Bombai Motai - බොම්බයි මොටායි | Episode 10 | 2023-05-14 | Hiru TV

Ойын-сауық

Bombai Motai - බොම්බයි මොටායි | Episode 10 | 2023-05-14 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3HYdTer
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #jallijakiri #jallijakirihirutv

Пікірлер: 95

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 Жыл бұрын

    අනේ වගීයෝ අන්තිම මොහොතේ ගේම දුන්නා නේද...සචින්ගේ ටීම් එකට . ....කොහෙද වගී මැනික පහුගිය ටිකේ හිගින් හිටියේ .....ඉරොන් චුටි දෙන්නා එකට දකිද්දී මාර ම සතුටුයි ....thank you pethum rithu.....❤❤❤

  • @yasurijayavardanakamkanamg3678
    @yasurijayavardanakamkanamg3678 Жыл бұрын

    සචින්ගෙයි වගීශාගෙයි හිනාව තමා මරු..❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Жыл бұрын

    චූටි ඉරෝන් ❤️ආදරෙයි.wageesha sachin maru oyala denna ❤️ea denna awa kiyanne api aniwaren බලනවා .

  • @samanmali1862
    @samanmali1862 Жыл бұрын

    චුට් ඉරෝන් ඳැක්කමත් සතුටුයි❤️❤️❤️❤️

  • @yasurijayavardanakamkanamg3678
    @yasurijayavardanakamkanamg3678 Жыл бұрын

    වගීශා සචින් ....❤❤❤ ඔයාලා දෙන්නා නිසා බැලුවේ❤❤❤

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 Жыл бұрын

    අඩුම මම මේ ගේම් ශෝ එක 20පාරක්වත් බලයි....😂❤❤❤❤

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 Жыл бұрын

    වගීශා,පුදුම ලස්සනයි.හැමදාම කියනවා.කලාතුරකින් පිහිටන හුරුබුහුටි ලස්සනක් තියනවා එයාට.අහම්බෙන් දැකලා බැලුවෙ වගීශා නිසාමයි.

  • @sakunthalapriyadarshanisak9184

    @sakunthalapriyadarshanisak9184

    Жыл бұрын

    අැත්තම කියනවානමි මාත් එහේමයි

  • @rekhasureka6449
    @rekhasureka6449 Жыл бұрын

    Ada නම් සුපිරි චුටි ඉරෝන් 🌹🌹💞කොඩි තුවක්කු සුපිරි ❤️🌹ආදරෙයි

  • @ankank6747
    @ankank6747 Жыл бұрын

    වගීෂා නංගි සචින් මල්ලි ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ගැලපෙනම කපල් එක බුදුසරණයි!!!

  • @tyisen
    @tyisen Жыл бұрын

    සචින් වගීශා එකට දැක්කම සතුටුයි...... සෑහෙන හිතේ අමාරුවෙන් හිටියෙ

  • @yasurijayavardanakamkanamg3678

    @yasurijayavardanakamkanamg3678

    Жыл бұрын

    ඔයා ගොඩ කාලෙකින් comment එකක් දැම්මේ නේ😊

  • @tyisen

    @tyisen

    Жыл бұрын

    ඔව්නෙ. අර ඉන්ස්ටා නැටුම නිසා එපා වෙලා හිටියේ 😏

  • @yasurijayavardanakamkanamg3678

    @yasurijayavardanakamkanamg3678

    Жыл бұрын

    සචින් වගීශාත් හරියට ෂාරුක් කාජල් වගේ...❤❤ ඒ දෙන්නා brand එකක් ඒත් ඇත්ත ජීවිතේ එකතු වුනේ නෑ නේ❤❤

  • @nuwanasanka1614
    @nuwanasanka1614 Жыл бұрын

    වගී සචින් අපේ ආදරණීය කපල් එක නිසාම අද විතරක් බැළුව ඔන්න.ඔයාල දෙන්න ඉන්න හැම වැඩ සටහනක්ම අපි අතාරින්නෙම නැ.

