වැරදි වැරදි හරි ගිය කුස්සියේ වැඩ | Kitchen and Fridge Organizing with Dove Greens

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
I wanted to take this time to help you understand how meal planning can save you both time and money! So in this video we talk about planing meals, selecting containers for fridge organizing, how to store cut vegetables and how to relax your mind when you are stressed.
Anyone who wants to make their life beautiful can visit my simple journey of life with my little family
#kitchen
#organizing
#mealprep
#food
Shop with us!!
Visit our website👇
dovegreensmiracle.com
Visit our Facebook store 👇
profile.php?...
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
Dove family Facebook community
groups/30542...
Follow us on Instagram
pCUXMLNMr2...
Follow us on Facebook
/ dove-greens-miracles-f...
Follow us on tiktok
www.tiktok.com/@dovegreens?_t...
ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
• ගෙදරම සල්ලි ඉතුරු කරන ...
දන්නෙම නතිව සල්ලි ඉතිරි කරන No spending challenge
• දන්නෙම නැතුව සල්ලි ඉතු...
උයන වැඩේ ලේසි කරන Meal plan
Part 1
• ලේසියෙන්ම උයන්න Meal P...
උයන වැඩේ ලේසි කරන meal plan
Part 2
• උයන වැඩේ ලේසි කරන Mea...
මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
/ t8zpljrnwy

Пікірлер: 1 000

  • @YunekaSenavirathne
    @YunekaSenavirathne12 күн бұрын

    Video එක පොඩ්ඩකවත් skip නොකර බලන එකම youtube channel එක❤.

  • @Shashikala_gamage
    @Shashikala_gamage12 күн бұрын

    පාඩම් වැඩ කරද්දි ඔලුවට stress එකක් එද්දි මේ කටහඩ චුට්ටක් අහලා බලන්න මාර සනීපයක් එන්නේ ❤

  • @DNSansala
    @DNSansala12 күн бұрын

    මගේ ජිවිතේ වෙනස් කරපු අම්මා කෙනෙක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි පුතේ 🌷

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna582112 күн бұрын

    අක්ක දැන් ආයි පරණ මං ආසම වයිබ් එකට ඇවිත්.ආදරෙයි ඔය සරල සුන්දර ආදර්ශමත් ආදරණීය ගැහැණිය ට.❤❤❤

  • @dineshakumari5658

    @dineshakumari5658

    8 күн бұрын

    Ou eka nam aththa. E dawaswala math me wage vedios danakan balan innawa,

  • @user-th3py3rp2t
    @user-th3py3rp2t12 күн бұрын

    ඇත්තමයි......මේ වගේ අම්මෙක් ලබන්න දරුවෙක් විතරක් නෙමෙයි .....මේ වගේ දරුවෙක් ලබන්න අම්මා ...තාත්තා කෙනෙක් .... මේ වගේ හරිම ආදරනීය බිරිදක් ලබන්න ස්වාමියෙක්..... මේ වගේ සහෝදරියක් ලබන්න සහෝදරයන්..... මේ වගේ මිතුරියක් ලබන්න ඒ මිතුරන්.... මේ වගේ නෑදෑයෙක් ලබන්න ඒ නෑදෑයො .... විතරක් නෙමෙයි .... මේ අපූරු හිතවතියගේ දේවල් විදින්න අපිත් අනේක පින් පුරලා ඇති .....මේ අපූරු හැකියාව.... මේ අපූරු .... හිත නිමන හඩ..... මේ ආදරය අපිට ඉගෙන ගන්න කොපමන දේවල් කියා දෙනවද..... හැමදාමත් කියනවා වගේ ඔයාට ගොඩාක් පින් ..... 🙏 හැමදාමත් සතුටින් ඉන්න .... නිදුක් .... නිරෝගී .... දීර්ගායුශ ලැබේවා.... තෙරුවන්සරනයි. .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakachandrasekara4300

    @janakachandrasekara4300

    3 күн бұрын

    Aththamay hitha niwenawa

  • @wimukthisasidu2561
    @wimukthisasidu256112 күн бұрын

    ඔයාගේ video බලන එක සුරංගනා ලෝකයක් වගේ ඔයත් ශ්‍රියාකාන්තාවක් වගෙයි නැන්දේ එවගේම ගෙදරත් හරිම ලස්සනයි home tour video එකක් ‌ලගදීම ගේන්න

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි පුතේ 🌷

  • @NadeeshaDissanayaka-ku6mm

    @NadeeshaDissanayaka-ku6mm

    2 күн бұрын

    සුරගනකතා කරලිය වගේ ආස හිතෙනවා.👍👍

  • @RasuWithanage
    @RasuWithanage12 күн бұрын

    හැමදාම වීඩීයෝ බලන්න තියනවනම් කොච්චර දෙයක්ද ? මං උදේට නැගිටලා මේ චැනල් එකෙ වීඩීයෝ එකක් බලනවා.දවසම ලස්සනයි... එකම වීඩීයෝ එක උනත් ස්කිප් නොකර ඕන තරම් බලන්න අහන්න පුළුවන්. ඇබ්බැහි වෙලා මං. සුන්දර ඇබ්බැහි වීමක් මේක ජීවීතේටම අමතක නොවෙන. බොහොම පිං. ඔබ තුමිට හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ලැබේවා! පවුලේ හැමෝමත් .❤

  • @manjularanmuthu194
    @manjularanmuthu19412 күн бұрын

    ඔය හඬෙහි අකුරු තාලෙට නැලවෙන කොට පිටවන ශබ්දය හරීම මිහිරියි, පැහැදිලියි. නිරායාසයෙන්ම හිත දුවනවා හුරේ කියලා ඔය හඬ ගාවට. නිරෝගීවම වෙසෙන්න. තෙරුවන් සරණයි!!!!🙏💐❤

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි ...මට හරි සතුටුයි ම්ව්හෙම ඇහෙද්දිත් 🌷

  • @nilanthifernando8991

    @nilanthifernando8991

    12 күн бұрын

    Attatama ,oya hoda ammakenek budu saranai.

