ලපටි සිනා - පදමානවක ජාතකය | Lapati Sina - Padamanawaka Jathakaya | 3D Animated Short Film

Фильм және анимация

Facebook - / lapatisinalk
Email - lapatisinalk@gmail.com
#lapatisina #jathakakatha #animation

Пікірлер: 905

  • @Lapatisina
    @Lapatisina6 ай бұрын

    හැමෝටම රිප්ලයි කරන්න බැරිවුනාට ඔයාලගේ සෑම කමෙන්ට් එකක්ම කියවනවා හොඳද...හැමෝටම බොහෝමත්ම ස්තූතියි ප්‍රතිචාර වලට ❤ තෙරුවන් සරණයි 🙏

  • @roshanidunuwila9148

    @roshanidunuwila9148

    6 ай бұрын

    ඒක අපි දන්නවා තෙරුවන් සරණයි 😍😘❤️❤️

  • @chandimaweerasighe875

    @chandimaweerasighe875

    6 ай бұрын

    Ane lassanai ❤❤❤

  • @shashika-kq1hv

    @shashika-kq1hv

    6 ай бұрын

    වෙසමුනි රජතුමා කියන්නේ සතරවරම් දෙවියගෙන් වයිශ්‍රවන දෙවියන්ට ඒ නිසා ඒ ඒ දෙවියන් ගැන හොයලා බලලම චරිත ටිකේ හැඩහුරුව හදන්න ඇත්තටම සුපිරි වැඩක් මේක,ගොඩක් පිං බුදුසරණයි

  • @ChanakaMadurangaDeSilva-jq8ox

    @ChanakaMadurangaDeSilva-jq8ox

    6 ай бұрын

    Uujhgkofx❤❤❤❤❤❤❤❤❤kkugmugddi

  • @HiruniKaveesha-yu8pm

    @HiruniKaveesha-yu8pm

    6 ай бұрын

    🎉

  • @Hansaer231
    @Hansaer2316 ай бұрын

    පොඩි කාලේ ජාතක කතා ආසවෙන් ඇහුවා , කියෙව්වා තාමත් ලමා මානසිකත්වයෙන් මට මිදෙන්න බෑ😅 මේක බලන ගොඩක් දෙනා 20ත් පැනපු අය... අපි හැමෝම ආස ප්‍රශ්න නැති Vibe වලට 🥺❤

  • @zzzar

    @zzzar

    6 ай бұрын

    ඒකනම් ඇත්ත... පොඩි කාලෙ ටීවි එකේ ගිය කතාත් මේ වගේ... ඒත් තාමත් ආසයි මේවා බලන්න❤ මන් 99😂

  • @Rishivithanaghe

    @Rishivithanaghe

    6 ай бұрын

    මමත්

  • @Hansaer231

    @Hansaer231

    6 ай бұрын

    @@zzzar Respect 😎❤😁

  • @Hansaer231

    @Hansaer231

    6 ай бұрын

    @@Rishivithanaghe 😁❤

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    6 ай бұрын

    Man 95😂

  • @user-nc7bw8px9u
    @user-nc7bw8px9u6 ай бұрын

    හඩකැවීම් ශිල්පීන් සුපිරිමයි.. රටට සම්පතක්❤

  • @ChandanaWijesekara-bm8eq

    @ChandanaWijesekara-bm8eq

    4 ай бұрын

    😃😮

  • @NodutuAdaviya
    @NodutuAdaviya6 ай бұрын

    මේව හදන්න වෙන මහන්සිය දන්නෙ හදන අයම තමයි. ගොඩක් මහන්සි වෙලා තියනව හරිම ලස්සනයි...

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @danukaprabath5732

    @danukaprabath5732

    6 ай бұрын

    ​@@Lapatisina❤

  • @amashaoshadi1626
    @amashaoshadi16266 ай бұрын

    යක්ෂ ඩාන්ස් 😂❤ හරිම ලස්සනයි කතාව

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana10686 ай бұрын

    අපෙ ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @ManjulaSamarajeewa-pi2rh
    @ManjulaSamarajeewa-pi2rh6 ай бұрын

    මෙපමන ලස්සනට සිත් ඇද ගන්නා සුළු ලෙසින් ජාතක කතා ඉදිරිපත් කිරීම ගැන ගොඩාක් සතුටුයි. පොඩි ළමයින්ට ගොඩක් වටිනවා. තව තවත් බොහෝ ජාතක කතා නැරඹීමට අපි බලාපොරොත්තු වෙනවා. සාර්ථකව තව තවත් ඉදිරිපත් කිරීම් කිරීමට තුනුරුවන්ගේ පිහිට ලැබේවායි පතමු.

