Paththini kathawa‍‍‍‌|3D animated short film (පත්තිනි)|Fairy World|Sri lanka|Sinhala 3D

Фильм және анимация

#FairyWorld
#cartoon
#jathakakatha
Welcome To Fairy World
Our team has created a series of stories and stories that can be watched by all through our channel and we present them for your enjoyment. Watch Sinhala folk tales and fairy tales, Jathaka tales and share your valuable ideas and suggestions with us.
we waiting for your comments.
we hope you all enjoy our channel and please subscribe to get notification on the newest uploaded our videos...
Thanks For Watching..
මෙවැනි වීඩියොවක් නිර්මාණය කිරීම ඉතා වෙහෙසකර කර්යයක් වන අතර නාලාකාව තුලින් එය Download කර නැවතපල කිරිමක් (Facebook Page සහ , youtube තුල) සිදු නොකරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.
Paththini kathawa‍‍‍‌|3D animated short film (පත්තිනි)|Fairy World|Sri lanka|Sinhala 3D
Voices : Erandi & Harshana
Animation : Harshana
Key Words
, kartun, jathaka katha, ජාතක කථා, Dewadharma jathakaya, දේවධර්ම ජාතකය, ජාතක කතා, ජන කතා, ආදර්ෂත් කතා, කතන්දර, අන්දරේ, Mahadana muththa, Ganga Nidida, mahadana muththai golayo roththai, sinhala kathandara, Wellawehum, Wellawehum kathawa, Cartoon, Cartoon sinhala new, Cartoon sri lanka, Sinhalasong, Surangana katha, Surangana katha karaliya, Cartoon Sinhala Full move, Jana katha, Sinhala animation cartoon, Sinhala fairy tales, Lama geetha, Lama kathandara, Heen gamayai maha gamayai, Labu kiribath kathawa, Sinhala kartun, Sinhala cartoon fairy tales, Jana katha, sinhala jana katha, sinhala folk song, sinhala folk story, jana kawi, soora gamarala, gamarala diwiyaloke giya wage, roopawahini animetion, mahadena muththa, mahadena muththa sinhala, mahadana muththa sinhala, mahadena muththa movie, new cartoon, cartoon new, kartoon, Fairy tale, soora gamarala, sinhala sinhdu, lama kathandara andare, lama kathandara cartoon, gamarala diwyaloke giya wage|gamaralage katha, andare cartoon|andarege katha, andarege katha sinhala, sinhala cartoon|sinhala, cartoon movies, janakatha sinhala, rupavahini animation, sinhala, cartoon sinhala, Fairy World,Sinhala Fairy Tales, Sinhala Cartoon, වට්ටක ජාතකය,ජාතක කතා, ජාතක කතා, නලපාන ජාතකය, මහදැන මුත්තා,අන්දරේ, andare,nandiwisala jathakaya, nalapana jathakaya, mahadena muththa, wattaka jathakaya, sura pappa, punchi panchi, indian storys, indian cartoon, indian film, thamil story, bhuddha story, with subtitle, with hindi subtitles, with thelugu sub, thelugu films, english storys, chainees storys ,seeni,සීනි, janai priyai, Tictok, facebook, වට්ටක ජාතකය, ජාතක කතා, ජාතක කතා, නලපාන ජාතකය, මහදැන මුත්තා, අන්දරේ, andare, nandiwisala jathakaya, nalapana jathakaya, mahadena muththa, wattaka jathakaya, sura pappa, punchi panchi, sewwandi, indian storys, trending ,indian cartoon, indian film, thamil story, bhuddha story, with subtitle, with hindi subtitles, with thelugu sub, thelugu films, english storys, chainees storys, wessanthara jathakaya, wesathuru da kawa, yashodharawatha, wessanthara kawi, වෙසතුරුදා කවි, බාලේ පෙම්බර, walapum gee, Retta, Thalapathi, Fifa, slvs, 55, india, cartoon, FairyTalesSinhala, sinhalacartoon, cartoonsinhala, suranganakatha, lamakathandara, fairyworld, cartoon, cartoonsinhala, india,fiverr, indian, dance, music, song, kiyadennaadaretharamtoday, sirasatv, hirunews, hirutv, derananews, asmr, paradige, the, voice, kerala, usa, animation, films, 3d, 3danimation, 2d, 2danimation, movie, sinhala, srilanka, motivation, moralstories, buddha, shorts, hindi, thamil, english, Edeucation, gossip, fairyworld, fairytalessinhala, kathandara, eatingshow, comedy, funny, talent, song, best places for 3d, janakatha, sri lanken 3d animation, 2023 new cartoon, gajaman, Gaja Man, paththini, paththini maniyo, sinhala jathaka katha, India populer, Kannagi, sri paththini, full movies
Backgroun music credit to all real content creators
-~-~~-~~~-~~-~
Please watch: "seeha chamma jathakaya(සීහ චමිම ජාතකය)|Fairy World||Fairy World|Sri lanka|Sinhala 3D"jathaka katha"
• Seeha Chamma Jathakaya...
~-~~-~~~-~~-~

