මං ආදරේ කරන්නෙ කාටද කියල දැන්ම කියන්නෙ නෑ - සචින් | Sachin & Wageesha | Music Pickle
Ойын-сауық
Music Pickle program එකට අද ආවෙ කාලයක් තිස්සෙ ඔයාලා අපේ program එකට ගේන්න කියල ඉල්ලපු දෙන්නෙක්. මේ දෙන්නම ගොඩාක් busy නිසයි ඔයාලගෙ
ඉල්ලීම ඉටු කරන්න මේ තරම් කල් ගියේ. ඒ තමයි "ලංවී " Drama එක හරහා ඔයාලට ගොඩාක් ලංවුණු සචින් චතුරංග සහ වගීෂා සල්ගාදු.
ඉතින් සෑහෙන කාලයක් ඒ දෙන්න එනකල් මග බලාගෙන හිටපු ඔයාල හැමෝම දැන්ම අපේ program එක බලල Like කරන්න.. Comment කරන්න. Share කරන්න කරන්න 🥳😊
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
Production Assistant : Supun Sudaraka
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
Funk Guitar Groove [Funk Music] by MokkaMusic / Card Game
• (No Copyright Mus...
Music provided by "MokkaMusic" channel and inaudio.org
#MusicPickle #IdeaHell #TVDerana #SachinChathuranga #wageeshasalgado
Пікірлер: 541
Thank you so much for watching ❤ love you all ✨❤️
@madukasubashini2039
Жыл бұрын
ඔය දෙන්නා නිසාමයි බැලුවේ
@pathumsasanka4318
Жыл бұрын
Manika
@krishanthisandamali8326
Жыл бұрын
වගී මැණික හරිම සතුටින් බැලුවා වැඩසටහන ඉවරවෙනකන් ඇති වෙන්න හිනා උනා අනේ ඔයාලා දෙන්නා මරු හැමදාම ඔයාලා දෙන්නා සතුටින් ඉන්න ඇත්තටම ඔයාලා දෙන්නාට ගොඩාක් ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නාට බුදුසරණයි ජේසු පිහිටයි
@priyadarsani5377
Жыл бұрын
Wageeasha Alutin katha wel innweda oya adareai
@inokaniroshani8212
Жыл бұрын
❤
ටෙලි තිරයෙ දැකපු හොදම කපල් එක...කවදාවත් අමතක වෙන්නෙ නැ ඔය දෙන්නව...අදරෙයි....ඉරොන් චුටි♥️♥️♥️♥️
ඉරෝන් රසංගා ඇත්තමයි සැබෑ ජවිතේ ත් ඔයා දෙන්න එකතු උනෝත් සතුටින් ඉන්න පුලුවන් වෙයි බලමු මෙි දෙන්න එකතු වොනවාට කැමති අය කෝ බලන්න ලයික් එකක් 🥰🥰🥰
@hirupathirage3198
Жыл бұрын
😂
@kalpaniapsara3377
Жыл бұрын
😊😊😊
@PrasanthiShanika-vb5qo
Жыл бұрын
Mama
@santanahdi4149
Жыл бұрын
Mamath
@ruwanruwan3992
Жыл бұрын
@@hirupathirage3198 ❤️
ඇත්ත ජීවිතේ ඔයා ලංවී එකේ චූටි නෙවෙයි රාජිණී එකේ මිහිරිම තමා.😂 ආදරෙයි ❤
මීට වඩා ලස්සන ගැලපීමක් වෙන කොයින්ද??? මට නම් වෙනම ලෝකයක් මේ දෙන්නව.
සචින් වෙනදා තෝරගන්නෙ නැති සින්දුවක් තෝරගත්තේ.හරිම ලස්සනයි .බුදුසරණයි
@tyisen
Жыл бұрын
හ්ම්ම්ම්ම් හැබැයි ඒක boot කාපු සිංදුවක්නෙ... 🤔
දැන් මේක විසි පාරකට බැලුව 💖💖💖කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 💖😢
වගීශා කැමති නලුව සචින් ❤ සචින් කැමති නිලිය වගීශා ❤
වගීෂා ගේ voice eka 😍 සචින් වගීෂා වලි කොකු දෙකක් 😅 වගී සචින් ට ආදරේ කියල හිතනවා
@roshiperera8536
Жыл бұрын
Matath ehema hithenawa. Wageesha hari adarei neda. Hiru top 40 eketh oka note kala mn.
