Lanvee අන්තිම Vlog එක 🥺❤️🎬 ‍‍| එදා වුනේ මොනව ද ?| Wageesha Salgado

Ойын-сауық

HEY EVERYONE!
Since you all requested this vlog for a long time now I finally decided to upload it. Hope you all love and appreciate this for one last time ❤️
Do drop your comments and suggestions below as well!
Thank you so much for Subscribing to me and watching all my videos with love and support 🫶🏻
Follow Wageesha on ❤️
Instagram : wageesha.salgad...
Facebook Page : / wageeshaofficialfb
Official KZread channel : / @wageeshasalgado
Dancing cover channel : / @dancewithwageesha

Пікірлер: 254

  • @ssb962
    @ssb962 Жыл бұрын

    අපිට දැනෙන මේ දුක නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම ලංවී 2 හරි නැත්නම් අපේ කුරුලු ජෝඩුව ඉන්න වෙන කතාවක් හරී ඕනීමයි......................................😢😢😢😢😢😢😢😢😢😢😢😢අනේ තිමිර අයියේ ලංවී 2 අපිට ඕනේ.... කෝ ලංවී 2 ඕනී අය 😢🥲😪😪

  • @jenitaperera64

    @jenitaperera64

    Жыл бұрын

    😔🤚🤚

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    💜✨🫶🏻

  • @Nadeeshamadushani-yr4iy

    @Nadeeshamadushani-yr4iy

    10 ай бұрын

    අනේ ලංවී2 ඕනි,❤ 🙏🙏🙏

  • @madukasubashini2039
    @madukasubashini2039 Жыл бұрын

    වගීශා මම මේතෙක් දැකපු නිහතමානී අතිදක්ශ නවක රංගන ශිල්පිනියක් කියන්න වචන නැහැ අදරේයි හැමදාම ❤️❤️❤️❤️❤️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @seyagirl8390
    @seyagirl8390 Жыл бұрын

    ඉවර උනත් එදත් අදත් හෙටත් ආසම කතාව🥺❤️ ප්‍රධාන චරිත දෙකටත් වඩා ඒ කතාවට addict වෙන්න හේතු උනේ ඔයයි සචින් චතුරංග අයියයි අපේ හිත් වලට වදින්නම රගපාපු නිසා❤️🥺 ඔය දෙන්නා මාරම talentad දවසක දෙන්නම සම්මානිත වෙන්න ඕනේ🥺💕

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @krishanthisandamali8326
    @krishanthisandamali8326 Жыл бұрын

    හිතට වැදුණු එකම නාට්‍ය ලංවි කවදාවත් අමතක වෙන්නෙ නෑ මම කැමතිම නිලිය ඔයා වගී මැණික ඒ වගේම ආසම නලුවා සචින් කවදාවත් ඒ කැමැත්ත නැති වෙන්නෙ නෑ ඔයාලා දෙන්නාට හදවතින්ම හැමදාම ආදරෙයි විඩියෝ එක බලද්දී මටත් ඇඩුනා ඔයා හරි නිහතමානී කෙනෙක් ඔයාට කවදාවත් වරදින්නෙ ඔයාට හොඳ ගමනක් තියෙනවා ඔයත් එක්ක ලොකු පිරිසක් ඉන්නවා ඔයා හැමදාම සතුටින් ඔයාට බුදුසරණයි