Пікірлер: 1 400

  • @shiromiasanthika1511
    @shiromiasanthika1511 Жыл бұрын

    මතු බුදු බව පතන පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ කුසයට දරුපැටියෙක් ලැබේවා 🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @taniadesilva431

    @taniadesilva431

    Жыл бұрын

    Obage a parthanawa ikmaninma ITU wewa

  • @indunilshanaka4125

    @indunilshanaka4125

    Жыл бұрын

    Theruwan saranai පත්තිනි meni පිහිටයි duwa.

  • @renurathnayaka3126

    @renurathnayaka3126

    Жыл бұрын

    ඔබගෙ බලාපොරොත්තුව ඉටුවේවා ! මගෙ ප්‍රාර්ථනාවක් !

  • @pasindusadaruwan3868

    @pasindusadaruwan3868

    Жыл бұрын

    🙏🙏🙏

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 Жыл бұрын

    පත්තිනි මෑනියන්ගේ ශක්තියෙන් ..අවන්ක ආදරෙ කරන හදවත් තුලට පතන ආදරෙ ලැබි සාදාරනයක් ලැබේවා❤️

  • @k.a.baravindha5283

    @k.a.baravindha5283

    Жыл бұрын

    මෙම දුරකතනය වෙලා මට තියෙන දුක්ගැහැට මගේ මෑණියන්ට පෙනී මට සහනය ලැබේවා.මගෙ මෑණි අම්මා මතු බුදු වේවා.

  • @buddhikamadumali484

    @buddhikamadumali484

    Жыл бұрын

    🙏🙏🙏

  • @hansisanda9969

    @hansisanda9969

    10 ай бұрын

    @@k.a.baravindha5283 mage pethuma eyai🙏💗

  • @dilkichamali2947
    @dilkichamali2947 Жыл бұрын

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ඉක්මනින් නීරෝගිමත් දරු පැටියෙක් මගේ කුසේ ඉපදිවා🙏🙏🙏🙏මගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏

  • @mallikaliyanarachchi8062

    @mallikaliyanarachchi8062

    Жыл бұрын

    ඔබගේ දරැසිහිනය ඉක්මනින්ම පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් ඉටුවේවා. ඔබගේ කුසට රැවන්වැලි මහා සෑ රජාණන් වහන් සේ ගේත් අාශීර් වාදය ලැබේවා.

  • @dilankalakshan7715

    @dilankalakshan7715

    Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා!

  • @maddumagekrishaniharsha9810

    @maddumagekrishaniharsha9810

    Жыл бұрын

    එම ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටු වේවා!🙏🙏

  • @gayansulalith8547

    @gayansulalith8547

    Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @prasannakumara5398

    @prasannakumara5398

    Жыл бұрын

    One sihina Saba wewa

  • @samudrahemanthi
    @samudrahemanthi Жыл бұрын

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී දරුවෙක් වේවා..!

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    ❤️❤️🙏🙏

  • @MangalamanojPriyanta

    @MangalamanojPriyanta

    Жыл бұрын

    Psttini meniyange pihiten mage kusats daru sampat laba denu mena maniyani

  • @buddhikamadumali484

    @buddhikamadumali484

    Жыл бұрын

    🙏🙏🙏

  • @sahanyadewindi6101
    @sahanyadewindi6101 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!!❤️🌼

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @RASIKARANJITH

    @RASIKARANJITH

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SiriyavatiWataraka

    @SiriyavatiWataraka

    28 күн бұрын

    Sirl 5:02 ​@@RASIKARANJITH

  • @SiriyavatiWataraka

    @SiriyavatiWataraka

    28 күн бұрын

    ​@@RASIKARANJITH5:25

  • @lanklanke2435
    @lanklanke2435 Жыл бұрын

    මගේ දුව ගේ13මේ මාසේ තියනවා පත්තිනි මේනියන්ගේ පිහිටෙන් ඒ ඔපරේසන් එක සනිප වේවා 🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    ඉක්මනින් සුවවේවා!තෙරුවන් සරණයි!

  • @akilaeashan4171

    @akilaeashan4171

    Жыл бұрын

    සියලු ලෙඩ රෝග,දුක් පීඩා දුරුවේවා.තෙරුවන් සරණයි.

