හැම ගෙදරකම මේ දේ නම් තියෙන්න ඕනෙ | Home Decoration and Organizing with Dove Greens

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
In this video, we are going to make a flower vase decoration with fresh flowers on my dining table. Also, we are going to organize a first aid kit to prepare for any unexpected minor injuries.
Anyone who wants to make their life beautiful can visit my simple journey of life with my little family
#decoration
#homedecor
#dovegreens
Shop with us!!
Visit our website👇
dovegreensmiracle.com
Visit our Facebook store 👇
profile.php?...
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
Dove family Facebook community
groups/30542...
Follow us on Instagram
pCUXMLNMr2...
Follow us on Facebook
/ dove-greens-miracles-f...
Follow us on tiktok
www.tiktok.com/@dovegreens?_t...
ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
• ගෙදරම සල්ලි ඉතුරු කරන ...
දන්නෙම නතිව සල්ලි ඉතිරි කරන No spending challenge
• දන්නෙම නැතුව සල්ලි ඉතු...
උයන වැඩේ ලේසි කරන Meal plan
Part 1
• ලේසියෙන්ම උයන්න Meal P...
උයන වැඩේ ලේසි කරන meal plan
Part 2
• උයන වැඩේ ලේසි කරන Mea...
මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
• මාසේ වියදම balance කරන...

Пікірлер: 683

  • @dilininisansala3255
    @dilininisansala32559 күн бұрын

    මමත් ගොඩක් මල් වලට කැමති කෙනෙක් .මේ වීඩියෝ බලන හැම වතාවකම හිත නිවෙනවා .වාසනාවන්ත දිවියක් .සුභ වේවා.❤

  • @jayaniweerakoon4591
    @jayaniweerakoon45918 күн бұрын

    අනේ මට අක්කව meet වුනා නුගේගොඩ Cool Planet එකේදී 😍 දැක්ක ගමන් මං මේ අක්කවම ද දැක්කේ කියලා ආයිත් පාරක් බැලුවා කතා නොකර යන්න හිතුනේම නෑ ඒ හින්දම මං කතා කලා සෙනඟ කොච්චර හිටියත්. 😍 හරිම නිහතමානී හරිම ආදරණීයයි කෙනෙක් ❤ ඒ වගේමයි video වලටත් වඩා හරිම ලස්සනයි. ❤❤ හරිම ආසාවෙන් අක්කගේ videos බලන්නේ ❤❤❤❤

  • @kmnranasingha5171
    @kmnranasingha51718 күн бұрын

    නැන්දගේ කටහඩ මාව දුර ඈත ලස්සන ලස්සන තැන් වලට ගෙනියනවා 🍃💐එච්චරටම අහන් ඉන්න මිහිරියි. තෙරුවන් සරණයි නැන්දට❤

  • @daylife9012
    @daylife90128 күн бұрын

    මම අඋරුදු 22පිරිමි ලමෙක් එ උනාට ඔයාගෙ විඩියො බලන්න මරම අසයි ඔයා ජිවිත් වෙන විදියට මමත් ජිවවත් වෙන්න උත්සහා කරනවා ,ජිවිතෙට ගොඩක් පඩම් ඉගෙන ගන්නවා ඔයාගෙ අදරෙයි නැන්දෙ ගොඩක් මුලු පඋලටම බුදු සරනයි 🥰❤️

  • @uwanasankarathnasinghe4072
    @uwanasankarathnasinghe40729 күн бұрын

    තාත්තාටත් අම්මාටත් නීරෝගී සුවය ලැබේවා. මහගෙදර ත් එක්ක ඉන්න videos දාන්න කෝ.

