2. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - දෙවැනි කොටස | Shraddha TV

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 1 900

  • @kavindu432
    @kavindu4322 жыл бұрын

    මේ මනක්කලිප්ත බුදුන් වහන්සේගේ රූපය දෙස බලන විට මෙච්චර ශ්‍රද්දාවක් ඇති වෙනවා නම් .. ජීවමාන භාග්‍යවතුන් වහන්සේව සියැසින් දකින විට කොච්චර ශ්‍රද්දාවක් දැනෙනව ඇතිද.. සාදූ සාදු සාදු 🙏🙏🙏🙏

  • @sandarudhenuwan

    @sandarudhenuwan

    Жыл бұрын

    කිනම් හෝ දවසක එම භාග්‍යය ඔබටත් මටත් නිවන සාක්ෂාත් කරගැනීමට කැමති අයටත් ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා...

  • @shamanshaman7250

    @shamanshaman7250

    Жыл бұрын

    0

  • @nishikashenali6974

    @nishikashenali6974

    Жыл бұрын

    Ooooooopoooopooppooooopooooooooopoooooooooopoooooooooooooooooooooooopppopoooopoooooooooooooooooooooooopooooppopoooooopoooooooooppoooooooooppooooooooooooooooooooooooooooooooooopopooooooookopooooooooooooooooooooooo9oo9o9ooo9ooooooooooooooooooooooooooo9oooo99oo9ooooo9oooo9999o9o999oo999ooo99o9oooooooooo9ooooooo9oooookoooo9oooo9oooooo9ooo9ooooooo9ooooooooooooo9oooo9oloo9oooooooo9ooooooo9oooooooooooooooooooo9ooooooooo9ooooooooo9oooooooo9oooooooooo9ooook9ooooooooo9ooooo9oooooookoooooooooooooooo9oooooooopopoo9ooooooooooooooooooooooooookoo9ooooooooooooooooooooooooooooooooooooooooooooooooookpoookooooooooooooooooooooo9ooo

  • @nishikashenali6974

    @nishikashenali6974

    Жыл бұрын

    Ooooooooooo9ooooooooooooooooooooo9ooooooooooooooooooooooo9ooooooo9oooooooo9oooooooooo9ooooooooo9ooooooooooo9ooooooooooooooooooo9ooooooooooooooooooooo9ooooooooooo9ooooooookoo9ooooooooooooooooooooo9ooooooooooooooooooooooooooooookooooooooooooooooo9oooooo9ooooooo9ooooooooooooooooooooo9oooooooooo9okooooooookoooooo9ooooooooooooooooooo9oooooooooo9ooooooooooooooooo9oooooooooooo9oooooooooooooooooooooooooooooooooo9koooooooko9oooooo9oooooookooookooooookoooo9oooooooooooooooooooooooooooooooo9ookkokoooooooooooookokoooooooooooo9ooooo

  • @nishikashenali6974

    @nishikashenali6974

    Жыл бұрын

    Ooooooooooo9ooooooooooooooooooooo9ooooooooooooooooooooooo9ooooooo9oooooooo9oooooooooo9ooooooooo9ooooooooooo9ooooooooooooooooooo9ooooooooooooooooooooo9ooooooooooo9ooooooookoo9ooooooooooooooooooooo9ooooooooooooooooooooooooooooookooooooooooooooooo9oooooo9ooooooo9ooooooooooooooooooooo9oooooooooo9okooooooookoooooo9ooooooooooooooooooo9oooooooooo9ooooooooooooooooo9oooooooooooo9oooooooooooooooooooooooooooooooooo9koooooooko9oooooo9oooooookooookooooookoooo9oooooooooooooooooooooooooooooooo9ookkokoooooooooooookokoooooooooooo9ooooo

  • @hansanisandareka7272
    @hansanisandareka72723 жыл бұрын

    රුවක් දුටු විට හිත නිවේ නම් ඒ බුදු හිමියන්ගේ රුවම පමණකි ... 🙏 🙏 🙏

  • @sandeepanitharushika9940

    @sandeepanitharushika9940

    3 жыл бұрын

    සාදු!!! සාදු!!! සාදු!!!

  • @kusumalathakusumalath8774

    @kusumalathakusumalath8774

    3 жыл бұрын

    Aththamayi

  • @dilofficial7170

    @dilofficial7170

    3 жыл бұрын

    aniwaryenma👏👏

  • @chandrka1413

    @chandrka1413

    2 жыл бұрын

    🙇🙇🙇🙇🙇🙇🙇🙇🌼🌼🌸🌸🌸💐💐💐💐💐🌸🌸💮🏵️🏵️

  • @hansikarathnayaka6163

    @hansikarathnayaka6163

    2 жыл бұрын

    🙏

  • @kavindidimuthu6833
    @kavindidimuthu68332 жыл бұрын

    මම 8 වසෙරෙ ඉගන ගානා ලමයෙක් මම ගොඩාක් ආසාවෙන් එක බැලුවා 🙏🙏උපදින මතුබවගෙ මගෙ නෙතට බුදු මුන ගැහෙවා🙏🙏

  • @chathura5898

    @chathura5898

    2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @lasantha.rathnayaka

    @lasantha.rathnayaka

    Жыл бұрын

    ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි. උක්ගහ නිමිත්ත ,පටිබාග නිමිත්ත ,උපචාර සමාදිය,අර්පනාව.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය අර්පනාව නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.අර්පනාව නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @bloodasssassin5122

