අද සාර්ථකව ජීවීතේ ජයගත්ත මම එදා මත්ද්‍රව්‍ය නිසා විනාශ වෙච්ච මනුස්සයෙක් Indunil Andramanna [Hari Tv]

#Lahiru_Mudalige #singer #indunil_Andramana
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 000

  • @tharakajayasingha2989
    @tharakajayasingha29893 жыл бұрын

    අයියේ ඔයාට 42 කියන්නම නම් බෑ.මත්දාව්‍ය බීපු කෙනෙක් දැන් නතර කරලා පවුල් ජීවීතයක් ගත කරනවා කියන්නෙ සුපිරි සහෝදරයා

  • @chanakagihan3329
    @chanakagihan33293 жыл бұрын

    කුඩු ගැහුවොත් අමාරුවෙන් හරි අතෑරගන්න පුළුවන් කියන එක කියා දුන්නට ස්තුතිය

  • @nisansalasewwandisewwandi8195

    @nisansalasewwandisewwandi8195

    3 жыл бұрын

    Ekanam eththa karanna beri deyak ne

  • @shehaninimeshika3510

    @shehaninimeshika3510

    3 жыл бұрын

    Mamath ewage kenek

  • @luckyshaluckysha5521

    @luckyshaluckysha5521

    2 жыл бұрын

    @@shehaninimeshika3510 goda awada

  • @Gossip10482
    @Gossip104823 жыл бұрын

    ඉදුනිල් & චාමර වීරසිංහ හදවතේ ගායකයො දෙන්නෙක්..❤✌️😇

  • @Nadunperera96

    @Nadunperera96

    3 жыл бұрын

    එතන්ට දමිත් අසංක ආවමන නං තවත් හරි නේ🤔

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    Chamara ranawaka the innawooo 🌹🌹🌹

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe52813 жыл бұрын

    ළහිරු ඔබගේ තැනට සුදුසු නුවණින් යුතු ක්‍රියාකලාපය නිසා ඉදුණිල්ට පුළුවන් උනා ඔහුගේ ජීවිත කතාව ඉතා පහසුවෙන් ජනගත කරන්න.ස්තුතියි ඒ සංයමයට.

  • @kanchiruru2364

    @kanchiruru2364

    Жыл бұрын

    පිරිමියෙක්ව වරදින් මුදාගන්න ගැහැනියක්ට පුලුවන්.ඒක සූක්ෂමව කරන්න පුලුවන්.හැබැයි පිරිමි කවදාවත් උත්සාහ කරන්නෑ ගැහැනියක් වරදින් මුදවා ගන්න.හිතන්නකෝ ගනිකා වෘත්තීය කරන කෙනෙක්ව කවුද වරදින් මුදවා ගන්නේ.කරන්නෙම මඩ ගගහා පිරිමිම පාවිච්චි කරන එක.. ඒ මුදවා ගැනීමක් තිබුනත් ඇයට මේ වගේ කවුරුත් කමෙන්ට්ස් දාන්නේ නෑ.ඕක බඩුව නමින්තමා හදුන්වන්නේ.. මිනිස්සුන්ට තමා වරදින්නේ.මිනිස්සුම තමා ඒ වැරදුන චරිත ගොඩ ගන්නත් ඕනේ.මිනිස්සුම තමා ඒ චරිතවලට වටිනාකම් දෙන්නත් ඕනා.වටිනා වැඩ සටහනක්.ඒ වගේම දමිත් අසංකවත් මේ විදිහට ගොඩ ගන්න.

  • @srilankanlibrary3263
    @srilankanlibrary32633 жыл бұрын

    හදුන්කූරු දුමක් වත් වදින්න දෙන්න එපා සහතික ඇත්ත ඒ කතාව. හදවතේ ගායකයෙක් තමා ඉදුනිල් අයිය. ජය වේවා ඔබට. 💐❤👍🙏

  • @sunethwasantha5363

    @sunethwasantha5363

    3 жыл бұрын

    Aniwa...