  • @user-uq8ox3rn1f

    @user-uq8ox3rn1f

    6 ай бұрын

    hi

  • @n.t.dpriyangikanishanthi1738
    @n.t.dpriyangikanishanthi17386 ай бұрын

    කතාවට අවශ්‍ය රූප සැකසීම, පසුබිම් කතාව, චිත්‍ර සහ අධ්‍යක්ෂණය අති විශිෂ්ඨයි. මෙවැනි ජාතක කතා අසා නොමැති අයටත් දැනගැනීමට සැලැස්වීමත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමත් අගය කරනවා. තවත් විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔබ කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම පුාර්ථනා කරනවා.

  • @NandaniKumari-xz8mp

    @NandaniKumari-xz8mp

    15 күн бұрын

    👻

  • @user-fy6ci9nw3b
    @user-fy6ci9nw3b6 ай бұрын

    ඉස්කෝලේ යනකොට නැටුම් කරපු යක්ෂනියක් මරු මරු....😂😂😂

  • @roshanidunuwila9148

    @roshanidunuwila9148

    6 ай бұрын

    ඇයි ගිය ආත්මේ රජ දේවියක් නේ. ඉස්කෝලේ නැටුම් ඉගෙන ගන්න අය නටයි ඔච්චර ලස්සනට😁

  • @sirirathanahimi6411

    @sirirathanahimi6411

    6 ай бұрын

    මාර ලස්සන dance performance එකක්නෙ යක්ෂණියගේ

  • @user-gl3wk8yz9s

    @user-gl3wk8yz9s

    6 ай бұрын

    ටික් ටොක් කරපු යක්ෂණියක්😂

  • @nelumkaushalya7019

    @nelumkaushalya7019

    6 ай бұрын

    ​@@user-gl3wk8yz9s😂💔

  • @AnuraNanayakkarajayawardhaneli

    @AnuraNanayakkarajayawardhaneli

    5 ай бұрын

    නැටුමට පසුබිම් සංගීතය...තූ ජීසුබඩී හේ මස්ත මස්ත..😂😂ලස්සනයි...❤❤

  • @user-fw2ys2zw6n
    @user-fw2ys2zw6n6 ай бұрын

    අපේ පවුල සමග එක්ව මෙම කතා බලනවා. බබාලා දෙන්නා හරිම කැමතියි. ඉක්මනට තව කතාව ක් ඕනී. සුබ පතනව ලපටි සිනා...

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    2 ай бұрын

    බොහොම❤ හොඳයි😊🙏

  • @kelumlasantha3477
    @kelumlasantha34776 ай бұрын

    *බලන්න පැය 5ඇතුත M1 වෙන්නත් ලගයි. කාමමිච්චාචාරය...මුසාවාදය..හා..බොරු දිව්රීම්..කොච්චර බයානකද කියා මේ ජාතක කතාව ආදර්ශයක් කරන් හෝ වටහා ගන්නෝ මහා පින්වතුන්. මේ අමිල වූ ජාතක කතා අප හදට මනා කලාමත්වකව ලං කරන ඔබලාට ගොඩාක් පින්!*

  • @Umariyafan

    @Umariyafan

    6 ай бұрын

    😂Koo

  • @user-iq6hi2mf7k

    @user-iq6hi2mf7k

    3 ай бұрын

    ජය වේවා,,,

  • @chamindajayalath6289

    @chamindajayalath6289

    2 ай бұрын

    අපේ රටේත් හොරු බව දැනත් රජුට ගල් නොගසා චන්දෙ දෙයි.

  • @lahirueranga1960

    @lahirueranga1960

    Ай бұрын

    😂🎉😮🎉​@@user-iq6hi2mf7k

  • @lahirueranga1960

    @lahirueranga1960

    Ай бұрын

    ​@Beh386jsට්ඩ්ගෙගෙහ්ම් 😊,😊😊x,,😊ංංංංංංංංස්ස්ස්ඩ්ෆ්හ්හ්‍යෙ😅😢😂😮😢😢😢

  • @Umeda...840
    @Umeda...8406 ай бұрын

    හරිම ලස්සනයි ..බලන්න ටෙලි නාට්‍ය වගේද ලොකු පොඩි හැමෝටම හොඳයි ..ත්‍රාසය, භය , සිනාව මේ හැම දෙයක්ම ගොඩක් පින් . මේ වගේ ජාතක කතා හැමෝටම බලන්න පුළුවන් . ලස්සන කතා වස්තුවක් 🙏🙏🙏

  • @mallikashanthi168
    @mallikashanthi1686 ай бұрын

    මෙවැනි අගනා දුර්ලභ ජාතික කතා සොයාගෙන ඉතා චමත්කාර ලෙස තිුමාන රුපවලට ජිවය කවා නිර්මාණ කර තිරයේ දර්ශනය 🎙️කරණ අපුරුවට මාගේ පුණාමය!!.

