Oya datha me hitha illanawa | ඔය දෑත මේ හිත ඉල්ලනවා | Slowed | Reverb | Lyrics | Nadeera nonis

හැමදාම නිකන් ඉඳලා වැඩක් නෑනෙ.පොඩි motivation එකක් අරන් ජීවිතේ සාර්ථක කරගන්න කැමති නැද්ද?මේ ලින්ක් එක touch කරලා KZread Channel එකට යන්න. 👇
kzread.info/dron/2Io1SXUR8OtfPo_M4Kx7tw.html
𝗧𝗵𝗮𝗻𝗸𝘀 𝗳𝗼𝗿 𝘄𝗮𝘁𝗰𝗵𝗶𝗻𝗴 🔥
----------------------------------------
𝗟𝘆𝗿𝗶𝗰𝘀 👇
තව සිතැඟි හංගන්නෙපා
බොරුවකට රවටන්නෙපා
සදහටම සමු ගන්න දා
යලි මාව සිහි වෙන්නෙපා
දුක හිතෙනා හීන මගේ
අඳුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා
කඳුළු වැටුණු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ළං වෙනවා
යලි ඈතට යනවා
හමුවීලා වෙන්වන්නේ
හැමදාම රිදවන්නේ
කවදාද හිමිවන්නේ
හිත තාම ගැස්සෙන්නේ
ඉඟි කරනා දෑස මගේ
නුහුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා
කඳුළු වැටුණු නෙත් පිිටු අතරේ
ඔබෙ නම පුුරවනවා
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ළං වෙනවා
යලි ඈතට යනවා
-----------------------------
𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 𝗻𝗼𝘄 🎶

Пікірлер: 39

  • @misharifernando7876
    @misharifernando78769 ай бұрын

    Feelings ඇවිස්සෙන ඒ සින්දුව එක පාරට වඩා අහපු අය කෝ😫❤

  • @RameshPiyumal

    @RameshPiyumal

    9 ай бұрын

    😢hmmmmm

  • @pasidudeshandeshan1271

    @pasidudeshandeshan1271

    9 ай бұрын

    Hmm 😢🥺😢😓

  • @Anu_Crafts909

    @Anu_Crafts909

    8 ай бұрын

    Hmm 🥺💔

  • @lakashaninadeshamadumali9064
    @lakashaninadeshamadumali90649 ай бұрын

    හමුවීලා වෙන්වන්නේ.... හැමදාම රිදවන්නේ.... කවදාද හිමිවන්නේ.... හිත තාම ගැස්සෙන්නේ..... ඉගිකරනා දැස මගේ නුහුරුයිද මේ තරම්.... 🥺❤️

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy7 ай бұрын

    හමුවීලා වෙන් වන්නෙ හැමදාම රිදවන්නෙ කවදාද හිමි වන්නෙ හිත තාම ගැස්සෙන්නෙ......🙂💜️🌍

  • @UmeshaDilshara-wm1ye
    @UmeshaDilshara-wm1ye9 ай бұрын

    සිතට දැනුණු ආදරය හැමෝටම හිමිවෙන්න ඕනී..

  • @amilanishshanka2863
    @amilanishshanka28639 ай бұрын

    නිදාගන්න කලින් හැමදාම අහනවා මේ සින්දුව.........❤❤❤😆

  • @kanthiperera6218
    @kanthiperera62189 ай бұрын

    තව සිතැගි හගන්න එපා බොරුවකට රවටන්නට එපා සදහට මේ සමු ගන් එද යලි මවේ සිහිවන්න එපා 🎧🥲🥲🥲🥲🥲🥲🥲💘🚶

  • @NisansalaAriyarathna-do7sb
    @NisansalaAriyarathna-do7sb8 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤️😘

  • @SanikaNisanthi-ro5iy
    @SanikaNisanthi-ro5iy9 ай бұрын

    එවේදනාව කටවත් ලැබේන්න එපා 😢😢😞😞😞

  • @user-vd1xj8tz4t
    @user-vd1xj8tz4t8 ай бұрын

    Lassani godak 🤤🤤🤤🤤🤤💔💔💔💔💔

  • @ShalikaMadushani-ti3vw
    @ShalikaMadushani-ti3vw9 ай бұрын

    මගේ වේදනාව 😔😔 ආදරෙයි මගේ පණ සදුන් 😔😔😔🙏🙏 අනේ 🥹🥹🥹

  • @HiruniKawindika-xe1zv
    @HiruniKawindika-xe1zv8 ай бұрын

    ❤️❤️

  • @UmeshaDilshara-wm1ye
    @UmeshaDilshara-wm1ye9 ай бұрын

    ඉගිකරනා දෑස මගේ නුහුරුද මේ තරම් ..

  • @user-by8sk6qv8z
    @user-by8sk6qv8z10 ай бұрын

    ❤️❤️❤️

  • @Prolinkk-cr9gr
    @Prolinkk-cr9gr9 ай бұрын

    Magna papa good morning. බුදු සරසයි පරිස ම ඉන්න පන. .Hmmm hmmm

  • @user-dt2lf1du4p
    @user-dt2lf1du4p9 ай бұрын

    💔💔🥀🥀🥀😔😔

  • @adeeshaidusarani-gx7uj
    @adeeshaidusarani-gx7uj9 ай бұрын

    Mge hithe tiyena vedanawa eyata terenne ne

  • @user-ry3wu3qs6g
    @user-ry3wu3qs6g9 ай бұрын

    ❤️🥺

  • @sapnadilrukshi4148
    @sapnadilrukshi41489 ай бұрын

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @pushpakumari9442
    @pushpakumari944210 ай бұрын

    🥺🥀❤️

  • @user-lf8ii9kk8l
    @user-lf8ii9kk8l9 ай бұрын

    ❤❤❤😢😢

  • @DinithiPiyumika
    @DinithiPiyumika9 ай бұрын

  • @Pramudikaveesha77
    @Pramudikaveesha777 ай бұрын

    අංක නැද්ද මේවාට

  • @mrriko7306
    @mrriko730610 ай бұрын

    ❤❤❤❤

  • @user-uy6bq6ox4j
    @user-uy6bq6ox4j9 ай бұрын

    😢

  • @sakunthalakumari6817
    @sakunthalakumari681710 ай бұрын

  • @Akesi3284

    @Akesi3284

    9 ай бұрын

    Hi

  • @ajithmahesh3976
    @ajithmahesh397610 ай бұрын

    Lasanae

  • @user-kv4wy9ep5w
    @user-kv4wy9ep5w9 ай бұрын

    ❤❤

  • @saduniharshika4203
    @saduniharshika42039 ай бұрын

    ❤❤❤

  • @user-uy6bq6ox4j
    @user-uy6bq6ox4j9 ай бұрын

    😢

  • @nethmikoshala
    @nethmikoshala9 ай бұрын

    ❤️🥰

  • @user-yz4hj8dt5t
    @user-yz4hj8dt5t9 ай бұрын

    😢

  • @adeeshaidusarani-gx7uj

    @adeeshaidusarani-gx7uj

    9 ай бұрын

    Hi

  • @user-zh6jl7or1q

    @user-zh6jl7or1q

    8 ай бұрын

    ❤️☺️💔

  • @user-yz4hj8dt5t

    @user-yz4hj8dt5t

    7 ай бұрын

    @@adeeshaidusarani-gx7uj hi

  • @user-yz4hj8dt5t

    @user-yz4hj8dt5t

    7 ай бұрын

    @@user-zh6jl7or1q 😊