කොස් කිරන්න කැමතිද මාත් එක්ක 😂 | jackfruit curry | Kiri kos maluwa | kos maluwa | Piumi srinayaka

#trending #foodlover #piumisrinayaka #srilankanfood #fish #tasty #tastyfood #taste #tastyrecipes #yummy #yummyfood #kitchen #2023 #movie #rukshana #srilanka #actress #apple #cooking #apple #beautiful #piumi #jackfruit #2023 #kitchen #cookingrecipes #2022 #cookingrecipes #cookingvideo #cookingchannel #kos #kirikos #karawala #dryfishcurry #dry #miris #salayo #spicy #spicyfoods

Пікірлер: 447

  • @user-vq8ww3mz7s
    @user-vq8ww3mz7s Жыл бұрын

    අද කාලේ ඉන්න සමහර විකාර නිලියන්ට පොල් සම්බෝලයක් හදාගන්න බෑ බොරු පොෂ් කම විතරයි ඒ අතින් නම් ඔයා ග්‍රේට් ❤️

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 Жыл бұрын

    කටට කෙලත් ඉනුවා දුවේ හරිම රස මෙනු එකක් ඔයාට තෙරුවන් සරණයි ❤

  • @isrimali1651
    @isrimali1651 Жыл бұрын

    ගුලි කාලා වගේ වෙලාවකට මරු😂

  • @madushithennakoon4686
    @madushithennakoon4686 Жыл бұрын

    ඒක නම් කන්නම ඕනේ කෑමක්😌❤️

  • @thusharibandara6290
    @thusharibandara6290 Жыл бұрын

    ඇත්තටම ඔයා පොළවේ පය ගහලා ජිවත් වෙන කෙල්ලක්..ඔයා ගැන හිතාගෙන හිටිය විදිය වැරදි..ඇදුමෙන්,හැසිරිමෙන් කෙනෙක්ව මනින්න බෑ.❤❤❤

  • @heshanrusiru8619
    @heshanrusiru8619 Жыл бұрын

    මාලු බදිනකොට කහ චුට්ටක් අත ගාලා තියලා බදින්න අක්කෙ එතකොට එකට ඇලෙන්නෙ නෑ 😊

  • @ruvinadarshani4851
    @ruvinadarshani4851 Жыл бұрын

    Lovely girl ! Tasty meal! Well done sis! Keep a spoon with small holes in it to use for deep frying then you can remove all the excessive oil from the food you have fried..No wasting oil too...Keep up the good wrk n stay simple n lovely as u always be...Stay safe n blessed! Much Love!

  • @saduni8375
    @saduni8375 Жыл бұрын

    අක්කෙ ඔයාගෙ විඩියො බලනකොට හිනා යනවා ඔයා කරන දේවල් නිසා. ඔයා හරිම ලස්සනයි

  • @Anuu01984
    @Anuu01984 Жыл бұрын

    මරු අක්කියෝ..ඔයා කතා කරන විදිහට මම ආසයි 💓

  • @prasadybc8066
    @prasadybc8066 Жыл бұрын

    පුලුවන් නම් චොපින් බෝඩ් එක මාරු කරන්න.ප්ලාස්ටික් චොපින් බෝඩ් එකේ කපන්න හොඳ නෑ..ප්ලාස්ටික් පිලිකා කාරක නිසා එලවලු වර්ග කපනකොට පිහියට කැපෙන සියුම් ප්ලාස්ටික් කෑලි අපිට කැවෙන්න පුලුවන්.ඒක නිසා ලී බෝඩ් එකක් ගන්න

  • @nisansalasewwandhi2592
    @nisansalasewwandhi2592 Жыл бұрын

    මාත් දන්න තව චූටි දෙයක් කියන්නද මිස්.මේක අපේ ආච්චි මට කියල දුන්නෙ කොස් මදුලු කපන්නෙ නැතුව අතින් දික් අතට ඉරලා තමයි කිරිකොස් හදන්න ගන්නෙ😍

  • @surekanishani4771

    @surekanishani4771

    Жыл бұрын

    මාත් එහෙම තමයි උයන්නෙ එ උනට එහෙම ඉවුවම කනකොට නූල් වගේ ඇදෙනව... මම නම් තවත් එහෙම උයන්නෙ නැ පිට කෙනෙකුට දෙන්නත් ඒයල හිතයි කෙස් ගස් කියලා .😋😋

  • @gayanasanka7312

    @gayanasanka7312

    Жыл бұрын

    Ehema thama apith hadanna akki .ethakota Mara rahai.👍diyakiren thiyala mitikiri tikak dala gaththanam maru.uluhal eta 4/5 k uyanakota thema demmanam thawath hodai.thiththa raha Enna wediunoth thama .

