Aye Enna Pana Mage (slowed+reverb)

Музыка

Aye Enna Pana Mage | ආයෙ එන්න පන මාගෙ - Chamika Sirimanna Slowed and Reverb Vesrsion 🖤✨
♡ follow me
/ iamkenuz
#music #sinhala #Sinhalaslowedreverb #srilanka

Пікірлер: 225

  • @arcademovie770
    @arcademovie770 Жыл бұрын

    ආයේ එන්න පණ මාගේ ආදරේ අරන් ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත් කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුනේ පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැඟුනේ තනිකම මැදින් එදා සමනල් රටා මවා වචනෙන් නොකී කතා හොරකම් කළා ඔයා හීනෙන් හැඬුවේ දුකටයි රහසේ තනිවී දිවියේ ආයේ එන්න පණ මාගේ . . . . . හසරැල් මතක් වෙලා නිතැතින් සුසුම් හෙළා කඳුලින් නුවන් තෙමා දෙනෙතත් ගිලන් වෙලා පූජාසනයේ මා නම් පැතුවේ ඔබමයි සසරේ ආයේ එන්න පණ මාගේ . . . . . . . Plz Don't pin ...

  • @rashensandaruwan5811

    @rashensandaruwan5811

    Жыл бұрын

    ලස්සනයි වස්තු 😌👭

  • @rashensandaruwan5811

    @rashensandaruwan5811

    Жыл бұрын

    මගේ වස්තූ

  • @arcademovie770

    @arcademovie770

    Жыл бұрын

    @@rashensandaruwan5811 😒🙄

  • @vishwafernando2113

    @vishwafernando2113

    Жыл бұрын

    Masterpiece 💆‍♂‍🥺

  • @rithuperera9220

    @rithuperera9220

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤subashi ned

  • @Sanjana_Himahansa
    @Sanjana_Himahansa7 ай бұрын

    අන්තිමට එයාව දැකලා අවුරුදු 2 කට වැඩි ☺️❤️ මන් හිතනවා එයා හොදින් ඇති කියලා, මං එයාට තාම ආදරෙයි 😊

  • @lakmalsadaruwan1104

    @lakmalsadaruwan1104

    6 ай бұрын

    🥺🥺

  • @Nesiya...

    @Nesiya...

    6 ай бұрын

    ✨❤️🥺

  • @sithmisenudini6330

    @sithmisenudini6330

    6 ай бұрын

    😊

  • @neharamanugodage8443

    @neharamanugodage8443

    3 ай бұрын

    🥺

  • @user-hz9pb7jt5e

    @user-hz9pb7jt5e

    3 ай бұрын

    Tw kochchr kal inn balaporoththu wenwd💐

  • @sajika326
    @sajika3269 ай бұрын

    අහද්දි හිතට මාර අමුතුයි🥺💗

  • @The-seeker0624
    @The-seeker06249 ай бұрын

    " *මිනිස්සු හදවතේ ගැඹුරුම තැන* *තැම්පත් උනාම ගලවන්න හරි අමාරුයි* ❗💔🙂

  • @peirissanjeewa7067
    @peirissanjeewa70675 ай бұрын

    පරන මතකයන් අතරලා දාන්න.ඒවා හිතන්න ගියොත් අනාගතයක් නෑ.. සින්දුව ලස්සනයී

  • @pasidukallhara4705
    @pasidukallhara47059 ай бұрын

    මේ සින්දුවට ජිවිතේ ගොඩක් දේවල් මතක් වෙනවා හරිම ලස්සනයි මෙක

  • @MadushaniWathsala-ky8xl

    @MadushaniWathsala-ky8xl

    9 ай бұрын

    ඔව් ඇත්ත 🥺💔😫

  • @royceslv1532

    @royceslv1532

    9 ай бұрын

    Ow oi 2014 wage piisuwak

  • @ranshikadilshan2268

    @ranshikadilshan2268

    9 ай бұрын

    මටත් 🙂💔

  • @Thami_BoY
    @Thami_BoY9 ай бұрын

    හැමදාම රෑට නින්දට කලින් ගන්න බෙහෙතක් 😌💔🥀

  • @user-oe4cb5dv4q
    @user-oe4cb5dv4q7 ай бұрын

    ආදරේ නිසා අඩන අයට කියන්නෙ.. නැති වෙච්ච දේවල් ගැන හිතලා දුක් වෙන්නෙපා හිතලා බලන්න ඔයාට අඩ අඩ ඉන්නද තින්නේ ඔයාට ඔයාගේ ජිවිතේ කරන්න කොච්චර දේවල් තිනවද දැන් වත් ඔයාගේ ජිවිතේට ආදරෙ කරන්න ❤ඔයාගේ ගමන යන්න පටන් ගන්න ❤

