Kolompure - Shruthi with Samitha | කොළොම්පුරේ - ශ්‍රැති එක්ක සමිතා

Ойын-сауық

Kolompure - කොළොම්පුරේ Shruthi Version
Artist - Samitha Mudunkotuwa
Music - Dr. Rohana Weerasinghe
Lyrics - Karunarathne Jayathilake
Enjoy and leave your Comments!!!
Powered by BOSE | SIEDLES
Facebook BOSE : / bose.srilanka
Twitter BOSE : / siedlesb
Instagram : / siedles.bose
Website : www.siedles.com/bose-sound-sol...
Shruthi Facebook : / shruthiband
Special Thanks to Mrs. Samitha Mudunkotuwa
Shruthi Band
Kasun Pasquel - Rhythm Guitar/ Backup Vocals
Thisara Bandara - Violin/ Guitar/ Back up Vocals
Dilruk Samaradiwakara - Lead Guitar/ Mandolin/ Banjo
Eshan De Silva - Saxophone / Backup Vocals
Dilshan Senarathna - Keyboard/ Piano
Shammika Mohotti - Percussion
Shirantha Abeyrathne - Drums
Bass - Dilon Jayalath
Chethana Ranasinghe - Backup Vocals
IdeaHell
Samith Roshan
Sharika Ferdinando
Harinda TJ
Vishwa Abhishek
Sasanka S Udayanga
Amantha Amayuru
Vivek Kaushan
Dasun Prabhashwara
Set Design by: Harinda TJ at Kammala
KZread Channel: / @kammalalk
Special Thanks To BOSE | Siedles (Pvt) Ltd
Dinesh Perera - Manager
Kamal Gunawardena - Marketing Officer
And the entire staff
Do not forget to Subscribe...!!
Note: KZread revenue shares of each song will be accumulated and distributed between the original creators (Lyricist/ Music Composer/ Singer) annually. Revenue reports will be shared with the artist transparently

Пікірлер: 998

  • @nirmadeshan3129
    @nirmadeshan31295 жыл бұрын

    මේක නං බෑන්ඩ් එකක් වෙන්න බෑ පිස්සු හැදිලා ආයෙ හැදුනා 💖💖😱😱😱

  • @MemoryLaneTravelMK

    @MemoryLaneTravelMK

    4 жыл бұрын

    umbe ammata, mata kalin demme nehene

  • @MemoryLaneTravelMK

    @MemoryLaneTravelMK

    4 жыл бұрын

    mmmmwwwwaaaaaaa

  • @sihinavishan9084

    @sihinavishan9084

    4 жыл бұрын

    Ade ow bn

  • @indranikwt7279

    @indranikwt7279

    3 жыл бұрын

    @@sihinavishan9084 .

  • @dmadu9332

    @dmadu9332

    3 жыл бұрын

    ඇත්තමයී ඒකනම්❤️🤗🤗

  • @poth5738
    @poth57383 жыл бұрын

    මගේ අප්පච්චී කොලබ වැඩකරපු කාලේ ගෙදර හිටියේ අම්මයි මායි නංගී. දවසක මහ රෑ මම තිබහක් ඇවිත් ඇහැරුනා. අම්මා අපේ පාඩම් මේසෙ ඉදගෙන පාත්වෙලා මොනාදෝ කරනවා. මං පොඩිකමට හෙමින් සැරේ ගිහින් අම්මගෙ පිටට තුරුල් උනා. අම්මා ඇයි පුතේ අහලා වතුර ටිකක් ගේන්න නැගිටලා ගියා. මං මේසෙට එබුනා. " දේදුන්නේ පාට අරන් සේල අදිනවාලු ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලු ඈත රටින් ගෙනා පුසුබ හිත රවටනවාලූ මගෙ රන් කද මතක නේද අපි දෙන්නා යාලූ..." අම්මා රවුම් අකුරු වලින් කොලේ කුරුටුගාලා තිබුනා.... දැං මට 30ක්. අප්පච්චිට 62ක්. අම්මා නැතිවෙලා අවුරුදු 5ක්. ඒත් තාම ඒ සින්දුව එදා තරම්ම නැවුම්. එදාටත් වඩා ආදරනීයයි.... 🌷

  • @amilaprasanna497

    @amilaprasanna497

    3 жыл бұрын

    ලස්සන මතකයක්..

