රංගනයට වගේම ගායනයටත් දක්ෂ දුශේනි | Copy Chat

Ойын-сауық

FULL EPISODE : • Hiru TV Copy Chat Live...
‍රංගනයට වගේම ගායනයටත් දක්ෂ දුශේනි | Copy Chat
#hirutv #hirutvlk #CopyChat

Пікірлер: 365

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl4 ай бұрын

    දුශේනි ,නිලියක් කියල කට පුරා කියන්න පුලුවන් අහිංසක කෙනෙක්❤ රංගනය, නර්තනය, ගායනය, රෑමත්කම, උගත්කම, ගතිගුණ , නිහතමානීකම සමග ඇයට තියෙනවා උපතින්ම ලැබුන ආකර්ෂණීය බව. සුබ අනාගතයක් ❤️

  • @udenikimari2830

    @udenikimari2830

    3 ай бұрын

    ඒකනම් ඇත්ත. ❤

  • @PoisonousMC

    @PoisonousMC

    3 ай бұрын

    ❤🎉

  • @udenika5732
    @udenika57323 ай бұрын

    දුශේනි හරිම නිහතමානී පූර්න ගති ගුන වලින් හෙබි කලාකාරිනියක්.දෙන්නටම සුබ පැතුම් ..❤❤❤❤❤❤❤

  • @AVsFan2022
    @AVsFan20223 ай бұрын

    සච්න්ට කලාගාරයක්ම ලැබිලා තියෙන්නෙ... ❤❤ අහිංසක, දක්ෂ, උගත්, බුද්ධිමත්, වැදගත් කෙල්ලෙක්. 😍😍😍 දෙන්නටම සුභ අනාගතයක්.

  • @ThusithaLakmal-nz2gu

    @ThusithaLakmal-nz2gu

    Ай бұрын

    ❤❤❤

  • @Anu-yw3vk
    @Anu-yw3vk3 ай бұрын

    තමන්ගේ ආදරේ මිනිස්සු ඉදිරියේ බය නැතුව ප්‍රකාශ කරපු කෙල්ල

  • @teclawijenayake6470
    @teclawijenayake64703 ай бұрын

    අනේ ඔයාලා දෙන්න හොදට ගැලපෙනවා.දෙන්නම හරි අහින්සකයි.ඔයාලා දෙන්න එකතු වෙයි කියල අපි පෙරමග බලා.ඉන්නවා.

  • @maragenandani9751
    @maragenandani97514 ай бұрын

    කාගෙවත් කතා ඔයාලා දෙන්නට වැඩැක් නැහැ පුතේ ඔයාලා දෙන්නා ආදරෙන් හොද ගමනක් යන්න .මම හරිම කැමති දෙන්නෙක් ජේසු පිහිටයි 🙏🙏🙏

  • @user-oz9xe5br9j
    @user-oz9xe5br9j3 ай бұрын

    මං දැකපු ගොඩක් තැන් වල අඩුවෙන් මේකෆ් දාන නිලියෝ න්ගෙන් එක්කෙනෙක් තමා දුෂේනි😊

  • @nalikaDamayanthi-yr8ip
    @nalikaDamayanthi-yr8ip3 ай бұрын

    ශලනිව විවේචනයට ලක් නොකර දුශේනිගේ දක්ශතා අපි අගය කරමු අපි එකිනෙකා අතර විවිධ ගතිගුණ විවිධ විලාසිතා තියෙන්නේ අපි දකින විදිහට වෙනස් වෙනවා

  • @jayenibcchanel5837

    @jayenibcchanel5837

    3 ай бұрын

    Aththa❤

  • @desikadissanayake2710

    @desikadissanayake2710

    3 ай бұрын

    Shalini artificial

  • @tharushipramodya8670
    @tharushipramodya8670 Жыл бұрын

    ඔයාලා දෙන්නම අවංකව අමාරුවෙන්න කට්ටක් කාලා ඔයලාගේ ගමන ලස්සනට හදාගන්නවා.. මුලු හදවතින්ම සුබ පතනවා දෙන්නටම..❤️❤️

