Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Wageesha Vs Sachin | Sirasa TV

Ойын-сауық

Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Sirasa TV
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 142

  • @jenitaperera64
    @jenitaperera6410 ай бұрын

    සචින් වගීෂා ආයේ එකට දැක්කම දැනුන සතුට කියලා නිම කරන්න බැහැ ගොඩක් ස්තුතියි සිරස මේ දෙන්නව ආයේ එකට වැඩසටහනකට ගෙනාවට 🙂💖💖💖💖

  • @nirashasathyangani6648
    @nirashasathyangani664810 ай бұрын

    මේ දෙන්නව බලන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ..ටෙලිතිරයේ දැකපු ලස්සනම සහ ගැලපෙනම කපල් එක..ඇත්තමයි කොච්චර ටෙලිනාට්‍ය බලලා තිබුනත් මේ දෙන්නගෙ වගේ ආදරයක් කතාවකට උනත් ඒ දැක්කමයි..මං නම් හිතන්නේ මෙච්චර කාලෙකට මේ දෙන්නා වගේ කිසිම කපල් එකක් කිසිම කතාවක රගපාලා නෑ...ඉස්සරහටත් මේ දෙන්නා වගේ කපල් එකක් ඩ්‍රාම එකකින් බිහිවෙන එකකුත් නෑ.ඒ තරම් ඒ රගපෑම හරිම තාත්විකයි..අතිවිශිෂ්ඨයි.. තාමත් මේ දෙන්නගෙ ඒ ලස්සන ආදරය බලනවා..ආසයි ඔය දෙන්නා ආයේ එකම ඩ්‍රාම එකක කපල් එකක් විධියට දකින්න.යාලුවෝ විධියට හරි කමක් නෑ ඔය දෙන්නා හැමදාම එකටම ඉන්න..හරි ලස්සනයි ඔය දෙන්නා එකට ඉදිද්දී..❤❤ සුබ පතනවා දෙන්නටම අනාගතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා🙏හැම දෙයකින්ම ගොඩාක් දක්ශ දෙන්නෙක්.දක්ශතම නලුවා නිලිය සම්මානය අනිවාර්යෙන්ම ලැබිය යුතු දෙන්නෙක්🎉ආදරෙයි වගීශා නංගී සචින් මල්ලී❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini777610 ай бұрын

    Iron chuti අපි තාමත් ආදරෙයි ආසම දෙන්නෙක් 😘

  • @ruvininisansala7795
    @ruvininisansala779510 ай бұрын

    සචින් මල්ලි වගීශා ආයේත් මේ වගේ එකට දකින්න ලැබුනු එක ලොකු සතුටක්....මේ දෙන්නාටම පුදුම විදියට ආදරෙයි මන් ..මම ආසම කරන දෙන්නෙක් ❤❤

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi81699 ай бұрын

    වගීෂා ෂෝක් අනේ ,එයා සචින්ට කියනව අයියව මතක් කරන්න කියල ,මරු ඩබල ,අපේ ශාරුක් ,කාජල්❤

  • @HashaniNavodya
    @HashaniNavodya10 ай бұрын

    සචින්,වගීශා මෙහෙම එකට දකින්න හරිම ආසාවෙන් හිටියේ..ඔය දෙන්නගෙම රගපෑම හරිම ලස්සන යි..බුදු සරනයි ..ආදරෙයි ...❤❤❤✨

  • @lankablast489

    @lankablast489

    10 ай бұрын

    දැන් දැක්කනේ.

  • @sankamadushan7110
    @sankamadushan71109 ай бұрын

    me denna couple eka widiyata inna thawa teledrama ekak hadannako kauruhari. aththatama lassanai

  • @samanmali1862
    @samanmali186210 ай бұрын

    මේ දෙන්නා ගොඩක් කාලෙකින් එකට දැක්කේ හරීම සතුටුයි ආදරෙයි දෙන්නාටම

  • @yasuritashmika7027
    @yasuritashmika702710 ай бұрын

    සචින් වගීශා❤❤so cute couple.....