  • @chathurikaliyanage2865

    @chathurikaliyanage2865

    2 жыл бұрын

    ලස්සන අතීතයක් ❤❤❤😘😘

  • @shanidiniwarthana4800

    @shanidiniwarthana4800

    2 жыл бұрын

    ලස්සන මතකයක්

  • @AyuDharaprotocol568

    @AyuDharaprotocol568

    2 жыл бұрын

    💗

  • @dushanchanaka4823

    @dushanchanaka4823

    2 жыл бұрын

    ❤️😌💛

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa Жыл бұрын

    Comments dekala mata godak sathutui❤️bohoma sthuti mage voice ekata adare karana hema denatama🙏🌹

  • @jayarathnajayarathna2237

    @jayarathnajayarathna2237

    11 ай бұрын

  • @UdaraHasantha-zn3wd

    @UdaraHasantha-zn3wd

    4 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @moon.1111.

    @moon.1111.

    4 ай бұрын

    ❤ හැමදාම තරුණ කටහඬ

  • @riazally

    @riazally

    2 ай бұрын

    Superb

  • @fironyohsrilanka4550

    @fironyohsrilanka4550

    2 ай бұрын

    ❤❤❤❤

  • @aboltabol.shop2709
    @aboltabol.shop27093 ай бұрын

    I am from India 🇮🇳 and and I love listening to your song Kolumpre whenever I am in mood I listened to this song repeatedly twice or thrice. For me music and any song doesn't have any language barrier ❤. Until it suits to your soul, heart and mind. Keep it up Samitha. Jai shree Ram 🙏. Love from 🇮🇳

  • @dilaniweerasinghe712
    @dilaniweerasinghe7123 жыл бұрын

    කොළොන්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවාලු නිදැල්ලේ අත වැනුවට නොවැටි මන් මුලාවේ හිත රැදියන් මගේ සෙනෙහේ කැදැල්ලේ // දේදුන්නේ පාට අරන් සේල අදිනවාලු ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලු ඈත රටින් ගෙනාපු කුසුබ හිත රවටනවාලු මගෙ රන් කද ඒ කුසුබට රැවටෙන්නේ නෑලු කොළොන්පුරේ...... වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු දෙවැට දිගේ යන එන කොට ඉගි බිද පෑවාලු කොයි දෙසේ හිටියත්ඔබ මගෙමයි කීවාලු මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාළු කොළොන්පුරේ......

  • @vpd675

    @vpd675

    Жыл бұрын

    Lirics වලට ගොඩක් ස්තුතී........❤️

  • @nethmipremoddya

    @nethmipremoddya

    Жыл бұрын

    @@vpd675 subscribe karanna ❤️❤️

  • @mallikamanawadu1747

    @mallikamanawadu1747

    Жыл бұрын

    Mmm

  • @nethmipremoddya

    @nethmipremoddya

    Жыл бұрын

    Hmm

  • @khsshemachandra2140

    @khsshemachandra2140

    Жыл бұрын

    Ehema kiyapu oya athulata mokada kale?

  • @chathurisevana1396
    @chathurisevana13968 ай бұрын

    I sang this song to my childhood best friend, he was my first crush and my first love..and um happy to say he is my husband now❤

  • @diyatrimarion877
    @diyatrimarion8773 жыл бұрын

    I sang this song for my boyfriend before 5 years earlier by now his my husband. Love this song

  • @RajithaAshokaFernando

    @RajithaAshokaFernando

    2 жыл бұрын

    U are luckey ♥️

  • @r.vindanithilakarathne7769

    @r.vindanithilakarathne7769

    2 жыл бұрын

    Wow😍

  • @chithrufernando5052

    @chithrufernando5052

    2 жыл бұрын

    Awww, sweet 🥰

  • @dylanm7638

    @dylanm7638

    2 жыл бұрын

    danm, wow that’s amazing

  • @InduwaraJ

    @InduwaraJ

    2 жыл бұрын

    Aaw 🥺❤️ Happy for you.

  • @shehaniwijesinghe653
    @shehaniwijesinghe6538 ай бұрын

    I used to sing this song to put my son to sleep. Its been a year since i lost him to a terminal illness. Ever since when i hear this my heart is always about to explode. Amma love you so much my baby boy. will come to you soon and amma gonna find you. I will love you always. ❤

  • @BinakaJayEnglish

    @BinakaJayEnglish

    8 ай бұрын

    Sorry for your loss. Your son definitely watches you from heaven.

  • @shehaniwijesinghe653

    @shehaniwijesinghe653

    7 ай бұрын

    @@BinakaJayEnglish 🙏❤️

  • @nuzueducator

    @nuzueducator

    2 ай бұрын

    Sorry for your loss. I don't know the meaning of the song just fell in love with it. My prayers to your son. ❤❤(I am a Maldivian)

  • @chandrim5061

    @chandrim5061

    Ай бұрын

    😢❤ sorry for your loss. Pray for both of you.

