Hiru TV Copy Chat | EP497 | 2022-07-24

Ойын-сауық

Hiru TV Copy Chat | EP497 | 2022-07-24
චතුරංග කොඩිතුවක්කු
හර්ෂි රසංගා
දේව් සුරේන්ද්‍ර
වගීෂා සල්ගාදු
සචින් චතුරංග
ඩිශ්නි රාජපක්ෂ
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!

Пікірлер: 624

  • @SaRaNi-ty9sy
    @SaRaNi-ty9sy6 ай бұрын

    2024 සචින් - රසංගා නිසා බලන අය තවත් සිටීද?

  • @user-tc9pp7mp5c

    @user-tc9pp7mp5c

    6 ай бұрын

    Ow

  • @kyarawitz1544

    @kyarawitz1544

    6 ай бұрын

    20 weni parata wage balana mama 😒

  • @kyarawitz1544

    @kyarawitz1544

    6 ай бұрын

    Aaya me dennawa genna kiyala api comment karamuda

  • @hirunimadhushani5931

    @hirunimadhushani5931

    3 ай бұрын

    Owww❤

  • @heshaniimalka4335

    @heshaniimalka4335

    3 ай бұрын

    Anivaren

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 Жыл бұрын

    කී පාරක් බැලුවද කියලා මතකත් නෑ.අනේ මන්දා මට හිතෙන්නෙම සචින්ගේ ඇස් හැම තිස්සේම වගීව් හොයනවා කියලමයි....

  • @tyisen
    @tyisen2 жыл бұрын

    මුලු වැඩසටහන පුරාම කට්ටිය සචින්ටයි වගීශාටයි විහිලූ කරපු හැටි මරු..... ❤❤

  • @sameerachathuranga4408

    @sameerachathuranga4408

    Жыл бұрын

    අදටත් මේ දෙන්නව බලන පුරුද්ද මට නැති කරගන්න බැරි උනානෙ.

  • @SaRaNi-ty9sy

    @SaRaNi-ty9sy

    6 ай бұрын

    ​@@sameerachathuranga4408මට තවමත්

  • @wathsalamadhu9150
    @wathsalamadhu91502 жыл бұрын

    මෙ කතාව බලන්නෙම ඉරොන් චුට් නිසාම විතරයි 😘 ඒ දෙන්න මාරම මැචින්😘

  • @nileemawettasinghe9488
    @nileemawettasinghe9488 Жыл бұрын

    මෙක තමා දැනට අපු ලස්සනම වැඩසටහන ❤️👀රසන්ගටයි ,ඉරොන්ටයි ගොඩක් ආදරෙයි

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 Жыл бұрын

    ඇත්තටම කියන්න ඕනි මට වගීෂා හම්බෙලා තියෙනවා හරිම නිහතමානී පොලවෙ පය ගහල ඉන්න බොරු පොෂ් නැති නිලියක්,කටහඩත් හරිම ලස්සනයි ,සචින් මල්ලි ඔය දෙන්නටම සුබ පතනව ❤

  • @naduvijesinha8491
    @naduvijesinha8491 Жыл бұрын

    ඇත්තටම මේ දෙන්නගෙ මොනා හරිම තියනව ඒක ඇත්තක් වෙනවනම් කැමති කවුද ✊✨️♥️😘 පට්ටෙටම ගැලපෙනවා ♥️✨️😘

  • @ashugirl9914

    @ashugirl9914

    Жыл бұрын

    Man nan kamathi na 😤 sachin mage 😭

  • @Savinduranmina1765

    @Savinduranmina1765

    Жыл бұрын

    මමත්

  • @dill9613

    @dill9613

    Жыл бұрын

    mannn

  • @ruhinithathsarani8420

    @ruhinithathsarani8420

    Жыл бұрын

    Math kamathi ❤️❤️❤️🥰

  • @lankaguruge

    @lankaguruge

    Жыл бұрын

    Eya wagishage

  • @user-ni8qf5il5k
    @user-ni8qf5il5k2 жыл бұрын

    ඇත්ත ටම සචින්..වගීෂා....ගැලපෙන couple එකක්........මේ වැඩ සටහන පුරාම ...ගොඩාක් කතා කරේ ....සචින් වගීෂා ගැන.......ඒ දෙන්නට මම ආසයි .....ලංවී බලන්නෙත් ඒ දෙන්නා හින්දා....