  • @sbandara2846

    @sbandara2846

    11 күн бұрын

    මේ වීදුරු භාජන ගත්තෙ කොහෙන්ද

  • @madushikasewwandi-jq8uh

    @madushikasewwandi-jq8uh

    11 күн бұрын

    @@DoveGreensMe paththa koheda miss??

  • @user-zm6wi9uy2n
    @user-zm6wi9uy2n12 күн бұрын

    ඔයානම් මට අම්මා වගේ.මගේ අම්මා මම පොඩි කාලේදි ලග හිටියේ නැ.අම්මට කියලා දෙන්න බැරිඋන පිළිවෙළ මම ඔයාගෙන් ඉගෙන ගත්තා.ගොඩාක් පින් ඔයාට.....

  • @susilapadmini2892
    @susilapadmini289212 күн бұрын

    අනේ ඒ සොබා සුන්දරත්වය සහ ශීතකරණය ත් අඩුම කුඩුම ටිකත් දැක්කම හිතම පිරුණා..❤

  • @AmaliWasana-wp6vk
    @AmaliWasana-wp6vk12 күн бұрын

    අක්කේ ඔයාගේ කටහඩ ඇහෙද්දී මට හිතෙන එකම දේ තමයි ජිවිතේ මොන තරම් ලස්සනද කියනවා එක.. ඇත්තටම ඔයා සතුට බෙදන සුරංගනාවියක්

  • @NaduniEkanayaka284
    @NaduniEkanayaka28412 күн бұрын

    හරිම පිලිවෙලයි. දැක්කම ආස හිතෙනවා. මමත් විවාහ වෙලා දැනට අවුරුදු දෙකක් වෙනවා කුස්සිය ලස්සන කරගන්න මාසෙන් මාසෙට එක එක බඩුමුට්ටු එකතු කරගන්නත් ඒවා පිලිවෙලට තියාගන්නත් පුරුදු උනේ මේ වීඩියෝ බලලා බොහොම ස්තූතියි ඔබතුමියට මිහිරි කටහඩින් කියාදෙන අදහසුත් මේ ගෙන එන රූපරාමුවලටත් ❤❤

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි ...විවාහ ජීවිතය සාර්ථක වේවා ! 🌷

  • @user-gm1pl4os7l
    @user-gm1pl4os7l12 күн бұрын

    ආදරෙයි.ඔයාගේ වීඩියෝ බලද්දී ⁣වෙනමම ලෝකයක ජීවත් වෙනවා වගේ.ලෝරාගේ කතා මාලාව ඒ පරිසරය ම⁣ට මැවිලා පේනවා සුරංගනා ලෝකේක අතරමං වෙනවා වගේ..හරිම ලස්සනයි කටහඩ ..නීරෝගී සුවය ලැබෙන්න ඔින හැමදාම ..මෙි වගෙ වීඩියෝ අරන් එන්න සුබ පතනවා...❤❤

  • @user-ko7fr3jw9i
    @user-ko7fr3jw9i12 күн бұрын

    ඔයා හරිම ආදරනීයයි අක්කේ,ඇත්තමයි ඔයා මගේ පූර්වාදර්ශෙවෙලා.

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි නංගී 🌷

  • @dinuragamage-py9zk

    @dinuragamage-py9zk

    12 күн бұрын

    ❤❤❤❤❤❤

  • @layanajayasekara1975

    @layanajayasekara1975

    12 күн бұрын

    ආදරණීය ඔයාට ගොඩාක් ස්තුතියි ...තෙරුවන් සරණයි ...❤❤❤❤

  • @niranjaladamayanthi6006
    @niranjaladamayanthi600612 күн бұрын

    ඔයා ගේ video මම හැමදාම බලනවා ඒව බලනකොට හිතට හරිම සතුටක් දැනෙනව බුදුසරණයි සරණයි ඔයාට සහෝදරී

  • @damithsriyarathna5521
    @damithsriyarathna552112 күн бұрын

    මට කියන්න තේරෙන්නේ නැහැ.. ඒ තරම් වටිනවා.. ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන්නේ... මට ඔච්චර වටින දේවල් නෑ.. ඒත් මම තියෙන දේවල් වලින් පිලිවෙලට ඉන්න ඔයාගෙන් ඉගෙන ගත්තා අක්කේ.. ඔයාට ගොඩක් ස්තුතියි. 😊😊

  • @user-ic4gg5om8w
    @user-ic4gg5om8w12 күн бұрын

    ඉස්සර වගේම නැන්දි ගෙදර පිලිවෙළ කරන කළමණාකරණය කරගන්න හැටි කියලා දෙන ජාතියේ මේ වීඩියෝ එක ඇත්තමයි ආපහු ආපහු බලන්න තරම් හිතට මොකක්දෝ සනීපයක් ගේනවා.කුස්සියේ පාට පාට ලස්සන පිලිවෙල මාව හැමදාම මෝටිවේට් කරනවා.ලඟදි මාත් විවාහ උනේ.ඉගෙනගන්න ආසාවෙන් බලනවා.ඉස්සරහටත් මෙහෙම වීඩියෝ ගේන්න.අර භාජන ගත්තේ කොහෙන්ද කියලත් කියන්නකෝ..❤

