Ithi kumariya katha wasthuwa|ඉති කුමරිය කතා වස්තුව​|Fairy World|3D animated short film|Cartoon|SL|3D

Фильм және анимация

#FairyWorld
#Jathakakatha
#cartoon
#srilanka
Welcome To Fairy World
Our team has created a series of stories and stories that can be watched by all through our channel and we present them for your enjoyment. Watch Sinhala folk tales and fairy tales, Jathaka tales and share your valuable ideas and suggestions with us.
we waiting for your comments.
we hope you all enjoy our channel and please subscribe to get notification on the newest uploaded our videos...
Thanks For Watching..
මෙවැනි වීඩියොවක් නිර්මාණය කිරීම ඉතා වෙහෙසකර කර්යයක් වන අතර නාලාකාව තුලින් එය Download කර නැවතපල කිරිමක් (Facebook Page සහ , youtube තුල) සිදු නොකරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.
Title : Ithi kumariya katha wasthuwa|ඉති කුමරිය කතා වස්තුව​|Fairy World|3D animated short film|Cartoon|SL|3D
Voices : Erandi & Harshana
Animation : Harshana
Contact : fairyworldteam@gmail.com /078 11 100 43
Thanks For Watching!
Key Words -
, kartun, jathaka katha, ජාතක කථා, Dewadharma jathakaya, දේවධර්ම ජාතකය, ජාතක කතා, ජන කතා, ආදර්ෂත් කතා, කතන්දර, අන්දරේ, Mahadana muththa, Ganga Nidida, mahadana muththai golayo roththai, sinhala kathandara, Wellawehum, Wellawehum kathawa, Cartoon, Cartoon sinhala new, Cartoon sri lanka, Sinhalasong, Surangana katha, Surangana katha karaliya, Cartoon Sinhala Full move, Jana katha, Sinhala animation cartoon, Sinhala fairy tales, Lama geetha, Lama kathandara, Heen gamayai maha gamayai, Labu kiribath kathawa, Sinhala kartun, Sinhala cartoon fairy tales, Jana katha, sinhala jana katha, sinhala folk song, sinhala folk story, jana kawi, soora gamarala, gamarala diwiyaloke giya wage, roopawahini animetion, mahadena muththa, mahadena muththa sinhala, mahadana muththa sinhala, mahadena muththa movie, new cartoon, cartoon new, kartoon, Fairy tale, soora gamarala, sinhala sinhdu, lama kathandara andare, lama kathandara cartoon, gamarala diwyaloke giya wage|gamaralage katha, andare cartoon|andarege katha, andarege katha sinhala, sinhala cartoon|sinhala, cartoon movies, janakatha sinhala, rupavahini animation, sinhala,
#derananews #asmr #paradige #the #voice #kerala #usa #animation#films #3d #3danimation #2d #2danimation #movie #sinhala #srilanka #motivation #moralstories #buddha #shorts #hindi #thamil #english #Edeucation#fairyworld #fairytalessinhala #kathandara #eatingshow #comedy #funny #talent #song
#janakatha3d animation,2d animation,Fairy World,jathaka katha,550 jathaka katha,jathaka katha sinhala,cartoon sinhala,katun,3d animation short films,Sri Lanka,sinhala,ජාතක කතා,550 ජාතක පොත,ජාතක කතා කාටුන්,lama katha,kawi bana,sinhala cartoon,jathakaya,jathakaya,surangana katha,lapati sina,sinhala fairy tales,kathandara gedara,sinhala tele dramas,short films,sinhala dubbed,sinhala subtitles,kartoons,jana katha,sinhala 2023,2023 new,denuma minuma
Backgroun music credit to all real content creators
East of Tunesia by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 licence. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/

Пікірлер: 635

  • @SHANBOY2006
    @SHANBOY20062 ай бұрын

    මම අහල තියනවා බෝධි සත්වයන් කිසි විටක ස්ත්‍රී ආත්ම වල උපදින්නේ නෑ කියලා මට පොඩ්ඩක් මේක ගැන කියලා දෙනවද දාන්න කෙනෙක් ලොකු පිනක් දන්නේ නැති හින්දා ඇහිවේ