  • @majkanthimajkanthi5763

    @majkanthimajkanthi5763

    Жыл бұрын

    ඒපැතුම්.ඉක්මනින් ඉටු වේවා

  • @rupapadmini5760

    @rupapadmini5760

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ව්ශ්වාසයේන් ඉන්න අපේ පති අම්මාව පිහිට ඔයාට ලැබේනවා

  • @nadeeshabanuka4245

    @nadeeshabanuka4245

    Жыл бұрын

    ඉක්මනින් සුව වෙිවා.තේරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @sarojahansamali9575
    @sarojahansamali9575 Жыл бұрын

    ගැහැනු කොච්චර කැප උනත් පිරිමි වෙනුවෙන් පිරිමි හිත් ඉක්මනට වෙනස් උනා අනෙක් ගැහැනු ලග

  • @thusithdarshana1662

    @thusithdarshana1662

    2 ай бұрын

    Kalabala wenda epa .me atheethe hitapu hoda gahanu aya gana me kiyuwe..ada kale paththini wage aya ne ...ada innema eka pirimiyek ekka inda bari salli passema duwana kelloi godakma..

  • @anusharuwanpathirana2002
    @anusharuwanpathirana2002 Жыл бұрын

    මතු බුදු වන පත්තිනි මෑණියන්ගේ බලයෙන් මගේ කුසෙහි පින්වත නිරෝගී දරුසම්පතක් පිලිසිද ගනිත්වා..🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @rmmskumara2738
    @rmmskumara2738 Жыл бұрын

    අනේ ඒ කටහඬ...ලෝකවාසී සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි...🙏🏻

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏🙏

  • @suranjithkumara6645

    @suranjithkumara6645

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shamalinirosha

    @shamalinirosha

    Жыл бұрын

    @@FairyWorld go dh

  • @LalithSanjeewa-yu5lb

    @LalithSanjeewa-yu5lb

    Жыл бұрын

    ​@@FairyWorld❤

  • @isharikasandaruwani5129
    @isharikasandaruwani5129 Жыл бұрын

    මගේ පවුලටත් ලෝකවාසීන් සියලු දෙනාටත් පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏💮💮💮

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 Жыл бұрын

    උතුම් ඌ පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා සියලුම දෙනාට පත්තිනි මෑණියනගේ පිහිටයි .

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @chathurikachathu7910

    @chathurikachathu7910

    Жыл бұрын

    Paththini maniyange pihiten tharindu puthata ikman suwaya labewa!

  • @harshanisuba109
    @harshanisuba10910 ай бұрын

    පත්තිනි මෙනියාන්ගේ පිහිටෙන් මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගී පින්වත් අංග සම්පුර්ණ දරුවෙක් වෙවා අපේ සියලු ලෙඩ රොග සුවපත් වෙවා මනියාන්ගේ පිහිටෙන් 🙏🙏🙏

  • @kbdilipkumar5377
    @kbdilipkumar5377 Жыл бұрын

    මගේ රත්තරන් පුතාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @samindaperera824
    @samindaperera824 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මටත් මගෙ පවුලේ සැමටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා!!🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏🙏

  • @user-uq7yw4gl8g

    @user-uq7yw4gl8g

    6 ай бұрын

    🙏🙏🙏

  • @rasivideo6054
    @rasivideo6054 Жыл бұрын

    මගේ බ්රිදයි කුසේ සිටින දරුපටියටයි උතුම් පත්මිනි මැණියන්ගේ පිහිට ලැබේවා

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @rupapadmini5760

    @rupapadmini5760

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම පත්තිනි අම්මාගේ පිහිටයි

  • @buddhikamadumali484

    @buddhikamadumali484

    Жыл бұрын

    🙏🙏🙏

  • @kaveeshamadhumali7959

    @kaveeshamadhumali7959

    Жыл бұрын

    උතුම් පත්තිනි පිහිටයි

  • @iamprofftiktok2593
    @iamprofftiktok2593 Жыл бұрын

    මාගෙ ස්වාමියා මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @travelwithnamal1131

    @travelwithnamal1131

    Жыл бұрын

    Obe petum alesenma ishta veva. Teruvan saranai oyata. Dave pihetaiiii

  • @ranjithsovis7481

    @ranjithsovis7481

    10 ай бұрын

    @@travelwithnamal1131you

  • @imaima5913
    @imaima591310 ай бұрын

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ කුස තුලට පින්වන්ත නීරෝගී දරු පැටියෙක් ලැබේවා!!!!🙏🙏🙏