  • @tiru5777
    @tiru57772 жыл бұрын

    සචීන් වගීශා දැක්ක ලස්සනම on screen couple එකක් 😍❤️ ඒ දෙන්නගෙ expression ලස්සනයි දැනෙන්න ම රගපානවා 😍❤️

  • @sudathsilvs1526
    @sudathsilvs15262 жыл бұрын

    නාට්‍යයේ චූටී ඉරෝන් අතර ගැලපීම,මාර ලස්සනයි.හරිම ආදරණීයයී.ඒ ගැලපීම නම් රසංගා සචින් අතරත් තියෙනවා.ඉදිරියට සුබ පතනවා.All the verry best!!!

  • @rekhasureka6449
    @rekhasureka64492 жыл бұрын

    Ada තමයි බලපු ලස්සන කොපි චැට් එක ♥️♥️සුපිරි වගීෂා ඉරෝන් ඇවිත් එයාට මාරම ආසයි ඒ වගේම විසල් වත් එහෙමයි සුපිරි ලස්සනයි 👍👍මම ada ආපු හැමෝටම අදෙරෙයි.. ♥️♥️

  • @ishuu191
    @ishuu1912 жыл бұрын

    සචින් & වගීශා 😍❤️ සචින්ගෙ හිනාව 😘😘❤️❤️

  • @shanelpeiris7591
    @shanelpeiris75912 жыл бұрын

    වාගිෂා දුර ගමනක් යයි වගේ්‍❤️❤️❤️

  • @nethmiamaya7894
    @nethmiamaya7894 Жыл бұрын

    සචින් වගීශා ඇත්තම කපල් එකක් වෙනවනම් අනෙ.😍🥺❤.. පට්ට මැචින්...ඩබල

  • @user-eg6bb4be6z

    @user-eg6bb4be6z

    4 ай бұрын

    Ow ane mn hari asaii😊

  • @nithugirl-bw3uk

    @nithugirl-bw3uk

    4 ай бұрын

    Ow ane 😢

  • @thilinithilini6184
    @thilinithilini6184 Жыл бұрын

    සචින් & වගිශා නිසා කොපි චැට් බලමු පලවෙනි වතාව ආදරෙයි සචින් & වගිශට

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 Жыл бұрын

    කවදාවත් කොපිචැට් බලන්නෙ නැති මං කොපිචැට් බැලුවෙ සචීන් ♥️ වගීශා 😌♥️ ඉන්න නිසාමයි

  • @miyurithakshila4468

    @miyurithakshila4468

    Жыл бұрын

    math 😢

  • @sajeelahiruniwickramasingh9782

    @sajeelahiruniwickramasingh9782

    Жыл бұрын

    math❤

  • @user-ni8qf5il5k

    @user-ni8qf5il5k

    Жыл бұрын

    Me too

  • @dahamichandupani48

    @dahamichandupani48

    Жыл бұрын

    Mth hbi 🙂

  • @ishanisadamali9078

    @ishanisadamali9078

    Жыл бұрын

    Math ane

  • @anandaananda7742
    @anandaananda77422 жыл бұрын

    කොපි චැට් එකට සචින් අය්යව ගෙන්නුවට ගොඩක් ස්තුතියි... ඉරෝන් නිසා තමා අපි කතාව බලන්නේ.... අපි සචින් අය්යට wish කරනවා. ♥️♥️♥️♥️♥️

  • @fathi7491

    @fathi7491

    2 жыл бұрын

    Aniwarren ❤️ rasanga sachin ❤️

  • @indraashan2026

    @indraashan2026

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ..බුදුසරණයි ..මල්ලි..