  • @harshawickramasinghe4672

    @harshawickramasinghe4672

    6 күн бұрын

    😢

  • @sridharaedgar3889
    @sridharaedgar38894 жыл бұрын

    අදටත් ආදරෙයි මේ සින්දුවට. සමිතා මහත්මියගෙ හඬින් වගේම මගේ පෙම්වතියගෙ හඬිනුත් මම මේ සින්දුව ඇහුවා. මම කොළඹ එන්න කළින් එයා මේ සින්දුව මට කියුවා. ඒත් අද මාත් එක්ක එයා නෑ. ඒත් තාමත් මේ සින්දුව ඇහෙද්දි අතීතයේ එයා එක්ක ගත කරපු ඒ දවස් වලට හිත දුවගෙන යනවා. ඒ මතක ඇතුළෙ තනිවෙනවා.. ඒ වගේම හිත පාරවනවා සින්දුව අහලා ඉවර වුනාම...

  • @ayeshadinu2908

    @ayeshadinu2908

    4 жыл бұрын

    Hama හිමි වීමක් පිටුපස ලොකු නොලැබීමක් තියනව ....😥😥😥.. ඒක තමයි..ජිවිතය🌹🌹🌹🌹

  • @sisteranneiresha4791

    @sisteranneiresha4791

    4 жыл бұрын

    Mee ලෝකයේ කිසිම දෙයක් අපිට අයිති නැහැ . හැම දේම අයිති ලෝකයට . ඉන්න කාලේ සතුටින් ජීවිත් වෙන්න dear . හැමෝගෙම ජීවිත වල ලැබීම් නොලැබීම් තියෙනවා . නොලැබීම් gana duk වෙවී ඉඳලා ලැබෙන්න තියෙන දේවල් අහිමි කරගන්න එපා . සන්තෝෂයෙන් ජීවත් වෙන්න .

  • @dilhanisilva6539

    @dilhanisilva6539

    4 жыл бұрын

    ඔයාගෙ හිතද...එයාගෙ හිත කැදැල්ලෙ රැදුනෙ නැත්තෙ....ඔයාගෙ හිත දුකින් මිදේවායි පතනවා .....!

  • @sridharaedgar3889

    @sridharaedgar3889

    4 жыл бұрын

    ​@@dilhanisilva6539 හ්ම්... ඔවු එයාගෙ හිතයි නොරැඳුනේ.. දැන් අවුරැදු 2ක් වෙනවා ඒයා ගිහින්.. ඉතින් මේ විදිහට ජීවත් වෙන්න උත්සහ කරනවා. බොහොම ස්තුතියි ඔයාගෙ පැතුමට❤️!

  • @dilhanisilva6539

    @dilhanisilva6539

    4 жыл бұрын

    @@sridharaedgar3889 මම ඔයාට සුබ පාතනවා සෙනෙහෙ කැදැල්ලක් තනාගන්නට ලැබේවා කියා.....

  • @asinkajayadinu1262
    @asinkajayadinu12624 жыл бұрын

    සංගීත කණ්ඩායමේ හැකියාව උපරිමයි.. ජයවේවා කියා ප්‍රාර්ථනා කරමි .. 😍

  • @Bmsdiary
    @Bmsdiary5 жыл бұрын

    හැම කෙනෙක්ම භාවනාවක් කරන තරමට ලස්සනට වාදනය කරනවා. කල් ගත්තත් ලස්සනට වැඩේ කරනවා. සුභ පැතුම් හැමෝටම. අාදරෙයි ❤️❤️❤️

  • @Shruthiband

    @Shruthiband

    5 жыл бұрын

    ස්තුතියි භාතිය 💙💙💙

  • @nipu-ih4sl
    @nipu-ih4sl Жыл бұрын

    සමිතා මුදුන්කොටුවගේ කටහඬ ගැන කතා කරන්න දෙයක් නෑ කෝමත් ලස්සනයි 😍 band ekh niymai .😍♥️

  • @sanjeewabandara8294
    @sanjeewabandara8294 Жыл бұрын

    හඬින් මිමිස්සු පිස්සු වට්ටපු ගායිකාවක්...අධිමත්‍රා කියන්නේ මේවට..❤️❤️

  • @diane427

    @diane427

    11 ай бұрын

    මමහරි ආසයී තව ඇහුවත් ඇතිවෙන් නෑ❤❤❤🙏🏻👍👍👍

  • @diane427

    @diane427

    11 ай бұрын

    ගිටාර්එක ගහන අයීයා හරිම නිහත මානි සෝක් අනෙ ❤❤❤❤✡️✡️✡️👍👍

  • @ridmidulanjalee6444
    @ridmidulanjalee64445 жыл бұрын

    මේ මටම කියපු ගීතයක්...එයානම් රැවටුනා.😪😪😪..ආදරේයි මේ ගීතෙට ...පුදුම හඩක් සමිතා මිස්...සංගීත කණ්ඩායමටත් සුභ පැතුම්

  • @dpbro4433

    @dpbro4433

    4 жыл бұрын

    ගයනය වීතරක් හිතට ගනින්

  • @pathiranakp5854

    @pathiranakp5854

    4 жыл бұрын

    Godak lassanai... simple... Drass nice.....ai danne na red colour dot....and she tamill..?

