මම Job එකට පාරක් පාරක් ගානෙ කොළ බෙදපු කෙල්ලෙක් | Piumi Srinayake | Actress | Neela Pabalu
Ойын-сауық
#channelc #peaktimetalkshow #piumisrinayake
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
hyperurl.co/mytvsrilanka
Пікірлер: 244
කිසිම ලොකුකමක් නැතිව තමන්ගෙ ජීවිතේ ලබපු අද්දැකිම් ගැන ඇත්ත කතා කරනවා.ආදරෙයි නිහතමානිකමට ❤❤
ලංකාවේ ඉන්න ම ඔනි නිළියක් තවත් ඉගෙන ගෙන ඉහළටම යන්න ලැබේවා
තමන්ගේ ජීවිතයේ ඇත්ත පැත්ත කතා කරපු දැක්ක නිහතමානී චරිතයක් ❤️🌼 ආදරේයි අක්කී.
@sepaliheli9361
3 жыл бұрын
Eya harima nihathamani girl kenek. Eya saththunta Adare karananisa matath eyata godak Adare Hithuna digugamanak yanna labewa!
එයා සත්තුන්ට අදරේ කරන විදිහ🥀🥀🥀🥀🥀 ඒ නිසාම මම එයාට කැමති
@piumisrinayaka
3 жыл бұрын
Thank you so much 😊
@hameedakundih8134
3 жыл бұрын
@@piumisrinayaka 👍👍👍👍💋🐾💋💋
@deepikapriyadarshani6450
3 жыл бұрын
මාත් සත්තුන්ට ආදරෙයි කිව්වොත් එයාට මන් කැමතියි
ප්‍රතික්ෂේපවීම ජයක්ග්‍රහණයකරගත් ඔබට සුභ පැතුම්!.
ඇත්තටම රංගනයේදි තියෙන චරිත නෙමෙයි හරිම නිහතමානියි ආදරේ හිතෙනවා good luck
මට මතකයි පියුමි ඉන්ටර්විව් එකකදි කිව්ව ඉස්සර එයාගෙ හැසිරීමයි,කරපු මියුසික් වීඩියොයි නිසා ගොඩක් තැන් වලදි කැපුනා කියලා...ඇත්තම තමයි ඉස්සර අර චම්මු ශ්‍රී ගේ වීඩියෝ එකක රගපාලා ගොඩක් අය බැන්නා...ඒත් දැන් හැමෝම වගේ ආදරෙයි...මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි වරදි හදාගෙන ලස්සනට ඉන්නවා.😊😊😊
@piumisrinayaka
3 жыл бұрын
Godak sthuthi
@nuwanthikalpage7748
3 жыл бұрын
@@piumisrinayaka ayeth a wage waradi ewa toraganna epa nangi oya dan yana para hodai tawa issarahata yanna mulu kanthawantama adarshayak wenna
@sachinimalsha3084
3 жыл бұрын
@@piumisrinayaka piano Akke adarei Api oyta... 😍
මම ගොඩක් ම ආස කෙනෙක් 😊❤️ චූටි බබෙක් වගේ අනේ ඔයා ආදරේ හිතෙනවා අක්කි යෝ ❤😘😘
ඔයා හරිම නිහතමානී කෙනෙක් .හරිම ලස්සනයි .ඔයවගේ ඇත්තම කියන නිළියක් දැක්කමයි .සුබ පතනව .❤️❤️
පියුමිගෙ කොන්ඩෙ පට්ට ..
අඩේහ් ඇත්තටම මම මේ වෙනකම් හිතන් හිටියෙ පියුමි අක්කා ආඩම්බර කෙනෙක් කියලා😒😒.. අද තමයි දැනගත්තෙ මෙච්චර නිහතමානීයි කියලා❤️❤️❤️❤️
@piumisrinayaka
3 жыл бұрын
❤️❤️❤️❤️😊😊
@dilinimadhushani8806
3 жыл бұрын
Ekanm aththa....Mamath hithan hitiye ehemai.Balan yaddi ape hithwala thamai prashane thiyenne...Api eka hadagamu.Mmth dn try karanwa ekata.
@dilshan2095
3 жыл бұрын
@@dilinimadhushani8806 aniwa❤️💪
සැබැ චරිත ය දැක්කාම හිතෙනවා ,,රඟපාන චරිතවලට උපරිම සාධාරණ යක් කරනවා කියලා හිතෙනවා,,මොකද රඟපාන චරිත අහංකාර ,කපටි චරිතනෙ එවා ඇත්ත ම චරිත වගේ
හිතුවාට වඩා අවංකව නිහතමානී විදිහට කතා කරා අක්කි 😌🥀
ඒ නිහතමානි කම❤️
හොදයි පණ්ඩිත කම් නෑ ඔහේ කතාකරනවා.සියලූ කටයුතු සාර්ථක වේවා.