  • @dileshaherath5245

    @dileshaherath5245

    2 жыл бұрын

    විසල්ගෙ voice eka ලස්සනයි ❤❤❤

  • @dilmiishara4377

    @dilmiishara4377

    Жыл бұрын

    ,,,

  • @tyisen
    @tyisen2 жыл бұрын

    අද වැඩසටහන තමයි මම බලපු ලස්සනම කොපි චැට් වැඩසටහන. ඉරෝන් රසංගා ❤❤❤ ඔය දෙන්න නිසා

  • @ksaksa6341

    @ksaksa6341

    2 жыл бұрын

    கோ

  • @sadaruwanmarasinhe1028

    @sadaruwanmarasinhe1028

    2 жыл бұрын

    හප්පෝ..... අද තමයි මන් බැලුව කිසිම වැඩකට නැති පිරිසක් මුන් නම්

  • @RM-rw7ns

    @RM-rw7ns

    Жыл бұрын

    අප්පේ... පිස්සූ .. මෙලෝ රහක් නැති වැඩසටහන මෙක. අප්පේ මන්දා... මොන රහක්ද ඔයාට තිබ්බේ. ඉයා..

  • @RM-rw7ns

    @RM-rw7ns

    Жыл бұрын

    ඇත්තටම ඉයා... පිස්සු මුන් ඔක්කොම ටම.. විකාර මේ

  • @shewathasamadi1283
    @shewathasamadi1283 Жыл бұрын

    දහවෙනි පාරටත් ඔන්න බැලුවේ වගීශා අක්කිවයි සචින් අයියවයි ආයිත් ගෙන්නන්නකෝ 🥺❤️

  • @jayanimadushika6179
    @jayanimadushika61792 жыл бұрын

    අද තමා ලස්සනම වැඩසටහන තිබ්බේ...ඉරෝන් රසංගා දෙන්නා නම් නියමයි...❤️🔥

  • @user-xs3rm8ni2m
    @user-xs3rm8ni2m Жыл бұрын

    මේ පාර වැලන්ටයින් එකට ලංවී මුලූ කාණඩායමම ගෙනල්ලා ලස්සන වැඩ සටහනක් ඔනා..🤘❤️

  • @malsha3860

    @malsha3860

    Жыл бұрын

    හ්ම්ම් මරු අදහස ❤

  • @ruhinithathsarani8420

    @ruhinithathsarani8420

    Жыл бұрын

    Ow 👍👍👍❤️❤️❤️

  • @shiluindika9692
    @shiluindika9692 Жыл бұрын

    ඒ දෙන්න නොකිවට රහසිගතව තියෙනවා කියල හිතෙනවා

  • @piumidilhani9337
    @piumidilhani9337 Жыл бұрын

    වගීශා සින්ග් කරද්දි සචින්ගෙ හිනාව ❤️❤️❤️

  • @kanthikan5145
    @kanthikan51452 жыл бұрын

    අම්මෝ අද තමයි ලස්සන ම කොපිචට් වැඩ සටහන ආදරෙයි හැමෝටම ඉරෝන් රසංගා ආදරෙයි

  • @a.n.smusic5362
    @a.n.smusic53622 жыл бұрын

    බොරු කියන්න ඕන නෑ පටන් ගද්දි හර්ශි කිව්ව සිංදු ව නම් මාරම ලස්සනයි 😍❤️🥀 ඩිස්නිත් හරිම ලස්සනයි අද ❤️

  • @hashiniayoma188
    @hashiniayoma1882 жыл бұрын

    සචින් & වගීෂා නිසා වැඩසටහන බැලුවේ..මාර මැච් කපල් එක..

  • @tiru5777
    @tiru57772 жыл бұрын

    වගීශා ලස්සනයි 🌝❤️ අහිංසක පෙනුමක් තියේ ❤️

  • @nv4717
    @nv47172 жыл бұрын

    ඉරෝන් චූටී තමා හිට් වෙලා ඉන්න කපල් එක. ඒක එගොල්ලොත් දන්නවා. ඒ නිසාමයි සචින් වගීෂා දෙන්නට ඔච්චරටම විහිළු කර කර එයාලා හයිලයිට් කළේ🤭❤️❤️ අපේ ඉරෝන් ❤️ චූටී🥺❤️