  • @nisajayarathna1747
    @nisajayarathna174710 ай бұрын

    සචින් වගී දෙන්නට දෙන්නා හරිම ආදරෙයි කියල හිතෙනවා කලින්ම partners ලා හොයන් නිසා control කරන් ඉන්නවා කියල හිතෙනවා .දෙන්නාගෙම ලොකු සීන් දෙන්නට දෙන්නා අවධානය ගන්න 😊

  • @pubudhumadhusanak803
    @pubudhumadhusanak8039 ай бұрын

    සචින් ,වගී .අනේ ඔයාලා දෙන්නම ගොඩාක් ලස්සනයි ..ආදරෙයි දෙන්නටම ගොඩාක් 🤗😍😘

  • @lankalanka5985
    @lankalanka598510 ай бұрын

    පට්ටම සතුටුයි.ආදරෙයි දෙන්නටම.ඔය දෙන්න නිසයි බැළුවෙ කවදාවත් බලල නැ මේ වැඩ සටහන අද බැළුව ඔය දෙන්නව අහම්බෙන් දැකල

  • @user-un3zd6we4i
    @user-un3zd6we4i10 ай бұрын

    වගී❤සචින්❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi816410 ай бұрын

    Woooooooooow සචින් 💎❤ වගිශා 💎❤ ඔයාලා දෙන්නා දකිද්දී හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤💎💎💎 සචින් දැන් ගොඩක් ලස්සන වෙලා ❤❤❤ වගිශා මැනික 💎💎💎 ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤💎💎💎💜️💜️💜️💚💚💚🌹🌹🌹 ඔයාලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @minu7616
    @minu761610 ай бұрын

    Wageesha❤️Sachin

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi81698 ай бұрын

    අපේ පිස්සු කෝච්චි දෙක 😂 කාජල් ශාරුක් ❤ ඒ වගේ ඉන්න අපේ සචී & වගී❤

  • @aaaaaaakavindi7003
    @aaaaaaakavindi700310 ай бұрын

    Wageesha palaweniyata ahapu prashne maru...adrei dennatama❤

  • @uthpalawickramarachchi946
    @uthpalawickramarachchi9469 ай бұрын

    අනේ මේ දෙන්නා 🥺🥺🥺

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id10 ай бұрын

    Lassanai sachin ohoma wagishatath Adarei 2 godak Adarei ❤❤

  • @alimanifla9589
    @alimanifla958910 ай бұрын

    වගී ෂෝක් අනේ ඔයා ❤🥰

  • @sachiniishara6134
    @sachiniishara613410 ай бұрын

    හරිම ආදරණීයයි ඔය දෙන්නා

  • @user-mo4tc1ku5f
    @user-mo4tc1ku5f10 ай бұрын

    Man asama naluwai niliyay ❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn10 ай бұрын

    සචින් වගීෂා ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @shashiniudara7118
    @shashiniudara711810 ай бұрын

    ඉරෝන් ❤ චූටි

  • @monikamonika7460
    @monikamonika746010 ай бұрын

    Atthatama පුතේ duwe denna dakinna harima sathutui denna harima ලස්සනයි adarei දරුවෝ❤ ඔයාලට ayaeth dakinna ලැබේවායි darma ekaka

  • @ruwanchathuranga367
    @ruwanchathuranga36710 ай бұрын

    මේ වැඩ සටහන බලන්න wageesha sachin ඉන්න වෙඩ සටහන හොය හොයා හිටියේ මගේ ආසම නලුව නිලිය

  • @nimeshakalpani.
    @nimeshakalpani.10 ай бұрын

    නළු නිළියන්ට ලොකු කැමැත්තක් නෑ ඒත් වගීෂා නංගිට ගොඩක් ආදරෙයි❤️

  • @alimanifla9589

    @alimanifla9589

    10 ай бұрын

    මමත් වගී අක්කිට ගොඩක් ආදරේයි ❤😘🌹

  • @IshaniDewmini-pw6hs
    @IshaniDewmini-pw6hs10 ай бұрын

    Amo Me dennam atit ekat dakiddi godak ahawen hitiye denatm goooooooooooooodak adarei adarei adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MShanx
    @MShanx5 ай бұрын

    hathara wathawak baluwa...😁😁

  • @dilinikaushalya135
    @dilinikaushalya13510 ай бұрын

    ඔය දෙන්න හරිම ශෝයි අනේ❤❤❤❤

  • @maneeshamadumali634
    @maneeshamadumali6346 ай бұрын

    Mona nathath me denna thama galapenne❤❤❤

  • @jaliyaimesh2765
    @jaliyaimesh27659 ай бұрын

    අපි අාසම තරැ දෙක එ් දෙන්නා ගේනාවට ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි💞💞💞💞💞💞😍😍

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id10 ай бұрын

    Sahathika Aththa wagish den enna niliyo naluwo hari loku cin Ake enne oyala denna Arenna oyala denna poĺawe paya gahala enna dennek bs jp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @alimanifla9589
    @alimanifla958910 ай бұрын

