Travel With Chatura | ලංකාවේ හදන පුංචි කාර් එක | Vlog 238

Пікірлер: 1 600

  • @shamalperera4875
    @shamalperera48753 жыл бұрын

    ලංකාවේ හදන්වානම් ආනයන බදු 00% වෙන්න ඕන නේද???ආඩම්බරයි....ඔබතුමා ගැන....ජයවේවා...

  • @thilankakawinga4411

    @thilankakawinga4411

    3 жыл бұрын

    දැනට ආදායම් බද්ද % 300යි.

  • @dilshan8059

    @dilshan8059

    3 жыл бұрын

    @@thilankakawinga4411 400%

  • @user-gc1jz3ct1c

    @user-gc1jz3ct1c

    3 жыл бұрын

    බලාගෙන ඉදපන් දෙයි මේන් කියලා බද්ද අඩු කරලා ...😃😃

  • @madhushadasanayake1929

    @madhushadasanayake1929

    3 жыл бұрын

    @@user-gc1jz3ct1c 😂😂😂

  • @dinuraumayanga8383

    @dinuraumayanga8383

    3 жыл бұрын

    ඕකනේ බන් ලංකාවේ කිසි දෙයක් හදන්න දෙන්නේ නැත්තේ.අරුන්ට හම්බු වෙන කොමිස් ටික නැති වෙනවනේ.

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u3 жыл бұрын

    මේ ආයතනය දවසින් දවස දියුණු වේවා....අනාගතේදී අපේ රටේ සෑම ගෙදරකම කාර් එකක් හිම් වේවා...

  • @anujarangana6677

    @anujarangana6677

    3 жыл бұрын

  • @shaunthesheep9705

    @shaunthesheep9705

    3 жыл бұрын

    M

  • @malgahagamagedarmapala1414

    @malgahagamagedarmapala1414

    3 жыл бұрын

    🚕🚗🚘👍👍👍

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    3 жыл бұрын

    ලන්ඩන් වල පොලවේ යටින් කෝච්චියේ යන්නෙ මෙහෙමයි. kzread.info/dash/bejne/fHqcm7Bwc6fRndI.html

  • @sunilwickaramasinghe6156

    @sunilwickaramasinghe6156

    3 жыл бұрын

    @@anujarangana6677 ැැැඅ

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya49202 жыл бұрын

    බොහොම වටින වැඩක්..ඉදිරියට ජය වේවා..❤️❤️😍😍💪💪

  • @ruvinifernando1979
    @ruvinifernando19792 жыл бұрын

    කෙනෙක්ව ඉදිරිගන්වන්න මේවගේ වැඩකට ඔයාලා ප්‍රෝගෑම් එකක් කරන කොට කෙනාව අගයන්න වෙන රටවල් වලින් ගේන ඕන කුණු ගොඩක් ප්‍රොමෝඩ් කරනවනම් ඇයි අපේ දෙයක් ප්‍රොමෝඩ් කරන්න බැරි ජයවේවා ඉදිරියටම යන්න

  • @ourceylon9713
    @ourceylon97133 жыл бұрын

    ඇත්තටම ඉතා හොද වැඩක් අපේ රටේ 100% අපේම වාහනයක් හදන්න ඕනේ කියලා දෙයක් නෑ. එහෙම දෙයක් පටන් ගන්නවා නම් හොදයි. ඒත් මේ වැඩෙන් අපේ රටට විදේශ විනිමය ගේන්න පුලුවන්. මේකට හොද වෙලදපොලක් හැදුනම. චීනය දියුණු වෙන හැටි බලන්න. ඔවුන් වෙනත් රටවලට භාණ්ඩ එකලස් කිරීමෙන් තමයි ඔවුන් ගොඩ නැගුනේ. අපිට මුදල් රට තුල තියෙනවා නම් අපේම දෙයක් පටන් ගන්න පුලුවන්.

  • @songmusicprabash1856
    @songmusicprabash18563 жыл бұрын

    ඇත්තටම මොනවා උනත් අගය කලයුතුයි මේ කර්මාන්තය මෙයින් අපේ දරුවන්ට රැකියාවක් සමග ලෝකය සමග හැප්පෙන්න පුලුවන් ,පලපුරුද්දක් එනවා ඒක අපේ රටේ නිශ්පාදන ආර්ථිකයක් සදහා හොද ආයෝජනයක් ,මේ කුමාර වෙල්ගම මහතාගෙ සහෝදරයෙක් වගේ ..සුභපතනවා ජයවේවා 🙏🙏

  • @shamalperera4875
    @shamalperera48752 жыл бұрын

    නලීන් වෙල්ගම මහත්තයා ට අපේ ප්‍රණාමය....ලංකාවේ නම ඔසවා තබනවාට...

  • @roshananthony4610

    @roshananthony4610

    3 ай бұрын

    මෙයා කුමාර ලේගමගෙ කව්රැහරිද

  • @user-oe7he9iz1e

    @user-oe7he9iz1e

    2 ай бұрын

    @@roshananthony4610මටත් හිතුනෙ ඕකමයි. අනික ඒ විදියමයි 😂

  • @beruwalagepriyangani2416
    @beruwalagepriyangani24163 жыл бұрын

    ප්‍රථමයෙන් ජයග්‍රාහි නිෂ්පාදන ගමනකට දේශීයත්වයට මුල්තැන දෙමින් අපගේම සහෝදර කාර්මික ශමිකයන් අතින් එකලස්වන පුංචි වාහනය අනාගතයේ දැවැන්ත කාර්යක් කිරිමට ආරම්භයක් ජයවේවා

  • @sudathliyanage8170

    @sudathliyanage8170

    3 жыл бұрын

    බුදු සරණයි

  • @musifmohamed2744

    @musifmohamed2744

    2 жыл бұрын

    ###

  • @musifmohamed2744

    @musifmohamed2744

    2 жыл бұрын

    2

  • @musifmohamed2744

    @musifmohamed2744

    2 жыл бұрын

    especially WaPoLqkqqiaiwlqpw

  • @nishanathaindrajithwickram6130

    @nishanathaindrajithwickram6130

    2 жыл бұрын

    ජයවෙවා...

