කුස්සිය අස්කරමුද | kitchen Cleaning | Clean with me | Deep cleaning My Kitchen | Pumi

#trending #srilanka srilanka #2022 #pink #beautiful #movie #rukshana #cooking #actress #apple #piumi #kitchen #cleaning #dirty

Пікірлер: 702

  • @thilini_sewwandika
    @thilini_sewwandika Жыл бұрын

    පිටින් ඇදුමින් කතාවෙන් මිනිස්සු මනින්න එපා කියන එකට හොදම උදාහරනය🙂❤️මන් ආසම චරිතයක්.....

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 Жыл бұрын

    ඔයා නම් මරු හලෝ.. බොරු විකාර නෑ. සරලයි..ඇත්තම ජීවිතේ පෙන්නන්නේ.. හැමදාම ඔහොම ඉන්න.. බුදු සරණයි 😍😍

  • @madushikakulasingha2703
    @madushikakulasingha2703 Жыл бұрын

    ඔයා තමයි ගෙදරක ඇත්තම තත්වේ පෙන්නේ. හැමෝම පෙන්නන්නේ අස්කරලා තියෙන video ව්තරයි.කාගෙත් ගෙවල් ඔයවගෙ තමයි busy උනාම.❤

  • @nadeeshakumari7676

    @nadeeshakumari7676

    Жыл бұрын

    Aththamai.

  • @sameerawijethunga8723

    @sameerawijethunga8723

    Жыл бұрын

    Aththama ththwe oka thamai...

  • @chatz108
    @chatz108 Жыл бұрын

    එදා ඔයා තාත්තා එක්ක ආව Program එක බැලුවට පස්සේ තමයි ඔයාට ආසාවක් ආවේ. ඊට පස්සේ ඔයාගේ Room Tour එකටත් ආස හිතුනා.. අඳින පළඳින දේවල් වලින් මිනිස්සු මනින්න එපා කියලා Yureni, Piumi Hansamali, Piumi Srinayake, Sunny Leone ලා තමයි කියලා දුන්නේ.. ❤️

  • @anomaaanoma9020
    @anomaaanoma9020 Жыл бұрын

    නියමයි.බොරු පොශ් නැ.පඩ ශෝ නැ.තාත්තා කරන්නෙ ගොවිතැන කියලා ලැජ්ජ නැතුව කිව්වා .වෙන නිලියොනං කම්බි කෑල්ලෙන් මදින්නැතුව ඇති අත් තුවාල වෙනවා කියලා.ඔයා👍.හරිම කඩිසරයි.සරලයි.තෙරුවන් සරණයි

  • @ayeshaneeta4933

    @ayeshaneeta4933

    Жыл бұрын

    ඔය ගේ හදන්න බාදමත් ඇනුවා මන් දැක්කා වැඩ කරනවා

  • @ruparupa5893

    @ruparupa5893

    Жыл бұрын

    Harima hoda niliyak

  • @anushasadamali2299

    @anushasadamali2299

    Жыл бұрын

    Nihathamani nilyak

  • @sajithanadeeshan1052

    @sajithanadeeshan1052

    Жыл бұрын

    Niyamai ohoma thamai inna oni

  • @dilkierangi6343

    @dilkierangi6343

    Жыл бұрын

    ane bn oun eka eka kleta popular wenna eka eka ewa kiynwa my bag eka blnko eka kleka kiyanwa mn branded ewa arenna wena dewl pawichchi krnne kiyala anith para eke kiyanwa mn ona ekak use krnwa brand ekak blanne kiyala 😅

  • @suba7204
    @suba7204 Жыл бұрын

    කිසි ලොකුකමක් නැති නිළියක් 😍

  • @prathibasarojani6243
    @prathibasarojani6243 Жыл бұрын

    Simple girl.♥️♥️ අගය කරන්න පුළුවනි ඔයාගේ නිහතමානීකම. Good luck.