    @bloodasssassin5122

    Жыл бұрын

    @@lasantha.rathnayaka ඔයාට මට කියලා දෙන්න පුලුවන්ද භාවනා කරන හැටි

  • @purnimasandeepani-vb4xb

    @purnimasandeepani-vb4xb

    7 ай бұрын

    8 වසරෙද 13 වසරෙද කියන එක අදාල නෑ. කුඩා කළ සිටම බුදු සරණ යන්න ඕනෙ❤

  • @osuuyana8288

    @osuuyana8288

    5 ай бұрын

    @@lasantha.rathnayakaමේවගේ බහුබූත භාවනා ක්‍රම අනුගමනය කර මානසික රෝගියෙක් නොවෙත්වා කිසිවෙක්. ඒ වෙනුවට අජාන් මන් වැනි ආර්ය පරපුරකින් පැවත එන අජාන් බ්‍රහ්මවම්සෝ මාහිමිපාණන් වහන්සෙ උගන්වන විදියට භාවනා කරන්න,..

  • @Go-jm2fm
    @Go-jm2fm3 жыл бұрын

    😔😔😭😭😭 බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බනත් අහන්නැති ඒකාලේ, නිවන් දකින්නට පින් මදිවෙන් ඇති එකයි තවමත් සංසාරේ. 😭😭😭😔😔😔

  • @user-km2ky5di6h

    @user-km2ky5di6h

    Жыл бұрын

    බුදු හිමිගෙ රුව ගැන නොසිතා උන්වහන්සේ දේශනාකල ධර්මය දෙස බලන්න ,මේ මනුෂ්‍ය ආත්මය කල්පගානෙකින් ලැබෙන අවස්ථාවේ අපි පිං කරමු දූෂිත දේශපාලුවෝ එලවමු,උදවු ලැබිය යුතු මානවයාට උදවු කරමු,කුහුඹුවාගෙ සිට හැම සත්වයෙක්ම ආරක්ෂා කරමු කරුණාව දක්වමු,අපිට හුස්ම දෙන මේ පරිසරය රකිමු කිසිදු අපද්‍රව්‍යයක් අනිසිලෙස බැහැර නොකරමු මේ සසර මහා දුකක් අපි ඉන් එතෙර වෙමු

  • @kasunlakpriyatyre6541

    @kasunlakpriyatyre6541

    Жыл бұрын

    සත්‍යයක්මයි සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @jithmiimaya4308
    @jithmiimaya43083 жыл бұрын

    ඉපදෙන ඉපදෙන හැම ආත්මයකම බුදු මග නෙත ගැටේවා🌹🙏🙏🙏🙏🙏ඉක්මනින්ම මේ දුක් කතරින් එතර වීමට මග පැදේව!!!!🙏🙏🙏☸️☸️☸️☸️

  • @kimhyungjiarmygirl1829

    @kimhyungjiarmygirl1829

    2 жыл бұрын

    😌😌😌😌😌😌🙏🙏🙏🙏🙏

  • @KN-Jayasooriya

    @KN-Jayasooriya

    2 жыл бұрын

    Ow 🙏🙏🙏

  • @samanthikapriyadarshani9035

    @samanthikapriyadarshani9035

    2 жыл бұрын

    ග්‍ර්‍ර්

  • @RansaraAloka

    @RansaraAloka

    3 ай бұрын

    ආදරේයි❤❤❤❤❤❤❤

  • @malwanevikumkavihada
    @malwanevikumkavihada5 жыл бұрын

    බ්‍රහ්මාති බ්‍රහ්ම වූ ,දේවාති දේව වූ තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය .සාදූ සාදූ සාදූ

  • @user-nn2se2hn5d

    @user-nn2se2hn5d

    4 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ ..මන් ගොඩාක් කැමතියි අපේ හාමුදුරුවනේ දර්මය අවබෝධ කර ගන්න..ඉඩ කඩක් හම්බෙන්න වෙලාවටම දර්මය ශ්‍රවණය කරනවා ඒත් මට දර්මය වැටහෙන්නේ නෑ ඒකට හේතුව මට දැන ගන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ

  • @manoriudayangani1252

    @manoriudayangani1252

    3 жыл бұрын

    Ape hamuduruwane, api hamoma paw karanawa. Namuth api paw karanne pin walata Wada aduwen. Esenam e karapu paw walata api apaye yanawada. Pahadili kirimak karanawata kamathiyi.

  • @b2ksong528

    @b2ksong528

    3 жыл бұрын

    ඇත්ත

  • @kolithakumara6011

    @kolithakumara6011

    3 жыл бұрын

    Sadu sadu

  • @manoriudayangani1252

    @manoriudayangani1252

    3 жыл бұрын

    @THISUL WICKRAMARACHCHI No I mean ''when I done pin more than paw''☺

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka78663 жыл бұрын

    මගේ තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනන්ත කෝටි වාරයක් මගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු 🏵️🏵️💐💐🌹🌹🌸🌸

  • @shyamaliteacher7491
    @shyamaliteacher74912 жыл бұрын

    දහම් පාසලේ පොඩි දරුවන්ට පෙන්නුවා .හරිම ආසාවෙන් දරුවන් බලා සිටියා.මේ වගේ යහපත් දේවල් video ලෙස ඉදිරිපත් කරන ඔබට පිං...🙏