  • @isharikasandaruwani5129
    @isharikasandaruwani5129 Жыл бұрын

    වගීශා සචින් බ්‍රෑන්ඩ් එකක් අප්පා ලස්සනයි අප්පා 😍😍

  • @subadil3708
    @subadil3708 Жыл бұрын

    රසංගාගෙ හිනාව ලස්සනයි ඵයා ලස්සනට රගපානවා දිවිතුරා කතාවෙත්

  • @rninnovation1309
    @rninnovation1309 Жыл бұрын

    අද නම් ඉරොන් රසන්ගා ලස්සනයි ගොඩාක් ආදරෙයි..හොදට ගැලපෙනවා❤

  • @sadamaleeniluka102

    @sadamaleeniluka102

    Жыл бұрын

    ලස්සනයි

  • @noyaliherath336
    @noyaliherath336 Жыл бұрын

    හරිම ලස්සනයි වගීශා සචින්. ඔය දෙන්නා ඇත්තටම හොදට ගැලපෙනවා.❤️❤️

  • @rekhasureka6449
    @rekhasureka64492 жыл бұрын

    සචින් රසන්ගා මාරම මැච් ♥️♥️♥️ලස්සනයි රග පෑම හරිම ලස්සනයි ♥️👍

  • @doreenchandralatha9747
    @doreenchandralatha97472 жыл бұрын

    පාතාලේ ඉන්න කෙනෙක් උනත් අවන්ක ආදරයක් දකිනව හරිම ආදනීයයි ඉරෝන් රසාන්ගා අත්තටම මම ඩ්‍රාම එක බලන්නෙ ඒ ආදරෙ නිසාමයි 💟🌹💟

  • @wperera5841

    @wperera5841

    Жыл бұрын

    👍👍💯

  • @asinirathnayaka2655
    @asinirathnayaka2655 Жыл бұрын

    පළවෙනි වතාවට තමයි copy chat program එක බැලුවෙ😍කියන්න වචන නෑ මාරම ලස්සනයි❤️❤️❤️වගීෂා❤️සචින් drama eke ඔයාලගේ acting superb😍හැමදාම ඔය වගේ ආදරයෙන් ඉන්න❤️All the best "ලංවී" ඔයාලා හැමෝටම💕💕💕

  • @tyisen
    @tyisen2 жыл бұрын

    නාට්‍යයෙ ඉරෝන් රසංගා අතර දකින ඒ ලස්සන ගැලපීම සචින් වගීශා දෙන්නගෙනුත් පේනව .....

  • @nipunsadaruwan7682

    @nipunsadaruwan7682

    2 жыл бұрын

    Yes

  • @tharushisandeepani5051
    @tharushisandeepani50512 жыл бұрын

    ඉරොන් & රසන්ගා නිසා බැලුවෙ🤗❤️ මාර මැචින් ඔයාලා දෙන්නා🙈🥺❤️

  • @nishadisewwandi3270
    @nishadisewwandi3270 Жыл бұрын

    ඇත්තටම සචින් අයියට වගීශා අක්කිව ගැලපෙන්නේ ...ඔයාල දෙන්නම මාර මැචින්.🌹🌹🌹❤️❤️❤️

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin92302 жыл бұрын

    සච්න් අයියා අද ලස්සනයි.මං ගොඩාක් ආස කරන චරිතයක්.❤️

  • @rasikarasika5721
    @rasikarasika57212 жыл бұрын

    ඩිස්නි ලස්සනට ඇදල අද ඔබ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @shanelpeiris7591
    @shanelpeiris75912 жыл бұрын

    කාවිංග ඔයා දක්ෂ නිවේදකයෙක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ දක්ෂතාවය අපතේ යවන්න එපා❤️

  • @kanthikan5145
    @kanthikan51452 жыл бұрын

    ඉරෝන් ආදරෙයි හැමදාමත් වගීෂ ලස්සනයි කතාවෙ වගේම ආදරෙයි වස්තුව

  • @saduniprabuddika8271
    @saduniprabuddika82712 жыл бұрын

    ඉරෝන් චූටි පට්ට ලව් සීන් එක එයාලගෙ රග පෑම සේරම ලස්සනයි 😍 හරිම romantic 😊🤗🙃🤭වෙනදා කොපි චැට් බලන්නෙත් නෑ චූට් , ඉරෝන් නිසා බැලුවෙ 😍❤❤❤😘😘😘😘😘😘😘😘😘

