ලපටි සිනා - දස්කොන් ප්‍රමිලා ආදර අන්දරය | Daskon Pramila Love Story | 3D Animated Short Film

Фильм және анимация

Facebook - lapatisinalk
Email - lapatisinalk@gmail.com
#lapatisina #sinhala #animation

Пікірлер: 470

  • @mallikashanthi168
    @mallikashanthi16811 ай бұрын

    ලංකා ඉතිහාසයේ රජ දවස සිදුවුන මෙවැනි අනුවේදනීය සිදුවිිම් අද දවසේ ත්‍රිමාණ තාක්ෂණය උපයෝගි කරගෙන සියසින්ම දැකගැනිමට හැකි ලෙස ඉදිරිපත් කරණ අප්‍රරුව ඉතාමත් විශිෂ්ඨ යි...ජයව්‍ෙවා..

  • @user-nc7bw8px9u
    @user-nc7bw8px9u10 ай бұрын

    හඬ කැවීම් ශිල්පින් සුපිරියි... රටට සම්පතක්❤❤

  • @MrSigma8879
    @MrSigma887910 ай бұрын

    මෙම නිර්මාණය සදහා ලොකු වෑයමක් ගෙන තිබේ....ඉතාම සාර්ථක නිර්මාණයක්.❤

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer10 ай бұрын

    කොයිතරම් වෙහෙසක ප්‍රතිපලයක්ද මේ කාටූන් චිත්‍රපටය..💜️💜️💜️💜️

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga332110 ай бұрын

    දස්කොන්,ප්‍රමිලා ගැන අසා තිබුනත් මෙි සම්පුර්ණ කතාව ගැන දැන ගත්තේ "ළපටි සිනා" තුළින්, මෙි කතාව කෙලවර උනේ හරිම ශෝචනීය විදිහට,දස්කොන්,ප්‍රමිලා ඒ අසම්පුර්ණ වු ඒ අවංක ආදරය කවර හෝ ආත්මයකදි ඔවුන් යළි මුණගැසි සම්පුර්ණ වෙිවා!❤❤ 😌🙏

  • @dilshanlokkaiya9977

    @dilshanlokkaiya9977

    9 ай бұрын

    ලොවීනා පොත කියවන්න 😊

  • @user-ef4ip1ti5o

    @user-ef4ip1ti5o

    5 ай бұрын

    දස්කොන් පව්😢😢

  • @AlexiRomanov217

    @AlexiRomanov217

    Ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @shenalipanditha5440
    @shenalipanditha544011 ай бұрын

    හරිම ලස්සනයි... මේ ඓතිහාසික කතාවට ලස්සනට පණ පොවලා තියෙනවා 👍❤️❤️කවි ගායනයත් හරිම ලස්සනයි ❤💐💐🌼🌺🌼🌺ජය වේවා ! 💐💐

  • @arunasampath19
    @arunasampath1911 ай бұрын

    😢 ඇත්තේන්ම දුක්ඛිත කතා වස්තුවක්...නිර්මාණ දායකයන්ට ගොඩක් පිං අයිති වෙිවා

  • @ilsara
    @ilsara11 ай бұрын

    ප්‍රංශ ජාන හා පෘතුගීසි ජාන නිසා ඇත්තටම දස්කොන් ලස්සන ඇති

  • @chethiyalakshan5797

    @chethiyalakshan5797

    11 ай бұрын

    මතකද මාව තාම ඔයාට 😁

  • @ilsara

    @ilsara

    11 ай бұрын

    @@chethiyalakshan5797 ඔව්ව්ව් 😏

  • @dulakshi_27

    @dulakshi_27

    10 ай бұрын

    Ow ek atha e wagema pramilath godk lassnt inn athi

  • @ilsara

    @ilsara

    3 ай бұрын

    @@chethiyalakshan5797 hlo cheth

  • @arielstatus6845

    @arielstatus6845

    24 күн бұрын

    හැබෑය එය ❤

  • @himashidilshara5134
    @himashidilshara513410 ай бұрын

    කොයි පුන්නා..පුන්නා තමයි ප්‍රමිලා වෙනුවෙන් කවි සේරම ලීවෙ කතාවෙ පුන්නාත් හිටියනම් තවත් ලස්සනයි.... great work❤️

  • @shehandananjaya9310

    @shehandananjaya9310

    10 ай бұрын

    පුන්නා “ලොවීනාට” පමණක් සීමා වුනා💔

  • @user-yu9bb6jy7t

    @user-yu9bb6jy7t

    10 ай бұрын

    Ekane😢

  • @_crickworld_

    @_crickworld_

    2 ай бұрын

    😢

  • @dulakshi_27
    @dulakshi_2710 ай бұрын

    ඒක අසම්මත පෙමක් උනත් ඒක හරි ලස්සන ආදරයක් 🥺💗

  • @madushaninweerasooriyamadu234
    @madushaninweerasooriyamadu23410 ай бұрын

    මේ කාටුන් චරිත ලගින් ගජමෑන් චරිත තියන්නවත් නෑ,ඒ තරම් පරිනතයි.මුහුනේ පෙනුම,හැගීම් අති සාර්තක විදියට නිමවලා තියෙනවා,අති දක්ෂයෝ ටිකක්🎉

  • @supunvipula1476

    @supunvipula1476

    6 ай бұрын

    akanam aththa kiyanna dayak na niyamai

  • @arielstatus6845

    @arielstatus6845

    24 күн бұрын

    ඒක නම් හැබෑය ❤

  • @bhagyanuwan
    @bhagyanuwan10 ай бұрын

    තමන් ආදරෙ කරන කෙනෙක් බැන්දනම් ඔහොම වෙන් නෑ ..අදුරන්නෙ නැති කෙනෙක් ජීවිතේට ලන් උනොත් ජීවිතේ අපායක් වෙනව ..පෙලක් හොද මිනිස්සුත් ඉන්නවා