  • @yashmibandara

    @yashmibandara

    Жыл бұрын

    💯💯💯💯💯💯💯

  • @charithanavindi2718
    @charithanavindi2718 Жыл бұрын

    Wagee lassanaii ..❤😍🙈 godak adarei chuty kellataa😘😘😘

  • @nishamila
    @nishamila Жыл бұрын

    ගොඩ කාලෙකට පස්සේ ඉරෝන් චූටි එක ළඟ ඉන්නවා දැක්කා.හරිම සතුටුයි.හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම.ආදරෙයි ගොඩාක්❤❤❤❤බුදුසරණයි!ජේසු පිහිටයි!

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 Жыл бұрын

    වගීශා නංගීයෝ ඔයා අද නම් මාරම ලස්සනයි ඉරෝන් චුටි නිසාමයි බැලුවේ අාදරෙයි ඔය ලා දෙන්නට 😍😍😍😍😍💞💞💞💞💞💞💞

  • @lankalanka5985
    @lankalanka5985 Жыл бұрын

    වගී මැනික ගොඩක් ලස්සනයි.

  • @kavi_vlog23
    @kavi_vlog23 Жыл бұрын

    වගිශා පට්ට.❤

  • @dilrukshl
    @dilrukshl Жыл бұрын

    Thank වගිශා ❤ & සචින් ❤ ඒ දෙන්නා ගෙනවට එයාලා නිසාමයි බැලුවේ ❤❤❤ ජය වේවා

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 Жыл бұрын

    පැතුම් රිතු අනේ දගලන බොලේ ගේම් එක එපා අනේ ඒක සෙට් නෑ ..ඊට වඩා ෆනී ගේම් එකක් ගෙන්නකෝ .....

  • @priyadarsani5377
    @priyadarsani5377 Жыл бұрын

    Sachin 😍 and waeegsha hinda baluwe waeegsha harima lassnai Dan nangiyo oya

  • @bhagyachamodi8514
    @bhagyachamodi8514 Жыл бұрын

    Wagesha schin adarei gdk oylt ...program ek thmai hoda neththe ...

  • @jenitaperera64
    @jenitaperera64 Жыл бұрын

    Meka trending enna ona kiyana kattiya kawda 🙂 adareyi wagee sachin💖💖

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 Жыл бұрын

    Sachi & wagee nisamai beluwe ,lassanai ada program eka godak 👌❤

  • @hashinimadhushika4035
    @hashinimadhushika4035 Жыл бұрын

    Wagee❤️sachin❤️ada program eka maru😍

  • @vinurimaleesha6321
    @vinurimaleesha6321 Жыл бұрын

    Ane wageege cute balannko🥺☺️❤️

  • @ishanisadamali9078
    @ishanisadamali9078 Жыл бұрын

    මොනවාද බන් ඒ ගෙම්ස් 😂😂

  • @ishanisadamali9078
    @ishanisadamali9078 Жыл бұрын

    වගිීෂා ගෙ අඳුම

  • @champikadias3409
    @champikadias3409 Жыл бұрын

    Wagisha inna nisa baluwea Adarea wagisha ❤❤❤❤

  • @malsha3860
    @malsha3860 Жыл бұрын

    වගීෂා ❤❤

  • @udeshikaranahansi1372
    @udeshikaranahansi1372 Жыл бұрын

    Ammo athi yantham tharunya mathak vela..ada thamai onna baluve..inne kauda kiyla balala thamai api nm balanne.ada maru

  • @ruvininisansala7795
    @ruvininisansala7795 Жыл бұрын

    sachin malli Wageshai nisa beluwe ❤❤

  • @mslalithe901
    @mslalithe901 Жыл бұрын

    Wageesha sachin oya denna inna nisamaiy baluwe

  • @roshiperera8536
    @roshiperera8536 Жыл бұрын

    Wagee manika inna nisa hoyagena awith baluwe 💜 Adarei Wagee and Sachin ❤❤

  • @tharundikadinali9709

    @tharundikadinali9709

    Жыл бұрын

    ow math ekai beluwe

  • @rashminadeera1771
    @rashminadeera1771 Жыл бұрын

    Sachin wageesha, oyala denna inna onema wadasatahanak asaven balanna puluvan❤️👍

  • @minukarunanayaka2866
    @minukarunanayaka2866 Жыл бұрын

    Iron chuti 😍❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @White.....186
    @White.....1867 ай бұрын