  • @Nethu-ur6ne
    @Nethu-ur6ne Жыл бұрын

    සියලු මව් වරුන්ගෙ සිහින ඉශ්ට වෙන්න වගේම.සියලු කරදර නැති වෙලා යන්නත් පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏

  • @nadeeshanidesilva1893

    @nadeeshanidesilva1893

    Жыл бұрын

    මගෙ කිරිසිහිනය සැබැ වෙවා❤

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏🙏

  • @chandaniboralassa846
    @chandaniboralassa846 Жыл бұрын

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ පුතාගේ කකුල ඉක්මනින්ම හොඳ වෙිලා ඇවිදින්න පුලුවන් වෙිවා සියලු දෙනාටම පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @neelrupasingha6525
    @neelrupasingha6525 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් බලයෙන් සක්තියෙන් මටත් මගේ පවුලේ සැමටත් නිරොගිමත් වාසනාවන්ත යහපතක්ම වේවා ....

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @LDCIshi
    @LDCIshi Жыл бұрын

    අනේ අහබෙන් දැක්කේ, මතුබුදුවන පත්තිනි අම්මා වගේ මාත් ජිවත් වෙන්නේ, අනේ මටත් පිහිට වෙන්න අම්මේ 🙏❤️

  • @rupapadmini5760

    @rupapadmini5760

    Жыл бұрын

    එහේනම් ඔයාට පත්තිනී මැණියෝ දැනටමත් පිහිට වේලානේ

  • @priyanthisandamali545

    @priyanthisandamali545

    Жыл бұрын

    මතු බුදුවන පත්තිනි අම්මා මට පිහිට වේන්න

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @buddhikamadumali484

    @buddhikamadumali484

    Жыл бұрын

    🙏🙏🙏

  • @sisithdinusha9273
    @sisithdinusha9273 Жыл бұрын

    උතුම් වූ පත්තිනි මෑණියන්ගේ පිහිට මේ ලෝකවාසී සියළුම දෙනාට ලැබේවා 🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @madhushikasewwandi1266
    @madhushikasewwandi1266 Жыл бұрын

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ පුතාවත් මගේ සැමියාවත් ආරක්ශා කරන්න ඔනේ.🙏🙏🙏

  • @damiththennako5678
    @damiththennako5678 Жыл бұрын

    🌹 පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා හට නීරෝගී නිව්න් දරු සම්පතක් ලැබේවා....🌹🌹🤰👩‍👦‍👦👩‍👦‍👦🌹.

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @user-sv3yj5sv8p
    @user-sv3yj5sv8p Жыл бұрын

    උතුම් සත්පත්තිනි මැණියන්ගේ පිහිටයි සියලු දෙනාටම🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @tusharisrimalijayasingha6414
    @tusharisrimalijayasingha6414 Жыл бұрын

    පත්තිනි දේවිගේ ආශිර්වද ලැබේවා.!!!!

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏🙏

  • @danushkapushpakumara9233
    @danushkapushpakumara9233 Жыл бұрын

    මේ වගේ දෙයකින් දෙවියන් ගැන සවිස්තරාත්මකව ඉදිරිපත් කිරිම අනර්ග ක්‍රියාවක් .අගයකරනව හදවතින්ම.

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🙂❤️😊

  • @diane427

    @diane427

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏕🏕🏕🏕🏕🏕🏕🏕🏕🏕🏕🏕🏕

  • @vimukthikokila7352
    @vimukthikokila7352 Жыл бұрын

    ගොඩක් අගය කරනවා.❤️ ලෝකවාසී සියලු දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා...🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @hoshanhoshanamith8811

    @hoshanhoshanamith8811

    Жыл бұрын

    ​@@FairyWorld😢😢😢😢😢😢😢

  • @user-oe6bk2cr3h
    @user-oe6bk2cr3h5 ай бұрын

    පත්තිනි මෑණියන්ගෙම පිහිටයි..... පිරිසිදු සිතින් කරන පැතුම් සොයල්ල හොඳ අයුරින් ඉටුවෙවා..... 👃👃👃👃👃

  • @user-ib4ol1qn1m
    @user-ib4ol1qn1m Жыл бұрын

    මහාට වරම් දෙන මාගෙ මතාවනි මතු වේවා මෑනියනි 🙏🙏🙏☸️☸️☸️ සත් පත්තිනි පිහිටයි ඔබ සැමට

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @user-ib4ol1qn1m

    @user-ib4ol1qn1m

    Жыл бұрын

    බුදු බව පතන සත් පත්තිනි මතා.

