පියුමිට හැදුනු කටකතා නිසා සියදිවි හානි කරගන්න ගිය තාත්තා කියන සංවේදී කතාව..Piumi Sri Lankan Actress

Ойын-сауық

#channelc #piumisrinayaka #srilankanmodel
#celebrity #love #fashion #actor #actress #instagram #bollywood #model #style #beautiful #instagood #beauty #music #follow #hollywood #photography #like #celebrities #trending #famous #singer #likeforlikes #photooftheday #artist #cute #india #followforfollowback #art #entertainment #bhfyp
#viral #celebritystyle #star #lifestyle #makeup #celeb #explorepage #tiktok #photoshoot #movie #s #news #picoftheday #explore #likes #fashionblogger #celebritynews #repost #mumbai #fitness #fashionista #film #life #smile #movies #happy #queen #blogger #bbnaija #instafashion
#srilanka #sl #neelapabalu #sinhala #lanka #piyumi #piumi #

Пікірлер: 1 200

  • @ChannelConline
    @ChannelConline3 жыл бұрын

    *ඔයාගේ Music Video එක..ඔයාගේ Cover Song එක..ඔයාගේ KZread Channel එක..ලංකාවම බලන Hit එකක් කරන්න.Channel C අපි එක්ක advertise කරන්න* 0774399847

  • @anandanawarathne2827

    @anandanawarathne2827

    Ай бұрын

    මේ කතාව අහලා,කඳුලු ආවා ඇස් දෙකට. තෙරැවන් සරණයි !

  • @indunilkumari1387
    @indunilkumari13873 жыл бұрын

    පව් ඒ තාත්තා හරිම සංවේදී මේ වැඩසටහන ගොඩක්ම දුක හිතුනා .ඔයාට කවදාවත්ම වරදින්නේ නෑ දියුනුවෙන් දියුනුවට පත් වේවා .දලදා සමිදු පිහිටයි තෙරැවන් සරනයි.ආදරෙයි ගොඩාක් ඔයාගේ මුලු පව්ලටම.බුදුසරණයි .

  • @rukiwijeyasinghe6482

    @rukiwijeyasinghe6482

    3 жыл бұрын

    Definitely your father has to be proud of your life... 😍

  • @harithasemasinghe8799
    @harithasemasinghe87992 жыл бұрын

    මං හිතුවේ නෑ.. මෙච්චර නිහතමානි අහිංසක කෙල්ලෙක් කියලා පියුමි..😍 දවසක ප්‍රාර්තනා කරනවා එයාගේ අහිංසකම එයාටම ගැලපෙන චරිතයකට පන දෙන්න නිර්මාණයක් ලැබේවා කියලා...

  • @sadunihimansha9193
    @sadunihimansha91933 жыл бұрын

    පියුමි ඔයාගේ ඔය 🌹 තාත්තා ගේ ඇස් වලින් ආපු කදුළු නැවත එන්න එපා ඔයාගේ රුපය වගේ ආත්ම ගෞරවය රැක ගෙන ලස්සන ගමනක්‌ යන්න

  • @nadithranviru4059

    @nadithranviru4059

    2 жыл бұрын

    Harima adambara duwek. Adaraneeya thaththek. Deergayu a වේවා!

  • @wasantikumari8885
    @wasantikumari88853 жыл бұрын

    අද පියුමි හරිම ලස්සනයි ඇඳගෙන.ඉන්න ගවුමත් හරිම ලස්සනයි

  • @dinedbolawaththsalhajri2085

    @dinedbolawaththsalhajri2085

    3 жыл бұрын

    ane nangi godk duki mage nangi oyate thathate mn godk aderi.

  • @anuperera8471

    @anuperera8471

    Жыл бұрын

    තෙරුවන් සරණයි සොයුරිය ඔබටත්, ආදරණීය තාත්තාටත් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dump1503

    @dump1503

    Жыл бұрын

    @@anuperera8471 we a areparadige

  • @adarehithataadaren1707
    @adarehithataadaren17073 жыл бұрын

    මටත් මේ වගේම හීන තිබුනා පියුමී...... මං ගොඩාක් දුර ගිහින් මගේ තාත්තාට සලකන්න... මගේ තාත්තා නැති වුනා.... 😭 මගේ තාත්තත් ගොඩාක් දුක් වින්ද... මටත් ඔය ආසව තිබ්බා.. ඒත් ඔයා තරම් මං වාසනාවන්ත නෑ. මං ප්‍රාර්ථනා කරන්නේ ඊලග ආත්මේ මගේ තාත්තාගේම දුව වෙලා ඉපදිලා එයාට සලකන්න ලැබෙන්න කියල..... 😭🙏

  • @tharushikavindya3805

    @tharushikavindya3805

    3 жыл бұрын

    මටත් ඔය දේමයි උනේ... තාත්තට සලකන්න කලින් එයා නැති උනා..😥😥😥

  • @dulakshmidilhara5617

    @dulakshmidilhara5617

    3 жыл бұрын

    🥺

  • @ashukakusmalata4090

    @ashukakusmalata4090

    3 жыл бұрын

    ඔයාට කවදාවත් වරදින්නෙ nha nirogiyo ඔයාට budu saranai

  • @mcorera2859

    @mcorera2859

    3 жыл бұрын

    😢😢

  • @imashahansini6369

    @imashahansini6369

    2 жыл бұрын

    Matath oya dema wei kiyala baye inne... Thawa awurudu kihipayak yanawa mata sthawara wenna.. Thaththa wayasai... Mage ekama prarthanaya eya mata salakanna puluwan wenakan jiwath wenna kiyl..