  • @kanchanakarunaratne5649

    @kanchanakarunaratne5649

    Жыл бұрын

    Boru show na hoda kenek wena aya nam pada show kitchen ekaka palate na maha polawe jeewath wenawa nice very nice beauty hair and you

  • @k.thathsarani4162
    @k.thathsarani4162 Жыл бұрын

    කවදාවත් නැතුව actress කෙනෙක් ගෙ video එකක් ඉවර වෙන්නම බැලුවා... මටත් පුදුමයි. හරිම පිලිවෙලයි. සරළ නිහතමානී වෙන තරමට ජීවිතේ මොන තරම් සතුටින් ඉන්න පුළුවන්ද... හැමදාම සතුටින් ඉන්න සුභ පැතුම්...

  • @givansandeepa444
    @givansandeepa444 Жыл бұрын

    පොළවේ පයගහල ඉදින් අක්කේ බුදුසරණයි දෙවිපිහිටයි ජය වේවා!!

  • @MitharaPerera
    @MitharaPerera Жыл бұрын

    අනේ එයා අනිත් නිලියන්ට හොඳ ආදර්ශයක් 🥺❤️ එයාගේ බොරු සොබන නෑ ඇත්ත තත්ත්වය කියනවා කිසි බොරුවක් නැතුව. ඇත්තටම කාගෙ ගෙයක් වුනත් බිසී වුනාම ඔහොම තමයි 😌 මම ආසම නිලියක් හරිම නිහතමානී 🥰 පිටින් මනුස්සයෙක්ව මනින්න බෑ කියන එකට හොඳම උදාහරණයක් අක්කෙ ඔයා 😘... අනිත් එක ඔයාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි ඇස්වහක් නම් වදින්නෙපා.. 💕

  • @sdfg463
    @sdfg463 Жыл бұрын

    ග්ලවුස් දාගෙන බත් කන අය අතරෙ මෙහෙම කරනව කියල දැක්කමත් පුදුම හිතෙනවා ❤

  • @vishwadhanujaya9559

    @vishwadhanujaya9559

    Жыл бұрын

    In what world people eat with gloves on 😅

  • @thushanrathnaweera5509

    @thushanrathnaweera5509

    Жыл бұрын

    ඒක මම කියන්න හැදුව විතරයි මේ මනුස්සය කිසිම ගානක් නැතුව මේ කෙමිකල් අතින් හෝදනවා ගෙදර වැඩ තමන්ට කරගන්න පුලුවන් එක ලොකු දෙයක්..

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 Жыл бұрын

    කොන්ඩේ වදේ වුනාට කපන්න නම් එපා. කොන්ඩේ නිසා ඔයා තවත් ලස්සනයි ✌

  • @shamikadinushanka8871

    @shamikadinushanka8871

    Жыл бұрын

    Konde kapala eya🥺🥺

  • @dilruranasingha5357
    @dilruranasingha5357 Жыл бұрын

    උරයේ කට නවපු විදියට තේරෙනවා ,වැඩක් කරගන්න පුළුවන් ගමේ කෙල්ලෙක් කියලා.🌸❤️

  • @user-jm6ux3kq5p

    @user-jm6ux3kq5p

    Жыл бұрын

    මෙයා කුබුරු වැඩ පවා කරලා තියනවා කිව්වා ප්‍රොගෑම් එකක. ගොඩක් දුක් වින්දා කිව්වා.

  • @nilanthakumara4508

    @nilanthakumara4508

    Жыл бұрын

    මටත් හිතුන

  • @thushanrathnaweera5509

    @thushanrathnaweera5509

    Жыл бұрын

    සිරාවට යකූ කෙල්ල පොහොර උරේ කට නවපු විදිය 🤣 ..ලාවළු කනව කිව්වම පුදුමත් හිතුනා..මොකද බොරු පාංකඩ නිළියො කියන්නේ 🍎 කනව කියල..

  • @lioneltilakasiri8474

    @lioneltilakasiri8474

    Ай бұрын

    ඒකටනම් මට් ආස හිුන වාගෙන ගිය විදිහ අපි කරනවට වැඩිය වෙනස්.

