ගමේ දර ලිපේ හදපු බිම්මල් | mushroom curry | piumi srinayaka | Bimmal

#trending #pink #piumi #srilanka #beautiful #cooking #movie #rukshana #2022 #actress #actress #apple #mushroom #village #foodlover #tasty #tastyfood #taste #tastyrecipes #bimmal #amma #mother #motherslove #family #junglefood #village #villagelife #villagevlog #villagefood #night #dinner #dinnerrecipe #dinnerideas #dinnertime #familycooking

Пікірлер: 653

  • @tharu9683
    @tharu9683 Жыл бұрын

    පොශ් වෙන්න දගලන නිලියො අතරෙ ඔයා ගොඩක් නිහතමානී චරිතයක් . ❤️❤️

  • @sandunitharaka3441

    @sandunitharaka3441

    Жыл бұрын

    Aniwa

  • @AnuththaraJayamini-mo6bn

    @AnuththaraJayamini-mo6bn

    Жыл бұрын

    Aniva akke adarei ❤❤❤

  • @user-qe2ei3kv9q

    @user-qe2ei3kv9q

    2 ай бұрын

  • @dammakumara19
    @dammakumara19 Жыл бұрын

    දැන් ඉන්න පොශ් නිලියෝ ඔයා වගේ නෙවෙයි... උන්ගේ අම්මලා. තාත්තලා පොඩි කාලේ ඉදලා හැදුන ගම.. තමන්ගේ ගෙදර කුස්සිය එහෙම මේවගේ පෙන්නන්නේ නෑ උන්ට ඒක මදිකමක්... ඒකට ඔයා හරිම හොද හදවතක් තියන නිහතමානී තමාන්ගේ සැබෑ ජීවිතේ කොයි වගේද කියා ලෝබ නැතිව පෙන්නනවා... හරිම සතුටුයි..... නිලියන් අතර විශිෂ්ටම නිලියක් වේවේ..... ඔයාටයි ගෙදර හැමෝටමයි. තෙරුවන්සරණයි....!!!

  • @anomaaanoma9020
    @anomaaanoma9020 Жыл бұрын

    ඇත්තමයි ගොඩක් හොද දෙමාපියන් ලග හැදුන දුවෙක් විදියට 👍❤️.අම්මටයි තාත්තටයි බුදුසරණයි ප්‍රසිද්ධ උනත් නිහතමානි දරුවෙක් සමාජෙට දුන්නට❤️

  • @onelove5548

    @onelove5548

    Жыл бұрын

    ඔය ඔක්කොම රගපාන්නේ like viwes වැඩි කර ගන්න අම්මේ.. මුන් පොලොස් මාළුවක් උයන්න දන්නේ නැති උන්

  • @nisansalanadeeshani7185

    @nisansalanadeeshani7185

    Жыл бұрын

    Ane itin danna tarama tamai.okun ganikawo...landa bolanda wage rangapanaw.dakala nadda music videos..

  • @chandraarachchige7097

    @chandraarachchige7097

    Жыл бұрын

    Boru sobana nethi nihathamani duwek.

  • @onelove5548

    @onelove5548

    Жыл бұрын

    @@chandraarachchige7097 එකනේ මැරිලත් පැයක් ආදරෙයි 😊

  • @jeewanthiwathsala9222

    @jeewanthiwathsala9222

    11 ай бұрын

  • @saumya4820
    @saumya4820 Жыл бұрын

    කමෙන්ට් කියවද්දි ආස හිතෙනව...ඇත්තටම නිරහංකාර චරිත වලට අපේ මිනිස්සු කොහොමත් ආදරෙයි

  • @malki7505

    @malki7505

    Жыл бұрын

    Balanna th asayi mewage vidios

  • @saumya4820

    @saumya4820

    Жыл бұрын

    @@malki7505 අනිවාර්යයෙන්

  • @malki7505

    @malki7505

    Жыл бұрын

    @@saumya4820 mama sithuwe piumi Adam adayi kiyala adamayi beluwe Eyage vidios shaa piuni ge boru soobana naha hari lassana video