  • @samudrasandyani5058
    @samudrasandyani50583 жыл бұрын

    පියුමි ඔයාගේ ජිවිත කතාව අහනකොට, ඔයා අඩනකොට සංවේදී හදවත් ඇති කාගේත් දෙනෙතට කදුළු කඩාවැටෙනවා නංගි.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් ජේසු පිහිටයි. චැනල් සී එකටත් සුබ පැතුම්.

  • @ChannelConline
    @ChannelConline3 жыл бұрын

    *මේ Video එක Trending ගේමුද ..?*

  • @onceandarmy7180

    @onceandarmy7180

    3 жыл бұрын

    E kiyanne

  • @subashini8135

    @subashini8135

    3 жыл бұрын

    Channel c me piumi akkge mali nethi una neda

  • @a.dilrukshi3470

    @a.dilrukshi3470

    3 жыл бұрын

    @@subashini8135 ඔව්ව් .පව්..😓😓

  • @subashini8135

    @subashini8135

    3 жыл бұрын

    @@a.dilrukshi3470 a thiyaddi meya me channel c akata awath pau neda

  • @a.dilrukshi3470

    @a.dilrukshi3470

    3 жыл бұрын

    @@subashini8135 මල්ලි නැතිවෙන්න කලින් රෙකෝඩ් කරපු එකක් මේක..

  • @sakunthalamali5055
    @sakunthalamali50553 жыл бұрын

    හරිම නිහතමානී කෙල්ලක් විඳපු දුක හැංගුවේ නෑ ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා පියුමි 👍❤

  • @Dsandeepa4053
    @Dsandeepa40533 жыл бұрын

    වෙන කිසිම දෙයක් ඕනි නෑ මම නම් දැක්කෙ ආදරණීයයි දුවෙක් සහ පියෙක් ජය වේවා❤️

  • @manoharidhahanayaka906
    @manoharidhahanayaka9063 жыл бұрын

    හරිම සංවේදි කතාවක්..පියුමි ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @positivemart
    @positivemart3 жыл бұрын

    අනේ අක්කි ......අඩන්න එපා .ඔයා හරි හොද දුවක් .ලස්සන හිතක් තියන හොද කෙනෙක්. ඔයාගෙ තාත්තත් එහෙමයි

  • @sunethrachandrasekara8133

    @sunethrachandrasekara8133

    3 жыл бұрын

    👍

  • @deeptharojor6406
    @deeptharojor64063 жыл бұрын

    අතීතය මතක තියෙන සුන්දර වීර දුවෙක්...ආඩම්බරයක් ඔබ දෙමාපියනට ...

  • @dilshanranasinge8277
    @dilshanranasinge82773 жыл бұрын

    පියුමි අක්කි ඔයානම් ගොඩක් අහිංසකයි.....

  • @sumanakubukage

    @sumanakubukage

    Жыл бұрын

    බුදුසරණයි පුතේ ඔයාට

  • @nimeshdilhara833
    @nimeshdilhara8333 жыл бұрын

    ජීවත බේරන මිනිසාගේ ආයුශ බොහෝ වේ ආඩම්බරයි ඒ ගැන නම්

  • @dushanheshara5358
    @dushanheshara53583 жыл бұрын

    බෝනික්කෙක් වගේ , මේ කෙල්ලට කෙල්ලෙක් කියලා කියන්න පුලුවන් කට ඇරලා , බොරු ශෝ නෑ ඇත්ත කියනවා එයාගෙ පවුල් පසුබිම ගැන උනත් , my love ඔයාට සුභ අනාගතයක් රත්තරං ❤️💚🌹🔥😎

  • @nuwanrashirupasinghe5844

    @nuwanrashirupasinghe5844

    3 жыл бұрын

    ඇත්තටම බෝනික්කෙක් වගේ

  • @vijithapushpakanthi6668
    @vijithapushpakanthi66683 жыл бұрын

    ඔබ ගැන ගොඩාක් දේවල් දැන ගත්තා. ඔයා ආදර්ශවත් පිලියමක්. දුවෙක්. ඔබට සුභ පතනවා. 😍😍

  • @vishmiwickramasinghe6182
    @vishmiwickramasinghe61823 жыл бұрын

    පියුමි කියන්නේ මාර හොද හිතක් තියෙන කෙනෙක්

  • @chamu6373
    @chamu63733 жыл бұрын

    අනේ ඇඬුනා මේක බලද්දි බුදුසරණයි ඔයාට.. තව තවත් ඉදිරියට යන්න සුභපැතුම්

  • @hemapereragodaudage7524

    @hemapereragodaudage7524

    3 жыл бұрын

    තෙරුවන් සරණයි දෝණි තව තවත් ඉදිරියට යන්න සුබ පැතුම්( කට කතා කියන එක අපේ මිනිස්සුන්ගේ හැටියක් )

  • @priyanjanindika5691

    @priyanjanindika5691

    3 жыл бұрын

    Oyata suba gaman jp piumi

  • @madufranando8492

    @madufranando8492

    3 жыл бұрын

    Mathat aduna pau 😥

  • @rainbowabc3217
    @rainbowabc32173 жыл бұрын

    පියුම් ඔයාගෙ අවංකත්වය ගැන ගොඩාක් සතුටුයි...ඉහලට යනකොට ගොඩක් අයට අතීතය අමතක වෙනවා..ඒත් ඔයා එහෙම නැහැ ... ඔයාට ශුභම ශුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ...

