Hithe Hama Thana Pura (හිතේ හැම තැන පුරා) | Slow + Reverb |

හේතේ හැම තැන පුරා
නුබම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා
.
.
.
.
#missyou #waitingforyou #virajperera #andana #ahasata
#slow #reverb #trending1

Пікірлер: 299

  • @supunzstudio
    @supunzstudio9 ай бұрын

    • Follow Supun Z0's www.tiktok.com/@supun.xyz?_t=8gOpCKbdNtx&_r=1 facebook.com/supun.xyz?mibextid=ZbWKwL instagram.com/supun.xyz?igshid=MzNlNGNkZWQ4Mg==

  • @gayanisewwandi4807

    @gayanisewwandi4807

    8 ай бұрын

    Mp3 download kra ganne kohomd

  • @supunzstudio

    @supunzstudio

    8 ай бұрын

    @@gayanisewwandi4807 kzread.info/dash/bejne/lmGe1s6qqpnPm7g.htmlfeature=shared

  • @nimeshaarampola3236

    @nimeshaarampola3236

    6 ай бұрын

    ​@@gayanisewwandi4807❤

  • @misharamadushani1418

    @misharamadushani1418

    6 ай бұрын

    ❤❤❤

  • @user-ry6vo7ku5i

    @user-ry6vo7ku5i

    6 ай бұрын

    zද්ෆුව්‍ය්ක්ෆ්ව්බද්ද්ද🥺​@@gayanisewwandi4807

  • @Loverbreath
    @Loverbreath8 ай бұрын

    නොකීවට සමනලුන්ටත් දුක හිතෙන් ඇතී , ආස කරපු මල් ඇස් මානෙ පර වෙද්දි....🥺🌸

  • @dinisurumaduhansa4613

    @dinisurumaduhansa4613

    8 ай бұрын

  • @janithkavinda3657

    @janithkavinda3657

    8 ай бұрын

    ❤️

  • @h.mnithya8401

    @h.mnithya8401

    8 ай бұрын

    ඇත්තක් ❤😢

  • @user-fs8di1ud9m

    @user-fs8di1ud9m

    7 ай бұрын

  • @x_6588

    @x_6588

    7 ай бұрын

    Anee ow 🥺

  • @samadimalshani8047
    @samadimalshani80475 ай бұрын

    ආදරේ නිසා විඳවන හැම හිතක්ම සුවපත් වේවා..❤🥺

  • @sasada5495

    @sasada5495

    2 ай бұрын

    ඒම වෙනවනම් කොච්චර හොඳද 😢

  • @RavindupKarunawardhane

    @RavindupKarunawardhane

    Ай бұрын

    😣💔

  • @SathsaraniHettiarachchi-of9ic

    @SathsaraniHettiarachchi-of9ic

    Күн бұрын

    ❤🥺

  • @user-gy4we6hi3n
    @user-gy4we6hi3n6 ай бұрын

    මේ ලෝකේ ආදරේ වෙනුවෙන් දුක් විදින හැම කෙනෙක්ටම තමන්ගේ ආදරේ ලැබෙන්න ඔනේ❤😣✨

  • @misharamadushani1418

    @misharamadushani1418

    6 ай бұрын

    ❤❤❤❤

  • @user-xs4nl8dh4p

    @user-xs4nl8dh4p

    6 ай бұрын

    crush T adarai pana eya labanaaa

  • @sadhubbh9580

    @sadhubbh9580

    5 ай бұрын

    හ්ම් 🙂💔

  • @danapalavikkamasinha1341

    @danapalavikkamasinha1341

    5 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤

  • @jeonnameun3195

    @jeonnameun3195

    5 ай бұрын

    නැති උනා 🙂🫠