  • @saumya4820

    @saumya4820

    Жыл бұрын

    @@malki7505 ඔයා විතරක් නෙවේ මමත් හිතුවෙ එහෙම

  • @renukadamayanthi6024

    @renukadamayanthi6024

    Жыл бұрын

    w2²@@malki7505

  • @savindimilshani9576
    @savindimilshani9576 Жыл бұрын

    අම්මාගේ හිනාව අහිංසකයි..අක්කි ඔයත් නිහතමානි චරිතයක්.😊❤️ පරිස්සමින් ඉන්න..හැමගෙදරකම වගේ අම්මා මේ ඇතිද ,අම්මා මෙහම කපන්නද ලූණු මෙච්චර ඇතිද අම්මා ... මොනවා කලත් අම්මා අම්මා අම්මා..😊🤭❤️

  • @dammakumara19
    @dammakumara19 Жыл бұрын

    අම්මටයි දුවටයි තෙරුවණ්සරනයි .... ගමක හැදුන කෙල්ලක්.. හිතුවේවත් නෑ..... ගොඩාක් සතුටුයි.....

  • @harshanikamalalochani5581
    @harshanikamalalochani5581 Жыл бұрын

    මම නම් හිතුවෙම නෑ ඔයා මෙච්චර සරල කෙනෙක් කියලා.ඔයා නන්ගා ආයෙ නපුරු චරිත කරන්ඩ එපා .ඔයාට හරියන්නෙ අහිංසක චරිත.👍👍👍

  • @vikings4443

    @vikings4443

    Жыл бұрын

    Naluvek kiyanne hoda charithama karana ekek nevei enemy charithyk Venn Hamotm ba

  • @shalika790

    @shalika790

    Жыл бұрын

    Hm

  • @kusumalatharajapaksha4906

    @kusumalatharajapaksha4906

    Жыл бұрын

    @@shalika790 rr

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 Жыл бұрын

    තැනට ගැලපෙන විදිහට ඉන්න ඔයා නම් ඇත්තටම නිහතමානි ....ඉදිරියටම යන්න සුබ පතනවා !

  • @noor-nr2dv

    @noor-nr2dv

    Жыл бұрын

    අනිවාරෙයෙන්ම ♥️

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Жыл бұрын

    අම්මත් ලස්සනයි, දුව නම් හරිම ලස්සනයි, හොද වැඩක් .

  • @manishsundararaj2010

    @manishsundararaj2010

    Жыл бұрын

    God bless all of you ❤

  • @ruvininisansala7795
    @ruvininisansala7795 Жыл бұрын

    අනේ ඇත්තටම ඔයාව දැක්කත් ආසායි අක්කි කිසිම අහංකාරකමක් නැ .ඔනීම දෙයක් පුරුදු කෙනෙක් මොන තැනක හිටියත් ගමේකම අමතක කරලා නැ ..මාරම සතුටුයි මෙවැනි චරිත ඉන්න එක ගැන 👌👌❤️❤️

  • @asankaupendra3938
    @asankaupendra3938 Жыл бұрын

    අනේ අම්මා ආදරෙයි අපේ අම්මලා වගේ හරිම ආදරනීය චරිතයක් ... ඔයත් එහෙමයි කන්න ආසම දේවල් උයන්නේ අම්මට ගොඩක් ආදරෙයි

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 Жыл бұрын

    අපේ පැත්තෙ පිපෙන්නෙ ඉඳලෝලු... පුදුම රසක්.... එව්ව හදන්නෙ චිකන් වගේ... පොල් බැදල තුනපහ බැදල..... මිරිස්ගලේ අඹරල මිරිසට..... අපේ අම්මත් හදනෝ මට නම් දිව්‍ය ලෝකෙ රසයි. අපි වෙජි. නිසා ගුනයත් ඉහලයි.... අම්මලාගෙ කෑම කොහොමත් රසයි... එයාලගෙ ආදරෙත් එක්කම.....👍

  • @nathmijayasekara1328

    @nathmijayasekara1328

    Жыл бұрын

    Ou apeth Amma issara hadnwa Hari rasai uyala tel dala dannam kapu klayak mthaka na

  • @upulliyanaarachchi653

    @upulliyanaarachchi653

    Жыл бұрын

    ඇත්තද... අපිට නම් තාමත් ඒ වාසනාව තියෙනවා... මේ පැතිවල ඉඳලෝලු තාමත් පිපෙනවා.....