@tyisen
Жыл бұрын
අනේ පව්.. එහෙම වුනොත් කෙලි පැටියගෙ හිත රිදෙයි. එහෙමනම් වෙන්න එපා 🙏
@nimeshakalpani.
Жыл бұрын
මටත් එහෙම හිතුනා වගීෂා සචින්ට ආදරෙයි වගේ තමයි
@mpp4623
Жыл бұрын
Ou mt ehema hitenw eth sachin ehema na wage
@santanahdi4149
Жыл бұрын
Oyala.denna.kasada.badinna
එ දෙන්නා මරු අප්පා 😍 ඔක්කොටම වඩා මේ දෙන්නා මැචින්ග් හැබැයි 😅
කියන්න වචන නැ 😍🤗 program එක සුපිරි ඔය දෙන්නගේ ඉදිරි වැඩ සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම💖 ඉරෝන්ගෙයි රසන්ගගෙයි ආදරේ නිසා මගේ ජීවිතේ ආස කරපුම දෙන්නෙක් ඔයාලා දෙන්නා ගොඩා..........ක් ආදරෙයි.😘
මේ දෙන්නත් හරියට අපේ ගයියයි පුජියි වගේ.ඒ දෙන්න වගේම මැචින් .ඒ දෙන්නට වගේම ආදරෙයි.අපි.
වගීශා මැනික ඔයා ගොඩක් හොද හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න සීදේවී කෙල්ලෙක් ... 🙈😍 ඔයාගෙ ජීවිතයටත් ඔයාට ගොඩක් ආදරය කරන හැමදාම ඔයත් එක්ක සතුටින් , ඔයා වගේම ජොලියේ ඉන්න පුලුවන් Partner කෙනෙක් ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤ ආදරේ වගී ඔයාට...😘😘😘
@WageeshaSalgado
Жыл бұрын
💜
@charithanavindi2718
Жыл бұрын
@@WageeshaSalgado වගී... ඔයාට මම ගොඩක් ආදරය කරන ලොකු Fan කෙනෙක් ..😊 හොදට ඉගනීමෙ වැඩ කරගන්න.. කලා කටයුතුත් සාර්ථකව කරගන්න පැටියෝ ... ගොඩාරියක් ආදරේ හිතෙනවා ...Wagee...😘❤
දක්ශයින් දෙදෙනෙකුගේ මුණගැසීමක්...💫
වගීශා ඉක්මනින් බදිනවට කැමති වුනාට ඹ යා තවම ඉගෙනගන්නවා හරිම වැදගත් දක්ෂ කෙනෙක් එනිසා හදිස්සි වෙන්න එපා ඔයාට හොද කෙනෙක් හමිබවෙයි හොදට ඉගෙන ගෙන ඉස්සරහට යන්න සචින් බව ඇති එයාට කෙල්ල නැතිවෙයි කියලා ඔයා ඔයාගෙ ගමන් යන්න අපි හරිම ආදරෙයි
මේ දෙන්නා එකතු වෙනවා කියනවා කියන අය ලයික් වැස්සක් දෙන්න❤❤
@Varshamanika2024
7 ай бұрын
Ane mannam godak kamathiy
වගීගේ කොට😗🥺 දෙන්නා මොනා කිව්වත් දෙන්නා ඇ😒ගොඩක් matching💗 අනික ඇත්ත ජීවිතෙත් කවදාහරි couple එක වෙන්න ඕනේ👍😗
අම්මෝ වගිශා මරු ❤️❤️ෆන් චරිතයක් සුපිරි කෙල්ලෙක් ❤️❤️
Sachin wageesha..❤ Oyal denna couple nemei kiyl dan akamatten unat piligattha.. Eth සැබෑ ජීවිතයේ oyal denna කාට අයිති වුනත් Sachin wageesha ඔය දෙන්නට දෙන්න තමයි මගේ Couple eka... ❤ ඒක වෙනස් වෙන්නෙම නෑ.... ටෙලි තිරයෙන් කාලයකට පස්සෙ දැක්ක ආදරනීයම ජෝඩුව...🙈🙌❤🔥
ඉරෝන් ❤️ රසාංගා Thank you music pickle 🥰❤️
අනේ තැන්කියු මේ දෙන්නා ගෙන්නුවට ඊලග එකට රන්දිකයි ලහිරුණියි ගෙන්නන්නකෝ 😍😙
ඉරෝන් රසාංගා දෙන්නා එනකල් බලන් හිටියේ .ශෝක් අද නන් ❤❤❤❤
කියන්න වචන නැ. ඔයාල දෙන්න නමි මාරයි අනේ.ඔයාල දෙන්න couple වෙන්නකො අනේ.