  • @wasanthimenaka5184

    @wasanthimenaka5184

    3 ай бұрын

    💯

  • @himalirathnaweera4281
    @himalirathnaweera42814 ай бұрын

    සුපිරි කොල්ලෙක්.❤ දුෂේනි අක්කා නව පරපුරෙ ලස්සනම සුන්දරම අතිදක්ෂ රංගන ශිල්පිනිය .හුරුබුහුටි,දඟකාර ,අහිංසක සුරංගනාවිය❤

  • @Geethika-pi2wk

    @Geethika-pi2wk

    4 ай бұрын

    Lassanaii❤❤❤❤❤❤

  • @gunarathnekusumalatha2880

    @gunarathnekusumalatha2880

    4 ай бұрын

    ❤❤❤

  • @nestonesto5241

    @nestonesto5241

    4 ай бұрын

    😊​@@gunarathnekusumalatha2880

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen8173 Жыл бұрын

    ඔයා නම් ගොඩාක් ටැලන්ටඩ් ඒ වගෙම නම තියාගන්න හොදින්.. සුභ පැතුම්

  • @kinglseybernardsarathwijen8173

    @kinglseybernardsarathwijen8173

    Жыл бұрын

    👌👍🙏

  • @cjcj-jy9it

    @cjcj-jy9it

    3 ай бұрын

    mama. asam charitha dekak.oyawage aya ekata ekathuwenne pere pinata.

  • @padminichandrika8523
    @padminichandrika8523 Жыл бұрын

    ගායනය වගේම ඔයත් ලස්සනයි පුතේ .......

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 ай бұрын

    දුෂේනිට සින්දු කියන්නත් පුලුවන් ,දක්ෂකම,රූමත්කම, හැමදේම තියන නිලියක්

  • @user-vm2qx7su2l
    @user-vm2qx7su2l4 ай бұрын

    නියමයි දුෂී සචින් 👌❤🌹

  • @rannyranny2579
    @rannyranny2579 Жыл бұрын

    දුශේණී සුපිරි.ඔයාගෙ.ගායනය. හරිම ලස්සනයි. ආදරෙයි❤❤

  • @user-ms4js5bv8j
    @user-ms4js5bv8j3 ай бұрын

    Oyage නිහතමානීකම මේ විදියට හැමදාම තියා ගන්න අක්කේ. වෙනස් වෙන්න එපා.

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga24804 ай бұрын

    ශලනිගේ මොන.. ලස්සනක්ද දුෂේනිගෙ පැත්තටවත්.. තියන්න.. බැහැ..එයාව

  • @sirimaliyanage7505

    @sirimaliyanage7505

    3 ай бұрын

    කාගෙවත් ලස්සන කැත බලල වැඩක් නෑ.ඔයාගෙ කැත ලස්සන කණ්නාඩිය ඉස්සරහට ගියාම ඔයාටම බලාගත්තෑකි.ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

  • @sandalifernando2383

    @sandalifernando2383

    3 ай бұрын

    Dusheni hondai hama athinma ❤

  • @himadiashinsana9956

    @himadiashinsana9956

    3 ай бұрын

    අනුන්ගේ ලස්සන කැත හොයන්න කලින් ඔයාගෙ මුන බලාගන්න කන්නාඩිය ඉස්සරහාට ගිහින්

  • @madukahemamali2481

    @madukahemamali2481

    3 ай бұрын

    Aneda kiyanne mekap ulagena meya ehema na harima cham widihata inne

  • @s.s.3584

    @s.s.3584

    3 ай бұрын

    ශලනි නාකි නේ බං. පිටි මුට්ටේ වගේ

  • @malanieindra123
    @malanieindra1233 ай бұрын

    දුෂානිට ආදරෙයි දෙන්නටම අපෝ ශලනි කවුද පුතේ ඔයාට නියම කෙනා ලැබුනා. සතුටින් ඉන්න. තෙරුවන් සරණයි