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    Жыл бұрын

    Matha podi kle kala thiynwa rsa mthka na appa

  • @senaniupeksha1006

    @senaniupeksha1006

    Жыл бұрын

    Oya koheda? Ape paththeth issara thibuna anuradapure.dan api inne gampaha nisa aurudu 20kin withara kawe na,hoya gannawath na.eka puduma asawak.ane oyalage paththe thiyanawada

  • @upulliyanaarachchi653

    @upulliyanaarachchi653

    Жыл бұрын

    අපි රත්නපුරේ.. ඇත්තෙන්ම ඒ වගේ දෙයක් බෙදා ගන්න කැමති. ඒත් කොහොමද... අනෙක එව්ව පිපෙන දවසක් උනත් හරියටම කියන්නත් බැහැනේ......👍

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 Жыл бұрын

    ඔය හතු දැක්කෙත් අදමයි. ගොඩක් රස ඇති. ඔයාගේ කිසිම අහ0කාරකමක් නෑ. ඔය විදිහට ඉන්නකොට කාටත් සිරියාවයි.❤️❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹🙏🙏🙏

  • @suba261

    @suba261

    Жыл бұрын

    mge channel ek alut subscribe krl help ekk dennkoo

  • @dinuththaradilshan3124

    @dinuththaradilshan3124

    Жыл бұрын

    Ou awa godak rasai

  • @hasankachamari5145
    @hasankachamari5145 Жыл бұрын

    ආදරෙයි රුක්ශානා අක්කී...😂 ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.අහංකාරකම ගෑවිලාවත් නෑ.සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් වගේ..💗😍

  • @dumindarukshan9108
    @dumindarukshan9108 Жыл бұрын

    නාට්‍ය වලනම් අකමැතිම කෙනෙක් මොකද කරන්නේ නපුරු වැඩනේ 😉සැබෑ ජිවිතේ සරල කෙල්ලෙක්🥰 හරි ෂෝක් නංගි ලිපනම් මරු අහ් 🥳ජෙසුපිහිටයි දෙන්නටම 🥰🥰

  • @Tiktok-xp5dp
    @Tiktok-xp5dp Жыл бұрын

    ඔයා නම් මාරම චරිතයක් අක්කියෝ.. ඇත්තටම හරිම සතුටුයි ඔයා වගේ තෙනෙක් දැක්ක එකට 😘😍

  • @wmcnadishani345
    @wmcnadishani345 Жыл бұрын

    හැම දේටම අම්මා tamai ඉතින් අපිට..... 💖💖💖💖 අම්මා අම්මා අම්මා..... ඒ තැන කාටවත් ගන්න බැ.....

  • @dmpodimanike3885
    @dmpodimanike3885 Жыл бұрын

    පුතේ ඔයා ඔය ඉන්න විදිහට තමයි ඔයාගෙ හරිම ලස්සන පේන්නේ දැන් හරිම හුරුබුහුටි යි ඇත්තටම ගමක ගැහැණු ළමයි අඳින්නේ ඔහොම තමයි ඒ ඇඳුමට කොන්ඩ ගෙඩියත් ගැලපෙනවා. පුතේ ඔයාට ගොඩක් ආදරෙයි .බුදු සරණයි.

  • @disnakamuthukelam746

    @disnakamuthukelam746

    Жыл бұрын

    Aa

  • @Oshada-colo

    @Oshada-colo

    Жыл бұрын

    අනේ ඔව් උබලට ගොබ්බ විදිහට කොණ්ඩෙ ගෙඩියක් ගහගෙන ඉද්දි මාර ලස්සනයි😂

  • @sithumwarnakula9699

    @sithumwarnakula9699

    Жыл бұрын

    @@Oshada-colo ඇන්ලගෙ ඉරිසියාව බම්😂😂

  • @Heyguys..108
    @Heyguys..108 Жыл бұрын

    රස නැති වෙයිද කියලත් අහනවා 😍මං ආසම ඒ කියවිල්ලට😍

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Жыл бұрын

    ඔය බිම්මල් මාර රසයි,මම ආසම කෑමක්,, තුබ කරවිලත් ඒ වගේම ආස කෑමක්,,දර ලිපේ කොහොම ත් රසයි ,,, ගොඩක් ස්තුතියි මේ කෑම හදන හැටි පෙන්නුවට,,,, ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!

