කවුරුත් දන්න, නොදන්න පියුමි | Piumi Hansamali

#10Questions #News1st #PiumiHansamali
👉Subscribe us: bit.ly/NewsfirstSubscribe
👉 JOIN US
📌 Whatsapp -
Group 6 = news1st.lk/whatsappg06
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZread - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
#breakingnewssrilanka #colombo #cricketsrilanka #Currentaffairs #Englishnews #gossip #Investigativejournalism #Livestreaming #localnews #Newsanalysis
#newsfromSriLanka #newstoday #Politics #sirasanews #sirasatv #Sportsnews #srilanka #SriLankaeconomy #SriLankaentertainment #SriLankanews #SriLankapolitics #SriLankasports #SriLankatourism #srilankatrending #SriLankanculture #SriLankanlifestyle #srilankadaily #srilankanbeauty #srilankanfood #srilankanlife #srilankanmusic #srilankantourism #srilankatravel
#Tamilnews #travelsrilanka #TVnews

Пікірлер: 1 700

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 Жыл бұрын

    අපි අහල තියෙනවාට වඩා ගොඩාක් හොඳ කෙනෙක්. ඇත්ත කියන නිහතමානී චරිතයක්.

  • @nirodagalagoda1370
    @nirodagalagoda1370 Жыл бұрын

    හිත හොද ගැහැණියක් .බොරු සොබන නැහැ .විවෘතව කතා කරනවා.❤ මගෙ පෞද්ගලික මතය .

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Жыл бұрын

    උගත්කම කියන්නේ පොත පතේ දැනුම නෙමේ.. පියුමිට තියෙන්නේ අත්දැකිමෙන් ගත්ත දැනුම.. ❤❤❤❤❤

  • @oasdkashj

    @oasdkashj

    Жыл бұрын

    ane palaya huththo yanna, ubala wage harakta mun ugaththu 😂😂

  • @hareshharesh1164

    @hareshharesh1164

    Жыл бұрын

    ​@@oasdkashjඋපාධියක් ගත්තට මනුස්ස කම පිහිටන්නේ නැහැ කැරි වේසියේ පොන්නයා 😏

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 Жыл бұрын

    ලැම පමණක් ලොවට පෙනෙන..ළය නොපෙනෙන ලඳුනේ...කියන ගීතය මතක් උනා ඔයාගෙ කතාව අහද්දී..❤❤❤

  • @kaagi869
    @kaagi869 Жыл бұрын

    ඒකාලෙ ඉඳලම කැමති චරිතයක්.. කට කෑවත් ඇත්ත කියන, ආතල් සුන්දර චරිතයක්.. ආදරෙයි පියුමි

  • @disnadeepika6186

    @disnadeepika6186

    Жыл бұрын

    Good discussion ....👍👍👍 ගැහැණිය ක් ජීවිතේ ජය ගන්නේ කොහොම ද ...ස්ව උත්සාහ යෙන් නැගි සිටින්නේ කොහොම ද... ඒ වගේම තමන් ට එල්ලවෙන චෝදනා වන්ට මුහුන දෙන්නේ කොහොම ද... කියන එක සමාජීය ගත කිරිම ක්... excellent ..... පියුම් ....good luck

  • @Sspriyadarshani

    @Sspriyadarshani

    Жыл бұрын

    ඇත්ත කතා කරපු දුක් විඳලා ආපු චරිතයක් නිසා මමත් කැමතිම කෙනෙක් ඇඳුම ඒ එයාගෙ කැමැත්ත. අනික එහෙම අදින තව අය ඕන තරම් ඉන්නවා.30 න් පස්සේ හරිම හොඳ චරිතයක් කියලා එයාම කියනවා.👍❤️

  • @mariodilano

    @mariodilano

    Жыл бұрын

    පියුමිට ඔච්චර සල්ලි එකපාරම කොහෙන්ද කියලා අහලා කියපන්කො😂 ඇයි බන් ලගක් වෙනකල් ත්‍රීවිල් වල ගිය ගෑම්නි කෝටි 08 ක වාහනයක් එක්ක රොස්මිඩ් ප්ලේස් එකෙ ගෙයක් අරන්.. වැඩකට නැති වුත්ත වල් අහන් නැතුව අන්නේක අහපම්.. වයිට්නින්ග් ක්‍රීම් විකුනලාද අහපන් එච්චර හෙව්වෙ? නැත්නම් ඉතින් සිලිකන් පුම්පවල් ගැන අහ අහ හිටපන්

  • @diliniomesha-dh9os

    @diliniomesha-dh9os

    Жыл бұрын

    සුපිරි ගැහැණියක්

  • @mariodilano

    @mariodilano

    Жыл бұрын

    @@diliniomesha-dh9os සුපිරි ගනිකාවක්

  • @sakuwijesinghe8392
    @sakuwijesinghe8392 Жыл бұрын

    මගේ Utube ජීවීතේ පලවෙනි වතාවට මේ තරම් දිග video එකක් skip නොකර බැලුවමයි.ඒ තරම් ආස චරිතයක්.

  • @peaceRose

    @peaceRose

    Жыл бұрын

    Me too🌹

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 Жыл бұрын

    පියුමි අක්කා ඉගෙන ගෙන නෑ කිව්වට ඉගෙන ගත්ත කියන උගත් පිරිසකගෙ interviews වලට වඩා දෙයක් ගත්තා මේ interview එකෙන්. Good luck & stay blessed forever ❤💐

  • @lakshikakumari1495
    @lakshikakumari1495 Жыл бұрын

    කවුරු කොහොම මොනා කීවත් මන් නම් ආසම චරිතයක්🖤🌹 හරි නිහතමානී අවංක ගැහැනියක්.. ජීවිතේ විදින, තව කෙනෙක්ට පිහිට වෙන අහින්සක සත්තුන්ට පිහිට වෙන හරිම ආදරණීය චරිතයක් 😘🖤 හැමදාම ඔය හොද හිත තියන ඉන්න පූමා.. 🖤🖤

  • @sanjulasammani7060
    @sanjulasammani7060 Жыл бұрын

    ඇත්තටම වටිනා වැඩසටහනක් .කවුරු මොනවා කිව්වත් මේ වැඩසටහන හරි හොදයි .පියුමි ගෙන්නුවාට බනින අය එයාලගේ වැඩක් බලාගත්තනම් හරී.ඕවා බලන්නේ නැතුව.උවමනා අපි බලනවා❤️

  • @Raysmom
    @Raysmom Жыл бұрын

    දැන් පියුම්ගෙ කටහඬ පවා වෙනස්, ඉස්සරට වඩා කතා බහ කරන විදියත් ලස්සනයි . හෙයා කලර් එකත් ලස්සනයි දැන් තියන. එයාට බැනපු අය හැමදාම කාටහෝ බැන බැන ඉඳී. පියුමි දියුණු වෙලා ඉඳී සෑහෙන්න .සුබ පැතුම් පියුමිට ❤❤❤

  • @thilankanakarathna3580

    @thilankanakarathna3580

    11 ай бұрын

    Hair eka vig ekak mn hithanne.