    Ada vagiige lassana. ❤

  • @isharamaduwanthi9354
    @isharamaduwanthi9354 Жыл бұрын

    Love you wageesha manika

  • @dewindisewmini1181
    @dewindisewmini1181 Жыл бұрын

    Anee sachin wagesha niyamai anee oyala denn nisa beluwe me dennage daram ekak dennko ayeth 😢😢

  • @Sachin_wageesha
    @Sachin_wageesha Жыл бұрын

    Sachin Aiya ❤️ Wageesha Akki ❤️

  • @tharushinethamini9855
    @tharushinethamini9855 Жыл бұрын

    wageesha , chathuraga maru ane adareyii❤️❤️❤️😘😘

  • @roshanmadushanka6161
    @roshanmadushanka6161 Жыл бұрын

    ආව කලාකරුවන්ටනම් කැමතියි හැබැයි වැඩසටහන නම් හෙනම ගොබ්බයි..මේ වගී සචින් ආව නිසා බැලුව..

  • @ruwanchathuranga367
    @ruwanchathuranga36710 ай бұрын

    Masa 3k unath thawath balanawa sachin wageesha meyala dennanam pissuwak

  • @minu7616
    @minu7616 Жыл бұрын

    Sachin ♥️ wageesha

  • @mangalaprasaad6515
    @mangalaprasaad6515 Жыл бұрын

    balan na meewa...iroon chuuti nisaa baluwe

  • @user-sd6wk2vy6u
    @user-sd6wk2vy6u4 ай бұрын

    Shachin and wageesha ❤❤

  • @user-wn1bt2wk6p
    @user-wn1bt2wk6p Жыл бұрын

    Iron cutie adarai ❤❤❤

  • @githmikaumini5348
    @githmikaumini5348 Жыл бұрын

    Wageesha ❤❤

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin9230 Жыл бұрын

    Sachin ❤️wagisha

  • @lalanidamayanthi9043
    @lalanidamayanthi9043 Жыл бұрын

    සච්න්. වගිශා නිසා බැලුවෙ ❤️❤️

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 Жыл бұрын

    Iron chuti godak sarayak baluwa🥰🥰iron chuti🥺

  • @dilanthela1027
    @dilanthela1027 Жыл бұрын

    Wageesha marai, sachin oyala dennata adarei

  • @prabaranathunga5513
    @prabaranathunga5513 Жыл бұрын

    Wagee ❤❤❤

  • @alimanifla9589
    @alimanifla9589 Жыл бұрын

    Wagee 🥰💖

  • @amelisilva8804
    @amelisilva8804 Жыл бұрын

    Wageesha ❤

  • @hirufdo2666
    @hirufdo2666 Жыл бұрын

    සචින් ❤️❤️❤️❤️

  • @lankalanka5985
    @lankalanka5985 Жыл бұрын

    Mala appiriya program ekak .balannema na.eth ada baluwa wagee manika nisa.adarei ape kurulu joduwata.

  • @user-ik2sj9eb2v
    @user-ik2sj9eb2v Жыл бұрын

    මාරි බිස්කට් රෝල් කරන්න බෑ 😂😂 ලෝබ නැතිව ඩබල් බිස්කට් එකක් ගන්න අප්පා 🙈🙈🙈😂😂

  • @DinuPerera-dd9st
    @DinuPerera-dd9st Жыл бұрын

    Iron ❤chuti

  • @idkuwait4249
    @idkuwait4249 Жыл бұрын

    Adanam.patta.lassani🫶🫶🫶🫶🫶🫶💯💯❤️❤️❤️❤️❤️❤️

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 Жыл бұрын

    Wageeeee

  • @pathumsasanka4318
    @pathumsasanka4318 Жыл бұрын

    Ane ape joduwa

  • @ireshanilmini1719
    @ireshanilmini1719 Жыл бұрын

    අර අවුරුදු උත්සවයෙත් මෙහෙම ගොන් ගේම් තහනම් කලා වගේ මෙ වගේ අවිනිත ගේම් තහනම් කලා නම් හිරු එකට මිට වඩා හොද කියයි මිනිස්සු,මොනවද මේ ලමයි එක්ක බලන්න පුලුවන් වැඩසටහන්ද මේව,,හිරු එකේ රෙනෝසිල්වා මහත්තයෝ චැනල් එකම අප්පිරිය කර ගන්න එපා,බෝලේ දාන්නම තැනක් මුන්ට තිබුනෙම නැද්ද