  • @erandidissanayake1878

    @erandidissanayake1878

    8 күн бұрын

    අක්කේ අත්තමයි වාහනේ තියන ඒවා මතක් කලට ගොඩක් ස්තුති. කවදාවත් මතක් නොවෙන දෙයක් ඒ

  • @FunnyMartialArts-bc8se
    @FunnyMartialArts-bc8se9 күн бұрын

    අම්මටයි තාත්තාටයි නිදුක් නිරෝගී බාවය ..❤❤දිර්ගායු ලැබේවා 🙏🙏

  • @isuruprasadperera3758
    @isuruprasadperera37589 күн бұрын

    ඔන්න ඔහොම වීඩියෝ දාන්න අක්කේ.. හරි ම ආසාවෙන් ඉන්නෙ මම ඔයාගේ අලුත් වීඩියෝ බලන්න. මම සමහර වෙලාවට බලපු වීඩියෝ ආයේ ආයේ බලනවා.❤ ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි මගේ ජීවිතේට.. අදත් ලස්සන වගේම වැදගත් වීඩියෝ එකකින් අපිව හම්බුනා ට godaaaaaaak thanks

  • @tashnirajapaksha2718
    @tashnirajapaksha27188 күн бұрын

    ඔයා වගේ කෙනෙක් බිහිකරපු ඒ දෙමාපියන් දෙපලට දීර්ගායුශ ලැබෙන්න ඕන😊❤

  • @indirawickramasinghe1173
    @indirawickramasinghe11739 күн бұрын

    හරිම ලස්සනයි නැන්දේ ❤ බුදු සරණයි ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් 😊

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne52419 күн бұрын

    තාත්තාට දිර්ඝආයුෂ ලබත්වා

  • @kumariweeramuni8674
    @kumariweeramuni86749 күн бұрын

    අම්මට තාත්තට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤🎉

  • @nirmalapamala7784
    @nirmalapamala77849 күн бұрын

    අම්මා⁣ට තාත්තාට දිිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔයාටත් තෙරුවන් සරණයි

  • @rumeshinduranga5328
    @rumeshinduranga53289 күн бұрын

    අම්මටයි තාත්තටයි නිරෝගී දීර්ගායුශ ලැබේවා..❤❤ ජීවිතේ ශක්තිය සැනසීම තමයි ඒ ගොල්ලෝ...❤

  • @sisarakahatapitiya7250
    @sisarakahatapitiya72509 күн бұрын

    හිත නිවන කටහඩක් ❤ බුදුසරණයි

  • @SarojinieJayasena-fs5me
    @SarojinieJayasena-fs5me7 күн бұрын

    නැන්දගෙ චූටි ස්නොවි බබා හරි හුරතල් එවගේම ලස්සනයි එයාව හොදට බලා ගන්න ❤😄👍🦜

  • @DoveGreens

    @DoveGreens

    Күн бұрын

    ගොඩාක් ස්තූතියි පුතේ 🌷

  • @chathurikachathurika9296
    @chathurikachathurika92969 күн бұрын

    පවුලේ හැමොටම බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න අක්කෙ❤️❤️

  • @hashnini.manamendra
    @hashnini.manamendra9 күн бұрын

    මල් ටික මාරම ලස්සනට ඔයා හැදුවා අක්කා.. ආසාවෙන් බලන් හිටියේ විඩියෝ එක ඉවර වෙනකන්.. ❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59389 күн бұрын

    අම්මට තාත්තාට ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!!❤❤❤❤

  • @prasadinisenadheera4869
    @prasadinisenadheera48699 күн бұрын

    අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගීබව දීර්ඝායුෂ ලැබේවා!!!