  • @anushaanusha2918
    @anushaanusha29183 жыл бұрын

    පියූමි නංගී ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා හැමදාම දෙමාපියන්ට සලංකන් දරුවන්ට වරදින්නේ නැහැ තෙරුවන් සරණයි

  • @mangalikasadakanthi8305

    @mangalikasadakanthi8305

    3 жыл бұрын

    Mangalika hari dukahitana kathavak

  • @wedaadin7359

    @wedaadin7359

    3 жыл бұрын

    පුයුම්හන්න්සමාලිනෙමෙයිනේද...ඔයාපියුමිකවුද

  • @littlemermaid5921
    @littlemermaid59213 жыл бұрын

    පියුමි අක්කිගෙ ලස්සන .බෝනික්කෙක් වගේ

  • @littlemermaid5921

    @littlemermaid5921

    3 жыл бұрын

    @@Sajin1111 එහෙම හරි කමක් නෑ එයාගෙ කැමැත්තනෙ.ඔයා ඉරිසියා කරන්න එපා

  • @littlemermaid5921

    @littlemermaid5921

    3 жыл бұрын

    @@Sajin1111 ඒක එයාගෙ කැමැත්ත

  • @PraveenSithupa

    @PraveenSithupa

    2 жыл бұрын

    @@Sajin1111 ඇත්ත. මොං ඔයාගෙ පැත්තේ මට එපා වුණේ මෙයාගෙ Music Video දෙක දැකලා

  • @madu9831
    @madu98313 жыл бұрын

    පියුමි ෆීල්ඩ් එකට ආව කාලේනම් සම්බන්ධ උන හැම වීඩියෝ එකම වගේ අන්තිමයි.ඉරාජ්ලගේ ,චමු ශ්‍රී ගෙයි නමුත් දැන් ඇය පිළිවෙලට ඉන්නවා..විය යුතු දේ එයයි

  • @sass3013
    @sass30133 жыл бұрын

    අනේ ඔව් තාත්තා කෙනෙකුට දොස් කියන්න එපා දෙමාපියන් ගොඩක් දුක් විදලා දරුවන් ලොකු මහත් කලේ

  • @upuldesha366

    @upuldesha366

    3 жыл бұрын

    Aniwa

  • @wasantikumari8885
    @wasantikumari88853 жыл бұрын

    ඔයාගේ තාත්තත් හරිම නිහතමානියි හැමදාම සතුටින් ඉන්න මමත් ඔයාට බැනලා තියෙනවා කොටට අඳින නිසා දිගට ඇන්දම තමයි ඔයා ගොඩක්.ලස්සන

  • @pavidinishani3252

    @pavidinishani3252

    3 жыл бұрын

    ඇදුමකින් ඇයි මිනිස්සුන්ව මනින්නේ?

  • @Manel12345
    @Manel123453 жыл бұрын

    කිසිදේකින් සැලෙන්න එපා පියුම් .ඔයා දක්ශයෙක් .ඔයාට හොඳ ඉදිරි ගමනක් තියෙනවා .ඔයා ලස්සනයි .ඔයාගෙ තාත්තත් හරිම අවන්ක පාටයි .ඔයා ඔහොමම ඉදිරියටම යන්න .ඔයාට කවදාවත් වරදින්නෙ නෑ පියුම් .ඔයාගෙ ඉදිරි ගමනට මගෙන් සුබ පැතුම් .❤️

  • @chandrikachandrika4637

    @chandrikachandrika4637

    3 жыл бұрын

    පියුම් ඔයා හොද දුවෙක් දෙමාපියන්ට හොදට සලකන්න කවදාවත් වරදින් නැහැ

  • @dynamite9615
    @dynamite96153 жыл бұрын

    ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා අක්කි මේ වගේ ආදරනීය තාත්තෙක් ලබන්න...හරිම වාසනාවන්තයි ඔයා....මං බලපු ලස්සනම වැඩසටහන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarojamadupani1866

    @sarojamadupani1866

    3 жыл бұрын

    අනේ නංගි ඔයාට බුදුසරණ යි

  • @karona..8265

    @karona..8265

    3 жыл бұрын

    ඔයා ගොඩාක් පින් කරලා තියනවා නංගියෙ මේ වගේ ආදරනීය තත්තෙන් බලන්න හරිම වසනාවන්තායි ඔයාට වරදින්නෙනෑ මඩ ගහන මිනිස්සුන්ට කවදාහරි දඩුවම් ලැබේයි තෙරැවන් සරණයි

  • @lonaal2941

    @lonaal2941

    3 жыл бұрын

    Gamana

  • @lonaal2941

    @lonaal2941

    3 жыл бұрын

    Katawa Dolan gamana pain kudu salli nisha godai nida ani uki hi ?