  • @gplahiru6659

    @gplahiru6659

    2 жыл бұрын

    බොහොම දෙයක්

  • @achalasiyapatha1168

    @achalasiyapatha1168

    2 жыл бұрын

    හ්හ්හ්බ්

  • @achalasiyapatha1168

    @achalasiyapatha1168

    2 жыл бұрын

    assscdxxz, චැට් redevelopment tv GT Gerty g ය ghufuv🙏🙏🙏

  • @achalasiyapatha1168

    @achalasiyapatha1168

    2 жыл бұрын

    ග්ග් ggvgbgg ttgtt rrr 🙏❤🤣🙏🙏

  • @user-km2ky5di6h

    @user-km2ky5di6h

    Жыл бұрын

    දරුවෝ සමග පිං රැස්කර සසර දුක නැති කරන්න .නිතර මරණය මෙනෙහි කරන්න

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife98745 жыл бұрын

    බලන්න පින්වත්තූ කොයිතරම් ඉන්නවද කියලා ... ලක්ෂ ගනන් මේ video එක බලලා තියනවා.. ඒ හැමෝටම අපගේ භාග්‍ය්ය වහන්සේ කෙරෙහි ශ්‍ද්‍ර්‍ව වැඩිවෙනවා අනිවාර්යයෙන්ම... තව තවත් මාගේ පින්වත් මිනිස්සු පිනක්ම රැස්කර ගනිත්වා...

  • @tharinduranshan2682

    @tharinduranshan2682

    4 жыл бұрын

    🙏🏻

  • @ranjitramanayaka6803

    @ranjitramanayaka6803

    3 жыл бұрын

    එසේම වේවා!සාධු! සාධු !

  • @sumuthajanaka4057

    @sumuthajanaka4057

    3 жыл бұрын

    K

  • @bhawanameditation7481

    @bhawanameditation7481

    3 жыл бұрын

    Saadu...

  • @rashmikabandara4121

    @rashmikabandara4121

    3 жыл бұрын

    Aniwaren. me biyakaru sasaren mideemata minisaata athi ekama visaduma wanne samma sambhudurajaanan wahansege ee uthum saddharmayai... Namo buddhaya !! 2050- (Wishwa aagama) Buddha Dharmaya❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SomindraKannangara
    @SomindraKannangara4 жыл бұрын

    සාදු සාදු සාදු 1M ම බලලා අප භාග්‍යවතුන් වහන්සේගේ චරිතාපදානය....

  • @heshankaveesha436

    @heshankaveesha436

    4 жыл бұрын

    🙏🙏🙏

  • @Inguru_paan_malli

    @Inguru_paan_malli

    5 ай бұрын

    2.9m

  • @sadeepasathyasha7896
    @sadeepasathyasha78963 жыл бұрын

    අපි කොයි තරම් පින් කරලා ඇත්ද බුදු දහම ව්‍යාප්ත වෙලා තියන ලංකාව වගේ රටක මනුස්සයෙක් වෙලා උපදින්න.උපදිනා හැම ආත්මභාවයන්හිම මා bawddayek වී ඉපදේවා🙏🙏🙏 .

  • @crishanthikd7542
    @crishanthikd75423 жыл бұрын

    ලොවුතුරා ගෞතම බුදුපියාණන් වහන්සේගේ මෙම ධර්ම දේශනාව මේ විදිහට පැවැත් වූ ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏 නමෝ බුද්ධාය !!! සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @samanthikapriyadarshani9035

    @samanthikapriyadarshani9035

    2 жыл бұрын

    න්ෆ්ං

  • @achalasiyapatha1168

    @achalasiyapatha1168

    2 жыл бұрын

    🇱🇰

  • @achalasiyapatha1168

    @achalasiyapatha1168

    2 жыл бұрын

    හ්හ් හ්භ් හැ හ්ජ්ජ්බ්ජ් 👍👹😳😑🥤ෂ්ද gfggft ට්‍ 54රරැ

  • @achalasiyapatha1168

    @achalasiyapatha1168

    2 жыл бұрын

    ග්ච්ච්ෆ්ෆ හ්හැ 7v හැ h huh

  • @achalasiyapatha1168

    @achalasiyapatha1168

    2 жыл бұрын

    ට්ය්ග් ව්ග්ඝ්ග්

  • @dilmidiwyanjani6645
    @dilmidiwyanjani66454 жыл бұрын

    මන් ගොඩක් ආඩම්බරයි බෞද්ධයෙක් වීම ගැන 🙏🙏🙏

  • @liinapirs4954

    @liinapirs4954

    2 жыл бұрын

    🙏🙏🙏

  • @palindaranjika7973

    @palindaranjika7973

    2 жыл бұрын

    මටත් එහෙ මයි

  • @sudarmapriyadarshani4368

    @sudarmapriyadarshani4368

    2 жыл бұрын

    ❤❤❤

  • @swsw5745

    @swsw5745

    2 жыл бұрын

    Ow mamath

  • @yaheshyahesh2464

    @yaheshyahesh2464

    2 жыл бұрын

    මම

  • @malshadisanayaka3825
    @malshadisanayaka38255 жыл бұрын

    බුදු දහම තරම් සත්‍ය වූ ධර්මයක් තවත් නැත..සාදු සාදු...🙏🙏🙏🙏

  • @dihinifernando7509

    @dihinifernando7509

    4 жыл бұрын

    Yes, you are correct.

  • @latalata1246

    @latalata1246

    4 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milindasamarakoon2026

    @milindasamarakoon2026

    4 жыл бұрын

    අනිවාර්යයෙන් එයයි පරමසත්‍යය🙏!"

