Kandulu hollalaa (කදුළු හොල්ලලා) Slowed And Reverb

Subscribe කරලා සප් එකක් දෙන්න ලමයෝ...😘❤

Пікірлер: 126

  • @Cha_Mi_Dhu_.
    @Cha_Mi_Dhu_.2 ай бұрын

    කඳුළු හොල්ලලා මගේ සිනහවනු එපා හීන සමතලා කරලා දුරින් ඉනු එපා නුපුරුදු තනිකං අතරේ ඉන්න වෙන්නෙපා ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා කහටක් නොවේ හදවතේ කිසිදිනේ ගිය තැන ඉතින් ඔබ තුටින් ඉනු මැනේ යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා දුන්නු සෙනෙහේ මහමෙර වගේ සෙනෙහස දරා නොදැනිම දුරක් පැමිනිය නිසා ඔබ කිවු සැනින් වෙන්වෙමු කියා මට බැරි උනා හිත දර දඩු උනා කවුරුත්ම නෑ මා තරම් ආදරේ වැටහෙන දිනක් එන්නෙපා මගෙ සෙනේ ඔබ හරි තුටින් ඉනුමැනේ හැමදින්නේ තනිකම හොදයි මට ඉතින් මේ භවේ යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා දුන්නු සෙනෙහේ මතකය පවා අමිහිරි වෙලා ආයෙත් පෙමක් නොපතමි සදා ඔබ නේන බැවු දැන දැනම මා තාමත් අනේ මග බලනවා කවුරුතම නෑ මා.... 🥺🥀

  • @user-uc4yq6qg5p

    @user-uc4yq6qg5p

    29 күн бұрын

    කදුලු හොල්ලලා මගේ සිනහවනු එපා.හීන සමතලා කරලා දුරින් ඉනු එපා.නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්නෙපා.ඔයා ඇරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා කහටක් නොවේ හදවතේ කිසි දිනේ ගිය තැන ඉතින් ඔබ තුටින් ඉනු මැනේ යන්නට ගියේ හිතක් නෑ වගේ මා දුන්නු සෙනෙහේ

  • @RasikaSathsarani-sv5pe
    @RasikaSathsarani-sv5pe3 ай бұрын

    ඔයා හැරෙන්නේ‍ට මේ ලෝකේ කවුරුවත්ම එපා 😩❤‍🩹🥺💔

  • @tekshanerandika2539
    @tekshanerandika25393 ай бұрын

    යන්නට ගියේ හිතක් නෑ වගේ මදිවීද මා දුන්නු සෙනෙහෙ🥺❤

  • @RockyLiyon
    @RockyLiyon2 ай бұрын

    කාටත් නොවේ හදවතේ කිසි දිනේ🥺🥀💗 ගිය තැන සතුටින් ඉනු මැනේ☺️❤️‍🩹🫀

  • @user-nm2ec5gx2x

    @user-nm2ec5gx2x

    2 ай бұрын

    අනිවාරෙන් යඑ 😢😩

  • @GaganaSl
    @GaganaSl Жыл бұрын

    යන්නට ගියේන් හිතක් නෑ ❤ වගේ මදිවීද මා 😊දුන්නු සෙනෙහේ ❤

  • @user-ud6jy3eq9i
    @user-ud6jy3eq9i3 ай бұрын

    Me song ekata vashii venavaa vageem eyavath mathakh venva ❤

  • @senjiudawela6767
    @senjiudawela67673 ай бұрын

    Thamath adarei sudu (N) ❤😊

  • @chandanidileepa677
    @chandanidileepa6772 ай бұрын

    යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා දුන්න සෙනෙහේ......... 😓💔🥀

  • @tharindudanshka-ur1di
    @tharindudanshka-ur1di5 ай бұрын

    යන්නට ගියේ හිතක් නැ වගේ මදිවීද මා දුන්නු සෙනෙහේ. ☺️

  • @user-gl1ws1ns7h
    @user-gl1ws1ns7h4 ай бұрын

    කදුලු හොල්ලලා මගේ සිනහ වනු එපා.✋😔💔 හීන සමතලා කරලා දුරින් ඉනු එපා✋😔💔. නුපුරුදු තනිකම් අතරේ ඉන්න වෙන්න එපා..🥀😔💔