  • @dumithprasadika-gj4em

    @dumithprasadika-gj4em

    6 ай бұрын

    Mevani Agana jatha hadan shkthiya dahirya labeb😍😍🥰

  • @RawanaMayadunna-pz9ny

    @RawanaMayadunna-pz9ny

    6 ай бұрын

    ඇත්තෙම්ම සුපිරි වැඩ්ඩෝ,,😂❤❤❤

  • @Udumbara568
    @Udumbara5686 ай бұрын

    අනර්ථය වෙනුවෙන් නිර්මාණය කරන නිර්මාණ දසදහස් ගණනකට වඩා මෙය ගොඩක් වටිනවා...ඔබ කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙනවාමයි. අපේ සුභ පැතුම්

  • @punsaramahanama8332
    @punsaramahanama83326 ай бұрын

    ඉතා වටිනා... නිර්මාණයක්...අපි පොඩි කාලෙ අත්වින්දෙ නැති මෙවැනි නිර්මාණ අද කාලෙ දරුවන්ට දකින්නට ලැබීම ඉතා වටිනා අවස්ථාවක්.... අද අවු 32ක් වෙන මමත් අවු 4ක් වෙන මගේ දරුවත් මෙම නිර්මාණ අත්විදිනව...❤ ඉදිරියට තව තවත් හොදින් මෙමෙ නිර්මාණ සිදුකිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනව...🎉🙏 හඬ කැවීම , 3D quality ය ඉතා හොඳයි... කතාව පෙල ගැස්ම ඉතා අනර්ඝයි...👉🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk6 ай бұрын

    අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @pardipaatukoral9161
    @pardipaatukoral91616 ай бұрын

    හරිම ලස්සනයි ජාතක කතාව අපේ මිනිස්සු ඕන් නැති දේවල් බහුභූත video වලට නං ලයික් මැසේජ් ඕනතරම් දානවා මේ වගේ හොඳ දේවල් වලට ලයික් මැසේජ් දාන්නේ නෑ බලන්නෙත් නෑනේ කුණුහරප වීඩියෝ එකක් දැම්මනම් ලයික් කෝටියයි මැසේජ් කෝටියයි

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @vihangafernando1111
    @vihangafernando11116 ай бұрын

    මාසෙකට විතර පස්සේ 🥺මේ වැඩකටයුතු කිරීමට දායක වෙන සියලු දෙනාටම ගොඩක් පින් ඉදිරියටම කරගෙන යන්න බුදුසරණයි

  • @dasunpriyadarshana8659

    @dasunpriyadarshana8659

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @singha4758
    @singha47586 ай бұрын

    ලස්සනයි හරිම වටිනවා මෙ ඉපැරැණි පොත් වහන්සේලා තුළ තියන ධර්ම කතා එළියට ගන්නවට .🙏🙏🙏🙏🙏

  • @CartoonLoverGirl009
    @CartoonLoverGirl0096 ай бұрын

    @ළපටිසිනා channel එක ගොඩක්ම තෝරගන්නේ වැඩිය අහලා නැති ජාතක කතා... එ්කත් එ් හදන කතා අායෙ සුපිරියටම හදනවා...❤❤ Keep it up! 👍🏻🤩

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    🥰❤

  • @nipundilshabn794
    @nipundilshabn7946 ай бұрын

    අම්මො මාසෙකටත් පස්සෙ ඔයාගෙ ජාතක කාතානම් මරු ❤❤❤❤

  • @RuchiniMadushani-ff1pg
    @RuchiniMadushani-ff1pg6 ай бұрын

    මම නම් දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ මේවට තව ඕන...❤

  • @avishkayasara6187
    @avishkayasara61876 ай бұрын

    ඇත්ත ආදරේට, තමන්ගෙ ස්වාමියාට බොරු කිව්ව වැරදි කාමසේවනයේ අනාචාරයේ හැසිරැන,ඒකට පල විපාක හැටියට යක්ෂ ආත්මයක් ලැබුව,ඒ ආත්මෙ තමන්ට දාව ඉපදුන දරැවගෙන් වත් හරි ආදරයක් රැකවරණයක් ලැබුනෙ නෑ දාල ගියා....කර්මය විසදුන ලස්සන,මගේ අමාමෑණී ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dayangakalahara9307
    @dayangakalahara93076 ай бұрын

    මෝන අම්මාටත් එ දරු ⁣ දුක එකයි😢😢😢

  • @madusankasenavi9038

    @madusankasenavi9038

    5 ай бұрын

    ඇත්ත ඇත්ත

  • @user-qx3io6gr7z

    @user-qx3io6gr7z

    Ай бұрын

    😂❤

  • @user-wj6ze2ld2p
    @user-wj6ze2ld2p5 ай бұрын

    යක්ශනීගෙ ඩාන්ස් එක තමා නියම 😂❤

  • @todinu6091
    @todinu60913 ай бұрын

    Tiktok එකෙන් බලලා ආපු ආය ඉන්නවද

  • @ishanvidostv9443

    @ishanvidostv9443

    3 ай бұрын

    Yes..