  • @wikumrathnayaka5418
    @wikumrathnayaka5418 Жыл бұрын

    සෝබන නැතිව කෙලින් කතාකරන චරිතයක් ,,කවුරු මොනා කිව්වත් මං හරිම කැමති කෙනෙක් .ඒ කෙලින් කතා කරන නිසාමයි.සුන්දර චරිතයක් 💗💗💗 සුපිරි ගැහැණියක් 👍

  • @kalpanathejani4010
    @kalpanathejani4010 Жыл бұрын

    කොච්චර සීරියස් වැඩසටහනකට ආවත් මූනේ නවත්තගන්න බැරි හිනාවක් තියෙනවා.එයාගෙ අවංකකමට මං ගිඩක් ❤❤❤

  • @nilminithambagamuwa430

    @nilminithambagamuwa430

    Жыл бұрын

    Attatama oyage hita hodai..

  • @crishanthasampath775
    @crishanthasampath775 Жыл бұрын

    ඇත්තටම කෙලින් කතා කරන හැංගි හොරා නැති නිහතමානි ගෑනියෙක් පියුමි

  • @renukanishanthi8040

    @renukanishanthi8040

    Жыл бұрын

    Yes yes

  • @Sherwood671

    @Sherwood671

    Жыл бұрын

    Spa එකකට පලයන්

  • @anuradhihalgolla445

    @anuradhihalgolla445

    Жыл бұрын

    😂

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l Жыл бұрын

    ඉස්සර බැනපු මිනිස්සු ඒ කටවල්වලින්ම දැන් හොඳ කියනවා .. පියුමි හන්සමාලී කියන චරිතය තුලින් ගත යුතු දේ බෝහොමයි.. 💓💖💓

  • @radosltv1834

    @radosltv1834

    Жыл бұрын

    Monad bn aththtm gnn thiyenne?

  • @sameeralakshan2157

    @sameeralakshan2157

    Жыл бұрын

    Mage bithday eka

  • @arunipeiris2518

    @arunipeiris2518

    Жыл бұрын

    ඇත්‍ත කතා කරන බොරුවෙන් ජිවත් නොවෙන, ජිව්තේ ජිවත් කරවන. ආසම චරිතයක් . ගැහැනියකට හොදම ආදර්ශයක් . ඔනැම කෙනෙක්ගේ කලු පැත්තක් තියනවා. එවා අපිට අදාලම නැහැ. ඔය කැහැගහන ගැහැනු පිරිම් හැමොගෙම ඇතුල් පැත්ත බැලුවොත් කුනු වෙච්ච කුනු ගොඩවල්. පියුම් ඇත්තටම මාර හයිය චරිතයක්.👍👍👍👍

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    Eka thamai wadagath p❤❤plp❤waradi wataheem හැමදාම ඇති වෙනවා eka eyala තේරුම් ගැනීමට කල් යනවා පස්සේ එයාල තේරුම් අරගෙන apiwa හෙළ නොදැක madyasthawa හිතනවනම් එච්චරයි ❤❤❤❤

  • @aloka1160
    @aloka1160 Жыл бұрын

    පියුමිගෙ කථාවට 100% ක් එකඟයි. ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ කුහකකම් සහ ඊර්ෂ්‍යාව නිසා තමයි ලංකාවට මෙතරම් කෙළ වෙලා තියෙන්නෙ.

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    අඩුපාඩු නැත්නම් රහත් වෙලා තියෙන්නේ අඩු වැඩි වශයෙන් වැරදි කරනවා හැම දවසෙම mn රට කල්පනා කරන්න පටන් ගත්තා අද wona වැරදි එතකොට ඒ වැරදි ආයේ nokara inna මම උත්සාහ කරනවා 😢❤❤❤

  • @upeksha0526
    @upeksha0526 Жыл бұрын

    වචනයේ පරිසමාර්තාර්තයෙන්ම ඇය පියුමක්...දැන දැන වරදේ බැදෙන උන් අතර, වැරදි හදන් ජීවිතය ජයගන්න ඇය...ඇත්ත ඇති හැටියෙන් දකින නිරව්‍යාජ කාන්තාව... ඔබට ජයෙන් ජය....බුදු සරණයි... ❤️

  • @Champika-fr1zc

    @Champika-fr1zc

    4 ай бұрын

  • @nilminikumari5104
    @nilminikumari5104 Жыл бұрын

    පියුමිට බනින අය එකතැන නතර වෙලා.පියුමි ලස්සනට ඉදිරියට යනවා.

  • @ifthi.opinion

    @ifthi.opinion

    Жыл бұрын

    ඔබ හරි

  • @d.swickramasinghe618

    @d.swickramasinghe618

    Жыл бұрын

    අනිවාර්යයෙන් dakapu lassanama vachanatika💐💐

  • @anoumaanouma2382

    @anoumaanouma2382

    Жыл бұрын

    Aniwarayen

  • @nilukadhamayanthi4901

    @nilukadhamayanthi4901

    Жыл бұрын

    Budusarani Duwa oyata🙏

  • @Ceylon727

    @Ceylon727

    Жыл бұрын

    ❤Yes

  • @poornimafernando8517
    @poornimafernando8517 Жыл бұрын

    දැකපු හොඳම , කරුනාවන්තම මනුස්සයෙක් ❤️ පියුමි තරම් සත්තුන්ට අසරණ මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් දැකල නෑ..

  • @user-nw3pk3tt6z
    @user-nw3pk3tt6z7 ай бұрын

    ඔයා රගපාන්න එද්දී අනිත් අය අකමැති කියද්දි මට දුකත් හිතුනා.ඔයාට වරදින්නෙ නැහැ කවදාවත්.හිත හොද ගැහැනියක්.බුදුසරනයි.

  • @surangisurangi6001
    @surangisurangi6001 Жыл бұрын

    මගේ වීරයා මං එක නම් හිතට වැදුනා.ඇත්ත අපේ ජිවිතේ වීරයා අපි කියලා හිතෙන තරමට අපි ජිවිතේ ගොඩනගන්න ඕනේ ජේසු පිහිටයි ඔබට

  • @priyangikaganepola1973
    @priyangikaganepola1973 Жыл бұрын

    පියුමි අදින විදිහ දැන් ලස්සනයි හරි වැදගත්. දැන්නම් බිස්නස් වුමෙන් කෙනෙක් වගේමයි❤❤

  • @tharindudevinda9386
    @tharindudevinda93867 ай бұрын

    කොච්චර සීරියස් කතා කලත් පිස්සු හිනාව නම් කොහොමත් තියනවා❤️😂 මොනා කලත් ආසම චරිතයක් එදා ඉදාන්😍

  • @NethuNethu713
    @NethuNethu71310 ай бұрын

    ඒදා ඉදලාම ෆට්ට විදිහට ආදරේ කරපු ආස කරපු චරිතයක්..❤ හැම කෙනෙක්ටම ඔය වගෙ හිතක් තිබුනානම් මේ ලංකාවෙ දුක් විදින මිනිස්සු ගොඩාක් අඩු වෙන්න තිබ්බා..🥺

  • @jayanthipushpakumari4499
    @jayanthipushpakumari4499 Жыл бұрын

    පියුම් හන්සමාලි අසරණ සත්තුන්ට උදව් උපකාර කරන කෙනෙක් .ඔයාට තව තවත් අසරණ සතුන්ට පිහිට වෙන්න හැකියාව ලැබේවා .ඔයාට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා .

  • @nethminethu2929
    @nethminethu2929 Жыл бұрын

    හිත හොඳ ගැහැණියක්.ලස්සනට ඉන්න කාටවත් බය වෙන්න එපා.ඒක ඔයාගේ පින...

  • @deathkeepergaming6583
    @deathkeepergaming6583 Жыл бұрын

    චුට්ටක් වත් මගරින්නේ නැතිව බලපු එකම වැඩ සටහන, ඇත්තටම ඔයා වීර ගැහැනියක්, හිනාව නම් ❤️හිනා වෙන කොට අතින් කට වහගන්න එපා, ඒ හිනාව බලන්න අපි හරි ආසයි,ඔයා හරි අවංකයි,දේසපාලනය ගැන කියද්දී නම් හිනා, ඇත්ත ම කියනවා

  • @keerthibandara3692
    @keerthibandara3692 Жыл бұрын

    පියුමි ගැන දැන් ගොඩක් අය දන්නවා මොනවා උනත් හිත හොද ගැනියක් කියලා කමන්ට් වලට සතුටුයි බුදුසරණයි

  • @shashinidimalka8331
    @shashinidimalka8331 Жыл бұрын

    අනේ විනාඩියක්වත් script නොකර බැලුවා...ගොඩක් ආසාවෙන් බැලුවා...ඒ චරිතෙට මාරම කැමතී ❤❤

  • @supundhananjaya1575
    @supundhananjaya1575 Жыл бұрын

    ඇත්තටම මම කැමතිම චරිතයක් තමයි නංගී ඔයා. ඔයාට පුළුවන් නම් උදව්වක් කරන්න අනුරාධපුර කඩ 50 ඉන්නව ඒ පළාතේම ඉන්නා බල්ලන්ට කෑම දෙන අය්යා කෙනෙක්. අනේ ඒ මනුස්සයට උදව්වක් කරන්න. ඒ මනුස්සය දුප්පත්. ඒත් අය්යා බල්ලන්ට කෑම දෙනව. අනේ පුළුවන් නම් උදවුවක් කරන්න ශක්තියක් වෙන්න 🙏

  • @lovesrilanka6806
    @lovesrilanka6806 Жыл бұрын

    කියන්න වචන නෑ.අවංක ඇත්ත කියන කෙනෙක් විදියට දැනුනා...මාරම ලස්සනයි 😍❤️❤️❤️

  • @jeewanthihemamaliweerathun6687
    @jeewanthihemamaliweerathun6687 Жыл бұрын

    අක්කා ඔයා දැන් ගොඩාක් හොඳයි තවත් හොඳ වෙන්න නම් හොඳ ධර්මය දේශනාවන් අහන්න . (ගලිගමුවේ ඤාණදීප හිමි ,කෝරලයාගම සරණතිස්ස හිමියන්,...... )

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva Жыл бұрын

    මම නම් එදා බැන්නෙත් නෑ...අද බනින්නෙත් නෑ... බනින්න පියුමි මොනවා කරලද? තමන්ගේ දෙයක් කරගෙන, තමන් කාලා බීලා, අනුන්ටත් උදව් කරගෙන ඉන්නවා නම් ආයේ මොනාද.... පියුමි රඟපාපු චිත්‍රපටියක් බැලුවා..."වස්සානේ සඳ"...ඒකේ කරන්නේ ලස්සන චරිතයක්..

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතය හොයනවා nm අනුන් වෙනුවෙන් වැය කරන කාළය adui ❤❤

  • @bandulajaywickrama7658
    @bandulajaywickrama7658 Жыл бұрын

    Wasantha Masinghege නිසා බැලුනා නැත්නම් ඕක බැලෙන්නේ නෑ... බැලුවට පස්සෙ හිතුනා ඒක බැලුවේ නැත්නම් අපරාදේ කියල... ඇත්තටම පියුමි ඔයා නම් මරු... නිවේදකයෙක් අහපු ප්‍රශ්නවලට කෙලින් උත්තර දුන්න එකම මනුස්සයද කොහෙද පියුම්.. වැඩසටහන මරු පියුම් ඔයත් මරු... ආදරෙයි ලොවෙත්.

  • @WasanthiSamaranayake-qc5ju

    @WasanthiSamaranayake-qc5ju

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    Ou mn dannawa eyage fansla සහ ආදරණීය හිතවත් අය mn ekka අමනාප වෙන්න පුළුවන් mn eya ekka නිතරම වගේ රණ්ඩු වෙනවා eth eya me වෙස් බැඳගෙන mawa madawanawane gobba magen බැනුම් අහන්න ඒකයි 😂❤

  • @chandikumarikumari5877
    @chandikumarikumari5877 Жыл бұрын

    Piumi හරි හොද කෙනෙක් හිත හරිම හොදයි කාටත් උදව් කරනවා. හරි විනෝදයෙන් ඉන්නේ ජීවිතේ විදිනවා 🙏🙏🙏

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 Жыл бұрын

    ඇත්තටම මිනිස්සුන්ට උදවු කරනවට වැඩිය සතුන්ට උදවු කරන එක ලොකු දෙයක් එයාලට කියන්න කවුරුත්ම නෑ.. මන් ආසම චරිතයක් ඔයා අක්කි ... ඇත්තටම මාර proud ඔයා ගැන.. ඔයා ඔය කරන දේවල් වලින් තව තවත් ඉස්සරහටම යන්න කියලා මම පාර්තනා කරනවා ....❤️❤️❤️❤️

  • @wikramasinha1057
    @wikramasinha10579 ай бұрын

    අහින්සක සත්තුන්ට උදව් කරන්න හිතෙන්නෙත් පෙර පිනකට...ආදරෙයි අක්කි....මන් ආසම දේ වීදී සත්තූන්ට උදව් කරන එක

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 Жыл бұрын

    මං ඒ ගැහැණියට ආදරේ ❤️ මං කිසිම දවසක කිසිම තැනක මං පියුමිට බැනල නෑ .ඇත්තටම මට ඇය ගැන හොයන්න තරම් කාලයක් තිබුනේ නෑ .ඒ හැම කාලයම මගේ අය වෙනුවෙන් වගේම මං වෙනුවෙන් කැප කරන්න පුළුවන් කෙනෙක් වීම ගැන මටම සතුටුයි . මං මේ ඇගේ වැඩ සටහනක් බලපු පළමු වතාව .චතුර එක්ක කරපු වැඩ සටහන බලන්න උවමනාව තිබුනත් අත පසු උනා . නිවේදක තුමා නිසයි ඇත්තටම බැලුවේ අවසන ... මං ඒ ගැහැණියට ආදරේ .❤️