  • @shanitvhd5369
    @shanitvhd53693 жыл бұрын

    පව්ද්ගලිකව අදුනවා ඉදුනිල් අයියාව..හිත හොද නිහතමානි පපුව හොද සුපිරි චරිතයක්..ජය වේවා හැමදාම සතුටින් ඉන්න.ඉදුනිල් අයියේ

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge55043 жыл бұрын

    ලහිරු ඔබ මේ වැඩ සටහන මගින් ඇත්තටම සමාජයට ලොකු ආදර්ශයක් දෙන්න උත්සාහ කරා.ඒක ඉතා වැදගත්.එයට ඔබට ගොඩක් ස්තුතියි.👍👍👍 ඉඳුනිල් අන්ඳ්‍රමාන නම් වූ මේ නිහතමානී මිනිසා එයට සාධාරණත්වය ඉතා ඉහලින් දුන්නා.බලන්න ඔහු ඔහුගේ බිරිඳට කොයිතරම් ගරුත්වයෙන් කතා කරනවද කියලා.ගොඩක් ආදරෙයි අන්න ඒ උත්තම ගතියට.අද අප රටේ ඉන්න බොහෝ කලාකරුවන් කියන උන්ට කියන්න බැ ම

  • @traveltencanada4545
    @traveltencanada4545 Жыл бұрын

    ඇත්තටම ඔබේ බිරිද ගොඩක් හොඳ කෙනෙක්.නිහතමානී කොල්ලෙක්...තෙරුවන් සරණයි ඉඳුනිල්.....🙏❤️

  • @sampathjayasumana6997
    @sampathjayasumana69973 жыл бұрын

    වයස අහනකොට එකෙන්ම 42 යි කීවා.....එහෙම කෙලින්ම වයස් කීව කෙනෙක් දැක්කේ කාලෙකින්...ජය වේවා🎼🎼🎼🎼🎼

  • @dilakshanasandaruwan636

    @dilakshanasandaruwan636

    3 жыл бұрын

    Sirama saho

  • @wajirawijesuriya4537

    @wajirawijesuriya4537

    3 жыл бұрын

    අනිත් program ටිකත් බලන්න

  • @malshanirathnayaka2814

    @malshanirathnayaka2814

    2 жыл бұрын

    සරල කොල්ලෙක් අවංකව ජීවත් වෙන ❤️

  • @NawiduWeraseekara

    @NawiduWeraseekara

    Жыл бұрын

    Maru kathawa ❤

  • @user-pn6hw8en7r

    @user-pn6hw8en7r

    Ай бұрын

  • @prasangikalakmali6308
    @prasangikalakmali63083 жыл бұрын

    අවංකවම ඔහු මෙතරම් බුද්ධිමත් බව දැනන් හිටියේ නෑ.ඒකතා කල සෑම වචනයක්ම කෙලින් සහ ඇත්ත.ඔහු ෆීනික්ස් කුරුල්ලෙක් වගේ .අලුමතින් නැගිටිපු...තෙරුවන් සරනයි ඔබටත් පවුලේ සිය්ළු දෙනාටත්

  • @damithgayan6079
    @damithgayan60793 жыл бұрын

    සැබෑ දක්ෂයෙක් සහ නිහතමානී මනුෂ්‍ය යෙක්

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    මත්ද්‍රව්‍ය අරන් ජිවිතේ අදුරේ හිටිය ඔබ නැවත ආලෝකය සොයා ඇවිත් ඇත 👌නියමයි ඒක 👌👌👌 මත්ද්‍රව්‍ය ගන්න හැමෝටම ඔබ ආදර්ශයක් 👍👍👍

  • @chenathramuditha1331

    @chenathramuditha1331

    3 жыл бұрын

    Sansare beer enda oya kata Wath baha

  • @chenathramuditha1331

    @chenathramuditha1331

    3 жыл бұрын

    Munnun. Marenuwa ohoma innawata wada

  • @shehaninimeshika3510

    @shehaninimeshika3510

    3 жыл бұрын

    Mamath jiwethe hdagtta kenk Dan sansimen jiwath wenawa

  • @kumudininishanthi5123

    @kumudininishanthi5123

    2 жыл бұрын

    @@shehaninimeshika3510 oya koheda kohomda goda awe

  • @tharakanadeera3917

    @tharakanadeera3917

    Жыл бұрын

    ​@@shehaninimeshika3510oya kohomada godak awe kiynko

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe57403 жыл бұрын

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ආදරෙයි පැලෙන්න .මෝටිවේශන් නම් මෙන්න.කොන්දක් තියෙන කොල්ලෙක් බුද්දිමත්ම කොල්ලෙක්

  • @user-vw6pf3zr4e
    @user-vw6pf3zr4e3 жыл бұрын

    චාමර වීරසිංහ ගේන්නකෝ අයියේ....