  • @lonaal2941

    @lonaal2941

    3 жыл бұрын

    Kudu mudal nisa hodai

  • @dailycraftgallery1703
    @dailycraftgallery17033 жыл бұрын

    ඇත්ත කතා කරන ගොඩාක් වැඩසටහන් කතා කරන්නෙ හදවතටම... ❤️❤️❤️

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh72043 жыл бұрын

    අනේ ඒ තාත්ත අඬනවා බලන්න බැහැ මට නම් මට මගේ තාත්තව මතක් වුණා අම්මෝ මට ඇඬුනා

  • @deshanananda1510
    @deshanananda15103 жыл бұрын

    දුවලගෙ ලෝකේ තාත්තා♥️🥺

  • @leelawattuhewa9866
    @leelawattuhewa98663 жыл бұрын

    ආඩම්බරකාර දුවෙක් ඔයා..තාත්තාටත් බුදුසරණයි

  • @subuddhaweerakoon5383
    @subuddhaweerakoon53833 жыл бұрын

    එදා චමුශ්‍රී නිසා අවුල් වෙච්ච පියුමි, අද ඉන්නේ හොදම Level එකේ. රයිගම් එකේ වුණත් 2019 දැක්කම ලොකු Scene නෑ. මං ළගට ඇවිත් කතාකළාම අක්කේ කියලා හිතින්ම 'මල්ලි' කතා කළා. ලොකුකම විශ්වාසයෙන් කියනවා 0%. සතුටුයි අක්කේ සුපිරි. ආයිත් වචන නෑ. පියුමි ශ්‍රීනායක හදවතම බැදගත්තු නිළිය❤️. හොද ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @nipusarathchandra5918
    @nipusarathchandra59183 жыл бұрын

    දුකක් වින්දොත් සැපක් ලැබෙනවමයි. 🙏ඒකට හොදම උදාහරණයක් පියුමි. ❤️♥️🙏

  • @bekyney
    @bekyney3 жыл бұрын

    She is beautiful inside out! Not what I expected her to be. A lucky daughter and father. God bless you two

  • @isurirathnasekara2514
    @isurirathnasekara25143 жыл бұрын

    අනේ හරිම නිරහංකාර චරිතයක්...🥰 බුදු සරණයි තාත්තා 🙏🏻♥️

  • @dushanheshara5358
    @dushanheshara53583 жыл бұрын

    මේ කෙල්ල ප්‍රින්සස් කෙනෙක් වගේ මං නම් කවදාවත් මෙයාගෙ වරදක් දකින් නෑ

  • @chatuthanushi3413

    @chatuthanushi3413

    3 жыл бұрын

    Anivarayenma

  • @maneldissanayake9989

    @maneldissanayake9989

    3 жыл бұрын

    @@chatuthanushi3413

  • @Mashii473
    @Mashii4733 жыл бұрын

    අනෙ මැණික මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද දුක් වෙන්න දෙයක් නෑ අද සමාජ්‍යයෙ හැටි ඔහොමයි තව කෙක්ට කතාවක් හදනවා ඇරෙන්නෙ කොහොමත් ඉදිරියට එන කෙනෙක් වට්ටවන්න ඕනෙ තරම් මිනිස්සු ඉන්නවා වැටෙන්නෙ නැතුව ඉදිරියට යන්න සැලෙන්න එපා මොඩ මිනිස්සුන්ගෙ වචන වලට තාත්තා කියන්නෙ දෙමාපියන්ට ආදරෙ කරන දරුවන්ගෙ ලෝකෙම 💞💞❤️❤️

  • @aaabbbb5806

    @aaabbbb5806

    3 жыл бұрын

    Adare gana mn kiyanne nm hoda bulak kiyalanm therenwa dear.. onewata wada taman gana warnana kiremen nm aka pahadili.. Adare atharam ganak naaa 😂😂 😜 babadaoya...

  • @komarykoko2234

    @komarykoko2234

    3 жыл бұрын

    පියුමි නංගි ඔයා මාවත් ඇන්ඩ් එව්ව

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali75063 жыл бұрын

    හරිම දුකයි මටත් ඇඩුනා ඔයාට හොඳ අනාගතයක් තියනවා මටත් ඔය වගේ ප්‍රශ්න ආවා මම අන්තිමට විදේශ ගත උනා මම දැන් දිරිය ගැහෙනියක් ඔයාට හොද අනාගතයක් තියනවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @shammimadhuhansi729
    @shammimadhuhansi7293 жыл бұрын

    ලොකු වෙලා දෙමව්පියන් අතහරින අද සමාජේ.. ගරු කරනවා තාත්තා ට දෙන නම්බුව දැකලා.. ඔයා ආදර්ශයක් දරුවන්ට