  • @sahirudeshanubeywarna-cy6bl
    @sahirudeshanubeywarna-cy6bl9 ай бұрын

    හිතෙ හැම තැන පුරා නුබම ඇයි අහනවා 💔🥺100පාරට වඩා ඇහුවා තවත් අහනවා ❤😊🥺🥺🫠

  • @wasanahewage5184
    @wasanahewage51846 ай бұрын

    ආදරය කරන කෙනා හැමෝටම හිමි වේවා අහිමි නොවේවා කාටවත්ම 😥😥😥💝💝💝💝💝💝💝💝💝💝💝

  • @oshadheesandali1861
    @oshadheesandali18617 ай бұрын

    lyrics: අඬන අහසට වෙලා ජීවිතේ හොයනවා ඇවිත් නවතින තුරා මග බලන් ඉන්නවා... හිතේ හැමතැන පුරා... නුඹම ඇයි අහනවා වැටෙන හුස්මක පවා අපි අපේ හිතෙනවා... අමතක වෙන්නැති හීනයෙ අද්දර ඔබ ඇවිත් ඉන්නවා... ආදරෙයි කියනවා අඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ කඳුළු ඇයි අහනවා... නුඹ මගෙයි දන්නවා සසරේ යනෙනා ආදරයයි මුමුනනවා... අඬන අහසට වෙලා ජීවිතේ හොයනවා .. ඇවිත් නවතින තුරා ජීවිතේ හොයනවා.. හිතේ හැමතැන පුරා නුඹම ඇයි අහනවා...❤ වැටෙන හුස්මක පවා අපි අපේ හිතෙනවා ...🥺🌈🌎

  • @Gimhanijayasuriya28

    @Gimhanijayasuriya28

    7 ай бұрын

    🥺❤️‍🩹

  • @freefiredilanka9486

    @freefiredilanka9486

    7 ай бұрын

    ❤❤❤

  • @renukafdo1606

    @renukafdo1606

    6 ай бұрын

  • @user-bp7kc7pe5x

    @user-bp7kc7pe5x

    6 ай бұрын

    ❤️

  • @DeshanDissanayake-do8bu

    @DeshanDissanayake-do8bu

    6 ай бұрын

  • @user-hd4jh7zf5s
    @user-hd4jh7zf5s5 ай бұрын

    හිතේ තීන දෙයක් කියාගන්න තමන්ව තේරුම්ගත්ත කෙනෙක් නැතුව කතා කරන්නවත් කෙනෙක් නැතුව හැමදේම හිතේ හිරකරගෙන ඉන්න හිත් තමයි මන් හිතන්නෙ දරාගැනීම උපරිමේට ගියපු අය. තමන් පන වගේ ආදරේ කරපු කෙනා තමන්ගෙ ඇස් ඉස්සරහා වෙන කෙනෙක්ට ආදරේ කරන දිහා බලන් කිසිම දුකක් නෑ ගානක් නෑ වගේ රඟපාලා හිතෙන් විතරක් දුක් වෙන හිත් මොන තරම් පාලුවෙන්ද දුකෙන්ද ඉන්නෙ 💔.ඒ වගේ හිතක් තේරුම්ගන්න ඒ වගේ හිත්වල දුක පාලුව කවදා හරි නැතිවෙයිද බැඳීම්වලට රැවටිලා රැවටිලා ආදරේ එපාම උන හිත් කීයක් ඇතිද 💔

  • @jananivishaka9639

    @jananivishaka9639

    2 ай бұрын

    Aniwarenma. Ae Duka danne adare nisa vidawapu hith vitharamai. Thaniyama adapu tharan vedopu tharan. hebei dawasaka sathuta aniwarenma lebenawa. Aedata apiwa adawapu Aya wenuwata sathuta vitharai API gawa thinne aiye ❤

  • @himathamai7072

    @himathamai7072

    17 күн бұрын

    💔

  • @dahamihirusarani561
    @dahamihirusarani5619 ай бұрын

    හිතේ හැමතැන් පුරා..නුඹම ඇයි අහනවා..🥺❤️‍🩹👉S👈❤️‍🩹

  • @MayumdiRohansa-xd5vd
    @MayumdiRohansa-xd5vd9 ай бұрын

    අඩන අහසට වෙලා ජීවිතේ හොයනව.... ඇහැත් නවතින් තුරා මග බලන් ඉන්නවා...... හිතේ හැමතැන් පුරා.... නුබම ඇයි අහනවා..... වැටෙන හුස්මට පවා.... අපි අපේ හිතෙනවා......🥺❤