  • @harshanirathnayaka2980
    @harshanirathnayaka2980 Жыл бұрын

    අනේ ඔයාගේ ගෙදර හරි ලස්සනයි. පිලිවෙලට තියාගෙන ඉන්නවා. තව වීඩියෝ දාන්න. ඔයාට ගොඩක් ආදරෙයි. ❤❤❤

  • @DS....
    @DS.... Жыл бұрын

    කොණ්ඩෙට තමයි ආසම❤

  • @asranaweera1661
    @asranaweera1661 Жыл бұрын

    මෙහෙම ඒවා ආසාවෙන් බැලුවේ අනූෂා ජීවනී අක්කිගේ.... අපේ නිල්යෙක් මේ තරම් සරලව ලස්සනට කරනවා නම් පුදුමයි....🥰🥰🥰🥰 ආයෙත් මෙහෙම එකක් කරන්න..හරිම ලස්සනයි ගෙදර...🥰🥰🥰🥰

  • @chandanipriskafernando1787
    @chandanipriskafernando1787 Жыл бұрын

    හරිම natural ඔයාගෙ මෙ video එක.very nice ❤

  • @shenigirl17
    @shenigirl17 Жыл бұрын

    ඔයා නම් අක්කි හරිම සරල විදියට හොදින් ජීවිතේ ගත කරන කෙනෙක් ... ඔයා මගෙ ආසම චරිතයක් .. වෙන අය වගේ ලොකුකමත් නෑ ...පරිස්සමින් ඉන්න❤️ බුදු සරනයි...🌼

  • @rainikavisha9592
    @rainikavisha9592 Жыл бұрын

    මේ වගේ වීඩියෝ දාන්න පුලුවන් උනාම දාන්න අක්කී හරිම ලස්සනයි..❤️😘

  • @anushasumanadasa4512
    @anushasumanadasa4512 Жыл бұрын

    බොරු ආටෝප නැති ...ඇත්ත පෙන්නන්න තරම් විවෘත නිහතමානී වෙච්ච එක හරි වට්නවා...Good luck ...🥰

  • @gayanimadushani5717
    @gayanimadushani5717 Жыл бұрын

    නිහතමානී කෙනෙක්,ආසම චරිතයක්❤️ආදරෙයි✨️

  • @renuka243
    @renuka243 Жыл бұрын

    ඔයාටත් ගොඩක් ආදරෙයි සෙනුරි පිලිවලට ඉන්න කෙනෙක් හරිම හොදයි තෙරුවන් සරණියි දුවෙ 🌹🙏🏆️

  • @anjalijayawardana1713
    @anjalijayawardana1713 Жыл бұрын

    මමත් ආසයි මේ වගේ පුංචි ගෙදරකට.. ජීවත් වෙන්න මහ ලොකු මන්දිර ඕන නෑ..

  • @littlemermaid5921

    @littlemermaid5921

    Жыл бұрын

    මෙයාගෙ ගෙදර පුංචි නෑ

  • @ashafonseka
    @ashafonseka Жыл бұрын

    Piumi so motivating thank you . The orange candle you have leave in the middle in the seashells plate you can leave the plant too . Also you can use a string or little bulbs like we use for Christmas trees.

  • @user-rq4rw9yz1i
    @user-rq4rw9yz1iАй бұрын

    අනේ ගොඩක් ලස්සනයි අක්කේ.. ඔයාගේ ගෙදර ලස්සනට පිළිවෙලට තියන් ඉන්නවා..❤❤

  • @kalaninethmini9740
    @kalaninethmini9740 Жыл бұрын

    Oyage cooking videos harima wenas akke.e videos baladdi ekama kema api nithara kana unath e kemama wenama widitakata try krla balanna aasa hithenwa oyage videos dekkama e kiyla dena widiyata Good Luck!!❤❤❤💕 Budu saranai!

  • @surekanadeeshani6938
    @surekanadeeshani6938 Жыл бұрын

    Ane shoi oya. Vedio eka iwara wenkl beluwa.. Harima nihathamani charithrak thamai... adrei❤️❤️😍

  • @pahandiahinsa3100
    @pahandiahinsa3100 Жыл бұрын

    ශෝයී...😘😘😘 ආසාවෙන් බැලුවා මාත් ආස පිලිවෙලට... බුදුසරණයී ඔයාට..