  • @niludilurushi735
    @niludilurushi735 Жыл бұрын

    පුන්චි සුරන්ගනාවී... ලස්සනයි අම්මාටත් ඔයාටත් බුදු සරනයි මැනික...❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 Жыл бұрын

    කන්න අසා හිතුණා ඔයා හරිම නිරහංකාරයි අම්මාත් අදරනියයි අදරෙයි දුව ඔයාට බුදු සරනයි ඔක්කොටම 💗💗💗

  • @nehansanehansa1528
    @nehansanehansa1528 Жыл бұрын

    අනේ රස පාටයි අක්කි මං කන්න ආසම කෑම දෙකක් අනේ🥺......කෙලත් ගිලුනා දැන් නම් කොහොම හරි කන්න හිතෙනවා හොයාගෙන...මං බන්ඩි අම්මා කෙනෙක් 🥰❤

  • @dalgahm9368

    @dalgahm9368

    Жыл бұрын

    Akke pregnant nam mushroom 🍄 kanna issella doctor kenekgen ahala kanna.mokada pregnant ayata mushroom kanna epa kiyanwa e mushroom hadenne dileera wargayakin nisa

  • @nehansanehansa1528

    @nehansanehansa1528

    Жыл бұрын

    @@dalgahm9368 අනේ මං දෙපාරක්ම කැවානේ🥺 මට කන්න ආස හිතිලා...ඩොක්ටර් කෙනෙක්ගෙන්නම් ඇහුවේ නැහැ...

  • @dalgahm9368

    @dalgahm9368

    Жыл бұрын

    @@nehansanehansa1528 aaa ehema kamak na akke baya wenna epa.eth aye kanna epa.

  • @duli5942

    @duli5942

    Жыл бұрын

    මාත් මහියංගනේ .මට බබලා තුන්දෙනෙක් ඉන්නවා .ඒ තුන්දෙනාම හම්බවෙන්න ඉද්දි මං ඇති වෙනකල් කෑවා ,එහෙම අගුනයි කියලා දන්නෙ නෑ.මේ පැත්තෙ එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ කාලෙට එයාට ඉතින් බිම්මල් එක්ක හොද කෑම එකක් නම් ලැබෙන වා.ඕවට අපි කියන්නෙ හුබස් බිම්මල් කියලා .තව පිදුරු වල හැදෙන පිදුරු බිම්මල් ,ඉදුරුල්ල කියලා ඒවත් තියෙනවා .

  • @renukamadumali2360
    @renukamadumali2360 Жыл бұрын

    ඔයාගෙ විතරක් නෙමෙයි දුවේ අපේ කටටත් කෙල උනනව අදරෙ ගොඩාක්😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @suga3572
    @suga3572 Жыл бұрын

    බිම්මල් ආසම කෑමක් ... ❤️❤️❤️❤️... ඒ වගේම ඔයාටත් ආදරේයි .... 😘😘😘😘... බුදු සරණයි

  • @sanjeewanidilrukshika4658
    @sanjeewanidilrukshika4658 Жыл бұрын

    හරිම නිහතමානි අක්කේ ඔයා.අම්මත් එහෙමයි.ඔය නිහතමානිකම හැමදාම එක වගේ තියා ගන්න.බුදු සරණයි!❤️❤️❤️❤️❤️❤️

  • @amilaruwan3278
    @amilaruwan3278 Жыл бұрын

    මිනිස්සු කන්න හරි පෙරේත කෑමක්..හුඹස් හතු....වැඩේ කියන්නේ ඕවා පොළට ගේන්නේ නෑ....ගෙදරම හදනවා...මොකද කලාතුරකින් හැදෙන්නේ වැහි කාලෙට....පව් ඉතින් මිනිස්සුත්...💜️💞

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 Жыл бұрын

    ඇත්ත ඇතිසැටියෙන් නියතමානී තමාගේ ඇත්ත ඇතිසැටියෙන් පෙන්නන ඔවැනී දූලා වාසනාවන්තයි සමහරු තමන් ගමේ කියාවත් කියන්නෙ නෑ ඒ අතින් ඔයා හොදයි දුවේ තෙරුවන්ගේ සරණයි

  • @chathu3309
    @chathu3309 Жыл бұрын

    හරිම නිහතමානී චරිතයක්...දීර්ගායු වේවා තෙරුවන්සරනයි

  • @akiladhanushka2568
    @akiladhanushka2568 Жыл бұрын

    Harima nihathamaani charithayak piumi srinayaka kiyanne..boru mawaa paam nathiwa weda karana kenek....godak lassnai video eka.