  • @chathurikamaduwanthi7812
    @chathurikamaduwanthi78123 жыл бұрын

    අක්කේ ගොඩක් දක්ශයි ඔයා.නීල පබලු කතාවේ ඔයා ලස්සනට රගපානවා.ඔයා ගොඩක් ලස්සනයි.ගොඩක් ආඩම්බරයි ඔයාගේ තාත්තා ගැන.ඔය වගේ තාත්තා කෙනෙක් ලැබන්න ඔයා ගොඩක් පින් කරලා අක්කේ.ජීවිතේ හැමදේම ගොඩක් හොදින් කරගන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.❤

  • @user-xl2zz8yw1b
    @user-xl2zz8yw1b3 жыл бұрын

    අඩන්න එපා නන්ගි ඔයාට වරදින්නෙ නැහැ ජ්විතෙ ජයගන්න සම්මා සම්බුදු සරනයි ඔයාට නන්ගි

  • @lk-lt3or
    @lk-lt3or3 жыл бұрын

    අනේ මේක බලන ගමන් මට විතරද ඇඩුනෙ ඇත්තටම දුකයි මට මගේ තාත්තාව මතක් උනා තෙරුවන්සරණයි පියුම් ඔයාටත් තාත්තාටත්

  • @supunnirmal4120
    @supunnirmal41203 жыл бұрын

    අනේ පියුමී සංස්කෘතියට ගැලපෙන විදිහට දේවල් කරන්න ඔයා හොද කෙනෙක් නමුත් මිනිස්සු මනින්නේ වෙනම විදියට නිසා දවසක තමන්ගේ දරැවෙකුට අම්මා මේවයි කරේ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් තැනට වැඩ කරන්න❤ එතකොට සමාජේ විසින්ම ඔයාව තැනකට තියයි❤🙏

  • @gayanithilakarathne9776

    @gayanithilakarathne9776

    3 жыл бұрын

    👍👍👍👍😊

  • @kokobradley2296

    @kokobradley2296

    3 жыл бұрын

    Yes

  • @randeevanigajanayake6637

    @randeevanigajanayake6637

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @ashasuriyabandara1544

    @ashasuriyabandara1544

    3 жыл бұрын

    Piumi don't worry what ever people said you're beautiful and people always try to destroy your. Life not only you who ever very talented people beautiful or educated ..some people very jealous please take care poor or rich no matter every body human beings budusranai

  • @kokobradley2296

    @kokobradley2296

    3 жыл бұрын

    Ahsa.l reply for u example.can.u see.Sensli ppnseka.she show.her.leg.skong color chang no how she telant.we love her that her our country way

  • @dehemivihara5315
    @dehemivihara53152 жыл бұрын

    ගොඩක් දුක් විඳලා මෙච්චර දුර ගමනක් ඇවිත් ගොඩක් ආඩම්බරෙන් තමන් ගැන තමන්ගෙ තාත්තා ගැන මුලු රටටම ලෝකෙටම කියන්න ඔයාට පුලුවන් උනා.ඒ ඔයාගෙ හොඳ හිත සහ ආත්ම ශක්තිය හින්දා..ඇත්තටම මිනිස්සුන්ගෙ වැරදි හොයන්නෙ නැතුව එයාලගෙන් පොඩි හරි දෙයක් තියනවා නම් ජීවිතේට ඒක එකතු කරගන්න.කිසිම වැරැද්දක් නොකරපු මිනිස්සු මේ ලෝකෙ නෑ

  • @thamarathamara7618
    @thamarathamara76183 жыл бұрын

    අනේ දෙවියනේ හොදටම ඇඩුනා මටත් ඔයාට නංගි වරදින්නේ නෑ කවදාවත් ඉදිරියටම යන්න සුභ අනාගතයක් තෙරුවන සරනයි .....

  • @shailaasal935
    @shailaasal9353 жыл бұрын

    අනේ පියුමි..ඔයා ගැන ගොඩාක් ආදරය සහ පුදුමාකාර ගෞරවයක් ඇති උනා.. මොකද මගෙ තාත්තා ගැන ඔය හැඟීමමයි මට තියෙන්නෙත්...❤️🙏🌹

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara69143 жыл бұрын

    ඔබලා දුක්වෙන්න එපා මිනිස්සුන්ගේ කටකත අපට නවත්වන්න බැ ඔබ දිරිය කාන්තාවක් ඔබේ පියානන් දරුවන්ට හොඳ පියෙක් බුදු සරනයි තෙරුවන් සරනයි ඔබලාට සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya95863 жыл бұрын

    ඇත්ත දෙවියො දුන්නු දිව්‍යාන්ගනාවක් වගෙ........

  • @niroshanarangoda227
    @niroshanarangoda2273 жыл бұрын

    බාහිර යෙන් මිනිස්සු මනින්න එපා කියන්නෙ ඕකනෙ හරිම නිහතමානී කෙල්ලක් තෙරුවන් සරණයි සියලූ දෙනාටම.

