  • @minoshpramodya2930
    @minoshpramodya29303 жыл бұрын

    මේ වැලන්ටයින් එකෙත් තනිකඩ උන් ලයික් කරපන්😁

  • @dananjanasewmini5648

    @dananjanasewmini5648

    3 жыл бұрын

    Ha..ne Dan kale ehema ayath innawada?

  • @minoshpramodya2930

    @minoshpramodya2930

    3 жыл бұрын

    මේ ඉන්නෙ😂😂😂😂

  • @dananjanasewmini5648

    @dananjanasewmini5648

    3 жыл бұрын

    I can't believe it because it is impossible

  • @minoshpramodya2930

    @minoshpramodya2930

    3 жыл бұрын

    No no you must believe me😎 bcz i"ve never celebrated valatain 😒

  • @dananjanasewmini5648

    @dananjanasewmini5648

    3 жыл бұрын

    Ok ok my bf and me celebrate valentine every day. One day you will find your love God bless you

  • @ashikawijesinghe5141
    @ashikawijesinghe51413 жыл бұрын

    පරක්කු වෙලා බැලුවත් පට්ටම විඩියෝ එකක් බලපු ඒවායින් හොඳම එකද මන්දා...එල..ලකා...

  • @billdoolinofficial
    @billdoolinofficial3 жыл бұрын

    "උන් මේකෙ ඇතුලෙම පොසිටිව් කරගන්නව, ගෙවල්වල් එවුන්ගෙ දැලි ගාන්ඩ" 😂🤭

  • @polamusicart1313

    @polamusicart1313

    2 жыл бұрын

    Umbe comment එක කියවද්දි තමා scene එක මීටර් වුනේ..

  • @geekmobile563
    @geekmobile5633 жыл бұрын

    තනිකඩ උන් like එකක් දාන්න.කීයක් ඉන්නවද බලන්න.

  • @sajinianupama8786

    @sajinianupama8786

    3 жыл бұрын

    apoth thanokadai school yana nisa

  • @lakshithavlogs
    @lakshithavlogs3 жыл бұрын

    නැගෙනහිර පර්යන්තයෙන් පුන්චි ටොක්කක් ඇන්නා මරු මරු ,ගත්ත ටිකට් එක මෙතනම ඇදෙයි බලාගෙන

  • @kaveeshakaushal8522
    @kaveeshakaushal85223 жыл бұрын

    පල නෙලුවට කමක් නෑ ලෙලි දාල යන්න එපා ගිය අවුරුද්දෙත් බෑග් දෙකක්ම එකතු කරා😂😂😂

  • @ChandulaKuruppu

    @ChandulaKuruppu

    3 жыл бұрын

    Monawada??