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 Жыл бұрын

    I love this pissu kella 😂😍 She always spreads good vibes

  • @palikarathnayaka9280
    @palikarathnayaka9280 Жыл бұрын

    අනේ ඔයාලගෙ ගමේ කමට මම හරිම ආසයි ඔය වගේ සරල ජීවිතයක් ගෙවද්දී හරිම ආසයි බුදු සරණයි

  • @akkaakka9210
    @akkaakka9210 Жыл бұрын

    තෙරැවන් .සරණයි දුවෙි .පරිස්සමෙන් .වැඩ කටයුතු කරන්න

  • @gayaarudeshi
    @gayaarudeshi Жыл бұрын

    Harima shook ..marama asa hitheno video balannath 😍❤️ sudu akki

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Жыл бұрын

    ඔයාට හුගාක් පිං.... කෙනෙක්ට දෙයක් ගන්න පුලුවන් වැදගත් වීඩියෝවක් කලාට....ඒක තමයි ඇත්තටම වෙන්නත් ඕනී... අපිව ප්‍රසිද්ධ කරගන්න එකටත් වඩා , ඔය වගේ කෙනෙක්ට හොද දෙයක් ඉගෙන ගන්න පුලුවන් දෙයක් ගේන එක... පුලුවන්නම් ගමේ ගිහින් , ඔයාලගේ කුඹුරු වල ගොයම් කැපෙන කාලෙට , ඒ කරන චාරිත්‍ර , ක්‍රම වල වීඩියෝවක් කරන්නකෝ ඒ කමත් භාෂාවන් එක්කම... ඒවා කියලා දෙන ගමන්... අම්මයි අප්පච්චි යි හවුල් කරගෙන... දැන් හුගාක් ඒ හරි සිංහල භාෂාව නැති වේගන යන කාලයක් නිසා එහෙම දෙයක් ඔයාට කරන්න පුලුවන්නම් ඒක ලොකු ප්‍රයෝජනයක් වේවි.... ඔයාගේ ඉදිරි ජිවිතේ යහපත්ව සාර්ථක ම ගමනක් යන්න තෙරුවන්ගේ ආරක්ෂාව ආශිර්වාදය පතනවා මං.... 🧡🌹💚🌹💛🌹💜️🌹💙🌹 මං ඔස්ට්‍රේලියාවේ * නිසංසලා *

  • @weerasinghe2002
    @weerasinghe2002 Жыл бұрын

    ලා උලු බීම හදන විදිහ අනිවාරෙන් ගේන්න අක්කේ🌚❤️

  • @nirmalathomas2259
    @nirmalathomas2259 Жыл бұрын

    මේ විදියට ජීවත් උනහම හැදූ වැඩූ හැදූ වැඩූ දෙමව්පියන්ටත් හරිම ආඩම්බරයක් ඒ වගේම තමයි දුව රඟපෑවට කමක් නෑ තමන්ගේ චරිතය ආරක්ෂා කරගන්න ඒක තමයි ගැහැනු ලමයෙක්ට වටින උතුම්ම දායාදය

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 Жыл бұрын

    අනේ කොන්ඩේ ලස්සනයි අක්කී❤️ ආසා හිතෙනවා 🌸

  • @wagishaanuhas6797

    @wagishaanuhas6797

    Жыл бұрын

    ඔයාගේ කොණ්ඩෙට තමා මම ගොඩක් කැමති නංගියෝ

  • @thusithaprasad780
    @thusithaprasad780 Жыл бұрын

    ලොකු කම නැති හොද නිලියක් ❤️ අක්කි ඔයාට බුදු සරණයි ❤️

  • @Kaveeshadairy
    @Kaveeshadairy Жыл бұрын

    අක්කි ඔයා කරන වීඩියෝ....රෙකොඩ් කරන එක්කෙන පෙන්නකෝ 😋😋😋😋 හරිම් ලස්ස්නයී ඔයාගෙ වැඩ

  • @rangimadu5178
    @rangimadu5178 Жыл бұрын

    අනේ කොණ්ඩෙට බනින්න එපා...ඔය වගෙ කොණ්ඩයක් ලැබෙන්නත් පින තියෙන්න ඕන අක්කියෝ......😘😘

  • @shiromijayasooriya863
    @shiromijayasooriya863 Жыл бұрын

    ඔය විදියට තියන්න පුලුවන් තනියම ඉන්න කම් විතරයි 😊😢

  • @fazilnizar3875
    @fazilnizar3875 Жыл бұрын

    Piumi.. really nice.. you're house is beutifull.. all the best..