  • @user-wb7bc3se6x

    @user-wb7bc3se6x

    3 ай бұрын

    Yap

  • @thiliniPriyanga-lo6vz

    @thiliniPriyanga-lo6vz

    3 ай бұрын

    yas

  • @historywithsm1814

    @historywithsm1814

    3 ай бұрын

    Yes

  • @jayanthirathnayake9877

    @jayanthirathnayake9877

    3 ай бұрын

    ඔව් මම tik tok වලිනුත් බැලුවා

  • @BlackCateditz994
    @BlackCateditz9946 ай бұрын

    යක්ශනියක් උනත් අම්ම කෙනෙක් 😢❤️

  • @Chinthakaudahage

    @Chinthakaudahage

    6 ай бұрын

    ❤❤❤❤❤😥😥😥😥

  • @briyanmackgyver3768

    @briyanmackgyver3768

    4 ай бұрын

    😢😢😢😢😢

  • @dineshdissanayake6776

    @dineshdissanayake6776

    3 ай бұрын

    😢😔 eka ettha..

  • @AnushaSanjeevani-pl6rz

    @AnushaSanjeevani-pl6rz

    13 күн бұрын

    😢😢😢හ්ම්ම්

  • @manoriperera5617

    @manoriperera5617

    12 күн бұрын

    So sad 😢😢😢😢😢😢😢😢

  • @mr.s9424
    @mr.s94246 ай бұрын

    7:59 ඩාන්ස් එක මරු 😂 තථාගත ගෞතමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏මාගේ ජීවිතයට තුනුරුවනට පූජා වේවා 🙏

  • @sandalekhakumari-re2mh
    @sandalekhakumari-re2mh6 ай бұрын

    යකින්නක් උවත් එය මව් සෙනෙහසම තමයි ලොවෙහි සැබෑම පිවිතුරු 😢😢😢😢

  • @madushankapriyankara9954
    @madushankapriyankara99546 ай бұрын

    අම්මො පට්ට ඩාන්ස් එක බ්න් 😂😂😂

  • @singha4758
    @singha47586 ай бұрын

    අති විශිෂ්ඨයි .මෙ යහපත් කටයුතු සාර්ථක වෙිවා 🙏🙏🙏🙏🙏

  • @CutyyyBae-pj8je
    @CutyyyBae-pj8je6 ай бұрын

    අඩෝ අඩෝ 🙂😂 මොනා උනත් ලස්සනට නටනවා

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux6 ай бұрын

    ගොඩාක් ස්තූතියි මං මේ ජාතකය අහල නෑ කලින් ඒත් මතක් උනේ ගින්දරී චිත්‍රපට වගේ කියලා.තවත් මේ වගේ ජාතක කතා දාන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @renukagunawardana8335
    @renukagunawardana83352 ай бұрын

    කවුරු වුණත් හොඳ වැඩක් කරන්නේ ජාතක කතා එළි දක්වන එක ගොඩක් හොඳයි🙏🙏🙏

  • @smarmy7369
    @smarmy73696 ай бұрын

    සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනන්ත වාරයක් දොහොත් මුදුනේ තබා මම නමස්කාර කරමි.... සාදු සාදු සාදු

  • @AnushaLakmali-gy3xq
    @AnushaLakmali-gy3xq6 ай бұрын

    මම මේ හැම ජාතක කතාවක්ම බැලුවා හරිම ලස්සනයි ඔයාලගෙ මේ නිර්මාණ තවත් මෙවැනි ජාතක කතා නිර්මාණ ය කරන්න ශක්තිය දයිරිය ලැබේවා...❤❤🙏🙏🙏

  • @gayanpradeepbandarasenavir7012
    @gayanpradeepbandarasenavir70126 ай бұрын

    හරිම ලස්සනයි ලොකු පොඩි හැමෝටම වැදගත් මෙවැනි කතා ලබාදෙනවාට ස්තූතියි

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @LakshanPerera.
    @LakshanPerera.6 ай бұрын

    පට්ට Animation ටික...තාත්විකයි සුපිරියටම

  • @QueenAnula99
    @QueenAnula996 ай бұрын

    කියන්න දෙයක් නම් නෑ animation නම් සුපිරියී..