  • @cricket_world000
    @cricket_world00010 ай бұрын

    ප්‍රමිලා නිකන් mouni roy වගේ 😂😊😍

  • @briyanmackgyver3768

    @briyanmackgyver3768

    4 ай бұрын

    ඔව් සිරාවට

  • @subodhiwimalaweera1044

    @subodhiwimalaweera1044

    3 ай бұрын

    😂😂😂Sira😂😂😂

  • @roshanidunuwila9148
    @roshanidunuwila914811 ай бұрын

    මේක බලද්දී සත්‍ය සිදුවීමක් නේද කියලා මතක් වෙද්දී හොඳටම ඇඬුනා 😥😥😥

  • @jankaherath188
    @jankaherath18811 ай бұрын

    ⁣උපන් ලපයක් කරපු හදියක් 😯 දාසියත් පට්ට කෑල්ල ඈ 🤩

  • @ranjithsovis7481

    @ranjithsovis7481

    10 ай бұрын

    😂😂😂😂🤣🤣😭😭😭😍😍🤩🤩🤩🤩🤩

  • @kaushalyadharmadasa8192
    @kaushalyadharmadasa819210 ай бұрын

    මොන.දේ උනත් ප්‍රමිලා පාප කර්ම.දෙකක් කරගත්තා..අනියම් සම්බන්ධතාව වගේම එයා සියදිවි හානි කරගත්තා.එයා තාමත් නිරයේ ඇති..

  • @PoornaGamage-tl6vu
    @PoornaGamage-tl6vu10 ай бұрын

    ලොවීනා කියවද්දී ඔය වගේම මැවුනා......❤️🥺

  • @user-qd9pv5yj8p

    @user-qd9pv5yj8p

    9 ай бұрын

    👌 මරු❤❤❤❤

  • @anlyng7147

    @anlyng7147

    8 ай бұрын

    පුන්නා දස්කොන් ගැන කොහෙවත් නැහැ නේද

  • @PoornaGamage-tl6vu

    @PoornaGamage-tl6vu

    8 ай бұрын

    @@anlyng7147 eka thama....eka thiyenne lovina eke wothrai neda.🥺

  • @dhananjanikarunarathna8098

    @dhananjanikarunarathna8098

    4 ай бұрын

    ලොවීනා ❤️

  • @_crickworld_

    @_crickworld_

    2 ай бұрын

  • @n.t.dpriyangikanishanthi1738
    @n.t.dpriyangikanishanthi173811 ай бұрын

    කතාව හරිම ලස්සනයි. ලාංකීය ඉතිහාසයේ සිදුවුන සිද්ධීන් වර්තමානයේ දරු දැරියන්ට සජීවීව බලන්න අවස්ථාව ලබාදීම ගැන ඔයාලට ගොඩක් ස්තූතියි. කතාව කියවල තිබුණට එහි රසය නියමාකාරයෙන් අත් වින්දේ මේ animation එකෙන්. ඇත්තටම මේ කතාවත් චිත්‍රපටියක් බැලුවා වගේ . Animation සුපිරි. කවිත් හරිම ලස්සනට ගායනා කරනවා. කටහඬ සැපයීම, චිත්‍ර හරිම ලස්සනයි. ඉදිරියටම යන්න සුභ පතනවා.

  • @nirushachathuranga1197
    @nirushachathuranga11979 ай бұрын

    මේ ජාතක කතා වලින් අපට ආදර්ශ වගේම දරුවන් ට දැනුමට ත් වැදගත් වෙනවා මේ වගෙ කතා ගොඩාක් දාන්න මේ කතාවත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤

  • @chamikasewwandhi3908
    @chamikasewwandhi390810 ай бұрын

    අදත් මරු...කවි කියන කටහඩත් මරු🤩♥️

  • @user-wc7tb8ks9e
    @user-wc7tb8ks9e3 ай бұрын

    හරිම ලස්සන පිටපත් රචනයක් ඒ වගේම අතිවිශිෂ්ඨ ත්‍රිමාණ සජීවී කරණයක්,,ඊටම නොදෙවෙනි ප්‍රාණ උපදවන හඩකැවීමක්,,මිහිරි ගායනයන් හරිම අපූරුයි ,,,මෙවන් නිර්මාණ ගෙන එන්න ඔබ හැමටම ශක්තිය ලැබේවා.....ජයෙන් ජය ,,,ලෝකය හමුවට යන අපේ සජීවීකරණය

  • @mgtharanga8049
    @mgtharanga80498 ай бұрын

    සක්මන්‌ කරන මළුව පාළුයි දේවී.. මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී.. ඉක්මන්‌ ගමන්‌ එපා පා පැකිලේවී.... දස්කොන්‌ සකිසඳ මා ඔබේ කුමාරී...❤❤

  • @PradeepaMalkanthi-15
    @PradeepaMalkanthi-1510 ай бұрын

    ඇත්තටම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම වැඩක්.

  • @sadani590
    @sadani59010 ай бұрын

    "දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද?... " ඒක හරිම අමුතු දුකක් අපේ හිත් තුලටත් ගෙනත් දෙනවා 💔

  • @KanchanaLankeshwari-ic3rr
    @KanchanaLankeshwari-ic3rr10 ай бұрын

    කතාව පුරාවටම ඇඩුනා නරේන්ද්‍රසිංහත් හොද මිනිහෙක් නෙවේනෙ අනික ප්‍රමිලගෙ කැමැත්ත ඇතුව නෙවෙයි නරේන්ද්‍රසිංහව බැන්දෙ🥺🥺🥺🥺🥺 පව් දස්කොන් ප්‍රමිලා සම්මතයට අනුව හැමදාම එකතු වේවා.