  • @-suranganawee.8723

    @-suranganawee.8723

    Жыл бұрын

    ❤❤

  • @gimanhaladunumadalawage

    @gimanhaladunumadalawage

    Жыл бұрын

    හා හා එහෙමත් හදලා බලමුකො

  • @thilinisuramysamarathunga2164

    @thilinisuramysamarathunga2164

    Жыл бұрын

    හරිම රස පාටයි 😍

  • @harshanipradeepika2907
    @harshanipradeepika2907 Жыл бұрын

    අනේ ඔයා මරු අක්කි 🥰 රසයි වගෙ අක්කිගෙ කිරිකොස් මාලුව 🥰

  • @sadunikaushlya
    @sadunikaushlya Жыл бұрын

    අනිත් පොශ් නිළියන්ට වඩා ඔයා හරි ශොක් අක්කියෝ.❤️🤗❤️

  • @ashadammi6524

    @ashadammi6524

    Жыл бұрын

    Meya pos neddadda

  • @chandanakumara4575

    @chandanakumara4575

    Жыл бұрын

    ඔව්

  • @sajithprasanna154

    @sajithprasanna154

    Жыл бұрын

    Aththa

  • @janithaperera8971
    @janithaperera8971 Жыл бұрын

    පියුමි ඔයා හරිම නිහතමානියි. ඔය විදියට හැමදාම ඉන්න රසවත් කෑම වට්ටෝරුව ක්. තෙරුවන් සරණයි.

  • @heshaninirasha2003
    @heshaninirasha2003 Жыл бұрын

    ඔයා සෝයි අක්කී 🥰 මන් උයන දේවල් ගොඩක් ඉගෙන ගත්තේ ඔයාගෙන් . ඔයාගේ වීඩීයෝ බැලුවම ඒවා කරන්න ආස හිතෙනවා . මගේ favorite accress තමා ඔයා ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    මම ඉන්නේ විදෙස් රටක.(සයිප්‍රස් වල)..අනේ මගේ කටට කෙලත් උණනවා.මගේ ප්‍රියතම කෑමක් ඔබ අද හැදුවේ.ජය වේවා .බුදු සරනයී .

  • @kamanipriyadarshani3017
    @kamanipriyadarshani3017 Жыл бұрын

    ඇත්තටම ඔයා උයන කොට ආස හිතේනව බලන්න ලස්සනට ඔයා ඉන්න තැන තියාගෙන ඉන්නව හර පිලිවෙලයි එහෙම තමයි ඉන්න ඕනෙ නංගිට සුභ දවසක්

  • @Anjali-pn9lh

    @Anjali-pn9lh

    Жыл бұрын

    Game idan awahama ehema thamai. amuthuwen igena ganna deyak naha. ammala thathala karanwa balagena idalama one deyak uyanna puluwan wenawa!

  • @rasanganiindu9847
    @rasanganiindu9847 Жыл бұрын

    කොස් aeta වල පොතු සුද්ද කරලා ගන්න ඕනී.තව කොස් aeta තලා ගන්න ලේසී ශොපින් bag එකකට දා ගත්තම

  • @Anjali-pn9lh
    @Anjali-pn9lh Жыл бұрын

    Oya kos del karawala bath wage dewal kala, body eka maintain karanne kohomda? dawasata eka welaida kanne?

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 Жыл бұрын

    කටට කෙල උනනවා...රස පාටයි 😋😋🥰

  • @lahirusandaruwan224
    @lahirusandaruwan224 Жыл бұрын

    තෙල් හැන්දක් ගත්තම් වටිනවා..