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 Жыл бұрын

    තෙරුවන් සරණයි අක්කී ....හරි ලස්සනයි ඔයා...සරල විදිහට ඉන්නකොට ඒ ලස්සන තවත් වැඩී..❤️

  • @chandanipriskafernando1787
    @chandanipriskafernando1787 Жыл бұрын

    මමත් මේ ලගදි ඉදලයි ඔයාගෙ video බලන්නෙ.හරිම සරල නිරහන්කාර කෙනෙක් පියුම් ඔයා.අම්ම්ත් එහෙමයි.ජයෙන් ජයම වේවා.god bless you all❤

  • @dayawathi4806
    @dayawathi4806 Жыл бұрын

    ඔයා හරිම සුන්දර ගැමි ලියක් හැමදාම ඔයවගේ ඉන්න

  • @bencyindra2094
    @bencyindra2094 Жыл бұрын

    අමිමාගෙ නිහතමානී කම.බුදු සරණයි

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 Жыл бұрын

    හරිම ආස හිතුනා දර ලිපටනම්..හරිම ශෝයී..රස කෑමටිකක්..ආදරණීය අම්මෙක්..❤️

  • @slchathutiktokvideo6001
    @slchathutiktokvideo6001 Жыл бұрын

    නියමයි අක්කෙ 😘

  • @weer6304
    @weer6304 Жыл бұрын

    අම්මයි අක්කියි දෙන්නම ලස්සනයි 🌹මං ආසම ඔයාගේ කොණ්ඩෙට අනේ 😊

  • @renuka243
    @renuka243 Жыл бұрын

    ඔයාටත් ආදරණිය අම්මාට ගොඩක් ස්තුතිය සෙනුරි ඔයාටත් ගොඩක් ආදරෙයි ගැමිකම හැමදාම බලන්න ගමෙ කම .හදවතෙ පිරිල තෙරුවන් සරණියි සියලු දෙනාටම 🎅🌻🎁❤🌷

  • @priyanthifernando6541
    @priyanthifernando6541 Жыл бұрын

    අනේ හරිම ෆ්‍රෙන්ඩ්ලි 👍👍👌⭐⭐🌟❤️🙏❤️

  • @shessmart4652
    @shessmart4652 Жыл бұрын

    පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්. එකෙන්ම ආඩම්බරයි පැටියෝ . බුදුසරණයි අම්මිටයි ඔයාටයි.❤️🙏

  • @mnb5981
    @mnb5981 Жыл бұрын

    ගොඩක් ආදරෙයි ගමේ කමට ආඩම්බර නොවී සතුටින් ඉන්න ඔබ දිදුලන මැණිකක්

  • @arjun4733
    @arjun4733 Жыл бұрын

    කෝ කෝ මදි මදි අඩේ කමෙන්ට්..දාපල්ලා තව..අනේ මෙයා ශෝයි.හරිම සරලයි.පොළවේ පයගහලා ඉන්න නිළියක්..අනිත් එවුන් වගේ ලොකු සීන් නෑ..කෝ අඩේ..එකී මෙකී නොකී ඔක්කොම කියලා දාපල්ලා අඩේ..😀😀😀

  • @eshadhichathumnihettiarach3215

    @eshadhichathumnihettiarach3215

    Жыл бұрын

    🤣

  • @arjun4733

    @arjun4733

    Жыл бұрын

    @@eshadhichathumnihettiarach3215 😀 nedda ane 🤣

  • @user-ij1zk9gq7d

    @user-ij1zk9gq7d

    Жыл бұрын

    එකනම් ඇත්ත දර ලිපේ උයන එකම කෙනා මෙයා වගෙනෙ කට්ටිය කියවන්නෙ නේද 😂😂

  • @bluepebbles
    @bluepebbles Жыл бұрын

    Ada thama oyage videos balanna gatte….harima asa hituna…Oyage videos harima natural…feel wenawa e moment eka..Good Luck girl….❤

  • @pradeerukshan4491
    @pradeerukshan4491 Жыл бұрын

    බොරු සෝබන නැති ඔයාට ගොඩක් ආදරෙයි .ඔය කොන්ඩෙ ඔහොමම තියා ගන්න ගමේ කෙල්ලන්ට ඔයා ලොකු ආදර්ශයක්

  • @sayurangamadubashini1785
    @sayurangamadubashini1785 Жыл бұрын

    නිහතමානීකම අවියක් කරගත් ගැහැණුකම 🥺🤍

  • @bnimy
    @bnimy Жыл бұрын

    අම්මෝ... ආසයි හතු වලට

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 Жыл бұрын

    නළු නිළියන් රගපාන චරිත වලට චරිතයේ හැටියට මිනිස්සු හොද නරක තෝරාගන්නවා. ඒත් ඔබේ මේ නිර්ලෝභී අව්‍යාජත්වයට මම හරිම කැමතියි . තෙරුවන් සරණයි !