  • @saduniprabuddika8271

    @saduniprabuddika8271

    2 жыл бұрын

    ඉරෝන්ගෙ voice eka th ලස්සනයි 😍 song eka ලස්සනට qwa ආදරෙයි ගොඩක් 😍❤

  • @piumidilhani9337
    @piumidilhani9337 Жыл бұрын

    සචින් ❤️වගීශා චූටි ❤️ ඉරෝන් මන් ආසම දෙන්නා 🥺

  • @dananjayadananjaya9396
    @dananjayadananjaya93962 жыл бұрын

    රසාංගා ඉරෝන් තමයි ලස්සනම ❤❤❤ එ දෙන්නා හොදටම ගැලපෙනවා එයාල දෙන්නා නිසා හැමදාම කතාව ලනවා💖💖💖

  • @lifecoloursl4568
    @lifecoloursl4568 Жыл бұрын

    ඉරෝන් ❤ රසාන්ගා වෙනම brand එකක් 🥰❤💛❤💛❤💛

  • @isharakumarasingha7745
    @isharakumarasingha7745 Жыл бұрын

    අපි නම් කවිංග කරන කොපි චැට් බලපු පලවෙනි පාර.. මම ගෝඩාක් ආදරෙ කරන චතු මල්ලි ඉන්න නිසා තමා ගෝඩක් බලන් නෙ.. ආදරෙයි චතු ඔයාට ගොඩක්.. රසාංග යි සචිනුත් නියමයි.. මාර ආදරයක් හිතට දැනෙන... සචි ඔයාටත් ආදරෙයි... හැමෝටම සුභ පතනවා ....!

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 Жыл бұрын

    මට වැඩසටහන පුරාවටම පෙනුනේ සචින් වගීශා දිහා බලන් ඉන්නවා වගේ 💜️

  • @kavindyasamadhi7997
    @kavindyasamadhi7997 Жыл бұрын

    මේකනම් සුපිරියක් තමා..10 පාරකට වැඩිය බැලුවා ...❤️

  • @sithmiwihara2277
    @sithmiwihara2277 Жыл бұрын

    මෙයාලව ගෙන්නලා ආයේ ඉක්මනට වැඩසටහනක් කරන්න..❤️

  • @jakarrw9419
    @jakarrw94192 жыл бұрын

    පලවෙනි පාරට බැලුවේ කාවිංග ඉද්දි කොපි චැට් එකක් ✌️❤️ මේක සුපිරි ඒ වගේම සචින් ඇතුලු සැම තේ හදන අයියවත් මතක් කරන්න තරම් නිහතමානී විම හරියට දැනුනු දෙයක් ❤️✌️

  • @S_S20063
    @S_S20063 Жыл бұрын

    ඉරොන් චූටී සිංදුව කියද්දී.මාර ආදරෙන් බලන් ඉන්නේ

  • @shiluindika9692

    @shiluindika9692

    Жыл бұрын

    අනේ ඇත්තටම ඔවි එයල නැහැ කිව්වා ට එ දෙන්න අතර සමිබන්දය ක් තියෙනවා

  • @kasuriwijesooriya7908
    @kasuriwijesooriya7908 Жыл бұрын

    ඉරෝන් රසංගා නිසා බැලුවේ.. ඒ දෙන්නා නිසා හරි ලස්සනයි වැඩසටහන. ඒත් හැම වෙලේම හොදම තැනින් ඇඩ් දැම්මේ 😏

  • @aliaalia2025
    @aliaalia20252 жыл бұрын

    ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි ..ඒ වගේම හරිම.දක්ශයි...බුදු සරණයි හැමෝට ...සව්න් පුතේ ...ඔයානම් great ...පොදුවේ ඔයාට මං හරිම ආදරෙයි ඔයාගේ රංගනයට හරිම ආදරෙයි ...සුබ පැතුම් පුතේ ...❤️❤️❤️❤️❤️

  • @jananikaushalya7012
    @jananikaushalya70122 жыл бұрын

    කියන්න වචන නෑ...මන් මේ❤️‍🔥❤️‍🔥 බැලුවමයි මේක...බැලුවෙම මෙයාලා නිසා..සුභ පතනවා හැමෝටම 💕💕

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha98112 жыл бұрын

    ඉරෝන් ❤ රසාන්ගා හරිම ලස්සන ගැලපීමක්.. ඒ වගේම ඉරෝන් ලොකු සාධාරණයක් ඉෂ්ඨ කරනවා එයාගෙ චරිතෙට.. මැරයෙක් කියන්නෙ කතාවක හැමෝම වයිර කරන චරිතයක් ඒත් මං මේ කතාව බලන්නෙම ඉරෝන් රසාංගා නිසා ❤