  • @disara7903
    @disara7903 Жыл бұрын

    කහ එකේ හැන්ද හැමදාම කැඩේන්නේ නැ එදා කැඩුනු හැන්ද මරු කලේ නැනේ 😂

  • @imeshakaushlya168
    @imeshakaushlya168 Жыл бұрын

    මාත් ආසයි කිරි කොස් හදලා කරවල බැදලා මිරිස් කරල් බැදලා කන්න.ඒකන්ම් නියමෙට ගැලපෙන මෙනූ එකක්😋😋😋😋

  • @dildedu214
    @dildedu214 Жыл бұрын

    අගුන කොල සම්බෝලේ ගොඩක් හයියෙන් අනන්න එපා. හෙමින් පොඩි නොවෙන්න අනන්න. එතකොට තමා තිත්ත රස නැතුව කන්න පුළුවන්

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 Жыл бұрын

    අපේ ගෙදර කිරි කොස් හරි දෙල්.හරි හැදුවොත් අගුන කොල තියෙනවාමයි.. ඒත් එක්ක මිරිස් කරල් එක්ක බැදපු කරවල වරදින්නේ නෑ.. මම හිතුවා එහෙම කන්න ආස අපි විතරයි කියලා.. බලන් ගියාම හැමෝම ආසයිනේ එහෙම කන්න.. ❤😙

  • @UmayaEkanayeka-kq3iv
    @UmayaEkanayeka-kq3iv10 ай бұрын

    ආදරෙයි අක්කී ආසම කෙනෙක් දිගටම පුලුවන් වෙලාවට ඔය වගේ කෑම හදන video ගේන්නකො අක්කී බලන් ඉන්න ආසයි ඇත්තටම අක්කිගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා ගොඩක් ආදරෙන්❤️👍

  • @Bsking-si1np
    @Bsking-si1np Жыл бұрын

    ඔයාගෙ කටහඬ බෙලෙක්කයක් වගේ 😁😁😁❤❤

  • @nandana3305

    @nandana3305

    Жыл бұрын

    පියුමිලගෙ ඔක්කොමලගෙ වොයිස් එහෙමයි 😂

  • @Bsking-si1np

    @Bsking-si1np

    Жыл бұрын

    @@nandana3305 😆

  • @rishmiyuhansa8919
    @rishmiyuhansa8919 Жыл бұрын

    aguna kola hadanakota mulinma pol tikai lunu amumiris tikai anala inna ona naththan aguna kola podi wenakota thitha wadi

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 Жыл бұрын

    Salayo badinakota ගම්මිරිස් lunu kudu මිරිස් kudu athagaala baddama tamai rasa..biscuit kudu thawarannat puluwan

  • @sandyakumari2865
    @sandyakumari2865 Жыл бұрын

    Mmmm.....yamiiiii😋😋😋😋😋😋😋😋....kelath unanawa..mage asama menu ekak...hamadama සතුටින් inna akkiyooo .....b.s

  • @dewindisewmini1181
    @dewindisewmini1181 Жыл бұрын

    Gamen giya kellek unath anitha aya wage boru posh ne harim නිහතමානී kenek akki hemadam videos balanwa akkige .. hebei ada comment ekak dannm hithuna harima lassanai ❤❤❤❤

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii Жыл бұрын

    අක්කෙ අගුණකොළ මැල්ලුම කලවම් කරද්දි තදට අනාගන්න එපා..තිත්තගතිය වැඩී එතකොට...අගුණකොළ , සම්බෝල වගේ ඒවට මිරිස් කරලක් පුච්චලා අනා ගත්තහම තවත් රසයි... මිරිස් කරල් මම නම් බදිනෙ කරලෙ යටි පැත්ත කතුරෙන් ටිකක් කපලා ලුණු වතුරෙ දාලා බදිනවා..බැදගත්ත ගමන් ලුනු කුඩු ටිකක් ඉහින්න..මාරම රසක් තියෙන්නෙ...කරලා බලන්න..