  • @nelumlakshani3577

    @nelumlakshani3577

    7 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @senethmanawarathna

    @senethmanawarathna

    7 ай бұрын

    ❤‍🩹❤‍🩹

  • @tharikadidulanga

    @tharikadidulanga

    7 ай бұрын

    True 💐❤️‍🩹

  • @mihimathee

    @mihimathee

    6 ай бұрын

    eth eya th ekk dakapu hina walata mokdd karanne

  • @foryou3504

    @foryou3504

    6 ай бұрын

    ​@@mihimatheeAnna EE wage then waladi kisima kenek ta utharayak denna amarui mithraya .. Eth EKA pethakin Kada wetunama mulu jiwithema watta Hanna EPA. .. EE adare... Bala poroththu... Mathaka... Balahidim.. hadawathe geburuma thenaka the path karala.. negitinna one aye math.... Ehemathamai.. matath Mage eka kiwwe...

  • @ishanprabath7305
    @ishanprabath73059 ай бұрын

    මම වගේ තව කී දෙනෙක් මේ සිංදුව අහන ගමන් මතකයන් අස්සේ එහේ මෙහේ දුවනවා ඇතිද .. 😞 කාටවත් තමන් ආදරේ කරන කෙනා අහිමි වෙන්න එපා .. ! 0:38 කදුලැල් මවා නෙතේ මොනවාද අත් උනේ ..? 1:55 ආයේ එන්න පණ මාගේ ආදරේ අරන් .... 🌹🫂😓 Love You My Babe Ruwindya ... 🫂😞❤️‍🩹

  • @Dewmiseya2008

    @Dewmiseya2008

    5 ай бұрын

    Math eyata kamathi unata eya mt kamathi na😢🥺😪

  • @user-kk5zm9pi3z
    @user-kk5zm9pi3z8 ай бұрын

    මේ සිංදුව අහනකොට ඇඩෙනවා😪

  • @indralathaindralatha804

    @indralathaindralatha804

    3 ай бұрын

    Sirawata a😢

  • @piyu-girl-2001
    @piyu-girl-20019 ай бұрын

    🥺 තමන් තනි වෙලා කියලා කවමදාවත් කාටවත් දැනෙන්න එපා 💔🥺

  • @ASITHASANDARUWAN-kb2ql

    @ASITHASANDARUWAN-kb2ql

    8 ай бұрын

    හ්ම්ම්😢 😣

  • @hiransanjaya2177

    @hiransanjaya2177

    8 ай бұрын

    අනිවාර්යයෙන්

  • @dilinitharuka3845

    @dilinitharuka3845

    6 ай бұрын

    😢🥀

  • @anuhasanuhas1552

    @anuhasanuhas1552

    2 ай бұрын

    😢

  • @nethmiyashodha8107
    @nethmiyashodha8107 Жыл бұрын

    පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ....🥺🔥❤️🎧

  • @yaka2227

    @yaka2227

    8 ай бұрын

    😢

  • @Sanjana_Himahansa

    @Sanjana_Himahansa

    7 ай бұрын

    😣

  • @TharuSankalpa
    @TharuSankalpa5 ай бұрын

    කෝච්චරනම් ආදරේ කෙරුවද කියලා මතක්වෙන්නෙ මෙ වෙලාවට .රැට මෙක අහනකොට ලග හිටියනම් කියලා හිතෙනවා ☃️❤️🥹

