Пікірлер

  • @gayanidarshika9696
    @gayanidarshika96962 күн бұрын

    😂😂😊

  • @ShehaniSulochana-l3x
    @ShehaniSulochana-l3x4 күн бұрын

    💔💔💔💔💔💔

  • @MinoliChamathka
    @MinoliChamathka4 күн бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා 🥺🤍 L

  • @tharukaruwani8691
    @tharukaruwani86914 күн бұрын

    දැං මොකෙක්වත් ඒපා 0:55

  • @user-nw6cu4we9i
    @user-nw6cu4we9i10 күн бұрын

    😢

  • @user-go9nb9eq4l
    @user-go9nb9eq4l13 күн бұрын

    Aa

  • @AkarshaAththanayake
    @AkarshaAththanayake13 күн бұрын

    මාව දාලනම් යන්න එපා. රත්තරන් ❤

  • @user-vw7uj3kv1i
    @user-vw7uj3kv1i14 күн бұрын

    ලගට වෙලා හැමවෙලේන ඉන්න බැරි උනාට ..😢දන්නවද් රත්තරං උබේ අම්මාවත් උබට මේ තරම් ආදරේ කරලා නැතුව ඇති❤ 🥺🌎

  • @deshanwarnakulasuriya2020
    @deshanwarnakulasuriya202016 күн бұрын

    සින්දුව විනාසයි 🙂💔

  • @user-bx5le3yb4p
    @user-bx5le3yb4p17 күн бұрын

    ❤❤❤

  • @Nikiniuththara-xi2yr
    @Nikiniuththara-xi2yr18 күн бұрын

    කවුරුත්ම නෑ මා තරම් ආදරේ වැටහෙන දිනක් එන්නෙපා මගෙ සෙනේ ඔබ හරි තුටින් ඉනුමැනේ හැමදිනේ තනිකම හොදයි මට ඉතින් මේ බවේ යන්නට ගියේ හිතක් නෑ වගේ මදිවීද මා දුන්නු සෙනෙහේ...

  • @SansalaHansamali-xv6fw
    @SansalaHansamali-xv6fw19 күн бұрын

    Ou maleesha aiyaaa oya kawadawath mata himi ne eth mge hita thamth oyawai illanne 🥹🥹🥹🥹🥹🥹

  • @ShashiniSamarakoon-sx7jw
    @ShashiniSamarakoon-sx7jw21 күн бұрын

    ඔය දෑත මේ හිත ඉල්ලනවා💔😔

  • @gayanidarshika9696
    @gayanidarshika969622 күн бұрын

    ලස්සනයි❤❤❤

  • @user-et9zr6rp6q
    @user-et9zr6rp6q23 күн бұрын

    ❤🥺

  • @user-kl4ck7es1y
    @user-kl4ck7es1y28 күн бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකේ කව්රුත් එපා h❤❤❤

  • @user-ni8cm5nu7l
    @user-ni8cm5nu7l29 күн бұрын

    Mathakaya pawa amihiri wela😢

  • @SumitraniMallika-hs9yf
    @SumitraniMallika-hs9yf29 күн бұрын

    Oy datha me hitha illnwa dena denath oba athta yanwa(M)😔🥺💔

  • @user-nd3qy7kt9j
    @user-nd3qy7kt9jАй бұрын

    ❤️✊🥺

  • @DiwiyaniTharushika
    @DiwiyaniTharushikaАй бұрын

    ඔයා හැරෙන්නට මේ ලොකේ කවුරුත් එපා...✋

  • @Rasanjanaoshadhi
    @RasanjanaoshadhiАй бұрын

    🥺🥺🥺🥺 (maduu)❤

  • @DidhadiKeminda
    @DidhadiKemindaАй бұрын

    යන්නට ගියේ හිතක් නැ වගේ 😊 මදිවිද මාදුන්න සෙනේහේ ❤

  • @ShanikaParamiShanikaParami
    @ShanikaParamiShanikaParamiАй бұрын

    💔🥺

  • @SavinduRashmitha-nw8bl
    @SavinduRashmitha-nw8blАй бұрын

    Oya datha thamath illuvath eya man laga na 😢 inna thanaka sathurin inna echcharai😢😢😢