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @krishanthisandamali8326

    @krishanthisandamali8326

    Жыл бұрын

    @@WageeshaSalgado ❤️❤️❤️

  • @jenitaperera64
    @jenitaperera64 Жыл бұрын

    අක්කි තමයි මං දැකපු නිහතමානී නවක රංගන ශිල්පිනිය ආදරෙයි අක්කිට හැමදාම 💖💖💖💖💖😢

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @jenitaperera64

    @jenitaperera64

    Жыл бұрын

    @@WageeshaSalgado 💖💖

  • @jenitaperera64
    @jenitaperera64 Жыл бұрын

    දැන් හිතෙනවා ඇයි මේක බැලුවේ කියලා දැන් ඉතින් ලංවී අද ඉවර වුණා වගේ හැගීමක් දැනෙන්නේ. අපට කවදාවත් ඉරෝන් රසංගා කියන චරිත දෙක අමතක වෙන්නේ නෑ අමතක නොවන මතකයන් හිතෙ රැදෙව්ව අපේ කුරුළු ජෝඩුව 🙂අපේ කුමාරයයි එයාගේ ලස්සනම ලස්සන නෙලුම් මලයි🌸 තාම පුරුද්දට 9.00 ට ඉරෝන් චූටි ආදරය හොයනවා 😭😭පරණ මතකයන් එක්ක ඉන්නවා 😢. සිය පාරකට වඩා එකම එපිසෝඩ් එක බලලා ඇති 😭කොච්චර එපිසෝඩ් බලලා තිබුනත් ඒව ආයේ බලද්දී එපා වෙන්නේ නැහැ 😢ඉරෝන්ගේ ඒ මැර කමට නපුරු කමට අපි ආදරේ කලේ වෙන අයට හයියෙන් යකෙක් වගේ කෑගහලා බැන්නට අපේ චූටි ඉස්සරදි අපේ ඉරෝන් චුටිම චූටි පූස් පැටියෙක් වගේ 😔😔😔 අපි ගමේ ලස්සනම ලස්සන නෙලුම් මලට ආදරේ කලේ ඉරොන්ට අම්මෙක් වගේ ඒ දෙන ආදරයට 😢😢😢වෙලාවකට හිතෙනවා ආයේ ලංවී මුල ඉදන් TV එකේ දායි කියලා 😢😢අපිට ලංවී 2 ඕනි ඉරෝන්💖චූටි💖දෝනි එක්ක කොච්චර දේවල් කියන්න තිබුනත් මට ගලපගන්න බැහැ ඊයේ සන්සාරිනි එකේ ලංවී ආදරේ සින්දුව ගියා මම ඒ වෙලේ පොතක් කිවනගමන් හිටියේ අනේ මම සින්දුව ඇහිලා සාලෙට දුවගෙන ආවේ කියව කියව හිටපු පොතත් පැත්තකට දාලා ඊටපස්සේ මට දැනුනු දුක 😭😭ඉතින් ලංවී ඔබ අපිට ලංවී ඉන්නට කියා ලංවී ඔබ අපෙන් දුරස් වුණා 😢😢........ 💖

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @LakmiMalisha-tf5gv

    @LakmiMalisha-tf5gv

    Жыл бұрын

    Matath okama thamai one😢 Sri lankan sharuk❤kajal Sachin❤wageesaha Iron ❤ chuti I miss you so much❤😢

  • @jenitaperera64

    @jenitaperera64

    Жыл бұрын

    @@WageeshaSalgado aneeee💖😢

  • @jenitaperera64

    @jenitaperera64

    Жыл бұрын

    @@LakmiMalisha-tf5gv 😭

  • @sandu_sandu
    @sandu_sandu Жыл бұрын

    කතාවෙ පොඩි පොඩි කොටස් facebook එකෙන් දැක්කත් , ඉරෝන්ගෙයි, රසාංගාගෙයි අහම්බෙන් දැකපු චූටි වීඩියෝ එකකින් තමයි මේක බලන්න ගත්තෙ. සචින්ටත්, වගී ඔයාටත් ඔයාලගෙ talent එක හොඳටම පෙන්නන්න පුලුවන් වුන චරිත දෙකක් තමයි ඒ.. ඒක ඔයාලගෙ acting වලින් හොඳටම පේනවා.. ඇත්තටම ඔයාලා දෙන්නා ඒ චරිත දෙකට උපරිම සාධාරණයක් කරනවා කියලා අපිට තේරෙනවා.. සමහර episodes වල ඔයාලා දෙන්නගෙ කොටස් විතරක් බලන්න තරමට ඔයාලගෙ රඟපෑමට වශී වුනා.. ඇත්තමයි ඔයාලා දෙන්නා කවදාහරි දවසක මේ field එකේ හොඳ තැනකට එනව කියලා පේනවා.. " ඕනම කෙනෙක්ට ඕන චරිතයක් කරන්න පුලුවන් ඇති..ඒත් මිනිස්සුන්ගෙ හිතේ රැඳෙන්න පුලුවන් විදියෙ චරිතයක් කරන්න, එහෙම කෙනෙක් වෙන්න හැමෝටම බෑ..." ඔයයි සචිනුයි කියන්නෙ කාලෙකට විතරක් මිනිස්සුන්ගෙ හිත ගත්ත දෙන්නෙක් නෙමෙයි.. හැමදාටම අපේ හිත් අපිටත් හොරෙන්ම ගත්ත දෙන්නෙක්... මේ වගේම තවත් ලස්සන නිර්මාණ වලින් ඔයාවයි සචින්වයි දකින්න ආසාවෙන් ඉන්නවා.. වගී ඔයාටත්, සචින්ටත් දෙන්නටම ඔයාලගේ ඉස්සරහ වැඩ වලට මම සුබ පතනවා.. හැම චරිතයක්ම මේ වගේ ලස්සනට, දැනෙන්න කරන්න... Good Luck Wagee & Sachin..🎉 ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි.. ❤❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨ adrei !

  • @sandu_sandu

    @sandu_sandu

    Жыл бұрын

    ​@@WageeshaSalgado ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    හරිම ආෂාවෙන් බැලුවේ ලංවි ඉවර උනාට පස්සේ දුක හිතුනා.හැමදාම ආදරේයි කුරුලු ජෝඩුවට අක්කි❤️අයියා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @piyumimadhu8560
    @piyumimadhu8560 Жыл бұрын

    ලන්වි ඩ්‍රාමා එක බලපු අයට මෙ විඩියො එක බලද්දී අනිවාර්යයෙන්ම ඇඩෙන්න ඇති.මටත් ඇඩුනා 🥺❤️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    💜🫶🏻✨

  • @jenitaperera64

    @jenitaperera64

    Жыл бұрын

    😭😭

  • @hashinierandi4809
    @hashinierandi4809 Жыл бұрын

    Iron rasanga oyala dennage lassana adare adatath amathaka keranne beha..aye aye episodes balanawa..oyala dennama harima දක්ෂයි..ආදරෙයි sachin wagee ❤️❤️🥰

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 Жыл бұрын

    අනේ වගී මැනික , මේ BTS එක බල බල මම අඩන හැටියට ඔයාලා කොහොම ඒ දුක දරාගන්න ඇතිද......ඔයයි සචිනුයි අන්තිම ශුට් එකේ එකට එකම මොහොතක මුන බලන්නේ නෑ ඒක මට ලොකුවට හිතට වැදුනා මම අන්තිම එපිසොල්ඩ් එක විසිපාරක් විතර බලලා ඇති ...මොකද අපේ ඩබලගේ ඇක්ටින් ඉතිං මාර පර්ෆෙක්ට් නේ එතන මට දුකයි ඇස් එකට ගැටුනේ නැති එක මට අඩුවක් වුනා.ඒත් දැනුයි තෙරුනේ ඉතිං එදා ඒ විදියට මේ ඇස් එකට ගැටුනානම් දෙන්නාම හොදටම අඩයි ...අනේ මෙච්චර පාට් දාපු ඉරොන් විඩියෝ එකෙ අඩනවා දකිද්දී හරියට දුක හිතුනා....අනේ මැනික අපිට නොපෙන්වපු තවත් විඩියෝ තිබ්බොත් අනිවාර්යයෙන් දාන්න හොදේ .....ලංවී..ඉරොන් රසාංගා ට මම මාර ම ආදරේයි ...එක හිතාගන්න බැරි තරම් ....ඇයි කියලා මටම හිතාගන්න බෑ ඔයාලගේ ඒ පුංචි කොටසක් දැක්කත් මම මාර විදියට සංවේදී වෙනවා.....මගේ හදවතේ සදාකාලිකවම ලගුම් ගත් ඉරොන් රසාංගා කිසිදා නොමැකී ජිවිත් වේවී .....ආදරේයි වගී මැනික ඔයාට පට්ටම විදියට .....❤❤❤❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @dilrukshl
    @dilrukshl Жыл бұрын

    කවදාවත් රසාංගා ඉරෝන් ❤❤ අමතක වෙන්නේ නැ ❤❤ මම දැනුත් සචින් ඉන්න කතාවල ඔයාව හොයනවා ❤❤❤ අනේ අයෙත් ඔයාලා දෙන්නා දලා වගිශා & සචින් ඉන්න කතාවක් බලන්න ආසයි ❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @dilrukshl

    @dilrukshl

    Жыл бұрын

    @@WageeshaSalgado මමත් ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎

  • @roshanjalinimnavi6140

    @roshanjalinimnavi6140

    Жыл бұрын

    @@WageeshaSalgado akke oya harima nihatamai kenek oya hari lassanai mn godak katha kenek aduma mata make up set akak gannawath salli naha .oyala a athin mara wasanawantai akke budu saranai oyata

  • @Lakshianuththara
    @Lakshianuththara Жыл бұрын

    ආසාවෙන්ම බලපු එකම කතාව ගොඩාක් ලස්සනයි ❤❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @nuwanasanka1614
    @nuwanasanka1614 Жыл бұрын

    Oyala dennata marama adarai hamadamath.oyala dennage drama ekak balanna asawen balan innawa.