  • @pathiranakp5854

    @pathiranakp5854

    4 жыл бұрын

    I like to know that

  • @NilupulMalinda
    @NilupulMalinda3 жыл бұрын

    මම කවදත් කැමති, බොහොම ප්‍රියමනාප නිහතමානී ගායිකාවක්. ලයාන්විතව කටහඬක්. අති විශිෂ්ඨයි Shruthi! ♥️♥️♥️

  • @sadunsrimal2949

    @sadunsrimal2949

    2 жыл бұрын

    Leyo

  • @diniduperera1939
    @diniduperera193910 ай бұрын

    ඇයි මේ සින්දුව trending යන්නේ නැත්තේ😢 මේක release උන දවසේ ඉඳන් අහනවා තාම එපා වෙන්නේ නෑ🥺✨❤️

  • @nimeshikaluarachchi5647
    @nimeshikaluarachchi56474 жыл бұрын

    ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූ..මගෙ රන්කද ඒ පුසුඹට රැවටෙන්නේ නෑලූ..😊❤

  • @aruniweddagala4317
    @aruniweddagala43175 жыл бұрын

    අදටත් ආදරෙයි......මගේ ජීවිතේ අමතක නොවන ගීතයක් ............හරිම මිහිරියි.......

  • @Shruthiband

    @Shruthiband

    5 жыл бұрын

    💙💙💙

  • @user-wh6tl5wh7p

    @user-wh6tl5wh7p

    3 жыл бұрын

    ඇයි මම හමිබවුණේ නැති දවසෙ තමයි වැඩක් වුණේ නේද

  • @nimalinimali8890

    @nimalinimali8890

    3 жыл бұрын

    @@user-wh6tl5wh7p ammoo meya matath comeent karanawa needa

  • @nojok9179

    @nojok9179

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @nimalinimali8890

    @nimalinimali8890

    3 жыл бұрын

    @@nojok9179 🤔

  • @thanodigimhani5317
    @thanodigimhani53174 жыл бұрын

    විසිරිලා තියෙන හිත එක තැනකට ගන්න හොඳම එකතුවක්... ❤️

  • @malithshavinda4498
    @malithshavinda44985 жыл бұрын

    නියම සංගීතඥයන්ගේ එකතුවක්.ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන්.සුභ පැතුම් ඉදිරි ගමනට.

  • @sankahonda600
    @sankahonda6002 жыл бұрын

    ඉස්කෝලෙ කාලේ මතක් වුන උන් කෝ...🥺 කියාගන්න තේරෙන් නෑ,ඇස් වහන් අහන් ඉන්න පුලුවන් දිගටම....ඒ තරම් ලස්සනයි❤😍

  • @jayanuraperera2913
    @jayanuraperera29133 жыл бұрын

    මගේ දෝණි නැලවෙන්නේ මේ සිංදුවට විතරයි....

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 Жыл бұрын

    එදා ඉඳන් අද වෙනකං අහපු අහන්න ආසම සිංදුවක්. ඒ වගෙම අහන හැම දවසකම ඇහැට කඳුලක් එනවා. ඒ තරම්ම ඒ හඬ ලයාන්විතයි...❤

  • @thilomikarox2321
    @thilomikarox23213 жыл бұрын

    කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ ...... කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිළෙනවලු නිදැල්ලේ අත වැනුවට නොවැටි මංමුල වේ හිත රැදියන් මගේ සෙනෙහේ කැදැල්ලේ ........ ඉතාමත් සරල බසින් ලියන ලද ආදරබර ගීතයක් සුමියුරු සංගිතය සමගින් සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය විසින් අපුරුවට ගැයෙන අයුරු...... ගායනය :- සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය පද රචනය :- කරුණාරත්න ජයතිලක මහතා සංගීතය :- ආචාර්ය රොහණ වීරසිංහ මහතා

  • @janakiwatagoda7589
    @janakiwatagoda75895 жыл бұрын

    අපිට ඔින වුනේ් මෙි වගේ් වැඩක් ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ශ්‍රැති ❤️❤️❤️❤️❤️❤️