  • @user-gu2uq4fl7

    @user-gu2uq4fl7

    5 ай бұрын

    Ekenma❤😢

  • @Avishka7082
    @Avishka70829 ай бұрын

    පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැඟුනේ ❤️🙂

  • @navo___
    @navo___ Жыл бұрын

    Highly addicted 🥺❤️

  • @Kenuz

    @Kenuz

    Жыл бұрын

    🖤

  • @Chenith_ransana
    @Chenith_ransana5 ай бұрын

    ලොකු අමුත්තක්,තනිකමක් හිතට දැනෙනවා 😭❤️‍🩹

  • @FEELINGS-ul7xk
    @FEELINGS-ul7xk8 ай бұрын

    මුලු අතීතයම ආවර්ජනය වෙනවා❤😢

  • @Savina914
    @Savina9146 ай бұрын

    😢 එයා වෙනෙකෙනෙක් එක්ක හරි සතුටින් ඉදීනෙ 🖐️💔🥺

  • @SachinthaPrgeet
    @SachinthaPrgeet5 ай бұрын

    ආදරෙ කරන අය කවමදාකවත් වෙන් වෙන්න එපා💚🖤

  • @user-dr9ll2by4c

    @user-dr9ll2by4c

    4 ай бұрын

    🙂

  • @Chami931

    @Chami931

    4 ай бұрын

    😐

  • @gtslion1276

    @gtslion1276

    2 ай бұрын

    Kawadawath wenne wenne na Eth eyata sanipa na eya mata mukuth Kiyanne na eyage kanen le enewalu😢 eyama magen him sare ath wenewa doctor kiwwe mukuth Mata kiwwe na 🥺

  • @user-fh2mb9vn9d
    @user-fh2mb9vn9d6 ай бұрын

    මෙ සිංදුවට හරිම ලස්සනයි ❤ අමතක කරන්න බැ ලේසියෙේ 🥺💯🌟

  • @Slrokeys72
    @Slrokeys722 ай бұрын

    කොච්චර හයිය හිතක් වුනත් තමන්ට කියල කෙනෙක් නැති තැන් වලදි කඩාගෙන වැටෙනව...🥺💔

  • @thusayt5809
    @thusayt58097 ай бұрын

    Mage pana matak karagena ahuwe meeka🥺❤️🙌🏻

  • @KasunTharusha-dw9lb
    @KasunTharusha-dw9lb5 ай бұрын

    හැමදාම රෑ නින්දට කලින් ගන්න බෙහෙතක්....☺️💔

  • @chathuramileesha1112
    @chathuramileesha11126 ай бұрын

    Nayomi ❤❤❤ එයා වෙනුවෙන් 2014 අහපු song එකක්

  • @AnuradhaIroshan-td9ow
    @AnuradhaIroshan-td9ow8 ай бұрын

    පට්ට මනෝ පාරක් ව්දින්නේ මේසින්දුවට ❤

  • @Ravinuranthisa
    @Ravinuranthisa7 ай бұрын

    පූජාසනයේ කියන කෑල්ල අම්මෝ අමුතු ෆීලින් එකක් එනව💥🌍💕🫠😖

  • @dasanayakarajapaksha8026
    @dasanayakarajapaksha8026 Жыл бұрын

    ආයේ එන්න පන මාගේ ආදරේ අරන්.... 🙂❤

  • @Hasindu.Lakshan
    @Hasindu.Lakshan9 ай бұрын

    My Favourite 🥺🖤🥀

  • @Anya-45-s9l
    @Anya-45-s9l Жыл бұрын

    Mee වගේ සින්හල පරණ සින්දු තව ඕනි

  • @FREE_FIREE_58
    @FREE_FIREE_586 ай бұрын

    මේකනම් හදවතටම වදින සින්දුවක් තමා💯🥺

  • @dasun8994
    @dasun89947 ай бұрын

    එයා මාව දලා ගිය විදිහ තාම මතකයි 😢

  • @janakmahinda6463
    @janakmahinda64637 ай бұрын

    ඇත්තටම මෙ සිංදුව අතිතය මතක් කරනවා🥺💔

  • @user-zx1qw5zu2d
    @user-zx1qw5zu2d5 ай бұрын

    හැමදාමත් එයාව දකිනවා තාමත් මාව දැක්කෙ නැ වගේ එයා යනවා ❤️😢

  • @thilinapriyaprasad5647
    @thilinapriyaprasad564711 ай бұрын

    තනිකම මැදින් එදා... සමනල් රටා මවා... වචනෙන් නොකී කතා... හොරකම් කළා ඔයා...හිනෙන් හැඩුවේ...දුකටයි රහසේ... තනිවි දිවියේ😔💔 අයේ එන්න පන මාගේ.🥺💔

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Жыл бұрын

    ලස්සනයි මල්ලියෝ 😃❤

  • @TravelWithJuliya98

    @TravelWithJuliya98

    Жыл бұрын

    @@Kenuz සොරි මල්ලි නෙමෙයි වෙන්න ඇති 🙆🙊, වැරදිලා ටයිප් වුනේ 🤭ඇයි ගියේ ලයිව් එකෙන් ☹️