  • @sanjanadevindi1217
    @sanjanadevindi1217 Жыл бұрын

    කවදාවත් අමතක වෙන්නෙ නැති හරි ලස්සන කතාවක් 💖 ඔයාලගේ කැපවීම නිසා තමයි ඒ කතාව මෙච්චර ලස්සන වුනෙත්,,,❤️ මන් මාරම ආස කෙනෙක් අක්කි ඔයා,,💖 හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න සුභ පතනවා💖💖

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @samanmali1862
    @samanmali1862 Жыл бұрын

    ඉරෝන් චුට් අමතක කරන්න බෑ මේවා දකිද්දී දුකයි අනේ .තාමත් ඔයාලා දෙන්නාගේ කොටස් බලනවා

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @uthpalawickramarachchi946
    @uthpalawickramarachchi946 Жыл бұрын

    Oyala denna nm pissuwak 🥺🥺🥺❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @kavindyasathsarani9871
    @kavindyasathsarani9871 Жыл бұрын

    ආසාවෙන් බලපු ලස්සනම ලස්සන drama එකක් 😍අක්කි ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනව .ආදරෙයි😘

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @champialahakoon7614
    @champialahakoon7614 Жыл бұрын

    අනේ අක්කේ හරිම ආසාවෙන් බැලුවා අපිට ඉරෝන් රසංගා හැමදාමත් අපේ හදවතේ ඉන්නවා

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @LakmiMalisha-tf5gv
    @LakmiMalisha-tf5gv Жыл бұрын

    Ane ara babage nama mokakda❤eya nam thanikaram sachin wage

  • @nishasajeewani5257
    @nishasajeewani5257 Жыл бұрын

    හැමදාමත් ඉරෝන් රසන්ගා චරිත දෙකට ආසයි සුබ අනාගතයක් ඔබලාට ♥️♥️♥️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @hashinimadhushika4035
    @hashinimadhushika4035 Жыл бұрын

    Lanvee kathawa tamai mn balapu lassanama kathawa oyai,sachin aiyai mara lassanata act kara adarei dennatama❤️❤❤️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @wagishapramod3543
    @wagishapramod3543 Жыл бұрын

    Matanam oya dannawa kawadawath amathaka wenna adarei hamadama sathutin Inna 🥰🥰🥰

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜

  • @ayeshadahanayake8783
    @ayeshadahanayake8783 Жыл бұрын

    පළවෙනි episode එකේ ඉදන් 264ට එනකන්ම youtube එකෙන්ම බලලා ඉවර කලේ සති දෙක තුනකින් වගේ.. ඒ තරම් ආදරෙන් පිස්සුවෙන් වගේ බැලුවෙ ඉරෝන් රසංගා චරිත දෙකට ඇති වුණු ආදරේ නිසා ♥️ මුළු team එකටම ස්තූති කරනවා ආදරණීය හිත් වලට කතා කරන්න පුළුවන් මේ වගේ නිර්මාණයක් කළාට.. 🥰 ඒ වගේම කියන්න ඕන මේ Vlog එක බැලුවෙ ගොඩක් අමාරුවෙන් ඒත් අන්තිමට හැමෝම Hug කරනවා දකිද්දි වැටෙන කදුළ නතර කරගන්න බැරි වුණා.. 🙈 ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ comment එකක් දාන්නෙ වගේම මේ තරම් පිස්සුවෙන් ලංකාවෙ teledrama එකක් බැලුවෙ.. ඉතින් wageesha, Sachin ඔයාලා දෙන්නට හදවතින්ම wish කරනවා ජීවිතේ හැම step එකක්ම සාර්ථක වෙන්න කියලා..♥️🥰🥳 "ලංවී" crew එකටම wish කරනවා.. ගොඩක් ආදරෙයි.. ❤️😘

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨adrei !

  • @ayeshadahanayake8783

    @ayeshadahanayake8783

    Жыл бұрын

    @@WageeshaSalgado ❤️🥰😘

  • @malsha3860
    @malsha3860 Жыл бұрын

    Thanks wagee.❤❤මේක බලන්න ගොඩක් කල් ඉදල බලාන හිටියෙ❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Your welcome 💜✨

  • @nishamila
    @nishamila Жыл бұрын

    අනේ දැන් හිතෙනවා මේක ඇයි බැලුවේ කියලා. හිතන දේවල් කියාගන්න තේරෙන්නෙ නෑ.ගොඩක් දුකයි.ලංවී ඉවර වෙලා ඉවරවෙලා අදටත් හිත හදාගන්න බැරුව ආයෙ ආයෙත් ලං වී බලනවා.අපිට මෙහෙම නම් එකට වැඩ කරපු ඔයාලට මේ දවස කොච්චර දුක ද කියලා හිතාගන්න පුළුවන්.sachin මල්ලිටයි වගීෂා නංගිටයි ආදරෙයි හැමදාම ඒ ආදරේ කවදාවත් අඩු වෙන්නෙත් නෑ ඔයාලා දෙන්නම කවදාවත් අමතක වෙන්නෙත් නෑ.ආසාවෙන් බලපු එකම කතාව.ඔයාලා දෙන්න මතක් වෙනකොට පුදුම දුකක්.බලන් ඉන්නවා ආයෙමත් ඔයාලා දෙන්න එකට එන්න කතාවක්.ආදරේ දෙන්නටම ගොඩක්❤❤❤❤❤❤නංගියි මල්ලියි දෙන්නම හැමදාම පරිස්සමට සතුටින් ඉන්න.බුදු සරණයි!ජේසු පිහිටයි!❤❤❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @nishamila