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 Жыл бұрын

    පත්තිනි අම්මාට බුදු බව ලැබේවා මගෙ පත්තිනි අම්මා මට ගොඩක් ව්ස්වාසයි මට පිහිට වෙන්නේ පත්තිනි අම්මායි 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼💜️ අද තමයි පත්තිනි අම්මාගෙ කාතාව හරියට දැන ගත්තෙ මෙ කතාව දාපු අයටත් පත්තිනි අම්මාගෙ පිහිටයි 🙏🌼💜️

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @sfhgdjeyjvvv2719
    @sfhgdjeyjvvv27195 ай бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී ලස්සන මැණික් කැටයක් වේවා

  • @isharalakshan1651
    @isharalakshan1651 Жыл бұрын

    මතු බුදු බව පතන පත්තිනි මැණියන්ට මාගේ මේ නමස්කාරය වේවා!!! මාගේ මේ නමස්කාරය වේවා!!! මාගේ මේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sewsew403
    @sewsew40310 ай бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගීව බිහිවේවා....!!!💗💗

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Жыл бұрын

    මතු බුදු බව පතන මගේ පත්තිනි අම්මේ ඔබවහන්සේ මට තියන දුක් කරදර නැති කරල සිතට සතුට සහනය ගෙන දෙන්න ඔබ වහන්සේ බුදු වෙනවා ඒකාන්තයි සාදු සාදු

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏

  • @suranganiwijesingha6492
    @suranganiwijesingha6492 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබී මාගේ කුසට දරුවෙක් ලැබේවා

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @dinushkakumari9198
    @dinushkakumari9198 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage podi nangi කුසට ඉක්මනින් ma පින්වත් lassana ගුණවත් darupatiyek labewa!!!🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏❤️❤️

  • @buddhikamadumali484

    @buddhikamadumali484

    Жыл бұрын

    🙏🙏🙏

  • @sachinimadushika7426
    @sachinimadushika7426 Жыл бұрын

    ලස්සනයි කටහඬ 🙂 තවත් අර්ථවත් නිවැරැදි දේ රැගෙන එන්න❤❤ බුදු සරණයි

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🙂😊❤️

  • @sachinisamodika9503
    @sachinisamodika9503 Жыл бұрын

    ඒ කට හඬ ගොඩක් ලස්සනයි .සියලු දෙනාටම පත්තිනි මෑණියන් ගේ පිහිටයි

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි .

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 Жыл бұрын

    මේ ලොකේ සිටින සියලුම දෙනාව පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආරාක්ශා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @user-uk4ky5tr9s

    @user-uk4ky5tr9s

    Жыл бұрын

    @@FairyWorld zd

  • @januprasadi4994
    @januprasadi4994 Жыл бұрын

    ඒ කටහඩ හරිම ලස්සනයි.ලස්සන වැඩක්.ඉස්සරහට යමු..❤️❤️

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි ☺️❤️🙂

  • @maheshimaheshi8461
    @maheshimaheshi8461 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කකුලේ තුවාලය ඉක්මනින් සුව වෙිවා!

  • @user-mw2no9hf4f
    @user-mw2no9hf4fАй бұрын

    මතු බුදු බව පතන පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී පින්වන්ත දරු පැටියෙක් වේවා 🙏🙏🙏 සියලුම මව් වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏 පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @nadeerasewwandi6745
    @nadeerasewwandi6745 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ශරීරයේ සියලුම රෝග ඉක්මනින් සුව වේවා ❤🙏🙏

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 Жыл бұрын

    🌼🌼🌺🌺උතුම් සත්පත්තිනි මෑණියන්ගෙ පිහිටයි .....!!!!!!!!!

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏🙏

  • @samanthasadaruwan6961
    @samanthasadaruwan6961 Жыл бұрын

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මාගේ මවගේ සියලුම ලෙඩ රෝග දුරුවේවා❤️

  • @FairyWorld

    @FairyWorld

    11 ай бұрын

    🙏🙏

  • @diwiyadiwiya4868
    @diwiyadiwiya4868 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටින් මගෙ කුසට නිරොගිමත් දරු සම්පතක් ලැබේවා

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    ❤️❤️🙏🙏

  • @sadunlakmal3313
    @sadunlakmal33132 ай бұрын

    මතු බුදු වන පත්තිනි මැණියනේ මාගේ බිරිඳ හටපිරිමි දරැ උපතක් ලැබේවා....