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p6 ай бұрын

    3D එකනම් සුපිරියක් තව ඔනී 😍

  • @nuwanjvn5124
    @nuwanjvn51246 ай бұрын

    යක්ෂනීගේ ඩාන්ස් එක තමයි සුපිරි 🤭

  • @samanthadiashemachandra2292
    @samanthadiashemachandra22926 ай бұрын

    සිංහබාහුගෙ කතාවෙ අනික් පැත්ත මතක් වෙන්නෙ කාටද

  • @ima1443

    @ima1443

    Ай бұрын

    Mata mathak una😮

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep14546 ай бұрын

    ❤ ලස්සනයි ජාතක කතාව ගොඩක් ලස්සනයි තව මෙවැනි ජාතක කතා අපට ගේන්න ❤❤❤❤❤❤❤❤❤

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @DanushikaSilva
    @DanushikaSilva5 ай бұрын

    අනේ එයා යක්ශනියක් වුනත් දරු සෙනෙහස දැනෙන අම්මා කෙනෙක් 🥺❤️

  • @erangaayya9622
    @erangaayya96226 ай бұрын

    අපි විනාඩි ගානකින් බැලුවට, ඔයාලට ඒක හදන්න සෑහෙන කාලයක් යනවනෙ. රූප හදලා ඇනිමේෂන් දාලා හඩ කවලා ගන්න එක ලේසි වැඩක් නෙවි. ඒ වගේම බලන කෙනා හිතන කෝනෙන් හදන්නත් එපැයි. ඒ සේරම එකතු කරලා නිර්මාණයක් එනකන් බලන් ඉන්නෙ. ලස්සනයි වෙනදා වගේම. දුව මොන්ටි‍සෝරි. ඒ වගේම මමයි නෝනයි පවා ආසාවෙන් බලන්නෙ. තව තව ලස්සන නිර්මාණ කරන්න ඔයාලට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @udayaprasanna2708
    @udayaprasanna27086 ай бұрын

    හරිම ලස්සනයි. ගොඩාක් වටිනවා මේ වගේ දේවල් කරන එක. බුදු සරණයි

  • @SampathHettiarachchi-ij9zl
    @SampathHettiarachchi-ij9zl6 ай бұрын

    අපේ තත්තා පොඩි කාලෙ කියලා දුන්න කතාවක් එත් බලාන ඉන්න කොට නං යක් අම්මා ගැන දුක හිතුනා අද මනුස්ස අම්මලා දරුවො විසි කරලා යන කලෙ මෙ යක් අම්මා දරු දුකින් පපුව පැලිලා මැරුනා යක්ෂ ආත්මය උතුම් බුදු ගුණ බලයෙන් සුව පත් වෙවා

  • @RashmiManjula

    @RashmiManjula

    6 ай бұрын

    P P Pp

  • @sureshru5403

    @sureshru5403

    5 ай бұрын

    ඇත්තටම ඔබ මේ කතාව අද ඊයෙ උනා වගේ සිතුවා විය හැකිය ......ඒකයි ඔබ යක්ෂ ආත්මය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන්නෙ ....මේ ජාතක කතාවක් ....ඇත්තටම ඇය සුවපත් වෙලා ඉවරයි ....මම ඉගෙන ගෙන තියෙන විදිහට ......මේ යක්ෂනිය වෙලා ඉපදිලා තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි ....පෙර ආත්මයක මහාමායා දේවිය ....පියා සුද්දෝදන ‍‍රජු

  • @bimalkahapuarachchi1936

    @bimalkahapuarachchi1936

    3 ай бұрын

    😂😂

  • @isharasmarasinghe
    @isharasmarasinghe6 ай бұрын

    ඉතාමත් වටින ජාතක කතාවක් මම හදවතින්ම සුභ පතනවා තවත් මේ වැනි වටිනා ජාතක කතා නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්න කියලා තෙරුවන් සරණයි .!!! 🙏❤

  • @Lily23277

    @Lily23277

    4 ай бұрын

    ❤️❤️❤️🌹🌹😍

  • @madushankapriyankara9954
    @madushankapriyankara99546 ай бұрын

    හිනාවෙලා බඩත් රිදෙනවා😂😂😂

  • @user-gl3wk8yz9s

    @user-gl3wk8yz9s

    6 ай бұрын

    අර ඩාන්ස් එකට නෙ😂

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s6 ай бұрын

    අද කාලෙ ටික් ටොක් වල ගොන් ඩාන්ස් දදා වැළලෙන්නෙ ඉස්සර මේ වගේ පිරිමි ගුහා වල හිරකරන් නටපු යක්ෂණියො තමා අනිවාර්යයෙන්😂

  • @senugaming-cd9ct

    @senugaming-cd9ct

    6 ай бұрын

    😂

  • @RanganaSooriyabandara-lx9hp
    @RanganaSooriyabandara-lx9hp6 ай бұрын

    ඩාන්ස් එක mocap නේද සෑහෙන්න වියදම් වෙන වැඩක්. සතුටුයි ඔයාලා ටික ටික දියුනුවෙනවා දකිද්දී. ජය⁣වේවා!