  • @hirushishehara4058
    @hirushishehara405810 ай бұрын

    හැමෝම කතා වෙන්නෙ දස්කොන් ප්‍රමිලා ආදර කතාව... ඒත් කවුරුත් කතාවෙන්නෑ ඒ ආදර කතාව යට ඉන්න කවදාවත් ආදරයක් හිමි උනේ නැති පුන්නී ගැන 😌

  • @madhubhashiniperera1408

    @madhubhashiniperera1408

    10 ай бұрын

    ලොවීනා කියවද්දී නම් පුන්නී ගැන ගොඩක් දුක හිතුණා,😢

  • @beautytrends9876

    @beautytrends9876

    10 ай бұрын

    ඔවු🥺

  • @chathuriwicky4184

    @chathuriwicky4184

    10 ай бұрын

    පුන්නි ගැන කියන්නකෝ දන්නේ නැහැ මං

  • @hirushishehara4058

    @hirushishehara4058

    10 ай бұрын

    @@chathuriwicky4184 ලොවීනා කියවන්න.

  • @dahamianuradha5678

    @dahamianuradha5678

    10 ай бұрын

    ​@@chathuriwicky4184ලොවීනා නවකතාව කියවන්න

  • @ImIfra
    @ImIfra11 ай бұрын

    දස්කොන් + ප්‍රමිලා.. ප්‍රමිලා:- පටන් අරන් කවි පෙළෙන් නුඹව මා අහුලා ගත්තේ නුඹේ හදවත මා අසම්මතයි හිත් එකිනෙක බැඳිලා උපන් ලපේ ඒ ගැන තතු කිව්වා.. දස්කොන්:- නාඩන්, ප්‍රමිලා ඒ ගැන නොසිතා රාජ අණ සැරයි ඉහිලුම් නෑ මා.. සක්මන් මිදුලේ ඇත අපේ මතකෙ දස්කොන්-ප්‍රමිලා අපේ නමින්.. ප්‍රමිලා:- සරා සදක් වී පායලා බැස ගියා ආදරේ නමින් නියගලා මල කාමරේ ඇත පෙම් හසුන් පත් තිබු තැනින්.. දැන් ඉදන් නිදිවරා ගෙන හරි.. හොයන් නෝක්කාඩු මාලය ඉතින්.. 🖊️🕊️ *___Vidu Savindi___*

  • @Lapatisina

    @Lapatisina

    11 ай бұрын

    😍❤

  • @apeksha2431
    @apeksha243110 ай бұрын

    මේ කතාව ලස්සනයි. දෝන කතිරිනාගේ කතාවත් දාන්නකෝ...

  • @mritv7751
    @mritv775110 ай бұрын

    ❤❤❤❤❤ , හරිම ලස්සනයි ... ප්‍රමිලගේ ලස්සන .... ❤🎉🎉🎉 තවත් ලස්සන නිර්මාණ කරන්න ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏

  • @paboda1462
    @paboda146210 ай бұрын

    දිගටම මේ වගේ කතා ගෙන්න.මාරම ලස්සනයි❤❤❤❤❤

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud10 ай бұрын

    ඔබ වගේම දක්ෂ කාටූන් නිර්මාණකරුවෙක් y tube තුලින් දැක්කා,,,,මා ඔහුට ඉතා ආදරණීය ඉල්ලීමක් කලා ලමා සාහිත්‍යය ඔප දැමිය හැකි මෙවැනි නිර්මාණ කරන්න කියලා ,,,,නමුත් ඔහු අද ඉතා පිලිකුල් වැඩිහිටි අමන කතා කරමින් සිටිනවා😢😢😢😢😢😢😢ඔබට ජය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasiniprasansa7094
    @sasiniprasansa709411 ай бұрын

    මෙ කතාව හරිම ලස්සනයි..... වටිනවා....thanku you. කතා දානවට. ♥️🥰😇

  • @arielstatus6845

    @arielstatus6845

    24 күн бұрын

    ඉතිහාසයේ තිබෙන්නේ හරි ම අපූරු කතා ය 🌈️

  • @maheshprabodha8411
    @maheshprabodha841110 ай бұрын

    බැඳපු ගෑනියෙක්ට යාලුවෙක් නම් කිට්ටුවත් කරන්න එපා.. මොකාවත් විස්වාස කරන්න බෑ.. ගොඩාක් ගෑනුන්ගෙ කෙලෙහිගුන අංශුවක් වත් නෑ.යාලුවොත් ඒ වගේ

  • @SachinthaLakshan-cc3si
    @SachinthaLakshan-cc3si10 ай бұрын

    කෙසේ වුවත් අන් අඹුවන්ගෙ පහසෙ බැදුනු දස්කොන් හා පතිව්‍රර්තා ධර්මය නොසලකා හැරි ප්‍රමිලා චරිතය මා අගයන්නෙ නැත. මම රඡුගේ පැත්තෙන් සිතිමෙදි ඹහුට අනුකමිපා කරන අතර මෙම සිදුවු දෙය පිලිබද කනගාටු නොවෙි.