  • @shehanshaminda746
    @shehanshaminda7463 жыл бұрын

    Fta එකෙන් දම්රෝ සමූහ වයාපාර්‍යෙන් ඉන්දියාවට furniture යවනවා. South asia's largest furniture manufacture. හොදට හොයලා බලන්න showroom හැම නගරයකම වගේ තියන්වා

  • @vishuahinsa6745

    @vishuahinsa6745

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ioOZwZZ_gdCvfM4.html 😍😍💖

  • @nuwanperera2055

    @nuwanperera2055

    3 жыл бұрын

    Lankawen yawanne na ehe ewain india walata denne😆😆😆😆😆

  • @sucheesalan4629

    @sucheesalan4629

    3 жыл бұрын

    @@nuwanperera2055 ow eka atta wadi labe apita mokada eka ape rate company ekak CBL eka gathoth ehema loke goodak rata wala company thiynawa top management eka run wenne lanakwen damro eketh ehemai

  • @socialhub9601

    @socialhub9601

    3 жыл бұрын

    @@nuwanperera2055 ehema thamai ehe badu walin hadala labe api gannwa loke godak company ehemai

  • @dharshanafernando1438

    @dharshanafernando1438

    3 жыл бұрын

    Chatura dont do fanny think. Wearing hat an you work awy with people. Sefty helmat?

  • @chanakadayarathna1729
    @chanakadayarathna17293 жыл бұрын

    මුලින් ම ඉන්දියාවේ උනත් කෑලි එකතු කරලා තමා එයාලා වාහන නිෂ්පාදනය පටන් ගත්තේ.දැන් එයාලගේ රටටම ඕනේ කරන වාහන එයාලා හදනවා. ලංකවේ රජයෙන් කොහොමත් උදව්වක් ලැබෙන් නෑ දේශීය නිෂ්පදකයට මොකද එයාලට ලොකු බද්දක්‌ අය කර ගන්න නොලැබෙන නිසා.තව ටික කලකින් ආනයන සිමා ඉවත් කරාම නැවතත් මේ වගේ දේශීය දේට ඉල්ලුම අඩු වෙනවා.ටික ටික දේශීය කොටස් එකතු කරලා තව අවූ රුදු 4-5 කින් හරි කොහොම හරි අපේම නිසි ප්‍රමතියෙන් යු තු වහනයක් එලියට එවී.

  • @malindass03

    @malindass03

    3 жыл бұрын

    අපට තියන ලොකුම ප්‍රස්නෙ අපි Mahindra ගේ පස්සෙ යනවා, අපට වඩා පහල රටවල් (Vietnam) GM තොර ගන්නවා

  • @malindass03

    @malindass03

    3 жыл бұрын

    ANCAP Safety rating ඉතාම පහල කියන Mahindra assembly කරන්නෙ. ඉංදියවට හො චිනයට ගැති නොවි. Vietnam වත් ලග තියන චිනයට ගැති වි නැත

  • @dhammikaperera4059

    @dhammikaperera4059

    3 жыл бұрын

    @@malindass03 මෙතන ගැති වෙනවා කියින්නේ තාක්ෂනය knowledge assert නැති කම මිසක් චීනෙට කොච්චර අපි නය උනත් අපිට පාර්ට් දන්න පුළුවන් කම නෙමයි. R&D හැකියාව අප සතුව තියනවනම් අපිට manufacturing වෙන කොහේ හරි වහල් රටකට outsource කරන්න පුළුවන්. පොඩ්ඩ පොඩ්ඩ මොදුල් 1ක් 2ක් මෙහෙට ගන්න ඕනේ ඉඳිං ලොක්ක ශපේ කර ගෙන.

  • @chanakadayarathna1729

    @chanakadayarathna1729

    3 жыл бұрын

    @@malindass03 ආරක්ෂිත හා ප්‍රමිතියට වඩා දරා ගන්න පුලිවනි මුදලකට වාහනයක් ගන්න තරම් මිනිස්සු හැගීම් බර වෙලා ඉන්දියාවේ නිෂ්පාදිත Suzuki ඇල්ටෝ කිසිම ආරක්‍ෂිත බවක් නොමැති වාහනයක් උනත් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ.ඒ අතින් බලනකොට මහින්ද්‍ර එකේ අඩු ගානේ airbag හරි තියෙනවා.ආනයන සීමා කලත් රජයෙන් වාහන නිෂ්පාදනයට මැදිහත් වෙලා උදව්‍ කරන්නෑ බදු අදායම අඩු නිසා.2021 වාහන ආනයනය අරඹාවී. රජය උදව් කර නම් ලංකාවේ අපටත් europe වගේ branded car පදින්න තිබ්බා. දැන් අලුත් ආයෝජකයෙක් ඇවිත් ලංකවේ වාහන නිෂ්පාදනය කරන්න තියෙන අවස්තව ගොඩක් අඩුයි covid නිසා.අනික ඉන්දියන් වාහන තමා ලංකාවේ වැඩිම තියෙන්නේ එයාලා අපේ වෙළදපොල අල්ලලා ඉවරයි දැනටමත්

  • @malindass03

    @malindass03

    3 жыл бұрын

    @@chanakadayarathna1729 අපි 70 දසකයේ Fiat, Mazda, Mitsubishi වැනි අායතන වල වාහන assemble කරා එ්ත් දැන් Mahindra වලට වැටිල. ඉංදියව ත් මුලදි Fiat, Mercedes වැනි අයතන වලින් පට න් අර න් දැන් තත්වෙ ඉහලට ගිහින්, අපි පහලට වැටිලා

  • @jmadushathilakarathne1247
    @jmadushathilakarathne12473 жыл бұрын

    අනාගතේදී අපේ රටේ සෑම ගෙදරකම කාර් එකක් හිම් වේවා

  • @nandanapradeep5737
    @nandanapradeep57373 жыл бұрын

    මේ වහනය ගන්න පුළුවන් මිල දැන ගැනීමට අවශ්‍යයි..... ඒ වගේම ඕඩර් කරල කොයිතරම් කාලයක් යනවා මේ වහනය අපිට ගන්න 👍👍👍❤❤❤❤❤