  • @user-nh9mc8bh2f
    @user-nh9mc8bh2f8 ай бұрын

    ඉස්සර ආසාවෙන් බලපු කතාවක් ජෝදා අක්බර් ❤ ආයි ඒ අතීතෙට යන්න තියනවනම් 😊

  • @pabasaraanuhas8779

    @pabasaraanuhas8779

    5 ай бұрын

    Sira bn man asama kathavak e kale ouluvath patta nidahas 😢❤

  • @user-iw4zi7ib4t

    @user-iw4zi7ib4t

    5 ай бұрын

    Siraa kathawa machan

  • @kavidrum3229
    @kavidrum32299 ай бұрын

    හොඩ්ඩක් උන්ට අමතක වෙලා තියෙනා ලංකාවෙ සුපිරිම ගායකයෙක් විරාජ් පෙරේරා ❤️🙏

  • @Lankaprimetravels

    @Lankaprimetravels

    6 ай бұрын

    🥳🥳🥳

  • @manujalakshan-zm8dl
    @manujalakshan-zm8dl6 ай бұрын

    අමතක වෙන්නැති හින අද්දර නුබ ඉන්නවා ආදරෙයි කියනවා අඩන්න දන්නැති නෙත් දෙක මැද්දේ කදුලු ඇයි අහනවා 😔🥺❤️ Amandi ❤️🌍😔 ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මගෙ පන 😔❤️

  • @Lassana-eka
    @Lassana-eka6 ай бұрын

    අඬන අහසට වෙලා ජීවිතේ හොයනවා ඇවිත් නවතින තුරා මග බලන් ඉන්නවා හිතේ හැමතැන පුරා නුඹම ඇයි අහනවා වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා අමතක වෙන්නැති හීනය අද්දර නුඹ ඇවිත් ඉන්නවා ආදරේ කියනවා හඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ කඳුළු ඇයි අහනවා නුඹ මගෙයි දන්නවා සසරේ යනෙනා ආදරයයි මුමුණනවා අඬන අහසට වෙලා ජීවිතේ හොයනවා ඇවිත් නවතින තුරා මග බලන් ඉන්නවා හිතේ හැමතැන පුරා නුඹම ඇයි අහනවා වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා

  • @Senurinushaaraaaaaaaaaaaaaaaaa
    @SenurinushaaraaaaaaaaaaaaaaaaaАй бұрын

    " සියල්ල මිරිගුවක් බව යටි සිත දනී කරුමයනම් ඒ සියල්ලටම උඩු සිත පෙම් බැදීමයි...!"🙂💔🍂

  • @yethminikumari1062
    @yethminikumari10626 ай бұрын

    මෙ සිංදුව මාර විදියට දැනෙනවා🥺💗"

  • @GimhaniGagulal-uc8sc
    @GimhaniGagulal-uc8sc5 ай бұрын

    නොකිව්වට අහසට උනත් රිදෙන්න ඇති ආසම තරුව කඩාගෙන වැටෙද්දී " 💗🥺

  • @user-yq8lb4xf6m

    @user-yq8lb4xf6m

    Ай бұрын

    🥺💔

  • @thisaradilki8304
    @thisaradilki83048 ай бұрын

    මතක අව්ස්සන සිංදුවක් 😊 ❤ ආසාවෙන් බැලුව කතාවක් 😊

  • @SavinduLakshan-jx6ui
    @SavinduLakshan-jx6ui8 ай бұрын

    එයා මගෙ ළග නොව්නට..මං මැරෙන කල්ම එයා මගේ.හදවතේ..,❤️❤️❤️😇😇🥺🥺🥺

  • @Rachiya-S

    @Rachiya-S

    6 ай бұрын

    Eya kawada hari oyage wei lamyoo 🙂❤

  • @sanayoutubechannel5472
    @sanayoutubechannel54727 ай бұрын

    එ සින්දුව අහද්දි අමුතු හැගිමක් දැනෙනවා 🙂💔

  • @Mashimashi-kw6nx
    @Mashimashi-kw6nx6 ай бұрын

    පෙළක් සින්දු තියෙනවා නොදැනුවත්ම ඇහැට කදුලක් ගෙන්න පුළුවන් 😖💔😔

  • @user-yx5yr8oj4f
    @user-yx5yr8oj4f8 ай бұрын

    මගෙ පන ඉන්න තැනක පරිස්සමින් ඉන්න හරිද ගොඩක් ආදරෙයි ❤😊

  • @dill221
    @dill2217 ай бұрын

    ඉන්න තැනක සතුටින් ඉන්න ලමයෝ...වෙන කෙනෙක් ලග හරි ලස්සනට ජිවත් වෙන්න...හැම තප්පරෙම මතක් වෙනව.....කොම අමතක කරන්නද මම ආදරෙ කරෙ ඇත්තටම 🥺💗🌍......."