  • @ViduUmaya
    @ViduUmaya4 ай бұрын

    ඔබ නේන බැව් දැන දැනම මා තාමත් අනේ මග බලනවා 🥀🥀😫😫

  • @user-nw6cu4we9i

    @user-nw6cu4we9i

    10 күн бұрын

  • @user-cv6ud4yz9r
    @user-cv6ud4yz9r2 ай бұрын

    මා දිද මා දුන්නූ සෙනෙහ්වෙ❤😢 𝑉😊❤

  • @_-zv6nk
    @_-zv6nk3 ай бұрын

    😢නුපුරුදු තනිකම් අතරේ ඉන්න දෙන්නෙපා 😭❤️‍🔥💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @LahiruSasanka-gm8hy
    @LahiruSasanka-gm8hy Жыл бұрын

    කදුළු හොල්ලලා මගේ සිනහවනු එපා... 🙂🤍

  • @kanthiperera6218

    @kanthiperera6218

    Жыл бұрын

    apo na😁😉

  • @user-kx6cr9kq1k

    @user-kx6cr9kq1k

    3 ай бұрын

    ❤​@@kanthiperera6218

  • @nisansaladissanayake5865

    @nisansaladissanayake5865

    12 күн бұрын

    😊

  • @nethmisulochana9110
    @nethmisulochana91102 ай бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකෙ කවුරුවත් එපා 🥺💔

  • @AMKsanjaliAmarasingha

    @AMKsanjaliAmarasingha

    Ай бұрын

    Ou manika

  • @sudeepalakshan3165
    @sudeepalakshan31652 ай бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා 🥺😘

  • @DidhadiKeminda
    @DidhadiKemindaАй бұрын

    යන්නට ගියේ හිතක් නැ වගේ 😊 මදිවිද මාදුන්න සෙනේහේ ❤

  • @rashmikadanangaya2274
    @rashmikadanangaya22742 ай бұрын

    කෙල්ලො හැමදාමත් තමන්ට පණ වගේ ආදරේ කරන කොල්ල ව නැති කරගන්නවා!🥺💔🖇️

  • @user-ie8ru6zm8z

    @user-ie8ru6zm8z

    2 ай бұрын

    🙂

  • @KINGCASPER-rq8uy

    @KINGCASPER-rq8uy

    2 ай бұрын

    🙂

  • @sandali5577

    @sandali5577

    27 күн бұрын

    කොල්ලොත් එහෙම තමයි සහෝදරයා 😊

  • @user-gt6ps1io3g
    @user-gt6ps1io3g4 ай бұрын

    ඔයා හැරන්නට මේ ලෝකේ කවුරුත් එපා...🥺💗🥀

  • @crezygril48
    @crezygril484 ай бұрын

    ආසම song එකක් 💔🥀🍃

  • @gayanidarshika9696
    @gayanidarshika969622 күн бұрын

    ලස්සනයි❤❤❤

  • @chamodinethsara4666
    @chamodinethsara4666Ай бұрын

    කවුරුත්ම නෑ මා තරම් ආදරේ 🥺💔

  • @PragaPragashini
    @PragaPragashiniАй бұрын

    මට දුන්නු දුක කාටත් දෙන්න එපා දෙවියනේ 😢🥺 මගේ පණ " sadha " 💔🔐

  • @user-kl4ck7es1y
    @user-kl4ck7es1y28 күн бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකේ කව්රුත් එපා h❤❤❤