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 Жыл бұрын

    සචින් වගිශා නියමයි ..මන් ආසම දෙන්නා..❤️❤️ චන්ද්‍රලේකා මහත්මියගේ සින්දුව ෂයිනි ලස්සනට කිව්වා...🔥💫🌹🌹🌹

  • @rekhasureka6449
    @rekhasureka64492 жыл бұрын

    සචින්ට ලස්සනට සින්ග් කරන්න පුළුවන් ne 👌♥️👍රගපාන්න පුළුවන් සුපිරි 👍👍♥️

  • @senurisewmini4739
    @senurisewmini4739 Жыл бұрын

    රසාංගා(වගීශා) මාරයි එයාගේ වචන❤️❤️🥰🥰

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 Жыл бұрын

    Copy chat බලපු හොදම වැඩ සටහන තමයි ලංවි ඉරෝන් 💞රසංගා

  • @heshmadushika9485
    @heshmadushika9485 Жыл бұрын

    ලංකාවේ dramas බලන්න පුදුම කම්මැලි මම.ඒත් අහම්බෙන් මේ චූටී ගෙයි ඉරෝන් ගෙයි සීන් එකක් දැකලා බැලුවේ. මුල ඉදම්ම මේ වෙනකම් ඔක්කොම එපිසෝඩ් ටික එක දිගට බැලුව, පිස්සුවෙන් වගේ බැලුවේ. ඒ ඔක්කොගෙම බැලුවෙ චූට්ගෙයි ඉරෝන්ගෙයි සීන්ස් ටික විතරමයි... මාරම chemistry එකක් ඒ දෙන්නා.ෆැන්ටසි වගේ වුනත් එහෙම පිරිමි නැත්තෙමත් නැතුව ඇති මේ ලෝකේ කොහෙහරී. ෆීල්ඩ් එකයි ඇත්ත ජීවිතේ දෙකක් වුනත් මට හිතුන දෙයක් ඇත්තම ජීවිතේ ත් මේ දෙන්නා එකතු නොව්නොත් අපරාධයක් කියලා. ඇත්තටම ඒක මගේ සිතුවිල්ලක් විතරයි.ඇත්ත ජීවිතේ සිතුම් පැතුම් ගැලපීම් ඒ වගේ නම් මරු.🥰😁😁 ඇත්තටම ඒ තරම් ආස හිතුනා. Good luck චූටී & ඉරෝන් ඇතුලු හැමෝටම, 🥰🥰❤️❤️❤️😍😍😘😘