  • @tharinduthilanka801
    @tharinduthilanka8014 жыл бұрын

    ඇඩෙනවා යකූ, ඉස්කෝලේ යන කාලේ මුලින්ම කෙනෙක් ගැන ආදරයක් ඇති වෙනකොට ඇහුන සින්දු ❤️

  • @dineshikakavindi5539

    @dineshikakavindi5539

    4 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @nimalinimali8890

    @nimalinimali8890

    3 жыл бұрын

    Ammoo ahemada.pau wasthu oya💝

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara86044 жыл бұрын

    පිස්සු වගේ ඕයි මේවා අහලා... සුභ පැතුම් වැයිල්ලට හා ගැයිල්ලට

  • @samanthajanodani794
    @samanthajanodani794 Жыл бұрын

    මට අවුරුදු 2 1/2 විතර ඉදලා අහන සිංදුවක් ලූ මේක ඉස්සර රේඩියෝ ඒකේ ටිවී එකේ යනකොට මම අහගෙන ඉන්නවලු චූටිම කාලේ 😍 අම්මා කිව්වේ ඒත් තාමත් මාරම ආස සිංදුවක් ❤️🥰😍

  • @sankamadu3975
    @sankamadu39753 жыл бұрын

    මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාලු භාවනාවක් වගෙ ඔයාගෙ Voice එක සමිතා මිස්.බෑන්ඩ් එකත් super

  • @musicisourescape6008
    @musicisourescape60083 жыл бұрын

    පලවෙනියට දෙන ආලප් එක 😍

  • @madushansampath9654
    @madushansampath9654 Жыл бұрын

    ගායන හැකියාව නම් විශිෂ්ඨයි..❤

  • @aboltabol.shop2709
    @aboltabol.shop27093 ай бұрын

    Even I love you other songs like SriDevi Wage and Ranahansa are also my all time favourite. Love from India . 💌

  • @erandidenipitya3415
    @erandidenipitya34154 жыл бұрын

    මගෙ අම්මාගේ ආසම සිංදුවක්,ඒවගේම මගෙත් ආසම සිංදුවක්,,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤️❤️❤️

  • @sonalifernando8796
    @sonalifernando8796 Жыл бұрын

    ගොඩක් කැමති ගීතයක් .සංගීතය අති විශිෂ්ට යි.❤

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu15304 жыл бұрын

    සමිත හරිම ලස්සනයි

  • @chinthakaprasath9264
    @chinthakaprasath92644 жыл бұрын

    වෙල් එලියෙ වැකන්දෙ දුවපැන නැටුවලු දෙවට දිගෙ යන එනකොට ඉගිබිගි පැවාලු කොයි දෙසෙ සිටියත් ඔබ මගෙමයි කිවලු මගෙ රංකද මතක නෙද අපි දෙන්න යලු

  • @CANEMARIO
    @CANEMARIO5 жыл бұрын

    මේවා තමා අපිට ඕනේ...

  • @marinijayodya8513

    @marinijayodya8513

    4 жыл бұрын

    👍👍

  • @agunarathne7822

    @agunarathne7822

    4 жыл бұрын

    Ahuy mkopu chuk

  • @Sachi20019
    @Sachi200192 жыл бұрын

    කොයි දේසේ හිටියත් ඔබ මගෙමයි ,කීවාලු මගෙ රන්කද මතක නේද ? අපි දෙන්නා යාලු 😕 🇱🇰❤️🇲🇾

  • @priyarathnawithana6151

    @priyarathnawithana6151

    5 ай бұрын

    Colompure nubha

  • @donal6830
    @donal68303 жыл бұрын

    දැනට දහ සැරයක් විතර අැහුවා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamodichamodi3859

    @chamodichamodi3859

    3 жыл бұрын

    aththamda

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya47523 жыл бұрын

    Band එකත් music 😍😍😍😍

  • @hirushikaweerasooriya8375
    @hirushikaweerasooriya83752 жыл бұрын

    දේදුන්නේ පාට අරන් සේල අදිනවා ලු ඔමරි හිනා කෝල බැලුම් ඉවසන්නට බෑලූ ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූ මගේ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලූ වෙල් එලියේ වෑකන්දේ දුව පැන නැටුවාලූ දෙවැට දිගෙ යන එනකොට ඉඟිබිඟි පෑවාලූ කොයි දේසේ හිටියත් නුඹ මගේමයි කීවාලූ මගේ රන්කඳ මතක නේද අපි දෙන්නා යාලූ

  • @masmmenikarachchi7563
    @masmmenikarachchi75635 жыл бұрын

    දිල්‍ රුක් අයියා...😍😍😍😍පට්ට සෙට් එක

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi12342 жыл бұрын

    වාදනයයි,කටහඩයි කියන්න වචන නෑ.බුදු සරණයි!