  • @manishadulari7922
    @manishadulari79223 жыл бұрын

    Aneeee piumi akkiiii Oyataai oyge thaththatai gdak adreii.❤. Oyage අනාගතය සාර්ථක වෙවා akki... Sathutin inna akkiyooooooo Budu saaranaiii oyatai oyge thaththataiiii..❤❤❤❤

  • @dammipiris6814
    @dammipiris68143 жыл бұрын

    මට ගොඩක් දුක හිතු දුවා ගොඩක් දුකක් විදින ඇයේ තමයි අද සැප විදින්න මම ගොඩක් දුක් විදපු ගැහැනු කෙනෙක් නිසා හදට දැනුනා ඔයාට යාහපතක් වේවා කවදත් වරදින්න නැහැ තමන් හොඳ නම් තව ගොඩක් දුර යන්නෙ තියනවා ඔයාට දුව තෙරුවන් සරණයි සුබ ගමනක්

  • @ksew.9755
    @ksew.97553 жыл бұрын

    මන් ආස කෙනෙක් පියුමි කියන්නෙ. අනෙ දැන් තවත් ලස්සනයි. ❣️❣️

  • @jeewankumara5576
    @jeewankumara55763 жыл бұрын

    අනේ පොඩි මාමා... එයා ගොඩක් ජීවිත බේරගෙන තියෙනවා... සරප විසට විතරක් නෙවේ ඕනම ලෙඩකට පොඩිමාමා බේත් කරනවා..ඔයාට වඩා තාත්තා හොදට දන්නවා එයා ගොඩාක් හොද කෙනෙක්. බුදුසරනයි දෙන්නටම 🙏🙏🙏🙏

  • @neeluneelu3412

    @neeluneelu3412

    Жыл бұрын

    Meyala hasalka kohada

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni25203 жыл бұрын

    අනෙ ඔය ගොඩක් හොද කෙනෙක් නංගී. ඔයට හොදට ගමෙ මතකයි එකම ඇති

  • @chiranthiwasana9897
    @chiranthiwasana98973 жыл бұрын

    දක්ෂ ශිල්පිනියක්.හරිම ලස්සනයි කරන්න චරිතෙ හරියටම කරනවා..❤️ බුදුසරණයි පියුමි අක්කා ඔයාටත් තාත්තාටත් ❤️

  • @niroshagunawera7452
    @niroshagunawera74523 жыл бұрын

    තාත්තා ගෙ සංවේදී සිතට කදුළු වැටුනා බුදුසරණයි දෙව් පිහිටයි

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l3 жыл бұрын

    තාත්තා අඩද්දීනම් දුක හිතුනා .අපිට ත් ඇඩුන් තාත්තා

  • @gaminigamini188
    @gaminigamini1883 жыл бұрын

    Ammo akki ගොඩක් sathutui අපේ ගමේ අපේ kellek mewage තැනක ඉන්න එක ගැන. Good Luck akki.

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe89683 жыл бұрын

    දු ඔයාත් මම වාගේ මයි. වරදින්නේ නැහැ කවදාවත් ඔබට. ජය පතනවා දු ඔයාට.

  • @shashikalasadamali7945
    @shashikalasadamali79453 жыл бұрын

    Ammoo akki meka wada සටහනක් unata ada nam 😢😢😢😢😢 godak aduwa,oygge thaththa කොච්චර වාසනාවන්ත kenek da akkii,ayage adare oyata hamadama thawa wadi wei,ඇත්තටම a ththaththa thama tharuwa 😍😍😍

  • @SL-jg8tp
    @SL-jg8tp3 жыл бұрын

    අපි කැමති නිලියක් සතුටින් ඉන්න හැමදාම සුබ පැතුමි පියුමි ..

  • @sujiwapriyadarhani11
    @sujiwapriyadarhani113 жыл бұрын

    මටත් ඇඩුනා නන්ගි.ගොඩක් ස්ටෝප තියන නිලියන්ට ඔයා ලොකු අදර්ශයක්.ඔය ගති කවදාවත් නැති කර ගන්ට එපා කවදාවත්.ගොඩක් හොද තාත්තා කෙනෙක් ඔයාගෙ තාත්තා.එ පින හැමෝටම ලැබෙන්නෙ නැ.මටත් හොද තාත්තෙක් ලැබුනෙ නැ.ඔයාගෙ තාත්තට දිර්ගායුශ පතනවා.බුදු සරනයි ඔයාලට

  • @kuladariweerasingha7263
    @kuladariweerasingha72633 жыл бұрын

    පියුම් akki oyatai තාත්තටයි dennatama budusaranai.devipihiti...♥♥♥♥♥

  • @susupiyapiyaseeli7586
    @susupiyapiyaseeli75863 жыл бұрын

    පිවුම් දුව ඔයාගේ කාතාව හරිම දුකයි එත් මුලමත තිව්ම ජව්තේ ඔයා ලබන ලොකු ජයක් ග්‍රනයක් ඔයා ජයේන් ජයමවේවා ඔයා අහල තියනවනෙ ඇට නැති දිව හැම පැත්තම හැරෙනවනේ ඉරිසියාව ඔයා කිසිදේක සැලෙන්න එපා ඔයාට බුදු සරණයි ජයසිරිමා බෝ සම්දුන් පිහිටයි

  • @gimhanithathsarani8744
    @gimhanithathsarani87443 жыл бұрын

    තාත්තාට ආදරේ දුවෙක්.. ❤️

  • @shanikakumari7852
    @shanikakumari78523 жыл бұрын

    පියුමි හරිම නිහතමානී කෙනෙක් තාත්තා හරිම අහිංසකයි වගෙ ජයෙන්ජයම වේවා පියුමි🌹❤

  • @shakilaimashi7894
    @shakilaimashi78943 жыл бұрын

    අනේ දෙයියනේ බලන්න බෑ ඇඩෙනවා 😪💗 ඒ තාත්තගේ ආදරේ ❤️💯

  • @anjalafernando163
    @anjalafernando1633 жыл бұрын

    හැමදාම මුල මතක තියාගන්න..ඔයා අවංකව කතා කලාට ස්තූතියි..ඔයා හරිම ලස්සනයි..කල්පනාවෙන් ඉදිරියටම යන්න..ආඩම්බරයි පුතේ ඔයා ගැන..ඔයාට ජය ලැබෙනවාමයි..ජයවේවා...!! God bless you..