  • @nishieliana7011
    @nishieliana70113 ай бұрын

    මතකය පවා අමිහිරි වෙලා ආයෙත් පෙමක් නොපතමි සදා🥀🥀🥀🥀🥀

  • @NisaliAkesha
    @NisaliAkesha3 ай бұрын

  • @nilanthalasantha2740

    @nilanthalasantha2740

    2 ай бұрын

    💔😪

  • @user-ir4ly3ii4p
    @user-ir4ly3ii4p4 ай бұрын

    සුපිරියි😢😢😢😢😢😢😢

  • @SmilingDesertCreature-lz7ut
    @SmilingDesertCreature-lz7ut3 ай бұрын

    Kuruthma nh ma tharam adare watahenna dinak enna epa mage senehe❤🤕

  • @user-eo5yh9jq1d
    @user-eo5yh9jq1d3 ай бұрын

    Heart touching 😇🥰

  • @ThanujaUdayangani-mj8co
    @ThanujaUdayangani-mj8co3 ай бұрын

    Mage Raththaran Kaurutham Na Man Wage Adare 😭😭😭😭💔💔💔💔

  • @vidushanethsara2757
    @vidushanethsara27573 ай бұрын

    Mge pnh 😢 h ❤

  • @MethiraSasunjith-hy5ul
    @MethiraSasunjith-hy5ul3 ай бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකෙ කවුරුවත්ම එපා ❤😢 (ewo)

  • @chandanidileepa677
    @chandanidileepa6772 ай бұрын

    ඔබ කිව් සැනින් වෙන්වෙමු කියා මට බැරි උනා හිත දරදඩු උනා......😣💔🥀

  • @upekshamadubashini-on4uc
    @upekshamadubashini-on4uc3 ай бұрын

    මං ඔයාට හරි ආදරෙයි සුදු 😪💗U💗

  • @thikshanadimuth3979
    @thikshanadimuth39793 ай бұрын

    මදිවීද මා දුන්න සෙනෙහේ.. 🥺

  • @user-sz4yu3hi6x
    @user-sz4yu3hi6x3 ай бұрын

    මදි වීද මා දුන්නු සෙනෙහේ😢💔😔

  • @user-nj9gl1yy3w
    @user-nj9gl1yy3wАй бұрын

    මතකය පවා අමිහිරිවෙලා ආයෙත් පෙමක් නොපතමි සදා...💔🥺😭

  • @user-nj9gl1yy3w

    @user-nj9gl1yy3w

    Ай бұрын

    😢

  • @chalakakrishan6710
    @chalakakrishan6710Ай бұрын

    කව්රුතම නෑ මා තරම් ආදරේ ...💔 වැටහෙන දිනක් එන්නෙපා කිසි දිනේ 🤭💔

  • @DilanJayakodi-hk3fn
    @DilanJayakodi-hk3fnАй бұрын

    යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වි ද මා දුන්න සෙනේහේ 😔

  • @user-qr5yn5cn8y
    @user-qr5yn5cn8y3 ай бұрын

    Nupurudu thanikam atharee .....😊😊😊💔

  • @user-tu2tx3kh9s
    @user-tu2tx3kh9s2 ай бұрын

    කවුරුත් ම නෑ මා තරම් ආදරේ😢😢😢

  • @lasanthalasantha4490
    @lasanthalasantha44905 ай бұрын

    Thamath adarey sudu (c)

  • @SenuriNimsara-yk7is
    @SenuriNimsara-yk7is2 ай бұрын

    Adarei mage pana

  • @sdekanayake
    @sdekanayake4 ай бұрын

    තනිකම හොදයි මට ඉතිම් මේ භවේ...🥺

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x2 ай бұрын

    යන්නට ගියේ හිතක් නෑ වගේ මදි වීද මා😢😢😢😢දුන්න සෙනෙහේ❤❤❤

  • @Nikiniuththara-xi2yr
    @Nikiniuththara-xi2yr18 күн бұрын

    කවුරුත්ම නෑ මා තරම් ආදරේ වැටහෙන දිනක් එන්නෙපා මගෙ සෙනේ ඔබ හරි තුටින් ඉනුමැනේ හැමදිනේ තනිකම හොදයි මට ඉතින් මේ බවේ යන්නට ගියේ හිතක් නෑ වගේ මදිවීද මා දුන්නු සෙනෙහේ...