  • @faithwithlight7784

    @faithwithlight7784

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @dilaashi4440
    @dilaashi4440 Жыл бұрын

    Piumi hansamali akki 💖 මෙච්චර දිනක් හිතේ තියන් ඉදපු දෙයක් මන් අද ඔයාට කියන්න හිතුවා .....මන් ඒක දැන් කිව්වොත් හොදම වෙලාව කියලා හිතෙනවා ඒ වගේම ඔයා මේක දැක්කොත් ඇති ...... ඉස්සර මන් කැමැත්තක් එච්චර දක්වපු නැති කෙනෙක් ඔයා ... ඒත් piumi hansamali kiyana චරිතය මාරම best .... 👍 oyaa wage ගැහැනියක් මන් දැකලම නැ කියන්න තියෙන දේ කෙලින්ම කියන හිත හොද කෙනෙක් මන් ඔයාගෙ ඔය කියපු instergram , you tube , face book , tik tok oya hama page ekakama follower atharin කෙනෙක් ... මාත් ඔයා දාන හැම වීඩියො එකක්ම බලනවා එදා ඉදන්ම ඕනම එකක් ඇහුවොත් කියන්න මතක තියෙන තරමටම ඒ තරම් මන් බලනවා ඒ වගේම මගෙ හිතේ තියෙන්නෙ ඔයාගේ ප්‍රසිද්ධ කමක් නෙමේ ඔයාගේ මනුස්සකම ඇති නියම ගැහැනියක් කියන කමයි ..... කිසිම දිනෙක මේ වගේ මන් කමෙන්ට් එකක් තියන්න හිතුවෙ නැ ඒත් මේ අද program eka ඔක්කොම මග නොඇර බැලුවා ... ඒ නිසා ඔයා ගැන වචන කිහිපයක් කමෙන්ට් එකකින් තියන්න මන් හිතුවා ......ඔයා දැකලා මේකට comment ekak thibbath mata sathutak වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ .... මට ඒකත් සතුටක් ...... 🙏කවදාම හරි ඔය ලස්සන හදවතක් තියෙන ගැහැනිය කව්ද කියලා මැරෙන්න මොහොතක් තියලා හරි බලන්න හිතේ කොනක තියෙනවා 🙏🙏🙏තව වචන තිබුනත් කියන්න මන් නවතිනවා 😍

  • @mangalikagamage6978

    @mangalikagamage6978

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම එයා හොඳම උදාහරණය ක්

  • @kaviiresha6986
    @kaviiresha6986 Жыл бұрын

    Comment එකක් දාන්නම හිතුනා...කවුරු කොහොම මොන දේ කිව්වත් අක්කි ඔයානම් මාරයි..මාරම strong, ඒ වචන ටික උනත් හරිම අවංකයි.ඇත්තටම මං personally ආසම character එකක්..♥️♥️♥️♥️♥️

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon78197 ай бұрын

    වටිනා ජීවිතයක්!සත්තකින්ම ඔයාට පුළුවන් උපදේශිකාවක් වෙන්න. තෙරුවන් සරණයි දුව ඔයාට! 🙏❤

  • @Tharanga472
    @Tharanga472 Жыл бұрын

    පියුමි සහා අනර්කලි කියන්නෙ ඇත්ත වැඩිපුර කාතා කරන දෙන්නෙක්....

  • @lalithpriyantha6727
    @lalithpriyantha6727 Жыл бұрын

    අහපු ප්‍රස්න 10 ට පැහැදිලිව නියමෙට උත්තර දුන්නා.congratulations piyumi❤

  • @ahasgawwa9375

    @ahasgawwa9375

    Жыл бұрын

    සමාජයට ගුණ ධර්ම දායාද කරන අහිංසක විනයක් තියෙන කෙනෙක් නම් කොච්චර හොදද.. ඒත් තරුණ හිත් ගුණ ධර්ම වලින් ඈත් කරවන කෙනෙක් නේද හංසමාලි කියන කෙනා...

  • @noblevision2024

    @noblevision2024

    Жыл бұрын

    @@ahasgawwa9375 ඉතින් ඇයි මිනිස්සුන්ගෙ නරක දේවල් අරන් හොඳ දේවල් ගන්නෙ නැත්තෙ... හෙලුවෙන් හරි ගිහින් කෙනෙක්ට කන්න ටිකක් දෙනව නම් හෙලුව දිහා නොබලා දෙන දානයට අනුමෝදන් වී සිත දූශ්‍ය කරගන්නෙ නැතුව හොඳ දේ විතරක් ගත්තා නම් හරිනෙ. දැන් එයා ටිකක් පිලිවෙලට ඇඟ වැහෙන්න අඳිනවා... හෙලුවෙන් නටන ගෑනු කීදෙනෙක් ද මිනිස්සුන්ට උදව් කරන්නෙ...ඒ අතින් මේ ගෑනු කෙනා හිත හොඳ ගෑනියක්

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    @Ahas Gawwa 🤣🤣🤣

  • @sanjaneeherath2543

    @sanjaneeherath2543

    Жыл бұрын

    @@ahasgawwa9375 ඒ කිව්වේ..පැහැදිලි මදි..😂😂

  • @dinithinisansala5015

    @dinithinisansala5015

    Жыл бұрын

    ​@@ahasgawwa9375 ඇයි කෙනෙක්ගේ හොදක් අගේ කරන්න බැරි ඔයාලට.... එයා මොඩ්ල් කරන කෙනෙක්... එයාට වඩා හොදම ප්‍රසිද්ධ චරිත , රටේ වගකිවයුතුම චරිත, රටේ නායකයන්....සමාජෙට දෙන්නේම හරිම හොද දේද? ....

  • @niroshifernando4505
    @niroshifernando4505 Жыл бұрын

    ආසම ගැහැණියක් 🌺🌺 ඔය හිනාව කවදාවත් නැති වෙන්න එපා 😊මං වගේ හිනාම වෙන්න අඩ අඩත් හිනා වෙන්න කතා කරද්දිත් හිනා වෙන්න 😀😀

  • @historywithsm1814
    @historywithsm1814 Жыл бұрын

    මිනිස්සු කියල තිබුන රටේ ප්‍රශ්න නැතුවද මේව පෙන්නන්නෙ කියල , නමුත් මේක පෙන්නපු වෙලාවෙ කාටූන් එකක් දැම්ම නම් එහෙම කියන්නෙ නෑනෙ. මේ වගේ දේවල් බැලුවම මිනිස්සු කොච්චර හිතන විදිය වෙනස් කරගන්නවද? ජයවේවා පියුමි. ආඩම්බරයක් ඔයා