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs9 күн бұрын

    නංගිට වගේම අම්මට තාත්තාට තෙරුවන් සරණයි ලස්සන විඩ්යෝ එකකින් හමුවෙමු.❤❤❤❤❤❤

  • @kaviiii68
    @kaviiii689 күн бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ❤ පින්වත් අත්තම්මටයි සීයටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @udarachandrasekara3786
    @udarachandrasekara37869 күн бұрын

    අම්මාටයි තාත්තටයි නිදුක් නීරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤

  • @shanimapeiris
    @shanimapeiris9 күн бұрын

    ඔන්න අදනම් නිදාගන්න කලින් බැලුවා අක්කා. හිත නිවුනා. ඔයාගෙ අම්මා තාත්තා ඇතුළු මුළු පවුලටම නිදුක් නිරෝගී බව ලැබේවා! දීර්ඝායු වේවා! සතුටම වේවා ආදරෙයි. හෙට පොඩ්ඩොන්ට බලන්න දෙන්නෝනෙ 😘😘😘😘

  • @upekaperera4780
    @upekaperera47809 күн бұрын

    තාත්තා ට සහ අම්මා ට නිදුක් නිරොගී සුවය ලැබේවා

  • @punmilachathulakshi6185
    @punmilachathulakshi61858 күн бұрын

    වෙනද වගේම හරිම අර්ථවත් ලස්සන video එකක් 🙏❤️අක්කාගේ තාත්තාට දීර්ඝායු වේවා. බුදුසරණයි ඔයාලට ❤🙏

  • @kchamilanilukshi5805
    @kchamilanilukshi58059 күн бұрын

    හැමදාම වගේ ජිවිතය ට අලුත් දෙයක් එකතු කරලා දෙනවා ට බොහොම ස්තුතියි ඔයා ට

  • @induscovers8808
    @induscovers88085 күн бұрын

    හිත නිවෙන කටහඬ ක්.හරිම වැදගත් වීඩියෝ පෙලක්.සුබ පැතුම් ඔයාට .

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane92749 күн бұрын

    හරිම සතුටින් බැලුවා දුවගේ වීඩියෝ එක.ඒ ආදරණීය වදන් වලින් හිතට කියද්දී අනේ දැනුණු සතුට මගේ හිතට. දුවගේ දයාබර අප්පච්චී ට..අම්මට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්.❤

  • @SandapaSithumini
    @SandapaSithumini9 күн бұрын

    ගොඩාක් ස්තූතියි නැන්දි හැම සතියෙම video එකක් අරන් එනවට😊😊

  • @dilakshiudani3431
    @dilakshiudani34319 күн бұрын

    හරිම වටින විඩියෝ එකක් ලස්සනයි නැන්දි අාදරෙයි❤

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara69409 күн бұрын

    Eka nm harima වටිනා mathak කිරීමක් ❤❤❤

  • @user-lb5ox4be3e
    @user-lb5ox4be3e8 күн бұрын

    දෙමව්පියන්ට නිදුක් නිරොගි දිර්ගායුශ ලැබේවා .!!🙏

  • @chamarimadushani7122
    @chamarimadushani71229 күн бұрын

    අදත් වෙනදා වගෙම ලස්සනයි විඩියෝ එක ❤

  • @deepawijeratne2861
    @deepawijeratne28619 күн бұрын

    නිදුක් නිරෝගි වාසනාවන්ත තාත්තා ඔබට නිරෝගි සුවය ලැබේවා .නංගී ඔයාට නිරෝගී සුවය ලැබේවා .බුදු saranai .

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga60999 күн бұрын

    ඔයා පැයක වීඩියෝ එකක් දැම්මත් ආසාවෙන් බලනවා අක්කී❤️❤️❤️❤️

  • @user-jk8mw5gu4k
    @user-jk8mw5gu4k9 күн бұрын

    Vedio එක ආසාවෙන් බැලුවා. ඔයත් ආරක්ෂිතව ආදරෙන් ඒ වගේම නීරෝගීව පරිස්සමින් ඉන්න.බුදු සරණයි..!!!💜💜💜