  • @TravelWithJuliya98

    @TravelWithJuliya98

    Жыл бұрын

    @@Jiminiez එහෙමද මැණික 🤗

  • @TravelWithJuliya98

    @TravelWithJuliya98

    Жыл бұрын

    @@arcademovie770 ඔයා නේද මගේ ලයිව් එකට ආවේ 🤔

  • @user-rs6ez7fu5t
    @user-rs6ez7fu5t6 ай бұрын

    Man eyata godak adarei ❤ eya mata ita wada adarei ❤❤❤ eth api athare hamadama prashna 😢 e hamadekatama hethuwa mama saha mage dewal ane manda hadenna uthsaha karath mokakhari hethuwakin aye ekatama wateno mata terenne na me kisi deyak ada Christmas day eke illanne me hamadema wisadila sathutin inna laba denna kiyala 😢❤

  • @VihangiRajapaksha-jx9ic
    @VihangiRajapaksha-jx9ic19 күн бұрын

    එ දුක නම් කාටවත් දැනෙන්න එපා🙂💔

  • @MaththakagamagePathmawat-jg5hl
    @MaththakagamagePathmawat-jg5hl8 ай бұрын

    Me sinduta godak hitha parawanawa 😔🥺😔

  • @rukshisalwathura4439
    @rukshisalwathura44398 ай бұрын

    Love this song 🖤🌿

  • @MadushaniWathsala-ky8xl
    @MadushaniWathsala-ky8xl9 ай бұрын

    ආයෙ එන්න පන මාගේ ආදරේ අරන් 🥺💔 ....

  • @binithidewanga2005
    @binithidewanga2005 Жыл бұрын

    ❤️🔥fav song 😘

  • @gimhansathsara2895
    @gimhansathsara2895 Жыл бұрын

    එකනම් මරු ඔයි 🥺❤️

  • @uphewage1966
    @uphewage19663 ай бұрын

    මම අවුරුදු 8 තිස්සෙ කෙනෙක් ගැන හිත හිත ඉන්නව. ඒත් එයා කවදාවත් මගේ වෙන්නෑ.මේ සිංදුව අහද්දි මට ඇඩෙනව 😢😢

  • @user-gu2uq4fl7
    @user-gu2uq4fl76 ай бұрын

    මතක අවිස්සනව කියන්නෙ අඩ්‍රස් නැති වෙන්නම අවුස්සනවා❤මමනම් තාම එයත් එක්ක ඉන්නවා.ඒත් හිත් කියන ඒවා කොයි වෙලේ විනස් වෙයිද කියන්න දන්නෙ නෑනේ.😢ඒත් මගේ හිතේනම් එයාගෙ තැන ගන්න කාටත් බෑ.I love you mine baby Himasha

  • @Chuti_1
    @Chuti_18 ай бұрын

    මම ඔයාට ගොඩාරියක් ආදරෙයි සංජනා ❤️😪

  • @Isuruudara-di2kv
    @Isuruudara-di2kv2 ай бұрын

    සුපිරි gammak කොලො❤

  • @deepanipriyanka8940
    @deepanipriyanka89409 ай бұрын

    Love this song 🥺💗

  • @NethmikaveeshaSilva-wo4xo
    @NethmikaveeshaSilva-wo4xoАй бұрын

    අයේ එන්න පන මාගේ ජිවත් වෙන්න බෑ වගේ පාඩුවේ තවත්😢❤

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Жыл бұрын

    ආයෙ එන්න පණ මාගේ ආදරේ අරන් 🥺❤️

  • @himaladhananjith1632
    @himaladhananjith16323 ай бұрын

    ජිවිතේ කොටසක් වගේ 🥺🤍.

  • @KaweeshaGamage-mh2ni
    @KaweeshaGamage-mh2ni6 ай бұрын

    ආයේ එන්න පණ මාගේ ආදරේ අරන් ජීවත් වෙන්න බෑ වාගේ පාලුවෙ තවත්...🥺💖

  • @ABI-kr4vt
    @ABI-kr4vt8 ай бұрын

    Finally find it 😮

  • @kanthiperera6218
    @kanthiperera6218 Жыл бұрын

    aye enne pane mage godak lassnai ele ayiye 🤗😘

  • @Kenuz

    @Kenuz

    Жыл бұрын

    💗

  • @NethmiTharushika-jp6ni
    @NethmiTharushika-jp6ni6 ай бұрын

    Fav❤ 🙈

  • @KaweeshaGamage-mh2ni
    @KaweeshaGamage-mh2ni6 ай бұрын

    ආයෙ එන්න පන මාගේ ආදරේ අරන්..🥺❤️‍🩹 ජීවත් වෙන්න බෑ වාගේ පාලුවේ තවත්.....💔🥺

  • @rashensandaruwan5811
    @rashensandaruwan5811 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි 😘😘😘