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 Жыл бұрын

    පියුමි අක්කිව දැන ගත්ත දවසෙ ඉදලම මම එයාට ආසයි....මම ආසම චරිතෙ ❤❤❤

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 Жыл бұрын

    ඔබ හරිම නිහතමානි හිත හොඳ ගැහැනියක්. අසරණ මිනිස්සුන්ට සතුන්ට පිහිට වීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️

  • @kavi6690
    @kavi6690 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පියුමි හොද අම්මා කෙනෙක්

  • @rosemarierandall8870
    @rosemarierandall88708 ай бұрын

    The best girl, helping the poor animals. I really appreciate you. ❤

  • @DilanFernando-j3u

    @DilanFernando-j3u

    27 күн бұрын

    Hi❤❤❤😅

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    අපි නම් ඇයට ඒ කාලෙ ඉදන් කැමතියි. පත්තිනි අම්මලා වගේ ඉන්න අයට වඩා බොහොම හොදයි කෙලින් කතා කරනවා. වැරදි ඇති. යකෝ ඇයටත් වැරදි කරන්නත් හොද කරන්නත් අයිතිය තියෙනවා. ඇයට ගල් ගහන එවුන් රහත් උන එවුන්ද..... හැමට ජය !

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    Aththa paththni talk dena godak awun ambapalila😂😂bosath wenna hadana godak pirimi gedarata wela athe gahana pamkayoo🤣🤣

  • @Amee187
    @Amee187 Жыл бұрын

    මන් පෞද්ගලිකවම ආසම චරිතයක් කවදාවත් වචනෙකින්වත් මන් බැනලා නැ..🤗❤️ මොකද එයාගෙ පෞද්ගලිකත්වයට මන් ආසයි..❤️ කෙලින් කතා කරන කෙනෙක් , ඇත්ත කත කරන කෙනෙක් ❤️ හැමදාම හිනාවෙලා ඉන්න ඔනෙ.. දෙවි පිහියටයි අක්කියෝ🤗❤️

  • @maashi_9191
    @maashi_9191 Жыл бұрын

    උගත්කමයි බුද්ධියයි දෙකක්....පියුමිගෙ බුද්ධිමත් කම ඇයගෙ හැසිරීමෙන් කතා විලාශයෙන් පේනවා ❤️ හරිම ආස චරිතයක්....ජීවිතේ සුබම සුබ වෙන්න ඕනි 😘❤️❤️❤️

  • @VihangaGeethaya-qe1xf

    @VihangaGeethaya-qe1xf

    Жыл бұрын

    Gon gas ubala😂

  • @shehanigeevindya3745

    @shehanigeevindya3745

    Жыл бұрын

    @@VihangaGeethaya-qe1xf 😂

  • @chandiweerakoon3

    @chandiweerakoon3

    Жыл бұрын

    @@VihangaGeethaya-qe1xf කුහක කම පෙන්නන්න එපා.රහත් වෙච්ච් එව්න් කව්රුත් නෑ.මිනිස්සුන්ට නිවැරදි වෙන්න පුලුවන්නේ..

  • @AnuraKumara-nj5ub

    @AnuraKumara-nj5ub

    Жыл бұрын

    ​@@VihangaGeethaya-qe1xf l❤

  • @sssperera

    @sssperera

    Жыл бұрын

    ​@@VihangaGeethaya-qe1xf කියලා වැඩක් නැ බුද්ධියේ තරම බලාගන්න පුලුවන් කොළඹ night club ඇතුලේ 😂

  • @chandanifernando1070
    @chandanifernando1070 Жыл бұрын

    Piz පියුම් සතුන්ට පිහිට වෙන එක නතර කරන්න ඒපා 😢😢😢මිනිස්සු සමහර අය කුහකයී

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    අැය කවුරැ වුනත් අැය තුලැති චරිතයට ගරැ කරනවා❤

  • @uganthiwi
    @uganthiwi Жыл бұрын

    බලපු හොඳ interview එකක්. Openly උත්තර දුන්නා. බොරු රගපෑම් නැතුව. All the very best.

  • @shakilaadikari8892
    @shakilaadikari8892 Жыл бұрын

    ඔයානම් පුදුමයි ,දරුවෙක් එක්ක ජීවිතය ගෙවන මට හිතුනෙත් ඔයා කොපමන හොද කාන්තාවක් ද කියල ,තෙරුවන් සරණයි දුවේ

  • @ashalucky1776
    @ashalucky1776 Жыл бұрын

    කවුරු මොන මඩ ගැහුවත් මං පෞද්ගලිකව ගොඩක් ආස කෙනෙක්.හේතුව හරිම අවංකව කෙලින් ඇත්ත කතා කරන නිසා.මූනෙ shape එක වෙනස් වෙලා .slim වෙලා,voice එකත් වෙනදට වඩා ලස්සනයි.ජය වේවා පියුමි අක්කො...

  • @samanthadilrukshi7797
    @samanthadilrukshi7797 Жыл бұрын

    අම්මා කියන චරිතය ගැන අහද්දි පියුමිගෙ ලස්සන හිනාව

  • @windyanilanka7959

    @windyanilanka7959

    Жыл бұрын

    Matath ekama hithuna

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    Mn හරි ආදරෙයි babalat mage දෙන්න වගේම eyage යහලුවන් ta ඉස්සර school eke ඩී lamai awith mawa වට කරගෙන ඉන්නවා bzbalage free school එකේදි එහෙම තමයි සමහර දවසට අපේ baba නියපොතු කපා ඉවත් කරන enna mn free school එකේදි eyage class eke හැමෝම ge kapanawa එතකොට aoe babath එනවා 😂❤❤❤❤

  • @jayahewarathne8384
    @jayahewarathne8384 Жыл бұрын

    පොලොවේ පය ගහලා ඉන්න සුපිරිම ගැහැණියක් .. ❤❤❤

  • @ChamiCreations
    @ChamiCreations Жыл бұрын

    ලංකාවෙ මෝඩ මිනිස්සු ඉස්සරහ සුදු චරිතයක් වෙන්නෙ කොහොමද කියන කපටි තියරි එක පියුමි දැන් දන්නව .....

  • @grade12samanala62
    @grade12samanala62 Жыл бұрын

    හදවතට එකගව කතා කරන අවංක කම නිසා පියුමි ඔයා icon එකක් 😊😊😊😊 කාන්තාවක් විදිහට සතුටුයි...

  • @Wish472
    @Wish472 Жыл бұрын

    අම්මෝ ඒකනම් ඇත්ත ඔය නිලියො කියාගත්ත කීදෙනෙක් ළමයි අතරමං කරලද ඔය බැදපු නැති අය වගේ ඉන්නේ.😢

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Жыл бұрын

    පියුමී දෙවියොත් නමට වදී..🙏🙏🙏 මම ඉස්සර ඔයාට බැනපු කෙනෙක් 🙏සමාවෙන්න...

