Kandulu Watunu Neth pitu athare Cover (ඔය දෑත මේ හිත ඉල්ලනවා) Slowed And Reverb

subscribe කරන්න ලමයො 😘❤

Пікірлер: 387

  • @WathsalaSewwandi-ow6gw
    @WathsalaSewwandi-ow6gw9 ай бұрын

    රූපය අවලස්සන වූ කල ප්‍රේමය යනු අර්ත විරහිත කෙටි පදයකි 🙂✨️🌺

  • @sakunisakuni1414

    @sakunisakuni1414

    9 ай бұрын

    ඇත්ත 😢

  • @gaming_dilah

    @gaming_dilah

    7 ай бұрын

    Yep 🥺

  • @supundarshana792

    @supundarshana792

    7 ай бұрын

    කවුරු කොහොම කිව්වත් හදවත ලස්සනනම් ඉන්නවා අරකයි මේකයි එව්වා බොරු බයිලා...සල්ලි තමා හැමදේම...සල්ලි තියේ නම් ඕන දෙයක් කරන්න පුලුවන්...මට තේරුම් ගියේ එච්චරයි...😢

  • @pramudhilahiru

    @pramudhilahiru

    7 ай бұрын

    😅rOignv🎉😮 1:26 1:27

  • @snehanatasha2240

    @snehanatasha2240

    7 ай бұрын

    💫😢🎉

  • @usharamaduranga9221
    @usharamaduranga9221 Жыл бұрын

    අනේ මන්ද මේ තරම් විරහවට හිත යන්නේ... වෙන් නොවෙන ආදරණීයන් මුණ ගැසේවා.. අනේ ඔයා එනවනම් 💔💔💔❤️🥀

  • @chamathkanishka5210
    @chamathkanishka5210 Жыл бұрын

    ඉඟි කරනා දෑස මගෙ නුහුරුයිද මේ තරම් 🙂💔 ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා 🙂💔 i miss you thili 😇♥️🌏

  • @Traditionalvilag

    @Traditionalvilag

    11 ай бұрын

  • @Itzsong145
    @Itzsong145 Жыл бұрын

    හමුවීලා වෙන්වන්නේ..😔💔🌹හැමදාම රිදවන්නේ...😥💖🖐️කවදාද හිමිවන්නේ...🥺❤️🥀හිත තාම ගැස්සෙන්නේ... 😫💗🍂

  • @Loverbreath
    @Loverbreath9 ай бұрын

    මේ සින්දුව ඇහෙන වාරයක් පාසා ගලන ලේ මහ මෙරක් තරම් වේ.....🙂❤

  • @user-ns4lb1nw5u
    @user-ns4lb1nw5u Жыл бұрын

    කදුලු පිරුනු නෙත් පිටු අතරේ ඔබේ නම පුරවනවා......!🙂💔🙌!(N)

  • @user-kq4qu1gq4y

    @user-kq4qu1gq4y

    2 ай бұрын

  • @IreshaJayathilaka-ie6to
    @IreshaJayathilaka-ie6to Жыл бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා රත්තරං තමත් ....🥺😭

  • @navindupathmila.5360

    @navindupathmila.5360

    Жыл бұрын

    Mmm 😢 mtth emamii ayye

  • @hirusha1044

    @hirusha1044

    Жыл бұрын

    💖😭

  • @SupuniKrishama

    @SupuniKrishama

    Жыл бұрын

    hmm

  • @vinithalalani-vz3pu

    @vinithalalani-vz3pu

    Жыл бұрын

    Mm mtth cuduu😢

  • @kasunpradeep659

    @kasunpradeep659

    11 ай бұрын

    😔😔😔😔😔

  • @KkszlslSkkskswk
    @KkszlslSkkskswk Жыл бұрын

    හැමදාම රෑට මේක අහල නිදාගන්නේ

  • @manjulabandara2653
    @manjulabandara2653 Жыл бұрын

    කෙනෙක්ව මතක් වෙනවා මෙක අහන කොට😊💔😖

  • @Kavibeatspersonal
    @Kavibeatspersonal8 ай бұрын

    දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේ තරම් 😇🥀💗 කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා🙂❤️👤

  • @inu7153
    @inu7153 Жыл бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඇතට යනව 😭❤️‍🩹😓