  • @KaveeshaPeiris-gn3vy
    @KaveeshaPeiris-gn3vy9 күн бұрын

    කවදා හරි නැන්දව මුණ ගැහෙන්න ගොඩාක් ආසයි .ගොඩක් ලස්සනයි නැන්දේ .❤❤❤

  • @ishu2561
    @ishu25619 күн бұрын

    මන් ගොඩාක් දේ ඉගෙන ගත්තෙ අක්කේ ඔයාගේ වීඩියෝ බලලා,,,,ගොඩාක් පින්,,,❤❤

  • @kanchanasenarath4293
    @kanchanasenarath42938 күн бұрын

    හහරිම ලස්සනයි අක්කේ හැමදාමත් වගේ .අපේ ජීවිතවලට වටිනා දේවල් වෙනදා වගේම අරන් ආවට ගොඩක් ස්තූතියි අක්කේ .තාත්තාට නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා .🙏❤❤

  • @chathurikamadhushani88
    @chathurikamadhushani886 күн бұрын

    බුදු සරණයි අම්මේ තාත්තේ ඔයාලා හැමෝටම හැමදාම සතුටින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේ වා

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe88949 күн бұрын

    ලස්සනයි 🎉 ස්තූතියි . තෙරුවන් සරනයි ආදරණීය අම්මා තාත්තාට.නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත්තියම ප්‍රාර්ථනා කරනවා.

  • @thanujaherath7510
    @thanujaherath75108 күн бұрын

    අනේ..හරිම ආසාවෙන් බලාගන අහන් හිටියා.ගොඩක් වටින වීඩියෝ එකක් අක්කා ස්තූතියි❤🙏

  • @rasikalenagala3159
    @rasikalenagala31599 күн бұрын

    මේක නම් මමත් අදම හදනවා.ස්තූතියි.

  • @champikasudarshani6938
    @champikasudarshani69389 күн бұрын

    හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @chamariebasnayaka821
    @chamariebasnayaka8219 күн бұрын

    අදනමි වෙලාවට ම බැලුවා ආදරෙයි 💜️

  • @srimalimadavi3401
    @srimalimadavi34019 күн бұрын

    ගොඩක් වටින වීඩියෝවක්...ගොඩක් ස්තුතියි ...❤

  • @DilaniDilrukshiLiyanage-iv5ve
    @DilaniDilrukshiLiyanage-iv5ve9 күн бұрын

    ආයිමත් එනකල් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ගොඩක් වටිනා දේවල් ඉගෙන ගන්න ඔබ තුමියගේ විඩියො ඇත්තටම ඇබ්බැහිවීමක් මටනම්❤බුදුසරණයි!!

  • @ChamilaHettiarachchi-ts3ix
    @ChamilaHettiarachchi-ts3ix8 күн бұрын

    හරිම ලස්සනයි ❤හිත නිවි සැනසෙනවා!

  • @sachisiriwardana3178
    @sachisiriwardana31789 күн бұрын

    ඔන්න පලවෙනි කොමෙන්ට් එක මගෙන් අක්කෙ...ආදරෙයි ❤

  • @Crick262
    @Crick2629 күн бұрын

    තව. ව්ඩියො එකක් ඉක්මනින් දෙනකම්. බලාගෙන. ඉන්නවා ඔයාලා. සියලු දෙනාට. නිදුක් නිරෝගී සුවය. පතනවා❤❤❤❤. ආදරෙයි හැමදාම.

  • @chitrakonari6522
    @chitrakonari65229 күн бұрын

    ඔබතුමියට බෝහොම ස්තුතියි ආදරණීය අමිමාටත් අප්පචිචිටත් නිදුක් නිරෞගී දීර්ඝායූ ලැබේවා බුදු සරණයි පවුලේ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗💜💗

  • @AdeeshaUmayanga-im6bt
    @AdeeshaUmayanga-im6bt8 күн бұрын

    ආදරෙයි ඉස්සර වගේම ඔයාට !! ❤️❤️😍😍

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi93128 күн бұрын

    ඝොඩක් වටිනා, ලස්සන විඩියෝ එකක්. ගොඩාක් ස්තුතියි ....