  • @ChandulaKuruppu

    @ChandulaKuruppu

    3 жыл бұрын

    @Wasana Ruwani 😅

  • @clickmusiclk8674

    @clickmusiclk8674

    3 жыл бұрын

    Condom ganada bn a kiyanne

  • @gurugesuperservice9520

    @gurugesuperservice9520

    2 жыл бұрын

    @@clickmusiclk8674 ow ow

  • @dulmin_
    @dulmin_3 жыл бұрын

    14:15 අනුමාන ප්‍රශ්න පත්තරයක්ද? 🤣🤣🤣

  • @_1248H

    @_1248H

    3 жыл бұрын

    කන්ථක😂🖐

  • @supundileepa720
    @supundileepa7203 жыл бұрын

    අඩෝ මේකට කියන්න වචන නෑ... බං.. ආදරෙයි පැලෙන්න දෙන්නටම..❤👍👍💪

  • @chandikakalyani5733

    @chandikakalyani5733

    3 жыл бұрын

    niyamai

  • @kalharaoficial1408

    @kalharaoficial1408

    3 жыл бұрын

    Subscribe plz

  • @tharupokura257
    @tharupokura2573 жыл бұрын

    වැලන්ටයින් එකට බලපු හොඳම වීඩියෝ එක 🤗🤗🤗❤️❤️❤️❤️

  • @pudumalokaya2594
    @pudumalokaya25943 жыл бұрын

    අතක් නෙවේ සවලක්නෙ.... අම්මෝ ඒක...😄😄😄😁😁

  • @janudapannila5234
    @janudapannila52343 жыл бұрын

    අන්තිම දවස් ටිකේ ආපුවාගෙන් බලපු හොදම එක 😂😂😂😂😂🙏🙏🙏

  • @slphotoLK
    @slphotoLK3 жыл бұрын

    අම්මෝ බබා ඔයා 😂😂😂

  • @coolboy3440

    @coolboy3440

    3 жыл бұрын

    Sl photo ayya😍😍

  • @user-xtra
    @user-xtra3 жыл бұрын

    නවයෙ එකාටත් කෑල්ලක් ඉන්නවා අඩේ 😁😁

  • @Lifehack358
    @Lifehack3583 жыл бұрын

    මල් විකුණ්න ඩයල් එක හැමදාම ඕන. මිනිහා දෙනවා ඕන චරිතයක් සුපිරියට. 👌👌👌

  • @darkhawk395
    @darkhawk3953 жыл бұрын

    අනුමාන ප්‍රශ්න පත්‍රයක්ද...අම්මෝ යකෝ 😂💔✋

  • @gayangunasekara9596
    @gayangunasekara95963 жыл бұрын

    වැලන්ටයින් 1ට උබලගෙ වීඩියෝ 1කේ තරම් ආතල් දීපු වෙන චැනල් 1ක් නැති තරම්.......

  • @DasaDasa

    @DasaDasa

    3 жыл бұрын

    Podaka maga..video Balana..හොඳයිනම් sapota ekka දෙන්න

  • @ramalharinda2130
    @ramalharinda21303 жыл бұрын

    පල නෙලුවට කමක් නෑ ලෙලි ඒම දාලා යන්න එපා අම්බෝ ඒක😝😝😝

  • @nethu6873
    @nethu68733 жыл бұрын

    Ambooo ☕ ispolle giya...maru... a 😂😂😂😂😂😂

  • @yushcrush4678
    @yushcrush46783 жыл бұрын

    "මේකට ඇගිල්ල පොඩ්ඩක් ගහල දෙන්න" මීටර්ද ඒක🤭😂😂

  • @the_diary_of_mahi_and_sasi
    @the_diary_of_mahi_and_sasi3 жыл бұрын

    ලකයි සිකයිලගේ සුපිරිම එක කිව්වොත් වැරදි නෑ😘😘

  • @shehancharuka6218
    @shehancharuka62183 жыл бұрын

    මෙච්චර කාලෙකට ගහපු හොදම එකද කොහෙද 🤣❤️👌

  • @sagarikasandamali6857

    @sagarikasandamali6857

    3 жыл бұрын

    Yes

  • @chamaboyz2714

    @chamaboyz2714

    3 жыл бұрын

    @@sagarikasandamali6857 😘

  • @suranjithdehipahawala6782
    @suranjithdehipahawala67823 жыл бұрын

    ඒකනම් නොම්බර එකයි..😍😍.. ගම්පහ ගාර්ඩ්න් එක නේහ්හ්හ් 😁😁

  • @janithsanjana2001
    @janithsanjana20013 жыл бұрын

    අනුමාන ප්‍රශ්න පත්තරයක්ද 😂😂

  • @NamastePunjab2024
    @NamastePunjab20243 жыл бұрын

    සහයෝගය දුන්නා...සින් එකනම් මරැ...අපිට නැති ආතල් වුන්ට මොකටද?ඒකනම් මරැ...

  • @offroadlover2976

    @offroadlover2976

    3 жыл бұрын

    @SL Trending TikTok tik tok wala kohed bn lassana..manasika leddune wadiyen inne

  • @pradeepsadaruwan5969

    @pradeepsadaruwan5969

    3 жыл бұрын

    💖

  • @poornirathnayake.2848

    @poornirathnayake.2848

    3 жыл бұрын

    Vfqq@,

  • @DFdo-rd9in
    @DFdo-rd9in3 жыл бұрын

    දහම් පාසල් යනවා කියලා කෑල්ලව බොහම අමාරුවෙන් ගෙදරින් පන්න ගත්තෙ ..අම්මෝ ඒක 😂😂 සුපිරි අද කොටස නම් 😍

  • @DasaDasa

    @DasaDasa

    3 жыл бұрын

    Podaka maga video Balana...hodainma sapota ekka දෙන්න ....