    @nishamila

    Жыл бұрын

    @@WageeshaSalgado මමත් ආදරේ නංගියෝ ගොඩක්.❤❤❤

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 Жыл бұрын

    ඉරෝන් රසංගා පිස්සුවක් ❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @chathuKariyawasm
    @chathuKariyawasm Жыл бұрын

    මන් ආසම චරිතෙ චූටි❤️😢 ඉරොන් කපල් එක

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @chathuKariyawasm

    @chathuKariyawasm

    Жыл бұрын

    ​@@WageeshaSalgadoadreeiii akkee❤️😘

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 Жыл бұрын

    අැත්තටම මේක බලද්දි අපිට ගොඩක් දුක හිතුනා ඉරෝන් චුටි සහා අනෙක් සියලුම දෙනාටත් එ් වගේම ලංවී නාට්‍යටත් අපි ගොඩක් අාදරෙයි💞💞💞💞💞💞💞

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @jaliyaimesh2765

    @jaliyaimesh2765

    Жыл бұрын

    You are welcome

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 Жыл бұрын

    Rasanga n Iron forever in our hearts 💕

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @THARU_FASHION
    @THARU_FASHION Жыл бұрын

    ඔය ගොඩක්ම නිහතමානී චරිතයක් අක්කි..අපි ආදරෙයි ඔයාට ගොඩක්ම ..ආදරෙයි මැනිකෙ බුදු සරනයි

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @ssb962
    @ssb962 Жыл бұрын

    Aththatma mata kiya gan wachan nh mee video ek balnkot mata ඇඩුනා...මාරම ආදරෙයි ඔයාලා දෙන්නට...ඉරෝන් ,චූටී ඔයාලා අපිව පිස්සු වට්ටලා ඉවරයි...අනේ ඔයාට ගොඩාක් thank youu ලංවී අන්තිම bts එක අපිට දුන්නට...

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @vinodyakalpani457
    @vinodyakalpani45711 ай бұрын

    ගොඩාක් හිතට දැනුනු කතාවක් ඒ ඉරොනුයි චූටි නිසා....❤

  • @jananihansika3999
    @jananihansika3999 Жыл бұрын

    ආදරෙයි...ආසාවෙන් බලපු ලස්සන කතාවක මතක තියෙන චරිත දෙක...❤😘

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @sadeepa_lakshan_
    @sadeepa_lakshan_ Жыл бұрын

    ලංවි බැලුවේ පන දි ගෙන 🙂❤️ හැමදාම ආදරෙයි අක්කියො

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @jsggfjdkdksme
    @jsggfjdkdksme Жыл бұрын

    Kawadawath amathaka nowena lassana drama ekak lanvee ❤️❤️.. iron rasanga oya dennage mathakayan hamadamath hadawathe jeewamanai..oyage idiri anagatheta suba pathum 🤝.. love you so much ❤️❤️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @anju0310
    @anju0310 Жыл бұрын

    Ane oyla denna hrima shoi anee oyla dennwa kwdawth nm amthka wenne na ane hmdm oyl denna sthutin inna 🥺❤️❤️

  • @imashakaushalya6874
    @imashakaushalya6874 Жыл бұрын

    Lanvee 🥺❤️ adaraniya mathakayak ❤️😍 adareii ❤️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @namadinidureksha8894
    @namadinidureksha8894 Жыл бұрын

    I watched all episodes of Lanvee ❤😊

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @Nethmiaishani8968
    @Nethmiaishani8968 Жыл бұрын

    Math harim adrei oyl dennt. My fv couple❤.😢 mtth adend wge 😢

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜

  • @RoshelJayasooriya
    @RoshelJayasooriya Жыл бұрын

    ඇත්තටම මාරම ආසාවෙන් බලපු drama එකක් තමා ලංවී කියන්නේ..❤🥺 කට්ටිය අඬන කොට නම් මටත් ඇඬුනා...😢 ආදරෙයි අක්කි...❤

  • @Sewwandi-go5ie
    @Sewwandi-go5ie Жыл бұрын

    Hadawathe gaburema raduna lassanama charitha 2 rasanga 💙 iron… drama 1 echchara lassana une sachin iron una nisa wagema oya rasanga una nisa.. eka pissuwak. Wena couple 1k hitiyanam ochchara lassanata e charitha apita danen nathi Wei..e tharam oyala denna mahansi wela lassanata wade kala 😘😘😘😘💙🦋

