Shruthi

Shruthi

“Shruthi” ශ්‍රැති
Music Productions

Introducing the Band Shruthi

Introducing the Band Shruthi

Пікірлер

  • @Champikarasanjali
    @Champikarasanjali12 сағат бұрын

    2024❤😍❤😍

  • @nayomibandara4788
    @nayomibandara4788Күн бұрын

    ආසම ගායිකාව ආදරේම ගායිකාව

  • @nayomibandara4788
    @nayomibandara4788Күн бұрын

    මිනිස්සුන්ගේ මනස කියන්නෙ අදින ව්දිහට ඒක සත්තයි

  • @nayomibandara4788
    @nayomibandara4788Күн бұрын

    බලන්න සම්තගෙ ලස්සන ඕනෙ කෙනෙක් දෙපාරක් නෙමෙයි සියපාරක් බලනවා සහතිකයි

  • @nayomibandara4788
    @nayomibandara4788Күн бұрын

    සම්තාට අදත් එදා මෙන් බුද්දිමත් අය ආදරෙයි සන්වරකමට ම්‍යගිය අම්මේ මෙහෙම දුවෙක් දුන්නට ගොඩක් පින්

  • @SupisureshaniSupisureshani
    @SupisureshaniSupisureshani3 күн бұрын

    Man dan pregnt mage babata me sindu ahenna dammawa eya ekta godak dagalanwaa sindu iwara wenskmma😘😘😘

  • @lahirumadusanka4658
    @lahirumadusanka46584 күн бұрын

    2024 අහන අය කෝ 🥺❤️❤️❤️❤️

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh6 күн бұрын

    😍😍❤️❤️❤️❤️🙏

  • @isharasleep
    @isharasleep9 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kamalweijesekara6161
    @kamalweijesekara616110 күн бұрын

    I love it ❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera640510 күн бұрын

    අදටත් ආදරය කරන ගායකයෙක්❤ එදා වගේමයි තවමත්

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne776910 күн бұрын

    මම ආදරේ කරපු කෙනා නම් එහෙම ඉගිලුන කිරිල්ලියක් නිසා මාව දාලා ගියා... 😊💔 කිරිල්ලි එයාට කාසි නෑ කියලා තිබ්බ ටික ඉවර උනාට පස්සෙ දාලා එයාගෙ කුරුල්ලා එක්ක ගියා කියලා ආයෙමත් මාව හොයන් ආවා... හැබැයි ආයෙ කවදාවත් දාලා ගිය කුරුල්ලව බාර ගන්නෙ නෑ... ජීවිතේ හරිම පුදුමයි... කාලයක් එයාව මතක් කරන් අහපු සින්දුවක් ඒත් තවදුරටත් ඒ ෆීලින් එක දැනෙන්නෙ නෑ... 😊💔 මේක ප්‍රා‍ර්තනාවක්... කිසිම කෙනෙක් කවදාවත් තනි වෙන්න එපා... හැමෝටම එයාලාට ඇත්තටම ආදරේ කරන වෙනස් නොවෙන කෙනෙක් එක්ක ලස්සන ජීවිතයක් ගෙවන්න ලැබෙන්න ඕනේ ✨️✨️✨️

  • @niroshaparanavithana7417
    @niroshaparanavithana741715 күн бұрын

    Hadawatha period etheric yana githayak.❤

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi35119 күн бұрын

    ඒ හඩනම්ම්........❤❤❤❤❤

  • @ChandimaNeranjani-pp8cq
    @ChandimaNeranjani-pp8cq20 күн бұрын

    🤔 හිත රැදියන් මගේ සෙනෙහේ කදැල්ලේ

  • @naveenhewavitharana58
    @naveenhewavitharana5820 күн бұрын

    ලෝවාසී සියලු කාන්තාවන්ගේ කිරි සිහින සැබෑ වේවා🙏

  • @SunandaMunasinghe
    @SunandaMunasinghe22 күн бұрын

    Samitha hari lassanai❤❤❤❤❤❤❤

  • @ChandimaNeranjani-pp8cq
    @ChandimaNeranjani-pp8cq22 күн бұрын

    ❤ සිත රැදියන් මගේ සෙනේහේ කැදැල්ලේ

  • @melanivindya7829
    @melanivindya782923 күн бұрын

    මේ දවස්වල මගේ බබාගෙ favorite සින්දුව ❤

  • @SunandaMunasinghe
    @SunandaMunasinghe23 күн бұрын

    Samitha mama kemathima gaikawa oya❤

  • @niro6057
    @niro605724 күн бұрын

    චරිතේ අදාලම නෑ.. මම ගොඩාක් ආස සින්දු මේවා ❤❤❤

  • @Chinthaka-1
    @Chinthaka-126 күн бұрын

    No words express feelings. Extremely addicted to this voice. Love you so much❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malithchamara...5976
    @malithchamara...597626 күн бұрын

    perfect Backing 🥰🥰🥰🥰🥰

  • @kasunchamara986
    @kasunchamara98627 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunchamara986
    @kasunchamara98627 күн бұрын

    Mata innawa niunu dennek.. munu podda balanna ewasillak ne .eliyata enakam...