පියුමි දැන් ගොඩක් වැරදි හදාගෙන බොහොම හොඳ විදිහට හොඳ ගමනක් යන දක්ෂ නිළියක්. ඔබට සුබ පැතුම්
ඔයාගෙ හැම කතාවක්ම බලනව.ඔයාගෙ ජීවිතේ ගැන ඇත්තම කියනව වෙන අය වගේ නෙමෙයි.ඔයා තාත්තා එක්ක ඇවිත් කියපු කතා අහන් ඉන්න අමාරුයි.හරිම දුකයි.ඒවගේම හරි ආදරනීයයි ඔයා.ඔයා ගොඩක් හොද නිහතමානී චරිතයක් .සුබ පතනව ඔයාට💖💖💖
මන් ආසම නිළියක් තමයි පියුමි අක්කා.හරිම ලස්සනයි ❤️❤️❤️
ගොඩක් වැදගත් ලස්සන කතා වක් ඔයාට බුදු සරණයි ජයවේවා දුව ......❤❤❤❤👍
මං හරිම කැමති කෙනෙක් අදරෙයි ඔයාට ඉදිරියටම යන්න 😍😍😘😘☺️☺️
නිහතමානී කෙනෙක්
මන් ආසම චරිතයක් 😍😍😍😍😍
Mn asama actress 😍😍😍
ඔයා නිහතමානී 😍
Api oyata godak adariiiii nango
ආදර්ශමත් චරිතයක් 😊
Simply beautiful gorgeous gami kama akke apu hode purudu lassana sathwa karunawa gana hari sathutui wenas nowei inne obete Theruwansaranai Good Luck 😘♥️
Adareiii akki.. harima නිහතමානී...❤️❤️❤️
අනේ ශෝක්❤️❤️😘😘😘
හරි නිහතමානී කෙනෙක්
ඔයා ගොඩක් ලස්සනයි නිහතමානීව කතා කරන්නෙ බුදු සරණයි 😘😘😘❤❤❤
Wow akkiii ❤️❤️❤️😘😌😘
Piyumi akka good luck ❤️
Eya issara nm godak add eka dapu kenek...dn field eka gana therum arand kohed eya dn godak wenas wela ...adina widiha katha karana widiha...mn issar nm meyata asa na...habi dn nm godak asai.....😁😌❤️
@piumisrinayaka
3 жыл бұрын
Thank you so much 😊
@nethminakaushal3806
3 жыл бұрын
@@piumisrinayaka .welcome akki😁😳😍❤️
Lassanata jiwath wenna......good luck.harima නිහතමානීව katha kranawa.
ඔයා කොහොමද ඔයාගෙ පෙනුම වෙනස් කරගත්තෙ. ඔයා මුල් කාලෙ කරපු දේවල්නම් එච්චරම හොද නෑ. හැබැයි දැන්නම් ඔයා වැදගත් විදිහට ඉන්නව. මන් කැමති ඔයාගෙ නිහතමානි කමට. 👍දිගටම ඔහොම්ම ඉන්න. Good luck.
@piumisrinayaka
3 жыл бұрын
Thank you 😊❤️
@ranjaniranjani4596
3 жыл бұрын
Ane hithanatharam napuru ne neda
@iroshanilmini7776
2 жыл бұрын
Meya ithin den mehema unata kollek Allan Amma thaththath amathaka karala hitiye . Man meyage hema video ekakma balala thiye . Mata tharahak ne .Eth godak Aya ragapana mulu jivithema
Adarei oyata akki 😍😘😘😘😘😘😘
Ane hari shok nihathamani charithayak idiriytm ynn suba pathanawa bs sthutin inn akkiyoo gdk adrei
Math asai a akkata ❤️
Lassana kondayak oyata teyenne beautifull 🥰
Ane hithuwt wda eya godaaaaaaaaak hodai💜️💜️💜️💜️😍😍😍😍😍
Ane mn Asama kellek love you akki
Aya aththama kiyanawa👍
අනේ ශොයි අනේ ඔයා 🥰
හරිම හොද කෙනෙක්
E unata matansm oya hari lassanai e wagema harima hsdai nihathamani
පියුමි වගේම ගීත් මදුසංක ත් ලස්සනයි .
Act 1ka niyamaiiiii
දිරිය..දිරිය..කැපවීම..කැපවීම....උත්සාහය...උත්සාහය....👏👏💚🌸lAssAnaii aKke oyA...
ආදරනීයම චරිතයක්❤️❤️❤️❤️
Anee piyumi hodai lassanaii
සෙනුරි 😄😄නිහතමානී චරිතයක්, අවංකව ඇත්ත කියපු කෙල්ලෙක්, බොරු posh නැ,
හරි සොක්ක අනේ බුදු සරණයි
සමල්කා පූසී 😃😃 ඒක මරු
හරිම නිහතමානී
@piumisrinayaka
3 жыл бұрын
❤️
@pavidinishani3252
3 жыл бұрын
@@piumisrinayaka akki api oyata godak adarei. Mn godak wish karanawa oyage future life ekata. Oya godak cute beautiful girl kenek. Oyata kawadawath waradinne naha. Godak talented oya. Oyage vidioes mn godak balanawa. Akkage thaththata mn godak garu karanawa. Lokema inna uthum thaththa kenek.eyala godak pin karala thiyenawa athi oya wage godak hoda duwek labenna. Lankawe moda minissu oyata katha haduwata ewata duk wenna epa. Kisima deyak nathi nugath minissu thama oya wage katha hadanne. Love you so much akki. 💞💞💞💞💞💞💞
Akki oyanam harima shoi ane....saththunta adarei neda godak
Nangi oya hamadama ohoma adinna godak lassanai bs manika man inne kuwet hemalatha
Bless you💛
🤩😍 කැමතිම නිහතමානී නිලියක්....