  • @sinharathushari3610
    @sinharathushari361012 күн бұрын

    අන්තිමට කියපු 'ඊලග සතියෙත් තවත් අලුත් වීඩියෝවක් අරන් එන්නම් ' ඒ වචන ටිකටනමි .... ලොකු සතුටක් දැනුණා. ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි. ඔයාගෙ සැමියා.....පුතාලා දෙන්නා හරිම වාසනාවන්තයි.❤ . දම්පාට ගෝවා හදන වීඩියෝ නැහැ. දම් ගෝවා රසට හදන විදිහත් කියලා දෙන්න. ❤️‍🩹💯👍

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි ...දම් පාට ගෝවා මම නං ගන්නේ සැලඩ් වලට අමුවෙන්ම කන්න 🌷

  • @sinharathushari3610

    @sinharathushari3610

    12 күн бұрын

    @@DoveGreens දම් පාට ගෝවා සැලඩ් නම් මමත් හදනවා. ස්තුතියි 💗

  • @nimnavi6065

    @nimnavi6065

    10 күн бұрын

    ​@@DoveGreens අක්කේ.අර භාජන ගත්තේ කොහෙන්ද

  • @udashikamadumali6467
    @udashikamadumali646712 күн бұрын

    ජීවීතෙට ගොඩක් වටින අදහස් අපිට ලැබෙන්නෙ හැම සතියෙම වීඩියෝ ගේන්න ❤❤❤

  • @teclasewwandi6221
    @teclasewwandi622112 күн бұрын

    හරිම පිළිවෙලයි ❤ ආසයි අහන් ඉන්න බලන් ඉන්න ❤️ බොහොම ස්තුතියි

  • @dilperera4561
    @dilperera456112 күн бұрын

    මම හීන දකින සම්පූර්ණ ජීවිත කතාව ඇන්ටි ඔයා ගාව තියෙන්නේ.. ඒ පිළිවෙළ, වටපිටාව, කෑම බීම වගේ හැමදේම මම කරන්න ආසාවෙන් ඉන්න විදිය.. මේව දැක්කම මම තව motivate වෙනවා.. ❤❤

  • @gimhanitharushika5265

    @gimhanitharushika5265

    12 күн бұрын

    mat oy wgema hitan innw ehm life ekk gata krnn .mn tm campus lamyek .eth kwd hri oy wge mge pawlk goda ngnn heena mawanawa anti mn atttamai ❤❤❤ adarei oyt godariyk❤❤❤❤

  • @suberathnanimesha8515
    @suberathnanimesha851512 күн бұрын

    වීඩියො එක බලන් යද්දි තවත් ටික වෙලාවත් තිබ්බනම් කියල හිතුනා..ඒ තරමට අහන්න දකින්න ආසා හිතුනා...❤️

  • @amithakumari3474
    @amithakumari347412 күн бұрын

    ඉස්සර වගේම හැමසතියෙම වීඩියෝ එකක් දාන්න ...❤️ හරිම සතුටුයි මිතුරිය ...මෙතෙක් කල් ඔබගෙන් ඉගෙන ගත් දේ බොහෝමයි...ස්තූතියි ඔබට ❤❤තෙරුවන් සරණයි ...

  • @kamanikumarage3946
    @kamanikumarage394612 күн бұрын

    ඉතාමත් වටිනා තොරතුරු ටිකක් ලබා දුන්නාට බොහොම ස්තුතියි ..❤❤

  • @MohomedFalij
    @MohomedFalij12 күн бұрын

    අද මේ වීඩියෝ එක දාපු ගමන් බලන්නයි මේ සුටුස් ගාලා දුවගෙන ආවේ ඇත්තමයි මේ චැනල් එක ගැන මට කිව්වේ මගේ හොඳම යාළුවෙක්. අහම්බෙන් වගේ එදා ඉඳලා මේ චැනල් එකේ වීඩියෝ බලන්න ගත්තු මම අද වෙනකොට ගොඩක් දේවල් මගේ ජීවිතයට නැන්දේ ඔයාගෙන් අරන් තියෙනව ඒ වගේමයි පිරිසිදුවට පිළිවෙලට වැඩ කරන්න සහ ඉතිරි කිරීමටත් අද මම පුරුදු වෙලා ඉන්නවා ලබන සතියෙත් අලුත් වීඩියෝ එකක් එනකං බලාපොරොත්තුවෙන් ඉන්නවා එතකන් ආරක්ෂිතව සතුටින් පරිස්සමින් ඉන්න 🤗🤗

  • @wimukthisasidu2561
    @wimukthisasidu256112 күн бұрын

    හැමදාමත් වගේ ඉල්ලනවා home tour video eka ගේන්නකෝ හරිම ආසයි ගෙදර ‌බලන්න

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    බලමුකෝ 😊

  • @sachinimanusha4575
    @sachinimanusha457512 күн бұрын

    ජීවිතේ අපහසු අසීරු අවස්ථා වලදීත් ඔබේ මේ සොදුරු වදන් හා සොදුරු අදහස් මහා මෙරක් තරම් ධෛර්යය ගේනවා අක්කේ...❤❤❤

  • @dilinitharaka6106
    @dilinitharaka610612 күн бұрын

    Wow ❤️😊. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට 🤗. බුදුසරණයි 🤗

  • @s.perera102
    @s.perera10212 күн бұрын

    අනික් යුටියුබ් කරන අයයි ඔයයි බැලුවම අහසයි පොලොවයි වගෙ බොරු පොෂ් නැති සැබැ ජිවිතයේ පොළොවෙ පය ගහාලා ඉන්න ඔයාට මගෙ හදවතින්ම සුබ පතනවා ආදරෙයි ❤ ඔයාගෙන් මගෙ ජිවිතේට ගන්න බොහෝ දෙවල් තියෙනවා ස්තුතියි හැමදේකටම ❤