  • @aboltabol.shop2709
    @aboltabol.shop2709 Жыл бұрын

    Love from India 🇮🇳🙏 Keep it up Smitha ♥️

  • @kanjhi9020
    @kanjhi90204 жыл бұрын

    මං මුලාවී දුකෙන් තැවෙන හිත්වලට සමිතා මුදුන්කොටුව ගෙන් ලොකු දායාදයක් බොහොම ස්තූතියි සමිතා උදේ ඉඳලම වැඩ කරලා කරලා කරලා අපි ඔයාලා සින්දුවක් අහන්න පුදුම ආසාවක්

  • @sukariyawasam1229
    @sukariyawasam12293 жыл бұрын

    Omggg 😭❤! Idk how many times I have listened to this song. Music plus that voice 😭. This is the best. Keep going Shruti. Good luck!

  • @sureshchanu1668
    @sureshchanu16683 жыл бұрын

    බාවනාවක් මේ සෝන්ග් එක ❤😚

  • @imeshbro5965
    @imeshbro59654 жыл бұрын

    දැන් 20 පාරක් විතර ඇහුවා ලස්සන සිංදුවක්

  • @krishanmadushanka9521
    @krishanmadushanka95214 жыл бұрын

    මැන්ඩලින් ගහන එකා නම් සුපිරි වැඩ්ඩෙක්

  • @sulolochana1682
    @sulolochana16825 жыл бұрын

    මියුසික් බෑන්ඩ් එක නම් 👍😍😘

  • @hiranbasnayaka9992
    @hiranbasnayaka99924 жыл бұрын

    සංගිතය, නියාමාකාර ගායනකයකින්,නියමාකාර වාදනයකින් කොතරම් සුවපත් කරන්න පුලුවන්ද මිනිසුන්ව....

  • @donal6830
    @donal68303 жыл бұрын

    Best comment section ever seen in a Sinhala song. Cheers.

  • @anomaadgjjegjj2075
    @anomaadgjjegjj20755 жыл бұрын

    මම ආසම ගායිකාව

  • @universewithme6373

    @universewithme6373

    3 жыл бұрын

    මාත්

  • @pasiduninimeshika340
    @pasiduninimeshika3405 жыл бұрын

    ඒකටනම් පිස්සු හදුනා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හරිම ලස්සනයි. ❤️😍

  • @sriyalathavithanage6950

    @sriyalathavithanage6950

    4 жыл бұрын

    Song. And music very good

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 Жыл бұрын

    සුපිරියි...සුබ පැතුම් ශ්‍රැති👍👍💜️💜️

  • @danudinu2949
    @danudinu29492 жыл бұрын

    බෑන්ඩ් එක ,ගායනය මාරම ලස්සනක්❤️❤️❤️❤️

  • @hirushidilshani9438
    @hirushidilshani94383 жыл бұрын

    ඈත රටින් ගෙනා කුසුම හිත රවටනවාලු මගෙ රන්කද ඒ කුසුමට රැවටෙන්නේ නැලු 😍❤️

  • @channajayasinghe9697
    @channajayasinghe96974 жыл бұрын

    සිත සන්සුන් කරන ලස්සන සියලු රස එක් තැනකට කැටි කරවූ ලස්සන වාදනයක් මෙන්ම ඊට නොදෙවෙනි ගායනයක්..සුභ පැතුම්

  • @user-xtra
    @user-xtra Жыл бұрын

    මේ යූටියුබ් කියන එක හියා ගත්ත කෙනාට පිං,හොය හොය අහන්නේ🤔🤔♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @moon.1111.
    @moon.1111.4 ай бұрын

    🥺❤ beautiful voice

  • @Itsveerada
    @Itsveerada4 жыл бұрын

    minissu pissu wattannada manussayo hadanne.... No comments.... SUPERB. LIstinng Again and again

  • @udeshwijepala6915
    @udeshwijepala69155 жыл бұрын

    වෝකල්, මියුසික් කම්බිනේශන් එක සුපර්බ් 😍😍😍

  • @diluuu8494
    @diluuu84944 жыл бұрын

    හිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ.. ❤️❤️❤️

  • @sripalipriyadarshani
    @sripalipriyadarshani4 жыл бұрын

    හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ....මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාලූ....😘😘

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Akki oyage song tiksk illanawa mn jeewath wenna nisa, suduuu ekka api giyawe kalifoniya😔🙏🙏🙏🙏

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani62024 жыл бұрын

    හරිම ලස්සනයි ... වාදනය සහ ගායනය. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...👍👍❤️❤️❤️😘😘😘

  • @yoshi0426
    @yoshi04264 жыл бұрын

    Music ගැන කතා කරන්න දෙයක් නෑ.. භාවනාවක්. ඒ වගේම සමීතගේ voice එක.. තව මේ වගේ ගායක ගායිකාවන් ගේන්න..Thanks.. Specially චාමර, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, ශාෂිකා,අමල්...