  • @kuaitkuwait3151

    @kuaitkuwait3151

    3 жыл бұрын

    මගෙ පපුව පැලෙන්න වගෙ .අපේ බුදු පියානන්.වහන්සේ .අවබොඞ කරගත්.ඞර්ම ය.ලොක.වාසි.සියලු දෙනාටම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @lakshanipathirana6784

    @lakshanipathirana6784

    3 жыл бұрын

    Yes you are realy realy correct

  • @sumithradevi6682
    @sumithradevi66822 жыл бұрын

    මගේ ලොකු පිනකින් බෞද්ධයෙකු ඉපදුනා ලොකු ආඩම්බරක් මට 🙏

  • @user-km2ky5di6h

    @user-km2ky5di6h

    Жыл бұрын

    ඉපදුනාට මදි ඒ මග යනවා ද.මම අභියෝග කරනවා ඔයාට .මම වගේ නැහැ ඔයා

  • @sarathnandasiri6433

    @sarathnandasiri6433

    Жыл бұрын

    @@user-km2ky5di6h you ppl

  • @nelukachandrasekara4500

    @nelukachandrasekara4500

    Жыл бұрын

    @@sarathnandasiri6433 llw9owow≤

  • @shuvo7985

    @shuvo7985

    Жыл бұрын

    By born is not Buddhas Physloshopy . If you are not walking through the path that Buddha show.

  • @user-go3ee7hb2j

    @user-go3ee7hb2j

    10 ай бұрын

  • @nishanprasad5443
    @nishanprasad54433 жыл бұрын

    ඇස් වලට කදුලු එනවා මේක බලද්දී 😥😥❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ibrahimharb8161
    @ibrahimharb81613 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාර වේවා

  • @dimuthuruwan6852
    @dimuthuruwan68522 жыл бұрын

    බුදු දහම තරම් මගක් තවත් නැත . සාදු සාදු සාදු !!!!

  • @user-km2ky5di6h

    @user-km2ky5di6h

    Жыл бұрын

    ඒ මග යන්න

  • @diyanasri5068
    @diyanasri50683 жыл бұрын

    මුළු ලොවට අග්‍ර වූ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @sujeewasamanti2376
    @sujeewasamanti23764 жыл бұрын

    සම්මා සම්බුද්ධ ලොව්තුරු බුදු අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chandranisilva3400

    @chandranisilva3400

    2 жыл бұрын

    🙏🙏🙏

  • @user-lo6gh4se1v
    @user-lo6gh4se1v3 жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු 🙏මගේ අමාමෑණි බුදු පියාණාන් වහන්සේට මගේ නාමාස්කාරය වේවා ....🙏🙏🙏

  • @seethasamaraweera3176
    @seethasamaraweera31762 жыл бұрын

    බුදු හිමි දෙසු ශ්‍රී සද්ධර්මය මගේ සවනට වැටේවා...නෙත ගැටේවා නිවන් මග දොර විවර වේවා

  • @nilahasa7350
    @nilahasa73505 жыл бұрын

    ඒ මහා අමාමෑණී ලොවුතුරු බුදු පියාණන් හට මාගේ නමස්කාරය වේවා .!!!.

  • @anujiramsey7136

    @anujiramsey7136

    4 жыл бұрын

    Budu. Guna Samantha

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe53203 жыл бұрын

    තුන්ලෝකාග්‍ර වු භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු රාජෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @ddweerakoon.1208
    @ddweerakoon.12083 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sandunipremathilaka58
    @sandunipremathilaka582 жыл бұрын

    මගේ භාග්‍යවතුන් වහන්සේට පළමුවත් . දෙවනුවත්.තෙවනුවත් මාගේ නමස්කාරය වේවා! මටත් ඔබ අප සැමටත් කෙටි කලකින් සසර දුකින් අත්මිදීමට ලැබේවා!!🙏🙏🙏🌕

  • @theruvansaranaitheruvansar6045
    @theruvansaranaitheruvansar60455 жыл бұрын

    අපේ ගෞතම බුදු සමිඳු මේ අපි නිසාමයි මෙපමණ දුක් කන්දරාවක් ඉසිලූවේ.සියළු ලෝක සත්වයා දුකින් ගලවලා ගන්න .මම ද සැමදා බුදු හිමි සරණ යමි සාදු සාදු සාදු .තෙරුවන් සරණයි සැමට .

  • @dammidammi1644

    @dammidammi1644

    3 жыл бұрын

    Budu.peyananiii.oba.wahanshe.sada.jeewa.maanaaiii.sadu.sadu.sadu

  • @nethminitharushika8803
    @nethminitharushika88033 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපගෙ බුදු හාමුදුරුවන්ට මාගෙ නමස්කාරය වේවා

  • @danulakshan3482
    @danulakshan34823 жыл бұрын

    ☸️ බුදුසරණයි යම් ආත්මයක මා හටද බුදුන්ගේ සරන යෑමට පිං හේතු වේවා... ☸️

  • @dinushaathauda1448
    @dinushaathauda14483 жыл бұрын

    සාදු සාදු සාදු ඒ උතුම් තිලොගුරු අමාමෑනී බුදුපියාණන් වහන්සේට මාගේ දහස් වරක් නමස්කාර වේවා 🙏🤲

  • @nimeshalakshani8705
    @nimeshalakshani87055 жыл бұрын

    බුද්ධ චරිතය ගැන අහනවිට හිතට දුකක් දැනෙන්නේ මගෙ විතරයිද

  • @Y.tm7903

    @Y.tm7903

    4 жыл бұрын

    man hithuwe mata witharai kiya la e su walin kandulu wetenawa

  • @sltechboy589

    @sltechboy589

    4 жыл бұрын

    Me katha oyala thava hadanna

  • @sltechboy589

    @sltechboy589

    4 жыл бұрын

    මම අම්මගේ ෆෝන් එකෙන් මේ බලන්නේ අපිට ඉස්කෝලෙදි ඕක පෙන්නුව දැන් මම දෙක බලනවා ඊගාවට මම තුනක් බලනවා ඔයාලට මේ වගේ වැඩ කරන්න ගොඩක් ශක්තිය ධෛර්ය ලැබේවා මේ වැඩසටහන් වල ගොඩක් දිගට කරන්න අධ්‍යාපනය සඳහා හුඟාක් වැදගත්