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33249 күн бұрын

    ආදරණීය අම්මා අප්පච්චී ට නිදුක්නීරෝගී සුවපත් බව ලැබේවා ! තෙරුවන් සරණයි ! වැදගත් වීඩියෝ එකක් සොයුරිය ❤ ප්‍රථමාධාර පෙට්ටිය ගැන..❤❤. ඉතිං ඉක්මනින් නැවත එන්න.උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!❤❤❤

  • @NiroshaDamayanthi-nq3cu
    @NiroshaDamayanthi-nq3cu9 күн бұрын

    සිත නිවන සොදුරු පරිසරයක්...

  • @wasanthichathurani7632
    @wasanthichathurani76329 күн бұрын

    අනේ ලස්සන ලස්සන වීඩියෝ ගොඩක් ගේන්න මිස්.තරුණ අපි හරි ආසයි මිස්ගෙ වීඩියෝ වලට.ලොකු දෙයක් අපි ඉගෙනගනව❤️❤️❤️ ස්තූතියි ❤❤ තෙරුවන් සරණයි මිස්ගෙ පවුලේ හැමෝටම ❤❤❤

  • @menakamadhushika2075
    @menakamadhushika20758 күн бұрын

    අක්කා හරිම ආදර්ශවත් චරිතයක් මේ සමාජය ට.❤

  • @nishaniekanayaka
    @nishaniekanayaka9 күн бұрын

    අදත් හරිම වටින වීඩියෝ එකක් කමෙන්ට් එක ක ලස්සන නමක් තිබුණා ඔයාට ,ඒ නමමයි ඔයාට ගැලපෙන්නේ. සොදුරු හඬ ඇත්තී

  • @ChandimalManoj
    @ChandimalManojКүн бұрын

    හරිම ලස්සන විඩියෝ එකක් ♥️

  • @GayathriGangodavila
    @GayathriGangodavila9 күн бұрын

    හැම video එකකින්ම හරවත් දේවල් ගොඩක් ජීවිතයට එකතු.කරගන්න පුලවන් අක්කේ. පරන ඒවත් ආපහු ආපහු බලන්න පෙ⁣ලඹෙන්නේ ඒ නිසා. බො⁣හොම ස්තුතියි ඒ හැමදෙයකටම. පරෙස්සම්න් ඉන්න ❤ තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @mis.darshi1236
    @mis.darshi12366 күн бұрын

    අනේ හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤

  • @thiliniprarthana4620
    @thiliniprarthana46209 күн бұрын

    ඔයාගේ වීඩියෝ නම් notification eka dekka gamn mn nm duwagenna gihin blnwa.... hrima lassanai

  • @dilinivithanage3797
    @dilinivithanage37977 күн бұрын

    😍 හරිම වටිනවා ඔබතුමියගේ මේ වගේ video, අපේ ජිවිතේට ගොඩක් වැදගත් වනවා. බොහෝම පින් 🙏 ❤ ඔබතුමියගේ අම්මා තාත්තාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ පිරි දිවියක් ලැබේවා. 🙏❤

  • @devikathotawatte8479
    @devikathotawatte84799 күн бұрын

    අාසාවෙන් බලාගෙන හිටියා.ඉවර වුනා ඉක්මනට.බුදු සරණයි ඔයාලට.අම්මා ටයි තාත්තාටයි බුදු සරණයි

  • @amandisachethani1250
    @amandisachethani12508 күн бұрын

    තාත්තාත් අම්මාත් නිරෝගී වේවා!❤️

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna58219 күн бұрын

    අදත් ලස්සනයි වීඩියෝ එක.❤❤

  • @achaladezoysa1361
    @achaladezoysa13619 күн бұрын

    අදමයි බැලුවෙ. හරිම ලස්සනයි ❤

  • @sandunisaranga5269
    @sandunisaranga52698 күн бұрын

    හිත නිවන දිව ඔසුව. ❤️❤️❤️

  • @niroshahewawasam3211
    @niroshahewawasam32119 күн бұрын

    ආදරණීය පියතුමාට නිදුක් නිරෝගී ජීවිතයක් පතනවා අක්කෙ..වාසනාවන් අක්කෙ... ඔයා වැනි බොහෝම වටිනා දියණියක් මේ ලෝකෙට දුන්න ඒ උතුම් දෙමාපියන්ට අනේක වාරයක් පින්... මේ දැන් තමයි අක්කගෙ vedio එක නිදහසේ බැලුවෙ