  • @traveltectours6561
    @traveltectours65613 жыл бұрын

    ඇත්තටම මේවා දකිනකොට ගොඩක් අයට සතුටු වුනත් මට තියෙන්නේ දැඩි කළකිරීමක් සහ දුකක්.අප රට නිදහස ලබලා අදට අවුරුදු 72 කට වැඩි වුනත් තවමත් අපේම කියලා 100% ක් ලංකාවේ හදපු එන්ජින් වාහනයක් එළිදක්වන්න බැරිවීම ගැන ජාතියක් විදිහට කණගාටු වෙන්න ඕන.Electric වුනත් දැනට බලාපොරොත්තුවකට ඇත්තේ Electric Vega EVX පමණයි.මේ වගේ වාහන එකලස් කලත් ලංකාවේ මුදල් මිලියන ගාණක් ඉන්දියාවට යනවා.Vega EVX වගේ High Quality, High performance super car එකක් හදපු අපිට හැමදාම ඉන්දියන් ලදරම් කටු උඩ යැපෙන්න ඕන නෑ.Elon Musk Tesla එකේ බැටරිය හදන්න Panasonic එකට දුන්නට ඒවා ධනවත් රටවල්.මුල් කාලයේ යුරෝපීයන්ට ඉන්දියාව තුල කර්මාන්ත ආරම්භ කරන්න දීලා ඒ තාක්ෂණය 100% ක්ම අවුරුදු 10-20 ඇතුලත රටට හිමි කරගත්තා.අනික ඉන්දියාවේ හදන වාහන 100% ක් හදන්නේ ඉන්දියාව ඇතුලෙම තියෙන අමුද්‍රව්‍ය සහ ශ්‍රමිකයන්.එහෙමයි ඒ රට මුදල් ඉතුරු කරගෙන දියුණු වෙන්නේ.අපේ රටේ මිනිස්සු කරත්තයක් වත් හදලා ජාත්‍යන්තර මාකට් එකට දාගන්න බැරිව හදාගන්න බැරුව දඟලනවා.මම දැක්කා වීඩියෝ එකක කාර් සේල් කාරයෙක් කියනවා ලංකාව වගේ පුංචි රටක් වාහන 100% ක්ම ලංකාවේ හදලා ජාත්‍යන්තරය අල්ලන්න යන එක විහිලුවක්.තේරුමක් නැති වැඩක් කියලා.ලැජ්ජයි ඒ වගේ මිනිස්සු ගැනත් !!!

  • @gihankarunarathna47

    @gihankarunarathna47

    3 жыл бұрын

    අපේ උන් හැමදාම මී හරක්ට ඇන්දා ඉදකින් ඔයා හරි අපි තම්බන්න ඕව මදි

  • @infobgm6720

    @infobgm6720

    3 жыл бұрын

    You are telling truth this is another Indian disaster we have lot of bad experience with mahandra other vhicle in Sri Lanka

  • @sudeshryan8707

    @sudeshryan8707

    3 жыл бұрын

    වාහන නිශ්පාදනය කරන්න රටකට අමුද්‍රව්‍ය තියෙන්න ඕන..එතකොට තමයි විශේෂත්ව වාසි ලබාගන්න පුලුවන්..ලංකාවේ අමුද්‍රව්‍යකට ගන්න පුලුවන් දේකට තියෙන්නේ රබර් විතරයි..ඒකයි පාර්ට් ගෙනල්ලා ඇසෙම්බල් කරන ඒව විතරක් තියෙන්නේ.. Vega කියන්නෙත් ඇසෙම්බල් කරපු එකක් විතරයි.😁 කොහෙද ඒක ප්‍රොඩක්සන් කරපු තැනක් තියෙන්නේ.චැසිය බොඩි පැනල් ඉලෙක්ට්‍රික් මෝටර් එක නිශ්පාදනය කරනව කොතනක හරි පෙන්නල තියෙද vega එකෙ.. ඇසෙම්බල් කරන එක හරි හොදයි..දේශප්‍රේමයෙන්ම වාහන නිශ්පාදනය වෙන්නෙ නෑ අමුද්‍රව්‍ය තියෙන්නත් ඕන

  • @traveltectours6561

    @traveltectours6561

    3 жыл бұрын

    @@sudeshryan8707 තමුන් නොදන්නවා වුනාට මම නම් මරදානේ Tripoli Market එකට ගිහිල්ලා තියෙනවා බලන්න.කෙහොමත් මේව ගැන ගම්වල ඉන්න බයියෝ දන්නේ නෑ.ගොඩක් රටවල් වාහන හදන්න පටන් ගත්තේ තමන්ගේ රටේ අමුද්‍රව්‍ය තිබිලා නෙමේ.පිටරටවලින් අමුද්‍රව්‍ය ගත්තට 100% ක්ම නිෂ්පාදනය තම රටතුල..පිටරට හදපු කෑලි ගෙනල්ලා මෙහේ අමුණන එක වීරකමක් කියලා හිතන සමහර මෝඩයන්ට ඕවා තේරෙන්නේ නෑ.

  • @funkygadgets2250
    @funkygadgets22503 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්. ලංකාවෙ මේ වගේ දේවල් හදන එක ඇත්තටම සතුටුයි.

  • @buddhikasanath
    @buddhikasanath2 жыл бұрын

    හදන්න solar panel ---------- හදන්න Eco Friendly EV ----- හදන්න lithium polymer battery පෙන්නන්න ලෝකෙටම හෙළ විස්කම්...... Just Like WEGA ............ It is the Only Solution no other....

  • @shineisle2263
    @shineisle22633 жыл бұрын

    සම්පූර්ණයෙන්ම අපේ දෙයක් කරනවා දකිනකම් පූර්ණ සතුටක් නොමැති වුවත් අපේ කොල්ලන්ගෙ අතින් යම්කිසි දුරකට හෝ නිම වෙන වාහනයක් නිසා සතුටුයි...🙏🌹❤️

  • @tecgarage4510
    @tecgarage45103 жыл бұрын

    Micro Cars samagama meta wada godak advance, quality production ekk tibba. Micro eken hadapu wahana unat hoda quality ekaka tibba. Ete Micro Company eka customer services atin jarama company ekak. KUV ekata hoda market ekak hadaganna puluwan hoda customer service ekk dunnot.

  • @indurupasinghe476
    @indurupasinghe4763 жыл бұрын

    ඔයාගේ ලස්සන එතන.හිනා වෙන්නේ ඇස්වලිනුත් එක්කමයි.ආදරෙයි මගේ මැනික.තෙරුවන් සරනයි...

  • @maheshiapsara4060
    @maheshiapsara40602 жыл бұрын

    අපේ රටට ඕනෙ මේ වෙනසයි...සුභ පතනවා ඹබතුමාට...ජය වේවා 🙏

  • @sampathsams
    @sampathsams3 жыл бұрын

    To all those who are complaining that the vehicle is not completely made in Srilanka. No country can claim complete local sourcing of auto parts. The extend of local sourcing depends on other ancillary industry ecosystems like body parts, paints, bearings, abs, ebd, break pads and 1000 more parts. And the ecosystem just wont happen for just one company. More companies would need to start local manufacturing. This is a baby step, but a significant one none the less. For local manufactuing to really take of, Srilanka would need free trade agreement with neighbouring countries so that companies have a big market to cater to.