  • @nimeshamadushanki5179
    @nimeshamadushanki5179 Жыл бұрын

    Aththatama harima shook. Asa hithenawa dekkama. Harima saralai. Kondeth lassanai. Budu saranai. ❤

  • @nipunnippa2908
    @nipunnippa2908 Жыл бұрын

    Oya harima lassanai akka..e wagema thamayi oyage nihathamani kama ❤️ anith niliyo ekka baladdi oya aththatama hoda kenek akka budu saranayi ..parissamin inna sathutin ❤️❤️🌼

  • @upamalimalwaththa1781
    @upamalimalwaththa1781 Жыл бұрын

    අනේ කොන්ඩෙ ලස්සනයි අනේ❤️❤️

  • @isharasandamali3124
    @isharasandamali3124 Жыл бұрын

    ලස්සනයි අක්කියෝ ආදරෙයි ❤️

  • @anushikanimalrathne1757
    @anushikanimalrathne1757 Жыл бұрын

    Ane akki oya horima soi....oyage video lassanai 😘

  • @Nimmi-fr2mh
    @Nimmi-fr2mh Жыл бұрын

    මැනික හැමදාමත් හිනා වෙලා සතුටින්ම ඉන්න මැනික

  • @shashirathnayaka6721
    @shashirathnayaka6721 Жыл бұрын

    කම්බි කටුවෙන් චොපින් බෝඩ් එක අතුල්ලන්නෙපා අනේ සීරෙනෝනි,ටයිල් ටිකටත් ඒ සරනම තමයි .ඔයා ශෝයි අනේ .ලස්සන වගේම අනිත් දේවලුත් ලස්සනයි .ආදරෙයි ඉතින් 🌹🌹

  • @vindi1309
    @vindi1309 Жыл бұрын

    ලස්සනයි අක්කේ video eka 💝💝

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne6614 Жыл бұрын

    මේ නිහතමානිකම හැමදාමත් තියාගන්න...

  • @isharasewwandi3807
    @isharasewwandi3807 Жыл бұрын

    Ane oya Hari hodayi akki...❤️ Wena aya wage Boru show na🥰🥰🥰

  • @chathuchathu38
    @chathuchathu38 Жыл бұрын

    ආදරෙයි ඒ නිහතමානීකමට

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Жыл бұрын

    නිලියක් උනා කියලා ඇත්තටම පොස් නෑ ඔයා .ගමේ කම තාම තියෙනවා.පොහොර උරයක හාල් තියෙන එකත් පෙන්නුවානෙ.🙏🙏❤❤

  • @dpathb6643

    @dpathb6643

    Жыл бұрын

    පොෂ් වෙන්න බෑනේ මහියංගන නේ

  • @ranjanik9774

    @ranjanik9774

    Жыл бұрын

    Ane oita wada atha gamwala awith phosh well inne ehema kiyanna epa mahiyanganeth tiyanne lankawa atule

  • @nadeeshakumari7676

    @nadeeshakumari7676

    Жыл бұрын

    Harima shok .ඇත්තටම ඔහොම thama inna ona

  • @madumadu9896

    @madumadu9896

    Жыл бұрын

    @@dpathb6643 mahiyangane newei bn hasalaka..hasalakai mahiyangane palath dekak. eth lagai .hasalakata wada mahiyangane toun eka lokui ekai eki mahiyangane yanne pole ehema yaddi