  • @user-ps3sk7zu9r

    @user-ps3sk7zu9r

    27 күн бұрын

    අනිවාර්යයෙන් මිතුරු කමට කලේ ජාරාම වැඩක්

  • @rockdragon8654
    @rockdragon865411 ай бұрын

    තමන්ගේ ගෑනිත් එක්ක මඟුල් නටනකොට නොපහන් සිතක් ඇති නොකර ගන්නේ මොන රජාද😂😂

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    10 ай бұрын

    Etkota rajawrunta anthappura tiyenne.etkota gani inne pahan sithinda

  • @rockdragon8654

    @rockdragon8654

    10 ай бұрын

    @@Rose-xo8mx ඒවා රජයෙන් සම්මත දේවල් නේ මිත්‍රයා එක රජා හොරෙන් කරන එකක් නෙමේ නේ.මේක සම්මත දෙයක් නෙමේනෙ

  • @earthsciencetech

    @earthsciencetech

    6 ай бұрын

    @@Rose-xo8mx 😂අන්තප්පුරය රජතුමාගේ දෙයක් , දේවියන් හැමෝටම එක සමානව සලකන එකක් රජාගේ වැඩක් . වටේ යන බිසෝවරු එලවන එකත් රජතුමාගේ වැඩක් . උබලා වගේ හැලි ලියන උන්ගේ ගැනුන්ටත් සෙට් වෙන්නේ වෙන කෙනෙක් ගේ බඩක් .

  • @RanganaSooriyabandara-lx9hp
    @RanganaSooriyabandara-lx9hp11 ай бұрын

    මම දැක්කා කීපදෙනෙක් ජාතක කතාම දෙන්න කියලා ඉල්ලලා තියෙනවා.ජාතක කතා වගේම මේ කතාවත් අර්ථවත්. අපට හොඳ පනිවිඩයක් දෙනබව තේරුම් ගන්න. අසම්මත පෙමක තියෙන වැරැද්ද සහ බයානක කමේ තරම මරනයෙන් පවා කෙලවර වන බව. අද කාලයේ මිනීමැරුම් වලට බහුලවම හේතු වෙලා තියෙන්නෙත් මෙවැනි සිදුවීම් නේද, ඒවා අවම කරගන්න අපි මේවා කුඩා කලෙදීම පොඩිඅයට කියලා දෙන්න ඕනි. ඒකට හොඳම විදිය තමා ලපටිසිනා ඔබ මේ සිදුකරන්නේ.ඔයාලා කරපු නිර්මාණ වලින් හොඳම එක කියලා මට නම් කියන්න පුළුවන්.ඉන්දියාවේ සිද්ධි ආදර්ශයට ගන්නවාට වඩා අපේ රටේම ඉතිහාසයේ සිදුවුන සත්‍ය සිදුවීම් ජිවිතයට අාදර්ශයක් කරගැනීම වඩා සාර්ථකයි.

  • @wikkramaarchchi930
    @wikkramaarchchi93010 ай бұрын

    ඔහු කවියෙක්.ඇයත් කවි කාරියක්.ඔහු තනියම.ඇයත් තනියම.දෙදෙනාටම උරුම වූ යෞවනය .හගුරන්කෙත සිසිල් සුවදායී නෑඹුල් පරිසරය.එක් වීමට මිස වෙන්වීමට තිබුණේ මොනවාද එහි.ඉතින් මෙය අසම්මතද.අසම්මත වන්නේ නොගැලපෙන යමක් සිදු උනානම්.මෙහි මොනවාද නොගැලපෙන්නේ......

  • @pradeepadamayanthi2002

    @pradeepadamayanthi2002

    9 ай бұрын

    අනේ ඔබ නම්....👌👌👌👌♥️❤♥️❤

  • @kateangel977
    @kateangel9773 ай бұрын

    ❤ හරිම ලස්සනයි ගොඩක් අමාරුවෙන් කරන මේ නිර්මාණ අගයන්න ඕන ඇත්තටම අපිව වෙනම ලෝකයකට ඔයාලා එක්කන් යනවට ස්තූතියි

  • @sumudupabodha4687
    @sumudupabodha46873 ай бұрын

    කියන්න වචන නෑ.මේක බලද්දිත් හිතුවෙ comment එක දෙන්නෙ කොහොමද කියල.හැමදේම ලස්සනයි ❤

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan429711 ай бұрын

    සක්මන් කරන මළුව පාළුයි දේවී මම විතරයි තනියට කවූරුත් නේවි ඉක්මන් ගමන් එපා පා පැටලේවී දස්කොන් සකිසද මා නුඹේ කුමාරී..

  • @hanseojun9899

    @hanseojun9899

    10 ай бұрын

    පොඩි වැරදීමක් තියෙනවා නිවැරදි කරන්න. "මං විතරයි ඔබ කිසිදිනක නොඒවී"කියලයි මං අහල තියෙන්නේ

  • @arielstatus6845

    @arielstatus6845

    24 күн бұрын

    අනර්ඝයි 🌹

  • @darshanasadaruwan4297

    @darshanasadaruwan4297

    24 күн бұрын

    @@hanseojun9899 thank you..