  • @natureeye6716
    @natureeye67163 жыл бұрын

    හදවතින්ම ආඩම්බරයි ❤❤❤❤ දේශීය දේට මුල් තැන දීලා දේශීය කර්මාන්ත නගා සිටෙවුවනම් රජයේ මැදිහත්වීම මත.....ශ්‍රී ලාකිකයාට විදේශයන්ට ඇදී යන මුදල් නවතාලන්න ලොකු පිටුවහලක් වෙනවා... මේ සිදුවිය යුත්තේ රජය මගින්.. ඒත් පාදඩ දේශපාලුවො පත්වෙන්නේ තම තමන්ගේ බඩ වඩාගෙන මඩිය තර කරගෙන රටට කෙලවලා යන්න විතරයි.... 😭😭😭😭

  • @asankajayarathna4880

    @asankajayarathna4880

    3 жыл бұрын

    Meka mahindara indian company.

  • @pasindudilshan3384
    @pasindudilshan33843 жыл бұрын

    කණට ගැහුවා වගේ මුලටම අහපු ප්‍රශ්නෙ අමෝ🤣චතුර ඔයා නම්

  • @rashmika_sw
    @rashmika_sw3 жыл бұрын

    ආයෙත් TV දෙරණ එකේ ප්‍රෝගෑම් එක දාන්නකෝ චතුර අයියේ....News චැනල් එකේ විතරනේ පෙන්නන්නේ...ඒක Rewind කරලවත් බලන්න බෑනේ...🤔😑

  • @sudeshkavinda9999
    @sudeshkavinda99993 жыл бұрын

    ඇත්තම මේ වගේ වාහනයක් ලංකාවේ හදනවා ට ලාංකිකයන් වන අපි සතුටුවෙනවා මෙවර රජයෙන් තවත් මේ වගේ ආයතන වලට අත දෙන්නෙ කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ලංකාවේ වාහනයක් හදන්න පුලුවන් පිරිසක් N.V.Q. සහතික දරන අයත් රැකියා වක් නොමැතිව පාරවල් වල රස්තියාදු වෙනවා එ අයටත් අත හිත දෙයි කියා අපි ප්‍රාර්ථනා කරනවා

  • @MrX-gy3uo
    @MrX-gy3uo3 жыл бұрын

    හරි ඉන්දියන් තමයි...දැන් කට්ටිය හිතන් ඉන්නේ මයික්‍රෝ එක සීයට සීයක් ශ්‍රීලංකන් කියලා...ඒකත් Geely කියන company එකෙන් කරපු assembly line එකක්...අපි තනියෙන් කාර් හදන්න කලින් assembly line එකක් හරි පටන් ගත්ත එක වටිනවා...ලමයෙක්ට මුලින්ම ඉපදුණු ගමන් දුවන්න බෑ...පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගන්න ඕනේ...තව දෙයක් entrepreneur කිව්ව කතාවත් ඇත්ත වාහන කම්පැනියක් සීයට සීයක් හැම එකම හදන්නේ නෑ..ඩිසයින් වල ඉඳල එන්ජින් එකේ architecture එක research වලට අනුව හදලා තමා වාහන එලියට දාන්නේ...ගොඩක් දුරට lights,breaks,suspension,windscreen වගේ ඒවා ගන්නේ විවිධ කම්පැනීස්...ලංකාවේ කාර් හදන්න කලින් ඕන components manufacture ලා ඉන්නෝන...හරියන්න...මොකද ඉන්දියාවත් ගේමට බැස්සේ assembly line වලින් තමා...මූලික පියවරක් විදියට මුකුත්ම නැති එකේ මේක පට්ට....hats off... idealsMotors...ලැජ්ජයි...ඉන්දියන් කුණු කියන මහත්වරු ටික මොලෙන් කල්පනා කලොත් ගොඩක් හොඳයි.......

  • @ThilinaVFX

    @ThilinaVFX

    3 жыл бұрын

    with this vehicle price margin , Micro is better

  • @sharminahamed2814

    @sharminahamed2814

    Жыл бұрын

    Buying a car from a developed country is much better than country with no self development,I've been using a TOYOTA car for over 20 years and still it works perfect,india introduced Hybrid vehicles recently while Japan introduced it 10 years ago in sri Lanka ,maybe india should stop talking about how good they are compared to others if they are still in early stages of car innovation and development,all they know is to talk like they're the best but all they are doing is just showing off from nothing but small stuff,srilanka exports technological goods and vehicle parts Etc... but no one talks about that,all they talk about is how bad Sri Lanka is in their economy,button line,Sri Lanka is a much better country than all of others in terms of resources,we only have bad politicians who don't know how to run a country's economy without steeling.

  • @menukadaham3146
    @menukadaham31462 жыл бұрын

    පට්ටම සතුටුයි ජය වේවා❤️❤️🤟🤟🙏❤️❤️🙏🙏.....

  • @luckyweerathunge8485
    @luckyweerathunge84853 жыл бұрын

    සුපිරි වැඩක්.. මෙන්න මේවා තමයි විය යුත්තේ, ජයවේවා

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18603 жыл бұрын

    හදවතින්ම සුභ පතනවා හරිම ආඩම්බරයි ❤❤❤🇱🇰❤❤👍👍👍

  • @uniqueworld6946
    @uniqueworld69463 жыл бұрын

    හදවතින්ම ලාංකිකයි නම් අලුතෙන් ගන්න වාහනේ මේකෙන් පටන් ගමු.ජය වේවා ලංකා 🇱🇰 🖤❤️

  • @shashikanirodha3233
    @shashikanirodha32333 жыл бұрын

    ලෝකයේ වාහන නිෂ්පාදකයෝ 100%ක් එයාලම වාහනේ හදන්නේ නෑ... එයාලා කරන්නේ එකලස් කරන එක විතරයි. වාහනයක් හදනවා කියන්නේ ලොකු ක්‍රියාවලියක් ගොඩක් දේවල් බලන්න ඔනී වාහනයක් හදන්න ඔහෝම හරි වාහනයක් එලියට දාන එකට නලින් වෙල්ගම මහතාට ස්තුතිවන්ත වේන්න ඔනී. ලංකාව වගේ රටක වාහන මාර්කට් එක අඩුයි ලොකු රිස්ක් එකක් ගන්න කවුරුත් කැමති නෑ... එ රිස්ක් එක වෙල්ගම මහත්තයා අරන් තියේනවා 👏👏👏

  • @vishuahinsa6745

    @vishuahinsa6745

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ioOZwZZ_gdCvfM4.html 💖💖😘

  • @user-in5bf9lg3q

    @user-in5bf9lg3q

    3 жыл бұрын

    එතකොට එංගලන්තෙ ROLLS ROYCE?