සචින් ❤❤❤ වගිශා ❤❤❤ ඔයාලා දෙන්නා දකිද්දී හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤❤❤ 💎💎💎💎💎💎 මම මැරෙනකම් ඔයාලා දෙන්නාට ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
අනේ ඉරෝන් රසංගා ඇත්තට අපි තාමත් අපි ආසයි ඔය දෙන්නට
ඉරෝන් ❤️ රසංගා
ඇත්තටම ඔය දෙන්නා නියමයට මැච් වේනවා මං ආසම කපල් එක ඹය දෙන්නා ඹය දෙන්නටම ආදරෙයි සතුටින් ඉන්න
දෙන්නම් ගොඩාක් ලස්සනට sing කලා🎶😍,wish කරනවා හැමවැඩක්ම success වෙන්න කියලා ඔය දෙන්නාගේම❤
හරිම ආසාවෙන් මේ දෙන්නා ඉන්න ඒවා බලන්නේ. ආදරෙයි හැමදාම ❤️❤️
අනේ රාජිනි එකේ ඩිනෙල්ක අයියා,හර්ශි අක්කා,දිනූශ අයියා, සමදි අක්කා මේ 4 දෙනාව ගේන්නකෝ.. please...🥺🙏
ඔයාල දෙන්න ඉන්න තැන සතුට උතුරනවා.
අම්මො ගොඩක් සතුටුයි අදරෙයි කටු චුට් සවින් කොල්ලො 😍😍
Wageesha oya karana kisima dekadi kisima aduwak ithiri Karan nana oya.eka nam marai.oya monawa kalath100% karanawa hamatama eka karanna ba.oya jiwithe lassana gamanak yanawa.sachinge nolabima thama ekath
එකම මගක පියවර මැන යන්නයි එකම බිමක සෙවනැළි පැටලෙන්නයි සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි අපේ පැතුම සචින් වගී එක් වෙන්නයි ❤
@sameerachathuranga4408
Жыл бұрын
කොච්චර බැලුවත් මදි මට නම්.
@jenitaperera64
Жыл бұрын
හ්ම්ම් ඔව් ඔව් අපේ පැතුම ඒකම තමයි 💖💖
@thihansaawijesinghe4734
Жыл бұрын
අම්මෝ දෙයියනේ ඔව් ඇත්තමයි
@priyadarsani5377
Жыл бұрын
Ou Balan inne Ehema wenwanme Supiri
@MendisAus
Жыл бұрын
Jaya wewa 😄
අනේ නංගි පැටියෝ ඔයා ඉන්නේ මාලබේ ද. මාත් කැම්පස් යන්න නැවතිලා ඉන්නේ මාලබේ. අනේ හම්බුවෙන්න තිබ්බ නම් ඔයාව 💜💜💜
සචින් නම් පට්ට චරිතයක්. හරිම ආසයි ❤️🔥
අපිනම් ආදරේ ඔයාලට විතරයිනේ
තවත් වෙන ගැලපීමක් මොකටද බලන්න ලස්සන ගැලපීම ආදරෙයි දෙන්නටම හැමදාම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ program එකේ photo ට්කත් ඉක්මනට දාන්න ❤❤
එහෙම වෙනවා නම් කොච්චර හොදයි ද ඉතිං අපිට එහෙමම වෙන්න කියලා කියන්න බැහැ නේ එයාලගේ අයිති කාරයා හෝ අයිති කාරිය කොහේ හෝ ඇතිනේ නේද අපි ගොසිප් හදන්නේ නැතුව බලන් ඉමු ආදරෙයි පට්ට ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ලස්සනයි දෙන්නම කටකාරයි දගකරයි හරිම විවුර්තයි ජය වේවා නම්කි බබා මම්ලි බබා ඔයාලා දෙන්නටම 👍👍
ඔයාලා දෙන්න යන්න හැම වැඩසටහනක්ම මන් බලනො අසම දෙන්නෙක් ❤️
වගීශා අක්කගෙ සින්දුව❤️🔥👍
අනේ ඔයාලා දෙන්නම එකතු වෙන්න ඕනා
2:58 ❤❤ mine
මාමත් ආසයි ඔයාගේ සිගින් වලට රංගන යන් වලටත් ආසයි දෙකම සම බාරව කරගෙන යන්න ඔබ දෙපලට සක්තිය දහිරිය නොඅඩුව ලැබේවා
මමත් දුක හිතුනම යන්න ආස පල්ලියට
සචින්: දැන් ඔයා පහුගිය අවුරුදු එකහමාරම හිටියෙ මාත් එක්කනෙ.... අපි: පහුගිය අවුරුදු එකහමාරම සහ ඉදිරියටත් අපි ඉන්නෙ ඔය දෙන්න එක්ක ❤❤❤
@sameerachathuranga4408
Жыл бұрын
ඒත් රිදෙන්නෙ අපේ හිත. ඔච්චරම ගැලපෙන්නෙ නැතිද?අපිට මේ ගැලපීම පිස්සුවක් වෙලා.
