Kali Yakshaniyage Kathawa|කාලි යක්ෂනිය|Fairy World|3d Animated short film|cartoon|sinhala|Sri Lanka

Фильм және анимация

Welcome To Fairy World
Our team has created a series of stories and stories that can be watched by all through our channel and we present them for your enjoyment. Watch Sinhala folk tales and fairy tales, Jathaka tales and share your valuable ideas and suggestions with us.
we waiting for your comments.
we hope you all enjoy our channel and please subscribe to get notification on the newest uploaded our videos...
Thanks For Watching..
මෙවැනි වීඩියොවක් නිර්මාණය කිරීම ඉතා වෙහෙසකර කර්යයක් වන අතර නාලාකාව තුලින් එය Download කර නැවතපල කිරිමක් (Facebook Page සහ , youtube තුල) සිදු නොකරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.
Kali Yakshaniyage Kathawa|කාලි යක්ෂනිය | Fairy World|3d Animated short film|cartoon|sinhala|Sri Lanka
Voices : Erandi,Harshana
Animation : Harshana
Contact : fairyworldteam@gmail.com /078 11 100 43
Thanks For Watching!
Key Words -
, kartun, jathaka katha, ජාතක කථා, Dewadharma jathakaya, දේවධර්ම ජාතකය, ජාතක කතා, ජන කතා, ආදර්ෂත් කතා, කතන්දර, අන්දරේ, Mahadana muththa, Ganga Nidida, mahadana muththai golayo roththai, sinhala kathandara, Wellawehum, Wellawehum kathawa, Cartoon, Cartoon sinhala new, Cartoon sri lanka, Sinhalasong, Surangana katha, Surangana katha karaliya, Cartoon Sinhala Full move, Jana katha, Sinhala animation cartoon, Sinhala fairy tales, Lama geetha, Lama kathandara, Heen gamayai maha gamayai, Labu kiribath kathawa, Sinhala kartun, Sinhala cartoon fairy tales, Jana katha, sinhala jana katha, sinhala folk song, sinhala folk story, jana kawi, soora gamarala, gamarala diwiyaloke giya wage, roopawahini animetion, mahadena muththa, mahadena muththa sinhala, mahadana muththa sinhala, mahadena muththa movie, new cartoon, cartoon new, kartoon, Fairy tale, soora gamarala, sinhala sinhdu, lama kathandara andare, lama kathandara cartoon, gamarala diwyaloke giya wage|gamaralage katha, andare cartoon|andarege katha, andarege katha sinhala, sinhala cartoon|sinhala, cartoon movies, janakatha sinhala, rupavahini animation, sinhala,
#derananews #asmr #paradige #the #voice #kerala #usa #animation#films #3d #3danimation #2d #2danimation #movie #sinhala #srilanka #motivation #moralstories #buddha #shorts #hindi #thamil #english #Edeucation#gossip #fairyworld #fairytalessinhala #kathandara #eatingshow #comedy #funny #talent #song
#janakatha3d animation,2d animation,Fairy World,jathaka katha,550 jathaka katha,jathaka katha sinhala,cartoon sinhala,katun,3d animation short films,Sri Lanka,sinhala,ජාතක කතා,550 ජාතක පොත,ජාතක කතා කාටුන්,lama katha,kawi bana,sinhala cartoon,jathakaya,jathakaya,surangana katha,lapati sina,sinhala fairy tales,kathandara gedara,sinhala tele dramas,short films,sinhala dubbed,sinhala subtitles,kartoons,jana katha,sinhala 2023,2023 new,denuma minuma

Пікірлер: 784

  • @shasiwijesinghe8653
    @shasiwijesinghe865310 ай бұрын

    උපදින හැම භවයකම මා බෞද්ධයෙකු වී ඉපදේවා ! 🙏🙏🙏

  • @NilminiNaranjala-sl4vi
    @NilminiNaranjala-sl4vi10 ай бұрын

    උපදින හැම බවයක මගෙ බුදුපියාණන් වහන්සේගේ බැතිමතෙක් වෙලා ඉපදෙවා!!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @yasirurangana915