  • @sewminisamaraweera795
    @sewminisamaraweera7959 ай бұрын

    හරිම ලස්සනයි. මාර විදිහට වටිනවා. ඔයාල වගේ අය මේ රටට සම්පතක්❤ මේ ගමන යන ඔබ සියලු දෙනාටම සුභ පැතුම්. තවත් මේ වගේ ලස්සන නිර්මාණය කරන්න ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබේවා...❤

  • @dushanmadushanka8808
    @dushanmadushanka88088 ай бұрын

    ඇත්තටම මේක මාරම වටිනාකම තියන ලස්සන කතා මාලාවක් අහම්බෙන් හම්බෙලා මම බැලුවේ මට ලොකු දැනුමක් ලැබුණා ගොඩක් පිං ඒ වගේම මේ කාටුන් ඇත්තටම හරිම ලස්සනට තියනවා සෑබෑ රූපට සමානයි ගොඩක් ස්තූති

  • @user-qi8gh9qb9u
    @user-qi8gh9qb9u3 ай бұрын

    හරිම ලස්සනයි කතාව.හරිම දුක හිතෙනවා.වීඩියෝ එක හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා.කිසිම අඩුපාඩුවක් නෑ.පුදුම ලස්සනක්❤❤❤

  • @dilinirathnamali9074
    @dilinirathnamali907410 ай бұрын

    මං අහලා තියෙන කතවෙ නම් අනියම් පෙමක් ගැන කියලා තිබ්බෙ නෑ... දස්කොන් ප්‍රමිලා හොඳ යාලුවෝ විතරයි... රජ තුමාට විරුද්ධව හිටිය සතුරො ප්‍රමිලට කරදරයක් කරන්න යද්දී බේර ගන්න ගිහින් තමයි ඔය උපන් ලපය දස්කොන් දකින්නේ... දස්කොන්ට විරුද්ධව හිටිය ඇමතිවරු රජ තුමාට කේලම් කිව්ව නිසා තමයි මෙහෙම අපරාධයක් ඒ කාලේ වෙලා තියෙන්නේ.. දස්කොන් ප්‍රමිලා යාලුවෝ දෙන්නෙක් විතරයි.. අනියම් පෙමක් තිබ්බා කියලා හිතන්න අමාරුයි... ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ "කන්ද උඩ ගින්දර" පොත කියවලා බලන්න...

  • @ravindrapriyalal5181

    @ravindrapriyalal5181

    10 ай бұрын

    Math ahala thiyenne ehema deyak thamai

  • @shobapathirathna4964

    @shobapathirathna4964

    10 ай бұрын

    ජැක්සන් ලීවෙත් ඇත්තමද කියන්න අපිදන්නෙ නෑනෙ..

  • @ravindrapriyalal5181

    @ravindrapriyalal5181

    10 ай бұрын

    @@shobapathirathna4964 mn nm kwwe eyage ee drama ekata kalin mn ahala thibbe ehema kyl. Mn ee drama eka balala nee.. drama ekata act kale puja kyl nm dannawa

  • @champikakumari5359

    @champikakumari5359

    10 ай бұрын

    ද්

  • @himalayaosu221
    @himalayaosu22111 ай бұрын

    ඇත්තටම ඔබගේ හැකියාව අනර්ගයි තවතවත් මෙවැනි කතා ලිවීමට උබ සැමට ශක්තිය ලැබේවා හදවතින්ම පතමි ප්‍රමයේ සැබෑ අරුත තේරුම් ගැනීමට ඔබගේ කතා බොහෝ පිටුවහලකි 💯🤍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @harshajithdulanga6732
    @harshajithdulanga673210 ай бұрын

    සුපිරි. VIDEO. එකක් දස්කොන්. ප්‍රමිලා. ආදර. කතාව මෙලෙස අවසන්. වූයෙ. රාජසිංහ. රජුගෙ. වැරදි. වැටහීම. නිසා. දස්කොන්ගෙ. හිස. ගසා. දැමුවෙ. ප්‍රමිලා. බිසව. සමග. ආදර. සම්බන්ධයක්. පැවැත්. වූ. නිසා ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥 ADARAI. MANIKA ❤️❤️

  • @chathurangalakmal6440
    @chathurangalakmal644011 ай бұрын

    ජාතක කතා වලට වඩා මේ වගේ ඉතිහාස කතා වැඩි වැඩියෙන් හදන්න. බලද්දි දැනෙනවා හදවතටම මොකද අපේ රටේම සත්‍ය සිදුවීම් නිසා.

  • @shalikadarshani3215
    @shalikadarshani32154 ай бұрын

    හරිම ලස්සනයි..😍 ලොවීනත් දෙන්නකෝ..🙏

  • @shenubabah2974
    @shenubabah297410 ай бұрын

    ❤ ඉශාරා කල්පනී අක්කි නම් සුපිරි ❤ චමත් අයියා ත් එහෙමයි දෙන්නම හුදට හඩ කවනවා

  • @user-sd3py4lt6b
    @user-sd3py4lt6b10 ай бұрын

    ලස්සන ආදර කතාව දස්කොන් ප්‍රම්ලා❤️🌹❤️🌹

  • @sathsarani7963
    @sathsarani796310 ай бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️❤ බොහොම ස්තූතියි ළපටි සිනා අපිට මේ දස්කෝන් ප්‍රමිලා ආදර කතා පුවත ගෙන ආවාට ❤️💐

  • @yasithachathu2297
    @yasithachathu229710 ай бұрын

    ගායනය ඉතා ලස්සනයි ලස්සනට කතා ටික කරනවා

  • @gamini123disanayaka9
    @gamini123disanayaka911 ай бұрын

    තවත් ලස්සන කතන්දරයක්🌹🌹🌹🌹🌹🌹🌹

  • @MadaviNadeesha-hc4sw
    @MadaviNadeesha-hc4sw9 ай бұрын

    ප්‍රමිලා ශිවන්‍යා වගේ මට පේන්නේ 😊

  • @LatheesaMalsani

    @LatheesaMalsani

    3 ай бұрын

    Matath ehemai

  • @nethmisandeepani4522

    @nethmisandeepani4522

    3 ай бұрын

    Matath❤😊

  • @TheruniWijewickrama-xo8gt

    @TheruniWijewickrama-xo8gt

    Ай бұрын

    මටත්

  • @user-mp4mj3sm9s
    @user-mp4mj3sm9s5 ай бұрын

    ගොඩක් ලස්සන කතාවක්.අපි වගේ ළමයින්ට මේ වගේ හොඳ වැඩසටහන් ලබාදෙන ළපටි සිනා චැනලයට ගොඩක් ස්තුතියි.මම ලොවීනා කතාව කියවද්දිත් මේ කතාව හමුවුනා