  • @Y.tm7903

    @Y.tm7903

    4 жыл бұрын

    Nadeeka Kumari oba la weni uthum daruwan hedu ammala kotharam uthumda

  • @milindasamarakoon2026

    @milindasamarakoon2026

    4 жыл бұрын

    ඒ අනන්ත කැපකිරීම් භාග්‍යවතුන්වහන්සේ සිදු කලේ සියලු සත්වයන් කෙරෙහි අචල මහාකරැනාවෙන්මයි,පලමුවත්, දෙවනුවත්,තෙවනුවත් බුදු පියානන් වහන්සේ සරණ යමි,🙏🙏🙏!"

  • @imeshaanuradha7709
    @imeshaanuradha77094 жыл бұрын

    බුදු දහම තරම් මේ ලොකේ සත්‍ය දේයක් තවත් නැත 🙏🙏සාදු සාදු

  • @Sandakathmini01

    @Sandakathmini01

    Жыл бұрын

    👌👌👌

  • @gaminideegalla193
    @gaminideegalla1932 жыл бұрын

    සාදු

  • @dulmihansani5017
    @dulmihansani50172 жыл бұрын

    බුදු පියාණන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර දුකක් විදලද උපදින හැම ආත්මයක් ගානේ බෞද්ධයෙක් වෙලා ඉපදෙවා🙏🙏බෞද්ධයෙක් වෙලා ඉපදුණු එක මට ආඩම්බරයි

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon93854 жыл бұрын

    උතුම් වූ වෙසක් පොහෝ දින උන්වහන්සේට මාගේ නමස්කාරය.සාදු සාදු.සියලු සත්වයෝ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිත්වා.තෙරුවන් සරණයි.

  • @Desktop_Bro

    @Desktop_Bro

    2 жыл бұрын

    mage you tube channel aketath udawwak kerannoko.

  • @Egodapitiya
    @Egodapitiya5 жыл бұрын

    මේලෝකේ තියන එකම එක සත්‍ය බුදුදහම විතරමයි අමාමැනි බුදු පියානන් වහන්සේගේ මේ නිර්මල බුදු දහමින් මේ ලොව බැබලේවා !

  • @lakshikamadushani9544
    @lakshikamadushani95444 жыл бұрын

    දෙවියන්ටත් දෙවි ඌ බබුන්ටත් බබු ඌ මාගේ අමා මෑනී තතාගතයානන් වහන්සේ සරණ යමි 🙏 සාදූ... සාදූ... සාදූ....🙏🙏🌹

  • @madushankarukmal4950
    @madushankarukmal49503 жыл бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @djudararemix
    @djudararemix3 жыл бұрын

    ඇත්තටම හිතට ලොකු සහනයක් දැනෙනවා. සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

  • @ssabro157
    @ssabro1572 жыл бұрын

    තවත් මෙවැනි හොඳ බෞද්ද කතා අපිට පෙන්වා දීමට ශරද්දා නාලිකාවට තවත් ශක්තිය දයිරය වාසනාව ලැබේවා!!!!

  • @lasantha.rathnayaka

    @lasantha.rathnayaka

    Жыл бұрын

    ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga69145 жыл бұрын

    තිලෝගුරැ සම්මා සම්බුදු පියාණෙනි...මාගෙ නමස්කාරය වේවා.....

  • @studiowarsha3732
    @studiowarsha37326 жыл бұрын

    බ්‍රහ්මාති බ්‍රහ්ම වූ ,දේවාති දේව වූ තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... .සාදූ සාදූ සාදූ.......සම්මා සම්බුදු රජානන් වහන්ස ඔබ වහන්සේට මගේ ජීවිතය පූජා කරමි....

  • @yohanrathnayake7258
    @yohanrathnayake72583 жыл бұрын

    තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා 🙇☸️🇱🇰

  • @lalith9415
    @lalith94153 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .

  • @world7450
    @world74505 жыл бұрын

    අපවෙනුවෙන් අපමණ දුක් විද සසර දුකින් අපව මුදාගැනීමට ඔබවහන්සේ කොපමණ කැප කිරීමක් කර ඇද්ද සාදු සාදු සාදු

  • @damindukumara9772
    @damindukumara97723 жыл бұрын

    මට මතු බුදුන් දක්නට ලැබෙිවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishadhivimansika2375
    @nishadhivimansika23752 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷 මාගේ ජීවිතයත් මාගේ සීලයත් පිපුණු සුවදැති රත් පියුමන් වී සිරිපා යුග පිදේවා සාදූ සාදූ සාදූ🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @slteachpodda5603
    @slteachpodda56033 жыл бұрын