  • @susinichamika8429

    @susinichamika8429

    3 жыл бұрын

    😂😂😂මූම කෑල්ලයි මූටත් කෑලි ඉන්නවද් 😂

  • @warshasankalpani8408

    @warshasankalpani8408

    2 жыл бұрын

    අම්මො එක මාත් 9 වසරෙ

  • @nirmanishalithya

    @nirmanishalithya

    Жыл бұрын

    😂

  • @geethakasandaruwan7928

    @geethakasandaruwan7928

    Жыл бұрын

    @@warshasankalpani8408 ah warsha nangi

  • @dkvideozone4657
    @dkvideozone46573 жыл бұрын

    අන්කල් තමයි සුපිරිම..👌👌👌🤙

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath52633 жыл бұрын

    සිකාගෙත් acting සුපිරි ඈ..❤️🔥

  • @AAThasunAmarasinghe
    @AAThasunAmarasinghe3 жыл бұрын

    පපුව පැලිල මැරෙන්න ඇයි උඹ කන්ථක අස්සයද? 😂 පට්ට කතාව

  • @kalharaoficial1408

    @kalharaoficial1408

    3 жыл бұрын

    Subscribe karala yanna Loku udawvak

  • @lankatube9769

    @lankatube9769

    3 жыл бұрын

    amo amo gok nm gok mewnw gok

  • @SriHadaVideo
    @SriHadaVideo3 жыл бұрын

    නියමයි නියමයි ❤️

  • @madawanimarsha2167
    @madawanimarsha21673 жыл бұрын

    ටෝක හොදයිනම් ෆේස් එක කොහොම උනත් කමක් නෑ බන් 🤣👌

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya62973 жыл бұрын

    # ඒක නම් ෆහර අෆ්ෆා ❤️❤️❤️ අපට නැති ආතල් උන්ට මොකද 🤤

  • @Mobilephonerepair.
    @Mobilephonerepair.3 жыл бұрын

    වීඩියෝ එකක් එනකම් බලන් හිටපු සෙට් එක කෝ 😅👌

  • @thenukamobile

    @thenukamobile

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Flowers5

    @Flowers5

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fqWi2Maafq60pNI.html

  • @sahanabeysinghe7108
    @sahanabeysinghe71083 жыл бұрын

    මුල ඉදල අග වෙනකන් හිනාවෙන්න විතරයි.😂😂😂♥️ Superb 👍

  • @udaradulanjana4058
    @udaradulanjana40583 жыл бұрын

    කියපන බලන්ඩ අංකල් කියල අම්මප ගහනව මැරිලා වැටෙන්ඩ ammooo 😂😂😂😂💔💔

  • @__.vidu._
    @__.vidu._3 жыл бұрын

    අමෝ"හ් ඒක නම් පාරක් ඇහ්😂💔

  • @-ayyamalli6297
    @-ayyamalli62973 жыл бұрын

    විනාඩි 17ක් උනාට කම්මැලි නැතුව බලන්න පුලුවන් ආදර්ශමත් කන්ටෙන්ට් එකක්. Keep it up ලකා❤

  • @sitharadahamyafonseka3328

    @sitharadahamyafonseka3328

    3 жыл бұрын

    Ubala mehe 😂👍🏼hoda hoda

  • @worldgaming9540

    @worldgaming9540

    3 жыл бұрын

    Ado kohomada ayya malli

  • @nuwanjayathissa2897
    @nuwanjayathissa28973 жыл бұрын

    අප්පට සිකාගේ ඩාන්ස් එක මරු අෆ්ෆා.... 🙏🙏💐💐💐💐💐

  • @laolseer8765
    @laolseer87653 жыл бұрын

    විනාඩි 5 ට කොහෙද යකෝ නින්දක් දාන්නේ..විනාඩි 5 ට ඕන්නම් කලන්තයක් දාතැහැකි..අම්බෝ ඒක 😂

  • @lankatube9769

    @lankatube9769

    3 жыл бұрын

    amo amo gok nm gok

  • @goldenbrain3659
    @goldenbrain36593 жыл бұрын

    ලකා මරු, සිකා මරු, කතාව මරු.... යකෝ හිනා වෙලා බොකකුත් චාජ් උනා මට.... 😂😂😂

  • @kaveeninduwara1352
    @kaveeninduwara13523 жыл бұрын

    Adoo Parana sikata wada aluth sika patta oii ammo hina wela pana nh oii dan ammo eee athal eka 😅😅😅