  • @Savinduranmina1765

    @Savinduranmina1765

    Жыл бұрын

    ඔව් අනේ

  • @buddikabuddika7470

    @buddikabuddika7470

    Жыл бұрын

    Mth

  • @jaliyaimesh2765

    @jaliyaimesh2765

    Жыл бұрын

    ඔව් අනේ චුටි. ඉරෝන්👌👌

  • @Savinduranmina1765

    @Savinduranmina1765

    Жыл бұрын

    එයාලා දෙන්නා අැත්තටම ආදරය කරනවානම් අපි හරිම ආසයි

  • @Savinduranmina1765

    @Savinduranmina1765

    Жыл бұрын

    ඉරෝන් රසාංග නිසා මම මේක ආයේ බලනව

  • @shiluindika9692
    @shiluindika9692 Жыл бұрын

    අමිමො හරි ම සතුටුයි එ දෙන්න සැබැජිවිතෙ එකතුවෙනවනමි

  • @malsha3860
    @malsha3860 Жыл бұрын

    අනේ ආපහු මෙයාලා ගේන්ඩකෝ හිරු ❤😘

  • @dilinikamaduwanthi3987
    @dilinikamaduwanthi3987 Жыл бұрын

    අනේ වගීස අක්කයි,සචින් අයියයි නියමයි අප්පා..මාරම ලස්සනයි ඔයාලා දෙන්නා.♥🥰

  • @geethanigeethani5619
    @geethanigeethani56192 жыл бұрын

    මම ආසාවෙන් බලන්නෙ ඉරෝන් රසාගා ඉන්න නිසා

  • @senurisewmini4739
    @senurisewmini4739 Жыл бұрын

    මේ වගීශට පිස්සු සල්ලි දුන්නත් සචින්ව එපාලූ මාරම මැචින් කපල් එකක් ඔය දෙන්නා 🥰🥰🥰

  • @nileemawettasinghe9488
    @nileemawettasinghe9488 Жыл бұрын

    අන්තිම සින්දුවෙදි සචින් ,වගීශා දිහා බලපු විදිහ ❤️

  • @teklamaduwanthi8169

    @teklamaduwanthi8169

    Жыл бұрын

    ඩිස්නි අන්තිමට කිව්ව සින්දුවෙදිද, තව දැක්කද විසල් සින්දුව කියද්දි සචින් බලන්නෙම වගීෂා දිහා🤭

  • @tyisen

    @tyisen

    Жыл бұрын

    @@teklamaduwanthi8169 ඒක මම දැක්කෙ නැහැනෙ 🥹

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 Жыл бұрын

    01:07:21 වගීශායි සචිනුයි sing කරද්දි නර්මදාගෙ මූනෙ තියෙන හිනාව💕💕💕💕💕💕💕💕

  • @nethudilrukshikoralage5604
    @nethudilrukshikoralage5604 Жыл бұрын

    ඉරෝන් රසන්ග දෙන්න නිසා පට්ට ලස්සනයි අද වැඩසටහන ❤

  • @nadeeshadilrukshi9025
    @nadeeshadilrukshi90252 жыл бұрын

    ඉරෝන් ❤️ රසංගා දෙන්නටම ❤ ආදරෙයි ❤️

  • @aththanayakadinaya6793
    @aththanayakadinaya6793 Жыл бұрын

    සචින් ... චතුරංග ආසම දෙන්නෙක් එක නිසයි බලන්න අවේ ❤️

  • @nayomiharshika7665
    @nayomiharshika76652 жыл бұрын

    ඉරෝන් ❤️❤️❤️❤️චුට් හරිම ආදරෙයි දෙන්නටම සුපිරි😍😍😍 සුපිරි

  • @tilankumara7558
    @tilankumara75582 жыл бұрын

    Sachin ගැන කියන හැම වෙලේම wageeshage hinawa❤

  • @wsumedha1823
    @wsumedha18232 жыл бұрын

    වගීශගේ හිනාව 🤣💗

  • @kawyalakshitha4270
    @kawyalakshitha4270 Жыл бұрын

    Ane attatama sachin wageesha marama matching couple ekk...

  • @seyagirl8390
    @seyagirl83902 жыл бұрын

    සචින්❤️වගීෂා රියල් කපල් එකද මංදා😍❤️ ඩිෂිනි favorite🥰💗 okkoma lassanai habai😚❤️ mek nm godak asaven baluve😍❤️

  • @ishanisadamali9078

    @ishanisadamali9078

    Жыл бұрын

    කියන්න බෑ අත්තටම කපල්ද දන්නේ නැ

  • @seyagirl8390

    @seyagirl8390

    Жыл бұрын

    @@ishanisadamali9078 ඔව් නේද🤭😁

  • @ruhinithathsarani8420

    @ruhinithathsarani8420

    Жыл бұрын

    Ehma nm hodai ❤️❤️❤️

  • @thiliniwathsala5062
    @thiliniwathsala50622 жыл бұрын

    චතුරංග ලංවී ඩ්‍රාමා එකේ විසල්ගේ චරිතය ලස්සනටම කරනවා.. අද වැඩසටහනෙත් චතුරංගගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.. සුබ පැතුම් චතුරංග 😍

  • @wperera5841

    @wperera5841

    Жыл бұрын

    👍👍💯

  • @sadaruwanbandara7177
    @sadaruwanbandara7177 Жыл бұрын

    අනේ සචින් අයියයි ♥ වගීසා අක්කියි නියමටම මැච් වෙනවා 🥰 ඔය දෙන්නා ඉන්න නිසාමයි 3 පාරක්ම බැලුවේ ♥♥