  • @VisakaErathne

    @VisakaErathne

    2 ай бұрын

    මා කියවා තිබෙන පොතපත වලට අනුව එසේ සිදුවන්නේ සාමාන්‍යයෙන් නියත විවරණ ලබාගෙන බෝධි සත්වයකු වු පසුවයි ඉන් පසු බුදුවන තෙක් බෝධිසත්වයන් වහන්සේ ස්ත්‍රී භවයක නපුංසක භවයක මැසි මඩුරුවාදී සත්ත්වයින්ව නූපදින බව මම කියවූ එක් පොතක පැහැදිලි කර තිබුණා මතකයි .මේ සිදුවීම දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නිවට වීමටන ලබා ගැනීමට පෙර වූවක්

  • @JethumsaSethaki

    @JethumsaSethaki

    Ай бұрын

    එක ආත්මෙක ඉපදුනාලු කරපු පවකට

  • @PamaniShanika

    @PamaniShanika

    Ай бұрын

    Bodhi Sathwayan Ipadila Neththe Geradi kule vitharai.

  • @prasanganibamunusighaarach7846

    @prasanganibamunusighaarach7846

    Ай бұрын

    Eka bawataka ipadila thiyenawa jathaka pothwahanse kiyawala balanna

  • @Yeboychanel...

    @Yeboychanel...

    Ай бұрын

    මෙය බුදු බව ලබන බව පාර්ථනා කරපු ආත්මය යි ඒ නිසයි ස්ත්‍රි ආත්මයක් වුනෙ ඒක අවසාන ස්ත්‍රි ආත්මය ඔබ කතාව බැලුවානම් ස්ත්‍රිය පුරුෂ ආත්මය පැතුවා . පසුව ඒ ආත්මය අවසන්ව දීපංකර බුදූන් අවිධියෙ නැවත උපත ලබා සුමේධ තාපසයා නමින් නියත විවරණ ලැබුවා ඒ කියන්නෙ දිපංකර බුදු රජුන් දීර්ගායු ඇති අයෙකි.ඉතින් විවරණ ලැබු පසු නැවත කිසිදෙනක ස්ත්‍රි ආත්මයක් ලැබුවෙ නෑ. ඔයාට ඕනිනම් නියත විවරණ ලැබූ video eka KZread එකෙ ඇති ...... වැඩි විස්තර සදහා ඉති ජාතකය පිළිබද බණක් හෝ ආර්යන් වහන්සෙ නමක් හමු වන්න.... ඔය ඕන තරම් KZread eke ithi katha vasthuwa pilibada Bana deshana karala athi Budu saranay 🙏🙏

  • @sureshindrajith9425
    @sureshindrajith94257 ай бұрын

    වැඩි වැඩියෙන් පින් ලැබිලා මෙ සසර දුකින් අත් මිදෙන්ඩ ලැබෙවා !!අනුන්ගෙ ඔප දුප හොය හොයා ඉන්නවාට වඩා මෙ වගෙ වටිනා දේවල් දෙන්න හිතෙන්නෙත් පෙර පින් තියෙන නිසා🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    ❤❤🙏

  • @prabasaman354
    @prabasaman3547 ай бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏

  • @user-yx1kl2ck3w

    @user-yx1kl2ck3w

    5 ай бұрын

  • @CartoonLoverGirl009
    @CartoonLoverGirl0097 ай бұрын

    වෙනදා වගේම අදත් ලස්සන කතාවක්...😍 අපි විනාඩි 20න් කතාව බලලා ඉවර කලාට මේක හදන්න මාස 2කටත් වැඩිය මහන්සි වුනානේ...🙏🏻💖

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ...දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤️🙂🙏

  • @genili

    @genili

    7 ай бұрын

    එච්චර කල් යනවද 🤔

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    masayak ho dekak athara kalayak yanawa eka kathawakata ...

  • @nethulilinara7764
    @nethulilinara77647 ай бұрын

    අප මහා බෝසතානන් වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana10687 ай бұрын

    අපෙ ගෞතම බුදුරජාණන් වහන්සේට ත් මෙි ලොව පහල වු සියලුම බුදුරජාණන් වහන්සේටත් ,පසේ බුදුරජාණන් වහන්සේට ත් මහ රහතන් වහන්සේට ත් මාගේ නමස්කාර වෙිවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏🙏

  • @suwaranaperera

    @suwaranaperera

    2 ай бұрын

    බූරුකට,

  • @PathumPriyadarshana-ex4cu
    @PathumPriyadarshana-ex4cu7 ай бұрын

    මම මේ ජාතක කතාව ඇහුවේ ලගදී එම්.වී ගුනදාස ශුරීන්ගේ විරිදු බනින් ලස්සන ආදර්ශමත් ජාතක කතාවක් ආයෙත් පාරක් මේ 3D තාක්ශනයෙන් බලනවා.. ඔයාට මේ වගේ ජාතක කතා හදලා ඉදිරියටත් කරගෙන යන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂🙏

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw3 ай бұрын

    බුදු බන සත්තයි .ඒ සත්‍යානුභාව බලයෙන් හැමගේ සිත් සුවපත් වේවා ❤

  • @MaheshBro-offical
    @MaheshBro-offical2 ай бұрын

    අසමසම සම්බුදු ගෞතම බුදුන් වහන්සේට මාගේ දෙපා පූර්වක නමස්කාරය

  • @Thushi776
    @Thushi7767 ай бұрын

    හරිම ලස්සනයි❤තව තවත් ලස්සන ජාතක කථා නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @user-in6eq9qo2d

    @user-in6eq9qo2d

    4 ай бұрын

    මෙයාලට ජාතක කතා නිර්මාණය කරන්න බෑ .ජාතක කතා ඔක්කොම 547 තියෙන්නේ

  • @darbuka5570
    @darbuka55707 ай бұрын

    සාදු සාදු සාදු ගෞතම බුදු පියාණෙනි

  • @sasiniprasansa7094
    @sasiniprasansa70947 ай бұрын

    බොහොම ස්තුතියි හරිම අසාවෙන් බලන්නේ මේ කතා.......... 🥺🥺❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    ❤️🙏🙂

  • @Madusankathiseera-od7mj
    @Madusankathiseera-od7mj7 ай бұрын

    තෙරුවන් සරණයි. බොහෝ පින්.. මේ උතුම් ජාතක කතා මේ විදියට.. හිතට දැනෙන ආකාරයට... රූප ගත කරලා.. මිනිසුන් අතරට.. බෙදා හරිනවට. උතුම් තෙරුවන් සරණයි.. නමෝ බුද්ධාය

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    තෙරුවන් සරණයි !

  • @NodutuAdaviya
    @NodutuAdaviya7 ай бұрын

    හරිම ලස්සනයි ❤️

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි මල්ලි.....❤️❤️

  • @madhuathauda
    @madhuathauda7 ай бұрын

    ඒ භාග්‍යවත් වූ අර්හත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට සෑම කල්හිම මාගේ අචල නමස්කාරයම වේවා! සාධූ! සාධූ!! සාධූ!!! 🙏💫🌷💛

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    🙏🙏

  • @Baba2002SM
    @Baba2002SM6 ай бұрын

    අවසන් අබ ඇටය වැටෙන තැන ඉන්නව ඔබෙ හිමියා....🌼

  • @Shashigirl2003
    @Shashigirl20037 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤️🥰🙏🏻

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @dumithprasadika-gj4em

    @dumithprasadika-gj4em

    7 ай бұрын

    ඇස් කට නාසය දන් දි අප වෙනුවෙන් සසර සැරිසරන බුදු හිමිට මාගේ නමස්කාර වෙවා.🙏

  • @user-bi6oy9ri5p

    @user-bi6oy9ri5p

    7 ай бұрын

    ❤🥰

  • @ishanlakshitha8426

    @ishanlakshitha8426

    7 ай бұрын

    👌👌

  • @ChampikaChandana-ww4ux

    @ChampikaChandana-ww4ux

    7 ай бұрын

    ❤❤❤❤

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe43967 ай бұрын

    අප මහා තථාගත බුදුරජාණන් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏❤

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    ❤🙏

  • @charukadulhari2312
    @charukadulhari23127 ай бұрын

    අපි තථාගත බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏

  • @dumithprasadika-gj4em

    @dumithprasadika-gj4em

    7 ай бұрын

    😂🎉😢😢😅😢😊😢😊

  • @dumithprasadika-gj4em

    @dumithprasadika-gj4em

    7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilunilu6155

    @nilunilu6155

    7 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @LayangiLakmal-ng2ny

    @LayangiLakmal-ng2ny

    7 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pruthuviaakash5432
    @pruthuviaakash54327 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    🙏🙏

  • @user-lo8ix7sk9q

    @user-lo8ix7sk9q

    6 ай бұрын

    ❤❤ 15:46

  • @pathirageperera9990
    @pathirageperera99907 ай бұрын

    සාදු!සාදු!සාදු!