    @yasirurangana915

    10 ай бұрын

    😂😂😂

  • @nipininipini3720

    @nipininipini3720

    10 ай бұрын

    🙏🙏🙏

  • @nipininipini3720

    @nipininipini3720

    10 ай бұрын

    @@yasirurangana915 පිස්සු ද හිනා වෙන්නේ

  • @Deshaa_R

    @Deshaa_R

    10 ай бұрын

    බැතිමතෙක් නෙවේ බුදුන් මග යන අය ශ්‍රද්ධාවන්තයොයි වෙන්න ඕනේ

  • @sureshru5403
    @sureshru540310 ай бұрын

    මා යම් භවයක මිනිස් ආතමයක් ලබත්ද ....බුදු පියාණන් වහන්සේගේ දර්මය ඇති අනුගාමිකයෙක් ලෙසින් උපදිත්වා සාදු සාදු සාදු

  • @deepikahewagodage4641

    @deepikahewagodage4641

    3 ай бұрын

    Lamai cutoon kunu godawal blna eke me dewal purudu karanm ammala mokada.hama bawayakama ma bauddayek vee upadeewa.

  • @ChanakaMadurangaDeSilva-jq8ox

    @ChanakaMadurangaDeSilva-jq8ox

    2 ай бұрын

    Yyfgjhgjgර්ගෙයුට්ටුෆ්‍යුර්ඩ්ෆ්ග්‍යුග්ගිග්ෆෙස්😢😢😢😢😢😢😢😢😢😢😢😢ග්ග්ග්ග්ග්ඝ්ජ්ජ්හ්ග්ට්ටූ

  • @dgpcmadagedara-bn3ml

    @dgpcmadagedara-bn3ml

    19 күн бұрын

    අනිවාර්යයෙන් ම

  • @naveeshmadhawa5265
    @naveeshmadhawa52659 ай бұрын

    මතු උපදින හැම භවයකම මා බුදු රජාණන්වහන්සේගෙ බැතිමතෙකු වී ඉපදේවා 🥺🙏❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana106810 ай бұрын

    අපෙ ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @ruwaninimesha4220

    @ruwaninimesha4220

    10 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @nadunimadushika1309

    @nadunimadushika1309

    10 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malwaththagekamani2708

    @malwaththagekamani2708

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimalakmali2286

    @chandimalakmali2286

    10 ай бұрын

    💤🧚💝

  • @shenalipanditha5440
    @shenalipanditha544010 ай бұрын

    බොහොම ලස්සනයි මේ නිර්මාණය 👍 එසේම බොහොම පැහැදිලි ව මේ බෞද්ධ කතා මෙසේ ඉදිරිපත් කිරීම ගැන බොහොම පින්🙏🙏🙏 තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට හැකි වේවා ! 🌺🌼🌺🌼💖💖

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @Nethu169

    @Nethu169

    4 ай бұрын

    🙏🙏🥺

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha884210 ай бұрын

    ඔයාලගේ නිර්මාන හැම එකක්ම වගේ මට හුගාක් වැදගත් බොහොම ඉස්තූතී මේ නිර්මාන අපිට බලන්න හදනවට ඒ වගේම හුගාක් පින් තව තවත් සාර්තකව මෙම නිර්මාන කිරීමට ශක්තිය වාසනාව ලැබෙවා බුදු සරනයි ❤🥰🙏🤗

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂.බුදු සරණයි !🙏

  • @nirmalaroshini3792
    @nirmalaroshini379210 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 හරිම ලස්සන ජාතක කතාවක්.මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @KanchanaLankeshwari-ic3rr

    @KanchanaLankeshwari-ic3rr

    10 ай бұрын

    මේක ජාතක කතාවක් නෙවෙයි පිස්සුද ජාතක කතා කියන්නේ බෝසතානන් වහන්සේගේ කතා

  • @Sinhala_Voice

    @Sinhala_Voice

    6 ай бұрын

    හ්ම්

  • @kavishasewwandi6606
    @kavishasewwandi660610 ай бұрын

    අනේ ඒ දරුනැලවිල්ල හරිම ලස්සනට කිව්වා ❤️🥺 මේ කතාවත් හරිම ලස්සනයි ❤️

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @NuwanChaminda-ei6ng

    @NuwanChaminda-ei6ng

    10 ай бұрын

    🎉🎉

  • @SewwandiAnuruddika

    @SewwandiAnuruddika

    9 ай бұрын

    @@NuwanChaminda-ei6ngbhyttf

  • @Abhimansanthush
    @Abhimansanthush10 ай бұрын

    හැබැයි කාලි යක්ශණිය සහ හින්දුකාලි මෑණියන් කියන්නේ දෙන්නෙක්...😊❤🙏ඔයාගෙ කටහඩ හරිම ලස්සන යි..