  • @YshshshehhHheheheh
    @YshshshehhHheheheh3 ай бұрын

    Manika ikmanatmma mama oyagaa kaaragann mannika😢😢😢😢😢😂😢😢

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dqАй бұрын

    ❤☺✌

  • @user-gn1br1cc5q
    @user-gn1br1cc5q2 ай бұрын

    මහමෙර වගේ සෙනෙහස දරා

  • @kusumjayathunga6731
    @kusumjayathunga67313 ай бұрын

    කදුලු හොල්ලලා මාගේ

  • @rumeshchathuranga-9938
    @rumeshchathuranga-99383 ай бұрын

    Mama thamath ararei (A)😢

  • @KushikaPerera
    @KushikaPerera3 ай бұрын

    🥺🥺🥺🥺

  • @DiwiyaniTharushika
    @DiwiyaniTharushikaАй бұрын

    ඔයා හැරෙන්නට මේ ලොකේ කවුරුත් එපා...✋

  • @TharushiKavindiManawadu
    @TharushiKavindiManawadu2 ай бұрын

    කවුරුත් ම නෑ මා තරම් ආදරේ....🥺💔

  • @kavishkakavishka9232
    @kavishkakavishka92322 ай бұрын

    Mh boy 🎉

  • @user-hs5of8gm6c
    @user-hs5of8gm6c2 ай бұрын

    Oya herennata me loke kauruwath epa 😢❤

  • @user-pu2ze9cz5p
    @user-pu2ze9cz5p4 ай бұрын

    Oya harennata me loke kwruwath epa🥺❤

  • @sachinisathsarani8839
    @sachinisathsarani88392 ай бұрын

    ඔබ නේන බැව් දැන දැනම මා තාමත් අනේ මග බලනවා...😔❤️‍🩹

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq4 ай бұрын

    කාටත් නොවේ හිතේ ඉඩ 😢😢

  • @erandadilhan1958
    @erandadilhan1958Ай бұрын

    නුපුරුදු තනිකම් අතරෙ දෙන්නෙපා😊💔💔

  • @gayanperera900
    @gayanperera900Ай бұрын

    ආයිත් එන්න සුදූ 😭💔

  • @TharushiImasha-qc6ip
    @TharushiImasha-qc6ip2 ай бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුත්ම එපා🥺♥️M A D U♥️🥺