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    🙏🙏

  • @chathurangiepanage9072
    @chathurangiepanage90727 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @user-ds1wl9xn2j
    @user-ds1wl9xn2j7 ай бұрын

    Godak lassanai jathaka kathawa teruwan saranai oyalata ❤❤❤❤❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි ❤️🙏🙂

  • @user-zc1ip3bt3g
    @user-zc1ip3bt3g7 ай бұрын

    මෙම වීඩීයෝ සකසන අයටත් උතුම් බුදුරජානන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏🙏

  • @LkDayarathna
    @LkDayarathna2 ай бұрын

    මෙභවයෙමනිවන්දකිවා🎉

  • @Abhimansanthush
    @Abhimansanthush7 ай бұрын

    කතාව හරිම ලස්සන යි...හුගක් පින්.🙏 8:11 කවිය මාරම ලස්සන යි❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @MaliMali-hw3ng
    @MaliMali-hw3ng7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p7 ай бұрын

    3D නම් සුපිරියක් 😍❤️

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @pathirageperera9990
    @pathirageperera99907 ай бұрын

    නමෝ බුද්ධාය!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏

  • @AsithaKarunarathna-yt7ck
    @AsithaKarunarathna-yt7ck5 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏 අපගේ තඨාගත බබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏

  • @nilukarajani8402
    @nilukarajani8402Ай бұрын

    සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🌏

  • @NelinmaThisawi
    @NelinmaThisawi7 ай бұрын

    කතාව ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤❤❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @chandrikasubashini3151
    @chandrikasubashini31517 ай бұрын

    මමත් මේ වගේ ජාතක කතා බැලිමට ගොඩක් කැමතියි තව කතා දාන්න

  • @user-hm7yo5bb8i
    @user-hm7yo5bb8i2 ай бұрын

    සාදූ සාදූ🙏🙏🙏🙏🙏 බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @FairyWorld

    @FairyWorld

    2 ай бұрын

    🙏

  • @Akhvideo.com730
    @Akhvideo.com7303 ай бұрын

    සාදූ සාදූ සාදූ බුදු ගුන අනන්තයි සත්‍යයි.උතුම් නිවනින් සැනසීම ලබන්න අප සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා❤❤❤🙏🙏🙏

  • @AmeshaKannangara-vx3ig
    @AmeshaKannangara-vx3ig6 ай бұрын

    අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🙏🙏

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp7 ай бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏

  • @user-yd5pt2vy7o
    @user-yd5pt2vy7o2 ай бұрын

    අප මහා තථාගතයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.!සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️☸️☸️

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru54982 ай бұрын

    අප සම්මා සම්බුදුරජානම් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @PiyumiDilsara-jt1er
    @PiyumiDilsara-jt1er7 ай бұрын

    ලොව්තුරා අමා මැනි සම්මා සම්බුදු පියානනි මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏

  • @AnuradhaManushika
    @AnuradhaManushika7 ай бұрын

    ❤️බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌎

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏

  • @pirathippirathip284
    @pirathippirathip2847 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏

  • @Shalukashaluka-gv3um
    @Shalukashaluka-gv3um28 күн бұрын

    budu dahama vyaptha kireemata,minisun yaha margayata geneemata wehesunu obathumanlata ,thawa thawath shakthiya dhayrya lebewa,budu saranai!

  • @sumitaraj7678
    @sumitaraj76787 ай бұрын

    අප තථාගත ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏

  • @nimalkulathunga8228
    @nimalkulathunga82287 ай бұрын

    ගොඩක් ලස්සනයි man දැකපු හොදම නිර්මාණයක් ... ගොඩක් පිනක් ඔබලාගේ usshayata

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂🙏

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe8747 ай бұрын

    සාදු සාදූ..❤

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    ❤🙏

  • @SihinaDananjaya
    @SihinaDananjaya5 ай бұрын

    එතකොට ස්වාමියා වෙලා ඉපදිලා හිටියේ කවුද දන්නේ නෑ නේද 😢

  • @adjidaa2940
    @adjidaa29403 ай бұрын

    සාදු සාදු සාදු මාගේ බුදු පියානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @FairyWorld

    @FairyWorld

    3 ай бұрын

    🙏🙏

  • @DhammikaBandara-fi3px
    @DhammikaBandara-fi3px2 ай бұрын

    සාදු සාදු ❤😢 budu saranai

  • @FairyWorld

    @FairyWorld

    Ай бұрын

    බුදු සරණයි !