  • @virangasanjeewasilva1198

    @virangasanjeewasilva1198

    Жыл бұрын

    ❤️

  • @BOKxJONYEI

    @BOKxJONYEI

    10 ай бұрын

    pala yanda boru kiynne natuwa 🤣

  • @Lakshithakasun-uk3wk

    @Lakshithakasun-uk3wk

    9 ай бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලන්වා... ❤️☺️❤️

  • @IdunilManjukamara-us8cx

    @IdunilManjukamara-us8cx

    8 ай бұрын

    😅😢

  • @ravinduthathsara8525

    @ravinduthathsara8525

    7 ай бұрын

    @@BOKxJONYEIමගෙ එකාහ්💀

  • @damithlakmal919
    @damithlakmal919 Жыл бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා.... දැන දැනත් ඔබ ඈතට යනවා ....🥺

  • @user-pu3zg1og6u
    @user-pu3zg1og6u Жыл бұрын

    සදහටම සමුගන්න දා යලි මාව සිහිවෙන්නෙපා... ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා..😢

  • @ImashaSandamali-cv9ij
    @ImashaSandamali-cv9ij Жыл бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා 😭 දැන දැනත් ඔබ ඈතට යනවා 🙂 I miss you (PS) 🥺

  • @KavinduKavindu-fk8xx

    @KavinduKavindu-fk8xx

    Жыл бұрын

    අනිවරෙන් 💔💫

  • @SumedhaNirmal-wf1mu
    @SumedhaNirmal-wf1mu Жыл бұрын

    ඔය හිතට තාමත් මන් ගොඩක් අදාරෙයි ලමයෝ.ඇයි මාව දාලා ගියේ මට ඔයා නතුව ඉන්න බෑ . අනේ ආපහු එන්නකෝ මට ඔයාගෙන් එහා ලෝකයක් නෑ ඔයාට කවදාවත් මාව තේරුම් ගන්න බැරි වුනා 😢😢😢

  • @thilinithakshila2314

    @thilinithakshila2314

    9 ай бұрын

    Ane ennako

  • @user-vy3mg7zq4c

    @user-vy3mg7zq4c

    4 ай бұрын

    😢😢😢

  • @X_chayn
    @X_chayn5 ай бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා .... එයා හිටිය නම් හැමදාම මගේ වෙලා 😢

  • @MishiAmaya-eb2st
    @MishiAmaya-eb2st Жыл бұрын

    හමු විලා වෙන් වන්නේ🥺හැමදාම රිදවන්නෙ🥺 කවදාද හිමි වන්නෙ🥺හිත තාම ගැස්සෙන්නෙ🥺

  • @chandanidematahettige9551
    @chandanidematahettige9551 Жыл бұрын

    ඒ කට හඩ භාවනාවක් 🥺❤️

  • @chanuka_sandeepa
    @chanuka_sandeepa Жыл бұрын

    බොරුවකට රවටන්න එපා සදහටම සමූගන්නදා යලී මාව සිහීවෙන්න එපා දුක හිතේනා හීන මගේ අදුරුයිද මේ තරම් 😣💔🥀

  • @jayalathgepriyantha2118
    @jayalathgepriyantha21189 ай бұрын

    Hart touching 🥺♥️ දුක හිතෙනා හීන මගේ අදුරුයි ද නේ තරම්😭😭

  • @hashiniamalka6860
    @hashiniamalka6860 Жыл бұрын

    මතුපිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම...♥️🥺🥀 # හශී බබාහ් # " 🗣️🥺❤ "

  • @hashiniamalka6860

    @hashiniamalka6860

    Жыл бұрын

    🥺

  • @KavinduKavindu-fk8xx
    @KavinduKavindu-fk8xx Жыл бұрын

    දැන් තියෙන්නේ මතක එක්ක ජිවත් වෙන්න 🥺💔💫

  • @IdunilManjukamara-us8cx

    @IdunilManjukamara-us8cx

    8 ай бұрын

    අනුවරෙන්❤😅

  • @HashiniKavindya-wm6fh

    @HashiniKavindya-wm6fh

    5 ай бұрын

    🥺❤

  • @ridmatharangani2401

    @ridmatharangani2401

    Ай бұрын

    මේ මං වගේ

  • @bhagyadissanayaka8315
    @bhagyadissanayaka831511 ай бұрын

    දුක හිතෙනා හීන මගෙ අදුරුයිද මේ තරම් ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා 😭😭😭💔💔💔