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 Жыл бұрын

    ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන ආදරේ...ඉරෝන් රසංගා 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @thihansaawijesinghe4734

    @thihansaawijesinghe4734

    Жыл бұрын

    @@WageeshaSalgado aadarei wagee ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-mo4tc1ku5f
    @user-mo4tc1ku5f Жыл бұрын

    Man kamathima darama eka lanvee ❤❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @hasindiashira6631
    @hasindiashira6631 Жыл бұрын

    Missing this beautiful drama❤️ Love your acting!! Good luck✨

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @vijinisamarawickrama2884
    @vijinisamarawickrama2884 Жыл бұрын

    Well done!! Lanvee Team& good luck for all made this perfect 🥰

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @DinuPerera-dd9st
    @DinuPerera-dd9st Жыл бұрын

    Kawadawat amataka novena drama 1 adarei oyalata ❤❤❤❤❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @jenitaperera64
    @jenitaperera64 Жыл бұрын

    Ane iron chuti apahu oni😢😢thank you akki❤💖

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Your welcome 💜✨

  • @dimuthuchathuranga2234
    @dimuthuchathuranga2234 Жыл бұрын

    Apith ekkama jeewath una wage danunu lassanama lassana kathawak සුපිරි ❤apitath oyalata wagema dukay iwara una eka gana laveeta tharam kisima kathawakata adare kele na විශේෂයෙන් iron rasanga❤❤athulu hamotama ස්තුතිය

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @tharundikadinali9709
    @tharundikadinali9709 Жыл бұрын

    asawen balapu ekama eka kathawa.lanvee.ewara una dawaseth eduna.adath meka baladdi eduna.ane adarei oyala 2ta.kawadawath amathaka wenne.❤❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @str_2384
    @str_2384 Жыл бұрын

    Akke raja ge gedr location eka koheda thiyenne

  • @ArtvibesbyMalshi
    @ArtvibesbyMalshi Жыл бұрын

    Specially we should grateful to the all the persons who were in the behind the screen💐They’re the basement,strength & success of the drama♥️This’s the only drama that I’ve seen sub roles become the leading role as their realistic acting👏

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @nimeshakalpani.
    @nimeshakalpani. Жыл бұрын

    Thank you nangi❤️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you too 💜✨

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 Жыл бұрын

    Wagee. ❤️❤️❤️❤️

  • @rashminadeera1771
    @rashminadeera1771 Жыл бұрын

    Ane harima asaven anthima vlog eka baluve, godak duai, sachin wageesha oyala denna me vagema adarekin apita ayeth one❤️❤️❤️❤️❤️👊

  • @laxmanthomas8793
    @laxmanthomas8793 Жыл бұрын

    Aneee matath aththatama aduna adarei akka ❤️ api hamaama baluea

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @mpp4623
    @mpp4623 Жыл бұрын

    Pissuwen balapu drama ekk ♥️♥️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @nimeshadilhani4622
    @nimeshadilhani4622 Жыл бұрын

    එදා වගේම අදටත් හෙටත් හැමදාම ආදරෙයි ඉරෝන් රසංගා ඔයලා දෙන්නටම❤🌹🌹

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @dayanipriyangika6944
    @dayanipriyangika6944 Жыл бұрын

    thank you wagisha❤❤❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    💜✨

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 Жыл бұрын

    ඔයාට සුභම සුභ අනාගතයක් මැණික...❤️😊

  • @kavindya6257
    @kavindya6257 Жыл бұрын

    Ammo kiyala wadak na wagee me kathawa nam.iwara unath adatath 9 weddi tv balanakota mathak wenne oyalawa.iron rasanga kiyanne marama heart tuching couple ekak una.adatath ehemai.godak godak godaaaaaaaaaaaaaaaaaaaaaak adarei akki oyalata❤❤❤❤

  • @bhagyachamodi8514
    @bhagyachamodi8514 Жыл бұрын

    Manika ❤

  • @dewindisewmini1181
    @dewindisewmini1181 Жыл бұрын

    Kawadawath amathak wenne nethi couple ekak anee aye oya dennage drama ekak hari film.ekak hari nedd apata balann.😢😢😢😢

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    💜🙌🏻

  • @mad_9696
    @mad_9696 Жыл бұрын

    adareii 😭❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜

  • @rasaditharinsa
    @rasaditharinsa Жыл бұрын

    adarei 🥺❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @lihinisenarath8768
    @lihinisenarath8768 Жыл бұрын

    Hat's off for all of you darling♥️✨️ hope to see you and sachin both in a drama or film like this✨️❤️.... Will never forget u'll💖lv yuuuuu😘😘

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨ much love !