  • @user-pf7ui5eq1q
    @user-pf7ui5eq1q Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මගේ පව්ලේ අයටත් නිරන්තරයෙන් ලැබේවා !!!ලැබේවා !!!!ලැබේවා !!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏❤❤💕💕❤️

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @nishu3303
    @nishu330310 ай бұрын

    පත්තිනි දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ ඉක්මනටම පින්වත් දරුවකු පිලිසිද ගනිත්වා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @LilaniKadigamuwa
    @LilaniKadigamuwa9 ай бұрын

    පිරිමි ආත්මයක් ලබා මතු බුදු වෙිවා සත් පත්තිනි මවිනි සාදු සාදු සාදු

  • @nisansalasls9268
    @nisansalasls92689 ай бұрын

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසට පිං වන්ත, නීරෝගී දරු පැටියෙක් ලැබේවා.!!🙏🙏

  • @sakunikodithuwakku4944
    @sakunikodithuwakku4944 Жыл бұрын

    පත්තිනි මැනියන්ගේ පිහිටයි සියලු ලෝ වැසියන්ට....සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @dineshkumara19

    @dineshkumara19

    Жыл бұрын

    DiueD

  • @chandrachandra8128

    @chandrachandra8128

    Жыл бұрын

    Sadoo sadoo sadoo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @isurumanoj6624
    @isurumanoj6624 Жыл бұрын

    පත්තිනි මෑනියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ දරු පැටිවෙකු ඉපදේවේ

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏❤️❤️

  • @LakshikaMadu-zc5nr
    @LakshikaMadu-zc5nr4 ай бұрын

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මාගෙ කුසේ වැඩෙන දරුපැටියා නිදුක් නීරෝගී පැහැපත් පින්වන්ත දරුවෙකුව ඉපදේවා 🙏🙏

  • @vishakastadler1517
    @vishakastadler1517Ай бұрын

    මතු බුදු බව පතන පත්තිනි මෑණියන් ගේ අනුහසින් මා පතන සැනසිම ලැබේ‍වා 🙏🙏🙏

  • @prabathasela-tn8wq
    @prabathasela-tn8wq Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරුවා ආරක්ෂා වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏🙏

  • @sithumdamsara167
    @sithumdamsara167 Жыл бұрын

    වර්තමානයේ සිටින ලොකු කුඩා සෑම දෙනාටම වටින ක්‍රියාවක් ... මේ වගෙ දෙවල් කරන්න ශක්තිය හැකියාව ලැබේවා🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @ChinthakaSadi-cd7wh
    @ChinthakaSadi-cd7wh4 ай бұрын

    පත්තිනි මැනියන්ගේ බලයෙන් මගෙ අදරෙ සහ අනෙකුත් සියලුම අදර යන් සතුටින් යිතිරේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏💝💖💗💞💞

  • @SanjeewaKumaranayake-ht8st
    @SanjeewaKumaranayake-ht8st Жыл бұрын

    මතු බුදු විමට සිටින පත් තිනි මැනි යන්ගෙ පිහිටෙ න් මගේ සිතුන් පැතුන් ඉටු වෙවා 🙏🙏

  • @akilaeashan4171
    @akilaeashan4171 Жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්.ලෝක වාසී සියලු ජීවීන් හට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි.❤️

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි .

  • @sadaruwanchathuranga4499
    @sadaruwanchathuranga44995 ай бұрын

    මතු බුඋු බව පතන පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ කුසයට දරු පැටියෙක් ලබේවා.🙏❤

  • @sanjeewaniarachchi9329

    @sanjeewaniarachchi9329

    3 ай бұрын

    මං විශ්වාස කරන එකම දෙවියෝ.පත්තිනි මැණ්‍යන්ගේ පිහිටෙන් ඔයාට දරැපල ලැබෙවා

  • @roopikasujivani1377
    @roopikasujivani13773 ай бұрын

    මතු බුදුවන පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන් දිවැස් හෙලා මගේ පුතාගේ නෝනගෙ කුසේ මෝරන දරු පැටියා දෙස බලා අනුකම්පා කර නිදුක් නිරෝගි දරු පැටියෙක් ලෙස මෙලොව එළිය දකින්න සත් පත්තිනි මෑනියන් ආශිර්වාද කරත්වා එපින් බලෙන් පත්තිනි මැනියන් මතු බුදුබව ලබත්වා 🙏🙏🙏

  • @sulochanathilakarathna6164
    @sulochanathilakarathna61646 ай бұрын

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටියන්ද නිදුක් නීරෝගීව සියලු අගපසගයන්ගෙ පිරිපුන් සත් පුරුශ පින්වත් දරුවන් වේවා ❤❤❤❤

  • @erangaayya9622
    @erangaayya9622 Жыл бұрын

    ඇනිමේෂන් නියමයි. තව ලස්සන නිර්මාණ කරන්න ඔයාලට ශක්තිය ලැබේවා.