  • @niroshamayadunna7304
    @niroshamayadunna73048 күн бұрын

    💐 බොහෝම ස්තුතියි 💓🥰

  • @PramilaRathnayaka
    @PramilaRathnayaka8 күн бұрын

    හරිම ආසාවෙන් බැලුව.මල් ටික හරි ලස්සනයි. ඔය වගේ සතියකට සැරයක්වත් වීඩියෝ එකක් ගේන්න අක්කේ...බුදු සරනයි ඔයාල හැමෝටම ..❤️❤️

  • @madhushappydiaries6005
    @madhushappydiaries60057 күн бұрын

    ගොඩක් වටින video එකක්💕🍃

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk8 күн бұрын

    අනේ මගේ තාත්තා වගේමයි .නිරෝගිමත් ,සැනසීමත්,ආදරයත්, ආයුශත් සියලු ම දේවල් ලැබේවා එකම ප්‍රාර්ථනා ව❤❤

  • @mala1839
    @mala18399 күн бұрын

    ස්තුතියි ඔබට

  • @thilininisansala4573
    @thilininisansala45738 күн бұрын

    ඔයාගේ හඬ නම් මාව වෙනමම ලෝකයකට අරගෙන ගියා අක්කේ... ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @1901Rams
    @1901Rams9 күн бұрын

    Harima watina vedio ekak akka..Thank you so.much. ❤❤❤

  • @GamageLakmalisr
    @GamageLakmalisr9 күн бұрын

    ආදරෙයි අක්කා තව දිග වීඩියෝ එකක් ගෙන්න❤❤❤❤

  • @sandyadevi2883
    @sandyadevi28839 күн бұрын

    Oyage pawle siyalu denatama niduk nirogi suwaya...sathutin inna theruwan saranai 🌷🌷

  • @user-oh3lg6cn5l
    @user-oh3lg6cn5l8 күн бұрын

    Ane godak watinawa akke.thawath watina vidio ekakin ikmanatama enna akke ❤❤

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka8 күн бұрын

    අනිවාර්යයෙන් first aid box එකක් ගෙදරක තියෙන්නනම ඔනේ. තවත් ආදරණිය දවසක්. ඔබ සමග ගතකලා හිතට සැහැල්ලුයි😍

  • @rashikasanjeewani2241
    @rashikasanjeewani22419 күн бұрын

    Godak wadagath lassana video ❤

  • @gangachulani1373
    @gangachulani13738 күн бұрын

    හරිම ලස්සනයි මහ ගෙදර ..❤❤❤

  • @DineshaDesilva-xg2ef
    @DineshaDesilva-xg2ef9 күн бұрын

    මට හිතුණා බෙහෙත් පෙති වර්ග ටික දාන්න වෙනම පුංචි box එකක් තිබුණානම් හොඳ වෙයි කියල. ❤❤ සොඳුරු හඬ ඇත්ති...

  • @sheharagodahewa6571

    @sheharagodahewa6571

    7 күн бұрын

    මමත් දාලා තියෙන්නෙ එහෙම.. එතකොට ලේසි එකපාරට හොයාගන්න.. නැත්තම් ඔක්කොම අදිනවා..😢

  • @samadhiliyanarachchi6593
    @samadhiliyanarachchi65939 күн бұрын

    හිත නිවෙනවා අම්මා❤️‍🔥🥀

  • @user-ik4fj9fz3r
    @user-ik4fj9fz3r9 күн бұрын

    your father looks like very kind person may noble triple gem bless him and all your family

  • @ParamiMaheshi-bz2hs
    @ParamiMaheshi-bz2hsКүн бұрын

    මට අවුරුදු 21 නැන්දගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා.ඒ විදිහට ජිවත් වෙන්න ආසායි.😢.ඒ විදිහට ජීවත් වෙන්න පෙරුම් පුරනවා.නැන්දට බුදු සරණයි❤ .හැමදාම අපිට ලස්සන video අරන් එන්න....