  • @sandhu3484
    @sandhu3484 Жыл бұрын

    අක්කිගේ නිරහංකාර කමට මන් ගොඩාක් කැමති.අනිත් අයගේ වගේ බොරු ඔපේ නෑ.❤

  • @aaduser2229
    @aaduser2229 Жыл бұрын

    ආසම චරිතයක් අක්කි ඔයා අහංකාරකමක් නැහැ ආදරෙයි අක්කි 💖🥰😘

  • @meharamethsanee2358
    @meharamethsanee2358 Жыл бұрын

    My favorite actress

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Жыл бұрын

    ගමක ඉන්නවනම් දර තියන වත්තක් තියනවනම් දර ලිප තමයි පාවිච්චි කරන්නේ.. කොලඹ වගේ building නෙවේනේ.. ගමක ගොඩක් ලොකු වතු තියනවා... මාත් ගමක ඉන්නේ.. ගෑස් තියනවා.. ඒ වගේම දරලිපකුත්... ඒකේ තමයි ගොඩක් උයන්නේ...

  • @chamodudayanga2394
    @chamodudayanga2394 Жыл бұрын

    රස කෑමක් මරු අක්කෙ..🤩

  • @hansaniihansanii4969
    @hansaniihansanii4969 Жыл бұрын

    මන් නම් අසම චරිතයක්.හරිම නිහතමානී.වෙන නිළියෝ වගේ කිසිම පණ්ඩිතකමක් නැහැ.අවංකවම හදවතින්ම ආදරෙයි.තවත් මේ වගේ විඩියෝ අපිට ඕනි.බුදුසරණයි.ජෙසුපිහිටයි.

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 Жыл бұрын

    කිසිම අහංකාර කමක් නෑ හරිම හොදයි ❤️🤗ඔයත් ලස්සනයි 😁 කොන්ඩෙත් දිගයි 🤗🤗

  • @isharageethanjali8283

    @isharageethanjali8283

    Жыл бұрын

    Akki oyage konde hari lassanai....😍😍😍

  • @indikapradeep6180

    @indikapradeep6180

    Жыл бұрын

    ම්ම්ම්

  • @shanisassenarathne9652

    @shanisassenarathne9652

    Жыл бұрын

    මෙයානෙ අර පොල් ගාන්නෙ නෑ පිටි කල පොල් කිරි කියලා පොල් ගාන වීඩියෝ එකක් දැම්මෙ රංගන..

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    @@shanisassenarathne9652 eyge gedrdi eya pol gnne ne.ammlge gedrdi gwata

  • @shanisassenarathne9652

    @shanisassenarathne9652

    Жыл бұрын

    @@Rose-xo8mx වෙන්න ඇති

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 Жыл бұрын

    ඔන්න support එකක් දුන්නා❤❤

  • @warunaedirisinghe2977
    @warunaedirisinghe2977 Жыл бұрын

    👍👍👍🔥🔥❤️ඔයා මාරම නිරහංකාර නිහතමානී කෙනෙක්

  • @anomapriyadarshani4084
    @anomapriyadarshani4084 Жыл бұрын

    මම නම් මේ හතු දැක්කමයී .. මම ආසම කෑම ඔක්කොම ගමේ වැවෙන කෑම බීම වලට.. ගමේ ජීවිතය සරි සරලයී

  • @redabro-6701
    @redabro-6701 Жыл бұрын

    හරිම ආසාවන් අක්කා ඔයාගෙ විඩියෝ බලන්නේ...❤️😌😍

  • @wasanthapushpakumara8618
    @wasanthapushpakumara8618 Жыл бұрын

    Shoooiiii ane..budusaranaiiii e game kamata

  • @nilukabashini6314
    @nilukabashini631410 ай бұрын

    ඇත්තටම හරිම ලස්සන වැඩසටහන් කරනවා බුදු සරණයි නංගි ඔයාට තව තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය හා දර්ය්‍ය වාසනාව ලැබේවා කියලා මම ඔය නංගිට ප්‍රාර්ථනා කරනවා.

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Жыл бұрын

    අදමයි දැක්කෙ, පිදුරු හතු නම් කාලා තියෙනවා, ඒවත් හරිම රසවත්.