  • @uththaranayanathara7546
    @uththaranayanathara7546 Жыл бұрын

    යුටියුබ් එකෙන් දවස ගානේ බැලුවා එක දවසක් වත් මිස් කර ගත්තෙ නැහැ ❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @chathuKariyawasm
    @chathuKariyawasm Жыл бұрын

    වගී අක්කී මම 2024 Al karan kenek🥰 මගෙ fav actress ඔයා අක්කි ❤️ හරීම නිහතමානි ආඩම්බර නැති හිත හොද කෙල්ලෙක් අනේ ඔයා😘 ඔයා හිතන හැමදෙම හරියන්න ඔනෙ අක්කී ආදරෙයි💕

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @Imeshshamindika

    @Imeshshamindika

    Жыл бұрын

  • @chathuKariyawasm

    @chathuKariyawasm

    Жыл бұрын

    ​@@WageeshaSalgado👀🙈😗❤

  • @piumi5858
    @piumi5858 Жыл бұрын

    රසාංගා ඉරෝන් ♥ හරිම ආදරණීයයි ඔයාලා දෙන්නම 🥺😘 අක්කිටයි අයියටයි ආදලේයි ගොඩාරියක් 💌♥ ඒ වගේම ලංවී නාට්‍ය රසිකයන්ගේ හිත්වල අමතක නොවන මතකයක් කරන්න කැප වූනු හැමදෙනාටම ස්තූතියි. 💗🎀🌼🌼

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @iroshathathsharani9250
    @iroshathathsharani9250 Жыл бұрын

    Thank you wagee ❤❤ mn dakapu lassanama adara kathawa iron❤chuti adara kathawa oyalage me mahansiya kapaveema thamai lanvee drama eka godak lassana kale..❤❤ good luck wagee adarei😍😘 my favorite❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @iroshathathsharani9250

    @iroshathathsharani9250

    Жыл бұрын

    @@WageeshaSalgado 💖😘

  • @ruvininisansala7795
    @ruvininisansala7795 Жыл бұрын

    Kawadawath oyala dennawa amathaka wenne ne adatat oyala dennage vidiyo ekak dekkoth ibema ethana natharawenawa adarei oyala dennata adatat eda wagema ❤❤

  • @tyisen
    @tyisen Жыл бұрын

    Missing those beautiful Lanvee days ❤❤❤😢

  • @jenitaperera64

    @jenitaperera64

    Жыл бұрын

    TyiSen oya aye lanvee mula idan balanawada nathnam man witharada 😭

  • @LakmiMalisha-tf5gv

    @LakmiMalisha-tf5gv

    Жыл бұрын

    ​@@jenitaperera64 mamath balanawa😢iye puduma dukak hithune😢iye tv eke adere song eka giya sansarani eke❤mata ahabayakin aehune ita passe man you tube eke beluwa❤ harima dukai e duka kiya ganna therenne ne😢

  • @LakmiMalisha-tf5gv

    @LakmiMalisha-tf5gv

    Жыл бұрын

    Api set eka goda kalakin neda😢i miss you lanve fan eka❤

  • @tyisen

    @tyisen

    Жыл бұрын

    @@jenitaperera64 ඔව්. සැරින් සැරේ ලංවී එපිසොඩ් බලනව. සංසාරිනීනම් බලන්නෙ නෑ. ඒකේ cast එකට කැමති නෑ.

  • @LakmiMalisha-tf5gv

    @LakmiMalisha-tf5gv

    Жыл бұрын

    ​@@tyisen Mamath ehema thamai❤ane ara baba sachin wagemai neda😮e babage nama kiuwe ne neda wagee❤

  • @SaduniMadumali-uf7cs
    @SaduniMadumali-uf7cs Жыл бұрын

    Adatath lanvee oyala dennage seen balanawa.mama dakapu lassanama adara kathawa.acting superb wagee and sachin❤❤.adarei dennatama.siyaluma wedakatayuthu sarthaka wenna kiyala prarthana karanawa barbie doll wagee💐💐

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @SaduniMadumali-uf7cs

    @SaduniMadumali-uf7cs

    Жыл бұрын

    @@WageeshaSalgado ❤

  • @yasas.live1
    @yasas.live1 Жыл бұрын

    Old hair 💖

  • @chathuryakarunarathna7407
    @chathuryakarunarathna7407 Жыл бұрын

    Hamadamath sachin & wageesha dennatama adarei ❤️❤️❤️❤️..... Good Luck...