  • @jinidimanodya6661
    @jinidimanodya66612 жыл бұрын

    වගී අක්කගේ පැතූ පෙම් පැතුම් සින්දුව 🔥🔥🔥🔥🔥🔥🔥 හැමෝම සෝයි 🌚

  • @nisansaladilrukshi3719
    @nisansaladilrukshi3719 Жыл бұрын

    සචින් ❤ වගිෂා maching couple

  • @niroshadilhani1435
    @niroshadilhani1435 Жыл бұрын

    සචින් නම් පිස්සුවක් 😍

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 Жыл бұрын

    අම්මෝ සචින් පාට් එක දාලා දෙව්ගේ කටවහලා තියෙන්නේ .....පව්..අප්පා .....😅😅😅😅

  • @rameshikapiyumanthi6494
    @rameshikapiyumanthi6494 Жыл бұрын

    ඉරෝන්ගේ ආදරේ මරු ❤️❤️❤️

  • @viyanganethmi712
    @viyanganethmi7122 жыл бұрын

    ඉරෝන් නිසා තමා බලන්නෙ අපි සචින් අයියාට wish කරනවා ❤️❤️

  • @chutti230
    @chutti230 Жыл бұрын

    සචින්ගෙ කටහඩත් ලස්සනයි 😎🌸

  • @cheharakalpanie5198
    @cheharakalpanie5198 Жыл бұрын

    ඔයාල අතර ලොකු බැදීමක් තියනවා....ආදරෙයි 6 දෙනාටම....❤️❤️❤️

  • @minukarunanayaka2866
    @minukarunanayaka2866 Жыл бұрын

    4 weni paratath wageeshai sachinui inna nisa copy chat balapu man😌💖

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 Жыл бұрын

    මම බලපු ලස්සනම කොපිචැට් වැඩසටහන මේක තමා..අනේ දැන් මම මේ වැඩසටහන 30පාරක් විතර බැලුවා ...

  • @nawarathnabandara5191
    @nawarathnabandara51912 жыл бұрын

    ඉ⁣රෝනුයි රසංගයි නිසා වැඩ සටහන නියමයි අනිත් අයත් හොදට කරා අදාරෙයි ඔය 8 දෙනාටම❤️❤️❤️❤️

  • @minu7616
    @minu7616 Жыл бұрын

    සචින් අයියා & වගීශා 😍❤️

  • @geethikahimaya5684
    @geethikahimaya5684 Жыл бұрын

    ඉරෝන් nisa thmi api nm kathawa balnne .mn asama චරිතයක් .mn balnne e kotas witharai .harima ලස්සනයි 😀

  • @amayesha257
    @amayesha2572 жыл бұрын

    Iron❤️ Rasanga . Meka nm pissuwak 😍.All the best both of you 😘

  • @t.n.jfranando93
    @t.n.jfranando932 жыл бұрын

    Sachin & Wageesha ❤️

  • @pubuduoshadee3292
    @pubuduoshadee3292 Жыл бұрын

    කාලේකට පස්සේ බල්න්න හිතුනේ ඉරෝන්තුයි,රසංගියි ඉන්නව දැක්ක නිසා...

  • @Suba-Subashi
    @Suba-Subashi2 жыл бұрын

    රසංගාගෙ හඬ මට ඇහුනෙ හීනයක් වගේ.පාවෙලා ගියා ඒ time💜❤❤❤💜💜💜💜

  • @dileshaherath5245

    @dileshaherath5245

    2 жыл бұрын

    චතුරංග අයියෙ ඔයා ලස්සනයි .❤❤❤❤❤

  • @sheharachamodi8632
    @sheharachamodi86322 жыл бұрын

    සචින් වගීෂා ❤️

  • @vinurimaleesha6321
    @vinurimaleesha6321 Жыл бұрын

    E unata sachin ayyagei wageesha ayyagei hith wala nikn mokakhari thiyenawada mnda🤭

  • @navodanethmini8852
    @navodanethmini8852 Жыл бұрын

    Sachin wageesha fav couple ❤️

  • @isuruisuru3678
    @isuruisuru3678 Жыл бұрын

    අනේ ඔය දේන්නා නම් හොදට ගැලපෙනවා

  • @ruhinithathsarani8420
    @ruhinithathsarani8420 Жыл бұрын

    Ammo kattiya sachin wai wageesha wai bite krpu widiha 😁❤️🥰

Келесі