  • @sachinitharaka
    @sachinitharaka Жыл бұрын

    ශලනි ගෙ record එක කඩපු එකම නිලිය

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    Жыл бұрын

    කවදද බං ඒ

  • @ashensilva2240

    @ashensilva2240

    Жыл бұрын

    ශලනිගෙ Record එක කඩන්න නම් දක්ෂතම නිලිය වෙලා පෙන්නන්න ඕනෙ😊 Dusheni Mega drama කරාට තාම ලස්සන සම්මානනීය කතාවක හරියට රගපානවා අපි දැකලා නෑ

  • @kanchanajayasekara4426

    @kanchanajayasekara4426

    Жыл бұрын

    ශලනිගේ තැන නම් තාම දුෂේනී නෑ

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    Жыл бұрын

    @@kanchanajayasekara4426 පැත්ත පලාතේ වත් නැ

  • @sach1222

    @sach1222

    Жыл бұрын

    මොකද්ද කඩපු record එක ,මෙයා හොදම නිලිය වුන් නෑනෙ

  • @user-rl1yy4vy3s
    @user-rl1yy4vy3s3 ай бұрын

    ගොඩාක් ලස්සන ආසා කරන දුසේනි සචින් අදරෙයි ❤ හැමදාම අදරෙන් ඉන්න ❤❤❤❤❤

  • @nishanthishiromi2808
    @nishanthishiromi28083 ай бұрын

    අනේ ඔවි හරිම අහිංසක නිලියක් අනිත් පියරුබබලා ඵක්ක බැලුවාම ඵයාට හරි යන්නෙත් ඵඅහිංසක නඵවාම තමයි දෙන්නාටම සුභ ගමන්❤

  • @omandipulasinghe4901

    @omandipulasinghe4901

    3 ай бұрын

    පුයර බබා අනේ😢

  • @padminiangunawela6282
    @padminiangunawela62823 ай бұрын

    මුදලට ලොල් වී අයාලෙ ගිය ශලනි තාරකා වැනි මුදලටආත්මය පාවා දුන් වැඩිමල් නිළියට වඩා දුශෙනි වගෙ කෙනෙක් සචින් වැනි අහිංසක චරිතයට සුදුසු බැව් පෙනෙනවා.

  • @hifriend9396

    @hifriend9396

    2 ай бұрын

    Aka athta

  • @surangisurangi6001
    @surangisurangi60014 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනට කියනවා ජේසු පිහිටයි ඔබට

  • @anjalidissanayake.7034
    @anjalidissanayake.70343 ай бұрын

    ඇයි මේ ශලනිට බනින්නෙ දෝදු ජීවියෝ වගේ ශලනි වයසින් වැඩී සචිත්ට වඩා හුගක් එහෙම එකේ ශලනි බදින්නෙ නෑනෙ ඒ කොල්ලව කොහොමත් දුශේනි ලගින් ශලනි තියල බලන්නත් එපා ශලනි ලගින් දුශේනි තියල බලන්නත් එපා ඒ දේන්න දෙන්නෙක් වෙන්ස් ලස්සනක් තියෙන්නෙ අනික දුශේනි සචිත්ට මැච් ඒ age එකට හොදට ගැලපෙනවා. ශලනි මැරි කරේ එයාට දැනුන කෙනාව ඒකට බනිනව නම් ඒ තරම් මෝඩ කමක් ඉරිසියාවක් නෑ මිනිස්සුන්ගෙ

  • @anomakahatapitiya531
    @anomakahatapitiya5314 ай бұрын

    ඒ දෙන්න හරිම ලස්සනයි හොදට ගැලපෙනවා දෙන්නටම සුභ පැතුම්

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    4 ай бұрын

    ඔන්න ඉතින් දෙන්නෙක් එකට සින්දුවක් කිව්වොත් ඇති කතාවක් හදන්න😅😅😅

  • @shanikanilminisilva7957

    @shanikanilminisilva7957

    3 ай бұрын

    ❤❤❤

  • @someonefromheaven

    @someonefromheaven

    3 ай бұрын

    @@renukagunawardana8335 කතාවක් නෙමේ එයාලා ඇත්තටම dating තමයි :)