  • @sarathupasens9899

    @sarathupasens9899

    6 ай бұрын

    Gkd

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @user-ir9qk3gf4b
    @user-ir9qk3gf4b6 ай бұрын

    ඉතාම අගනා නිර්මාණයක්. මෙතෙක් මේ චැනලය හරහා ඉදිරිපත් කර අැති කතා අතුරෙන් කැපී පෙනෙන නිර්මාණයක්. අද සමාජයේ වටිනාකමක් නැති හිස් දේවල් සමාජ මාධ්‍ය තුළින් හරි හරියට සංසරණය වෙනවා. නමුත් මෙවැනි වටිනා අාදර්ශමත් බෝසත් කතා ගැන. ධර්මය පිළිබඳව, එ් හා සම්බන්ධ වන පිරිස හරි අඩුයි. ඉතිං ඉදිරියේදීත් ජීවිතයට හරවත් දෙයක් ලබා ගැනීමට ජාතක කතා මෙවැනි රූපරාමු තුළින් ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ධෙෙර්යය ලැබේවා. මේ උතුම් කුසල බලයේ මහිමයෙන් මේ හා සම්බන්ධ වූ සැමට මේ භවයේ දී හෝ ඉක්මන් භවයකදී උතුම් නිර්වාණාවබෝධය ලැබේවා...! තෙරුවන් සරණයි...!4

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka32665 ай бұрын

    අප මාහා බෝසතානන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏

  • @Ruucartoon
    @Ruucartoon6 ай бұрын

    ❤ හරිම ලස්සනයි

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @AnushaSanjeevani-pl6rz
    @AnushaSanjeevani-pl6rz7 күн бұрын

    හැම ගෑනියෙක් ම ඔහොම නැහැ අවංකව තමන්ගෙ සැමියා දරුපැටව් එක්ක ඉන්නවා ඒත් හැමදාම ඔක්කොටම පෙනුනෙ ගෑනු වැරදි කියලා.පිරිම් කොයිතරම් වැරදි කලත් අසරණ ගෑනුත් ඉන්නවා මේ ජාතක කතාව ඇත්තටම වටිනව අද කාලෙ වැරදි කරන ඔක්කොටම 🙏🙏🙏

  • @doubleyellowflow
    @doubleyellowflow6 ай бұрын

    හරිම ලස්සනට animation Videos හදනවා හැම video ‌එකක්ම ආසාවෙන් බලනවා යක්ෂණී ගෙන නැටුම තමයි නැටුම

  • @Omeshavlog
    @Omeshavlog6 ай бұрын

    හරිම ලස්සනයි.තවත් එකක් ඉක්මනින් දාන්න❤

  • @SachinthaLakshan-cc3si
    @SachinthaLakshan-cc3si6 ай бұрын

    හරිම ලස්සනයි එවගේ ම හැගීම් බරයි මැද හ රිය දිටිකක් ඇඩුනා එත් බලන්න ආස හිතන කතාවක් බුදුසරණයි! සාදු! සාදු! සාදු!🌹❤️😍

  • @maheshsuranga4455
    @maheshsuranga44555 ай бұрын

    පොඩි කාලෙ බුදුසරණ පත්තරේ තිබුන පන්සිය පනස් ජාතක කතා හරිම ආසාවෙන් කියවලා තියෙනවා මේ විදියට රූප රාමු සමග ජාතක කතා අහන්න දකින්න ලැබීම හරිම සතුටුයි පින් සිදුවේවා🙏🙏🙏

  • @sachinikoshila5633
    @sachinikoshila56336 ай бұрын

    ගොඩක් ලස්සනයි, කතාවක් දානකන් බලන් හිටියෙ

  • @sanjurasangi5521
    @sanjurasangi55216 ай бұрын

    ළපටි සිනා චැනල් එකේ ක්තා හරිම තාත්විකයි එකක් ඉවර උනාම තව එකක් එනකන් බලන් ඉන්නෙ. හැමෝගෙම හැකියාවන් තවත් දියුණු වේවා❤

  • @psadhu2038
    @psadhu20386 ай бұрын

    ලස්සනට වැඩ සටහන කරනව..සුබපැතුම් ❤❤❤❤❤❤ බුදුසරණයි

  • @ivonprasansani9602
    @ivonprasansani96026 ай бұрын

    මන් වගේ මේ කතා ආසාවෙන් බලන කතෝලික අය ඉන්නවාද්❤😊

  • @Wish472
    @Wish4726 ай бұрын

    අනේ යක්ශනිය පව් 😢😢😢😢

  • @chanikamadurangi1089
    @chanikamadurangi10898 күн бұрын

    යස්සනිගේ ඩාන්ස් එකනේ 😍❤️. ජාතක කතාව අහලා තියෙනවා. විරුඳු කියන විදිහට . කතවා කියලාවත් තියෙනවා . කතාව ඒ විදිහට අලුත් විදිහකින් ලස්සනයි ❤️

  • @jagathkumara7847
    @jagathkumara78476 ай бұрын

    අලුත් එකක් එනකන් බලන් හිටියේ .. ආව වෙලාවෙ ඉදන් බැලුව. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ..