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dqАй бұрын

    ❤☺✌

  • @pasinduhansaka8036
    @pasinduhansaka8036Ай бұрын

    🥺💔

  • @DilanJayakodi-hk3fn
    @DilanJayakodi-hk3fnАй бұрын

    යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වි ද මා දුන්න සෙනේහේ 😔

  • @dulangapriyanath4399
    @dulangapriyanath4399Ай бұрын

    Oya dath me hitha illanawa

  • @yasithagayashan4433
    @yasithagayashan4433Ай бұрын

    🥺❤️ ඔය දෑත මෙ හිත ඉල්ලනව 🥺❤️

  • @madhavimaheshika834
    @madhavimaheshika834Ай бұрын

    ඔය දැත මේ හිත ඉල්ලනවා (𝐬𝐚𝐫𝐞𝐞𝐧 )🙂🥀

  • @naduninirasha178
    @naduninirasha178Ай бұрын

    ඇත්තට මගේ කතාව කිවුවෝත් ට්කක් වෙනස් . ඉතින් මම දුප්පත් කෙල්ලෙක් පට්ටම දුප්පත් මහ ලොකු සල්ලි නැ මට ඉතින් මම කොල්ලෙක්ට ආදරය කරනවා එයා මාව තාත්තා කෙනෙක් වගේ බලාගත්තා . මගෙ අම්මා තාත්තා වැඩට ගියාම කොල් එකෙ පව මුලු දවසේම හිට්යා කෙනෙක් එයා මට පට්ටම ආදරෙයි එයා . එහෙම හිටපු කෙනා tik tok live යන්න පටන් ගත්තා එකට ගියපු දවසෙ ඉදාන් මාව නිකන් අමතකයි වගේ කිසිම ගානක්නැ එයා එයාගෙ ලොකේ එයා ඉන්නවා ඉස්සර මොනදේ උනත් මට හැමදේම කියනව එයා මට පට්ට ආදරෙයි මම බැන්නත් අඩනවා ඉතින් ඔහොම යන කොට දවසක් මට කොල්ලෙක් මැසෙජ් එකක් දැම්මා. මම ඉතින් වුන් එක්ක මැසෙජ් කරන්න ගියේ නැ බොලොක් කරා එයාව . ඉටපස්සෙ ඔහොම තව ට්ක දවසක් යද්දි මගෙ fb මැසෙජ්න්ජර් එකෙන් අර කොල්ලා මැසෙජ් දැම්මා ඉතින් මම බැලුවා බලද්දි එයා තිබ්බෙ දලා නන්ගි ඔයාගේ bf ගේ වැරැද්දක් තියේ එක කියන්න පොඩ්ඩක් වට්සැප් එක අන්බොලොක් කරන්න කියලා. ඉතින් මටත් මෙයා ගැන සැකයක් තිබ්බනේ මෙයා පට්ටම ව්දියට වෙනස් නිසා . ඉතින් අන්බොලොක් කරා අර කොල්ලව එයාගෙන් මම ඇහුවා අරකේ ss එක දලා මොකද්ද කියලා ඉටපස්සෙ එයා මට ss එවුවා මෙන්න ඔයාගෙ bf මගෙ gf එක්ක සම්බන්දයක් තියේ මෙ බලන්න කියලා . මට කරගන්න දෙයක් නැ දැන් මගෙ ඇග වෙවුලන්න ගත්තා මොකද මම එයාට ආදරය කරේ මගේ තාත්තාට ආදරෙය කරා,වගේ . එකයි පස්සෙ මම මගෙ bf ගෙන් ඇහුවා මොකද්ද මෙකෙ තෙරුම ඇයි මට මෙහෙම කරේ කියලා . එයා කිවුවෙ මම එයා එක්ක,රන්ඩු වෙන නිසා කියලා. ඇත්තම කිවුවොත් මම එයාට බැන්නා එයාගෙ වැරදි වලට එයා කුනුහර්ප කියනවා එවගෙ එවදි බැනලා ආදරේන් කතා කරා එහෙම කරලත් තමන්ගෙ කෙල්ල බැන්න කියලා වෙන කෙනෙක් ලගට යනවා එයා මම දෙන්න පුලුවන් උපරිම ආදරය දිලත් එයාට . කොහොම හරි මම එකට සමාව දිලා ලගට ගත්තා . ඉතින් එයාගෙ හැමදේටම මම ලගින් හිට්යා.