    Wagee Love you so much 💖😘

  • @dolukakaveesvara9215

    @dolukakaveesvara9215

    10 ай бұрын

    ❤❤❤❤

  • @user-wn1bt2wk6p
    @user-wn1bt2wk6p10 ай бұрын

    asama naluwai niliyay❤❤❤

  • @alimanifla9589

    @alimanifla9589

    10 ай бұрын

    My favorite ❤❤

  • @indralathakumari6338
    @indralathakumari633810 ай бұрын

    Ada wadasatahana godak asawen baluwa.oyala denna godak lassanai.sirasata thanks

  • @charithanavindi2718
    @charithanavindi271810 ай бұрын

    Anee me programme eka blnn asawen hitiyee 🤗❤ sachin wagee ... Denna ekat dakinn kochchara asawend hitiyee😍😘 wagee harim lassaniii❤ adareii wagee...😘😘😘 my fv oyaa patiyooo❤

  • @roshiperera8536
    @roshiperera853610 ай бұрын

    Ane kaalekin ape lovely couple eka… ❤❤❤

  • @nimeshakalpani.
    @nimeshakalpani.10 ай бұрын

    ටෙලි තිරයේ දැකපු ආදරණීයම කපල් එක

  • @alimanifla9589

    @alimanifla9589

    10 ай бұрын

    ❤🥰

  • @DinukaKonara
    @DinukaKonara9 ай бұрын

    Anee ඉරෝන්❤චූටී

  • @nadikasenavirathna9176
    @nadikasenavirathna917610 ай бұрын

    හරි ම ලස්සනයි

  • @ruvinidilrukshika1750
    @ruvinidilrukshika175010 ай бұрын

    හිත ළග හිනැහුනා කිරුලී ගේ චරිතයට මේ නිළිය දැම්මනම් කතාව තව ලස්සන වෙනවා. ටෙලි ඩ්‍රාමා එකේ කොලිටිය නැති වෙන්නෙත් නෑ.

  • @nimeshakalpani.

    @nimeshakalpani.

    9 ай бұрын

    ඇත්ත

  • @C424c424
    @C424c42410 ай бұрын

    ලස්සනයි වැඩසටහන ..අද..❤❤❤

  • @prabaranathunga5513
    @prabaranathunga551310 ай бұрын

    Wagee❤❤❤

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani880710 ай бұрын

    Shachin konde kapala loku wenasak dennama lassanai

  • @lalanidamayanthi9043
    @lalanidamayanthi90439 ай бұрын

    Lassni adarei godak dennatm ❤️❤️

  • @dineshalakmini9458
    @dineshalakmini945810 ай бұрын

    ❤❤❤❤adarei dennatama❤❤

  • @White.....186
    @White.....1867 ай бұрын

    Iron rasanga.. ❤

  • @chandrakumari4240
    @chandrakumari42409 ай бұрын

    සචින් පුතා ඇතුලු සියලු දෙනාටම බුදු සරණයි

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi816910 ай бұрын

    Ane asama dennek ,lassanai program eka❤

  • @user-mo4tc1ku5f
    @user-mo4tc1ku5f10 ай бұрын

    Ogollo inna hama progaram ekakma balanava ❤❤❤

  • @shahii9477
    @shahii947710 ай бұрын

    Anoo adare hithenooo appa 😍❤

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial8 ай бұрын

    මගේ තාත්තාත් ශාරුක් ඛන් වගේ ❤️🥰 එයා දැන් අපිව දාලා ගිහින් අවුරුදු 4 ක් වෙනවා 😢💔

  • @rashmishashini5850
    @rashmishashini585010 ай бұрын

    Lanvee drama ek nis oyl dennt gdk kmti une ❤❤❤

  • @NipuniSewwandi-ln4vg
    @NipuniSewwandi-ln4vg10 ай бұрын

    දෙන්නම හරි ලස්සනයි

  • @surithsurith3961
    @surithsurith396110 ай бұрын

    Harima lassanai oyala denna ❤❤ adarei adarei godak 😊😊😊

  • @user-hd7or2vo8i
    @user-hd7or2vo8i10 ай бұрын

    Iron chuty😮

  • @dolukakaveesvara9215
    @dolukakaveesvara921510 ай бұрын

    Wagee adarai❤😘

  • @mpp4623
    @mpp462310 ай бұрын

    Iron chuti pissuwak anee ♥️

  • @nishamila
    @nishamila10 ай бұрын

    Anee me program eka you tube danakan mai balan hitiye godak aasawn.lassanai aadarei dennatama godak ❤❤❤

  • @nishanimadushika9544
    @nishanimadushika954410 ай бұрын

    Oyala.denna marry ka galaoenawa

  • @madhumibhagyaharischandra9961
    @madhumibhagyaharischandra996110 ай бұрын

    ❤❤❤❤❤ good luck 😍😍😍😍

  • @sudharifernando7934
    @sudharifernando793410 ай бұрын

    Sachin ❤️😍

  • @marianjayetileke9407
    @marianjayetileke940710 ай бұрын

    Very good program. Thank ou for bringing the two most talented people to the forefront. Good luck to the two and soon.