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu9646 ай бұрын

    විශ්වාදිපති මහාකාරුණික මුණිදුන් අමාමෑණී ලොව්තුරා මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ayodhyaranasinghe3865

    @ayodhyaranasinghe3865

    5 ай бұрын

    🙏🏵🌼🌸🏵🌼🌸🏵🌼🌸🏵🌼🙏

  • @nirushachathuranga1197
    @nirushachathuranga11976 ай бұрын

    මෙ කතාව හරිම ලස්සනයි ඒ වගේම මේ කතාව වැදගත් ❤❤🤗🤗

  • @arunasampath19
    @arunasampath196 ай бұрын

    අගනා කතා වස්තුව ගෙන හැර පෑ නිර්මාණය කල සියලුම දෙනාට පිං 🙏

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m6 ай бұрын

    හරි ම ලස්සනයි කතා ව මෙවෙනි කතා ඉදිරියට ටත් නිර්මාණ ය කරන්න ..යක්ශනි ගෙ ඩාන්ස් එක ලස්සනයි 🎶🎶 ....හඩ කැව්ම හරි ලස්සනයි ❤❤

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il6 ай бұрын

    ජාතක කතා ගැන වීඩියෝ තව ඕනෙ.දරුවොන්ට ගොඩාක් වටිනවා..ALL THE BEST..

  • @aasiriaasiri8030
    @aasiriaasiri80306 ай бұрын

    කවුරු කොහොම කොයි විදියට වීඩියෝ හැදුවත් ඔයාලා තරම් සුපිරියට හදන්න බෑ ගජමෑන් එක වත් ඔයාලා තරම් සුපිරියට හදලා නෑ ඔයාලගෙන් එකක් එනකන් මග බලාගෙන ඉන්නේ මම දහම් සොඬ ජාතකයත් දෙන්නකෝ

  • @chanithadamsutha6948
    @chanithadamsutha69486 ай бұрын

    එන්න එන්නම මේ චැනල් එකෙන් නිර්මාණය කරන ත්‍රිමාණ සජීවීකරණ කතා වස්තුවල ගුණාත්මකභාවය වැඩි වෙනවා. ඇත්තටම සතුටුයි ලංකාවේ චැනල් එකක් මේ වගේ තත්වයකට ආපු එක ගැන. යක්ෂණියගේ dance එකේදි ඇයගේ කොණ්ඩය සෙලවීම පවා ඉතාමත් ත්‍රාත්විකව පෙන්නලා තියෙනවා.

  • @chamathekanayaka8684
    @chamathekanayaka86846 ай бұрын

    Dance eka maru😂❤

  • @sirirathanahimi6411
    @sirirathanahimi64116 ай бұрын

    යන්න එපා යන්න එපා රත්තරන් පුතේ . පපුව පැලෙයි නුඹ ගියොතින් රත්තරන් පුතේ වේදනාව වේදනාව දරනු බැහැ පුතේ. ගගින් එතෙරවී මෙතෙරට එන්න මගෙ පුතේ.

  • @gameworld1992
    @gameworld19926 ай бұрын

    ලස්සනට හදලා tiyenawa vidio eka 🤙

  • @user-ry9te1vu7r
    @user-ry9te1vu7r5 ай бұрын

    Dance එක තමා මරු🤭

  • @nilunilu6155
    @nilunilu61556 ай бұрын

    නියමයි කතාව හරිම අසාවෙන් බැලුව ඇත්තටම ලස්සනයි ගොඩක් ❤️❤️

  • @sahanavishka3985
    @sahanavishka39856 ай бұрын

    ලස්සනයි .. හරිම වටිනා කතාවක්..

  • @amashadsilva3034
    @amashadsilva30346 ай бұрын

    සින්හබාහු නාට්‍ය වගේමයි .හරිම ලස්සන යි❤

  • @r.s.ksilwa7466
    @r.s.ksilwa74666 ай бұрын

    හරිම ලස්සනයි කතාව👍👍👍

  • @SachiniKaushalya-su4bf
    @SachiniKaushalya-su4bf6 ай бұрын

    ජීවක කතා වස්තුවයි.. අනුරුද්ධ කතා වස්තුවයි දාන්නකෝ ගොඩක් පිං... 🥺

  • @yasiruvismini
    @yasiruvismini2 ай бұрын

    Randomly ටික්ටොක් එකේ දැකලා තමා ආවේ. ලොකු potential එකක් තියෙන team එකක්. පදමානවක ජාතක කතාවෙන් පටන් අරගත්තා.. ඔක්කොම බලනකම් ඉවසිල්ලක් නෑ.. All the best guys!! 🔥