  • @samandiwanigasekara1118

    @samandiwanigasekara1118

    Жыл бұрын

    පොස් 🤣🤣

  • @madusha4507
    @madusha4507 Жыл бұрын

    ඔයා සිමෙන්ති table ekata glass ekak daganna ethakota kilitu venne na. Nice house ❤️

  • @indoorplantnursery3064
    @indoorplantnursery3064 Жыл бұрын

    Sippi katu tika danakotama matath hithuna cuctus keepayak ekathu kara nm hodai kiyla. Ilaga piyawaren oya eka karanakora mn really suprice una. Niyamai.. mn asama widihata oya kitchen eka thiyn inne.math hrima kamathi indoor plants walata. Good luck and stay safe dr.

  • @daisyrr1850
    @daisyrr1850 Жыл бұрын

    Keep going cutie💖💋

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 Жыл бұрын

    harima hodai duwa ohoma saralawa inna wa dakina aka harima sathutak budu saranai putha

  • @sankasanka3631
    @sankasanka3631 Жыл бұрын

    Charitha napuru unata oya hari saralawa nidhahase inna niliyak. Hamadama ohoma inna budusaranai oyata

  • @sumanarathana9093
    @sumanarathana9093 Жыл бұрын

    හරිම වටිනවා...

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Жыл бұрын

    අරිම පිලිවෙලයි බුදු සරණයි දුවට ❤️

  • @ShashikalaMadubashini-px7bz
    @ShashikalaMadubashini-px7bz3 ай бұрын

    Lassanai akke❤

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 Жыл бұрын

    Niliyo una kiyala ඔලුවට gan nathiwa ona ඔහොම පොළවේ paya ගහල inna කවුරුත් ආදරෙ කරයි බුදු saranai මැණික පරිස්සමෙන් inna

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 Жыл бұрын

    එලවලු කපන ලෑල්ලට ලී එකක් ගන්න dear.ඒක හොදයි.ඔයාගෙ නිහතමානීකමට තමයි මෙච්චර අපි ආදරේ.කරන වැඩ කරයුතු සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා !තෙරුවන් සරනයි !❤️❤️

  • @madushaniwicramaslngha8709
    @madushaniwicramaslngha8709 Жыл бұрын

    Harima lassanai oya godak kamathi oyata budu sarani Nangi ♥️♥️♥️♥️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Жыл бұрын

    ඔයාත් මං වගේ..විම් එක් භාගයක් ඉවර වෙනකොට ඒකට වතුර දානවා.එල ඈ...හ්.❤️❤️❤️😊

  • @indikaguruge8295
    @indikaguruge8295 Жыл бұрын

    කෙලින්ම කිවොත් ඔයා පට්ට 😇🧡✌

  • @chamodyadulanji1912
    @chamodyadulanji1912 Жыл бұрын

    Glows දලා බත් කන අය අතරේ ඔයා දහකින් සම්පතක් අක්කේ ❤

  • @neelrupasinghe1673
    @neelrupasinghe16736 ай бұрын

    Oya hoda චරිතයක් අක්කි😊😊

  • @tharushiamanda3699
    @tharushiamanda3699 Жыл бұрын

    Lassanai akki ❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    මම කැමතී ඔයාගේ සරල බවට නංගී .ජය වේවා .

  • @isankagamage3683
    @isankagamage3683 Жыл бұрын

    අනෙ කොන්ඩෙ ශොයි ඔයා හරිම අවන්කයි.ලස්සනයි ...මන් ඔයාගෙ vlog බලනවා.බුදුසරණයි ..

  • @nilanthirathnayaka1160

    @nilanthirathnayaka1160

    Жыл бұрын

    Cake, decaration

  • @nilanthirathnayaka1160

    @nilanthirathnayaka1160

    Жыл бұрын

    !

  • @2002_Nishu
    @2002_Nishu Жыл бұрын

    කොණ්ඩෙට treatment කරනව නම් අනේ ඒවත් ඇත්තම දාන්නකො අක්කේ මේ වගේ ❤️😚 ගොඩාක් පින්..