  • @wonishadilrukshi5616
    @wonishadilrukshi56167 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @udeniekanayaka4786
    @udeniekanayaka4786Ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Ай бұрын

    🙏

  • @dilanbaby718
    @dilanbaby7187 ай бұрын

    ලස්සනයි❤❤❤❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @amishamalshani-eq6ef
    @amishamalshani-eq6ef7 ай бұрын

    ගොඩාක් වටිනවා තවත් මෙවැනි දෙ කිරීමට ලැබේව.ගොඩාක් ආදර්ශමත්

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    ❤️🙂🙏

  • @SampathHettiarachchi-ij9zl
    @SampathHettiarachchi-ij9zl7 ай бұрын

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වෙවා ම්

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    🙏🙏

  • @hansi827
    @hansi8277 ай бұрын

    තෙරුවන් සරණයි බොහෝ පින්

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏

  • @lsbcreation
    @lsbcreation7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    🙏🙏🙏🙏

  • @SihinaDananjaya
    @SihinaDananjaya5 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏😢😢😢

  • @sankethasr045
    @sankethasr0456 ай бұрын

    අපගේ ගෞතම බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    🙏🙏

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de7 ай бұрын

    Harima lassanaii ❤❤❤

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6vАй бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ashcharya401
    @Ashcharya4014 ай бұрын

    🙏

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    4 ай бұрын

    Nethu GM yaluwa Kohomada oyata

  • @kwstar5884
    @kwstar58847 ай бұрын

    Kandayathama teruwan saranai goodak lasshnai ❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    Bohoma sthuthi.theruwan saranai.🙂🙏 ❤️

  • @ShiranKokila
    @ShiranKokila2 ай бұрын

    පුතෙ ඔයාගෙ කතා හරිම ලස්සනෛ ඔය ලස්සන කරන්නෙ බුසසුනයි එ පින් බලයෙන් ඔයා කරන කියල හැම වැඩක්ම සාර්තකවෙවා එ පින් බලයෙන් මතු උපදින මෛත්ත්‍රි බුදුන් දැක නිවන්දකින්නට හෙතුවාසනාවෙවා

  • @FairyWorld

    @FairyWorld

    2 ай бұрын

    🙏🙏🙏

  • @niroshamalkanti4329
    @niroshamalkanti43292 ай бұрын

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sanduninikeshala370
    @sanduninikeshala3707 ай бұрын

    Godak lassanai❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    Bohoma sthuthi 🙂❤️

  • @sanduninikeshala370

    @sanduninikeshala370

    7 ай бұрын

    @@FairyWorld ඛේමා තෙරණිය ගැන දෙන්න පුලුවන් ද

  • @dumithprasadika-gj4em

    @dumithprasadika-gj4em

    7 ай бұрын

    😅😅😅😅😅😅

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784Ай бұрын

    බුද්ධත්වයට නියත විවරණ ලැබූ පසු කාන්තා ආත්මය ඉපිද නැති බව මා අසා ඇත.

  • @user-mj7cs5rl2x
    @user-mj7cs5rl2x7 күн бұрын

    ❤❤❤❤❤❤😊😊😊😊😊

  • @sanjiwasampath6155
    @sanjiwasampath61557 ай бұрын

    10 වසරෙ වෙලත් මම මේවට හරි ආසයි ❤ලස්සන්‍යි😊

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    ❤️🙂

  • @BinadiSadinya

    @BinadiSadinya

    7 ай бұрын

    Math 10 wasare😊

  • @thusithachintaka8749

    @thusithachintaka8749

    7 ай бұрын

    Mama Darmayata..Mewata asai.. Mata dan 44

  • @DinithiMadushini

    @DinithiMadushini

    7 ай бұрын

    12 උනු මාත් අසයි තමා ❤

  • @NirupaThushani

    @NirupaThushani

    5 ай бұрын

  • @indranithisera3959
    @indranithisera39595 ай бұрын

    හරි ම ලස්ස්න ආදර්ශවත් කතාවක්❤

  • @RuwanSuraweera-fn4qe
    @RuwanSuraweera-fn4qe7 ай бұрын

    ලස්සනයි ane 🎉🎉

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @SeramGinasekara
    @SeramGinasekara4 ай бұрын

    Namo budaya

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784Ай бұрын

    දීපංකර පාද මූලයේ සුමේධ තවුසා ලෙස විවරණ ගත්තේ අපගේ ගෞතම බුදු රජාණන්වහන්සේ ය. ⁣මෙම කතාව අවවිසි බුදුවරුත්ට පෙර වෙනත් බුද්ධ ශාසනයක සිදු වූවක් විය යුතුයි.