  • @TheRoyalLion
    @TheRoyalLion3 жыл бұрын

    අම්මෝ සාන්ත, මට මතක විදිහට යූ ටියුබ් එකේ එතෙක් මෙතෙක් බල්ලපු හොදම ආතල් වීඩියෝ එක. 😂😂 යකෝ පරණ සිකාටත් වඩා දැන් අලුත් සිකා කොලිටි 😘😍 හැම තප්පරේම වගේ ආතල් යකෝ, පට්ට​, සුපිරි, එලකිරි, වචන නෑෑ ඕයි කියන්න​ 😁😀 මම අමුතුවෙන් දෙබස් රිපීට් කරන්න ඕනෙ නෑ. පහළ කමෙන්ට්වල තියෙනව අනන්තවත් ආතල් දෙබස් ටික​ 😋😍

  • @tiktok_mihin_9308
    @tiktok_mihin_93082 жыл бұрын

    හෙට වැලන් ටයින් . තියාගෙන මේවා බලන උන් ඉන්නවද 😁😁😁

  • @shenuliviha9813
    @shenuliviha98133 жыл бұрын

    අර පොඩි බබා ශෝක් 😂❤️🤭

  • @nayanithakshila6816

    @nayanithakshila6816

    2 жыл бұрын

    Ow ane

  • @slindeewara8672

    @slindeewara8672

    2 жыл бұрын

    ai අපි ෂෝයි nadd

  • @slindeewara8672

    @slindeewara8672

    2 жыл бұрын

    @@nayanithakshila6816 අපි ෂෝයි නැද්ද

  • @dhananjayaherath2221
    @dhananjayaherath22213 жыл бұрын

    'මොකක්ද අනුමාන ප්‍රශ්න පත්තරයක්ද?' අම්මෝ සිකා🤣💔💦

  • @Pradeetv01

    @Pradeetv01

    3 жыл бұрын

    Mage peththta

  • @Asirimathlokaya
    @Asirimathlokaya3 жыл бұрын

    තනිකඩ අපි හිතන විදිහ 👉 අපිට නැති ආතල් උන්ට මොකටද?? 😁🤣🤣

  • @kasundineshan6835
    @kasundineshan68352 жыл бұрын

    මේ වැලෙන්ටයින් එකටත් බලනව 😅❤️

  • @KuwindaMaxx
    @KuwindaMaxx3 жыл бұрын

    Trending බොලව් අපේ කොල්ලොන්ගේ ගැම්ම තමා..❤💪

  • @ravindurashmitha1268
    @ravindurashmitha12683 жыл бұрын

    කියන්න වචන නෑ මේක තමා සුපිරිම එක ලකයි සිකයිලගෙ.. පටන් ගත්ත ගමන් හිනාව වැඩි උනා විතරයි ඉවර වෙනකන්❤️🤣

  • @gayansampath2748
    @gayansampath27483 жыл бұрын

    රඟපැම දෙබස් සුපිරි බං .

  • @janithjayabandu5984
    @janithjayabandu59843 жыл бұрын

    අනේ අලුත් සිකා නම් පට්ට

  • @lasanthaprdeep8732
    @lasanthaprdeep87323 жыл бұрын

    අම්බෝ ලකා සිකා ෆට්ට ආදරෙයි 😍❤️😍❤️😍❤️😍

  • @Tharupathi.
    @Tharupathi.3 жыл бұрын

    හැබැය් ගම්පහ මල්වත්තෙ ඉන්න ඇත්ත සිකාලට වඩා අය්යල දෙන්න ගොඩාක් හොදය්.උන් නන් කරුමයක්.දන්නො දනිති😂😂😂