  • @sachalaindunil4212
    @sachalaindunil42123 жыл бұрын

    මං ආසම ගායකයා......😊❤️ තහනම් ගේ මල්කින් මල් සුවද ගත්තට........ සමාවෙන්න නොසිතා සිදුවෙච්චි වරදට.. ආසම සිංදුව...❤️😊❤️😊❤️😊❤️😊❤️ ඔබට ජීවිතේ ජයෙන් ජයම වේවා❤️🙏 බුදු සරණයි ❤️🙏 ❤️

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    කාලයකදි ඔබ බිංදුවට වැටිලා හිටියත් අද ඔබගේ කතාව ඇහුවාම අපේ ජීවිත වලට ගන්න ⁣බොහොම දේවල් තිබුනා.ගොඩක් ස්තුතියි .ජයෙන්,ජයම වේවා

  • @Lion_Heart_1996
    @Lion_Heart_19963 жыл бұрын

    පව් ඉඳුනිල් අවංක කොල්ලෙක් ඇත්තටම. මාත් ගොඩක්ම කැමති කෙනෙක්. මොනදේ වුනත් මුල අමතක නෑ😘😘😘

  • @erangalochana4417
    @erangalochana44173 жыл бұрын

    ඉඳුනිල් වගේ දක්ශයෙක් දක්ශ සංගීත කණ්ඩායම් නිවේදක ශිල්පියෙක් අදටත් බිහිවෙලා නෑ.. ලහිරු අයියේ හැමදාම වගේ බොහොම පිං කියලා විතරයියි කියන්නෙ ..

  • @madushagunawardana7970
    @madushagunawardana79703 жыл бұрын

    හොද බිරිඳක් ලැබිලා ඉන්නව ඉදුනිල් අයියට නිහතමානී පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් සතුටින් ඉන්න අයියෙ ජේසුපිහිටයි

  • @sithara9891
    @sithara98913 жыл бұрын

    ඉදුණිල් අන්ද්‍රමාන තරම් ලස්සනට ප්‍රසංග වේදිකාවක් හැඩ කරන නිවේදන ශිල්පියෙක් තවමත් කණ්ඩායම් ක්ෂේත්‍රයේ බිහි වෙලා නෑ.. නමුත් අද ඒ නිවේදන ශිල්පියා දකින්න වෙන්නේ නෑ.. 🖤

  • @pk8172

    @pk8172

    3 жыл бұрын

    😓😓😓😓

  • @rasikakumar6688

    @rasikakumar6688

    3 жыл бұрын

    nelsan was aiyata passe thamai idunil aiya inne

  • @chanakakumara4044

    @chanakakumara4044

    3 жыл бұрын

    Very good

  • @backsidenotok
    @backsidenotok3 жыл бұрын

    මේ අයව ගෙන්නලා interview කරවන එක හරිම වටිනවා සහෝදරයා. ❤️❤️❤️. තව කොච්චර කලාකරුවන් ඉන්නවද අපි කලාව පැත්තෙන් රස විදින? අන්න ඒ හැමෝම ගෙන්වන්ඩ. ලහිරු ඔබට ජය වේවා. 👍👍👍

  • @deewijesooriya3524
    @deewijesooriya35243 жыл бұрын

    Voice factory King 👑 ආදරෙයි ඉදුනිල් අයියේ, ජීවිතේ වරද්දගත්ත ගොඩාක් ගායකයෝ ඉන්නවා මත්ද්‍රව්‍ය නිසා, ඒ ඔක්කොම ඔයා වගේ තැනකට එනවානම් අපිට ඊට වැඩිය සතුටක් නෑ.