  • @mihiritharaka2881

    @mihiritharaka2881

    12 күн бұрын

    Warunis wold balanna eyath harima hoda knek. chanel ekata gihin balannako❤

  • @Shani..
    @Shani..12 күн бұрын

    මේ වගේ අම්මෙක් ලබන්න දරුවෙක් පිං කරන්න ඕන.මගෙ අම්මනම් එල්ලිච්ච ගමන්මයි .මේක දකිද්දි මට දුක හිතුන ඇත්තටම.🥺❤️හැමදාම සතුටින් ඉන්න❤

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    දුක් වෙන්න එපා...සතුටින් ඉන්න. බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @Shani..

    @Shani..

    12 күн бұрын

    @@DoveGreens 🥺❤️

  • @anushapriyangani7095

    @anushapriyangani7095

    12 күн бұрын

    හරිම ලස්සනයි. ආදරෙයි නංගී oyata ගොඩක්

  • @Shani..

    @Shani..

    12 күн бұрын

    @@anushapriyangani7095 අනේ ඒ වචන..🥺❤️

  • @cinderellaprinces

    @cinderellaprinces

    12 күн бұрын

    ​@@DoveGreens akke කොච්චර දවස් පොල් කිරි තියාගන්න පුළුවන් ද?

  • @madumaliranasinghe9306
    @madumaliranasinghe930611 күн бұрын

    දුකක් හිතුන වෙලාවට පාඩම් කරල මහන්සි දැනෙන වෙලාවට මේ වීඩියෝ භාවනාවක් වගේ.ජීවිතේ එක හීනයක් මේ වගේ ගෙයක් හදාගන්න එක.හරිම අදරණීය වීඩියොවක්

  • @user-uw9mv7vt8o
    @user-uw9mv7vt8o11 күн бұрын

    ලස්සන ඇන්ටි.ඔයාගේ කතාව , ප්ලැන් කරන්න විදිහ ඒ හැම දේම❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva850812 күн бұрын

    අනේ වෙලාව ගියා තේරුනේවත් නෑ....හිත නිවන විනාඩි කිහිපයක් .ඇත්තටම ජිවිතේට ගන්න වටින දේවල් ගොඩක් ඔයාගාව තියෙනවා...ලබන සතියෙත් ලස්සනම විඩ්යො එකකින් එනකම් අපි බලාන ඉන්නවා😍😍😍😍....

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @sitharahansini2728
    @sitharahansini272812 күн бұрын

    මේ වගේ ආදරෙන් කුස්සිය බලාගන්න විදිය දකිනකොට ආදරේ හිතෙනවා. වැඩ කරන්න ආස හිතෙනවා..❤️

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl7 күн бұрын

    ආදරණීය නැන්දේ ඔයාගෙ මේ සුන්දර සාමකාමී සරල දිවිපෙවෙත තව තවත් ප්‍රීතිමත් එකක් බවට පත් වේවා. නිදුක් නිරෝගී සුවබර දිවියක්ම වේවා. ❤️❤️❤️

  • @harshanihasanthi6249
    @harshanihasanthi624912 күн бұрын

    ගොඩක් ස්තූතියි මේ තොරතරු අපිට දෙනවට.. ❤️❤️❤️

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi987812 күн бұрын

    ආදරණීය මනුස්සකම පිරුණු නුවණැති කාන්තාවක්.සිත නිවන විනාඩි කිහිපයක්.බුදු සරණයි! ඔබතුමියට.

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @aarachchigesugandi9878

    @aarachchigesugandi9878

    12 күн бұрын

    @@DoveGreens 🙏🙏💖

  • @nalanirajapaksha806

    @nalanirajapaksha806

    12 күн бұрын

    Sahathika atha. Math gadaaak adarei.♥️♥️♥️♥️♥️

  • @dhanushkakarunarathne9772

    @dhanushkakarunarathne9772

    12 күн бұрын

    අදත් වෙනදා වගේම ලස්සනයි ......❤️❤️

  • @DilaniDilrukshiLiyanage-iv5ve
    @DilaniDilrukshiLiyanage-iv5ve12 күн бұрын

    ඔයාගේ විඩියොවල වටිනාකම කියන්න වචන නැ ඇත්තටම එතරම් ආසාවෙන් බලන්නෙ හැමදෙම ❤

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි 🌷

  • @jayaminiherath8754
    @jayaminiherath875412 күн бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් ....හරිම ආසාවෙන් බැලුවා .....❤❤❤❤❤❤❤

  • @purnimadayarathne9800
    @purnimadayarathne980012 күн бұрын

    හරිම ආසාවෙන් බැලුවේ...දයාබර හිතැත්තිය වාසනාවන්තම වේවා!!!❤❤

  • @madhushaweerasooriya3120
    @madhushaweerasooriya312012 күн бұрын

    අක්කා ඔයා හරිම ආදරණීය යි...හිත නිවන කටහඬක් ඔයාට තියෙන්නෙ....❤😘😘

  • @DoveGreens

    @DoveGreens

    12 күн бұрын

    ගොඩාක් ස්තූතියි නංගී 🌷

  • @madhushaweerasooriya3120

    @madhushaweerasooriya3120

    12 күн бұрын

    ​@@DoveGreens❤

  • @RasikaK.Jayasekara
    @RasikaK.Jayasekara12 күн бұрын

    ඔයා දැක දැක නොදැක්ක වගේ යන්න පුළුවන් කාටද අක්කේ ..ඔයා එනකල් බලන් ඉන්නෙ ..