  • @supunjayasanka3793

    @supunjayasanka3793

    3 жыл бұрын

    @@user-in5bf9lg3q ඉල්ලුමට සැපයුම නැත්තේ එකයී

  • @slfrie879

    @slfrie879

    3 жыл бұрын

    kzread.info/dash/bejne/ZHmVsah_m662ZLA.html 😅😅

  • @malindass03

    @malindass03

    3 жыл бұрын

    වෙල්ගම කරන්නෙ උපාලිගෙ කොම්පැනිය ඉදිරියට ගෙනියාම විතරයි. මෙකෙ ප්‍රස්නෙ වෙල්ගමට අහු වුනෙ 'MAHINDRA' මද? උපාලි හැදුව FIAT, MAZDA වගේ හොද වාහන. එත කොට ලංකාවෙ 30% ත් මහජනයා මිලදි ගනී

  • @neviltec4687
    @neviltec46873 жыл бұрын

    නියමයි ..ලංකාවෙ අපෙ නිශ්පාදන ..ඉදිරිය පැහැදිලියි..ජයවේවා ..

  • @ruvinifernando1979
    @ruvinifernando19792 жыл бұрын

    හරිම සතුටුයි අපේ දෙයක් හදවතින්ම සුභ පතනවා

  • @tharikaperera671
    @tharikaperera6713 жыл бұрын

    අමතක කරන්න එපා , උපාලි මහතාටත් මේ වගේ අය නැගිටින්න දුන්නෙ නැහැ! විවේචනයට වඩා සියලු දේ ක්‍රියාවෙන් පෙන්වීම හරිම වැදගත්! වෙල්ගම මහතා වගේ අය ලංකාවේ ඕන තරම් ඉන්නවා, නමුත් මේ වගේ වැඩක් කරන්න උනන්දුවක් දක් වන්නේ නැහැ. ලංකාවේ අයට, පාරම්පරික නරක පුරුද්දක් තියෙනවා, හැම දෙයක්ම "නැති අර්ථයෙන්" විවේචනය කරන්න.මේක හරිම පුදුම රටක්.think positive ගෑවිලාවත් නැහැ.සමහර කොමන්ට් දැක්කම මට හිතෙනවා "ඉරිසියවක්දෝ"?? කියල. මෙතුමා යමක් පටන ගත්ත,අපේ තමයි, මෙතුමාව "දිරිමත්" කිරීම. යෝජනා කරාට කමක් නැහැ, නැගිට්ට මිනිස්සුන්ව වට්ටන තැනකට ගෙන ඒම සුදුසු නැහැ. ​ @gawe shakaya (15.10.2020) කියනවා,"මේවා පපඩම්" කියල, හැප්පුනොත් ඔක්කොම වාහන හැප්පෙන විදියට පපඩම් තමයි! අපි මේක මතක තියාගන්න ඕනේ! "අපිට යමක් කරගන්න දැනුම හෝ අවස්ථාවක් නැත්නම්" අනිත් අය කරන දේට ආශීර්වාද කරන්න, එහෙම නැති උනොත්, ඔබත් "මේ වගේම් නැත්නම් ඊටත් එහා ගිය negative වැටීමකට භාජනය වේවි! Chathura, Thank you for your time investment! good luck for අපේ ලංකාවේ කොල්ලන්ට. (මට "Upali FIAT" මතක් උනා.) අමතක කරන්න උපාලි මහතාටත් මේ වගේ අය නැගි tinna දුන්නෙ නැහැ!

  • @chenuchethana131
    @chenuchethana1313 жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රට මේවගේ නිශ්පාදන වලින් ඉදිරියට යාම ගැන.

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 Жыл бұрын

    ආබාධිත අය සදහා වෙන්වුණු රථයක් හදා ගැනීමට අවශ්‍ය යි ජයෙන් ජයම වෙිවා

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha12123 жыл бұрын

    මට මගේ රට ගැන දැන් ආඩම්බරයි. ඒ වගේමයි සබාපතිතුමාගෙ තියෙන Attitude එක නම් මාරයි. මේ වාහනයට ලංකාවේ market එකේ ඉහලම තැනක් හිමිවෙන්න කියල එක සිතින් ප්‍රාර්ථනා කරනවා

  • @PROFHEMANTHADODAMPAHALA
    @PROFHEMANTHADODAMPAHALA3 жыл бұрын

    I m happy to see Nalin as an entrepreneur he has a good knowledge and experience to manufacture automobiles

  • @tharakawithanage497
    @tharakawithanage4973 жыл бұрын

    Comment ගොඩක්ම දාලා තියෙන්නේ කටෙන් විතරක් වැඩකරන Key Board වීරයෝ 😅😅. හැමදාම රටටයි දේශපාලනේටයි බැන බැන කමෙන්ට් දාන්න විතරයි උන් දන්නේ. කවුරු හරි මොකක් හරි අලුත් දෙයක් පටන්ගත්තොත් වැරදි හොයන්න විතරයි දන්නේ 😅. දැන් මේකේ 30% ලංකාවේ හදන එක මුන්ට පේන්නේ නෑ. 70% ඉන්දියාවේ හදන එක විතරයි පේන්නේ. 😅😅😅😅

  • @menakasamarathunga1091

    @menakasamarathunga1091

    3 жыл бұрын

    Aniwaryen shodaraya.. 👍👍

  • @bhanukadasanayaka3457

    @bhanukadasanayaka3457

    3 жыл бұрын

    Great comment

  • @anujarangana6677

    @anujarangana6677

    3 жыл бұрын

    gold comment 🙏🥰

  • @anandabherath1009

    @anandabherath1009

    3 жыл бұрын

    You are right. There are too many pukmanthas who will not appreciate something good like this.

  • @henryperera1998

    @henryperera1998

    3 жыл бұрын

    INH perera SRC10 සදහා Hed better / සහ whom who නිබන්දන එවා නැත කාරුණිකව එවනමෙන් දන්වමි .

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage84953 ай бұрын

    සතුටුයි ..❤️ආඩම්බරයි...👍👍👍.නියමයි හැබැයි...ලස්සනයි ....ඉතින් ජයෙන් ජයම වේවා.......

  • @ashanjay8971
    @ashanjay89712 ай бұрын

    2024 May මාසෙ බලන්නෙ. මගෙ බයික් එක 2019දි 4යි 25ට ගත්තෙ. දැන් පැදලත් ලක්ෂ 8න් උඩ ගානට යනවා. මේ වීඩියෝ එක දාපු ගමන් බැලුවා, ගන්නවා කියලා හිතුවා. දැන් ආයෙ අවුරුදු 3කින් බලනවා. ගන්න තියා දැන්නම් හිතන්නවත් බෑ.. මේ රට මෙහෙම කරපු උන්ට ශාප වේවා..