  • @sandukadilshani8951
    @sandukadilshani8951 Жыл бұрын

    පිස්සුවක් ඒ වචන....... 😔

  • @dahamidivyanjali
    @dahamidivyanjali Жыл бұрын

    😢 දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේ තරම්

  • @user-kv1fm4xu3l
    @user-kv1fm4xu3l4 ай бұрын

    කවදාද හිමි වන්නේ 😪 හිත තාම ගැස්සෙන්නේ 😢

  • @user-qy4id1de2i
    @user-qy4id1de2i9 ай бұрын

    අහිමි විම කියන්නෙත් එක්තරා ප්‍රෙමයක් 💔

  • @user-ly9ny5wx9o

    @user-ly9ny5wx9o

    9 ай бұрын

    ඒත් කවුරුත් අහිමි වෙන්න බලන් ආදරේ කරන්නෙ නැ නේද🥺😣

  • @chamudidewanmini2864
    @chamudidewanmini2864 Жыл бұрын

    දුක හිතෙනා හීන මගෙ අඳුරුයි ද මේ තරම් 🤍

  • @ViyangaNishadi-pv7mw
    @ViyangaNishadi-pv7mw Жыл бұрын

    අම්මො 🖐️💔😔 ඒ දුක 🙂😔

  • @Sanjula325
    @Sanjula325 Жыл бұрын

    විරහවට ආදරේ කරන තරමක් 🙂❤

  • @Sanjula325

    @Sanjula325

    Жыл бұрын

    🥺

  • @poojanialoka3098

    @poojanialoka3098

    Жыл бұрын

    😊

  • @sajithkumara2252

    @sajithkumara2252

    Жыл бұрын

    දුක හිතෙනා හීන මගේ..අදුරුයි ද මේ තරම්..😔

  • @usharamaduranga9221

    @usharamaduranga9221

    Жыл бұрын

    අනේ මන්ද ඇයි කියල ඒ 💔

  • @Sanjula325

    @Sanjula325

    Жыл бұрын

    ​@@sajithkumara2252🥺

  • @TharushiSawubagaya-jv6jh
    @TharushiSawubagaya-jv6jh9 ай бұрын

    හිතට තදින්ම දැනෙන Song එකක් 😟💔

  • @ParamiNethmi-bu7hr
    @ParamiNethmi-bu7hr Жыл бұрын

    හිතට ගොඩක් දැනුනු වචන ❤️මේ song එකේ තියෙන්නෙ❤️🥹💕

  • @user-dz9vs5rt4s
    @user-dz9vs5rt4s2 ай бұрын

    හිමි නොවන හිතකට ආදරේ කරල මම වගේ විදවන තව අය ඉන්නවද😢

  • @gayanpushpakumara544
    @gayanpushpakumara5447 ай бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලදි වෙන කෙනෙක් එක්ක ඔයා යද්දි දැනැන දුක කියා ගන්න බැරි තරම්😢❤

  • @nikkinikaushalya1558
    @nikkinikaushalya15588 ай бұрын

    දුක හිතෙන හැම වෙලේම මං මේ සිංදුව අහනවා 🥺❤️

  • @user-in1zg2eb2v

    @user-in1zg2eb2v

    5 ай бұрын

    පල පල 🥰

  • @mahiofficial-vq8ot

    @mahiofficial-vq8ot

    5 ай бұрын

    😂​@@user-in1zg2eb2v

  • @pathummalshan2049
    @pathummalshan2049 Жыл бұрын

    Love කාරයෝ ටික😅

  • @user-vw7uj3kv1i
    @user-vw7uj3kv1i10 күн бұрын

    ලගට වෙලා හැමවෙලේන ඉන්න බැරි උනාට ..😢දන්නවද් රත්තරං උබේ අම්මාවත් උබට මේ තරම් ආදරේ කරලා නැතුව ඇති❤ 🥺🌎