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @JANITHLakshan-vi6yo

    @JANITHLakshan-vi6yo

    6 ай бұрын

    Ow

  • @user-eu6os8iw5j

    @user-eu6os8iw5j

    Ай бұрын

    ඇත්ත හින්දු ආගමේ පාර්වතී මෑණියන්ගේ ස්වරූප අතරින් එකක් නපුර විනාශ කරන්න ගත්ත ස්වරූපයක් හුගක් අය කාලි කියන්නේ යක්සනියක් කියලා කියලා කියනවා

  • @PreethiColambage

    @PreethiColambage

    Ай бұрын

    වැරදි ඇය දේව මාතිවක්. ශිව දෙවියන් කුඩා දරැවෙක් ලෙස පැමිණි විට ඇගේ පපුව උණු වී කිරි පොවා නැළවුවා.❤​@@user-eu6os8iw5j

  • @ThilakaRathana
    @ThilakaRathana9 ай бұрын

    බොහොම වටිනවා මේ කතා පුවත . මා උපදින හැම බවයකදී ම මා වයිර නොකරන බෞද්ධයෙක් වී ඉපදේවා.! සාදු! සාදු ! සාදු ! මාගේ නමස්කාරය වේවා!.🙏🙏🙏🙂🙂🙂

  • @FairyWorld

    @FairyWorld

    9 ай бұрын

    🙏🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk10 ай бұрын

    ඒ ගෞතම බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤🌷

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @sahankaushalya7863
    @sahankaushalya786310 ай бұрын

    තමන්ගේ හැකියාවෙන් යහපත් දෙයක් සමාජෙට දුන් ඔබ සැමට නිදුක් බව ලැබේවා!!!

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-js3rx8jc2w

    @user-js3rx8jc2w

    10 ай бұрын

    Godak lassana kartun harima lassanai 😊😊

  • @user-fv6bd3um7e
    @user-fv6bd3um7e10 ай бұрын

    මෙ ලක් මාතාවගෙ සියලු දරැවන් මාගෙ බාග්‍යවත් බුදු රාජානන් වහන්සෙ ට බාර කරමි බාර වෙිවා ! තෙරැවන් සරණයි 🌼🌼🌼

  • @shanikadilhani7469

    @shanikadilhani7469

    18 күн бұрын

    😅

  • @shashisweerathunga364
    @shashisweerathunga36410 ай бұрын

    මගේ ආදර සිගිති පුතෙ මනුලොව වෙත පැමිණි පුතේ තුන් ලොවටම වඩා පුතෙ තුණුරුවනයි උතුම් පුතෙ❤❤❤

  • @FairyWorld

    @FairyWorld

    8 ай бұрын

    ❤️🙂

  • @HimaliDilrukshi-ut2em
    @HimaliDilrukshi-ut2em10 ай бұрын

    මන් වගේ තව අය ඉන්නවද මෙවා බලන❤️

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️❤️❤️

  • @nayomidilani5494
    @nayomidilani54947 ай бұрын

    අප මහා තිලෝගුරු බුදු රජානන් වහන්සේ ට මා දන ගසා වැද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @nimalranjith7305
    @nimalranjith730510 ай бұрын

    අපේ බුදුන් වහන්සේට තෙරැවන් සරණයි

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    තෙරුවන් සරණයි !

  • @nisansalasls9268
    @nisansalasls926810 ай бұрын

    සාදූ!!සාදූ!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා.!! නීරෝගී වෙත්වා.!! සුවපත් වෙත්වා.!!

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @nipundilshabn794
    @nipundilshabn79410 ай бұрын

    හුග කාලකින් නෙ සුපිරි කතාවක් තමා මෙකත්👍👍👍👍

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @nimalimadushika9777
    @nimalimadushika977710 ай бұрын

    අනේ ෂෝක්....හරී ලස්සන නිර්මාණයක් ...❤❤වටපිටාව හරිම ලස්සනයි .හරි වැදගත් කතාවක්....