  • @sriyanichandrika305
    @sriyanichandrika3053 жыл бұрын

    ආදරෙයි මල්ලියෝ මගේම මල්ලිට වගේ මන් දන්නේ නැ මේක සංසාර පුරුද්දක් එතරම් මන් ආදරේ කරන මල්ලි කෙනෙක් ඒ වගේම එයාගේ නෝනා දෙමාපියන් ඒ හැම කෙනෙක්ම බොහොම හොද අය බුදුසරණයි ජේසු පිහිටයි මල්ලියෝ 🙏💐ඔයාලගේ දු පැටියත් බොහොම ගුණයහපත් විදිහට ඔයාලා හදනවා ඔයාලගේ සියළුම බලාපොරොත්තු සිතන පතන විදිහටම හරියන්න ඕනෙ 💐

  • @kaushalyaprabodani1492
    @kaushalyaprabodani14923 жыл бұрын

    Skip නොකර බලන එකම වැඩසටහන .. gd luck ❤❤❤😍😍

  • @mrsanaa5239
    @mrsanaa52393 жыл бұрын

    ඊළඟට චාමර වීරසිංහ ගෙන්න❤️

  • @mrs.munasinghe5008

    @mrs.munasinghe5008

    3 жыл бұрын

    🙋‍♀️🙋‍♀️

  • @sewwandimekala4385

    @sewwandimekala4385

    3 жыл бұрын

    Eka hoda adahasa

  • @lakinduwithumina3763

    @lakinduwithumina3763

    3 жыл бұрын

    plzzz

  • @ThumbsupYT

    @ThumbsupYT

    3 жыл бұрын

    aniwa ekenma ekagai

  • @clchanel3568

    @clchanel3568

    2 жыл бұрын

    Oni mai

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha3 жыл бұрын

    ධෛර්යය සම්පන්න මනුෂ්‍යයෙක් මුළු මාතර පුරවරයටම ආඩම්බරයක් 🧡✋

  • @SDulminamihin

    @SDulminamihin

    3 жыл бұрын

    Idunil oya niyamai

  • @dilumsathru7878
    @dilumsathru78783 жыл бұрын

    ඉඳුනිල් ඇරෝ ස්ටාර්ස් එක්ක එකතුවෙනවා කියලා ආරංචියි...දිගු ගමනකට ආසිරි...

  • @user-fm7wb1ge5x

    @user-fm7wb1ge5x

    3 жыл бұрын

    කවුද කියන්නේ

  • @supundanushka595

    @supundanushka595

    3 жыл бұрын

    Niyamay ne

  • @h.s8600

    @h.s8600

    3 жыл бұрын

    නෑ බන් පොර හික්කඩුව ශයිනි එක්ක නෝමල් එකේ යනවා දැනටත් බොරු කියන්නෙපා😂

  • @surangadilruk8229

    @surangadilruk8229

    3 жыл бұрын

    මොන බොරුද

  • @indikaprasanna3702
    @indikaprasanna37023 жыл бұрын

    මේ තරම් දවසක් රසාස්වාදනයක් සහ මිහිරියාවක් තමයි ඔබගේ හඩින් වින්දේ. ඒත් අද හදවතට දැනුනා අපුරැයි ඔබේ මනුෂ්‍යත්වය. නිහතමානි බව. සුභ අනාගතයක් ඔබට.

  • @kgsarangaanudaththa1350
    @kgsarangaanudaththa13503 жыл бұрын

    එක දිගට එක හුස්මට බලපු වැඩසටහනක් ... මට හරිම සතුටුයි ...ඔබ සැබෑ රහල් පුතෙක්....සුභ පැතුම් සහෝදරයා ...