@champikadias3409
Жыл бұрын
Eka eththa 👍
@krishanthisandamali8326
Жыл бұрын
අනිවාර්යයෙන් මාත් ඒ දෙන්නා එක්ක හැමදාම ඉන්නවා
@jenitaperera64
Жыл бұрын
අපේ හිත රිද්දන්නේ නැතුව දෙන්නා එකතු වුනානම් ඉවරයි නෙ 😢
@MendisAus
Жыл бұрын
Awrudu ekahamarak idala wadi katha bahak nahalu ..😛
සචින් අයියා ගේ හිනාවයි 😂🥴❤️ වගීෂාගේ සින්දුවයි 😂❤️
අම්මෝ දෙයියනේ හිනා කලා මැරුනා මං 😅😅 ඔය දෙන්නා මරු අනේ 🥰 ෂෝයි ❤️🥰
26:56 same action ❤😂
Sachin ❤️wageesha oyala mona kivvath dennava hodata galapenava, wageeshage sinduva godaaaak lassanai, e vagema sachinge sinduvath lassanai ,goda kalekin dennama inna programe ekak baluve, ane oya dennage kolam balanna balanna asai, dennata hamadamath eka wagema adarei, mn prarthana karanne, oyala dennata denna galapenava kyla oyalama piliganna davasak lagadima enna kyla❤️❤️🙏🙏👍🤗😘
ඉරෝන්+රසංගා..😍❤️
මේ දෙන්නව දැන් එකට ඉන්නවා දකින්නත් ආසයි
Lassanai vageesha akki and Sachin aiya ❤️
Sachin ❤️😍 Wagisha ❤️🥰✨️
සැබැ ජිවිතෙත් ඔයා මේ වගේම සතුටින් ඉන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤️❤️
මේ දෙන්නට කැමති අය like වැස්සක් දාමු
අනේ music picklee මේ photos ටික දෙන්නකෝ ❤
@malsha3860
Жыл бұрын
Aneee ow
Sachin wageesha....my fav couple...thank you music pickle...😍😍😍
වගීෂා අක්කී මාලබේ කොහෙද අනී ඉන්නේ
Thank you music pickle...❤️ඉරෝන්❤️චූටි❤️ favorite couple....
Very nice and professional couple. Great program. Wish both all the best!
සචින් අයියගෙ හිනාව🥰🥰
Thank you music pickle ඉල්ලීම ඉශ්ට කරාට😍
Sachin and Wageesha .You guys are adorable and perfect together. All the best with your upcoming work.🥰
අාදරෙයි දෙන්නට ගොඩක් දවසකින් දැක්කේ අැත්තටම සතුටුයි 💞💞💞💞💞💞💞💞💞😍😍
අදරනිය කපල් එක අපේ ඉරොන් චුටි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
My favorite Sachin & Wagee ❤❤❤ Love you loads 🤗
Mata harima sathitui malli oya me mohoteth mage petiyata oyage nama dapu bawa kiuwa eka gena mata tiyenne maarama sathutak oya e gena kisima ahankarakamak nethiwa kiyanawa e නිරහංකාර manussayata thama me taram api adare karanne ❤️❤️
Ane harima ලස්සනයි ❤❤sachin monawa kiuwath mn nam hithanne sachinge girl wagee😛😛😛
kawadda aye napuru irongei ❤chuti manikege ❤drma akk danna very hambel beutiful coupl love you too mach sachin and wagisha❤❤❤❤❤❤❤❤❤❤❤god bless t c ❤❤
Thank you music pickle ♥️♥️
Wageesha is very smart and intelligent, she has a great future ahead of hers! I wish her all the best
@WageeshaSalgado
Жыл бұрын
💜
Wageesha harima lassanata sing kara, suba pathanawa anagatheta, hamadama oya wage saralawa, awankawa inna ethakota oyage gamana pahadili 💕 e wagema thamange watinakama ganath hithanna, thamanwa agayak nathi kenekta onawata wada watinakam denna epa ( oya hitha honda awanka kellek nisai mn meka kiwwe)
Wageesha katha karana widiyata hithenawa sachinta ardarei kiyala.wadipura kiyanne sachin gana.habai sachinnam ehema na
Oyala dennatama api හැමදාම ගොඩාක් ආදරෙයි
රසාන්ගා මැණික ඔයාට ගොඩාක්ම ආදරෙයි ❤
Wageesha is the best ❤️
Apea iron chuty godak adarea. ....dukai.... Sachinge gf wsgi vithramai....