  • @ChamodiNawodaya-sj3kk
    @ChamodiNawodaya-sj3kk Жыл бұрын

    😞❤️දුක හිතෙනා හීන මගෙ අදුරුයිද මේ තරම්

  • @PahansaraSenevirathna-il1or

    @PahansaraSenevirathna-il1or

    Жыл бұрын

    Hi

  • @Virajmahanama-fw4vh
    @Virajmahanama-fw4vh Жыл бұрын

    මරු බං 🙄💔

  • @i.n.o.kinoka3626
    @i.n.o.kinoka3626 Жыл бұрын

    කදුලු පිරුනු නෙත් පිටු අතරේ ඔබේ නම පුරවනවා.......😖😔 ( S )💔

  • @PimarshaPimarshamalmi
    @PimarshaPimarshamalmi10 ай бұрын

    ආසම සිංදුවක්🙂❤️

  • @pruthuvitharukshaya2636
    @pruthuvitharukshaya2636 Жыл бұрын

    කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබ නම පුරවනව...❤

  • @AkarshaAththanayake
    @AkarshaAththanayake9 күн бұрын

    මාව දාලනම් යන්න එපා. රත්තරන් ❤

  • @Sithukimethya2010
    @Sithukimethya20106 ай бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා 😫❤️

  • @semakaabeshinha9090
    @semakaabeshinha9090 Жыл бұрын

    ආසම සින්දුවක් .....🥺❤️

  • @nuwanchathuranga676
    @nuwanchathuranga6762 ай бұрын

    Slowed Reveb සුපිරියක්

  • @dasunitharuka6246
    @dasunitharuka6246 Жыл бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනව දැන දැනත් ඔබ ඈතට යනවා 🥺💔😭

  • @user-uy4sd7wq2v
    @user-uy4sd7wq2v10 ай бұрын

    ආසම song එකක් 💖👍

  • @hirunikaveesha3271
    @hirunikaveesha3271 Жыл бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා 😢

  • @yasithagayashan4433
    @yasithagayashan4433Ай бұрын

    🥺❤️ ඔය දෑත මෙ හිත ඉල්ලනව 🥺❤️

  • @Wickrenuliyanage
    @Wickrenuliyanage3 ай бұрын

    ප්‍රේමය ඔය තරම් සුන්දර නම් කොහෙම්ද මේ තරම් වැලපෙන සිත්....🥺💔🥺🥺🥺

  • @sachinthamalshan5772
    @sachinthamalshan5772 Жыл бұрын

    ඔය දැත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඇතට ගියා 😊😊💔😭

  • @danushkadilshan1463
    @danushkadilshan1463 Жыл бұрын

    Oya detha thama illanawa raththara neh❤❤❤

  • @sandunpradeep4778
    @sandunpradeep47786 ай бұрын

    පේමය නාමෙන් මුන ගැහෙවා 🥺🙏❤️ හිමිවේවා 🥺🙏❤️ අහිමි නොවේවා 🥺🙏

  • @preyangikumali6802
    @preyangikumali6802 Жыл бұрын

    Eya araya ekk sathutin edi .man lagata enna ko manika 😢💔🥺😭

  • @user-qu1et7hu7n
    @user-qu1et7hu7n Жыл бұрын

    දුක හිතෙනා හීන මගෙ අදුරුයිද මේ තරම් 🥺💫💔

  • @kelumchamarakelumchamara147
    @kelumchamarakelumchamara147 Жыл бұрын

    දුක හිතෙනා හීන මගේ අදුරුයි ද මේ තමයි:|🙂❤‍🩹

  • @ayeshasandamali3744
    @ayeshasandamali3744 Жыл бұрын

    කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා.....🥺😔💔

  • @user-np1dn9vn2x
    @user-np1dn9vn2x2 ай бұрын

    🥺💔 දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේ තරම් 💔😭

  • @user-gq5zg1nv8t
    @user-gq5zg1nv8t Жыл бұрын

    ඕය hithata man godak adarei raththaran 😌😢 Mata oya nathun inna ba ane ennako mage pana ❤❤ Man oyata adarei raththaran ai oyata mawa therum ganna bari 😢😌 ane lamayo ennako raththaran man gawata man balan innawa oyage kisho..............hasintha man thamath oyata adarei pana