  • @samanthikalinda7368
    @samanthikalinda736811 ай бұрын

    කවි ගායනා හරිම මිහිරියි

  • @n.dasensugandasenanayake6663
    @n.dasensugandasenanayake666310 ай бұрын

    අසම්මත ප්‍රේමය සම්මත ලොව තුළ ගැරහුම් ලැබුවා සේ ම පරාජය වූ බව සිහියට නැගුණා.❤️ පට්ට 😍 සුපිරි 🖤

  • @FairyWorld
    @FairyWorld11 ай бұрын

    නියමයි ..හරිම ලස්සනයි .

  • @DewminiKavindi
    @DewminiKavindi10 ай бұрын

    ලපටි සිනා ඔබ සියලුදෙනාටම දවසින් දවස දියුණු ඉදිරියටම යාමට හැකියාව ශක්තිය ලැබේව... මන් ආසාවෙන් හිටිය දෙයක් තමයි ලංකාවේ animation ඉස්සරහට යනවා දකින එක... හඩකැවීම් , animation making ජිවිතයේ සුන්දර මම ආසම දෙයක් ඉගෙන ගන්න උනත් ආසාවෙන් උනන්දු වෙන දෙයක් හැමදාමත්.... ඉතිම් සුබ පතනවා නැවතත් හදවතින්ම....🌱💙✨️ ලංකාව ගැන ලෝකෙටම කියන්න ඔබ සියලුම දෙනාට හැකිවේවා යම් දවසක....

  • @shamiladinush4024

    @shamiladinush4024

    8 ай бұрын

    😮😢❤😅😊

  • @shamiladinush4024

    @shamiladinush4024

    8 ай бұрын

    🎉👌

  • @PrageeDunuke
    @PrageeDunuke11 ай бұрын

    නියමයි හරිම ලස්සනයි අදත්👍👌😍

  • @sithumhasarelofficial668
    @sithumhasarelofficial66811 ай бұрын

    හරිම ලස්සනයි ❤ ඒත් දුකයි අවසානෙ 😢

  • @pramilanisansala4397
    @pramilanisansala439710 ай бұрын

    අන්තිමට මට ඇඩුනා අනේ, 🥺 ඇත්තටම කිව්වොත් මගේ නමත් ප්‍රමිලා... නමේ ඉතුරු කැල්ල 🌼 ප්‍රමිලා නිසංසලා 🌼 මේකේ අන්තිම දර්ශනයේ ප්‍රමිලා බිසවගේ ඉනේ ලපයක් තියෙනවා නේද? අන්න එතනම මටත් ලපයක් තියෙනවා 😁😁

  • @shiromani985

    @shiromani985

    10 ай бұрын

    Giya athme oya wenna athi

  • @pramilanisansala4397

    @pramilanisansala4397

    10 ай бұрын

    වෙන්න ඇති සමහර විට

  • @s-u-p-u

    @s-u-p-u

    10 ай бұрын

    🤣🤣🤣

  • @LahiruMadusanka-mw7vm

    @LahiruMadusanka-mw7vm

    7 ай бұрын

    කවියක් ලියන්නද

  • @chathurangasampath5107

    @chathurangasampath5107

    6 ай бұрын

    Ubata trackda geniye?🤣🤣🤣🤣🤣😋😋😋😋😋

  • @sajithkumara8250
    @sajithkumara82504 ай бұрын

    මාරම ලස්සනයි

  • @s.spigeon7105
    @s.spigeon710511 ай бұрын

    කතාව මරු.❤ලස්සනයි❤️‍🔥ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන්නෙ දෙවන රාජසිංහ රජතුමාගෙ පුතා නෙමේ නේද?නරේන්ද්‍රසිංහ දෙවන විමලධර්මසූරිය රජතුමාගෙ පුතා නේද?

  • @MNS_EDITZ3252

    @MNS_EDITZ3252

    2 ай бұрын

    Ow ❤️

  • @yashomifernando3704
    @yashomifernando37048 ай бұрын

    ප්‍රමිලා හරියට ප්‍රේම දඩයම එකේ කෙල්ල වගේ

  • @THEBLACKTIULIP
    @THEBLACKTIULIP10 ай бұрын

    ලස්සන නිර්මාණයක්❤. හැබැයි පුංචි දෙයක් නිවැරදි වෙන්න ඕනේ. වීර පරාක්රම නරේන්සිංහ රජුගේ පියා දෙවන විමලධර්මසූරිය රජුයි. දෙවන විමලධර්ම රජුගේ පියා තමා දෙවන රාජසිංහ රජු.දරුවන්ට අපේ ඉතිහාසය ගැන දැනගන්න මෙවැනි ඉතිහාස කතා තව තවත් ගෙන එන මෙන් ඉල්ලා සිටිමි❤

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha30638 ай бұрын

    Siddhartha,Yashodara / Rama seetha,/ Saliya ashokamala wage adara katha walatat hadanna❤❤❤ niamai 🎉🎉🎉👏👏👏

  • @chathuriwicky4184
    @chathuriwicky418410 ай бұрын

    විශිෂ්ටයි නිර්මාණය ❤️👍🏻

  • @rukmalprabath
    @rukmalprabath10 ай бұрын

    මම මගේ සියලුම පන්තිවල දරුවන්ට මෙය ලබා දෙමි ස්තුතිය් ඔබේ සේවයට

  • @Viduvlog06
    @Viduvlog0610 ай бұрын

    කන්ද උඩ ගින්දර නවකතාව කියවලා බලන්න එතකොට මේ දස්කොන් කතාවේ ගොඩක් තියෙන්නේ බොරු කියලා තේරේනවා. 🙂👍

  • @tharunimesha532

    @tharunimesha532

    10 ай бұрын

    මොකක්ද වෙන්නෙ🤔

  • @randimau

    @randimau

    10 ай бұрын

    E kathawa mamath kiyawala tiyenawa.