ගොඩාක් සතුටුයි දෙන්නව දැක්කම ආදරෙයි දෙන්නාටම ♥️♥️♥️♥️♥️
Me dennawa aaya gennanna barida music pickle 😭
Sachin rasanga oya denna hrima lassani
වගී සචින්ට ආදරේ කරත් සචින් නම් වගිට ආදරේ කරන්නේ නැති වෙයිවගේ .
@busy5996
Жыл бұрын
Aththak 🥺👍
අදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න 🥰🥰👍🤍❤️❤️💞💞🤗
Oya denna matching godak.Asai uyala mary krnavanm 💯🥰
2:58 මගේ සචින්ලු🥹😌♥️
@malsha3860
Жыл бұрын
❤❤
@dayanipriyangika6944
Жыл бұрын
❤❤❤
සචින් Wageesha ඔයාලා දෙන්නටම godak ආදරෙයි මම නම් hemadama හිතාගෙන ඉන්නෙ ඔයාලා දෙන්නා ආදරය කරනව කියල තමයි. ඒක වෙනස් වෙලා නෑ..
@nimeshakalpani.
Жыл бұрын
මටත් එහෙම හිතෙනවා
අනේ අපෙ කුරුලු ජෝඩුව 💑... වගී ❤සචි
Asama couple ekah ❤️❤️ sachin ayyage hinawa❤️
Mathak wena sareta awith oya dennage video clips balala yanawa. Can’t get you guys out of my head. Aththatama adare nadda? Chuttakwath?? 🥹
Thanks so much awata❤❤❤❤
Sachin voice 🌹🌹beauty wagi
සචින් කොච්චර කිව්වත් ඒ දෙන්න ගැලපෙන් නෑ කියල ,සචින් හොදටම වගීව අදුනනව,වගී හොදටම සචින් ගැන දන්නව,වගී හැමවෙලේම සචින්ව බේරගන්න හදනව ඉතින් මොකක්ද ඒ දෙන්න කියන නොගැලපීම 🤔
@samanperera809
Жыл бұрын
වගීෂා හිත හොඳ කෙල්ලෙක්
@charithanavindi2718
Жыл бұрын
@@samanperera809 👍
@champikadias3409
Жыл бұрын
Eyala deannat deanna godak adarea karanwa kiya hodatma therenwa
oyala denna nisa beluwa.oyala denna koheda api ethana.adarei dennata❤
Thank you soo much❤
Wow mara joli ane lassanai program eka ada.wageesha lassanai godak sing kala.adarei dennatama godak ❤❤
Pitathin balana apita penawa oya denna mara matching kiyala.hareema adarri oya fennatama.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හැමෝම ඉරෝන් ❤රසංගා.මම නම් ඕක baluwe නැ .මම ආස රාජිනි එකේ කටුචූටී ට.මිහිරි නම්කියා ඔයා 🍎 ව හරි විසල් ව හරි බදින්න කතාවේ.ආදරෙයි .ඔයා හොඳට රගපානවා.සචින් ගෙ මම ආසම character එක බින්දු film එකේ කරපු චරිතය ට
Sachin ❤️ wageesha 🌺 adareyi oya dennata hamadamath උම්මා 😘❤️❤️❤️❤️
Tnx anee me dennawa genawata godak adare karana dennek anee me denna maru aneee