  • @jdjshshsh9465
    @jdjshshsh946510 ай бұрын

    පාරදිගේ.අභියා අදරේයිසචින්

  • @jdjshshsh9465

    @jdjshshsh9465

    10 ай бұрын

    සච්න්.අලියා ගැනකියනොකෙට.මටව්තරද.අැඩුනේ

  • @user-qr7uo5vb5q
    @user-qr7uo5vb5q10 ай бұрын

    මම කැමතිම චරිතයක් වගීෂ ❤❤

  • @alimanifla9589

    @alimanifla9589

    10 ай бұрын

    මමත් ❤🥰

  • @nimeshakalpani.

    @nimeshakalpani.

    10 ай бұрын

    මමත් ❤️

  • @user-tn1ov9iz4w
    @user-tn1ov9iz4w10 ай бұрын

    Oyala dennagem age eka kiynnko

  • @nimeshakalpani.

    @nimeshakalpani.

    10 ай бұрын

    Sachinta 24,Wageeshata 21

  • @isharamaduwanthi9354
    @isharamaduwanthi935410 ай бұрын

    Love you both❤️🥺

  • @AppleiveLK
    @AppleiveLK10 ай бұрын

    දවසක හර්ශියි/චර්තුරංගයි/සචිනුයි/වගීශාවයි ගේන්න ඕනේ 😂♥️ ගීත් අයියට Present කරන්න ඕන් නෑ !!!😁

  • @nimeshakalpani.

    @nimeshakalpani.

    10 ай бұрын

    අම්මෝ ඔව් 😊

  • @GeethMadhusanka

    @GeethMadhusanka

    9 ай бұрын

    ඒ නිසාම 4 දෙනාව Couple කරලා ගෙනාවා..😁හර්ශිගෙයි චතුරංගගෙයි Programme එකත් ඇති ♥️

  • @AppleiveLK

    @AppleiveLK

    9 ай бұрын

    @@GeethMadhusanka Ah eka baluwooo 💙

  • @yvonnedesilva7908
    @yvonnedesilva790810 ай бұрын

    Favourites ...wageesha... lovely 🌷 lot's gods blessings

  • @alimanifla9589

    @alimanifla9589

    10 ай бұрын

    ❤❤❤

  • @dolukakaveesvara9215

    @dolukakaveesvara9215

    10 ай бұрын

    ❤😘🤗

  • @dewindisewmini1181
    @dewindisewmini118110 ай бұрын

    Anee asama dennek anee shok anee oya dennage darama nedd anee balann appa ❤

  • @Sachin_wageesha
    @Sachin_wageesha10 ай бұрын

    ❤✨

  • @DisharaPremith
    @DisharaPremith27 күн бұрын

    වගීශාට මුලිම්ම දැක්කෙ තාල කියන ෆිල්ම් එකේ එද ඉදන් අද වෙනකම්ම මාරම අාසයි ❤❤❤❤❤

  • @DiliniDilrukshi-to5sm
    @DiliniDilrukshi-to5sm3 ай бұрын

    50:16

  • @nadeekonara107
    @nadeekonara10719 сағат бұрын

    ඇත්තටම මෙි දරැවොදෙන්නම හරිම හොදයි චරිතෙට බැහැලම රගපානවා හරිම තාත්විකයි ඉදිරියටම යන්න ලැබෙිවා 🙏 🌹 ❤ ❤ 🙏 🌹 තෙරැවන් සරණයි සුබඅනාගතයක් 🎉😊❤ලස්සනයි

  • @Vi19616
    @Vi1961610 ай бұрын

    ❤❤

  • @ZombiLanka
    @ZombiLanka10 ай бұрын

    woow 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @rashmisamarakkodi3739
    @rashmisamarakkodi37399 ай бұрын

    ❤❤❤❤❤

  • @dolukakaveesvara9215
    @dolukakaveesvara921510 ай бұрын

    ❤❤❤

  • @Sachi217
    @Sachi21710 ай бұрын

    ❤❤❤❤

  • @chithrapriyangani5144
    @chithrapriyangani514410 ай бұрын

    ඒ ටෙලි නාටටියෙ නම මතක නැ මතක කෙනෙක් කියන්නතකා්

  • @LakmiMalisha-tf5gv

    @LakmiMalisha-tf5gv

    10 ай бұрын

    Lanvee

  • @senurideshani120
    @senurideshani12010 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @HSty-vj5gy
    @HSty-vj5gy10 ай бұрын