  • @Priyankahettiarachchi3036
    @Priyankahettiarachchi3036 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️akkita puluwan welawata videos karanna thawa

  • @wasala9889
    @wasala9889 Жыл бұрын

    බලන්නකෝ ඒකෙත් හැටි. මිනිස්සු කැමති කෙනෙක් නම් කොහොම ඇන්දත් වචනයක්වත් කියන් නෑ. ඒකට අර දිනක්ෂි වගේ අය පොඩ්ඩක් හරි කොටට ඇන්දොත් පලු යන්න බනිනවා. කොහොම උනත් මාත් මෙයාට නම් කැමති. මිනිස්සු කියන්නේ කවුද කියලා පෙන්නන්න ඒක කිවුවේ. 😊

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    Жыл бұрын

    අයියෝ සල්ලී... ඕනීම දේක ගන්න තියන ජිවිතේට වැදගත් යහපත් , දේ විතරක් අරන් පාඩුවේ ඉන්න සුද්දියේ....

  • @saumya4820

    @saumya4820

    Жыл бұрын

    මටත් ඕකම හිතුන

  • @mayadaya1218

    @mayadaya1218

    Жыл бұрын

    Piumi ගෙදරට අදිනවා වගේම dinakshith ගෙදරට අදිනවා ...වෙනස් වෙන්නෙ dinakshi එහෙම ඇඳගෙන ගෙදරම ඉන්නේ නැහැ නේ ...social media වලින් බැනල comments දාන්නේ ඒක නිසා වෙන්න ඇති ..😀

  • @wasala9889

    @wasala9889

    Жыл бұрын

    @@dinithinisansala5015 ඔව් ඒක ඇත්ත. මන් කිව්වේ මට හිතුන දේ.

  • @rasikarathnayaka7431
    @rasikarathnayaka7431 Жыл бұрын

    අනේ ඔයා හරිම සරලයි...

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h Жыл бұрын

    බුදුසරණයි

  • @madushanidahanayaka9664
    @madushanidahanayaka9664 Жыл бұрын

    Harima lassanai 😍😘❤️

  • @romeshsaranga1095
    @romeshsaranga1095 Жыл бұрын

    Oya karanta video niyamai natural act❤️

  • @nishahansamali722
    @nishahansamali722 Жыл бұрын

    කොහොමද පියුමි නංගි, භාජන හෝදද්දි රබර් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න එතකොට නියපොතු නාස්ති වෙන්නෙ නෑ. අඟුලාන පැත්තෙ ශූටින් ගියාම භාජන සෝදන්න චූටි ඇස් තියන මාළු දැල් කෑල්ලක් අරන් එන්න. හොයාගන්න බැරි උනොත් රිප්ලයි එකක් දාන්න මම දෙන්නම්. මම භාජන සෝදන්නෙ මාළු දැල් කෑල්ලකින්. ඔයා හාල් වලට කරනවා කියපු දෙය මම දැනගත්තෙත් ඔයාගෙ මේ වීඩියෝ එකෙන්, ගොඩක් ස්තූති 🙏 ඒකට. සතුටින් ඉන්න ❤️❤️❤️

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 Жыл бұрын

    ජේසු පිහිටයි ඔයාට

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ප්ලාස්ටික් පොඩි භාජනයකට වතුර ටිකක් දමල ස්පොන්චි කෑල්ලක් දමල. තියන්න එ්කට. සබන් දියර චුට්ටක් එකවර දමල හදා ගන්න ඔච්චර නිතර සබන් දියර නාස්ති වෙන්නේ නැහැ තේ බොන කෝප්ප වලට වෙනම. හට්ටි වලංවලට වෙනම මම කුවයිට් සිට.

  • @Ds26736

    @Ds26736

    Жыл бұрын

    මන් තියන් ඉන්නෙ ඉවර වෙච්ච හෑන්ඩ් වොශ් ටබ් එකකට

  • @nithunisansala4410
    @nithunisansala4410 Жыл бұрын

    Mecup nathuwath mara ලස්සනයි akki oya.