  • @praneedipraneedi9731
    @praneedipraneedi973112 күн бұрын

    ඇත්තමයි අක්කා කටහඩ මායාවක් වගේ, හදවතටම දැනෙනවා❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva613212 күн бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක හැමදේම ලස්සනට පිළිවෙලට තියෙනවා ❤❤❤

  • @wasanasilva7770
    @wasanasilva777012 күн бұрын

    ‍මේ ක්‍රමය කොහෙත්ම healthy method එකක් නෙවෙයි මිස්. ආහාර වල රසායනික වෙනස්කම් වන ආකාරය ගැන (උශ්ණත්ව විචලනයන් නිසා) හොඳින් අධ්‍යනය කරන්න. ජීවිතය තුල කාර්‍යබහුලත්වය කියන වචනය ගැන හැම චැනල් එකකම කතා වුනත් මෙච්චර කාර්‍යබහුලත්වය තුල අපි හැමෝම කොහෙද මේ හදිස්සියේ දුවන්න දඟලන්නේ. කොහොමනමුත් ආහාර මේ ආකාරයෙන් සකස් කර ශීතකරනය තුල ගබඩා කර තැබීම මගින් ආහාරයට ගැනීම තුල තමා ජීවත් වන නිවස සහ පාර අයිනේ තියෙන restaurant එකක් අතර වෙනසක් නැත. උතුම්ම ලාභය නිරෝගීබවයි. ඒ නිසා දිනපතා ආහාරයට ගන්නා එලවලු පලතුරු සියල්ල නැවුම්ව ගෙන ඒ වෙලාවේ පිරිසිදු කර කෑම පිලියෙල කොට , පිලියෙල කර අවසානයේ පැය එකාමාරක් ඇතුලත ආහාරයට ගන්න. ආහාරයක (මා‍ංශ හැර) ජීවය රැඳී පවතින කාලයක් තියෙනවා. ඒ ආහාරය වෙනුවෙන් කරන කෘතගුන සැලකීමක් වෙනවා ඒ ආකාරයෙන් ආහාරයට ගන්නට පුලුවන් නම්. ඒ නිසා හදිස්සිය අපි අපේ ජීවිතෙන් ඉවත් කරමු. සරල වෙමු. ❤❤❤❤❤දරුවන් පවා ඒ යහපත් ක්‍රමවේද ඉදිරියට අරගෙන යනවා.❤❤❤

  • @AsokaThilakarathna-jq1ui
    @AsokaThilakarathna-jq1ui7 күн бұрын

    නංගී video එකකට ඔයා තෝරගන්න දේවල් ජීවිතයට වටිනවා හැමදාමත්... ස්තුතියි

  • @sriyanichandralatha191
    @sriyanichandralatha1918 күн бұрын

    Woooooooow woooooooow super . හරිම අගෙයි.හරිම වටිනා video එකක් . බොහොමත්ම ස්තූති ඔබතුමියට.❤❤❤ හැමදාමත් අපිට මේ වගේ වටිනා ලස්සන කළමනාකරණ video රැගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි

  • @user-qp8vi4wd5p
    @user-qp8vi4wd5p11 күн бұрын

    හරිම ලස්සන විඩීයෝවක්..හිත නිදහස් කරගන්න,පිලිවෙල කියන දේ කියලා දෙන්න,අපිව බන්ධනය කරලා වගේ ඇස් අහක නොයන්න ලස්සනට රදවගන්නවා..හොද බිරිදක්,,හොද අම්මෙක්,ආදරණීය සහෝදරියක්,ආදරණීය නැන්දෙක්..ස්තූතියි මේ යහපත් වෑයමට...❤️❤️🙏

  • @nilaninilani4336
    @nilaninilani433612 күн бұрын

    අක්කේ ඔයාගේ කටහඩ නම් භාවනාවක්!🥰🥰

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi12 күн бұрын

    අක්කියෝ ඔයාගෙ videos බලන්න අරන් මම දැනට අවුරුද්දක් වගේ තමයි වෙන්නේ.මට මේක නොකියම බෑ.meal planing,fridge organization වගේ ගොඩාක් දේවල් මම මුලින්ම ඉගෙන ගත්තේ ඔයාගෙන්.අද වෙද්දි මට නොදැනිම මම ඒවට හුරු වෙලා.ඔයාට ගොඩාක් ස්තුතියි .ආසාවෙන් උයන්න පුලුවන් විදියට කුස්සිය තියාගන්න,වගේ හැමදේම ලෝබ නැතුව කියලා දුන් ඔයාට ආයෙත් මගේ ස්තුතිය .ඔයාගෙ කටහඩම භාවනාක් වගේ.මේ විශ්වය හැම දෙයක්ම ඔයාට අඩුවක් නැතුව දීලා තියෙන්නේ ඔයාගෙ තියෙන නිහතමානී කම නිසා කියලා ම්න් හිතනවා .ඔයාට ගොඩාක් ස්තුතියි .ආයෙත් ලස්සන දෙයක් බලන්න ,ඉගෙන ගන්න ආසාවෙන් බලන් ඉන්නවා.🧚