  • @asankakumari2747
    @asankakumari2747 Жыл бұрын

    අපිනම් කොස් ඇට තැම්බුනාට පස්සේ මදුලු දාන්නේ,😂😂😂නැත්තම් මදුලු දිය වෙනවනේ, කොස් ඇටත් එක්ක දැම්මම, 🥰අවුලක් නැ නියමයි ඔයා උයන විදිහත්😍

  • @bagyagamage6746
    @bagyagamage6746 Жыл бұрын

    Niyamai❤😍oyage vidio asawen balanawa akke

  • @sanjeewanisulochana6441
    @sanjeewanisulochana6441 Жыл бұрын

    රසපාටයි🌹ඔයාටනම් රසට උයන්න පුලුවන් වගේ අක්කි👍🌸❤

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer Жыл бұрын

    🤣🤣🤣ඔන්න ඔය කතාකරන voice edit එක නියමෙට ගැලපෙනව ..ඒ කෑම.රසම රස පාටයි ❤❤ .අනික් එක අපේම කුඹුරකහැදෙන හාල් වල වෙනසයි කඩේ හාල් වල වෙනසයි හොඳින්ම තේරෙනවා ඒ දෙක කනකොට..මමත් දන්න කාලෙ ඉඳන් අපෙකුඹුරෙන් ලැබෙන හාල් වලින් තමා උස් මහත් උනේ

  • @samitharangana3508
    @samitharangana3508 Жыл бұрын

    ජේසු පිහිටයි ❤❤❤❤❤❤හැමදාම හොදින් සතුටින් පරිස්සමෙන් අාදරෙන් නිරෝගීව ඉන්න ඔයාලා❤❤❤❤❤

  • @roshanikeerthisinghe5310
    @roshanikeerthisinghe5310 Жыл бұрын

    නියමයි නංගි.බඩගිනි වගේ

  • @tharushi_20
    @tharushi_20 Жыл бұрын

    Akkige video ekkt comment ekk dnne first time..adanm kaema eka hdnwa bln idl uyana asa hthuna..ewagem badaginnkuth awa e kaema pigana dakla 🥺🙂❤️

  • @kawisawi9411
    @kawisawi9411 Жыл бұрын

    Oyage kama eka dakkama matath asa hithuna.mata babek hambenna inna nisa godak asa hithuna ,lankawe hitiyanam mage ammath rasata uyala denawa mata,budusaranai ..!siyalu wada katayuthu sarthaka wewa..!🥰

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 Жыл бұрын

    Mama harima kamathi nihathamani gathi guna thiyena sarala kenek oya. Godaak aadarei. Budu saranai nangi

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Жыл бұрын

    ඔයා නම් චෝයි අනේ...❤️❤️

  • @nayanarathnayaka7745
    @nayanarathnayaka77456 ай бұрын

    Wow supiri ummmaa

  • @diwanlee1419
    @diwanlee1419 Жыл бұрын

    කෑම එක නන් රසපාටයි රුක්ශානා ❤️

  • @sulakkhanasilva2184
    @sulakkhanasilva2184 Жыл бұрын

    Akki can u upload your diet vlog ☺️and fitness routine

  • @nilunilu1648
    @nilunilu1648 Жыл бұрын

    මරුඈ.බුදු.සරණයිඈ❤️❤️❤️❤️❤️❤️😁😁😁😁🙏ආදරේයිඈ😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰💯💯💥💥👍🏼💥💥🌹🌹😅😅😅😛😛😛😛😛😛🍛🍛🍛🍛😋😋😋😋❤️❤️❤️❤️❤️❤️

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 Жыл бұрын

    අගුණ කොළ සම්බෝලය තැලෙන්නේ නැතිවෙන්න කපාගන්න .පිහිය කැපෙන්නැතුව කැපුවහම කොල ටික තැලෙනවා අනික සෝද ගත්තු ගමන් කපන්න එපා වේලෙන්න තියලා කපන්න

  • @Ds26736

    @Ds26736

    Жыл бұрын

    අගුන කොල වලටද කුරිඣ්න් කොල කියන්නෙ

  • @sandamaligunarathne1427

    @sandamaligunarathne1427

    Жыл бұрын

    නෑ...