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 Жыл бұрын

    Beautiful singing, and you are gorgeous, too, Dusheni. ❤❤

  • @cheemunho9076
    @cheemunho90765 ай бұрын

    Beautiful singing. Dusheni and Sachin are a matching couple. Both of you entered the industry recently and achieved fame in a short time. Both of you are very humble and pleasing.

  • @KumaRi-bs1nx
    @KumaRi-bs1nx Жыл бұрын

    අක්කි ඔයා ලස්සනට කියනවා🤗

  • @bhaghgayadanjiwani7715
    @bhaghgayadanjiwani7715 Жыл бұрын

    අනේ නිර්වාන් ඔයා❤!!!

  • @kaveegirl1
    @kaveegirl13 ай бұрын

    හරි චාම් ලස්සනක් එයාට තියනව සුබ පැතුම් අක්කි ❤

  • @priyanthanwp8308
    @priyanthanwp8308 Жыл бұрын

    Duwe oyala dennama harima lassanai godak daksai dennama suba ptanava dennatama

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka60412 ай бұрын

    ඉතාමත් දක්ශ බුද්ද්තිමත් ඉගෙන ගත් නිහතමානී ගොඩක් ලස්සන නීලියක්❤❤❤❤❤,ජනප්‍රිය නිලිය,

  • @ranjanisilva8577
    @ranjanisilva85773 ай бұрын

    හරි ලස්සන ගායනය තෙරුවන් සරණ යි දෙන්නටම ❤❤

  • @samsanperera760
    @samsanperera760 Жыл бұрын

    දුශේනි ඔයා👍

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana53383 ай бұрын

    ගොඩක් ආදරේ නිලියක්. 👍👍👍

  • @precioushome603
    @precioushome6034 ай бұрын

    ආසම කෙනෙක් දුශේනි....🥰❤

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 Жыл бұрын

    ඔයා ලා ලස්සනයි ෙදන්නටම ෙදවි පිහිටයි

  • @nirmalpramodya5066
    @nirmalpramodya50663 ай бұрын

    Wow fantastic voice dusheni akki ඔයානම් හරිමcute ❤️😍

  • @chamindawijethunga7141
    @chamindawijethunga71413 ай бұрын

    ඉක්මනින් බදින්න💐

  • @user-db3de6kw2q
    @user-db3de6kw2q3 ай бұрын

    Sachin..... Dusheni....!! Love you Both....

  • @mkkanthi8654
    @mkkanthi8654 Жыл бұрын

    හරිම .ලස්සනයි

  • @bshvhegc3455
    @bshvhegc34552 ай бұрын

    Oya dennata theruwan saranai ❤❤ sathutin inna samada.

  • @bobpascoe6641
    @bobpascoe6641 Жыл бұрын

    Oya dennna harima lassani hodata galapenawa

  • @iramiles8395
    @iramiles83954 ай бұрын

    She excellent actress. Simply beautiful ❤️❤️❤️

  • @jeewani8852
    @jeewani88524 ай бұрын

    හරිම ලස්සණයි. Godbless both❤❤❤

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda93553 ай бұрын

    මේ මිනිසුන්ගේ ආදරය හැමදාමත් දිනා ගන්න දුශේනී තෙරුවන් සරණයි දෙන්නටම ❤❤🙏

  • @miniarachchi7422
    @miniarachchi7422 Жыл бұрын

    Very nice dusheni .... shchin....💜💜👍👍suba aluthauruddak wewa..