    ශද්ධා තමයි ශ්‍රී ලංකාවේ හොදම බෞද්ධ නාලිකාව

  • @weerasinghehela9763
    @weerasinghehela97636 жыл бұрын

    ලස්සනයි ගෝඩක් පැහැදිල්වුනා මම ධර්මයට කැප වේම් සාදූ..සාදු..සාදු

  • @fernandosachin2087
    @fernandosachin20874 жыл бұрын

    අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්ස අපිට මේ ධර්මය අවබෝද කර ගැනීම සදහා ඔබ වහන්සේ විසින් සිදුකරන මේ සියල්ල මහත් අගය කොට සලකමි , පිංවත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා, තව තවත් මේ ආකාරයෙන් සිංහල බෞද්ධ අප හට පහසුවෙන් අවබෝද කර ගත හැකි අයුරින් වැඩ සටහන් සකස් කීරිමට ඔබ වහන්සේ ඇතුලු කාර්‍ය මංඩලයට ශක්තිය ධර්‍යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමි , තෙරුවන් සරණයි නමෝ බුද්ධාය🙏🙏🙏

  • @anushasurangi8478
    @anushasurangi84782 жыл бұрын

    සාදු සාදු සාදු..උපදින සෑම ආත්මයක් පාසා මා උතුම් බුද්ධ ශාසනයේ ඉපදේවා.ඉක්මනින් නිවන් මග අවබෝධය ලැබේවා...

  • @gplahiru6659
    @gplahiru66592 жыл бұрын

    සාදු!සාදු!සාදු! පිංවත් අප අපේ බුදු දහම රැක ගනිමු

  • @sanjeewaweerasinghe295
    @sanjeewaweerasinghe2953 жыл бұрын

    මේ ධර්ම දානය කල සැමට ත් අප හටත් ඉක්මනින් ම නිවන් මග අවබෝධ වේවා..

  • @wasanthijayakody6112
    @wasanthijayakody61125 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ අමාමැණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Sanathkumra

    @Sanathkumra

    6 ай бұрын

    🔊🔊🔉🔈🔉🔊📢🦊🐕‍🦺🦝🛸🫙

  • @nisanshala9832
    @nisanshala9832 Жыл бұрын

    මේ හා සම්බන්ධ වු සියලුම දෙනාට අප මහා උතුම් බුදුන් රජානන් වහන්සේගේ මග යන්නට මේ පින් හේතු වාසනා වේවා ..🙏🙏🙏🙏

  • @gunerox5235
    @gunerox52352 жыл бұрын

    තෙරුවන් සරනයි නමෝ බුද්දාය සාදු .සාදු .සාදු ........🌹🌹🌹🌹🌹🌼🌼🌼🏵️🏵️🏵️🍀🍀🍀🍀🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺

  • @sujeewasamanti2376
    @sujeewasamanti23764 жыл бұрын

    Shraddha TV ආයතනයට ගොඩාක් පින් බොහොමත් ම ස්තූතියි වීඩියෝව නරඹද්දී මම ඉන්නෙ කොහෙද කියන එකත් මට ඇත්තට ම අමතක වෙලා ගියා මගේ සිත ඈත අතීතයේ ගිලී ගියා

  • @khatulandan3315
    @khatulandan33153 жыл бұрын

    මාගේ අමාමෑණි භාග්‍යවත් වූ අර්හත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා !!!!!!

  • @ranirani1765
    @ranirani17653 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ බුදු හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee91453 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනීය උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සට මගේ හදපිරි නමස්කාරය වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ යමි ! සාදු !!! නමෝ බුද්ධාය ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ නැවත නැවත නැවතත් දැක බලා ස්‍රවනය කරන් සිත සුවපත් කරගන්වා! සාදු !!! මේ උතුම් සම්බුදු සරණ මගේ ජීවිතය නිවන් ගමනට නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සියලුම දෙනාටම නැවතත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සාදු !!! නමෝ බුද්ධාය ! සියලුම දෙනාටම පින් අනුමෝදන් වේවා ! සාදු !!!

  • @milindasamarakoon2026
    @milindasamarakoon20264 жыл бұрын

    සාදු සාදු සාදු සියලු සත්වයින් මේ උතුම් ගෞතම බුදුසසුනදීම නිර්වාන අවබෝධය ලබත්වා!🙏

  • @rupikawasala7994
    @rupikawasala79944 жыл бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 තිලෝගුරු අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා .. සාධු ..සාධූ ..සාධු

  • @madurangathilakarathna6962

    @madurangathilakarathna6962

    2 жыл бұрын

    සාදු සාදු බුදු රාජුනේ

  • @Maheshsenkadagala
    @Maheshsenkadagala2 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා🙏 බෞද්ධ දර්ශණය මෙනෙහි කරගනිත්වා🙏❤️

  • @malmikulasuriya5693
    @malmikulasuriya56934 жыл бұрын

    ඔබ වහන්සේ දේශනා කළ දහම මා විසින් වැලද ගමි.සාදු සාදු සාදු .

  • @sujeewasamanti2376
    @sujeewasamanti23764 жыл бұрын

    සියළු ලෝක සත්වයාට හිතසුව පිණිස දේශනා කළ ඒ ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @lasithakavinda5248
    @lasithakavinda52482 жыл бұрын

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!

  • @kavindya1228
    @kavindya12283 жыл бұрын

    සාදු සාදු..අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම ආශ්චර්යයි..

  • @user-ik3ii9dc4t
    @user-ik3ii9dc4t6 жыл бұрын

    තතාගත අරහත් සම්මා සම්බුදු රජානන් වහන්ස ඔබ වහන්සේට මගේ ජීවිතය පූජා කරමි....

  • @kalanamithura408
    @kalanamithura4083 жыл бұрын

    මේ unlike කලේ මිනිස්සු වෙන්න බෑ.තණ්හා, රතී, රඟා ගෙන් පැවත එන අය වෙන්න ඕනි.