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @priyangikanimali8671
    @priyangikanimali86712 ай бұрын

    උපදින හැම බවයකම මා බුදුරජාණන් වහන්සේගේ බැතිමතෙක් විිම ඉපදෙවා. සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Gmus279
    @Gmus27910 ай бұрын

    මේ වගේ කතා කොච්චර තියෙනවද , මේවා පුළුවන් නේ film විදියට හදන්ඩ 😢

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️❤️

  • @sindu..
    @sindu..10 ай бұрын

    බුදු ගුණ අනන්තයි 🙏☸️🙏☸️🙏☸️

  • @h.r.d.n.wijesiri377
    @h.r.d.n.wijesiri37710 ай бұрын

    අද උදේ ධර්ම දේශනාවකට කිව්වා,කාලි යක්ෂණිය ගේ කතාව ගැන ,යූ ටියුබ් ආවේ ඒ ගැන සර්ච් කරලා බලන්න, එනකොට ම ඉස්සෙල්ලාම හම්බ උනෙත් මෙම කතාවමයි , ගොඩාක් ස්තූතියි..❤🎉

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️❤️තෙරුවන් සරණයි !

  • @sirirathanahimi6411
    @sirirathanahimi641110 ай бұрын

    යක්ෂනිය හරිම ලස්සනයි

  • @user-wt2up4nx9q
    @user-wt2up4nx9q9 ай бұрын

    උපදින හැම ආත්මෙකම මා මිනිස් ආත්මයක්ම ලබත්වා බෞද්ධයෙක්ම වේවා

  • @Achiyh_official256
    @Achiyh_official2569 ай бұрын

    පෙර යම් ආත්මයක හෝ කිසිවෙක් මා කෙරෙද මා අනෙකෙකු කෙරේද ක්‍රෝධ සිතක් උපදවා ගෙන තිබේ නම් එම ක්‍රොදය නිවේවා.මෙත් සිත් පහල වේවා.❤

  • @FairyWorld

    @FairyWorld

    9 ай бұрын

    🙏🙏

  • @user-dk2sq6ns5v

    @user-dk2sq6ns5v

    2 ай бұрын

  • @pushpakumari2194
    @pushpakumari21947 ай бұрын

    ඇත්ත කිසීම හේතුවක් නිසා කිසීම කෙනෙක් සමග වෛර නම් තියාගන්න හොදනෑ තරහ ඇති උනත් මේ කාරණය බුදු රදුන් දේශනා කල බව සිහි කළහම එය සංසිදුවා ගන්න පුළුවන් සැමට තෙරුවන් සරණයි

  • @user-tw5mg7hp2n
    @user-tw5mg7hp2n8 ай бұрын

    උපදින හැම බවයකම බෞද්දයෙකු වී ඉපදේවා🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    8 ай бұрын

    🙏🙏

  • @nadishkachamara2311
    @nadishkachamara231110 ай бұрын

    බුදුරාජාණන් වහන්සෙගෙ දරමය කවදවත් මෙ ලොකෙන් නැති වෙන්නෙ නැ🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @HasinduNadiranga-uz2yq
    @HasinduNadiranga-uz2yq10 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏🙏❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏🙏🙏

  • @pavidumadumal
    @pavidumadumal4 ай бұрын

    උපදින හැම බවයකම මා බොව්ද්දයෙක් වෙලා ඉපදේවා 🙏🙏🙏

  • @user-vi9yt7lc6e
    @user-vi9yt7lc6e10 ай бұрын

    පට්ට tv valath me vage katun giyanam 😊❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-mk4qw1cy6r
    @user-mk4qw1cy6r7 ай бұрын

    උපදින හැම බවේකම බුදුන් වහන්සේගේ බැති මතෙක් වේවා......සාධු...