  • @madurangasenarath5141
    @madurangasenarath51413 жыл бұрын

    ආසම ගායකයෙක්.ඉදුනිල් අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න සුබ පතනවා! Thanks hari tv. ජීවිතේ වරද ගත්ත අය තමයි ගොඩක් සාර්ථක වෙන්නෙ, හොද ආදරයක් මග පෙන්වීමක් ලැබුනොත්, උත්සාහ කරොත් ජීවිතය ජයගන්න පුළුවන්. අන් තෙටම වැටුන අයගෙ හිත් ගොඩක් හයයි. දුක් වින්ඳ කෙනෙක් එ දුක නිසාම හිත හයිය කරගන්නවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @sadundulaj373
    @sadundulaj3733 жыл бұрын

    චමර විරසිංහ ඔනේ

  • @rumeshtharaka5377
    @rumeshtharaka53773 жыл бұрын

    කතන්දරේ මීඩියා එකක කියන්න පුලුවන් උපරිම කිවුවා බෑන්ඩ් ද අරකද මේකද ඔක්කොම පැති. Privet ඇහුවා නම් ගහයි හිතට ආයෙත් උලකින් ඇන්නා වගේ. කුඩු නවත්තන්න බැරි ගොඩක් මිනිස්සුන්ට මේක ඇහැට වැටුනොත් හොදයි. මොකද මේ මනුස්සයා කුඩු ගහපු කිසිම්ම කෙනෙක් ලේසියකට නොකියන වැඩගත්ම දේවල් ටික සමජෙට දෙන්න ඕන ටික කිවුවා.. ඉදුනිල් පට්ට චරිතය . ලහිරු good job bro. God bless you..♥️♥️♥️♥️♥️🎧🎧

  • @indunil754
    @indunil7543 жыл бұрын

    දමිත් අයියාත් මේ වගේ ඔලුව උස්සනවනම් ඒ ඇති

  • @chanakagihan3329

    @chanakagihan3329

    3 жыл бұрын

    ඔව් බං පිස්සු හැදිලනෙ ඉන්නෙ

  • @dampahalatv5120

    @dampahalatv5120

    3 жыл бұрын

    Aniwa

  • @dilakshanasandaruwan636

    @dilakshanasandaruwan636

    3 жыл бұрын

    Ou saho

  • @asankaupulkumara1380

    @asankaupulkumara1380

    3 жыл бұрын

    චාමර ෙගන්නන්න

  • @Chathuranga_Heendeniya...

    @Chathuranga_Heendeniya...

    3 жыл бұрын

    Ane mcn damithata pissu kiyanna epa. Uta ethi pissuwak ne. Uge kata haden u mechchara kal hamba karapuwa hora giwisum nisa uta nethi una. Uta eka eka seen walin kepilla awa nisa uta me music epa wela thiyenne. Nethuwa uta ethi asaneepayak ne. Ubalath ewith uwa hambela katha karala palayan ethakota therei. Man mehema kiyanne damith kiyanne mage loku ammage putha. Math wellawaye inne. Ona welawaka waren damiyawa balala sinduwak ahala yanna. Uta pissu kiyala kiyanna tharam ubalage kata erunanam aye uge sinduwakwath ahanna epa.

  • @user-cp6dj5cy5h
    @user-cp6dj5cy5h3 жыл бұрын

    අර පදිරිමුණිය ගෙන්නපු වෙලාවෙ ගෙන්නන්නකො මෙහෙම අය😍

  • @NaturesSerenityStudio864
    @NaturesSerenityStudio8643 жыл бұрын

    විනීලාගේ සෙට් එකේ එකෙක්ව ඕනී ඊලග පාර... ආදරෙයි ඉදුනිල් අන්දරමාන.

  • @gulfhorizon791

    @gulfhorizon791

    3 жыл бұрын

    kzread.info/dash/bejne/nZyVzbCAms_LYLQ.html

  • @thilansampath3752

    @thilansampath3752

    3 жыл бұрын

    Aniwaryenma සභාපති oni vini eke

  • @surangadilruk8229

    @surangadilruk8229

    3 жыл бұрын

    @@thilansampath3752 අනිවා

  • @pradeeppadmala9506
    @pradeeppadmala95062 жыл бұрын

    ආසම චාරිතයක් ❤️ තව කෙනෙක්ගෙ ජීවිතය ජය ගන්න ලොකු උදවුවක් මේ ❤️

  • @viranchanura3834
    @viranchanura38343 жыл бұрын

    මට මතකයි මන් ලoකාවේ ඉද්දි 2015 වගේ අලව්වේ ශෝ එකෙදී අයියේ පොටෝ එකක් ගහමුද ඇහුවා ශෝ එක ඉවර උනාට පස්සේ.. අත දිලා ස්ටේජ් එකටත් අරං.සෙල්ෆියකුත් ඉදුණිල් අයියාම ගහලා දුන්නා.. චාමර, දමිත්, ඉදුණිල් ❤️❤️✌🏿 දමිත් අයියා ගැනත් බලන්න පොඩ්ඩක් ඉදුණිල් අයියේ.. ජය වේවා❤️✌🏿ආදරෙයි හැමදාමත්..