  • @pushpahonor5802
    @pushpahonor58026 ай бұрын

    අපේ ගෞතම යන් වහන්සේ ට සාදු සාසු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!ලොව උතුම් ධර්මය කෙරෙහි සිතෙහි සහනයක් ලැබෙනවා එය සත්‍යයකි බුදු රජානන් වහන්සේ ගේ ධර්මය ලෝකයේම බැබලේවා !!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි . 🪷🙏♥️🪷🙏♥️🪷🙏♥️

  • @kavinda6372
    @kavinda63723 жыл бұрын

    තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය .සාදූ සාදූ සාදූ

  • @ashuranoize3703
    @ashuranoize37034 жыл бұрын

    ධර්ම දානයට බොහෝම පින් 🙏

  • @amaxsrilanka1815
    @amaxsrilanka18153 жыл бұрын

    අප මහා බෝසතානන් වහන්සේට..නමස්කාර වේවා..සාදු.සාදු සාදු .......!

  • @kkumarawansha2426
    @kkumarawansha24263 жыл бұрын

    උතුම් සද්ධර්මයෙන් කොරෝනා උවදුර නැසේවා!!!!!! සාධු!!!!!!!!සාධු!!!!!!!!!සාධු!!!!!!!!!

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe15693 жыл бұрын

    බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව අප අමා මෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදූ සාදූ..

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana85264 жыл бұрын

    සාධු සාධු සාධු මාගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස් කාරය වේවා

  • @user-gs7hw2yr9b
    @user-gs7hw2yr9b8 ай бұрын

    අපගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු..සාදු.. සාදු

  • @nisansalanisansala6638
    @nisansalanisansala66383 жыл бұрын

    සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @rohansarath1194

    @rohansarath1194

    2 жыл бұрын

    Sadu sadu

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali61553 жыл бұрын

    මාගේ බුදුරාජාණන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා...

  • @renukapriyadarshanie5726
    @renukapriyadarshanie57262 ай бұрын

    මාගේ ඉතා භාග්‍යවන්ත වු අරහත් බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏😍🙏🙏🙏🌸🌸🌸🌷🙏🙏😍☸️☸️❤️😊❤️❤️☸️☸️😍🙏🙏🙏🌸🌸🌸🙏🙏😍☸️❤️❤️😍🙏🙏🙏🙏😍☸️❤️😊☸️😍☸️😍🙏🌸🌸🌷🌷🌷🌸🌸🌸😍☸️☸️😍🙏🌸🌸🌸

  • @boralugodapadumathero8648
    @boralugodapadumathero86484 жыл бұрын

    කවුරැ මොනව කිවුවත් කිරිබත්ගොඩ ඤාඤාණන්ද හාමුදුරුවෝ නිවැරදියි..ශ්‍රද්ධාව වැඩෙනවා.බුදු සරණයි හැමෝටම .

  • @diluparathnayaka8855
    @diluparathnayaka88554 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ගෙ පිහිට ජීවත් වෙලා ඉන්න කාලෙ සියලු දෙනා ටම ලැබේ වා නමෝ බුද්දා ය 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline94782 жыл бұрын

    සාදු සාදු සාදු මේ දකින අසන හැමෝටම දර්ම මර්ගය පැදේවා පින් ඇත්තෝ අසත්වා බලත්වා හැමෝටම තේරැවන් සරනයි බුදු ගුණයම මුලු ලොවම බැබලේවා සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි නාමෝ බුද්දාය

  • @adeeshashanjukaniriella2568
    @adeeshashanjukaniriella25685 жыл бұрын

    එදා දීපංකර බුදුන්වහන්සේ ඉදිරියේ පහසුවෙන් අවබෝධ කරගතහැකිව තිබූ ඒ උතුම් නිවන් සම්පත අතහැර , මේ ඝෝර කටුක සංසාරයේ ඇති භයානක බව දැන දැනත් අප මහා බෝධිසත්වයන් වහන්සේ නැවත සසරට පැමිණියේ හුදෙක් මේ සසරේ අතරමං ව දහ දුක් විදින අන්ත අසරණ වූ සමස්ථ ලෝක සත්ත්වයා වෙනුවෙන් කියල හිතෙනකොට දැනෙන හැගීම වචනෙන් විස්තර කරන්න බෑ. මහපොළොවේ පස් පරයන තරම් ශරීර මාංශ දන් දෙමින්, අහසේ තරු පරයන තරම් ඇස් දන් දෙමින්, සිව් මහා සාගරයේ ජලය පරයන තරම් ලේ දන් දෙමින් අනන්ත අපරිමාණ දුක් කම්කටොලු විදිමින් සාර අසංකෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට සම තිස් පාරමිතා පුරමින් අවසානයේ ඒ අති උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත්වූයේම හුදෙක් මේ අන්ත අසරණ ඔබ , අප , මා ඇතුළු සමස්ථ ලෝක සත්ත්වයා වෙනුවෙන්. මේ දේ හිතත්දීත් ඇස් වලට කදුලු උනන්නේ නිරායාසයෙන් . ඒ තරම් අසමසම කැපකිරීමක් ..... හුදෙක්ම අන්‍යන්ගේ යහපත වෙනුවෙන්...... . මෙලොව අන් කිසිදු ශාස්තෘන් වහන්සේ නමක්, අන් කිසිදු දෙවියෙක්, බ්‍රහ්මයෙක් විසින් ලෝක සත්වයා උදෙසා සිදු නොකල අසම සම කැපකිරීමක් කල එකම ශාස්තෘන් වහන්සේ අපගේ ලොව්තුරා අමාමෑණී බුදුරජාණන්වහන්සේම පමණයි .. ඉදින් එවන් උතුම් ශාස්තෘන් වහන්සේ නමකගේ ධර්මය පිහිටි රටක, එය ඇසෙන මානයේ, බෞද්ධ පරිසරයක උත්පත්තිය ලැබීමම අපගේ පෙර සංසාරයේ සිදුකල මහා කුසලයක ප්‍රතිඵලයයි. එනිසා සැවොම මේ ලද අවස්ථාවෙන් වහ වහා උපරිම ප්‍රයෝජන ගන්න උත්සහ දරන්න. තෙරුවන් සරණයි .....