  • @nishahansani
    @nishahansani Жыл бұрын

    අම්මලා මොන කෑම හැදුවත් රසයි 🥰🥰

  • @babyrithmin

    @babyrithmin

    Жыл бұрын

    Aniwaryen 😍

  • @babygirlN2605
    @babygirlN2605 Жыл бұрын

    කෑම හදන්න පටන් ගත්ත වෙලේ ඉඳන් රසායි රසායි කියනවා ♥️🥰

  • @chithrasandamali

    @chithrasandamali

    Жыл бұрын

    🤩🤩😝

  • @Yenu912
    @Yenu912 Жыл бұрын

    Supiri akka❤️❤️

  • @sandunidilrukshi4531
    @sandunidilrukshi4531 Жыл бұрын

    අපේ ලංකාවේ අනිත් නිලියන්ට මේවාගෙ ගමේ ජිවිත නැ වගේ සැබැ ජිවිතෙත් රගපනවනෙ. ඒ කොලම් බලලා අක්කිගෙ විඩියෝ බලද්දී ඇත්තටම සතුටුයි ඔයාගැන. ඔයා ඇත්ත ජිවිතේ හන්ගන්න දගලන්නෙ නැති.අවංක කෙනෙක් අක්කි .බුදු සරණයි ඔයාට

  • @kalpanimunasinghe3126
    @kalpanimunasinghe3126 Жыл бұрын

    අම්මෝ ආසම කෑමක් ගමේ ඉන්න කාලෙ මේ කාලෙට අනිව කනව🤤 දැන්නම් ඕව ගම්වලත් නැහැළු ☹️

  • @Livingalittle
    @Livingalittle Жыл бұрын

    Shaaa...niyama meal ekak ✨🥰🥰

  • @pncchanaka5956
    @pncchanaka5956 Жыл бұрын

    මාරම මාරම මාරම මාරයි..comment එක ඕවර් වගේ ද දන්නෙ නෑ..අවංකවම නිරහංකාර දැක්කම ft ekayi dear❤

  • @premathillakadeepikaa4722
    @premathillakadeepikaa4722 Жыл бұрын

    Excellent 😍😍😍😍

  • @sadunigimhanigihani5769
    @sadunigimhanigihani5769 Жыл бұрын

    🥰🥰🥰🥰ane shoooi😘

  • @sehanibuddhika1952
    @sehanibuddhika1952 Жыл бұрын

    රුක්ශානා පොශ් කියලා හිතුවට ගොඩක් හොද චරිතයක්.❤️බොරු පොශ් නිලියන්ට වැඩිය අක්කී නියම කෙනෙක්.😌

  • @hatharakone1976
    @hatharakone1976 Жыл бұрын

    නිලියක් උනා කියලා පොශ් වෙන්න හදන්න එපා..අක්කේ ගමේ කෙල්ල එ විදියටම..ඉන්න ගොඩක් මිනිස්සු කැමති ඔයාගේ..එ චරිතයට..ආදරෙයි ♥️

  • @sunethrachandrasekara8133

    @sunethrachandrasekara8133

    Жыл бұрын

    පොස් වෙන්න ඕන තැන පොස් එයා.එයා හිත අහිංසක කෙනෙක්

  • @senubaba6407

    @senubaba6407

    Жыл бұрын

    මෙයා පොස් වෙන්න්න් දගලන්නෙ නැ අනිත් නිලියො වගෙ ලොකු කම් නැති නිලියක්..අනිත් නිලියන්ගෙ සැබැ චරිත උන් පෙන්නෙ නැ ..මෙය හරිම නිහතමානි චරිතයක්

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    Ane shok.ammath hodai .budu saranai

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara8793 Жыл бұрын

    මං ආසම චරිතයක් ...හරිම සරලයි

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Wow very good

  • @rameahkw1462
    @rameahkw1462 Жыл бұрын

    දුචේ.විඩියෝ.එක.හරිම ලස්සනයි.ඔයත්.අම්මත්. ගොඩක්.ලස්සනයි..තුඹ.කරවිල.ඇඹුලයි..ඉදලෝලු.මාලුවයි..මටත්.ආස.හිතුනා.. ඉතින.මෙිවගේ.විඩියෝ. ඉදිරියෙදිත්.ගෙනෙන්න. නිරහන්කාර.කාටත්.අපි හරිම.ආදරෙයි .🌹🌹🌹❤️❤️❤️...