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🙏🙂❤️☺️

  • @labanduwathi2088

    @labanduwathi2088

    Жыл бұрын

    T

  • @DhanushikaUdayangani-lk4hf
    @DhanushikaUdayangani-lk4hfАй бұрын

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් නිරෝගිමත් දරු පැටියෙක් මගෙ කුසේ ඉපිදේවා. සියලු මව්වරුන්ගෙ කිරි සිහින සැබැ වේවා. පත්තිනි මෑණියන්ගෙ පිහිටයි.

  • @warunianuradha6309
    @warunianuradha63096 ай бұрын

    මතු බුදු බව පතන පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගේ කුසයට දරැපැට්යෙක් ලැබේවා මගේ සියලුම ප්‍රර්ථනා ඉටු වේවා පත්තිනි අම්මේ🙏🙏🙏🙏🙏🙏

  • @ranibandara212
    @ranibandara212 Жыл бұрын

    මතු බුද්ධත්වය ප්‍රාර්තනා කරන සත් පත්තිනි මෑනියනේ මාගේ සියලුම දුක්, කරදර.නිමා කොට, මාගේ,ප්‍රාර්තනා , ඉටු කරදෙනු මැනවි......සාදූ ..සාදූ ..සාදූ ... ඔබ, මෑනියන්.වහන්සේගේ.ඒ.ප්‍රාර්තනා සඵල වේවා ....!

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @kimyoungwon9850
    @kimyoungwon9850 Жыл бұрын

    සත්පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් අපගේ කරදර දුරුවේවා මෑණියන්ගේ පිහිටයි

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @user-oe5gw3fg7z
    @user-oe5gw3fg7zАй бұрын

    පත්තිනි මැනියාන්ගේ පිහිටෙන් මගෙ කුස තුල සිටින දරුවා නිදුක් නිරේගි දරුවෙක් වේවා

  • @user-el3to5mq2t
    @user-el3to5mq2t10 ай бұрын

    🙏🙏🙏Sakthii thayee thuneii engaluku thaye yeppaum un karunayala nimmadiyai eruka kedekanuu yengaluku yarkitaum kettaper waga kuda

  • @SunshineIsYou26
    @SunshineIsYou26 Жыл бұрын

    මට රාදා ක්‍රිශ්නා රුක්මණී ආදරකතාවේ අවසානය වීඩියෝ එකක් කරන්න

  • @dananjayahadapangoda9094
    @dananjayahadapangoda9094 Жыл бұрын

    Matu buduwana Pathtini මෑණියන්ගේ pihitan mage kusatath nirogimath දරු පැටියෙක් ලැබේවා . ලැබේවා ලැබේවා ......!!!!!!!!!!!.

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @madushchamara3803
    @madushchamara38039 ай бұрын

    මතු බුදු වන පත්තිනි අම්මේ මා කුසතුල නිරෝගී දරුවෙකු පිළිසිද ගනිත්වා

  • @user-hw4zi5ve5u
    @user-hw4zi5ve5uАй бұрын

    අනේ මන් වගේම දරු පැටියෙකු බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය මතු බුදු බව පතන සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සැබෑ වේවා. 🙏🙏🙏

  • @akilaviraj4387
    @akilaviraj4387 Жыл бұрын

    පත්තිනි අම්මෙ ඔබගේ පිහිටෙන් මගේ එකම බලාපොරොත්තුව මගේ කුසට නිරෝගිමත් දරු පැටියෙක් ලබා දෙන්න.

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @likshachathurangi5498
    @likshachathurangi5498 Жыл бұрын

    මතු බුදු බව පතන පත්තිනි අම්මාගේම පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏🙏

  • @priyanthachathuranga3493
    @priyanthachathuranga34936 ай бұрын

    පත්තිණි මැණියන් පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගි දරුවෙක් වේවා !🙏🙏🙏

  • @hmwmwijewardhanawijewardha5427
    @hmwmwijewardhanawijewardha54272 ай бұрын

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මට නිදුක් නිරෝගී පුතෙක් ඉපදේවා..🙏🙏🙏

  • @danuhapuarachchi9917
    @danuhapuarachchi9917 Жыл бұрын

    හරිම ලස්සනයි ඔබගේ උත්සාහය අගය කරනවා ගන දෙවියන්ගේ කතාවත් දෙන්නකෝ ආසාවෙන් බලන් ඉන්නවා 😍

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🙂❤️😊

  • @darshanaherath2307
    @darshanaherath2307 Жыл бұрын

    Matu budu bawa patana sat pattini මෑණියන්ගේ පිහිටෙන් mage leda duk දුරු wewa!!!