  • @pushpachandrasiri9426

    @pushpachandrasiri9426

    4 ай бұрын

    So matching in screen...wish in real life too❤

  • @kumarisandaya1058
    @kumarisandaya10583 ай бұрын

    Oya wagema hamadma adaran inna.බුදු සරණයි පුතේ oyalata..

  • @nilathimallika1788
    @nilathimallika17883 ай бұрын

    ශලා සහ දුශේනි ආසම රංගන ශිල්පින්යන් ආදරෙයි දෙන්නටම....දෙන්නම එක වගේම දක්ෂයි......❤❤❤

  • @Anu-yw3vk
    @Anu-yw3vk3 ай бұрын

    හැමදාම දෙන්න සතුටින් ඉන්න

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 Жыл бұрын

    Wel Done Dusheni

  • @epleblomst91
    @epleblomst91 Жыл бұрын

    දුෂේනි අමතක කරන්න එපා ෴ පාර දිගේ ෴ ඒ වගේම උද්දික නළුවා ෴ රෙහාන් +සරණී෴ ❤❤

  • @sathushi

    @sathushi

    Жыл бұрын

    Ow හොදේ රේහාන් අමතකරන්න එපා දෙන්නා එක්ක අපිව පිස්සු වට්ටලා 😒😒😒😒👎👎👎

  • @nirmaliefonseka5583

    @nirmaliefonseka5583

    Жыл бұрын

    ඔව් ඔයා පාර දිගේ අමතක කරන්න එපා අපේ රෙහාන් ට සාධාරණ යක් කරන්න

  • @DeshiKanAbey
    @DeshiKanAbey Жыл бұрын

    Beautiful singing and matching couple ❤️❤️

  • @chandraskg5927
    @chandraskg59273 ай бұрын

    ❤Dusheni ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤

  • @TM-gb3on
    @TM-gb3on3 ай бұрын

    දෙන්පගෙම වාසනාව ඇ ස්වහ කටවහ වදින්න එපා ආදරෙයි දෙන්නටම කාටත් වඩා ඇයිද දන්නෙ නෑ දෙන්නම අපේ වගේ දැනෙනවා නිහතමානී ආදරණ්ය පාද්ගලයන් දෙදෙනෙක් මම අදමයි මෙහෙම comment එකක දැමමෙ නලු නිලියනගෙ ආදරයක් වෙනුවෙන්❤❤❤

  • @DagmaPerera-wq3bi
    @DagmaPerera-wq3bi4 ай бұрын

    Marvellous singing Dusheni...Good luck

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o4 ай бұрын

    මමආසාම අහින්සක නිලිය❤❤ ආදරෙයි හැමදාම

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    Hirul❤

  • @user-qs1bz2qo3d
    @user-qs1bz2qo3d3 ай бұрын

    Sashin ekka iddi as harima hegumbarai...❤❤ Subama suba adaraniya anagathayak

  • @piyumiparami2671
    @piyumiparami26713 ай бұрын

    Shalanige welaa thibba hamadema dn dushenita aithi wenawa💞

  • @Mary-iy6cx
    @Mary-iy6cx Жыл бұрын

    Lassanai.kalpanawen.inna.

  • @goodmorning9079
    @goodmorning9079 Жыл бұрын

    Dusheni

  • @user-lw7ux9jg5h
    @user-lw7ux9jg5h2 ай бұрын

    Oya dennatama suba pathanawa.

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Жыл бұрын

    ඔයා ගොඩක් දක්ෂයි අක්කි ඒ වගේම ඔයා ගැන ගොඩක් අය දැන ගත්තෙ පාර දිගේ නිසා අමතක කරන්න එපා අක්කි පාර දිගේ නම් ඔයා හිතාගෙන ඉන්න විදිහට හැම වැඩක්ම කර ගන්න පුළුවන් වෙන්න කියලා මං විෂ් කරනවා අක්කි ❤😊🤩

  • @sandyadesilva934

    @sandyadesilva934

    Жыл бұрын

    පාරදිගේට කලින් මෙයාව කට්ටිය දන්නවා.නත්තල් පාටියකට ගිහින් බාගෙට හෙලුවෙන් නටපු කෙනා කියලා.