    Sachin liyanage gennako upcoming programme ekakata

  • @user-jr1hr4bf3o
    @user-jr1hr4bf3o7 ай бұрын

    Apei ahanna heirui

  • @KasunKasun-jz4zm
    @KasunKasun-jz4zm3 ай бұрын

    😊😊මල්ලි ගේ හිනාව මරැ ❤❤❤ආදරේයි දේන්නටම❤❤❤❤❤❤

  • @santharathnayaka2365
    @santharathnayaka236510 ай бұрын

    taraha yana welawata kana purola ekak dunnanam iwarai

  • @user-ij9hj5ix7i
    @user-ij9hj5ix7i10 ай бұрын

    මේ කතා වලින් පොඩි බලාපොරොත්තුවක් තිබ්බා තිබුනනම් ඒකත් නැති උනා කමක් නෑ බුදු සරනයි දෙන්නට සතුටින් ඉන්න

  • @nimeshakalpani.

    @nimeshakalpani.

    10 ай бұрын

    ඒ ඇයි

  • @user-ij9hj5ix7i

    @user-ij9hj5ix7i

    10 ай бұрын

    නෑ එයාලා

  • @user-ij9hj5ix7i

    @user-ij9hj5ix7i

    10 ай бұрын

    වැඩි කතාවක් නෑ කියන්නේ 😣

  • @LakmiMalisha-tf5gv

    @LakmiMalisha-tf5gv

    10 ай бұрын

    ​@@user-ij9hj5ix7ikohomath sachin ayyata gf kenek innawa❤

  • @nimeshakalpani.

    @nimeshakalpani.

    10 ай бұрын

    @@user-ij9hj5ix7i ඔව් එයාල යාළු නෑ කියලා sure, hesara wageesha yaluida kiylth hithenawa

  • @nipunisr
    @nipunisr10 ай бұрын

    Chamilka...❤

  • @imashashuwandi2227
    @imashashuwandi22279 ай бұрын

    🥰🥰🥰♥️

  • @user-oz2li6eb2u
    @user-oz2li6eb2u14 күн бұрын

    Harima Lassana dennek

  • @aurwhyz6787
    @aurwhyz67878 ай бұрын

    වගීශාට දාඩිය දාලද ඒ

  • @Minidu_Deshapriya
    @Minidu_Deshapriya10 ай бұрын

    වාඩසටහන අදුරුවට පේන්නෙ ඇයි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 උත්තරයක් ඕනි

  • @ayeshachathurangi1110
    @ayeshachathurangi11103 ай бұрын

    Sachin aiyge nabare ewanako

  • @hungryrav9854
    @hungryrav98542 ай бұрын

    Sachin ..Jayalath manorathne sirge puthaada kiyla danna kenek kiynnko

  • @kyarawitz1544

    @kyarawitz1544

    2 ай бұрын

    Ne ne

  • @poornimafernando8517
    @poornimafernando851710 ай бұрын

    වගීෂා ❤️ සචින් සචින් චූටි කාලෙ සිහින වසන්තයක් එකේ රඟපෑව දෙව්නක එක්ක🥺 හුරතල් මේ the voice ආපු චමිල්කා නේද🙊

  • @anusedirisinghe1467

    @anusedirisinghe1467

    7 ай бұрын

    Ne a hitiye isham

  • @poornimafernando8517

    @poornimafernando8517

    7 ай бұрын

    @@anusedirisinghe1467 නැහැ පොඩිම කාලෙ ඉශාම්ගෙ චරිතෙ කලේ දෙව්නක.. එයාගෙ හොඳම යාලුව බන්දුට පොඩිම කාලෙ දෙව්නක එක්ක රඟපෑවෙ සචින්..

  • @DiliniDilrukshi-to5sm
    @DiliniDilrukshi-to5sm3 ай бұрын

    50:17

  • @yasuritashmika7027
    @yasuritashmika702710 ай бұрын

    ❤❤❤

  • @alimanifla9589
    @alimanifla958910 ай бұрын

    ❤❤❤❤

  • @user-ge8qw1yc9p
    @user-ge8qw1yc9p10 ай бұрын

    ❤❤❤

  • @nethminimsara7169
    @nethminimsara716910 ай бұрын

    ❤️💛

Келесі