  • @samitaroowan8334

    @samitaroowan8334

    6 ай бұрын

    😢😭hmotm ai ekm de wenne

  • @mpsppathirana4321
    @mpsppathirana43213 ай бұрын

    හයියෙන් කෑගහල නොකිව්වට මටත් දැනෙනවා ඔයාගෙ හිතේ මන් වෙනුවෙන් ඇවිලෙන ගින්න මට සමාවෙන්න රත්තරනේ ........🙂♥️😞

  • @DilakshiDinethya
    @DilakshiDinethyaАй бұрын

    නොකිව්වට සඳට උනත් දුක හිතෙන්න ඇති ආසම තරුව කඩාගෙන වැටෙද්දි...

  • @ThathsaraniHimasha
    @ThathsaraniHimasha8 ай бұрын

    අඩන අහසට වෙලා❤️ ජීවිතේ හොයනවා❤️ ඇවිත් නවතින තුරා🥰 මග බලන් ඉන්නවා🙊 හිතේ හැමතැන පුරා😶 නුඹම ඇයි අහනවා😊 වැටෙන හුස්මක පවා😍 අපි අපේ හිතෙනවා😔

  • @dileshagunarathna4472
    @dileshagunarathna44729 ай бұрын

    ඉස්සර ආසාවෙන් බලන නාට්‍යක් ( ආසම සිංදුවක්)🙂❤️

  • @dilankacosta8164

    @dilankacosta8164

    9 ай бұрын

    Mokakda teledrama eka

  • @ilshannuwantha6522

    @ilshannuwantha6522

    8 ай бұрын

    teledrama name

  • @senurinavodya4896

    @senurinavodya4896

    8 ай бұрын

    @@dilankacosta8164 ජෝදා අක්බර්

  • @senurinavodya4896

    @senurinavodya4896

    8 ай бұрын

    @@ilshannuwantha6522 ජෝදා අක්බර්

  • @DIL_SHAN-py1md

    @DIL_SHAN-py1md

    6 ай бұрын

    ජොදා අක්බර් මිට අවුරුදු 7 කට 8කට කලින් ගියෙ

  • @achinthasadeepa1271
    @achinthasadeepa12717 ай бұрын

    අහන්න ආස හිතෙන විදිය්ට සුපිරියට වැඩේ කරල තියෙනව ❤👍

  • @misharamadushani1418

    @misharamadushani1418

    6 ай бұрын

    ❤❤❤❤

  • @asinthayashawindi410
    @asinthayashawindi4107 ай бұрын

    අනේ සිංදු ව අහන කොට අමුතු හැගීමක් දැනෙනවා 😢😢❤අනේ ..😢😢❤🎉 වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා 😢😢❤😢🎉❤

  • @NadithMadushan
    @NadithMadushan5 ай бұрын

    වටිනාකම් හිමිවෙන්න ඕන මුල්කාලෙ විතරක් නෙමෙයි,"සදහටමයි"...🥺💗💫

  • @himashamadushani.1182
    @himashamadushani.11828 ай бұрын

    𝙷+𝚂❤🥺 අඩන අහසට වෙලා.. ජීවිතේ හොයනවා .. ඇවිත් නවතින තුරා.. මග බලන් ඉන්නවා.. හිතේ හැම තැන පුරා.. නුඹම ඇයි අහනවා ..

  • @uththarakumari8938
    @uththarakumari89386 ай бұрын

    හිතේ හැමතැන් පුරා නුඹම ඇයි අහනවා 🥺💗😩👉👈

  • @chanukadilshan4094
    @chanukadilshan40949 ай бұрын

    හිතේ හැමතැන පුරා... නුබම අැයි අහනවා... වැටෙන හුස්මක් පවා... අපි අපේ සිතෙනවා...😊💗

  • @udaraprasadi-pk1gx
    @udaraprasadi-pk1gx9 ай бұрын

    හිතේ හැමතැන් පුරා නුබම ඇයි අහනවා..❤🥺

  • @kawyanethmini2071
    @kawyanethmini20716 ай бұрын

    මතක ඇවිස්සුවා ආයෙමත් හිතටම දැනෙනවා ඇඩුනත් ❤ ඉන්න තැනක සතුටින් හොදින් ඉන්න මගේ මැණික ❤🥺