  • @srimalgodakawela7233
    @srimalgodakawela72333 жыл бұрын

    ඇත්තටම හොඳ දෙයක්. අපේ කොල්ලන්ට ආරක්ෂක හෙල්මට් දුන්නා නම් හොඳයි නේද

  • @savindaweerakkodi410
    @savindaweerakkodi4103 жыл бұрын

    ඇත්තටම සතුටුයි මේ වගෙ දෙයක් අපෙ රටෙ වෙනවට.ඉස්සරහට ලොකු ඩිමාන්ඩ් එකක් හැදෙයි ❤️

  • @buddhikasanath
    @buddhikasanath Жыл бұрын

    ලංකාව ඉන්දියාවේ කොලනියක් කරන ඉන්දීය ආක්‍රමණයේ තවත් අදියරක්....... ඉන්දියාවට ජය වේවි... ලංකාවට කෙල වේවි..... අපිට ගැලපෙන අපිට හැකි අපේ කරත්තය මීට වඩා අපිට වටිනවා.... අනුන්ගේ සැලසුම් වලට නටන තවත් පර ඇත්තො පිරිසක්....

  • @hongkonglover9461
    @hongkonglover94613 жыл бұрын

    100% අපේම වාහන හදන්න ශක්තිය ලැබේවා ...

  • @singha6372
    @singha63723 жыл бұрын

    අනෙ හොඳයි අපිටත් පුංචි කාර් එකක් ගියාකි..මේඩ් ඉන් ශ්‍රී 🇱🇰ලංකා කාර් එකක්.හදවතින්ම සුභ පතනවා ඔබතුමාට .

  • @nadeekafernando3787

    @nadeekafernando3787

    3 жыл бұрын

    පුංචිනම් තමයි. ගානත් වැඩියි. ඒ මදියට ඉංදියන් ලඩියක්.

  • @AjithRanatunge
    @AjithRanatunge3 жыл бұрын

    I am proud of you as the supplier of Distilled water to the car. Congratulations 🎊

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali34773 жыл бұрын

    හොද හා නරක කැමැත්ත හා අවශ්ය තා මත පදනම් වන බැවින් සා පේක්සයි . අපි මහේන්ද්රා වාහන බාවි තාව 2016 සිට.අවශ්යතා වට අතෙහි අැති මුදලට හැකියාව ට අපිට ලැබුන සේවය ට ස්තුති වන්තවෙ මු.සැමට ජය හා සතුට.

  • @rukmanjayasooriya885
    @rukmanjayasooriya8853 жыл бұрын

    කුහක නොවී හිතමු අපේ මිනිහෙක් ගේ ඒ උත්සහය අගය කරමු මට නම් අවංකවම ගොඩක් සතුටුයි .

  • @traveler9374

    @traveler9374

    3 жыл бұрын

    අනිවාර්‍යෙන් 😎

  • @ChamaraCPerera
    @ChamaraCPerera3 жыл бұрын

    It's very happy to note that the efforts of this venture is appreciated & good luck with the success. Long live Sri Lanka..

  • @ChamaraCPerera

    @ChamaraCPerera

    3 жыл бұрын

    @Anusas Max Ok

  • @calwinwijesuriya3552
    @calwinwijesuriya35523 жыл бұрын

    Excellent ,As a Sri Lankan i am very proud.My best wishes to chairman and all staff.Definitely sure this company will get a number 1 top of the world vehicle indusry.god bless u & all staff.Thanks.

  • @udithasamaraweera1985

    @udithasamaraweera1985

    2 жыл бұрын

    මේක ඉන්දියාවට සල්ලි හම්බ කරලා දෙන වැඩක්නෙ 100% ක් ලංකාවෙ නම් ලංකාවෙ Product වෙන්න ඕනෑ....

  • @asangaekanayake3326
    @asangaekanayake33263 жыл бұрын

    Excellent ,,, ඉක්මනින් ලංකාවේම වාහනයක් හදන්න ඔබට වරම් ලැබේවා .... සම්මා සම්බුදු සරණයි .... ජය ශ්‍රී ...🙏🙏🙏🙏🙏

  • @anandabherath1009
    @anandabherath10093 жыл бұрын

    Excellent video. Thank you for highlighting this great Sri Lankan initiative.

  • @kasunsajith1388
    @kasunsajith13882 жыл бұрын

    හැමදේටම වඩා වටින්නෙ අපේ කාර්මිකයින්ට රැකියාවක් ලැබීම

  • @sujeewashiromani5231

    @sujeewashiromani5231

    Жыл бұрын

    Oya ayathanayata rekiyawata ganne kohomada

  • @prabuddhapathirana7798
    @prabuddhapathirana77983 жыл бұрын

    Big step for Sri lankan automobile industry! ❤️

  • @AbeywansaManamperi-eg1rc
    @AbeywansaManamperi-eg1rc3 ай бұрын

    මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුනුවේවා. සාමාන්‍ය පවුලකට ලබාගත හැකි මුදලකට ලබාගැනීමට හැකිවේවා.

  • @user-kd6bw2co1g
    @user-kd6bw2co1g3 ай бұрын

    අපි ට හරි සතුටුයි ලංකාවේ මෙවැනි නිශපාදය් කරන එක ගැන .

  • @rivirueren3383
    @rivirueren33833 жыл бұрын

    Lankawe united motors la dfsk, zotye meeta wada complex unique vehicles assemble karanawa

  • @kolonnewarna7822
    @kolonnewarna78223 жыл бұрын

    Dear Mr. Welgama, Appreciate your great effort and success. Please Don't forget to review the rates and prices on spare parts, of your own service and repair centers, since we feel they are very high with comparing same standard venues. Anyway, Chathura thanks for the good Programme my friend 👍 😘

  • @sunilfernando8605
    @sunilfernando86053 жыл бұрын

    Great Vision by the CEO. Good luck and Best Wishes from UK.

  • @mudithaswamendra8558
    @mudithaswamendra85583 жыл бұрын

    හදවතින්ම සුබපතනගමන් හදවතින්ම සතුටු වෙනවා. අපේ රටේත් අනාගතේ මොනයම් හෝ විදියකට අඩියෙන් අඩිය හරි ඉස්සරහට යන එක ගැන...❤

  • @Indisphere
    @Indisphere3 жыл бұрын

    Chathura, Upali Wijeywardane started to assemble Fiat cars in Sri Lanka back in the late 1970s or early 1980s.... pls do mention and give due respect for those kind of true local entrepreneurs as well. This is a good restart as well. However, I see that we are so lethargic still... need more significant investments...