  • @ayuli-shenulya1
    @ayuli-shenulya13 ай бұрын

    යක්ශ ඩාන්ස් එක නම් මරු😂😂❤

  • @historywithsm1814

    @historywithsm1814

    3 ай бұрын

    😂 mamath eka thamai kynna awe. Saraa saraa song eka

  • @rohansampath9343
    @rohansampath93436 ай бұрын

    තෙරුවන් සරණයි .! දිනෙන් දින දියුණු වේවා .! මෙවන් නිර්මාණ කීරිමට ශෛක්තිය ධෛර්යය ලැබේවා .! සියලු යහපත සැලසේවා . 💞🙏🙏🙏💞

  • @suddi3715
    @suddi37156 ай бұрын

    යක්ශනියක් උනත් අම්මා කෙනෙක් පව් අනෙ.මව් සෙනෙහස වෙනසක් නැ. දුක හිතුනා 🥺😔

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    🥰❤

  • @erandasampath931
    @erandasampath9313 ай бұрын

    යක්ශනී ගෙ ඩාන්ස් එක දහ පාරකට වඩා බැලුවේ මන් විතරද 😊😊😊

  • @sanduniwasanthi134
    @sanduniwasanthi1346 ай бұрын

    හරිම ලස්සනට කතාව ඉදිරිපත් කරලා තියනවා ඉස්තුති... ♥️

  • @kumarasinghe53

    @kumarasinghe53

    6 ай бұрын

    hmm

  • @singha4758
    @singha47586 ай бұрын

    මාරම වැඩක් මෙක සුපිරි මචංලා . 🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @singha4758

    @singha4758

    6 ай бұрын

    @@Lapatisina අපිත් හරිම කැමතියි මෙ ධර්මය පැතිරෙනවාට . කොරියාවෙ සිට 🙏🙏🙏🙏🙏😍☸️

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    @@singha4758 සතුටයි❤ මමත් අවුරුදු 5ක් හිටියා කොරියන් වල. එහෙදි තමයි 3d ඇනිමේෂන් ඉගෙන ගත්තේ.

  • @singha4758

    @singha4758

    6 ай бұрын

    @@Lapatisina 🙏🙏🙏🙏

  • @CRICCEYLO29
    @CRICCEYLO296 ай бұрын

    ගොඩක් ලස්සනයි 🤩

  • @sandyasiromi9489
    @sandyasiromi9489Күн бұрын

    ඇත්ත ටම හරිම.ලස්සන ජාතක කතාවක් තෙරුවන් සරනයි

  • @daylikapushparani4020
    @daylikapushparani40206 ай бұрын

    ලස්සන ජාතක කතාවක්. 😊

  • @kaveeshafernando7162
    @kaveeshafernando71626 ай бұрын

    විශිෂ්ට නිර්මාණයක්❤..දිගටම මෙවැනි නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා!🫡

  • @user-qe2yw8zq4m
    @user-qe2yw8zq4m6 ай бұрын

    යක්සනී ගේ ඩාන්ස් එක ලස්සනයි 😂

  • @sarathupasens9899

    @sarathupasens9899

    6 ай бұрын

    ❤c❤kdisutidodljdyeab❤❤❤❤❤❤fwkmsb🎉❤hd😊cdggeඔඉඛඨෞණ❤ණන😮ළු😢ඨඛටෞන🎉❤ණ්‍යළුණ ඈ්‍රව්‍රනන❤🎉බථ්‍යණ❤

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny6 ай бұрын

    සුපර්බ් වීඩියෝ නිපැයුමක්,ලස්සනයි ජයමවේවා ,තෙරුවන් සරණයි ඔයාල ඔක්කෝටම,,,!!!.

  • @vpgaming6993
    @vpgaming69936 ай бұрын

    ලස්සන කතාවක්.😊😊😊

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @Travelingworlds153
    @Travelingworlds1536 ай бұрын

    ලස්සනයී කතාව.හැබැයි යක්ශනිව ඩාන්සින් ස්ටාර් යවන්න පුලුවන් 😊😊

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    6 ай бұрын

    Oya wage adum tma ewage inna aya adinneth

  • @madhu7593
    @madhu75936 ай бұрын

    අනේ හරිම ලස්සනයි ..... ❤❤❤

  • @sithijaakalanka6054
    @sithijaakalanka60546 ай бұрын

    දිගටම මෙ වගෙ විඩියො කරන්න ශක්තිය ලැබෙන්න ඔනෙ ❤️ජය ❤️

  • @Lapatisina

    @Lapatisina

    6 ай бұрын

    බොහොම ස්තූතියි❤

  • @SapuEducation-sn6km
    @SapuEducation-sn6km6 ай бұрын

    තෙරුවන්සරණයි ඔයාලට 🛞

Келесі