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @rathigaselwakumar8287
    @rathigaselwakumar828729 күн бұрын

    පත්තිනි දේවියගේ පිහිටෙන් mage පවුලේ ලෙඩ දුරු වේවා

  • @user-sb9vp9bo8p
    @user-sb9vp9bo8pАй бұрын

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් සියලු අමිමා වරැන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..!!

  • @meowmeow7207
    @meowmeow7207 Жыл бұрын

    බොහොම ස්තුතියි 😍 තවත් මේ වගේ ඒවා ඉදිරිපත් කරන්න

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙂☺️❤️

  • @induwarasaranath2940
    @induwarasaranath2940 Жыл бұрын

    මතු බුදු බව ලැබීමට පින්රැස්වේවා සාදු සාදු

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 Жыл бұрын

    පත්තිනි මෑනියන් පතන ඒ පිරිමි ආත්ම බාවය ලබා මතු බුදු වේවා මම මේ දක්වා කෙරූ සියලු පින් එතුමියට අනුමෝදන් වී මතු බුදු බව ලැබේවා සාදු සාදු සාදු

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @anarkalijayathilake6059
    @anarkalijayathilake6059 Жыл бұрын

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage adare sadathanika wewa 🙏 🙏 🙏

  • @pahansankalpa7653
    @pahansankalpa7653 Жыл бұрын

    පත්තිනි මැනීයන්ගෙ පිහිටයි 🙏😟❤️

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @thusithchandana4423
    @thusithchandana4423 Жыл бұрын

    පත්තිනි මැනියන් මතු බුදුවේවා .

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @noty784big
    @noty784big7 ай бұрын

    පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලු දෙනාට සෙතක් සාන්තියක් අත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏💗🙏 පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏💗🙏 පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගෙත් ආයු අරන් ඔබලා ජීවත් වෙන්නෙ ඕන කියල ප්‍රාර්ථනා කරනවා මෑණියනි සහ පියානෙණි 💕🧡💛💚❤️ 🙏💗🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ආයු අරන් මාගේ පවුලේ සියලුම දෙනා ජීවත් වෙන්නෙ ඕන කියල ප්‍රාර්ථනා කරනවා 🙏💗🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලුම ඉතුම් පැතුම් ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏💗🙏

  • @rdmckrajapaksha6167
    @rdmckrajapaksha6167Ай бұрын

    මතු බුදු බව පතනා පත්තිනි අම්මාට මාගේ නමස්කාරය වේවා.

  • @nishu3303
    @nishu330310 ай бұрын

    පත්තිනි දේව මෑණියන්ගේ පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadunmadusanka4177
    @nadunmadusanka4177 Жыл бұрын

    මෙකත් හරිම ලස්සනයි ඉදිරියටත් මෙ වගෙ ලස්සන කතා ඔන 😘😍ඔබට ජය💜💚❤💘💎

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි ☺️🙂❤️

  • @nadunmadusanka4177

    @nadunmadusanka4177

    Жыл бұрын

    ❤💕

  • @jbtvjbvoice4673
    @jbtvjbvoice4673Ай бұрын

    පත්තිනි මෑණියනේ ඔබ වහන්සේට බුදු බව අත්වෙිවා...! 🙏🙏🙏🙏

  • @sanjiviSanjivi-lm8sp
    @sanjiviSanjivi-lm8sp15 күн бұрын

    මතු බුදුවන පත්තිනි මැයණියනි මාගෙ කුසට දරු උපතක් ලබාදෙන්න පත්තිනි මැණියන්ගෙ පිහිට පතනවා🙏🙏🙏🙏🙏🙏💕💕💞💞🥀🥀🏵🏵🧚‍♀️🧚‍♂️💐💐🌹🌹🌹

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Жыл бұрын

    ඇත්තමයි හරිම ලස්සනයි ,,හොද වැඩක්,,,,,,

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි ☺️🙂❤️

  • @vihangavihanga9748
    @vihangavihanga9748 Жыл бұрын

    Harima lassanai 😊😊❤

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🙂☺️❤️

  • @user-qv4tp4xm3m
    @user-qv4tp4xm3m10 ай бұрын

    මගේ දරුවො දෙන්නට පත්තිනි මෑණියන්ගේ ආශීර්වාද හැමදාම ලැබේවා

  • @sadasi6159
    @sadasi6159 Жыл бұрын

    මතු බුදුවන පත්තිනි මැනියනේ මගේ ලෙඩ සනිප වේවා

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

  • @dunidu
    @dunidu Жыл бұрын

    පත්තිනි මෑනියන්ගේ පිහිටින් මා හට දරුවෙක් ඉක්මනින් ලැබේවා

  • @FairyWorld

    @FairyWorld

    Жыл бұрын

    🙏🙏

Келесі