  • @NodutuAdaviya
    @NodutuAdaviya10 ай бұрын

    සුපිරි අයියෙ ❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    Thank you malli❤️❤️🙂🙂❤️❤️

  • @udenika5732
    @udenika573210 ай бұрын

    අප මහා බුදු රජා නන් වහන්නේට නමස්කාර වේවා...🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදූ

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏🙏

  • @Shashigirl2003
    @Shashigirl200310 ай бұрын

    අනේ ගොඩක් ලස්සනයි තවත් මේ වගේ කතා ඉක්මනින් දෙන්නකෝ . ❤️🥰

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි

  • @SadamaiSadamali
    @SadamaiSadamali3 ай бұрын

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර යමවේව

  • @wonishadilrukshi5616
    @wonishadilrukshi561610 ай бұрын

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @kushalya4369
    @kushalya436910 ай бұрын

    ලස්සන කතාවක් ❤️❤️❤️

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @nalindajeewan8485
    @nalindajeewan848510 ай бұрын

    ලස්සන කතාව 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤🙂

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe3 ай бұрын

    උපදින හෙම බවයකම බුදුන් සරන යන අයෙකුවී උපදීවා 🙏🙏🙏

  • @SamanKumara-kw2tm
    @SamanKumara-kw2tm2 ай бұрын

    බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේව..සාදු සාදු සාදු ...

  • @samaraweeradarmasiri2269
    @samaraweeradarmasiri22698 ай бұрын

    මතු බුදුබව පතන ඔබගේ පිහිට අපට ලැබේවා

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub6 ай бұрын

    ලොව්තුරා බුදු වූ මාගේ ශාන්ති නායක අමාමෑනී සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    🙏🙏

  • @user-xd4bi5tu8o
    @user-xd4bi5tu8o10 ай бұрын

    උන් වහන්සේ වැඩ සිටියා නම් මිනිසුන්ට වින කටින්නට කිසිදු යක්ෂයෙකුට නොහැකිවේවි 😔

  • @sadaminisithumi213
    @sadaminisithumi21310 ай бұрын

    කාලෙකින් නේද?හරිම ලස්සනයි ❤❤❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @sajithkumara8250
    @sajithkumara82506 ай бұрын

    උපදින හැම බවයකදිම බෞද්දයෙකු වී ඉපදේවා 🙏🙏🙏🙏

  • @PavaraGamage-mn4jw
    @PavaraGamage-mn4jw2 ай бұрын

    උපදින හැම බවයකම මං මාගේ බුදු පියාණන් වහන්සේගේ බැතිමතෙක් වෙලා ඉපදෙවා ! ! ! ❣️ 🙏🙏🙏❣️

  • @AshaChampika
    @AshaChampika6 ай бұрын

    අප මහා ගව්තම මුනිදුට මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු ඔයාලා හැමෝටම බුදු සරණයි හෑමෝම වයිර නැත්තෝ වෙත්තා පින්වත් දැහැමි සිතක් ලැබේවා ❤❤❤🎉🎉

  • @AshaChampika

    @AshaChampika

    6 ай бұрын

    ❤❤

  • @rubik-yk3tg
    @rubik-yk3tg10 ай бұрын

    මේක ලස්සන කතාවක්❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @NelinmaThisawi
    @NelinmaThisawi10 ай бұрын

    බලන්න ආසාවෙන් හිටිය කතාවක් බොහොම පිං ඔබට 🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏❤️❤️

  • @chamalkumara606
    @chamalkumara60610 ай бұрын

    සියලුම දෙනාට මෛත්‍රී කරමු.බුදු සරණයි 🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බුදු සරණයි 🙏

  • @sadeepkasun
    @sadeepkasun10 ай бұрын

    එ අරිහත් ග්‍යුතමයන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා 🙏❤️

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @nisansalakumari3535

    @nisansalakumari3535

    7 ай бұрын

    🙏🙏🙏🙏

  • @CartoonLoverGirl009
    @CartoonLoverGirl00910 ай бұрын

    ඔයාලගේ හැම කතාවක්ම වගේ මේ කතාවත් හරිම ආදර්ශමත්, ඒ වගේම රසවත් ❤ මේ නිර්මාණ කරන්න ගන්න වෑයම ගොඩක් අගය කරනවා

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි .❤️❤️

  • @ravindrakumara1535

    @ravindrakumara1535

    8 ай бұрын

    ❤ ❤❤❤❤❤❤❤love

  • @ravindrakumara1535

    @ravindrakumara1535

    8 ай бұрын

    ❤maru🎉

  • @ThironWickramanayaka
    @ThironWickramanayaka10 ай бұрын

    ලස්සන කතාවක් 🙏🙏💜️💜️

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @navodidahanayake5696
    @navodidahanayake569610 ай бұрын

    කටහඩ ලස්සනයි❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි .

  • @amishamalshani-eq6ef
    @amishamalshani-eq6ef10 ай бұрын

    හරි ම ලස්සනයි ගොඩාක් වැදගත් .ගොඩාක් පින් අත් වෙයි මේවගෙ වීඩියො තව ගේන්න තෙරුවන් සරනයී

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @NawarathnaBanda-xj3yg
    @NawarathnaBanda-xj3yg10 ай бұрын

    සාදු සාදු සාදු

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @hitihamimudiyanselagemanus9233
    @hitihamimudiyanselagemanus92332 ай бұрын

    උපදින උපදින හැම ආත්මයකම බුදුන් දැක නිවන්

  • @notikafa2828
    @notikafa282810 ай бұрын

    ලස්සනයි කතාව ගොඩක් ❤️❤️

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @AnulaAkka
    @AnulaAkka12 күн бұрын

    මතු උපදින හැම ආත්මයක් පාසා මා බෞද්ධයෙකු වි ඉපදේවා 🙏🙏🙏

  • @rasangirenuka6031
    @rasangirenuka603110 ай бұрын

    අනේ ඒ යකාටනම් හොදටම බය හිතෙනවා 😳

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj10 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බුදු සරණයි ❤️🙏

  • @user-fu4cg5hf6t
    @user-fu4cg5hf6t10 ай бұрын

    බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha241110 ай бұрын

    සත්‍යයි

  • @bhagyasithumini
    @bhagyasithumini10 ай бұрын

    සියලු සත්ත්වයෝ මෙ ලෝක දුකින් මිදෙත්වා..! බුදු හිමියන්ගෙ දහම මුලු ලො පුරා තව තවත් පැතිරේවා!

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd10 ай бұрын

    සාදූ සාදු සාදු🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @pasanmalinda9166
    @pasanmalinda916610 ай бұрын

    Budu saranai hamootama....

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    Budu saranai .

  • @arunadissanayaka3480
    @arunadissanayaka348010 ай бұрын

    ලස්සන කතාවක් ... ❤️

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @hashanihashi2031
    @hashanihashi203110 ай бұрын

    🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @sujeewaairangani3026
    @sujeewaairangani30269 ай бұрын

    මාගේ සම්මා සම් බුදු රජාණන් වහාන්සේට මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    9 ай бұрын

    🙏🙏

  • @inokasanjeewani8329
    @inokasanjeewani832910 ай бұрын

    ලස්සන කතාවක්❤❤❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @acharigesitha134
    @acharigesitha13410 ай бұрын

    සමිමා සම්බුදු පියාණන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep145410 ай бұрын

    ❤ ගොඩක් ලස්සනයි නිර්මාණය ❤තව තව මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂

  • @chandimalakmali2286

    @chandimalakmali2286

    10 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @induminapavan354
    @induminapavan35410 ай бұрын

    ඔය පාඩම අද අපිට දහම් පාස්ලේ කියලා දුන්න

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️❤️

  • @RuwanChandana-ge6bg
    @RuwanChandana-ge6bgАй бұрын

    ගෞතම බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා

  • @user-to4fc7ek5v
    @user-to4fc7ek5v8 ай бұрын

    නමෝ බුද්ධාය!🙏🙏🙏❤️

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c9 ай бұрын

    අප.සමාජයට.ආදර්ශයක්.ආමාමැනි.බුදුපියාට.නමස්කාර කරමි.

  • @FairyWorld

    @FairyWorld

    8 ай бұрын

    ❤️🙂🙏

  • @michellesstory4364
    @michellesstory436410 ай бұрын

    තව තවත් මේ වගේ වටින වැඩ කරන්න. ❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n3 ай бұрын

    මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ලැබේවා සාදු සාදු සාදු

  • @poo206

    @poo206

    Ай бұрын

    Etakan sansare yannada hadanne 😊

  • @musicsudda
    @musicsudda10 ай бұрын

    කටහඩ 😂🖐️

  • @user-cw6bk7oi7s
    @user-cw6bk7oi7sАй бұрын

    බුදු සාදු මගේ පරම භක්තියයි

  • @user-jf7ke3nc9u
    @user-jf7ke3nc9u2 ай бұрын

    බුදුරදුන්ට නමස්කාරය කරමි

  • @user-lu2ze3ml2m
    @user-lu2ze3ml2m10 ай бұрын

    🤩👍

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️❤️🙂🙂

  • @dinuxkitchen
    @dinuxkitchen8 ай бұрын

    ❤❤

  • @chathurika7020
    @chathurika70208 ай бұрын

    දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏

  • @chathurika7020

    @chathurika7020

    8 ай бұрын

    අනෙබුදුහාමුදුරැවෙකොචිච⁣රහොදද🙏🙏🙏👍👍

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi35110 ай бұрын

    තෙරුවන් සරණයි ...🙏.ආසයි බලන්න මේ ජාතක කතා

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️🙂🙂.තෙරුවන් සරණයි !

  • @anushikamaduwanthi351

    @anushikamaduwanthi351

    8 ай бұрын

    ආයෙත් දාන්නකෝ....ඔයාලා කලාතුරකින්නෙ දාන්නේ කතාවක්.ඇස් රිදෙනවා බලන් ඉදලම.සතියකට එකක්වත් දැම්මානම්.....🥺🥺🥺

  • @FairyWorld

    @FairyWorld

    8 ай бұрын

    ඉක්මනින්ම අලුත් කතාවක් අරගෙන එන්නම්☺️☺️

  • @anushikamaduwanthi351

    @anushikamaduwanthi351

    8 ай бұрын

    🤗🤗🤗🤗🤗🤗

  • @PreethiColambage

    @PreethiColambage

    Ай бұрын

    මේක ජාතක කතාවක් කෙවේ.

  • @himashadilanjalee3559
    @himashadilanjalee355910 ай бұрын

    ලස්සනයි බුදු සරණයි...

  • @FairyWorld

    @FairyWorld

    9 ай бұрын

    බොහොම ස්තූතියි .බුදු සරණයි 🙏❤️

  • @ShehaniSanjana
    @ShehaniSanjana10 ай бұрын

    ස්තුති❤️

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️🙂

  • @madurangasandaruwan
    @madurangasandaruwan10 ай бұрын

    Godak lassanai..hegim barai..TV eke yana vikara katun wenuwata meweni deyak idiripath karanawanam Ada samajayata godak wedagath Wei.. congratulations.🌷🌷

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @prabhathhiru2857
    @prabhathhiru285710 ай бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි ❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    තෙරුවන් සරණයි !

  • @navodidahanayake5696
    @navodidahanayake569610 ай бұрын

    බොහොම ලස්සනයි මේ නිර්මාණ.ඇත්තටම ගොඩක් වටිනවා..❤❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    ❤️❤️🙂🙂

  • @Imasha_Welivita
    @Imasha_Welivita3 ай бұрын

    බොහොම ස්තූතියි මෙවැනි දේ නිර්මාණය කරනවට! යහපතක් ම වේවා! 🥰

  • @FairyWorld

    @FairyWorld

    3 ай бұрын

    ❤️🙂

  • @nalinprematathna1966
    @nalinprematathna196610 ай бұрын

    Saadu Saadu Saadu....... !!! Goda.....k pin.....❤

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @SachiWimalanath-jk9ij
    @SachiWimalanath-jk9ij3 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @ThimiraDeshan-ow2go
    @ThimiraDeshan-ow2go10 ай бұрын

    සම්මා සම්බුදු සරන ලැබේවා

  • @FairyWorld

    @FairyWorld

    10 ай бұрын

    🙏🙏

  • @diwyanjaleee
    @diwyanjaleeeАй бұрын

    බුදුන් වහන්සෙට මාගෙ නමස් කාරය වේව🙏🙏

  • @gatetoon6390
    @gatetoon639010 сағат бұрын

    බොහොම ලස්සනයි මේ නිර්මාණය උපදින හැම බවයකම මගේ බුදුපියාණන් වහන්සේගේ බැතිමතෙක් වෙලා ඉපදේවා

  • @FairyWorld

    @FairyWorld

    9 сағат бұрын

    🙏❤️🙂

  • @gatetoon6390

    @gatetoon6390

    9 сағат бұрын

    @@FairyWorld ❤‍🩹❤‍🩹

Келесі