  • @pasindu7890

    @pasindu7890

    4 жыл бұрын

    😥😥😥😥😥😥

  • @SMPSKS

    @SMPSKS

    4 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    3 жыл бұрын

    Sadu..saadu..sadu

  • @sanulyasiriwardhana1483

    @sanulyasiriwardhana1483

    3 жыл бұрын

    🙏

  • @lasithakavinda2676
    @lasithakavinda26764 жыл бұрын

    ඇසට කදුලක් ඉනුවා,මේ තරම් උත්තමෙක් සරණ යන්න ලැබීම කොතරම් භාග්‍යයක් ද?

  • @rose.adikariroosse.2745

    @rose.adikariroosse.2745

    4 жыл бұрын

    Sadu.sadu...du.🙏🏻🙏🏻🙏🏻

  • @danushkagunasekara4190

    @danushkagunasekara4190

    3 жыл бұрын

    sadu sadu sadu...

  • @jayanthabandara4236

    @jayanthabandara4236

    3 жыл бұрын

    @@rose.adikariroosse.2745 ,,

  • @akilachamod3042

    @akilachamod3042

    3 жыл бұрын

    ඇත්තටම සහෝදරයා

  • @millakadevimalahamuduruwo1745

    @millakadevimalahamuduruwo1745

    3 жыл бұрын

    hithata loku sanasimak labuna theruvan saranay

  • @dushanthabandara8602
    @dushanthabandara86022 жыл бұрын

    මෙතේ බුදුන් දැක නිවන් දැකීමට සියළු දෙනාටම වාසනා ශක්තිය උදා වේවා!!!!

  • @user-lp7sd7fe3q
    @user-lp7sd7fe3q5 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @chathumipiumika9303
    @chathumipiumika93033 жыл бұрын

    ඒ භාගයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!..🙏

  • @samalidey1141

    @samalidey1141

    3 жыл бұрын

    Sadu sadu sa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🏵🏵🏵🏵🏵🏵🌻🌻🌻🏵🏵🙏🙏🙏

  • @sudarmapriyadarshani4368

    @sudarmapriyadarshani4368

    2 жыл бұрын

    Sadu sadu sa❤❤❤

  • @sootymooty6436
    @sootymooty64364 жыл бұрын

    මා හට උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා ..

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x3 жыл бұрын

    පලමුවත් ❤️🌹❤️🌹දෙවනුවත් තෙවනුවත් බුදුන් සරණ හැර අන් සරනක් නොපතමි❤️❤️🌹🌹සාදු සාදු සාදු නමස්කාරවේවා 🌹🌹🌹🌹

  • @milindumadhushanka7189
    @milindumadhushanka71892 жыл бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! සාධූ...!සාධූ...!!සාධූ...!!!🙏🏼☸️

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak31374 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ආශ්චර්යජනකයි 🙏🙏🙏

  • @pushpadesilva4602
    @pushpadesilva46024 жыл бұрын

    සාධු` සාධු` සාධු` අමා මෑණියන් වහන්සේට මගේ නමස්කාර වේවා

  • @amilaasitha947
    @amilaasitha9475 ай бұрын

    සාදු සාදු සාදු උපදින හැම භවයකම බුදු හිමියන්ගේ බණ අසන්නට ලැබේවා 🙏🙏🙏

  • @janakapriyankara1803
    @janakapriyankara18033 жыл бұрын

    අමාමෑණී වූ ගෞතම බුදුරජාණන් වහන්සේට මගෙ නමස්කාරය වේවා, සාදු සාදු සාදු 🙏

  • @weerasinghehela9763
    @weerasinghehela97636 жыл бұрын

    බුදු ගුන අනතයි සාදු....සාදු.....සාදු...අපමහා බෝසතන්න මම නමස්කරවෙවා

  • @thushannayanasara9674

    @thushannayanasara9674

    5 жыл бұрын

    Weerasinghe Hela

  • @priyankaraperera8980

    @priyankaraperera8980

    4 жыл бұрын

    @@thushannayanasara9674 santh wewa

  • @priyankaraperera8980

    @priyankaraperera8980

    4 жыл бұрын

    Sadhu sadhu sadhu

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha24257 жыл бұрын

    බොහොම පිං ඔබ සැමට තෙරුවන් සරණයි

  • @kelumlasantha3477
    @kelumlasantha34777 ай бұрын

    *මාගේ මහා වීර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සුවාමිනී මාගේ බුදු පියාණන් වහන්ස ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේගේ දාසියට ස්මා උන මැනවි*

  • @pathumlakshan9553
    @pathumlakshan95532 жыл бұрын

    තිලොගුරු බුදුපියාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා!..සාදු සාදු සාදු 🙏

  • @shehanindrajith971
    @shehanindrajith9713 жыл бұрын

    බුදු රුව දැකීමත් සිතට හරිම සුවපත් භාවයක් දැනෙනවා. ඒක වචන වලින් කිව නොහැකියි 🙏🙏🙏

Келесі