  • @sagarika7036
    @sagarika70363 жыл бұрын

    ලස්සනයි ආදරේයි සතුටින් ඉන්න තාත්තාට එයාට ගොඩක් අඩම්බර ඇති අනෙ හොදින් ඉන්න

  • @cuterose1179
    @cuterose11793 жыл бұрын

    පියුම් ඔයාට කවදාවත් වරදින්නේනැ අතිතේ මතක තියෙන නිසා ඔයාට සුබ අනාගතයක් ඔයා ගේ තත්තාට දීර්ඝ අයුෂ පර්තනා කරනවා දෙවිපිහිටයි

  • @nadeeshasewwandi632
    @nadeeshasewwandi632 Жыл бұрын

    දුක් විදපු මිනිස්සුන්ට හරියන්න ඕන හැමදාම..සතුටින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya63643 жыл бұрын

    Piumi ඔයාට ඉදිරියට යන්න ලැබේවායි පතමි ඔයාගෙ තාත්තා ta අම්මාට බුදු සරණයි යහපතක් වේවා

  • @rosapanchi_____1545
    @rosapanchi_____15453 жыл бұрын

    අනේ පව් ඒ තාත්තා බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @slcreativemedia1979
    @slcreativemedia19792 жыл бұрын

    අනේ අහිංසක තාත්තට බුදු සරණයි🙏 ඒ වගේම ඒ නිවේදිකාවත් හරිම sensitive♥️.

  • @veejay4211
    @veejay42113 жыл бұрын

    Just happened to see this. So sweet. She should come for Miss Sri Lanka... I know she will win👍🙏

  • @sl-rm9418
    @sl-rm94183 жыл бұрын

    හරිම ආඩම්බරයි.. ගම්වල ඉදලා දුක් විදලා පීඩාවට පත් වෙලා කතා අහගෙන කොළඹට ඇවිත් ජීවීතය හදන් විදින්න ගත්තම ගම්වල වුන් එදා වගේම අදත් කතා හදනවා පියුමි අක්කේ. ඒවා ආශිර්වාදයක් කරගෙන ඔයා ඔයාගෙ ගමන යන්න. කතා හදන වුන් එදත් අදත් හදනවමයි. ඒ දෙයක් කරගන්න බැරි මිනිස්සු. සුබ පැතුම් අනාගතයට ❤️❤️

  • @expatriate2477
    @expatriate2477 Жыл бұрын

    පියුමි - මුල අමතක නැති, අවංක, බුද්ධිමත්, ලස්සන කැලෑ මලක්....!!

  • @shalirupasingha6258
    @shalirupasingha62583 жыл бұрын

    අනේ හරිම ආදරණිය තාත්තා කෙනෙක්

  • @nadeeshamadushani559
    @nadeeshamadushani5593 жыл бұрын

    අම්මා තාත්තා වෙනුවෙන් ඔයාගෙ ඇස් වලට කඳුලු ආවනම් ඔයාට වරදින්නෙ නෑ කවදාවත්. සුභ පතනවා ඉදිරියටම යන්න.

  • @ranjanimunasinghe4956
    @ranjanimunasinghe49562 жыл бұрын

    පියුමි අක්කෙ මිනිස්සු කියන්නෙ කෝමත් අමුතු අය.. කවදාවත් වැටෙන්න එපා.. තවත් ඉදිරියට යන්න ❤🌸

  • @nadeeshadilhani627
    @nadeeshadilhani6273 жыл бұрын

    කවුරු අඩනවා බලන්න පුලුවන් උනත් දෙවියනේ තාත්තා කෙනෙක් අඬනවා බලන්න නම් බෑ..ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා .ඇයි මිනිස්සු හැමදේකම මතුපිටින් විතරක් දකින්නේ?කෙනෙකුගේ ඇතුලාන්තයට එබිලා බලද්දී ඇත්ත දැන ගද්දී ඇත්තටම දැකපු දේවල්,කියපු දේවල් කොයිතරම් වැරදිද කියලා පසු තැවෙනවා.තවත් කෙනෙකුට වචනයක් කියන්න කලින් ,ඇඟිල්ල දික් කරන්න කලින්,හිනාවෙන්න කලින් ටිකක් හිතන්න...ගැහැණු ළමයෙක්ගේ ලොකුම හයිය අම්මයි,තාත්තයි තමා.තෙරුවන් සරණයි තාත්තටත් පියුමි ඔයාටත්..හිත තව තවත් ශක්තිමත් කරගෙන ඉස්සරහටම යන්න සුභ පතනවා...❤️❤️❤️