  • @ashinikajayasekara6438

    @ashinikajayasekara6438

    Жыл бұрын

    Api nam e nam dekama kiyanoo

  • @Reversal86

    @Reversal86

    Жыл бұрын

    @@Ds26736 ow ow ape gameth kiyanne e nam

  • @nilapriya3347
    @nilapriya3347 Жыл бұрын

    So nice food thanks for vedio

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    Niyamai rasa patai .katata kelath enuwa.budu saranai

  • @niroshanirosha7332
    @niroshanirosha7332 Жыл бұрын

    Akka aye karawalai,mirisui dekama akama dawase beddoth,,mulinma miris tika badinna passe karawala badinna,mokada karawala bedenakota kudu wagee anawanee awa miriswala geewenawa

  • @kokanelante8873
    @kokanelante8873 Жыл бұрын

    budu saranai 🌹🌹❤️

  • @LakshaniWickramage-in4qu
    @LakshaniWickramage-in4qu Жыл бұрын

    හැමදාම ලස්සන videos ගේන්න අක්කියෝ....❤

  • @annfrancis204
    @annfrancis204 Жыл бұрын

    පෙනුම හොඳයි 👍

  • @anlyng7147
    @anlyng7147 Жыл бұрын

    අක්කි උළු හාල් බැඳලා පවුඩර් එකක් හදාගන්න . එතකොට තිත්ත රස නැ . කෑමත් ගොඩක් රසයි

  • @gasrimathi4397
    @gasrimathi4397 Жыл бұрын

    ආදරෙයි රුක්සානා ,❤️❤️❤️❤️

  • @supinnadeera8025
    @supinnadeera8025 Жыл бұрын

    Lovely 💓💓💓💓

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Жыл бұрын

    පියූ.ඔයා පාවිච්චි කරන බොඩ්ලෝසන් .මොනාද.සුදු වෙන්න ගාන්න හොද ක්‍රීම් එකක් කියන්නකො.ඔයාගෙ කලර් එක ලස්සනයි අනේ.

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 Жыл бұрын

    Oya kema hdana widiya niyamai akke bs

  • @madushikaprasadini2404
    @madushikaprasadini2404 Жыл бұрын

    ඔයා video එකක් දාන කම් බලන් ඉන්නෙ අක්කේ.එච්චර ආසයි.

  • @chathuchathu38
    @chathuchathu38 Жыл бұрын

    ආදරේ හිතෙනවා අනේ 🤗

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Жыл бұрын

    අනේ රසට ඇති කටට කෙලත් ඉනුවා පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි

  • @doyasmoon
    @doyasmoon Жыл бұрын

    Maru akke. Onna ithin saren kiyapu hindama ada subscribe kalaa😌😅

  • @sriyaniwijesingha7085
    @sriyaniwijesingha7085 Жыл бұрын

    ඔයා හරිම හොද කෙනෙක් අන්නෙ මමනම් හරිම අදරෙයි බොරු සො නෑ

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Жыл бұрын

    Woooooooow manika mage..Asama..kama❤️🌹🌹🌹🌹❤️

  • @ayomaliwathsala6459
    @ayomaliwathsala6459 Жыл бұрын

    ඔයාගේ කොන්ඩෙට කරන දේවල් කියන්නකෝ

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Жыл бұрын

    රුක්ෂානා මෙන්න කොස් හදනවා. එයා hospital නේ. 🙈😚😂 නෑ නෑ මේ පියුමි අක්කා 😘😘😘😘 පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙල්ලක් ❤ ආදරෙයි ඔයාට ගොඩාක්.....❤️❤️❤️

  • @b.suwethas.m4882
    @b.suwethas.m4882 Жыл бұрын

    Oyanam niyamai akki adarai

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 Жыл бұрын

    Subscribe කරා අනේ 😁

  • @akilawick4710
    @akilawick4710 Жыл бұрын

    Kos eka Rasa patai.oyath lassanai Man Asama oyage kondeta

  • @Suddiy
    @Suddiy Жыл бұрын

    Subscribe kara onna 🤣🤣🤣 oya nam maru akke

  • @sewwandhijayampathi4891
    @sewwandhijayampathi4891 Жыл бұрын

    මංනම් අපෙ අම්මා you tube එක බලා ගත්තා හැදුව😁 ඒ කෑමන්ම් රස පාටයි අෆ්ෆා...කොස් තියෙනව ඕනී තරම් හදා ගන්න වෙලාවක් තමා නැත්තෙ