  • @amayafernando1635

    @amayafernando1635

    Жыл бұрын

    @@sandyadesilva934seriously oyata මානසික ලෙඩක් තියෙනවද යන යන හැම තැනම i have noticed ඔයා අනවශ්‍ය විදිහට dusheni ට අපහස කරනවා, c’mon එයාගේ ලස්සනටයි, talent එකටයි ඔච්චර jealous wunath pls don’t try to display it here in public, තමුන්ගේ දුප්පත් මානසිකත්වය ප්‍රදර්ශනය කරලා ලැජ්ජ වෙනවට වඩා නිහඩව සිටීම ගොඩක් හොදයි. But please don’t forget to get urself treated for your mental disorder 🙂 Not only KZread, FB එකෙත් ඔයාගේ විකාර නාඩගම් දැකලා තියෙනවා

  • @Fnu..h...a

    @Fnu..h...a

    Жыл бұрын

    @@amayafernando1635 well said 👏🏽👏🏽👏🏽

  • @moringaoleifera4407

    @moringaoleifera4407

    9 ай бұрын

    Dusheni hitiya " Adaraya Gindarak" teledrama eke Vishwa Kodikara ekka. Harima lassanai

  • @indraniamarasingha7870
    @indraniamarasingha78703 ай бұрын

    කියන්න වචන නැහැ ලස්සනයි

  • @chanakasurendra3508
    @chanakasurendra35083 ай бұрын

    Oya hoda keak e wagema ayyaht ehma ....sahtutin inna ❤❤❤❤❤

  • @ajanthajayawardene7425
    @ajanthajayawardene74254 ай бұрын

    ඔය දෙන්නමට ගොඩාක් ගොඩාක් මම ආදරෙයි ❤️🌹

  • @thusharidammika3739
    @thusharidammika37393 ай бұрын

    එයාල යාලුවො අනෙ මොකටද අපි දගලන්නෙ...❤😂

  • @waruni_iresha
    @waruni_iresha3 ай бұрын

    ප්‍රියතම නිළිය..දුශේනි...❤ සුභ පැතුම් 💐💐💐

  • @cerandibqueen771
    @cerandibqueen771 Жыл бұрын

    Nice

  • @user-yy4mv9xx8f
    @user-yy4mv9xx8f2 ай бұрын

    So happy for both of you ! All the very best for a happy future. ❤️

  • @chathuaksha6433
    @chathuaksha64333 ай бұрын

    Mama harima asama dannak .oya danna hamadama sathuin jiwath wanna labanna oni..❤

  • @nadeerawijendra8121
    @nadeerawijendra81213 ай бұрын

    Wow dusheni akki is beautiful congratulations dusheni akki from raini nimradha ❤❤

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 Жыл бұрын

    Godak lassanai dusheni akke.❤❤❤❤😘😘...

  • @induwejethunga5704
    @induwejethunga57042 ай бұрын

    ශාලනිත් අති දක්සනිලියක් දුසේනි ඒ වගේම දක්සයි ...දෙන්නටම සුබ අනාගතයක්

  • @dilrukshiweerasekaramudiya6196
    @dilrukshiweerasekaramudiya61963 ай бұрын

    Sachin & Dusheni .....❤ i love you both...