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    Good morning oya dannata

  • @maximaxi1428
    @maximaxi1428 Жыл бұрын

    ❤❤❤

  • @lankaguruge4734
    @lankaguruge4734 Жыл бұрын

    Ammo dekkata satutui

  • @dilusikalakmali2641
    @dilusikalakmali2641 Жыл бұрын

    Ape music teacher thamai hodatama kale.....❤

  • @narmadatharindi-yr8wm
    @narmadatharindi-yr8wm Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @j.a.d.n.9875
    @j.a.d.n.98752 ай бұрын

    Masha nethnam kohe dinannada.well don masha ❤❤

  • @lionalpremasinghe744
    @lionalpremasinghe744 Жыл бұрын

    ලෙඩ රෝග බෝවෙන්න නියම ගේමක්

  • @DinuPerera-dd9st
    @DinuPerera-dd9st Жыл бұрын

    Sachin malli ❤

  • @sutikka1864
    @sutikka1864 Жыл бұрын

    Meka nm dan epa wela thiyenne..monada me game..

  • @user-jv2wh7lk5m
    @user-jv2wh7lk5m Жыл бұрын

    අප්‍රසන්න වැඩ සටහනක් 🤮🤮🤮ලෙඩ රෝග බෝකරන්න හදපු එකක් මේ තියෙන්නෙ ගේම් ගෑනු ළමයෙක් කරන්න පුළුවන් ද කියලා බලන්න එයා හැකියාවට මොකද වෙන්නේ ගේම් ටික හරි වෙනස් කරන්න

  • @pathumsasanka4318

    @pathumsasanka4318

    Жыл бұрын

    Aprasannainm nobala hitynm iwaraine

  • @user-jv2wh7lk5m

    @user-jv2wh7lk5m

    Жыл бұрын

    අපොයි ඔව් ආයිත් නම් බලන්නේ නෑ අහම්බෙන් දැකපු නිසා බැලුවේ

  • @rekhasureka6449
    @rekhasureka6449 Жыл бұрын

    Ada රිතු ada ලස්සනයි aduma කොට උනත් ලස්සනයි පොඩි එකා වගේ

  • @dineshduminda..6863
    @dineshduminda..6863 Жыл бұрын

    0:33 😂😂😂😂😂

  • @dinushalakmal4087
    @dinushalakmal4087 Жыл бұрын

    Palaweni tharaga wataya iwath karanna..k

  • @supunsankalani9393
    @supunsankalani9393 Жыл бұрын

    Okkoma shoi

  • @nethmisamitha9031
    @nethmisamitha9031 Жыл бұрын

    Chaturanga කොඩිතුවක්කු

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    Adari tama vanna na nima hirufm shafm nethfm

  • @kaushi.523
    @kaushi.523 Жыл бұрын

    මොනවද බං මේ වැඩසටහන් 🤔

  • @dineshduminda..6863
    @dineshduminda..6863 Жыл бұрын

    😂😂😂😂😂😂😂

  • @suminasumina7893
    @suminasumina7893 Жыл бұрын

    Mihiri,kapatiya

  • @sanjivasnan
    @sanjivasnan Жыл бұрын

    මොනවද බන් ගෙම්

  • @HashiFerdinando
    @HashiFerdinando Жыл бұрын

    rithuwa kauda me program ekata gennuwe paw eya akamatthen karanne meka Anika awilla inna ayata hina wenawaa Eya wage perfect nane hamoma

  • @ramyaoman1450
    @ramyaoman1450 Жыл бұрын

    Chathuranga kodithuwakku putha oyanisa baluwa.siyaludevi pihitai putha.

  • @suminasumina7893
    @suminasumina7893 Жыл бұрын

    Mokakda,ane,oya,tisart,eka,yata,karala,tiyana,vidiya,2023,modalinda

  • @sarasisachi5380
    @sarasisachi5380 Жыл бұрын

    Mona pissu game d hiru eket mole amaruvak d me vge vadakata nati games danne

  • @arceuspokemon7545
    @arceuspokemon7545 Жыл бұрын

    😂😂😂😂😂😂🤮

Келесі