  • @chamodinethmini9582
    @chamodinethmini9582 Жыл бұрын

    අගුන කොල කොහෙන්ද අක්කි

  • @rasikadilshan5006
    @rasikadilshan5006 Жыл бұрын

    ada kale inna niliyanta hoda adarshayak oya.👌👍👍👍☺

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 Жыл бұрын

    පියුමි හංසමාලිගෙ voice එක ...😃

  • @sewwandhijayampathi4891
    @sewwandhijayampathi4891 Жыл бұрын

    ඔන්න එහෙන්ම් subscribe කරා ❤️❤️

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Niyama kellek oya Inna gedarath ekka wasanawai satutinma Inna wasanawa labewa 💕 Budu saranin obath ammata tattatath 🙏🙏🙏

  • @hirunithathsara211

    @hirunithathsara211

    Жыл бұрын

    Woow akki ❤️

  • @hansanimaheshika9361
    @hansanimaheshika9361 Жыл бұрын

    Anee akke oya uypu walan wala brnd aka mokkda...plz riply.

  • @hashinimeegama7571
    @hashinimeegama7571 Жыл бұрын

    Akke le bord ekk ekk gnn..oka plastic tisa hoda neha ❣️❣️

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 Жыл бұрын

    උලුහාල් දාන්න කෑම වලට හරිම රසයි,බැදලා කුඩු කරලා තියාගන්න

  • @hasithapradeep830
    @hasithapradeep830 Жыл бұрын

    Posh niliyanta wada oya harima saralai.aadarshamath.oyata suba anagathayak wewa nangi

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Жыл бұрын

    Akke oya hair ekat use karan product monwd

  • @anushasamarakoon1731
    @anushasamarakoon1731 Жыл бұрын

    ලස්සනයි budusaranai

  • @heshanichathurikathewahett3387
    @heshanichathurikathewahett3387 Жыл бұрын

    Yes ☺

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 Жыл бұрын

    Akki Mata ragapaanna asai maawath gannako akki ragapanna enna widihak nathuwa inne akki pis Mawa kohoma hari ganna ko

  • @vasanananayakkara6262
    @vasanananayakkara6262 Жыл бұрын

    Akki oya harima lassanai

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 Жыл бұрын

    U are so sweet. Nice menu n nice presentation.

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    ශා නියමයි

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    නීල පබළු චරිතය මතක් වුණා. රග පානවා වගේ වැඩ ලේසි නෑ 😂😂😂

  • @sewwandirajapaksha6001
    @sewwandirajapaksha6001 Жыл бұрын

    ලාවුලු drink ekath kiyala dennako ❤️

  • @user-pn8kj9jx9w
    @user-pn8kj9jx9w Жыл бұрын

    Niyamai😮

  • @nimeshaperera1675
    @nimeshaperera1675 Жыл бұрын

    home tour එකක් ගන්නකො 🥺

  • @ashokamalasaliya16
    @ashokamalasaliya16 Жыл бұрын

    ඇත්තටම කෙල උනනනවා😂❤️

  • @dhanushkaudaya3941
    @dhanushkaudaya3941 Жыл бұрын

    Oyanam patta ohoma thamai inna oni boru posh na supiri.

  • @darshanidarshani3984
    @darshanidarshani3984 Жыл бұрын

    ❤❤❤❤❤ ලස්සනයි පැටියා

  • @malshimali3372
    @malshimali3372 Жыл бұрын

    ,පියුමි ලා ඔක්කොම ගෙ කටහඩ නම් මරු

  • @thanujasewwandi6404
    @thanujasewwandi6404 Жыл бұрын

    හරිම ෂෝයි

  • @supinnadeera8025
    @supinnadeera8025 Жыл бұрын

    Lovely Move ❤❤❤❤❤

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 Жыл бұрын

    Bantigen guti kannath thiyana nisa hodata kanna ආදරෙයි මැණික පරිස්සමෙන් inna බුදු saranai

  • @sarajayasundaratv
    @sarajayasundaratv Жыл бұрын

    Ane meyage katahada issra lassnaineeee.....any way lassani video

  • @sulakshichathurangi168
    @sulakshichathurangi168 Жыл бұрын

    සුපිරි අක්කියෝ

Келесі