  • @ChannaSiriwardhane
    @ChannaSiriwardhane10 ай бұрын

    ලස්සන ත්‍රිමාන නිමැවුමක් ❤

  • @TravelingPisso
    @TravelingPisso10 ай бұрын

    great work❤ ඉතාම සාර්ථක නිර්මාණයක්.❤

  • @bhashinidhananjana1863
    @bhashinidhananjana186310 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @NodutuAdaviya
    @NodutuAdaviya11 ай бұрын

    හරිම ලස්සනයි... ❤️❤️

  • @kelumlasantha3477
    @kelumlasantha347711 ай бұрын

    *ජාතක කතා තමා හරවත් හා ජීවිතයට යමක් ගත හැක්කේ ..ලපටි සිනා ...ඔබ වෙත..හදවතින් ... ජාතක කතා අතීත ..බෝසත් චරිත කතා නිර්මාණය කරන්න ..ඉතා හරවත්*

  • @shehanlakshan6114

    @shehanlakshan6114

    10 ай бұрын

    ❤️

  • @ShashikaThalpehewa-bz4tr
    @ShashikaThalpehewa-bz4tr11 ай бұрын

    නිර්මාණය නම් සාර්ථකයි. ජාතක කතා වැඩිපුර නිර්මාණය කරනවා නම් අගය කරමි. කුඩා දරුවන්ට එය වඩාත් වැදගත් වන නිසා .

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    11 ай бұрын

    Ane me oya jthka ktha lmita kiyla denna ekt me minisunta bara denne nethuwa ithihasa ktha tma lssana anika ewa wedagth jthka ktha wlta wada ewa one knk dnnwa

  • @ShashikaThalpehewa-bz4tr

    @ShashikaThalpehewa-bz4tr

    11 ай бұрын

    @@Rose-xo8mx බොහොම ස්තුතියි

  • @leeminhofan1022

    @leeminhofan1022

    11 ай бұрын

    ​@@Rose-xo8mxඔව් ඒක ඇත්ත ඉතිහාසය ඉගෙන ගද්දි මේක වටිනවා මේකෙ මේ ප්‍රදේශ ඒම .

  • @milliesenanayake3883
    @milliesenanayake388310 ай бұрын

    හරිම අපූරුයි. ලොකු සතුටක් දැණුනා මේ නිර්මාණය දකිද්දී. ❤️

  • @kalpanasamaranayaka4745
    @kalpanasamaranayaka474511 ай бұрын

    මගෙ ආසම කතාව.වීඩියෝ අප්ලෝඩ් කරනකන් බලාගෙන ඉන්නවා

  • @jeewaniranathunga
    @jeewaniranathunga8 ай бұрын

    හරිම ලස්සන කතා ❤

  • @user-ir9qk3gf4b
    @user-ir9qk3gf4b11 ай бұрын

    පසුගිය නිරිමාණ වගේ මේ නිර්මාණයනමි සිත් ගන්නේ නෑ පුද්ගලිකව මට. ජාතක කතා ටිකනම් ඉතාම හොඳයි. ජීවිතයට ගත හැකි අාදර්ශ එමටයි. එ් වගේම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් වැඩෙනවා.😊

  • @kelumlasantha3477

    @kelumlasantha3477

    11 ай бұрын

    අනිවාර්යයෙන් .

  • @leeminhofan1022

    @leeminhofan1022

    11 ай бұрын

    නෑ මේක හුගක් වටිනවා ඉතිහාසය ඉගෙන ගන්න අයට ඇත්තටම මේ ප්‍රදේශයේ උනත් මතක හිටිනවා

  • @user-ir9qk3gf4b

    @user-ir9qk3gf4b

    11 ай бұрын

    එ්ක අැත්ත. නමුත් අධ්‍යාපනය සම්බන්ධ දේවල් ඕන තරම් සමාජ මාධ්‍ය වල තියෙනවා. එ් වුනාට මිනිස්සුන්ගෙ අධ්‍යාත්මය වර්ධනය වීමට තුඩු දෙන නිර්මාණ ටිකක් අඩුයි. උදාහරණ විදියට අපණ්ණක ජාතකය , නළපාන ජාතකය,මට්ටකුණ්ඩලී ජාතකය,ස්වර්ණ හංස ජාතකය වගේ බුදු දහමේ විස්තර වන අාදර්ශමත් සිද්ධීන් හරි අපූරුවට නිර්මාණය කරල මිනිස්සුන්ගේ හදවතට දෙන්නට "ලපටි සිනා" චැනල් එක සමත් උනා. එ්ත් දැං දැං එය වෙනත් අතකට යන බව දැනුන නිසයි මං මගේ අදහස ඉදිරිපත් කලේ... 😊

  • @tharukajayathilaka9223

    @tharukajayathilaka9223

    11 ай бұрын

    ආදර්ශ ගන්නවානම් මෙයිනුත් ගත හැකි ආදර්ශ බොහොමයි. එක් සීමාවක සීමා වෙනවාට වඩා මේ වගේ තව තවත් පරාස වල නිර්මාණ කරනවට මමනම් කැමති පෞද්ගලිකව☺️

  • @shanakaperis6614

    @shanakaperis6614

    10 ай бұрын

    This is a supperb story

  • @basnayakadarsha2556
    @basnayakadarsha255610 ай бұрын

    හරිම සතුටුයි .තව තවත් ඉදිරියට ම යන්න .මේ කාටුන් හදන සියලු දෙනාටම බුදු සරණයි .