Mokadda oitat wada lassana godak asai oyata bususaranai😘😘🥰
අම්මෝ අක්කි මරු අනේ ඔයා 😘🥰😍😍
Mahapolawe payagahala inna harima awanka open heart ekak thiyena sarala kellak.oya wagemai apith saththunta adarei apith adare karanne pare inna sathrhunta..kagewath pihitak nathi saththunta ada thamai danagaththe oya gana hari adarei saralakama awankaksma nihsthamanikama oyawa thawa thawath sarthaka karai aniwaryenma suba pathanawa
Piumi.. Lassanai oya... keep it up affection show you to animals.. you will get good return from this good karma... don’t worry you are such a beautiful person in heart...
Kisima lokukamak nethuwa katha karanawa . Adareii akkiyoo
Ada thamai denagatte oya godak hoda kenek
ආඩම්බරයී නිහතමාණියී විවෘතයි ❤️👍👌🙏🌟⭐
Oyaata theruwan saranai 🙏 Dewi pihitai 🙏🙏🙏
Harima lassanai ane
Harima nihathamani kenek ❤️
Niwedaka aiya ahana prashna hari lassanai.
Mata godaak adambarai.ape village aka kenak nisa.athta kata karanawa..oya issara paatin godak wanas.dan lassanai ana.adarai godak.nango
ඔයා අපේ ගමේ අක්කි පල්ලේවත්තෙ😊😍
ඔයාට සැමදා ජය 👍👍👍💪💪💪
Voice dn wenas wela❤❤
Mn asama niliyak 😘❤
Piyumi akki ape gedara ehe patthe aya ohoma kiwata gameth lassanam kella meya thamai godak adarei akkiyoo
Aneee mn e kale idla mara kamthi kenek .. mechchara nihathamani d🥺♥️styles wlat thmi mn asama🤭💕
Oyata adare hithune akki. Oya saththunta adarei kiwwata passe. Man gawa 16 k innawa puso. Eyala mge pna wage. Akki ktha karaddi. Ape ammi kiynawa. Mn ktha krnawa wagelu..... Akki hoda thnka dan inne. Saththunta adare krna nisa. Saththunta adare krna ayta කවදාවත් waradinnha..
Mama asama kenek akkiyo oya mamanm adarey akkiyo oyata 💖💖💖
Nihathamani lassana kenek piumi akki
ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷 ගොඩක් හොදයි පුතේ
@piumisrinayaka
3 жыл бұрын
🙏🙏🙏
අක්කේ ඔයා ලස්සන වුන හැටි කියන්නකෝ අනේ
@amanawanjali3134
2 жыл бұрын
Injection thamai anee..niliyo kiynne nha...cream gala ohoma sudu wenna ba.
Piyumi matath ona saththara yak ahanna 😘😘🤪🤪🤪
Hasalaka people are very humble I know a family from Hasalaka
❤❤❤❤
Man hithan hitiye oyaagena weradiyata 🥺 srrry akkee... Aadareyy ada idan 😁😁❤️❤️❤️
Ane lassanai eya 😍❤️
@piumisrinayaka
3 жыл бұрын
Thank you 😊
@chandrikanishnthi4676
3 жыл бұрын
harima nihathamani kenek
Piyumi harima nihathamani lamayak mama adaraya karana lamayak
Akke oya hair extensions krlda
Mat eyata adarei...aya sooii anee
ඇත්තටම පව් මෙයාගැන තිබුන වැරදි වැටහීම ගැන සමාවෙන්න. පියුමිපපඔබේ ජීවැතය සිතන පතන සියලු පාරාර්ථනා එලෙසම ඉටු වේවා
@piumisrinayaka
3 жыл бұрын
Godak sthuthi ❤️❤️😊
oya godakk hodayii
Ada thama akki gena tikak therun gaththe tikak nihathamaneewa jeewath wenna math saththunta godak adarei samajeta adarshamath kenek wenna sathutin inna adarei
@piumisrinayaka
3 жыл бұрын
Thank you 😊
@ayomiamarasekara883
3 жыл бұрын
No eka dennako akke
Akkiya lassanai konde thamai godak lassana ❤️❤️❤️
All.thebest.❤❤❤❤❤
පියුමි ඔයා හොදයි නේ මම හිතුවට වඩා
Attha katha karana charithayak ❤️❤️❤️❤️
Suba pethum obata.niweridi dema karanna.theruwan saranai
කිසිම ලොකුකමක් නැති හරිම හොද කෙනෙක්
Dan haryma lassani Dr oya