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 Жыл бұрын

    අනේ ඔයා හොදට වැඩ දන්නව.උරියෙ කට නවපු විදියෙන් තේරුනා.හාල් ටික හරිම සෝක්

  • @TikiriJ

    @TikiriJ

    Жыл бұрын

    Yes. I also feel same thing

  • @samandiwanigasekara1118

    @samandiwanigasekara1118

    Жыл бұрын

    🤣🤣🤣

  • @sandurashmika5035
    @sandurashmika5035 Жыл бұрын

    ලස්සන ගෙයක්🥺😍

  • @wasanagunaratne6279
    @wasanagunaratne6279 Жыл бұрын

    Kitchen එකේ තියෙන stools lassanai

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Niyamai akki hari shook oya nam❤️❤️❤️❤️

  • @kanishkasewwandi3002
    @kanishkasewwandi3002 Жыл бұрын

    නංගි කටින් බෝඩ් එක ලී එකකට මාරු කරන්න.එලවලු කපද්දි ප්ලාස්ටික් බෝඩ් එකත් කැපිල කැපිල නොපෙනෙන කෑලි අපට කැවෙනවා.මමත් දැන් කාලෙකට කලින් ඕකක් තමා පාවිච්චි කලේ. වැඩේ දැනගත්තට පස්සේ ලී එකකට මාරු උණා.

  • @nethmijayasingha2068
    @nethmijayasingha2068 Жыл бұрын

    මුලින් යන කටහඩ මරු 😂🤭

  • @somasemasingha971
    @somasemasingha971Ай бұрын

    Harima saralai jayawewa❤

  • @malindachamika
    @malindachamika Жыл бұрын

    Best is your camera 📸 man!

  • @saduniwathsala2637
    @saduniwathsala2637 Жыл бұрын

    Man asama oyage voice ekata

  • @nimmidenika9934
    @nimmidenika9934 Жыл бұрын

    Mara simple ... harima hoda girle kenek...👌

  • @user-kn6zl7wr3c
    @user-kn6zl7wr3c4 ай бұрын

    Oya nam hari hoda charithayak ane boru mosthara ne oyage ❤❤❤

  • @nethushalakshan3971
    @nethushalakshan3971 Жыл бұрын

    Oya niyamai ane. kisima adambarayak ne.hebei para dige katawa balanakota nam oyath ekka tikak kenthi yanawa.oyage amma thaththath godakma hondai

  • @k.gunathunga3122
    @k.gunathunga3122 Жыл бұрын

    Asawen balanne oyage vidiyo❤️❤️❤️❤️

  • @N_ature_Talks
    @N_ature_Talks Жыл бұрын

    ඔයා අර බාජනේට බෙල්ලො දානකොටම, මටත් හිතුනා මැදින් පතොක් පැළයක් තියලා ඒක වහලා බෙල්ලො දැම්මනම් හොදයි කියලා .😁 ඔයාටත් ඒකම හිතුනා 🤩

  • @helankacchannel5470
    @helankacchannel5470 Жыл бұрын

    Plastic cutting board වල එලවලු කපන්න එපා.ඒකට ලී වලින් හදපුඑකක් ගන්න.ප්ලාස්ටික් කෑලි එලවලුඑක්ක මුහු වෙනවා ඒව ඇගට අගුනයි

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 Жыл бұрын

    Washing area එකට laundry room කියන එක තමයි ගොඩාක් පාවිච්චි වෙන්නේ. 💕. Nice video as always!

  • @nalakadeshapriya821

    @nalakadeshapriya821

    Жыл бұрын

    අනේ නිකං පලයං බං යන්න

  • @lileesha
    @lileesha Жыл бұрын

    බෙල්ලො දාපු ball එකේ cactus එකේ පොච්චියත් පේන්න තිබ්බනම් අමුතුම ලස්සන පෙනුමක් එයි කියල හිතෙනවා. පොඩ්ඩක් බලන්න 😁

  • @marinaleonard8094
    @marinaleonard8094 Жыл бұрын

    Loved the video, like your broomstick out of jokes absolutely beautiful house 🏠 with a beautiful person ❤ you better get a wooden chopping board, don't use this kind of plastic, take care God blesse regards from Spain

Келесі