  • @chandrikabandara6513
    @chandrikabandara65133 ай бұрын

    හරිම ආදරනීය පිලියමක් ❤

  • @gossipwathagotha1985
    @gossipwathagotha19853 ай бұрын

    අවුරුද්දකට කලින් ඉඳන් මේ දෙන්නා ආද⁣රේ කලාද එතකොට 🤔🤔

  • @disnakanthi8140
    @disnakanthi81404 ай бұрын

    Aththatama lassanata kiyanawane maarai kohoma unath talented dusheni tharindi Nayomi anagatheta honda set ekak innawa anith godak ayanam eka teleyak ragapaanawa ratinkollek allagena ratata paninna ona nisa

  • @ShashieHerath
    @ShashieHerath3 ай бұрын

    Most beautiful dusheni ❤️ love you ❤️

  • @user-ts5ur1uu9j
    @user-ts5ur1uu9j3 ай бұрын

    Dusheni and sachin.a beautiful couple. All the best both of u. Love u both.❤

  • @ranjaniperera2931
    @ranjaniperera29313 ай бұрын

    Harima adarei dennatama ❤️

  • @moringaoleifera4407
    @moringaoleifera4407 Жыл бұрын

    Dusheni harima lassanata sing karanawa. Osariya Andaman Dusheni godak lassanai. ❤

  • @nilanthiperera2525
    @nilanthiperera25254 ай бұрын

    Blessings

  • @buddikadananjale3871
    @buddikadananjale38713 ай бұрын

    ආදරෙයි menik සතුටින් ඉන්න dennam❤❤❤❤

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi4 ай бұрын

    Budu.saranai.oya.dannatama. Parissamana.mama.isuru.soya.akka

  • @aidenabeynayake7311
    @aidenabeynayake73114 ай бұрын

    ❤️❤️❤️🌹හරිම ලස්සනයි සුභ පැතුම් ❤️❤️❤️

  • @nicevibesonly.
    @nicevibesonly.3 ай бұрын

    මාර ලස්සන කටහඩක් දෙවියනේ❤සචින් හරිම වාසනාවන්තයි❤

  • @user-wu6ul7js6l
    @user-wu6ul7js6l3 ай бұрын

    Adarei dennatama❤❤❤❤❤❤❤

  • @isharasewwandi7586
    @isharasewwandi75863 ай бұрын

    Ane harima asa couple akak❤

  • @swarnaweerasinghe8309
    @swarnaweerasinghe83093 ай бұрын

    ලස්සනයි ගායනය ඇත්තටම.❤❤❤

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm3 ай бұрын

    ආදරෙයි දෙන්නටම 🎉🎉🎉🎉

  • @chandrikadissanayake3450
    @chandrikadissanayake34503 ай бұрын

    She is a very talented actress ..

  • @monieebangtan7759
    @monieebangtan7759 Жыл бұрын

    Samaharakge comments Hari apurui 😂

  • @user-kb9bz9up4y
    @user-kb9bz9up4y3 ай бұрын

    ලස්සනයි ලස්සනයි තෙරුවන් සරනයි ❤❤❤❤❤❤

  • @user-rm4kd7xy6r
    @user-rm4kd7xy6r2 ай бұрын

    Dushani oyage nihathamani kama oyage idiri diviyata alokaya puthe.E wagema Sachin harima pembarsi oyata mama hithanawa me wage deyak kiysnns.( U both should get to gether very soon very matching Cupale lovely. Both will be a very loving Wife & husbond. My blessing Darling Dysheni.

  • @user-qg5hr5xy2o
    @user-qg5hr5xy2o3 ай бұрын

    හරි ලස්සනයි ❤ අහිංසක කම හොද නම් හැමදාම තියාගන්න සල්ලි අද තිබුනා හෙට නැතිවෙයි හැබැයි නම් ❤❤❤ සදාකාලිකයි . Suger mom වෙන්න හැමෝටම පුළුවන් .... චරිතෙ හදාගන්න අමාරුයි .. සුභ පැතුම්

  • @sandalifernando2383
    @sandalifernando23833 ай бұрын

    Matching couple ❤

  • @sathyaanuradhika9722
    @sathyaanuradhika97223 ай бұрын

    දෙන්නාගෙම ඇස් දෙක එක වගේ ❤

  • @ShankaShanka-uu9eg
    @ShankaShanka-uu9eg3 ай бұрын

    Oyal denna hodat galpenwa adarei godaka ♥️🌹♥️♥️♥️♥️♥️♥️

Келесі