  • @user-ld1sh7iz5n

    @user-ld1sh7iz5n

    2 ай бұрын

    Q

  • @sasikasasika6520
    @sasikasasika65204 жыл бұрын

    ඔයලා දෙන්නගෙම හිතත් ඔයලගේම කුඩුවේ තිබුනනම් ඒ කැදල්ල එදාවගේම අදටත් සුන්දර කැදැල්ලක් වෙන්න තිබුනා පුද්ගලික ජිවිතේ අපිට වැඩක් නැ එත් ඔයාලට ආදරේයි මම පොඩි කාලේ ඉදන්ම මේ සිංදුවට ගොඩක් ආසයි මමත් අක්කායි මේ සිංදුව කියනවා නිතර වගේ අදටත් මේ සිංදුවට එදාවගේම ආසයි ගොඩක් බුදු සරණයි

  • @gayankavinda8772
    @gayankavinda87724 жыл бұрын

    Pattai හදවතින්ම කියන්නේ පට්ටයි

  • @yasirabanuka530
    @yasirabanuka5303 жыл бұрын

    හරිම මිහිරිය♥️♥️♥️👍🔥

  • @inokainoka5783
    @inokainoka57835 жыл бұрын

    Ane හරිma ලස්සනයි 🤗🤗🤗🤗👆👆👌👌👌👌👍👍❤️❤️❤❤❤❤

  • @rangikadulanjali5757
    @rangikadulanjali57572 жыл бұрын

    ලස්සන. ගීතයක් ලස්සන. කට හඩක්😍😍😘😘👍👍👌

  • @dushanchanaka4823
    @dushanchanaka4823 Жыл бұрын

    සමහර හඩවල් සමහර සින්දු අමරනීයව තියෙයි හැමදාම 👽🖤

  • @hirucent6023
    @hirucent60235 жыл бұрын

    හිත නිවෙනවා මෙහෙම අහනකොට. ස්තූතී

  • @nimalinimali8890

    @nimalinimali8890

    3 жыл бұрын

    Ou🥺🥺🥺

  • @chamodichamodi3859

    @chamodichamodi3859

    3 жыл бұрын

    boru ne

  • @pathimipathimi4167
    @pathimipathimi41675 жыл бұрын

    බුදුසරණයි ඔබ තුමියට ලස්සනයි ගොඩක් ,,,

  • @Shruthiband

    @Shruthiband

    5 жыл бұрын

    💙💙💙

  • @rasanjalikumari1857
    @rasanjalikumari18573 жыл бұрын

    Meka nam සුපිරි ඇත්තටම ගොඩාක් ලස්සනයි

  • @RosiSewvandi
    @RosiSewvandi4 ай бұрын

    හෙඩ් සෙට් දාලා.... ඇස් පියාගෙන... අහන්නලකෝ......❤❤❤

  • @cajoncover6095
    @cajoncover60954 жыл бұрын

    කමෙන්ට් ටික දක්කම නොලිය ඉන්න බැරිවුණා .පිස්සො වගේ දුවන මිනිස්සුන්ගෙ හිත එක තැනක තියන්න පුලුවන් සින්දුවක් අහන්න පුලුවන් ,කියන්න පුලුවන්, එවුන් ටිකක් තවමත් ලංකාවේ ඉන්නව නේද කියල හිතුන.පොඩ්ඩක් හරි සංවේදී කම තියෙන එ මිනිස්සු ටික දෙන නිසා තමයි මෙහෙමවත් මිනිස්සු අතරෙ මනුස්සකම ඉතුරුවෙලා තියෙන්නෙ

  • @Shruthiband

    @Shruthiband

    4 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @mallikamallikasri2933

    @mallikamallikasri2933

    4 жыл бұрын

    Aka athta 😄

  • @yashodahanshini4621

    @yashodahanshini4621

    4 жыл бұрын

    Aththa ❤

  • @milanilakmika8317

    @milanilakmika8317

    3 жыл бұрын

    @@Shruthiband B Mñn

  • @NilupulMalinda

    @NilupulMalinda

    3 жыл бұрын

    සහතික ඇත්ත මචං!

  • @shammikadahanayaka2552
    @shammikadahanayaka25524 жыл бұрын

    හරිම ලස්සන ගායනයක්.. වාදනයක්.. !