  • @prasadiniranasiri2719
    @prasadiniranasiri27199 күн бұрын

    කියන්න වචන නැති තරම් පුදුමාකාර ලස්සනයි ❤

  • @piyumiliyanage9851
    @piyumiliyanage98517 күн бұрын

    අනේ මන් හරි ආදරේයි❤️ ඒ පරිසරය ට ,හැමදේමටම ,අම්මටයි, අප්පච්ටත් ගොඩක් ආදරේයි❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena83878 күн бұрын

    හොඳ අදහසක් First Aid Box එක, අපට නැතුව බැරි දෙයක් ඔබගේ පියාණන් දුටුවේ අද එතුමාට නිරෝගී බව ලැබී තව කාලයක් හොඳින් සිටීමට ලැබේවා!!!!! තෙරුවන් සරණ ඔබගේ පවුලේ සැමටත් ඔබේ දෙමව්පියන්ටත් ලැබේවා!!!!! 🙏🙏🙏🙏🙏👍👍

  • @nimaliamarasingha4199
    @nimaliamarasingha41998 күн бұрын

    දුක හිතුණා වීඩියෝ එක ඉවර වුණා ම 'සන්තකින් ම . සොයුරිය පවුලේ සියලු දෙනාමට යහපතක් ම වේ වා !

  • @rushindriratnayake7443
    @rushindriratnayake74439 күн бұрын

    ලස්සන video එකක් අක්කි .බෙහෙත් store කරන්න ඕනෙ නම් under temperature control.

  • @sunethbalasooriya4957
    @sunethbalasooriya49579 күн бұрын

    Harima lassanai video eka,

  • @navigirl3021
    @navigirl30215 күн бұрын

    Harima lassana video ekak ❤

  • @anjalithathsarani214
    @anjalithathsarani2149 күн бұрын

    Auntyge ammatai thaththatai niduk nirogi suwaya labewa ❤

  • @chandaniweligamage5117
    @chandaniweligamage51179 күн бұрын

    දුවේ ...ඔයාගේ පව්ලේ සැමටත් ඔයාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ....තෙරුවන් සරණයි ....

  • @DoveGreens

    @DoveGreens

    9 күн бұрын

    ගොඩාක් ස්තූතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @myhappypages
    @myhappypages9 күн бұрын

    හැමදාමත් වාගේ අක්කගේ ලස්සන වීඩියෝ බලලා මං ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා .... ස්තූති අක්කේ ....💐💐💐

  • @DoveGreens

    @DoveGreens

    9 күн бұрын

    ගොඩාක් ස්තූතියි නංගී වෙලා අරන් මගේ වීඩියෝ බලනවාට 🌷

  • @Ashamaduwanthi-to7go
    @Ashamaduwanthi-to7go8 күн бұрын

    ❤ගොඩක් වටිනවා අක්කේ.

  • @kavindinanayakkara5659
    @kavindinanayakkara56598 күн бұрын

    සිත නිවන තැන 😍😍😍😍🥰🥰🥰🥰🥰

  • @buddhinichamika3933
    @buddhinichamika39339 күн бұрын

    අදත් ආසාවෙන් බැලුවා නැන්දේ❤❤❤ හැම සතියේම අපිව බලන්න එන්න😘😘😘

  • @HarshiHerath-tp7ss
    @HarshiHerath-tp7ss9 күн бұрын

    මට නැති උනත් මේවගෙ ,හරිම ආසයි බලන්න

Келесі