  • @IdunilManjukamara-us8cx
    @IdunilManjukamara-us8cx8 ай бұрын

    Adarei kollo ❤

  • @madhushanhiru485
    @madhushanhiru4857 ай бұрын

    🌧️ වෙලවට මරැ

  • @GihanMax-kq2pe
    @GihanMax-kq2pe9 ай бұрын

    මරැ එකහ් 🥺❤️‍🩹

  • @sanunisanu1004
    @sanunisanu1004 Жыл бұрын

    Addict............✋🙂🔥

  • @himashiperera4590
    @himashiperera4590 Жыл бұрын

    හිමි උන ඔබ මට අහිමිවෙලා..සින්දුවත් ඕනා🥺

  • @FREE_FIREE_58
    @FREE_FIREE_586 ай бұрын

    feel this🥺💯

  • @gimhanichamika5048
    @gimhanichamika50483 күн бұрын

    හැම වචනෙකම හැගීම්🤍💐

  • @navinduchamalka579
    @navinduchamalka579 Жыл бұрын

    Masterpiece kollo 🥺❤️‍🩹

  • @AshcharyaJeewani
    @AshcharyaJeewani8 ай бұрын

    කදුලැල් මවා නෙතේ මොනවාද අත්වුනේ🥺❤️

  • @dilshanisachi2892
    @dilshanisachi28926 ай бұрын

    මට කෙල්ලෙක නෑ ඒත් යාලුවො ඉන්නව ඒක හින්ද සතුටින් ඉන්නව නැත්තන් මම මේ ලෝකෙ අතඇරල ගොඩක් දුර ගිහිල්ල යාලුවො අතඇරියොත් මම දැන්ම මැරෙනව

  • @foryou3504

    @foryou3504

    6 ай бұрын

    Ehema hithanna EPA..kauruth hemadama API laga inne NH mithraya... Shakthimath wela jeewth weñna .. Kellek ma one NH. Jewithe thrupthimath weñna karanna puluwan dewal godak thiyenawa.. Mithraya sathutin jewath wenna