  • @menakamadushani4211
    @menakamadushani421110 күн бұрын

    අක්කා මැණික ඔයා මේ වගේ වීඩියෝස් දවස ගානේ ගෙනාවත් එපා වෙන්නේ නෑ..බලන්න බලන්න ආසයි..❤ ඒ තරම්ම හිතට සතුටක් සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාගේ වීඩියෝස් වලින්..❤ ඇත්තට ම ඒ භාජන ටික හරිම ලස්සනයි මටත් ආස හිතුනා හරි පිළිවෙලයි දැක්කා මාත් ෆ්‍රිජ් එකට අමුතු ම ලස්සනක් අව ඒවත් එක්ක..ඉන්න ටිකේ අපි ආස විදියට ආස දේවල් කරලා සතුටින්. සැහැල්ලුවෙන් ඉන්න ඕන්..ඔයා ලොකු ආදර්ශයක් වාසනාවක් අපිට..🤗 ගොඩක් පින් අක්කා ඔයාට. 🙏🥰 සතුට සැනසීම නිරෝගී බව නිරතුරුව ම ලැබේවා ඔයාට..තෙරුවන් සරණයි ඔයාලට..🤗🙏🥰🌹

  • @nirukshisomitha7479
    @nirukshisomitha747912 күн бұрын

    අද නම් මම ආසම කරන video එකක්. හරිම ලස්සනයි. චූටි පුතාගෙ ඉවීමේ හැකියාව, වැඩවල පිළිවෙල අම්මට දෙවෙනි නැහැ. මගේ ආදරණීයම Channel එක. අවසානයට ලබන සතියේ නැවත හමුවෙමු කිව්වම මාරම සතුටක් දැනුනා. ඔයාගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා! බුදු සරණයි!

  • @NiroSMedia
    @NiroSMedia12 күн бұрын

    හැමදාමත් වගේ ගොඩක් ආසවෙන් vlog එක බැලුවා ❤ තෙරුවන් සරණයි

  • @helaniwarunika4202
    @helaniwarunika420212 күн бұрын

    අම්මා වගේ හැමදේම හරි ආදරෙන් අපිට කියලා දෙනවා. හදවතින්ම ස්තුතියි නැන්දේ. කවදම හරි නැන්දව මට මුණගැහුනොත් හරි ආදරෙන් නැන්දව මං වැලදගෙන ස්තුති කරනවා මං ඉගෙන ගත්ත,ඉගෙන ගන්න හැමදේකටම.❤ නැන්දා විඩියෝ එකක් දානවා කිව්ව ගමන් බලනකන් ඉවසිල්ලක් නෑ හිතට. 💕ඉතිං නැන්දේ හැමදාම වගේ මං හරි ආදරෙයි නැන්දට❤❤❤

  • @umeshalokuliyana8480
    @umeshalokuliyana848012 күн бұрын

    හරියට ලස්සන සුරන්ගනා කතාවක් බලනව වගේ.හරිම ලස්සනයි❤❤❤

  • @nimoshadissanayaka7124
    @nimoshadissanayaka712412 күн бұрын

    අක්කෙ ඔයාගෙ විඩියො බලද්දී හිතට මාර සැනසිමක් දැනෙන වා

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne324612 күн бұрын

    ඒ හඩ භාවනාවක් වගේ ❤🙏 කියන්න වචන නෑ ❤ හරිම අසාවෙන් ඒ හැම video එකක්ම බලනවා, ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඔයාට තෙරුවන් සරණයි 🙏

  • @studiopedia9871
    @studiopedia987112 күн бұрын

    හැම දෙයක්ම හැමදාමත් වැදගත්. ස්තූතියි. ❤

  • @Lakshianuththara
    @Lakshianuththara9 күн бұрын

    මම තාම විවාහ වෙලා නෑ ඒත් අක්කේ දවසක ඔයා වගේ ඔය විදිහට ජීවත් වෙන්න ආසයි.. ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩායි.. හැම වීඩියෝ එකකින්ම මම ඔයාගෙන පාඩමක් ඉගෙන ගන්නවා 😊 අලුත් දෙයක් 😊 මේවා අපි වෙනුවෙන් දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි!! 🥰

  • @dayaniranga9240
    @dayaniranga924012 күн бұрын

    ගොඩාක් ස්තූතියි .හරිම ආදරනීයයි.බුදුසරණයි

  • @mudithamadumali5582
    @mudithamadumali55826 күн бұрын

    ගොඩක් ස්තුතියි අම්මා... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana12 күн бұрын

    කතාව,අැඳුම,වැඩපිළිවෙල හරිම අපූරුයි.අගෙයි නංගි මේ අදහස.❤

  • @chamikamadushani8849
    @chamikamadushani884912 күн бұрын

    ගොඩක් ස්තුතියි අක්කා ❤❤ සතුට සැනසීම ආදරය සාමය හිතට නොඅඩුව ලැබේවා 🙏🙏 ❤❤

  • @madaramaduwanthi4304
    @madaramaduwanthi430412 күн бұрын

    අදත් හරි වටිනා ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි අක්කේ.මගේ චූටි දුවත් මේ වීඩියෝ එක බබලා ගොඩක් සතුටු උනා.තෙරුවන් සරණයි.

  • @renukadamayanthi603
    @renukadamayanthi60312 күн бұрын

    ඒ හඩනම් ඒ වැඩනම් භාවනාව ක් වගේ ඔයාගෙන් තමා මම ත් ඒ වැඩ ඉගෙන ගත්තේ .බුදු සරනයි නංගී .

  • @apsaranagahawala1970
    @apsaranagahawala197012 күн бұрын

    හැමදේම පිලිවෙලයි. ලස්සනයි .ඔයාට වාගේම ඔයාගෙේ කුකුල් අම්මටත් ගොඩක් අදෙරේ. හරිම ආඩම්බරයි .