  • @user-kx6cr9kq1k
    @user-kx6cr9kq1k3 ай бұрын

    ❤❤❤😢😢

  • @user-nd3qy7kt9j
    @user-nd3qy7kt9jАй бұрын

    ❤️✊🥺

  • @user-gn1br1cc5q
    @user-gn1br1cc5q2 ай бұрын

    මතකයා අමිහිරි වේලා

  • @dushansanjeewa290
    @dushansanjeewa2903 ай бұрын

    ❤❤

  • @naduninirasha178
    @naduninirasha1782 ай бұрын

    ඔයා හැර වෙන කවුරුත් එපා අනේ ❤😢

  • @nilanthalasantha2740

    @nilanthalasantha2740

    2 ай бұрын

    Kawda e 😼

  • @naduninirasha178

    @naduninirasha178

    2 ай бұрын

    @@nilanthalasantha2740 💔

  • @kanthiperera6218
    @kanthiperera6218 Жыл бұрын

    obe ku senin. Wenwemi Kiya hite dare dadu una😔😔😔😔

  • @AshanRohitha
    @AshanRohitha3 ай бұрын

    🥺💔😩

  • @malindewdunu7405
    @malindewdunu74052 ай бұрын

    ♥♥♥♥

  • @user-lb5eq9gc1v
    @user-lb5eq9gc1v2 ай бұрын

    ❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺

  • @user-is9qy1ni4n
    @user-is9qy1ni4n2 ай бұрын

    ❤😊

  • @ShanikaParamiShanikaParami
    @ShanikaParamiShanikaParamiАй бұрын

    💔🥺

  • @JaramSilva-gk8be
    @JaramSilva-gk8be9 ай бұрын

    😥❤️

  • @malmishaheera2941
    @malmishaheera29414 ай бұрын

    😫😫

  • @nimsaradewaki6775
    @nimsaradewaki6775 Жыл бұрын

    😔

  • @DuminduSudaraka
    @DuminduSudaraka8 ай бұрын

    මහ මෙරවගේ සෙනහස දරා🥺 නොදැනීම දුරක් පැමිනිය නිසා☺️ ඔබ කිව් සැනින් වෙන් වෙමූ කියා😖 මට බැරි උනා හිත දර දඩු උනා😖❤️‍🩹..... කව්රුත්ම නෑ මා තරම් ආදරේ🙂.... වැටහෙන දිනක් එන්නෙපා මගෙ සෙනේ🥺🙏

  • @kristeenaarora8876

    @kristeenaarora8876

    8 ай бұрын

    වැටහුණු දිනෙක යලි ඔබ හිමි නැති බව දනිමි මා....