  • @wasanthakulasena6591
    @wasanthakulasena65919 ай бұрын

    ආසම සිංදුව.....🥺❤️👀🌻

  • @asinisewwandi6023
    @asinisewwandi60238 ай бұрын

    එයා ආසම සින්දුවක් මන් අද අහනවා❤

  • @dehamidanara7054
    @dehamidanara70546 ай бұрын

    ඔයා එනකන් මගබලන් හිටපු කලෙ දැන් ඉවරයි ගිය උන්ට බායි එන උනටත් _°°°___``´{[}¥•°°°~_______බායිම තමා_____~°°°¥{[}{][}´_______°°°°😮❤😂

  • @KuKKuSANTA

    @KuKKuSANTA

    6 ай бұрын

    කමක් නැද්ද එහෙම 😌

  • @dehamidanara7054

    @dehamidanara7054

    6 ай бұрын

    කමක් නැනෙ😂

  • @KuKKuSANTA

    @KuKKuSANTA

    6 ай бұрын

    @@dehamidanara7054 Shuwr ne 😌

  • @user-er8ch7dp1x

    @user-er8ch7dp1x

    2 ай бұрын

    එම ඉන්න මාත් ආසයි එත් හිත හදා ගන්න බැරුව සෑහෙන්න විදවනවා 🥺💔

  • @vihangikaveesha948
    @vihangikaveesha9488 ай бұрын

    හිතේ හැම තැන පුරා.... නුඹම ඇයි අහනවා..... වැටෙන හුසමට පවා.... අපි අපේ හිතෙනවා ....😭

  • @ChamoChamo-
    @ChamoChamo-6 ай бұрын

    ඇත්තටම මගෙ කොල්ලටත් මම පෙනනුවා හරිම දුකයි❤❤❤❤

  • @anuknirashfernando5201
    @anuknirashfernando52015 ай бұрын

    ඇවිත් නවතින තුරා ❤️🥺… මග බලන් ඉන්නවා. ❤🥺…

  • @user-yq8lb4xf6m
    @user-yq8lb4xf6mАй бұрын

    මෙ සින්දුව අහද්දිම අමුතුම feel එකක් 🥺💗 ඔක්කොම මුල ඉදන් අගට මතක් වෙනවා 💔🥺

  • @dinuherath7092
    @dinuherath70929 ай бұрын

    හිතේ හැමතැන පුරා නුඹම ඇයි අහනවා වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා......❤️😊🖇️