  • @manumanu-di1bx
    @manumanu-di1bx3 жыл бұрын

    හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ආදරෙයි හැමෝටම.සුබ අනාගතයක්....

  • @nawanalurasa2027
    @nawanalurasa20274 жыл бұрын

    sri lanka ithihasaye amathaka nowena sarala eth ithama lassana geethayak

  • @laksithabowatta
    @laksithabowatta4 жыл бұрын

    විශිෂ්ඨ ගායනයක් සහ වාදනක්..❤️❤️

  • @sampathjayaweera7979
    @sampathjayaweera7979 Жыл бұрын

    What a wonderfull performance ....good luck player s.super backing

  • @sadunimalsha7288
    @sadunimalsha72884 ай бұрын

    මේක මගේ ආත්මිය ගීතයක්.අවුරුදු 6 ක ආදරයක් ,එක්ක නෑර කිව්වා.හැබැයි එක තැනක් වැරදුනා.."මගේ රන්කදට අමතක උනා අපි යාලුයි කියලා." මෙක අහද්දී මගේ පපුව අදත් රිදෙනවා.ඉන්න තැනක් හොදින් ඉන්න ඔයා..ස්තූතියි ලස්සන මතක දුන්නාට මට.❤

  • @tharanga463
    @tharanga4632 жыл бұрын

    Thablawa nam supiri piri ithirenawa....❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @malisudesh9374
    @malisudesh93745 жыл бұрын

    Gayanaya වාදන දෙකම lassanai samita mage asama ගායිකාව

  • @sajithliyanapathirana110

    @sajithliyanapathirana110

    5 жыл бұрын

    harima nidahas hithata..music..llyrics ...and ..samitha

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi29003 жыл бұрын

    සමිතාගේ අලුත් කොල්ලට ලයින් දාන් හිටපු කෙල්ලෝ ටික තමයි අන්ලයික් කරලා තියෙන්නේ 🤣

  • @roshaninekini5566

    @roshaninekini5566

    3 жыл бұрын

    🤣🤣🤣

  • @chanakachanaka8763

    @chanakachanaka8763

    2 жыл бұрын

    apooooooiii

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri45723 жыл бұрын

    අමමෝ මාරම ලස්සනයි....ඒ කට හඞ කියෙන මිහිර ඒ වගෙමයි වාද්‍ය කණ්ඩායම පිස්සු හැදෙනවා..

  • @supunmadusanka37
    @supunmadusanka37 Жыл бұрын

    Perfect samitha akke. Band super❤❤❤❤

  • @kantikanti9740
    @kantikanti97404 жыл бұрын

    Asama sinduwa harima mihiri lassanai kiyana oyath lassanai thanks

  • @kuwkuw1170
    @kuwkuw11705 жыл бұрын

    හරි ලස්සනයි හැමදාම ආදරෙයි

  • @OshaniFernando-ep2wx
    @OshaniFernando-ep2wx4 ай бұрын

    Voice+ melodies= calmness

  • @aselawickramasinghe2177
    @aselawickramasinghe21773 жыл бұрын

    පට්ට........ 💪💪👍👍🎤 🎻🎷🎸🎹🎧🎶🎶

  • @rasanjaliherath4347
    @rasanjaliherath43475 жыл бұрын

    I don't know how many times I'm listening this song in a day. That much awesome song and Music😍😍 Excellent Job Shruthi 🤗 Love from 🇦🇪

  • @differentsee9314
    @differentsee93144 жыл бұрын

    වයලින් ගහනවිදිහ...😍😍❤❤

  • @SouthLankaFM
    @SouthLankaFM11 ай бұрын

    Athula+Samitha best collaboration 😢 hart of life 😪🙏🙏

  • @MariePerera-vf1xl
    @MariePerera-vf1xl2 ай бұрын

    Beautiful song . Beautiful voice. Well done Samitha Congratulations. I am 70 years now. I still enjoy this.

  • @ishanmaduranga4403
    @ishanmaduranga44034 жыл бұрын

    සුපිරි ekanam

  • @sihinavishan9084
    @sihinavishan90844 жыл бұрын

    මේ ගීතයත් එක්ක මට දිගු අතීතයක් තියෙනවා... ඒ කාලේ...........❤️❤️❤️❤️❤️❤️❣️

  • @Maa-xe7zf
    @Maa-xe7zf4 жыл бұрын

    Miliyanaye geetha ekathuwata Sruthi samagin Samitha Mudunkotuwa Kolompure.... Suba pathum....!!!

  • @dilshanithathsarani555
    @dilshanithathsarani55510 ай бұрын

    අත වැනුවට නොවැටී මං මුලාවේ හිත රැදියන් මගේ සෙනෙහෙ කැදෙල්ලේ 💫💛

Келесі