  • @vihangaarunod9974
    @vihangaarunod9974 Жыл бұрын

    මරු ❤️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    🤗♥️🌹. ඔය දෑත මේ හිත ඊල්ලනවා.🌹♥️🤗 දැන දැනත් ඔබව දුරස් කරවනවා... මං දන්නවා... 🤗🤗🤗 ජීවිත කාලයම උනේ ඕක... 🤗🤗🤗 අද්දැකීමෙන් කියන්නේ... 🤗🤗🤗 මං සොයා ගත්තා හොරේ මොකද්ද කියලා... 🤗🤗🤗 ආදරේ නොකර ඔහොම වෙන් කරනවා මං ආදරේ කරපු කී දෙනෙක් වෙන් කෙරුවාද...????

  • @sunethra3142
    @sunethra3142 Жыл бұрын

    කවදාද හිමිවන්නෙ...💔☺

  • @user-rw2hb9mu2q
    @user-rw2hb9mu2q5 ай бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා💔💔 දැන දැනත් ඔබ අෑතට යනවා💔 කදුලු වැටුණු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා💔💔 අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා💔💔 යළි අෑතට යනවා💔💔💔මෑණික අායෙ එනවනම් ඔයා💔💔😢😢

  • @IroshanNimarshana
    @IroshanNimarshana3 ай бұрын

    ආදරෙයි ඔයි

  • @NethmiTharu
    @NethmiTharuАй бұрын

    💔❤️‍🩹කදුලු වැටුනු නෙත් පිටු අතරේ___ ඔබෙ නම පුරවනවා 😢😢😢

  • @user-zd3cv1mn1c
    @user-zd3cv1mn1c11 ай бұрын

    ආසම එකක් තමා 😊😊😊

  • @user-lc6cw9cv7r
    @user-lc6cw9cv7r10 ай бұрын

    දුක හිතෙනා හීන මගෙ අදුරුයිද මේ තරම්😢😔

  • @ManushaDilshan-um9dm
    @ManushaDilshan-um9dm Жыл бұрын

    ගැමිමක් බනං😢

  • @user-zd8sz7zv6b
    @user-zd8sz7zv6b11 ай бұрын

    හමුවිලා වෙන් වන්නේ.🥀♥️

  • @user-sd2yk5ft5e
    @user-sd2yk5ft5e Жыл бұрын

    Lassana wadak ❤

  • @geethmiameeshaamisha6576
    @geethmiameeshaamisha6576 Жыл бұрын

    Ee voice eka 🥺❤

  • @kurunagala4822
    @kurunagala48227 ай бұрын

    ඔය දෑත මට ඕනේ සදහටම 🌻❤️ KAVIDU LAKSHITHA 🧚🤭

  • @DinaGamage
    @DinaGamage8 ай бұрын

    දුක හිතෙනා හීන මගේ ... 🙇‍♀️ අදුරුයිද මේ තරම්..🥀 ඔය දෑත මේ හිත ඉල්ලනවා..😫 දැන දැනත් උබ ඈතට යනවා..🙂❤️‍🩹

  • @SavinduRashmitha-nw8bl
    @SavinduRashmitha-nw8blАй бұрын

    Oya datha thamath illuvath eya man laga na 😢 inna thanaka sathurin inna echcharai😢😢😢

  • @preyangikumali6802
    @preyangikumali6802 Жыл бұрын

    Eka nam marai 😢❤

  • @jayakodyarachchilageishans3666
    @jayakodyarachchilageishans3666 Жыл бұрын

    ඔය දෑත මෙ හිත ඉල්ලනවා. දැන දැනත් ඔබ ඈතට යනවා. ( Dil බබා 💔😌)

  • @RdrasnagamadushaniRasnga-nz8vx
    @RdrasnagamadushaniRasnga-nz8vx9 ай бұрын

    ඔය දෑත මෙ හිත ඉල්ලනවා.එත් කවදාවත් එයාව ලැබෙන්නේ නැ😔😔

  • @ChamikaRukshan-kk2ec
    @ChamikaRukshan-kk2ec5 ай бұрын

    ඔය දැත මේ හිත ඉල්ලනවා මගෙ රත්තරන් 😔❤️ (S)