  • @user-lo9yt8ec1m
    @user-lo9yt8ec1m6 ай бұрын

    වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා ❤❤H&S❤❤

  • @P.GDilhaniKarunarathna-yb9yn
    @P.GDilhaniKarunarathna-yb9ynАй бұрын

    හිතේ හැමතැන පුරා නුබම ඇයි අහනවා. ඇවිත් නවතීන තුරා මගබලන් ඉන්නවා ❤❤❤❤❤

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx29 күн бұрын

    හිතේ හැම තැන පුරා නුඹම ඇයි අහනවා.. වැටෙන හුස්මක පවා අපි අපේ හිතෙනවා...😫❤️‍🩹

  • @BasithCareem
    @BasithCareem9 ай бұрын

    අතීතේට ගියා වගේ ඒ සින්දුවට 🥺❤️

  • @user-shehara
    @user-shehara7 ай бұрын

    වැටෙන හුස්මක් පවා අපි අපේ හිතෙනවා 🙂❤️

  • @user-fw3ef2op2g
    @user-fw3ef2op2g7 ай бұрын

    හිතේ හැම තැන පුරා නුබම ඇයි අහනව.... 😊❤️❤️❤️

  • @user-kn4dh9ec8o
    @user-kn4dh9ec8o8 ай бұрын

    හිතේ හැම තැන් පුරා නුබම ඇයි අහනවා🥺❤️‍🩹

  • @sandahirunitharaka1133
    @sandahirunitharaka11336 ай бұрын

    හි‍ත් විදවන කොට නොදැනිම අැස්වලින් කදුලු වැටේනවා අැති 😢

  • @user-xw8dv5kj1u
    @user-xw8dv5kj1u6 ай бұрын

    හිතේ හැමතැන පුරා නුබම ඇයි අහනව 😔❤️🥀

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV11 ай бұрын

    **best song**👌👌

  • @dilanimadushani6214
    @dilanimadushani62149 ай бұрын

    හිතේ හැම තැන පුරා නුබම ඇයි අහනවා ❤❤

  • @dharshanisamankumari3013
    @dharshanisamankumari30138 ай бұрын

    හිතේ හැමතැනම පුරා ඔබම ඇයි අහනවා ❤❤

  • @user-zr1de5ed8t
    @user-zr1de5ed8t8 ай бұрын

    හිතටම දැනුනෙ ඒ සිදුවා

  • @user-ic1uu4hl8t
    @user-ic1uu4hl8t9 ай бұрын

    ආසම සින්දුව ක්🥰🥰🥰🥰

  • @shanikanilukshi886
    @shanikanilukshi8866 күн бұрын

    හිතෙ හැමතැන පුරා.. නුබම ඇයි අහනවා.. J 🥺❤️

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi30649 ай бұрын

    මං ආසම සින්දුව ❤️🥺

  • @user-sb7ul2bo2y
    @user-sb7ul2bo2y4 ай бұрын

    Oshada සතුටි පරිස්සමින් හිත නැවතිව්ව තැන ඉන්න මැනික ආදරෙයි මහ ගොඩක් ❤️❤️😘

  • @Isirani-iy5vp
    @Isirani-iy5vp7 ай бұрын

    ඔයාව මගේ කරගන්න බැරි උනාට මගෙ හිත තාමත් ඔයාට හරි ලෝබයි මැනික(s)💔

  • @SAME_ROOTS
    @SAME_ROOTS5 ай бұрын

    ඇවිත් නවතින තුරා... මග බලන් ඉන්නවාහ්හ්හ්හ්....🥺🙇🏻‍♀️❤️‍🩹

  • @thilinithakshila2314
    @thilinithakshila23149 ай бұрын

    වැටෙන හුස්මට පවා .... අපි අපේ හිතෙනවා .....❤❤🥺

  • @user-ul5sy9rx5v

    @user-ul5sy9rx5v

    7 ай бұрын

  • @damithchathuranga-qg7bx
    @damithchathuranga-qg7bx4 ай бұрын

    මතකයන් පමනක් ඉතිරි කර" ඇය නික්මයන්ට විය.🙂💞

  • @user-hg5yt2ei7j
    @user-hg5yt2ei7j8 ай бұрын

    Maru aiye oya nam hitha nivanava aiooo😊😊

  • @tharushidileka9952
    @tharushidileka99528 ай бұрын

    වැටෙන හුස්මක පවා... අපි අපේ සිතෙනවා ....