  • @anentertainingplace5069

    @anentertainingplace5069

    3 жыл бұрын

    අම්මෝ ඒක නම් ඇත්ත...😂😂

  • @ashanvimukthi

    @ashanvimukthi

    3 жыл бұрын

    සිරාවටම 😅

  • @yasinthaviduranga9920
    @yasinthaviduranga99203 жыл бұрын

    අනුමාන ප්‍රශ්ණ පත්තරයක්ද පළ ගෙදර😂😂තොගෙත් කෑල්ලයිනෙ amboh ekh..😂😂❤️

  • @Krishan942
    @Krishan9423 жыл бұрын

    The best one ever produced ❤️❤️❤️

  • @dumindapriyadarshana7024
    @dumindapriyadarshana70243 жыл бұрын

    අලුත් සිකා එන්න එන්න ලස්සන වෙනවා කියන උන් මේ කොනට

  • @Kalani_eranga_2008

    @Kalani_eranga_2008

    3 жыл бұрын

    Aniwaren

  • @royaleproduction396
    @royaleproduction3963 жыл бұрын

    ආදරේයී සෙනෙහසයි රෝස මල් වගේ අහ්හ්.. 😂😂❤️❤️❤️

  • @dlite791
    @dlite7913 жыл бұрын

    කෝ මේක එනකන් බලන් හිටපු අය👈👈😁😁❤️🔥🔥🔥

  • @kpkumara4110

    @kpkumara4110

    3 жыл бұрын

    Aniwa😁😁😁

  • @dananjanasewmini5648

    @dananjanasewmini5648

    3 жыл бұрын

    Baluwa baluwa

  • @gamingwithroyale8429

    @gamingwithroyale8429

    3 жыл бұрын

    bokkanma

  • @biscopepissuwa6364

    @biscopepissuwa6364

    3 жыл бұрын

    @@kpkumara4110 අපිට සබ් එක්ක ඔනී යලුවෝ

  • @biscopepissuwa6364

    @biscopepissuwa6364

    3 жыл бұрын

    @@dananjanasewmini5648 අපිට සබ් එක්ක ඔනී යලුවෝ

  • @varunathivanka2417
    @varunathivanka24173 жыл бұрын

    කාලෙකින් දැක්ක හොදම වීඩියෝ එක මරේ මරු ලකයි සිකයි අයියලා දෙන්නටම සුබ පතනවා හදවතින්ම..❤❤

  • @MithunKalinda-gv3hg
    @MithunKalinda-gv3hg8 ай бұрын

    සිකා කොන්ඩෙ බැන්දම පට්ට ❤❤❤❤❤❤😊

  • @mafathmafath6583
    @mafathmafath65833 жыл бұрын

    මෙම වාගෙ දිග විඩියෝ දාන්න..බලන්න පුළුවන් නියමයි...,🌹🌹💐💐💐

  • @teratunes474
    @teratunes4743 жыл бұрын

    පපුව පැලිලා මැරෙන්න උබ කන්තක අශ්වයද.....🙏😬🤭✊ ලකය උබ නම් මාරයි කොල්ලෝ මාරම තාර්විකයි. සිකයා උබ මාරෙට බැලන්ස් කරල මේකට ගැම්ම අරන් දෙනවා. ඔක්කොටම වඩා හොදම දේ තමා හැමදාම සමාජයට දෙයක් හිතන්න සෙට් කරනව විතරක් නෙමේ ඒව ෆට්ට තාර්විකයි. ජය කොල්ලෝ උබල දෙන්නට එකෙනම මරු✊🖤

  • @Mashii473
    @Mashii4733 жыл бұрын

    ජනයි ප්‍රියයි .ලකයි සිකයි වෙලාවකට පැටලෙනවා ෆට්ටම ආදරෙයි මේ you tube ලාටනම් ❤️❤️❤️

  • @sanjulasashintha1436
    @sanjulasashintha14363 жыл бұрын

    කලින් දැකලා නැති උන් උනාට .. ඔක්කොම හොදට රගපානවානේ.. 😁😍

  • @thuvanali3184
    @thuvanali31843 жыл бұрын

    සිකාගේ Dance එක නම් පට්ට. එල ලකයි සිකයි ❤️❤️❤️👍👍👍

  • @jalithanishshanka5550
    @jalithanishshanka55503 жыл бұрын

    ලකයි සිකයි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්..සුපිරී..🔥🔥🔥

  • @chamillakmal878
    @chamillakmal8782 жыл бұрын

    සිකා සුපිරිම සිකා දැනුයි ලකා නුඹට ලැබුනෙ.....👈 පට්ටම නුඹල දෙන්නගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා නැවත නැවත බලනවා...........❤❤❤ රණා කොහේද හිටියේ ෆට්ට රගපෑම්........👍👍👍