එයාගෙ හැමදේටම උදවු කරා එත් එයා මන් ගැන හෙවුවේ නැ වටෙ ඉන්න අය ගැන හෙවුවේ මම මෙච්චර ආදරය කරලත් අර වැරැද්දට සමාව,දිලත් එයාගෙ වැරැද්දක් හදන්න ගියාම එයා එ වැරැද්ද මගෙ පිට්න් යැවුවේ මම දන්නැ අදටත් එ මොකද කියලා. මම එයාගෙ අම්මගෙ birthday එකට පව කේක් එකක් පව අරන් දුන්නා . එයාගෙ කොස් එකට ව්යදම් කරලත් හරිද එයා ඔහොම කරේ. මට සල්ලි නැ එත් මම යාලුවන්ගෙන් ඉල්ලන් හරි එයාට උදවු කරපු කෙල්ලෙක් එයා අදට දන්නැ එයාට ව්යදම් කරේ මට නැතුව කියලා . ඉතින් මිනිස්සු වෙනස් වෙනෙ ඔන්න ඔහොමයි පන දෙන්න කත කියලා අපෙ ලගට ඇව්ත් . යන්න ඔනි උනාම රටෙ නැති කතා හොයනවා . මම එයාට ආදරෙය කරේ ඇත්තට මගේම වෙයි කියලා ගොඩක් බලාපොරොත්තු තියන් අදටත් මම එයාට ආදරෙයි ගොඩක් . එයා මියුසිකල් වලට රැට ගියාම මම එයාඑනකම් ඉන්නො එලි වෙනකම් මට කොල් ගනිව් නේද කියලා හිතන් එත් නැ එයාට හොදම යලුවෙක්ට කෙල්ලෙක් හිට්යා එයාව ලොකු කරන් හැමදාම හිට්යේ යලුවො ලොකු උනා . ඉතින් මම කවදාවත් එවට බැන්නෙ නැ මොකද එකටත් එයා මට බනින නිසා එත් මම කවදාවත් යලුවෙක් ලොකු කරන් නැ මොකද යලුවෝත් එකට ඉදලා යන මිනිස්සු නිසා . හැමදේම තෙරුම් අරන් කෙනෙක් මම .එයාගෙ හැම වැරැද්දක්ම මම හදලත් අන්තිමේ එයාට එකට් මාව අප්පිරියායි කියපු කෙනෙක් . එයා මට කොහොම කතා කරට් මම එයාට ආදරෙයි . එයා නැතුව සමහරක් වෙලාවට බත් ට්කවත් කන්නැ එතරම් මතක් වෙනො සමහර දවසට පිලුන් බත් පවා කලා හිට්යේ . එවගේ ඉදලත් මිනිස්සු මෙහෙම යද්දි මම ඔයාට දැන් ආදරය නැ කියලා කොච්චර දුකක්ද පපුව නිකන් පැලෙන්න වගේ දුකක් ඇති වෙන්නෙ . මම මාර ව්දියට හිර වෙලා ඉන්නෙ මගේම අයියා මල්ලිත් නැති වෙලේ මගේම සහෝදරයෙක් ට කියගන්න බැරි දුකක් හිතේ තියන් මම දුක් ව්දිනවා .මාත් හෙන ආසයි ඇව්දලා කියලා ජිව්තෙ ව්දින්න එත් මට එහෙම සතුට්ක් නැ මම සතුට කියන්නෙ මොකද්ද කියලා මම දන්නැ අරයා මගේ ජිව්තෙට ලං උනාම එයා මාව හිනාගස්සලා සතුටු කරේ ඉතින් එ මගේ හිනවත් අරන් එයා යන්න ගියා . කවදාවත් කට උනත් දුකක් දෙන්න ලං වෙන්න එපා යාලුවනේ එක දරාගන්න බැරි දුකක් .ලං වෙනවනම් දෙන්නට දෙන්නා තෙරුම් ගන්න . මෙ වගේ දුකක් කවදාවත් කටවත් ව්දින්න නම් එපා කියලා මම ප්‍රර්තනා කරනවා . ඉතින් මගෙ ලස්සන ළමයෝ මම ඔයාට තමා ආදරෙයි ඔයා මට කොහොම කරත් 🥺❤️ T ... 🥺❤🌍 .