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @geethanivindhya6062
    @geethanivindhya6062 Жыл бұрын

    Lanvee drama eke last episode eka balala aththatama aduna api asaven balapu කතාවක් meka me bts eka balalath aduna 😞🥺🥺 me කතාව harima lassanai ❤️❤️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @janithpriyantha2049
    @janithpriyantha204910 ай бұрын

    Lassanai ❤ wagesha salgadu

  • @ruwangamage6485
    @ruwangamage6485 Жыл бұрын

    Italy 🇮🇹 🥰

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    💜🫶🏻

  • @navodhaekanayake3630
    @navodhaekanayake3630 Жыл бұрын

    Miss you so much

  • @ruhinithathsarani8420
    @ruhinithathsarani8420 Жыл бұрын

    Lanwee drama eka wage asa wuna drama ekk aththatma na... A thrm asawrn lanwee baluwe ❤ Iron & Rasanga hamadama ape hadawathe innwa ....oya denna mara widihata hithata danunu couple ekak 💞💞💞💞💞💞💞💞 🎉

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @user-lk3nm9cg9q
    @user-lk3nm9cg9q Жыл бұрын

    hamadama adarei😍

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    💜✨

  • @user-pd1gk2bx9v
    @user-pd1gk2bx9v Жыл бұрын

    Eka mru akki rasanga eron hemadama hadawathe ❤️😘

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Жыл бұрын

    SUPER. ACTING. WELL. DONE❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @shainitharushika4558
    @shainitharushika4558 Жыл бұрын

    ❤️

  • @user-lh5co3xt9y
    @user-lh5co3xt9y5 ай бұрын

    පවි සචින් මල්ලීඔයා දලා යන්න දුක ඇති ඒක මුහුනේන් පෙනවා ඒ ආදරය ඇත්ත ජීවිතයට ගන්න දෙන්නා හොදට ගැලපෙනවා සචින් ගොඩාක් ආදරේ කියලා මට දැනෙවා භරීම ආදරේ පැටීයෝ

  • @RashiiVlogs
    @RashiiVlogs Жыл бұрын

    රසංගට අපිත් ආදරෙයි ගොඩාක්..🖤🌸

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜

  • @ishanisadamali9078
    @ishanisadamali9078 Жыл бұрын

    Oyala harima shok

  • @devikadevika1777
    @devikadevika1777 Жыл бұрын

    Marama lassanai....

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @nithukiniranjala832
    @nithukiniranjala832 Жыл бұрын

    බලපු ලස්සනම කතාව.❤ඉරෝන්❤රසංගා❤ හැමදාම ආදරෙයි

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @roshiperera8536
    @roshiperera8536 Жыл бұрын

    වගී මැණික ❤ Was waiting to see these clips. ලංවී ඉවර වුන දවස වගේම දැනුනා අදත්.. A biggg hug to you mage nango 🤗 And thank you the whole Lanvee crew.. you guys are awesome.. Iron❤Chooti❤️ කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.. ගොඩාක් ආදරෙයි.. Forever.. ❤️❤️❤️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Adrei 💜✨

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 Жыл бұрын

    ❤❤❤❤❤

  • @Sachin_wageesha
    @Sachin_wageesha Жыл бұрын

    ❤❤❤

  • @hasii535
    @hasii535 Жыл бұрын

    ❤❤

  • @user-wn1bt2wk6p
    @user-wn1bt2wk6p Жыл бұрын

    thanks nangi manika

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    💜

  • @sathsaramadu4407
    @sathsaramadu4407 Жыл бұрын

    Amthk nowan kathawak❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @B.A.G.Priyangani-wl3tv
    @B.A.G.Priyangani-wl3tv3 ай бұрын

    ලංවී 2ආපහු අරන් එන්න. ඉරෝන් රසංගා ආදරෙත් එක්ක අපි බලාගෙන ඉන්නේ අසාවෙන්..

  • @ishuu191
    @ishuu191 Жыл бұрын

    ඇත්තටම ඇඩුනා.. ඒ තරම් ආදරෙ කරපු කතාවක්❤❤

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @tharuama-5270
    @tharuama-5270 Жыл бұрын

    ❤😘😘

  • @isharamaduwanthi9354
    @isharamaduwanthi9354 Жыл бұрын

    Aneeee🥺god bless you wageesha manika.api hamadaama oya ekka innawa🥺❤️

  • @WageeshaSalgado

    @WageeshaSalgado

    Жыл бұрын

    Thank you 💜✨

  • @isharamaduwanthi9354

    @isharamaduwanthi9354

    Жыл бұрын

    Mama oyaage lokuuuu fan kenek wageesha 🥺❤️

  • @user-vy8ed6kf2v
    @user-vy8ed6kf2v2 ай бұрын

    Marama adaren asawen baluwe oya dennawa

Келесі