  • @Shots_Team
    @Shots_Team3 жыл бұрын

    අනුමාන ප්‍රශ්න පත්‍තරේ 🤣

  • @MusicUpdatelk
    @MusicUpdatelk3 жыл бұрын

    ඒකනම් සුපිරි ❤️

  • @kaviya2532
    @kaviya25323 жыл бұрын

    ලෙලි බෑග් දෙකක් එකතුකරා 😂✌️ අරූ රෝසමලෙන් ගහන ගේම 😂👍

  • @MadukaLakshan-pr1io
    @MadukaLakshan-pr1io3 жыл бұрын

    බබා ඔයා 😅😂😂😂✌️💔

  • @a.dmadujeewa7720
    @a.dmadujeewa77203 жыл бұрын

    අම්මෝ ඒකනම් පට්ට ආ...මුල පොඩි එකාගෙ සීන් එක තමා මරු😂👍❤️

  • @mv6615
    @mv66153 жыл бұрын

    අපිට නැති ආතල් උන්ට මොකටද😂😂😂😂

  • @priyanthandilax9831

    @priyanthandilax9831

    3 жыл бұрын

    The first to review y 3 HD 20th, but

  • @pasindudesilva3683
    @pasindudesilva36833 жыл бұрын

    ඔයා එන්න එන්න එන්න දුකයි දුකයි දුකායි ඔයා පවූ 😂💔

  • @muthumalathauda3638
    @muthumalathauda36383 жыл бұрын

    සිකා පට්ට අහිංසකයිනෙ සිකා

  • @menikmedagoda5786
    @menikmedagoda57863 жыл бұрын

    හිනා කාලා මැරෙනවා 🤣

  • @user-xe9zv2jp8e
    @user-xe9zv2jp8e3 жыл бұрын

    පොඩි එකානෙ යකෝ ආතල් දුන්නෙ 😹🔫🔫

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe91143 жыл бұрын

    😂😂😂🤣🤣🤣 මං හිතුවෙ අරූ ෆෝන් එකත් අරන් දුවය් කියලා

  • @yashiruruchira4188

    @yashiruruchira4188

    3 жыл бұрын

    Math එහෙම හිතුවෙ bn

  • @Flowers5

    @Flowers5

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fqWi2Maafq60pNI.html

  • @viduraruwan8754

    @viduraruwan8754

    3 жыл бұрын

    ❤️❤️🤔

  • @snehaalwis9336

    @snehaalwis9336

    2 жыл бұрын

    මාත් බන් 😅😅

  • @chandanadissanayake3507
    @chandanadissanayake35072 жыл бұрын

    වදින්න ඕන තැනට හිමීට ගහනව ලකා❤️❤️

  • @sheronjay4529
    @sheronjay45293 жыл бұрын

    ලකා සිකා ඒක පට්ටයි❤️🖤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14233 жыл бұрын

    සුපිරි බං සිකා සහ ලකා අයියේ දවසින් දවස ඔබලා දියුණුයි..සුභ පතනවා ..💪❤😍

  • @kavindumadusanka2192
    @kavindumadusanka21923 жыл бұрын

    ලකාටයි සිකාටයි ආදරෙ අය කො👉👉

  • @DasaDasa

    @DasaDasa

    3 жыл бұрын

    Podaka maga video BalanA....hodainma sapota ekka දෙන්න .....

  • @sujanidayarathne5875
    @sujanidayarathne58752 жыл бұрын

    Sikage katha විලාසය තමයි මරු.

  • @heliyax
    @heliyax3 жыл бұрын

    රමෝද් අයියාහ්....ඒක...😂😂😂😂

  • @nithi4085

    @nithi4085

    3 жыл бұрын

    wow ramod

  • @automobilesl2416
    @automobilesl24163 жыл бұрын

    ගම්පහ පාර්ක් ❤️

  • @coolboy3440

    @coolboy3440

    3 жыл бұрын

    Me gampaha park ekada

  • @automobilesl2416

    @automobilesl2416

    3 жыл бұрын

    @@coolboy3440 ඔව්

  • @DunithaWickramage
    @DunithaWickramage3 жыл бұрын

    මූත් කෑල්ලක් වගේ මූට කොහෙද කෑලි අම්බෝ ජත්‍යන්තරේට ආතල් දෙන්න එප

  • @pradeepgunarathna3025

    @pradeepgunarathna3025

    3 жыл бұрын

    කෑල්ලක් වගේ නෙමෙයි මූම කෑල්ලයි කීවෙ 😊😊

  • @Daily_blend
    @Daily_blend3 жыл бұрын

    ඒක නං කරපු සුපිරිම එකද මන්දා..👌👌👌❤

  • @lasatube
    @lasatube3 жыл бұрын

    සිකා පට්ටයි ඩාන්ස් එක ඈ.......... ❤️❤️❤️

Келесі