  • @dkkavinda7764
    @dkkavinda776410 ай бұрын

    දවස් දෙක තුන මැසේජ් එකකින්වත් හොයලා බලන්න බැරි තරම් මිනිස්සු බිසී වෙන්නෙ ඇයි 😢😢😢😢😔😔😔😔

  • @sandaprabash5782
    @sandaprabash57827 ай бұрын

    ඔය දෑත මේ හිත ඉන්නවා දෝණි😔... දැනටනම් ඔයා මගෙ ලඟ...ඉස්සරහටත් ඉදියි කියලා බලාපොරොත්තුවෙන් මම තාම ඉන්නවා😔😍💞

  • @sujikalamadumadavi.7233
    @sujikalamadumadavi.72336 ай бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා.... 😞❤️‍🩹 දැනදැනත් ඔබ ඈතට යනවා...😔💔

  • @supun588
    @supun588 Жыл бұрын

    මතක අවුස්සන සිංඳු 😢

  • @nadeeshakaushalya7866
    @nadeeshakaushalya7866 Жыл бұрын

    ලස්සනයි ...❤😇😘

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 Жыл бұрын

    දුක හිතෙනා හී..න.. මගේ අඳුරුයි ද මේ තරම්....😢

  • @Cool_miusic
    @Cool_miusic6 ай бұрын

    ඔය හිත කවදාවත්ම මම ගාවට එන්නෙ නැද්ද😞😞

  • @user-un2hn1ut4k
    @user-un2hn1ut4k4 ай бұрын

    Duka hithena hina mage aduruida me tharam......😑❤

  • @sithuminihewage7929
    @sithuminihewage792911 ай бұрын

    ammo ekah lassanai

  • @Sanjali123
    @Sanjali12310 ай бұрын

    ඔබල්දගේ ආදරේ ලැබේවා ලැබේවා ......................................❤❤❤

  • @SethuMahahewage-gc7ud

    @SethuMahahewage-gc7ud

    7 ай бұрын

    Anith ayata lebei oya Taiping igena ganna😂😂

  • @nethmimadara3456
    @nethmimadara345611 ай бұрын

    අදටත් ආදරෙයි සුදූ (I)❤ අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලන්වෙනවා යලි ඈතට යනවා 😞❤️🥺♥️

  • @user-ee7cx9uz6v
    @user-ee7cx9uz6v3 ай бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඇතට යනවා😭😭😭❤️😓

  • @gayanifonseka-vi1rm
    @gayanifonseka-vi1rm Жыл бұрын

    දැන දැනත් නුබ ඈතට යනවා.....🥺💔

  • @sumedha6033
    @sumedha60337 ай бұрын

    ඔය දැත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඇතට යනවා 🥺🙂♥️

  • @virashagimhani2357
    @virashagimhani2357 Жыл бұрын

    දුක හිතෙනා හීන මගෙ අඳුරුයිද මේ තරම්...😔💔

  • @user-qi2un7jd7p
    @user-qi2un7jd7p11 ай бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා..... දැන දැන ත් ඔබ ඈතට යනවා 🙂💔🥀 Manikah..... 😩💔🥀🙂🌏

  • @sakuwijebandara4653
    @sakuwijebandara4653 Жыл бұрын

    Hithatama danunu wachana thibbe me song ekee🥺🥺🥺

  • @paramijayasekara5507
    @paramijayasekara55078 ай бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා❤

  • @user-in1zg2eb2v

    @user-in1zg2eb2v

    5 ай бұрын

    මගේද

  • @chamathkatharindi5534
    @chamathkatharindi5534 Жыл бұрын

    ඔය දෑත් මේ හිත ඉල්ලන්නවා...😇❤️ දැන දැනත් ඔබ ඇතට යනවා...😇❤️ (ԃιʅ + ƈԋαɱι )....😇❤️

  • @ashanthilanka8320
    @ashanthilanka8320 Жыл бұрын

    😢දුක හිතෙනා හින මග්‍රෙ අදුරුයිද මේ තරම්😢

  • @Sithminidenethi
    @Sithminidenethi4 ай бұрын

    සමහර ආදර කතා අයි ජිවිතෙට හම්බවෙන්නෙ නෑ එවා වලින් විදවන මිනිස්සු මෙ වගේ සින්දු අහාලා තමන්ගේ අතිතේ මතක් කර ක විදවනා..😢

Келесі