  • @prasannaadikari2639
    @prasannaadikari26399 ай бұрын

    hethe hamathana pura nubama ai ahanawa 😔💔💕

  • @slbikepissi21047
    @slbikepissi21047Ай бұрын

    ලසස්නනයි 💘

  • @KrishmalFernando
    @KrishmalFernando9 ай бұрын

    හිතේ හැමතැන් පුරා නුඹ ම ඇයි අහනවා 🥺💔😔

  • @vihagapradinath6745
    @vihagapradinath67459 ай бұрын

    Feel this song ❤

  • @ytqueen20
    @ytqueen207 ай бұрын

    අනේ..❤

  • @user-lv7we4qm3d
    @user-lv7we4qm3d7 ай бұрын

    Super song 🎵☺️❤️ marama Lassanae

  • @nishanthadissanayake-se7mh
    @nishanthadissanayake-se7mh2 ай бұрын

    හිතෙ හැමතැන් පුරා නුඹම ඇයි අහනවා 🥺💗S 🥀

  • @yenuniki1295
    @yenuniki12957 ай бұрын

    හිතේ හැමතැන පුරා නුබම ඇයි අහනවා වැටෙන හුස්මක පවා අපි අපේ හිතෙනවා...🙂💔

  • @shehanimadureka3284
    @shehanimadureka32848 ай бұрын

    😪😪😪😪හිතේ හැමතැන පුරා නුබම ඇයි අහනවා🥺😪

  • @Prolinkk-cr9gr
    @Prolinkk-cr9gr9 ай бұрын

    මගේ පන බුදු සරසයි. පරිසම ඉන්න පන උමම උමම

  • @CRAZYCRICKET-kw1ew

    @CRAZYCRICKET-kw1ew

    9 ай бұрын

    😂

  • @dileshagunarathna4472

    @dileshagunarathna4472

    9 ай бұрын

    මේ මොකත මෙහ් 😌😂💔

  • @kassaashi

    @kassaashi

    9 ай бұрын

    Added 😅😂

  • @nimashachathurangi2129

    @nimashachathurangi2129

    8 ай бұрын

    ​@@dileshagunarathna4472😂😂😂😂😂

  • @hiruniminimekhala2243

    @hiruniminimekhala2243

    8 ай бұрын

    😂

  • @kavijasehas9718
    @kavijasehas97186 ай бұрын

    හිතේ හැම තැන පුරා නුබම ඇයි අහනවා.... ❤🥺

  • @user-xm4bi1og7g
    @user-xm4bi1og7gАй бұрын

    ඇත්තටම ආදරේ කරන අයට නම් කවදාවත් දුකක් දෙන්න එපා 🥺❤‍🩹

  • @DDQueen.0
    @DDQueen.06 ай бұрын

    Adre kiynne hari pudumakara hagimak.🙂💗...

  • @Blank_boy999

    @Blank_boy999

    2 ай бұрын

    Ai ehh😊

  • @user-rf5um8wu6t
    @user-rf5um8wu6t9 ай бұрын

    ❤❤❤❤best song ❤❤❤❤

  • @nadinadi.3608
    @nadinadi.36089 ай бұрын

    Fv song ekak❤️ Amuthu Feeling ekak🥺💔🎶

  • @user-hu6qk1nn2t
    @user-hu6qk1nn2t7 ай бұрын

    වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා ....🥺♥️

  • @kumaq55
    @kumaq557 ай бұрын

    W+J හිතේ හැමතැන් පුරා නුඹම ඇයි අහනවා 😫🥺😘

  • @madhavimaheshika834
    @madhavimaheshika834Ай бұрын

    අඩන අහසට වෙලා ජිවිතේ හොයනවා 🙂ඇවිත් නවතින තුරා මග බලන් ඉන්නවා හිතේ හැමතැම පුරා නුබම ඇයි අහනවා...@(𝐀𝐍𝐔)🙂💔

  • @pabasaraanuhas8779
    @pabasaraanuhas87795 ай бұрын

    අඩන්න දන්නේ නැති නෙත් දෙක අස්සේ කදුලු ඇයි අහනවා 🥺💗

  • @JanithPasindu-cv4bb
    @JanithPasindu-cv4bb9 ай бұрын

    Filling ❤

  • @akilaaDananjani-ej4nk
    @akilaaDananjani-ej4nk23 күн бұрын

    මට නුබේ වෙන්න බැරිනම්.... ඇයි කතා කලේ හොරෙහින්... හිත පුරා කලා සෙල්ලන්... නුබ සුළග වගේ ඇවිදින්... 😩🥀

  • @Dgamage20
    @Dgamage206 күн бұрын

    ❤️☺️

  • @user-eg9iz4cf4h
    @user-eg9iz4cf4h8 ай бұрын

    දැන් අහද්දි ඒවගෙ තියෙන ලස්සන 🤍

  • @PushpaKumara-js5fv
    @PushpaKumara-js5fv8 ай бұрын

    Sirawatm 😮

  • @user-tj2co7gz9g
    @user-tj2co7gz9g3 ай бұрын

    හිතේ හැමතැන පුරා 🥺♥️

  • @pgallagesachinipiumika4298
    @pgallagesachinipiumika42984 ай бұрын

    හිතේ හැමතැන් පුරා නුබම ඇයි අහනවා🖤〽️🥺

  • @MahishaPansilu-
    @MahishaPansilu-24 күн бұрын

  • @amashi233
    @amashi2336 ай бұрын

    😖😖අනේ....

  • @Poojanithiloka4516
    @Poojanithiloka45168 ай бұрын

    Felt 🥺❤️

  • @nishinishi12345
    @nishinishi123457 ай бұрын

    Ekah❤🥺🥀

  • @KavinimnadeeNimnadee-ow9sd
    @KavinimnadeeNimnadee-ow9sd6 ай бұрын

    Adana ahasta wela Jiwithe hoyanawa ❤❤❤

  • @sameeshagunathilaka7262
    @sameeshagunathilaka72629 ай бұрын

    හිතේ හැම.තැන පුරා D😍

  • @user-if2yg1qp5e
    @user-if2yg1qp5e5 ай бұрын

    Fell it ♥️🙂

  • @PRATHAP_SRi
    @PRATHAP_SRi7 ай бұрын

    Eka🥺❤️

Келесі