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re10 ай бұрын

    සිරගත කලද ජීවිතය, අහිමි කලද, ආදරයක්.වැලකිය හැකිද සම්මත ද, අසමිමතද, ආදරයට බලපාන්නේ අන් අයට මිස, ආදරය කරන, අයට නොව සසර බැදීම් කිසිදා බිදිය නොහැක

  • @pradeepadamayanthi2002

    @pradeepadamayanthi2002

    9 ай бұрын

    ❤♥️❤♥️❤♥️❤👌👌👌👌

  • @DinushaNimanthi-qk1lf

    @DinushaNimanthi-qk1lf

    7 ай бұрын

    Aniwaryen

  • @Minushmunasinghe
    @Minushmunasinghe7 ай бұрын

    wow much love from europe.....

  • @lakshimamanurangi2675
    @lakshimamanurangi267510 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤🎉

  • @user-iv3dl7ju3e
    @user-iv3dl7ju3e10 ай бұрын

    Thank you so much..Lapati sina you are the great

  • @aravinda119
    @aravinda1194 ай бұрын

    ආඩම්බයි ලංකාවෙ මෙහෙම දෙවල් හැදෙන එක සම්බන්ධව ❤❤❤

  • @user-fe6ur3jy9o

    @user-fe6ur3jy9o

    2 күн бұрын

    😂😮

  • @sandunranga8816
    @sandunranga88166 ай бұрын

    අසම්මත උනත් අපිත් ආදරෙන් හිතන්නේ දස්කොන් ප්‍රමිලා ගැන❤❤

  • @dhanukapriyashan739
    @dhanukapriyashan7397 ай бұрын

    පුලුවන් නම් මේ වගේ ඉතිහාසයට අදාල ඒවා දැම්මොත් දරුවන්ට ඉගෙන ගන්න ගොඩක් ලේසි වෙයි..ඔයලගේ වැඩේ සුපිරි❤️❤️❤️

  • @user-fw2qj6mp3i
    @user-fw2qj6mp3i11 ай бұрын

    kalekata passe video ekak denawa supiriyatama...😚🤩 jathaka kathawakuth denna....

  • @nadee6533
    @nadee653310 ай бұрын

    ගොඩක් ලොකු දුක් බර නිමාවක් ❤❤❤❤❤😢😢😢

  • @erangaayya9622
    @erangaayya962210 ай бұрын

    මේ වගේ ලස්සනට හදන ඇනිමේෂන් බලන්නත් ආසයි. පුලුවන්නම් උත්සාහයක් ගන්න අලිබබා සහ හොරු 40 හදන්න. ගුහාවෙ දොර ඇරෙන එකට ලස්සන ඇනිමේෂන් එකක් දාලා.

  • @chathurangarathnasooriya8603
    @chathurangarathnasooriya860310 ай бұрын

    ජීවක වෙද තුමා සහ අනුරුද්ධ කුමාර කතාවත් දාන්නකෝ මේ විදියට🥺❤

  • @ranumiimanya6550

    @ranumiimanya6550

    10 ай бұрын

    Ane ou apit Al sinhl wlt thiyenwa🥺

  • @roshanidunuwila9148
    @roshanidunuwila914811 ай бұрын

    මේක අතීතයේ සිදුවුන සත්‍ය කතාවක් නිසා හරි වටිනවා. මේ සිද්ධිය යන්තම් අහලා තිබුනට අද තමයි හරියටම දැනගත්තේ. වෙනදා වගේම අද කතාවත් හරිම ලස්සනයි 💐❤️

  • @S-A-M-A722
    @S-A-M-A7228 ай бұрын

    පන්සිය පනස් ජාතක කතා ටික ඔක්කොමත් මේ විදියට දාන්නකො..හරිම ලස්සනය්..මේ වැඩේ නම් නියමය්..🥰❤

  • @gayanigunasekara
    @gayanigunasekara10 ай бұрын

    ඇත්තටම හිතට දැනුනා ❤️🥺

  • @dewindaliyanage8334
    @dewindaliyanage83347 ай бұрын

    ඔබලාගේ මේ සමාජ සත්කාරය තව තවත් සාර්ථක වේවා.....බුදු සරණයි ...

  • @vihanginisansala6707
    @vihanginisansala670710 ай бұрын

    ජීවක වෙදතුමා ගෙ කතාවයි අනුරුද්ද කුමාරයගෙ කතාව යි දාන්නකො පුලුවන් නම් ❤️

  • @luxmanbp5822
    @luxmanbp58228 ай бұрын

    මාරම ලස්සනයි හදවතට ම දැනුනා 😢

  • @shashediri544
    @shashediri54411 ай бұрын

    ප්‍රමිලා බිසවගේ පෙනුම ඕෂදී හිමාෂා වගේ.

  • @user-ht8hb2sr1g
    @user-ht8hb2sr1g10 ай бұрын

    දස්කොන් ප්‍රමිලා 🥰🥰🥰