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake11183 жыл бұрын

    ඔයා අඩන තරමට ඔයාට හිනා වෙන්න ලැබෙනවා බය වෙන්න එපා.ජය හා සතුට🌷🌷🌷🌷❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ushasirisena2687
    @ushasirisena26873 жыл бұрын

    විඩීයෝ බාගයයි බල්නනේ ඒ තරම් බලන්න හිත දෙන්නේ නැ ඒ තරම් දුක හිතුනා

  • @sandunichathurika661
    @sandunichathurika6613 жыл бұрын

    තාත්තා කියන්නේ හයිය දුවෙක්ට ❤️ පුලුවන් ලෝකයක් එක්ක් උන්ත් hepenna ❤️ oyt විතරක් නෙවෙයි අපිටත් එහෙමයි 🙂

  • @SR-sc7ee
    @SR-sc7ee3 жыл бұрын

    ඇත්තෙන්ම පියුම් ගැන හරිම දුකයි ඇය රගපාන චරිත දිහාබලලා විවෙිචනය කරනවා ඇත්තේ පියුම්ගෙ ඇත්ත ජිවිතෙ ගැන දන්නේ දැන් තමයි අපි උනත් හිතුවෙ කොළඹ කියලා පවි තාත්තා පියුම්ට හදවතින්ම සුභ පතනවා දිගුගමනකට ⁣ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි

  • @shiranisilva1255
    @shiranisilva12553 жыл бұрын

    ගොඩක් හොඳ කෙනෙක් සතුට්න් ඉන්න

  • @onceandarmy7180
    @onceandarmy71803 жыл бұрын

    Piumi lassanai ada

  • @malshamaleesha5447
    @malshamaleesha54472 жыл бұрын

    අනේ ඔයා හරිම අහින්සකයි මැනික ඔයා ගැන හරිම සතුටුයි හැමදාම තාත්තත් එක්ක සතුටින් ඉන්න

  • @sameeraharshani5751
    @sameeraharshani57513 жыл бұрын

    That is very sadness situation.father is the most valuable person in our world.

  • @suwanisawbhagya6824
    @suwanisawbhagya68243 жыл бұрын

    දුක හිතුන.😘

  • @dayarathnayake3988
    @dayarathnayake39883 жыл бұрын

    ඔයාට තාත්තට pauwle hemoatama බුදු සරණයි oya විදියට සංවර edum අඳින්න හරිම ලස්සනයි වැදගත් විදියට inna දුව

  • @renukawemalaweera4186
    @renukawemalaweera41863 жыл бұрын

    ඔයා හරිම ලස්සනයි දුව ඔයා වගේ දරැවෙක් ලබන්න තාත්තා ගොඩක් පින් කරන්න ඇති. බුදු සරණයි දුවේ ඔයාටත් තාත්තටත්.වාසනාවන්ත අනාගතයක් පුතේ. මුල මතක තියෙන ඔයාට වරදින්නේ නැහැ පුතේ කවදාවත්.

  • @shashikalasadamali7945
    @shashikalasadamali79453 жыл бұрын

    Man asama kenek akki oya 😘😘😘😘,oya harima ලස්සනයි 😍😍😍 api nam adarei godak,paressamen enna,budu saranai

  • @yamunayamuna6211
    @yamunayamuna62113 жыл бұрын

    මට හරි දුකායි .තවත් ඉදිරියට යන්න ලැබේවා බුදු සරණයි .

  • @gayannalaka6104
    @gayannalaka61043 жыл бұрын

    හිතට අවංකව කතා කලා. හරිම සංවේදියි.

  • @deshanananda1510
    @deshanananda15103 жыл бұрын

    Me program eka balala mechchara sanvedi une ada thamai....godak duka hithuna♥️🥺

  • @neelaramani8937
    @neelaramani89373 жыл бұрын

    කතාව ඔක්කොම ඇහුවා හරියට දුක හිතුණා තාත්ත හරිම අහිංසකයි වාගේ පියුමි ඉදිරියට යන්ඩ ඔයාට ජේසු පිහිටයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata21603 жыл бұрын

    ❤❤❤අඩන්න එපා මැණික ඔයා යන මාවත මල් වරුසා වසීවා කාගේත් කතා උවමනා නෑ මැණික කිසිම වෙලාවක සැලෙන්න එපා ඔයාව දෙවියන් රකින්න ඕනේ වස්තු ආදරෙයි බෝනික්කි බුදු සරණයි!!!❤❤❤

  • @rohenypuspalata2160

    @rohenypuspalata2160

    3 жыл бұрын

    @@Sajin1111 🌹

  • @inokashamalee7436
    @inokashamalee74363 жыл бұрын

    Harima a Anka nihathamani minissu. Adsmbarai mehema minissu innawane. Borusobane ne. Wasanawan, me paulatama budu saranai😍😍😍❤️🙏🙏

  • @nethminakaushal3806
    @nethminakaushal38063 жыл бұрын

    Channel c eken mn balapu hodama වැඩසටහන ❤❤❤

  • @dushyanthiesewickrama1093

    @dushyanthiesewickrama1093

    3 жыл бұрын

    Sthuthi

Келесі