  • @peaceRose

    @peaceRose

    Жыл бұрын

    ♥️♥️♥️

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    Ekat kamakna බුදුන් වහන්සේගේ ට රහතන් වහන්සේලා ලාට සහ ජේසුස් වහන්සේගේ ට හැම ආගමික නායකයන් ට මෙහෙම බනිනවා mn බුදුන් වහන්සේගේ සහ dewiyan වහන්සේ ගේ නියෝජිතයා වශයෙන් කටයුතු කරන ව විතරයි ❤❤❤

  • @samanthi264
    @samanthi264 Жыл бұрын

    හරිම නිහතමානී කෙනෙක් ❤️😘බොරු ආටෝප නැති අව්‍යාජ ගැහැනියක් ......ආදරෙයි ගොඩක්

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 Жыл бұрын

    අනේ අක්කේ ගොඩක් පින්.විදි සුනඛයින් වෙනුවෙන් කරන දේට උපරිම සහයෝගය දෙනවා.⁣පුලුවන් තරමින්.ඒ දවස ගැන පෝස්ට් එකක් දාන්න අක්කේ.ගොඩක් අදරෙයි

  • @suniladiya9995
    @suniladiya9995 Жыл бұрын

    ඔබතුමියට පුංචි යෝජනාවක් කරන්න හිතෙනවා. අපේ රටේ හුඟක් පුංචි දරුවෝ දුක් විඳින අඩත්තේට්ටම් වලට අහු වෙනවා. දෙමව්පියන්ගෙන්, පිටස්තර අයගෙනුත්. පුංචි දරුවන් අන්තිම අසරණයි. මං දැක්කා අවුරුදු තුනක දරුවෙකු ට දරුවෙකු ට මත්ද්‍රව්‍ය පොවනවා එහෙම කරල මත් කරල හිඟා කන්න අරන් යනවා. ඒ වගේම සමහර නපුරු දෙමව්පියන් සෑහෙන්න පහර දෙනවා. මට හිතෙනවා ඔබතුමිය ඒ වගේ කාරණා දැක මැදිහත් වුනොත් ඒ දරුවන්ගේ ජීවිත ගැල වේවි කියලා, ඇත්තටම ඒක කරන්න පුළුවන් හොඳම කෙනා ඔබතුමිය. ජීවිතයේ ලද වාසනාව පිනට දහමට යොදවන්න නිසා. පෙරළා මහා පිනක් ලැබේවි🎉

  • @ishaniweerasingha1616
    @ishaniweerasingha1616 Жыл бұрын

    පියුමි ඵල ඇති රුකටනේ කවුරුත් ගල් ගහන්නේ...අපි හැමෝටම ජීවිතේ මොන යම් අවස්ථාවකදී හරි වරදිනවා...අපි ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕනේ....ඔයාගේ ජීවිතයෙන් අපිට ගන්න ගොඩාක් ආදර්ශ කියනවා....ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤😘...ඔයාට වැරදුණු පැත්ත කතා කරන්න ගොඩක් මිනිස්සු හිටියට ඔයා කරන හොඳ කතා කරන අය ගොඩක් අඩුයි.....ලංකාවෙ මිනිස්සු කොහොමත් තව කෙනෙක්ව අග යන්නේ බොහොම කලාතුරකින්...හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි....❤

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    Waraduna nm ආදරේ කරන්න පටන් අරන් hoda ආදරේ ලැබෙන්නේ eka සැරේ නෙවෙයි හැමෝටම සමහර වෙලාවට hariyanna na 1st love eka eka විතරයි mage අඩුවක් තියනවා නම් eka ලෝක ස්භාවය 😢😢😢❤❤❤❤

  • @rangalakmal7392
    @rangalakmal7392 Жыл бұрын

    කවුරු මොන දේ කිවුවත් මන් නම් පියුමි අක්කිගේ පැත්තේ මිනිස්සුන්ගේ ගොන් අදහස් වලින් මිදිලා අලුත් විදියට හිතන්න ඕනේ❤

  • @nadeeshalakmini8178
    @nadeeshalakmini8178 Жыл бұрын

    පියුමිට බැනපු අය ඇති වැරදි වැඩත් ඇති එයාගෙ.ඒත් සතුටු වෙනව මං එදා එයාට මුකුත් කීවේත් නෑ අද කියන්නෙත් නෑ.මොකද මං හැමදාම දැක්කෙ හරි ලස්සන සුන්දර ගැහැණියක් විතරයි.ඇත්තටම මං සතුටු වෙනව එදා එයාව විවේචනය කරන්න කමෙන්ට් එකක් ටයිප් කරන්න මං මගේ කාලය විඩංගු නොකල එක ගැන.මොකද ඇය ඇත්තටම සුන්දර චරිතයක්.මේ තමයි ඇය වෙනුවෙන්‍ පලමුවන කමෙන්ට් එක❤

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 Жыл бұрын

    She is always talking the truth. Everyone has good and bad qualities. Anyway she is doing something good. Beautiful lady.

  • @biguninduwara8796

    @biguninduwara8796

    Жыл бұрын

    Mama asama awanka චරිතයක්

  • @vinojinirudran8911

    @vinojinirudran8911

    Жыл бұрын

    @@biguninduwara8796 jjjjjjjjjjjjjjjjjjjjjjhhhhhhhhhu unnñ

  • @kavithrashen6008

    @kavithrashen6008

    Жыл бұрын

    Qq

  • @nalinpriyantha711

    @nalinpriyantha711

    Жыл бұрын

    ❤❤

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 Жыл бұрын

    පැයක් නෙවෙයි පැය තුනක් හතරක් විතර බලන්න පුළුවන් පියුමිගෙ වැඩසටහන් හරිම ලස්සනට කතා කරනවා බොරු පොශ් නෑ❤❤. නිවේදනය කරන කෙනත් මරු

  • @subodhahansi4170

    @subodhahansi4170

    Жыл бұрын

    Harima hoda අවංක කෙනෙක් හැමදාම hina wel සතුටින් inn oni akki . Hinawa nm maru. පරිස්සමෙන් සතුටින් inna .ආදරෙයි ❤️❤️❤️🌹🌹🌹

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 Жыл бұрын

    පින් කරන්න.සතුන්ට සලකන එක ලොකු දෙයක්.ජිවිතයේ අස්ථීර බව වටහාගෙන ජිවත් වන එක ලොකු දෙයක්.

  • @udarasan8216
    @udarasan8216 Жыл бұрын

    50:03 මේ කතාවනම් මාර ඇත්තක් මාත් එක දවසක් ලමා නිවාසේක දානෙට ගිහින් එක පිරිමි ලමයෙක් එයාව ගෙදර එක්කන් යන්න කිව්වා මට.මම යයි කියලා බය වෙලා ඒ ලමයා මගෙ සෙරප්පු දෙක අරන් ගිහින් හන්ගලා.මම සෙරප්පු දෙක නැතුව මහරගමට ආවා.ඇවිත් කඩේකින් දෙකක් අරං ගියේ.ඒ වේදනාව මම කොච්චර දුක් වින්දද කියනවනම් අදටත් මට ලමා නිවාසෙකට යන්න බයයි.මට පුදුම විදිහට කලකිරුණා ජීවිතේ එදා.🥺🥺🥺

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    Жыл бұрын

    Eyata karadara monawa hari wenawada hoyala baluwe nadda

  • @peaceRose

    @peaceRose

    Жыл бұрын

    😓😓😓😓💔💔💔💔

  • @udarasan8216

    @udarasan8216

    Жыл бұрын

    @@gunathilakapradeepa2555 naha ehma deyk na.oya kiwwa wage amma ekkan yanna ennm kiyla dala ghin thyenne echcharai.