  • @shanimapeiris
    @shanimapeiris12 күн бұрын

    හරිම ප්‍රයෝජනවත් අපූරු වීඩියෝවක් අක්කා. ඒ වීඩියෝක්ලිප්ස් පුදුමාකාර ලස්සනයි. ස්තූතියි මේ බෙදන සැනසීමට 💟

  • @sanduniapsara7095
    @sanduniapsara709512 күн бұрын

    Godak hoda video ekak akke.. aththatama akkage video balanna godak aasay man..😊😊

  • @sachiniprasadika1733
    @sachiniprasadika173312 күн бұрын

    හැමදාම හරිම ආසාවෙන් බලන්නේ වචනයක් වත් අහක දාන්න නැහැ ඒතරමි වැදගත් දේවල් කියලා දෙනවා..තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම❤️

  • @maheshasandamali7132
    @maheshasandamali713212 күн бұрын

    අනේ හරිම ආසාවෙන් බලන චැනල් එකක්..ආදරණීය හඩක්..❤️❤️👍

  • @ChathuriNimeshika-gd9zn
    @ChathuriNimeshika-gd9zn11 күн бұрын

    මම ගොඩක් නොසන්සුන් වෙලා හිටපු වෙලාවක තාමා video එක බැලුවේ. හිත නිමෙනවා ඔයාගෙ වචන වලට.

  • @Amaaranasinha
    @Amaaranasinha12 күн бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා.කියා ගන්න වචන නෑ අක්කෙ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha332411 күн бұрын

    ආදරණීය මා සමවයස් සොයුරිය ලස්සනයි හැමදාම වගේ අරුතක් වූ වීඩියෝ එකක් ❤❤❤..තෙරුවන් සරණයි !උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna766112 күн бұрын

    ඇත්තමයි අක්කේ නොදන්න දේවල් දන්න දේවල් හැමදේම වගේ ඉගෙන ගත්තෙ ඔයගෙන්.❤

  • @thilinipremila8019
    @thilinipremila801912 күн бұрын

    අනේ.... ගොඩක් දවසකින් ආසම කරන video එකක් ....❤ අක්කාගෙන් තමයි මගෙ ජීවිතේ පිලිවෙල.... සකසුරුවම..... මේ හැමදේම වෙනස් කරගත්තෙ.... ඒ නිසාම මොන දේ කලත් දවසට සැරයක් දෙසරයක් අක්කව මතක් වෙනවාමයි.... අනේ අක්කා නිසානෙ මේ කියලා.... ගොඩක් පිං.....අක්කට....❤❤❤ තව තවත් ලස්සන video අරන් එන්න අක්කෙ... බුදු සරණයි ...🙏🙏🙏

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t2 күн бұрын

    හරවත් දේවල් කියාදෙන ඔයාට නිදුක් නිරෝගි වේවා ..

  • @niranjaladilrukshi
    @niranjaladilrukshi10 күн бұрын

    හරිම අසාවෙන් අක්කගේ videos බලන්නේ හිතට ඕනේ උනාම බලපු video වක් හරි මන් නැවත බලනවා ❤

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa12 күн бұрын

    හරිම ආදරණියයි හරිම ගුණයහපත් ඔබේන් උගත් දේ බොහොමයි අක්කි... හැමෝටම ලස්සන ආදරණිය ජිවිතයකට මඟ පෙන්විම් ලබා දෙනා ආදරණිය සොයුරිය හැමදාමත්ම ඔයාගේ ආදරණිය පවුලේ අය හා සතුටින් නීදුක් නීරෝගිමත්ව දිර්ඝායුෂ ලැබ දිවි ගෙවමින් අපට තවත් බොහෝ ලස්සන ආදරණිය මඟ පෙන්විම් ලබා දෙනු මැනවි... මටත් ඔබ වන් අක්කි කෙනෙක් සිටියා නම් කියා හිතන විටත් හිතට සතුට දැනේ.... බොහොමත්ම පිං ... බොහොමත්ම ස්තුතියි ආදරණිය ඔබට... තෙරුවන් සරණයි අක්කිටත් පවුලේ සැමටමත්ම

  • @djpriya9236
    @djpriya923612 күн бұрын

    ලස්සන video එකක්. ගොඩක්ම ආස හිතුන ❤

  • @champikadilrukshi9059
    @champikadilrukshi905912 күн бұрын

    නියමයි අක්කෙ ....හරිම වැදගත් ....

  • @anjaliperera7351
    @anjaliperera735112 күн бұрын

    බොහොම ස්තූති නැන්දේ ඔයාගේ වීඩීයෝ වලින් ජිවිතේට ගන්න දේ එමටයී.. මන් ලඟදි විවාහා වෙන්න හිතන් ඉන්නේ මේ විඩීයෝ එක මට හුඟක් ප්‍රයෝජනවත්.. බොහොම ස්තූතී. බුදුසරණයි ❤

  • @sharmilafz2647
    @sharmilafz264712 күн бұрын

    කටහඬ අහන්න හරිම ආසයි හරිම ලස්සනයි God bless you

  • @maleeshatheekshani5582
    @maleeshatheekshani558212 күн бұрын

    ගොඩක් දේවල් ඉගෙනගත්තේ ඔයාගෙන් අක්කී... සුරංගනාලෝකයක් වගේ ❤

  • @user-jo9oq6sc7p
    @user-jo9oq6sc7p11 күн бұрын

    ඔයාගේ කටහඬට හිත නිවෙනවා 🌼🌼🌼

  • @thilinamaduranga3643
    @thilinamaduranga364312 күн бұрын

    එකපාරටම ඔයාගේ විඩියො එකක් දැකලයි මං ඔයාගේ චැනල් එක බලන්න ගත්තේ.ඇත්තටම අක්කෙ ඔයාගෙන් මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . විඩියො එකක් එනකම් බලාගෙන හිටියේ.ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා ❤️❤️