  • @DuminduSudaraka

    @DuminduSudaraka

    8 ай бұрын

    @@kristeenaarora8876 😞❤️‍🩹

  • @KINGCASPER-rq8uy

    @KINGCASPER-rq8uy

    2 ай бұрын

    🥀🧘‍♂️🙂

  • @DuminduSudaraka

    @DuminduSudaraka

    Ай бұрын

    ​@@KINGCASPER-rq8uy☺️❤️‍🩹

  • @DuminduSudaraka

    @DuminduSudaraka

    Ай бұрын

    🙂❤️‍🩹

  • @user-pu2ze9cz5p
    @user-pu2ze9cz5p4 ай бұрын

    😢😢🥺

  • @user-jx8ps3wj4k
    @user-jx8ps3wj4k3 ай бұрын

    🥺

  • @Wilsan-xg2vq
    @Wilsan-xg2vq3 ай бұрын

    😢😢

  • @user-od5xh6xf9s
    @user-od5xh6xf9sАй бұрын

    😊

  • @Max-gx8dq
    @Max-gx8dq10 ай бұрын

    😔💔

  • @user-ni8cm5nu7l
    @user-ni8cm5nu7l29 күн бұрын

    Mathakaya pawa amihiri wela😢

  • @user-nd3qy7kt9j
    @user-nd3qy7kt9j2 ай бұрын

    Oba koi senin wennwamu Kiya😑😊

  • @ShehaniSulochana-l3x
    @ShehaniSulochana-l3x4 күн бұрын

    💔💔💔💔💔💔

  • @gayanidarshika9696
    @gayanidarshika96962 күн бұрын

    😂😂😊

  • @pasinduhansaka8036
    @pasinduhansaka8036Ай бұрын

    🥺💔

  • @ravindurandika1308
    @ravindurandika13082 ай бұрын

    😢😢😢😢😢

  • @user-sj4ms5lf7w
    @user-sj4ms5lf7w3 ай бұрын

    😖😖😣😫

  • @diliniprobodha2248
    @diliniprobodha22482 ай бұрын

    💔😖😒

  • @user-nw6cu4we9i
    @user-nw6cu4we9i10 күн бұрын

    😢

  • @naduninirasha178
    @naduninirasha178Ай бұрын

    ඇත්තට මගේ කතාව කිවුවෝත් ට්කක් වෙනස් . ඉතින් මම දුප්පත් කෙල්ලෙක් පට්ටම දුප්පත් මහ ලොකු සල්ලි නැ මට ඉතින් මම කොල්ලෙක්ට ආදරය කරනවා එයා මාව තාත්තා කෙනෙක් වගේ බලාගත්තා . මගෙ අම්මා තාත්තා වැඩට ගියාම කොල් එකෙ පව මුලු දවසේම හිට්යා කෙනෙක් එයා මට පට්ටම ආදරෙයි එයා . එහෙම හිටපු කෙනා tik tok live යන්න පටන් ගත්තා එකට ගියපු දවසෙ ඉදාන් මාව නිකන් අමතකයි වගේ කිසිම ගානක්නැ එයා එයාගෙ ලොකේ එයා ඉන්නවා ඉස්සර මොනදේ උනත් මට හැමදේම කියනව එයා මට පට්ට ආදරෙයි මම බැන්නත් අඩනවා ඉතින් ඔහොම යන කොට දවසක් මට කොල්ලෙක් මැසෙජ් එකක් දැම්මා. මම ඉතින් වුන් එක්ක මැසෙජ් කරන්න ගියේ නැ බොලොක් කරා එයාව . ඉටපස්සෙ ඔහොම තව ට්ක දවසක් යද්දි මගෙ fb මැසෙජ්න්ජර් එකෙන් අර කොල්ලා මැසෙජ් දැම්මා ඉතින් මම බැලුවා බලද්දි එයා තිබ්බෙ දලා නන්ගි ඔයාගේ bf ගේ වැරැද්දක් තියේ එක කියන්න පොඩ්ඩක් වට්සැප් එක අන්බොලොක් කරන්න කියලා. ඉතින් මටත් මෙයා ගැන සැකයක් තිබ්බනේ මෙයා පට්ටම ව්දියට වෙනස් නිසා . ඉතින් අන්බොලොක් කරා අර කොල්ලව එයාගෙන් මම ඇහුවා අරකේ ss එක දලා මොකද්ද කියලා ඉටපස්සෙ එයා මට ss එවුවා මෙන්න ඔයාගෙ bf මගෙ gf එක්ක සම්බන්දයක් තියේ මෙ බලන්න කියලා . මට කරගන්න දෙයක් නැ දැන් මගෙ ඇග වෙවුලන්න ගත්තා මොකද මම එයාට ආදරය කරේ මගේ තාත්තාට ආදරෙය කරා,වගේ . එකයි පස්සෙ මම මගෙ bf ගෙන් ඇහුවා මොකද්ද මෙකෙ තෙරුම ඇයි මට මෙහෙම කරේ කියලා . එයා කිවුවෙ මම එයා එක්ක,රන්ඩු වෙන නිසා කියලා. ඇත්තම කිවුවොත් මම එයාට බැන්නා එයාගෙ වැරදි වලට එයා කුනුහර්ප කියනවා එවගෙ එවදි බැනලා ආදරේන් කතා කරා එහෙම කරලත් තමන්ගෙ කෙල්ල බැන්න කියලා වෙන කෙනෙක් ලගට යනවා එයා මම දෙන්න පුලුවන් උපරිම ආදරය දිලත් එයාට . කොහොම හරි මම එකට සමාව දිලා ලගට ගත්තා . ඉතින් එයාගෙ හැමදේටම මම ලගින් හිට්යා.එයාගෙ හැමදේටම උදවු කරා එත් එයා මන් ගැන හෙවුවේ නැ වටෙ ඉන්න අය ගැන හෙවුවේ මම මෙච්චර ආදරය කරලත් අර වැරැද්දට සමාව,දිලත් එයාගෙ වැරැද්දක් හදන්න ගියාම එයා එ වැරැද්ද මගෙ පිට්න් යැවුවේ මම දන්නැ අදටත් එ මොකද කියලා. මම එයාගෙ අම්මගෙ birthday එකට පව කේක් එකක් පව අරන් දුන්නා . එයාගෙ කොස් එකට ව්යදම් කරලත් හරිද එයා ඔහොම කරේ. මට සල්ලි නැ එත් මම යාලුවන්ගෙන් ඉල්ලන් හරි එයාට උදවු කරපු කෙල්ලෙක් එයා අදට දන්නැ එයාට ව්යදම් කරේ මට නැතුව කියලා . ඉතින් මිනිස්සු වෙනස් වෙනෙ ඔන්න ඔහොමයි පන දෙන්න කත කියලා අපෙ ලගට ඇව්ත් . යන්න ඔනි උනාම රටෙ නැති කතා හොයනවා . මම එයාට ආදරෙය කරේ ඇත්තට මගේම වෙයි කියලා ගොඩක් බලාපොරොත්තු තියන් අදටත් මම එයාට ආදරෙයි ගොඩක් . එයා මියුසිකල් වලට රැට ගියාම මම එයාඑනකම් ඉන්නො එලි වෙනකම් මට කොල් ගනිව් නේද කියලා හිතන් එත් නැ එයාට හොදම යලුවෙක්ට කෙල්ලෙක් හිට්යා එයාව ලොකු කරන් හැමදාම හිට්යේ යලුවො ලොකු උනා . ඉතින් මම කවදාවත් එවට බැන්නෙ නැ මොකද එකටත් එයා මට බනින නිසා එත් මම කවදාවත් යලුවෙක් ලොකු කරන් නැ මොකද යලුවෝත් එකට ඉදලා යන මිනිස්සු නිසා . හැමදේම තෙරුම් අරන් කෙනෙක් මම .එයාගෙ හැම වැරැද්දක්ම මම හදලත් අන්තිමේ එයාට එකට් මාව අප්පිරියායි කියපු කෙනෙක් . එයා මට කොහොම කතා කරට් මම එයාට ආදරෙයි . එයා නැතුව සමහරක් වෙලාවට බත් ට්කවත් කන්නැ එතරම් මතක් වෙනො සමහර දවසට පිලුන් බත් පවා කලා හිට්යේ . එවගේ ඉදලත් මිනිස්සු මෙහෙම යද්දි මම ඔයාට දැන් ආදරය නැ කියලා කොච්චර දුකක්ද පපුව නිකන් පැලෙන්න වගේ දුකක් ඇති වෙන්නෙ . මම මාර ව්දියට හිර වෙලා ඉන්නෙ මගේම අයියා මල්ලිත් නැති වෙලේ මගේම සහෝදරයෙක් ට කියගන්න බැරි දුකක් හිතේ තියන් මම දුක් ව්දිනවා .මාත් හෙන ආසයි ඇව්දලා කියලා ජිව්තෙ ව්දින්න එත් මට එහෙම සතුට්ක් නැ මම සතුට කියන්නෙ මොකද්ද කියලා මම දන්නැ අරයා මගේ ජිව්තෙට ලං උනාම එයා මාව හිනාගස්සලා සතුටු කරේ ඉතින් එ මගේ හිනවත් අරන් එයා යන්න ගියා . කවදාවත් කට උනත් දුකක් දෙන්න ලං වෙන්න එපා යාලුවනේ එක දරාගන්න බැරි දුකක් .ලං වෙනවනම් දෙන්නට දෙන්නා තෙරුම් ගන්න . මෙ වගේ දුකක් කවදාවත් කටවත් ව්දින්න නම් එපා කියලා මම ප්‍රර්තනා කරනවා . ඉතින් මගෙ ලස්සන ළමයෝ මම ඔයාට තමා ආදරෙයි ඔයා මට කොහොම කරත් 🥺❤️ T ... 🥺❤🌍 .