  • @exploreedite.9411
    @exploreedite.9411 Жыл бұрын

    පියුමි හංසමාලි ❤️❤️❤️❤️..ලස්සන හදවතක් තියන ලස්සන අමු ගැහැනියක්..එදා ඉදන්ම ආදරේ කරපු චරිතයක් තමයි පියුම්..ලස්සන අනාගයකට සුභ පැතුම්..එදා ඉදන් එයාගෙ පැත්ත අරන් ඉදපු එකට අද වොරි වෙන්නෙ නැ..❤❤❤

  • @gunasekara3559
    @gunasekara3559 Жыл бұрын

    නියමයි පියුමි ❤ තවත් ආදරේ හිතුනා ඒ කියපු ඇත්ත ඇති සැටියට. හිතන පතන හැම දෙයක්ම අති සාර්ථක වේවා.. තෙරුවන් සරණයි

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b Жыл бұрын

    මාර ලස්සන හිතක් තියෙන්නේ.කවදාවත් මොකුත් කියලා නැහැ. එදා ඉදන් ආදරේ කරන චරිතයක්. හිතේ ලස්සනයි මුනෙන් පේනවා❤️😍

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    ගොඩක් ස්තුතියි යාලුවනේ මොකද විටෙක මම pawa mata දොස් නගනවා mage මේ හිත හොඳ කම නිසා mn kochchara අපහාස විඳිනවා ද කියලා මම මටම දොස් කියන්න පුරුදු උනා 😮😢😢😊❤❤dan nm ගොඩක් වෙලාවට mawa තේරුම් අරගෙන ඉන්නේ

  • @Dasu1111
    @Dasu1111 Жыл бұрын

    මිනිස්සු මොනව කිවත් තමන්ගේ ගමන තමන් යන්න ඕනේ.. පියුමි කියන්නේ හිත හයිය පොළවේ පය ගහලා ජිවත් වෙන ශක්තිමත් හිත හොද ආදර්ශමත් ගැහැණියෙක් ❤️

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    Ou අපේ සතුට සහ අපේ ආදරණීය ප්‍රේක්ෂක පිරිස අපි කාගෙවත් කීමට නොසලකා හැරීම සුදුසු නැත, අපේ jeewithe ජයග්‍රහණය වෙනුවෙන් අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ඕන මහන්සි ගොඩක් වෙලාවට eth mn mage fansla ta answer karanna පුරුදු වෙලා ඉන්න ❤❤❤❤❤ mage දෙමාපියන් දරුවන් වෙනුවෙන් එහෙම තමයි ❤p❤p❤p❤ekai mage ජනප්‍රිය වුණා nm mata ශක්තිමත් une සහ mn ගොඩක් වෙලාවට මට වැරදි කරන අයට සමාව දෙන්න පුළුවන් මට ❤❤❤

  • @chamuhansi5413
    @chamuhansi5413 Жыл бұрын

    මම නම් ආස character එකක් තමා පියුමි මරු චරිතේ හිනාව පට්ට 😂💛😊 බයින එවුන් හැමදාම එක තැන

  • @sameerathalagala1212

    @sameerathalagala1212

    Жыл бұрын

    Aniwaryen macho

  • @miniduabc7900

    @miniduabc7900

    Жыл бұрын

    😚❤️

  • @jenniepe4084
    @jenniepe4084 Жыл бұрын

    ඇත්තටම ඇය හරිම open minded මම කැමතියි ඇයට... bless you.

  • @dulaedirisooriya3169
    @dulaedirisooriya3169 Жыл бұрын

    ලංකාව් ඉන්න බාගෙට බාගයක් මිනිසුන් සම්පූර්න හිතපු විදිය වෙනස් කරගන්න ඇති. මම හිතන්නේ 10 questions එකේ best ම වැඩ සටහන 💯 ❤ all the best 🍀🍀🍀🍀🍀

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    Ou mage ලොකු කම නෙවෙයි eth hari asai mn උදවුවක් කරන්න මොකද මට දෙන පුංචි දේ උනත් මම දන්නවා ඔයා la ආදරේ කරන නිසා මට gift දෙන්නේ මට wish karanna, pry karanna පන්සල් පල්ලි සහ කෝවිලේ යන අයගේ idan ඩොලර් බිලියන ගණනක් dana fansla innawa eka wage ආදරෙයි mn oyala free බලන්න දැන් epa gift දෙන්න 🙏🏾🙏🏾🙏🏾❤❤❤❤

  • @nipunliyanage1876
    @nipunliyanage1876 Жыл бұрын

    අක්කාගෙ පාරෙ තමා අපිත් යන්නේ,මනුස්සකම අංක 1

  • @poornimagamlath7297
    @poornimagamlath7297 Жыл бұрын

    ඇත්තටම මම දැකපු පිතතින් ස්අහ ඇතුලාන්තයෙන් සුන්දරම ගැහැණිය...ජීවිතේ වැරදුන තැන් ශක්තියක් කරගන ඇය නැගිටල ඉන්න විදිය මාරයි.හැමෝගෙම වැරදි තියෙයි පොඩියට හරි ඒත් ඒ වැරදි පිළි අරන් ඒවා හදා ගන ඉස්සරහට යන එකයි වැදගත්❤️😙.. She has a golden heart ✨🫶

  • @udariabesinghe5995
    @udariabesinghe5995 Жыл бұрын

    කතා දෙකක් නෑ මම නම් ආසම කෙනෙක් පියුම් අක්කා...එයාගේ ලස්සන එයා පෙර කරපු පින්..අනේ ඒ අක්කා මේ ආත්මෙත් ඒ වගේම පිං කරනවා..කවුරු මොනවා කිව්වාත් අක්කා එයාගෙ ගමන යනවා.එයා කියනවා වගේ මාරම හිත හයිය කෙනෙක් එයා..හදවතින්ම සුභපැතුම් එකතු කරනවා..

  • @damayanthidilrukshi5029
    @damayanthidilrukshi5029 Жыл бұрын

    බොරු සෝබන නැති අවංක හිත හයිය ගැහැනියක්. ආදරෙයි පියුමි ❤️❤️

  • @inokadamayanthi5887
    @inokadamayanthi58878 ай бұрын

    පොලොවෙ පය ගහල ජීවත්වන සුන්දර යකඩ ගැහැනියක්,respect පියුමි,👍♥️♥️😍😍😍

  • @irahada5961
    @irahada5961 Жыл бұрын

    Pumi ආපහු සාමාන්‍ය පාට වේලා.