  • @ashathilini7169
    @ashathilini71697 ай бұрын

    මාගේ අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! මාගේ ජීවිතය ද පූජා කරමි..!!! සාදු සාදු සාදු

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    🙏🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    සාදු 🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    Ай бұрын

    🙂❤️🙏

  • @sanduniy
    @sanduniy5 ай бұрын

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    4 ай бұрын

    Sanduniy GM yaluwa 🌹🌹🌹

  • @ChandaniHema
    @ChandaniHemaАй бұрын

    🎉

  • @nilunishanthi4905
    @nilunishanthi490518 күн бұрын

    Me wage kathawal genawata godak pin. Ada kale lamai mewa balanna ona . Budusaranai

  • @FairyWorld

    @FairyWorld

    14 күн бұрын

    ❤️🙂

  • @singha4758
    @singha47587 ай бұрын

    හැබැයි හරිම ලස්සනයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6igАй бұрын

    🙏🙏🙏❤️❤️❤️

  • @Kaveeshagamage99
    @Kaveeshagamage994 ай бұрын

    🙏🙏🙏

  • @IndikaKumari-gi1kt
    @IndikaKumari-gi1kt7 ай бұрын

    හරිම ලස්සනයි

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    බොහොම ස්තූතියි

  • @Hiruuu-lv8yi
    @Hiruuu-lv8yi7 ай бұрын

    සාධු` සාධු` 🎉🎉🎉

  • @kumarawelgama8235
    @kumarawelgama82357 ай бұрын

    Ape gautama budurajanan wahanseta mage namaste Raya wewa. Sadu,sadu,sadu.

  • @NuwanRathnayake-lp8lj
    @NuwanRathnayake-lp8lj7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminisandaya4991
    @nilminisandaya49917 ай бұрын

    Me vage katha hamadama balanna kamath aya koo❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FairyWorld

    @FairyWorld

    6 ай бұрын

    ❤❤

  • @chandaniqa778
    @chandaniqa7787 ай бұрын

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @sumeda9886
    @sumeda98863 ай бұрын

    ලස්සන කතාව මං කැමැති ඉති කූමරිය වගේ හොද කෙනකූට❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana83352 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷❤❤❤❤

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w2 ай бұрын

    හැම ස්ත්‍රීයක්ම පිරිමියෙකු නොවිය යුතුයි! හරිම භ්‍යාණක තත්වයක් කතාව ගොඩාක් හොඳයි.

  • @disnadisna6530
    @disnadisna65305 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @dulanjalirashmika8581
    @dulanjalirashmika85817 ай бұрын

    Harima lassanai kathawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙏

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi3517 ай бұрын

    Harima lassanai.sathutui godaaak mehema kathawak dammama.❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙂

  • @user-cy8ph4jp9q
    @user-cy8ph4jp9q5 ай бұрын

    නමෝ බුද්ධාය.🙏

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi20727 ай бұрын

    ඔබ සැමට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @amilachinthaka-iv7oj
    @amilachinthaka-iv7oj17 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @royshantha961
    @royshantha9614 ай бұрын

    Sadu sadu shadu shamma sham budu saranai

  • @pubudumanoj272
    @pubudumanoj2727 ай бұрын

    Aththatama mewage programs godak watinwa😊❤😊❤

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    ❤️🙂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep14547 ай бұрын

    ❤ ගොඩක් ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕🌹💕🌹

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    බොහොම ස්තූතියි .

  • @nuwanpremadasa2606
    @nuwanpremadasa26067 ай бұрын

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා!!!

  • @FairyWorld

    @FairyWorld

    7 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ninangkaratnayaka1903
    @ninangkaratnayaka19037 ай бұрын

    සාදු සාදු සාදු

Келесі