  • @KanchanaLakmali-ve1hd
    @KanchanaLakmali-ve1hd7 ай бұрын

    Aththatama harima Shok akki MN lagadi thamai oyage vlog balanna gaththe harima asa hithuna boru mawapaam na akki

  • @isharageethanjali8283
    @isharageethanjali8283 Жыл бұрын

    Man asama atis kenek oya...sathutin inna.....💗💗💗💗

  • @madhumadhushi7414
    @madhumadhushi7414 Жыл бұрын

    අවංකව karana vlog ekak akki ජයවේවා

  • @chandrachandra4018
    @chandrachandra4018 Жыл бұрын

    නියමයි.නංගි.ගැමි.කම.අපේ.ගමිවල.තියන.ඔබ.හරිම.නිහත.මානියි.බුදු.සරනයි.

  • @tharikadithushi6595
    @tharikadithushi6595 Жыл бұрын

    Shook amma...ahinsakai

  • @chathurikaroshani6441
    @chathurikaroshani6441 Жыл бұрын

    ඔයානම් සුපිරි අක්කේ:|❤️ ආදරෙයි ඔයාට. බොරුවට පොශ් වෙන්නෙ නැතිව ඔයා මේ කරන වැඩේ නම් මරු.දිගටම වීඩියෝ දාන්න අක්කී:|❤️❤️

  • @shashikaladilhari8846
    @shashikaladilhari8846 Жыл бұрын

    ඔයාගෙ කිසිම අහංකාරකමක් නෑ අක්කියෝ....මාරම හොදයි...❤️❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Excellent video

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 Жыл бұрын

    පියුම්, ඔය වගේම ඉන්න හැමදාම. Good luck to go ahead .

  • @madhukaushalya3940
    @madhukaushalya3940 Жыл бұрын

    Niyamai akke...math mahiyngane....oyawa aththama akaganna harima kamathi....mn asama lassna actor kenek💞

  • @user-it2fz8mz3j
    @user-it2fz8mz3j Жыл бұрын

    සුපිරි ....

  • @sumanarathana9093
    @sumanarathana9093 Жыл бұрын

    හරිම ආශාවෙන් ඔයාගෙ වීඩීයෝ බලන්නෙ

  • @wasanthikumari9313
    @wasanthikumari9313 Жыл бұрын

    අදමයි ඔය බිම්මල් දැක්කේ.අපේ පැත්තේ හැදෙන්නේ ඉදලොලු ඒවත් රසයි.ස්තුතියි අලුත් දෙයක් පෙන්නුවට

  • @vidupramudith3655
    @vidupramudith3655 Жыл бұрын

    Wow niyamai piyumi😍😍♥️ohoma tamai inna ona Respect you🥰🙏🏻

  • @pncchanaka5956
    @pncchanaka5956 Жыл бұрын

    ඇත්තටම ඔයාගෙ වීඩියෝස් බලනව... ඔයා බොරු පොශ් නැති මාරම සරල නිහතමානි කෙල්ලෙක් ..කියන්න වචන නෑ...❤❤❤

  • @isharadilshika7225
    @isharadilshika7225 Жыл бұрын

    හරිම සෝක් .ආසම දෙකක් තුඹ, හතු

  • @ghjvbj9769
    @ghjvbj9769 Жыл бұрын

    Amma uyana kama kohomath rasaine💖💖💖💖 ammath lassanai akkith lassanai.

  • @user-nr3jx4uo6n
    @user-nr3jx4uo6n Жыл бұрын

    Dannama lassanai. , budusaranai 🙏❤️❤️💕💕🇸🇦

  • @deepikand5722
    @deepikand5722 Жыл бұрын

    Ane me piumi harima saralawa Inna kenek eya wilasita keruwath Hari nihatamaniwa katakaranawa boru sobana eyage na athtama eka Hari watinawa oya ammath ekka me daralip Hari lassanai piumi hamadama oyage me watina dewal araksa karaganna lassanai

  • @chrishanjayaranga3493
    @chrishanjayaranga3493 Жыл бұрын

    Harima lassanaii akke. Oya saralakama oyava tavat lassana Karanava. 😍😍

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 Жыл бұрын

    Harima lassanai. Game video tikak Thawa daanna

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m Жыл бұрын

    ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කෙරුවා 👍

  • @sepalikarathnayake3069
    @sepalikarathnayake3069Ай бұрын

    ඔයානම් මාරම මාර නිහතමානී කෙනෙක්

  • @kanchanakanchana6951
    @kanchanakanchana6951 Жыл бұрын

    ඔයා නං හරිම ශෝක්❤️.පොලොවෙ පය ගහල ජීවත් වෙන නිළියක්.

Келесі