  • @CharukaRajapaksha

    @CharukaRajapaksha

    Ай бұрын

    😢

  • @CharukaRajapaksha

    @CharukaRajapaksha

    Ай бұрын

    😢

  • @user-go9nb9eq4l
    @user-go9nb9eq4l12 күн бұрын

    Aa

  • @tharukaruwani8691
    @tharukaruwani86914 күн бұрын

    දැං මොකෙක්වත් ඒපා 0:55

  • @user-xv9lg3zj7z
    @user-xv9lg3zj7zАй бұрын

    🥺❤️‍🩹

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya8035 ай бұрын

    😖😖

  • @nilanthalasantha2740

    @nilanthalasantha2740

    2 ай бұрын

    Ane lmyo 😢

  • @user-zl5mm6xp2d
    @user-zl5mm6xp2d2 ай бұрын

    🙂❤️‍🩹

  • @user-wz9dn3sn7b
    @user-wz9dn3sn7b2 ай бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුත් එපා 🥺😔(sanju ) ♥️🥺

  • @sudeepalakshan3165
    @sudeepalakshan31652 ай бұрын

    ඔයා හැරෙන්නට මේ ලෝකේ කවුරුවත් එපා 🥺😘

  • @sandunikaparami8225
    @sandunikaparami82252 ай бұрын