  • @niroshlakmal1998
    @niroshlakmal19983 жыл бұрын

    කුමාර වෙල්ගම ගෙ මල්ලි ♥️♥️♥️

  • @k.a.bandara3501
    @k.a.bandara35012 жыл бұрын

    පුංචි උනත් ලොකු උනත් ලංකාවෙ හදනවා නම් කොච්චර හොඳද.. අපි හැමෝම ආසයි ලංකාවේ මෙහෙම දේවල් දකිද්දී 🚕

  • @kalyanikumarage431
    @kalyanikumarage4313 жыл бұрын

    ටොයොටා අයතනය වාහනයෙ ප්‍රමිතිය පරිගණකගත කරලා.නිමාවෙන් පස්සෙ පරික්ෂා කරන්න පුලුවන් අලුත් වැඩියාවෙදිත් පුලුවන් අඩුපාඩු දැනගන්න පුලුවන්.ඔබ ආයතනය නව නිපයුම් ඉදිරිපත් කර දිනෙන් දින දියුනුවට පත්වෙවා!!!

  • @udayaranawaka1235
    @udayaranawaka12353 жыл бұрын

    ආඩම්බරයි, කාර් එක හරිම ලස්සනයි.

  • @pusphakanthi2661
    @pusphakanthi26612 жыл бұрын

    අනේ ගොසක් හොදයි චතුර මල්ලි සතුටුයි අපේ ලංකාවට ජයවේවා දෙවියන් අසිර්වද කෙරේවා චතුර මල්ලි පරිස්සමින් 🙏🙏🙏🙏

  • @chandanarathnayake3730
    @chandanarathnayake37303 жыл бұрын

    හදවතින්ම සංතෝසයි.. අපෙ දේවල් ගැන ගොඩක් විශ්වාසයි

  • @adhikarammus
    @adhikarammus3 жыл бұрын

    something is better than nothing....!!!! සභාපතිතුමා ඇතුළු ආයතනයේ සියලුදෙනාට සුබපැතුම් ... ජයවේවා! ඔහොම යං ..චතුර ඔබටත් ගොඩක් ස්තුතියි!

  • @DanawithHiru
    @DanawithHiru3 жыл бұрын

    මයික්‍රො එකේ චයිනා , කොරියන් දෙවර්ගෙම වාහන හැදුව. හොදටම වැඩ කරා. දවසට වාහන 50 ක් එලියට දැම්ම. ආන්ඩු මාරු උනා. කම්පැනිය වැහෙන තැනට ආව. අපේ රටට ගොඩ එන්න බැරි ඒකයි.

  • @55chamara26
    @55chamara263 жыл бұрын

    දිනෙන් දිනම දියුණු වේව....👍👍👍

  • @parsannalakmal1524
    @parsannalakmal15242 жыл бұрын

    සුබ පතනවා ඔබට ලනංකාවේ නිශ්පාදනයක් අගය කරනවා.

  • @mayuraprasad1699
    @mayuraprasad1699 Жыл бұрын

    මේ වාහනේ auto transmission එකක් ආවනම් ලන්කාවෙත්, ලෝකෙත් මීටත් වඩා මාකට් වෙනව. මාත් ගන්නවා කොහොමහරි.

  • @gihanm.7484
    @gihanm.74843 жыл бұрын

    This is a great start.. Amazing vision from the entrepreneur.. Hopefully we make a fully 100% Sri Lankan Car in the future!

  • @ruwanprasannapeiris3420
    @ruwanprasannapeiris34203 жыл бұрын

    ලංකාවේ පහල මධ්‍යම පාන්තිකයන්ට දරන්න පුළුවන් ගානකට වාහනයක් හැදුවා නම් නේද හොද?

  • @ChamathWickramasinghe

    @ChamathWickramasinghe

    Жыл бұрын

    රෝද වෙනුවට ගල් ටයර් දාල, එන්ජිම වෙනුවට හරක් බානක් සෙට් කරල, දොරවල් වෙනුවට ත්‍රීවීලර් එකෙ වගේ ඕපන් තියල ඒ විදියට කරන්න පුලුවන් ...

  • @johnnyjax6444
    @johnnyjax64443 жыл бұрын

    ඉන්දියාවේ Mahindra KUV100 NXT එකක් ඉන්දීය මුදලට ලක්ෂ 4 - 5 විතර වෙනවා , ලංකාවේ ඔය කැලි ගෙනත් හදන හදන ඒ කාර් එකම ලක්ෂ 30 විතර වෙනවා , ඉන්දියන් රුපියලක් ලංකාවේ රුපියල් 2.51 එහෙම බැලුවත් මේ KUV100 එක අඩුම තරමේ ලංකාවේ ලක්ෂ 15 වත් දෙන්න ඕනේ මිනිස්සු ගන්න බදු නැතුව , කර්මාන්තෙ දියුණු කරන්න

  • @yogesram
    @yogesram3 жыл бұрын

    Thank you so much too showing such a things to us, god bless you 🙏🏻

  • @greentv9967
    @greentv99673 жыл бұрын

    Great! 👍 Alhamdulillah! Congratulations!

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc3 жыл бұрын

    Hamdamth asawen inne aluth video ekek balnna ela ❤️❤️❤️❤️👍👍

  • @chiranbaby6252
    @chiranbaby62523 жыл бұрын

    ලංකාවේ එකලස් කලාට වැඩ නැහැ ගොඩාක් වැඩි ගානට විකුනනවා අපෙ රටෙ ලක්ෂ තිස්ගානක් වෙනවා .ඔය වාහන හදන ඉන්දියාවේ විකුණනවා ලක්ෂ හයකට වඩා අඩුවෙන් .ඔක ගන්නවාට වඩා හොදයි maicro පැන්ඩා 2ක් ගන්න එක.

  • @dhanydhanasiri6402
    @dhanydhanasiri64023 жыл бұрын

    I admire his achievement; Tesla not only using Panasonic Battery, Tesla use other components and parts such as AGE Brakes, ABS, Tesla seats, windshields, instruments panels, dampers, Power steering, and window switch and automatic gear change leaver from Mercedes Benz. I am only referring to the managing director's comments during the one to one interview with Chatura asked that ,different different parts put together producing a motor car! So he replay that, most of the manufacturers using from different parts and components from differents suppliers. Only Tesla use own components, Tesla only get batteries from Panasonic.