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku11 күн бұрын

    දැක්කේ අදයි.හැමදේම පිළිවෙලයි.ආසයි දෑක්කාම.ඒ වගේම වීඩියෝ කරනය තුලින් බලලා තිබෙන වීඩියෝ එක්ක හරි වෙනසක් දුටුවා.කොහේද ඔබ තුමිය ඉන්න ගම් පළාත.❤

  • @nilanthiishara7716
    @nilanthiishara771612 күн бұрын

    ඔයාගේ වීඩියෝ මම බලන්නෙ හරිම ආසාවෙන්...ඔයා කියන දේ කියන්නෙ අත්දැකීම් වලින් කියලා දන්නවා...ගොඩාක් ස්තුතියි ඔයාට....තෙරැවන් සරණයි .....🙏🙏

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini483012 күн бұрын

    හරිම ලස්සනයි aunty .. ගොඩාක් වටින වීඩියෝවක්. අර කිව්ව වගේම අපි වගේ තරුණ දූවරුන්ට ගොඩාක් වටිනවා . ආදරෙයි ❤

  • @wasanadilrukshi4904
    @wasanadilrukshi490412 күн бұрын

    හරිම ආස හිතෙන style එකක් ඔයාට තියෙන්නේ . ආසාවෙන් බලන channel එකක්.❤❤

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi695312 күн бұрын

    මං ඔයාගේ වීඩියෝ බලන්න පුදුම කැමැත්තක් තියෙන්නේ ඒ වගේම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගනගෙන තියෙනවා ගොඩක් ස්තුතියි ඔයාට

  • @imashasathsarani4536
    @imashasathsarani453612 күн бұрын

    කාර්යබහුලත්වය මැදින් වුනත් අපිව බලලා යන්න ආවට ගොඩක් ස්තූතියි. හරිම ලස්සනයි වීඩියෝ එක. 😍 නිර්මාණාත්මකයි❤️. ගොඩක් වැදගත් වටින වීඩියෝ එකක්. ලබන සතියෙ ආයෙ හමුවෙමු.

  • @dilidinu6000
    @dilidinu600010 күн бұрын

    ගොඩක් වටිනව අපි වගෙ අලුත් දෙවල් ඉගෙනගන්න බලගෙන ඉන්න අයට ගෙදර වැඩ පහසු කරගන්න මේ දෙන පුහුනුවට ගොඩක් පිං මිස්

  • @SwarnaAmbagasptiya-gb2bb
    @SwarnaAmbagasptiya-gb2bb12 күн бұрын

    දුව,ඔයාගෙ හදවතත් ඔයා වගේම ලස්සනයි කතා විලාශයෙන් ඒක තේරෙනවා .අපි දන්න දෙයක් උනත් ඔයාගෙ කටහඩින් අහන්න ආසයි .ගෙවල්වල අස්කිරිල්ල එපාවෙලා තිබුනත් ඔයාගෙ විඩියෝ බැලුවම ආසයි ඒ විදියට තියාගන්න.අපිව ඒ දේවල් වලට යොමු කරනවට ඔයාට ස්තූතියි

  • @hansiperera1028
    @hansiperera102811 күн бұрын

    අද තමා විඩියො එකක් දැක්කෙ... හරිම ලස්සනයි.. දවසක ඔහොම නිදහසෙ ඉන්න මමත් ප්‍රාර්ත්නාඅ කරනවා.. හොද බිරිඳක් හොද මවක් වගේම ලස්සන මානසික නිදහස දෙන පරිසරයක ඉන්න මමත් මට ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරණයි

  • @user-fd1gb2oz2o
    @user-fd1gb2oz2o6 күн бұрын

    බලන්න ලස්සනයි හැමදේම හරි පිලිවලයි. ස්තූතියි මිස්. ජේසු පිහිටයි. ❤❤❤

  • @ranasameer-xd9po
    @ranasameer-xd9po10 күн бұрын

    ඔයාගේ video එනකල් බලන් ඉන්නවා.කිහිප සැරයක් බලනවා.ඹයාට ගොඩක් පිං

  • @chathuchathu1043
    @chathuchathu104312 күн бұрын

    මාරම ආසාවෙන් බැලුවා අක්කේ video එක..වටිනා video එකක්....බොහොම ස්තුතියි අක්කේ. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ආරක්ෂිතව ඉන්න...❤❤❤❤❤

  • @mobilgamingking2013
    @mobilgamingking201312 күн бұрын

    හරිම ආදරණීය අම්මා කෙනෙක්...බිරිඳක් ...අදත් ඉගෙන ගත්ත දේ බොහොමයි...ඔයාගෙ ජීවිතේ සතුට සදාකල්හිම රැදේවා ..තෙරුවන් සරණයි ❤❤❤

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane927412 күн бұрын

    ගොඩක්ම ලස්සනයි දුවේ ඔයාගේ වීඩියෝ එක. දිගටම බලන්න මට කාලය අඩුයී. පුලුවන් වෙලාවක බලනවා. හරිම ආදරණීය හඩකින් පැහැදිලිව කියනවා. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ඒ පිලිවෙල අගය කරනවා ....දුවේ. තෙරුවන් සරණයී .❤

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs12 күн бұрын

    නංගිගෙන් හැමදාම වගේ ඉගනගත්දෙ බොහොමයි හරිම සතුටුයි සුබ අනාගතයක් බුදු සරණයි .❤❤❤❤❤

Келесі