  • @chathuzz2454
    @chathuzz2454 Жыл бұрын

    Ekh 😙❤️

  • @gamithdilruk4529
    @gamithdilruk4529 Жыл бұрын

    ♥️eka maru

  • @user-dn4jh9zi7s
    @user-dn4jh9zi7s4 ай бұрын

    පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් හොහැගුනේ...🙂❤

  • @kaveeshanethmini4938
    @kaveeshanethmini49386 ай бұрын

    Mage wei kiyala knkt man hari adren adre krnw❤😊

  • @udaridissanayake7661
    @udaridissanayake76617 ай бұрын

    Fav🥺❤

  • @yaka2227
    @yaka22278 ай бұрын

    ජීවත් වෙන්න බෑ පාලුවේ තවත් 😢

  • @apsaramayumi928
    @apsaramayumi92810 ай бұрын

    Ane eka 🥺❤️

  • @samanpriyadarshana9772
    @samanpriyadarshana97724 ай бұрын

    අවන්ක ආදරයට උතුරබ්න හරියන්න ඕන 😢

  • @prameshlionbottech3281
    @prameshlionbottech32813 ай бұрын

    Eka lassanayi🤍🤍

  • @luckycer9609
    @luckycer96099 ай бұрын

    My fav ☺️💗

  • @ashd4645
    @ashd4645 Жыл бұрын

    Addicted 🙂

  • @niroshimanethranjalee3922
    @niroshimanethranjalee39226 ай бұрын

    එයා මාව දාලා ගිහින් නෑ ඒත් ලඟින් හිටියත් නෑ වගේ😞 එයාගෙ හිතේ මම ගැන කිසි හැගීමක් නෑ වගෙ මට තේරෙන්නෙ 🙂❤️බලෙන් කිය කිය ආදරේ ඉල්ලන්න තරම් පොඩි අය නෙවෙයි නිසා මම ඉන්නවා🥺 ඒත් කවදහරි දවසක එයාට තේරෙයි එදාට මම නැති වෙයි😢 එයා මාව දාලා යන බව දැන දැනත් මම මෙච්චර ඒ මත්තෙ නැහෙන තරම් ඇයි කියලත් මට හිතෙනවා.හිතේ තියෙන දුක කියන්න බැරි තරම් ඒත් ඒක අහන්න එයාට වෙලාවක් නෑ මට ඕනි හැම වෙලාවකම එයා හිටියේ නෑ මගෙ ලගින්🙂 මගෙ එකම ප්‍රාර්ථනාව මට වැඩිය එයා ගැන හොයන කෙනෙක් එයාට හම්බ වෙලා ඒ දෙන්නා ලස්සනට ඉන්නවා මගෙ ඇස් දෙකට බලන්න පුළුවන් වෙන්න කියලා විතරයි❤️A❤

  • @Chukkiex30

    @Chukkiex30

    5 ай бұрын

    Oyt dwsk hmbwei mlak wge oyw blgn knk edt deprk nohitha atharalm danna

  • @hashindi021
    @hashindi021 Жыл бұрын

    ᵐʸ ᶠᵃᵛᵒᵘʳⁱᵗᵉ 🥺❤️‍🩹

  • @Nethmi617
    @Nethmi6177 ай бұрын

    0:57 0:57 😊

  • @Anya-45-s9l
    @Anya-45-s9l Жыл бұрын

    සරාගයේ සංසාර සිහිනෙ රූ සරා නින්ද නොයන හැන්දෑවේ සුළග සේ ඈ යළි ඒවි උඩවැඩියා මලේ

  • @arcademovie770
    @arcademovie770 Жыл бұрын

    Mᴏɪ ʙʀᴜʜ.😧

  • @tharushithemindi2240
    @tharushithemindi22408 ай бұрын

    Ammoh mt bh ahnn mek 😣❤️

  • @sinduofficial
    @sinduofficial8 ай бұрын

    E sinduva 💞

  • @gayankavindu2074
    @gayankavindu20749 ай бұрын

    Wow niyamayi 💯😍🙂😔

  • @kavindiprabhashi259
    @kavindiprabhashi25910 күн бұрын

    ආයෙ එන්න කියලා හිත කිව්වත් එයා හොදින් ඉන්න ඔනෙ නිසා හිතට විරුද්ද වෙලා විදවන වේදනව 💔😣

  • @janithapramod17
    @janithapramod17 Жыл бұрын

    විරාමයක් ඕන😍

  • @UdaraNirmal-mu3mg
    @UdaraNirmal-mu3mg8 ай бұрын

    මනෝ පාරකට මරු

  • @Janith969
    @Janith9698 ай бұрын

    අනේ අක්කේ PlzZ මෙකෙ Full එක Cover කරල දන්න..😢❤

  • @DilshanSandeepa-wh9dv
    @DilshanSandeepa-wh9dv5 ай бұрын

    🥀🥀

  • @tharushinisansala4220
    @tharushinisansala4220 Жыл бұрын

    Supiriyak❤️

  • @Kenuz

    @Kenuz

    Жыл бұрын

    🖤

  • @MinuriFernando
    @MinuriFernando3 ай бұрын

    Eya maawa therum gatta nm 😢

  • @sandalidinithika
    @sandalidinithika4 ай бұрын

    🥺🥺 කදුලැල් මවා නෙතේ මොනවාද අත් උනේ , පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනෙ🥺🥺🥺

  • @Wasntha-tm2cu
    @Wasntha-tm2cu5 ай бұрын

    Ammo e filing eka

  • @ChutiMenika983
    @ChutiMenika9833 ай бұрын

    ❤️❤️❤️

  • @kaluyt4146
    @kaluyt41469 ай бұрын

    1k like ekh from me! 🌚❤‍🔥

  • @Norawalakulu55
    @Norawalakulu552 ай бұрын

    ❤❤

  • @RawinduAshen-rm8cw
    @RawinduAshen-rm8cw6 ай бұрын

    එයත් එක්ක අවුරුදු 4අදරේ කලා එත් එයා ගියා 😢😢

  • @sitharasithara3911
    @sitharasithara39117 ай бұрын

    How can I explain that feelings ❤️

  • @user-wn2dl8wn6q
    @user-wn2dl8wn6q Жыл бұрын

    ❤️🥀💆‍♂‍

Келесі