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda18293 жыл бұрын

    වාහනෙ ඉස්සරහ පෙනුමනම් පට්ටයි. ❤️😍

  • @pasindusandaruwan990
    @pasindusandaruwan9903 жыл бұрын

    පළවෙනි අඩිය මෙහෙම තියපු එක ගැන ආඩම්බරයි..♥️ අපිට අපේම වාහනයක් කවදම හරි හදන්න මේක හොඳ ආරම්භයක් වේවි..💪

  • @NPATHIRANA
    @NPATHIRANA3 жыл бұрын

    United Motors also assemble vehicles before Mahindra and they sell Zotye 100 Car, almost equal to Zuzuki estilo for 21.5 M.

  • @rohanhordagoda2217
    @rohanhordagoda22173 жыл бұрын

    Very proud of this company , all the best !

  • @sahanrasanga9411
    @sahanrasanga94113 жыл бұрын

    ගිය ආන්ඩුව කාලෙ වෙච්ච ආයෝජනයක් ideal motors/mahindra

  • @ashjaylk

    @ashjaylk

    3 жыл бұрын

    ha. pala hutta

  • @krish14334

    @krish14334

    3 жыл бұрын

    @@ashjaylk තැරිදාර මැටිමෝල් පොහොට්ටු මීහරක් බය්යො

  • @ashjaylk

    @ashjaylk

    3 жыл бұрын

    @@krish14334 ha

  • @kalumrde2025
    @kalumrde20253 жыл бұрын

    ඇයි auto හදන්නෙ නැත්තෙ auto හැදුවනම් ලංකාවටම විකුනන්න පුලුවන් මමත් ගන්න ඉන්නෙ car එකක් අපිට අපේ රටේ නිශ්පාදනයක් තිබුනනම් ගොඩක් වටිනව ජයවේවා ⭐⭐⭐⭐⭐⭐

  • @AnagipuraJagath1989
    @AnagipuraJagath1989 Жыл бұрын

    හදවතින්ම සුභ පතනවා .👍🌹💝. ඔය Factory එක තියෙන්නේ අපේ. ගමේ උනාට දැකලා තිබ්බෙ නැහැ .

  • @nimachandrarathna5932
    @nimachandrarathna59323 жыл бұрын

    ඇත්තටම supiri wahane. Mamath gaththa. සුවපහසුව kiyana eka gana nam aye katha dekak na

  • @nishantissera4920
    @nishantissera49203 жыл бұрын

    Upali Wijewardana mathak una...😢😢

  • @OshVK

    @OshVK

    3 жыл бұрын

    Lankawe mazda car ekak haduwe e kale

  • @EditProduction

    @EditProduction

    3 жыл бұрын

    එතුමා හිටිය නම් මීට වඩා ගොඩක් දුක ගිහින් අපි 😢

  • @SachiraBhanu

    @SachiraBhanu

    3 жыл бұрын

    Miniha kohe hari yahathin athi :)

  • @nishantissera4920

    @nishantissera4920

    3 жыл бұрын

    @@SachiraBhanu Ow ithin mehe awath wadak nane...😂😂

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    3 жыл бұрын

    aiban mava matak une natte

  • @AroundCountry
    @AroundCountry3 жыл бұрын

    හොද දෙයක් ඔබට සුභ පතනවා.🙏

  • @AroundCountry

    @AroundCountry

    3 жыл бұрын

    Kamathinam oyagollanta Travelling gana thawa lassa than gana danaganna 'Widescreen SL Nature' Subscribe karanna.

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika18733 жыл бұрын

    ඇත්තටම මේ ගැන හරිම සතුටුයි. ඔබලාට ජයම වේවා. මුලින්ම එකතු කරලා හදලා අනාගතයේදී අපේම වාහන හදමු. මේ වාහනේ මිල කීයක්ද

  • @pereraperera9650

    @pereraperera9650

    2 жыл бұрын

    දවසින් දවස ඉහල යනවා ඔ්ක මහ ජරාවක් පේන්නැද්ද ඒ්කේ හැටි

  • @slexamstutorials2852
    @slexamstutorials28523 жыл бұрын

    අපේ තරුණ පරපුරට අලුතින් වෙනස් විදිහට හිතන්න ඔබගෙන් හොඳ තල්ලුවක් ලැබෙනවා.❤️

  • @lepanhar9350
    @lepanhar93503 жыл бұрын

    ගාන කියන්නේ චතුරගේ නෝනද ඒකත් කියලම වැඩෙි ඉවර කලානමි නේද හොද.

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z3 жыл бұрын

    Range rover පෙනුම..😊❤️

  • @NAVEENSJ

    @NAVEENSJ

    3 жыл бұрын

    Ow❤️

  • @janithchanuka2401
    @janithchanuka2401 Жыл бұрын

    ගොඩක් වටිනව මේවගෙ තැන් ලංකාවේ තියන එක

  • @chandanamahaarachchi3686
    @chandanamahaarachchi36863 ай бұрын

    අපේම රටේ යන්ත්‍ර හදාගෙන වාහන නිශ්පාදන කරන ආයතනයක් බවට පත් වේවා !.අපේ උසස් පෙල විෂය සදහා මෝටර් රථ නිශ්පාදනය පිලිබදව විෂය ඇතුලත් කල යුතුයි .

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera14073 жыл бұрын

    සුපිරි චතුර අයියා❤️❤️

  • @nishanfernando2410
    @nishanfernando24103 жыл бұрын

    I wish to be purchased your car on next .I'm sri lankan ,really happy

  • @rohiniariyawansha2008

    @rohiniariyawansha2008

    3 жыл бұрын

    Me wahane mila kiyada

  • @kalpapabasara8527
    @kalpapabasara85273 жыл бұрын

    සුපිරි වැඩක්.ලංකාවේ ගොඩක් මිනිසුන්ට තමන්ට කියලා වාහනයක් ගන්න එක හීනයක්.මටත් ඒ හීනේ එහෙමමයි.හැබැයි ආනයනය කරද්දි වදින ටැක්ස් ප්‍රමාණයත් එක්ක අලුත් වාහනයක් ගන්නවා කියන එක හීනයක්ම වෙනවා සාමාන්‍ය පවුලක උදවියට.ඒ නිසා මේ වගේ දෙයක් ලංකාවේ ඇතුලේ වෙන එක ගැන ඇත්තටම සතුටුයි.සාමාන්‍ය මනුස්සයෙක්ට දරන්න පුළුවන් ගාණකට මේ වගේ වාහනයක් හදන්න පුළුවන් කියන්නේ ඒක සෑහෙන්නම වටිනවා.

  • @dilanitdida8425
    @dilanitdida84253 жыл бұрын

    Niyamai unusum suba pathum oba ayathanayata lokewatema inna ayata danaganna salassu mr chathurata thanks siyaluma denata theruwan saranai

Келесі