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 Жыл бұрын

    පියුමිට ගහපු ගල් සියල්ල එකතු කරන් ඇය ඇයගේ සුන්දර මාලිගාව ගොඩ නගාගෙන ලෝකයට පෙන්නද්දි කුහකයන් දට නියව නියව ඉන්නවා .ලැජ්ජවෙයල්ලා තම තමන් ගැන

  • @diwyayapa7954
    @diwyayapa7954 Жыл бұрын

    මම කවදත් හරිම කැමති කෙනෙක් පියුමි. හැබැයි දැන් ලොකු වෙනසක් පේනවා කතා කරන විදිහෙ. පරිනතකමක්. වැඩිහිටිකමක් ❤❤❤

  • @janudanu7900
    @janudanu7900 Жыл бұрын

    හිත හොඳ අවංක කෙලින් කතා කරන කෙනෙක් පියුමි කියන්නේ බුදු සරණයි ❤❤❤❤

  • @funnysl8695
    @funnysl8695 Жыл бұрын

    මේකේ දාල තියන comment දැක්කම තව කාලෙකට ලංකව හැදෙන එකක් නෑ, piumi kauru උනත් hoda ඇති ගණිකාවක් උනත් ජීවත් වෙන්නේ ඒ job ඒක කරන්න්ර්, eth දැන් school යන කෙල්ලට hoda adrashyak නංගිලා දුක් වෙන එපා, ඉගනගන්න එපා හෙළුවෙන් නටහං ඇවිත් tik tok සුදු වෙන cream gala සුදු වෙයන්, sugar daddy කෙනක් හොයාගනින්, දිඋණු වෙයන් ඇමතිලා කීප දෙනෙක් එක්ක වටේ යමන්, සල්ලි උතුරනවා, පස්සේ you tube ඇවිල පොඩ්ඩක් පින් අතේ වැඩක් කරලා insta, tik tok දහන් ශෝක්ක් බඩුව shook උපාසක වෙනවා දුක් වෙන epa😂, aurudu ගානක් buiness ගොඩ දාන්න degree ගහන්න mahasi වෙන ගෑනුන්ට උපහාරයක් වේවා

  • @TJ-wb6je

    @TJ-wb6je

    Жыл бұрын

    Dan oya anith ayata upaharayak welada inne? Nobody is perfect and stop dragging the past of other people. Her past is none of your business she has a better heart and soul than half of other sri lankans. She could use her money only on herself but she made a choice to help. Others in need. What are you doing in your life instead of leaving hate comments? Jobless human.

  • @PrabathWickramasighe

    @PrabathWickramasighe

    Жыл бұрын

    කියලා වැඩක් නැ😂

  • @funnysl8695

    @funnysl8695

    Жыл бұрын

    @@TJ-wb6je ou mam ගොඩක් mahasi වෙලා බලු wada නොකර hamba කරන්නේ prymid සල්ලි ජරා සුදු වෙන cream, සල්ලි වලට වටේ යමක් කරලා හම්බ කරලා naha

  • @amandanawanjali

    @amandanawanjali

    Жыл бұрын

    Aneda kiynne kellane onna ඔහොම hadiyalla..salli uthuranawa.

  • @Hey_howmuchisthis

    @Hey_howmuchisthis

    Жыл бұрын

    Ai oya kyna widihata Eya inna one😅😅😅

  • @ruwansudarmasiri8423
    @ruwansudarmasiri8423 Жыл бұрын

    Thank you so much for inviting her to your program! Sash a beautiful caricature ! Very honest and true lady!! Thank you

  • @kawi4459
    @kawi4459 Жыл бұрын

    පියුමි එයා මාරයි.පට්ට බොරු සෝබොන නැ බැරිදෙ ,නැති දෙ නැ කියන්න පැකිලෙන්නෙ නැ.❤️

  • @subacostacosts3500
    @subacostacosts3500 Жыл бұрын

    එදා ඉදන් මම හරිම ආස කරන ගැහැණියක්....ඔයා ජීවත් වෙන විදිය තමයි හරිම හරි

  • @pathumlakshan3691
    @pathumlakshan3691 Жыл бұрын

    කොච්චර ඉගෙනගත්තෙ නෑ කියලා කිව්වත්, ප්‍රශ්න වලට දෙන උත්තර, හොදට ඉගෙනගත්තු කෙනෙකුටත් එහා... solid👌👌👌 GOOD LUCK PIUMI HANSAMALI ❤

  • @kindteacher4646

    @kindteacher4646

    Жыл бұрын

    ඉගෙන ගත්ත නන් හොඳ උත්තර දෙන එකක් නැහැ.බර වචන ටිකක් විතරක් කියයි

  • @niranjalawijesinghe7568

    @niranjalawijesinghe7568

    6 ай бұрын

    Ugath kama tibunata wadak naha guna yahapath kama nattnam .a atin oba idiriyen.

  • @purni9266
    @purni9266 Жыл бұрын

    හරිම විවෘතව චරිතයක් ....සත්තු වෙනුවෙන් එහෙම තැනක් හදන්න මටත් ආසාවක් හිතේ තියනවා.. තව කෙනෙක් ඒ දේ කරන එක ගැන ගොඩක් සතුටුයි

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg10 ай бұрын

    හරිම ලස්සනයි අක්කි අවංක මිනිස්සුන්ට ඇගිල්ල දිගු වෙනවා වැඩි කෙලින් කතාවයි හිනාවටයි මම හරිම ආදරෙයි 👌👌👌👌❣️

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    7 ай бұрын

    හීන wenna babek hari mn eyala ekka inna asai babala jelouse na සහ godak boys la jelouse na mata කැසිනෝ me අය එක්ක බෙදා ගන්න jeewithe ❤❤❤❤😂😂😂

  • @keyaracloe9961
    @keyaracloe9961 Жыл бұрын

    හරිම ලස්සනයි ,සුබ ගමන් කෙල්ලෙ..ඔයා ගොඩාක් වැදගත් විදියට program එකට face කලා..congrats පියුම් ...🎉❤

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha Жыл бұрын

    පියුමී අක්කී මම ආසම චරිතයක්..අදත් හෙටත් ඉස්සරහටත්... හැමදාම හරියන්න ඕන ඔයාට අක්කී..අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා.,love u ❤❤

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 Жыл бұрын

    නංගී ඔයා සතුන්ට කරන උපකාර වලට ගොඩාක් pinsidda වෙනවා kathakaranna bari සතුන් unge duk කොහොම kiyannada එක ලොකු pinak ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වේවා කියා සුබපැතුම් නංගී ❤

  • @kalpanathejani4010
    @kalpanathejani4010 Жыл бұрын

    මැරෙන්න කලින් ඔයාව දකින් ලැබුනොත් ඒක ලොකු සතුටක් වෙඉ මට❤

  • @sewwandiranasingha8821
    @sewwandiranasingha8821 Жыл бұрын

    පිවුමි අක්කා හරිම නිහතමානී චරිතයක් ඒ වගේම හරිම ආදරනිියයි ❤️❤️

Келесі