  • @user-yt1zx8bi5e
    @user-yt1zx8bi5e28 күн бұрын

    Lassan wedak...ee voice eknm bawanawak..maru anee..adrei godak❤

  • @imeshmadhu7006
    @imeshmadhu700629 күн бұрын

    කියන්නට අගේ තරම, ගොතන්නට වදන් නොමැත මා හට!❤️👌

  • @user-gd7nu1ti8z
    @user-gd7nu1ti8zАй бұрын

    Gòòd

  • @IsharaSewandhi
    @IsharaSewandhiАй бұрын

    Mata mee gana kiyanna theerenne na.. lassanai adarei. Oyata budu saranai. Siyaluma dewiyange arakshawa labeewa amme. Oyata amma kiuwata pau na.

  • @sahasmethminamina55889
    @sahasmethminamina55889Ай бұрын

    I hope i could sing the male version of this oneday for my other half and make her mine forever❣️❣️❣️

  • @madukasubasinghe6851
    @madukasubasinghe6851Ай бұрын

    නිරෝශා නම් පට්ට

  • @dilshangamage5171
    @dilshangamage5171Ай бұрын

    ඒ නොස්ටැල්ජියාව... ❤️ සතුට පිරිච්ච ලස්සන හැගීමක මුහු වෙච්චි සියුම්ම සියුම් රිදිල්ලක් දැනෙනව.. ඒ එක්කම අතීතයට ඇදීල යනව, අවුරුදු පහක හයක පොඩි එකෙක් විදිහටත් මේ ගීතයට ගොඩක් ආදරේ කරපු හැටි මතකයි... ❤️

  • @chandimalakmal4914
    @chandimalakmal4914Ай бұрын

    ❤❤❤❤❤❤

  • @RashmiShashikala-zp2rn
    @RashmiShashikala-zp2rnАй бұрын

    💛🤍✨️

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161Ай бұрын

    Wilu kare nane sister ❤❤❤❤❤❤❤ don't miss understand

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161Ай бұрын

    I am jocking don't think about❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤i all ❤❤❤❤i always respect you don't wary❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanadarshika8393
    @nayanadarshika8393Ай бұрын

    ❤❤❤❤❤

  • @imalkaperera5159
    @imalkaperera5159Ай бұрын

    ❤❤❤

  • @adperera3343
    @adperera3343Ай бұрын

    මගේ කුසේ වැඩෙනා දරු පැටියා සියලු අගපසගින් යුතු නීරෝගි දරුවෙක් වේවා ❤️😘

  • @isurunirendra7693
    @isurunirendra7693Ай бұрын

    .,,,,,,,,,,,,,,,,,,෴,, ,,😊

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771Ай бұрын

    Deep truth ❤

  • @LakshaniDinelka-uc8sl
    @LakshaniDinelka-uc8slАй бұрын

    ❤❤❤❤❤❤❤ harima lassana sinduwak .mage putha hamadama nidaganne me sinduwata.pudumakara vidihata hitthata danenawa.oyata godak adarei nirosha Mis.❤❤❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788Ай бұрын

    ගෙදර නිර්මාංසවෙලා කිරිඅම්ම දානයක් දෙන්න ඔයාගෙ ඔක්කොම ප්‍රර්තනා කියලා ඔක්කොම ඉක්මනින් වෙනවා ඔයාගෙ කිරිඅම්ම ලග ඉන්නෙ ආදරෙයි

  • @sirimantha
    @sirimanthaАй бұрын

    අප දෛව්යයෝගේ ඉරණම මෙසේනම් අපි නාඩමු ජිවිතේ මංපෙතේ! අපරාජිතයි කී ප්‍රේමෙන් බැදී දිනුවේද කවුරුන් හෝ ඉතිහාසයේ දී. (ඔබගේ සුගන්දේ යන්තම් දැනේ මේ පාළු රැ )

  • @nayomibandara4788
    @nayomibandara4788Ай бұрын

    මගේ රත්තරං ඔයාට කිරි ඉතිරේවා ඉක්මනට

  • @nayomibandara4788
    @nayomibandara4788Ай бұрын

    අනේ සම්තා පිස්සු hadenawa ඔයාගෙ වොයිස් එකට ලස්සන්‍යි වස්තුවේ

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314Ай бұрын

    උසස් නිර්මානයක් අගයකලයුතුය ,❤👍

  • @user-ym8hc8jr6z
    @user-ym8hc8jr6zАй бұрын

    😃

  • @gransamara5770
    @gransamara5770Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepikarathnayaka1565
    @pradeepikarathnayaka1565Ай бұрын

    ලස්සනයි ගොඩක් ❤❤❤