  • @CharukaRajapaksha
    @CharukaRajapakshaАй бұрын

    😢

  • @CharukaRajapaksha
    @CharukaRajapakshaАй бұрын

    😢

  • @DinukaMadushanka-ps3kl
    @DinukaMadushanka-ps3klАй бұрын

    ව්ශ්වාස කරන්න. අපි කැමති දේවල් ඈත් වෙන්නෙ හොඳ දෙයක් ලැබෙන්න.ඉවසීමෙන් ඉන්න❤❤😊

  • @sudeepadulmini-uv4it
    @sudeepadulmini-uv4it23 күн бұрын

    ඇත්ත💯

  • @nishanthivikramasingha4649
    @nishanthivikramasingha4649Ай бұрын

    😢😢😢😢😢😭😭😭😭😭😭

  • @user-xv9lg3zj7z
    @user-xv9lg3zj7zАй бұрын

    🥺❤️‍🩹

  • @user-od5xh6xf9s
    @user-od5xh6xf9sАй бұрын

    😊

  • @erandadilhan1958
    @erandadilhan1958Ай бұрын

    නුපුරුදු තනිකම් අතරෙ දෙන්නෙපා😊💔💔

  • @gayanperera900
    @gayanperera900Ай бұрын

    ආයිත් එන්න සුදූ 😭💔

  • @chalakakrishan6710
    @chalakakrishan6710Ай бұрын

    කව්රුතම නෑ මා තරම් ආදරේ ...💔 වැටහෙන දිනක් එන්නෙපා කිසි දිනේ 🤭💔

  • @chamodinethsara4666
    @chamodinethsara4666Ай бұрын

    කවුරුත්ම නෑ මා තරම් ආදරේ 🥺💔

  • @user-nj9gl1yy3w
    @user-nj9gl1yy3wАй бұрын

    මතකය පවා අමිහිරිවෙලා ආයෙත් පෙමක් නොපතමි සදා...💔🥺😭

  • @user-nj9gl1yy3w
    @user-nj9gl1yy3wАй бұрын

    😢

  • @PragaPragashini
    @PragaPragashiniАй бұрын

    මට දුන්නු දුක කාටත් දෙන්න එපා දෙවියනේ 😢🥺 මගේ පණ " sadha " 💔🔐

  • @NethmiTharu
    @NethmiTharuАй бұрын

    💔❤️‍🩹කදුලු වැටුනු නෙත් පිටු අතරේ___ ඔබෙ නම පුරවනවා 😢😢😢

  • @user-ko5bm6nt9i
    @user-ko5bm6nt9i2 ай бұрын

    😢😢❤

  • @user-gn1br1cc5q
    @user-gn1br1cc5q2 ай бұрын

    මහමෙර වගේ සෙනෙහස දරා

  • @user-gn1br1cc5q
    @user-gn1br1cc5q2 ай бұрын

    මතකයා අමිහිරි වේලා

  • @malindewdunu7405
    @malindewdunu74052 ай бұрын

    ♥♥♥♥

  • @diliniprobodha2248
    @diliniprobodha22482 ай бұрын

    💔😖😒

  • @sudeepalakshan3165
    @sudeepalakshan31652 ай бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා 🥺😘

  • @sudeepalakshan3165
    @sudeepalakshan31652 ай бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා 🥺😘