  • @top-woo5286

    @top-woo5286

    3 жыл бұрын

    ඔයා අලව්වෙද මල්ලි

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ජීවිතයේ උපරිමයට වැටෙන කෙනෙක් ජීවිතය ගොඩනගාගෙන ජීවිතය සාර්ථකත්වයෙන් ගොඩනගා ගත්ත එක අතිවිශිස්ටයි සහෝදරයා .ඉදිරි ජීවන ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .බුදු සරණයි ජේසු පිහිටයි .🙏👍👌❤️💚

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage53072 жыл бұрын

    බුදුන් දැක නිවන් දකිත්වා ඉඳුනිල් අයියා... මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන මටත් ඔබේ කතාව දිව්‍යමය ආශිර්වාදයක් 🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏 ඔබේ කතාවෙන් මාත් හැදුනා... පින් සිදුවන මාහා පුන්‍ය කරමයක්

  • @sajanifresh2196
    @sajanifresh21963 жыл бұрын

    ඇත්තටම ඉදුණිල් අයියාගේ කතා විලාසය හිතට දැනෙනවා.සුබපැතුම් ඔබේ අනාගතයට.ලහිරු ඔයාටත් ජය වේවා!!!!

  • @avivlogs8451
    @avivlogs84513 жыл бұрын

    ඊලගට චාමර අයියා ගේන්න කියන අය මේ පැත්තට

  • @rukmalparakrama5381
    @rukmalparakrama53813 жыл бұрын

    ලහිරු අයියේ , දමිත් අසංක අයියව ගේන්න පුලුවන්ද ?

  • @lankakarunarathne8809
    @lankakarunarathne88093 жыл бұрын

    Mr. Idunil ආඩම්බරයි ඔබ ගැන. මේ ජීවිතේ අතිදැකීම් සමග අහිංසක කොල්ලන්ව බේර ගන්න ඔවුන්ට උපදෙස් අවශ්‍යයි. ඔබේ උපදෙස් තුලින් ඔබට ඔවුන්ව බේර ගන්න හැකි වේවි...මොකද ඔවුන්ගේ සෑබෑ තත්වය ඔබට නිවැරදි ව දැකිය හැකි නිසා. Doctor කෙනෙකුට කරන්න නොහැකි දෙයක් ඔබට කල හැකියි.

  • @lakshmikwt1161
    @lakshmikwt11613 жыл бұрын

    මේ වැඩසටහන ගොඩක් වටිනවා. අද ගොඩක් හොද දවසක්. ඔයාගේ ජෙවිතෙන් ගොඩක් දේ ගන්න තියනවා. සුබ ගමන් ඔයාට. මගේ ආස ගායකයා. බුදුසරණයි....🌹🌹🌹🌹🌹🌹

  • @asankahadirampela8104
    @asankahadirampela81043 жыл бұрын

    ඉඳුනිල්ගේ සින්දු අහනවට වඩා ඒ කාලේ ඉඳන්ම මම කැමතියි ඉඳුනිල්ගේ කතාවට. මේක බලන කවුරුහරි කෙනෙකුට හිතෙනවනම්, "තමන්ට ගලවගන්න බැරි ඇබ්බැහියක් නිසා ජීවිතේ අතාරින්න ඕන" කියලා... නෑ එහෙම නෑ. උත්සාහය, වීර්යය තමයි අවශ්‍ය. ඉඳුනිල්ටත් ඔය විදිහටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. ජයවේවා!

  • @nipunamadushan9091
    @nipunamadushan90913 жыл бұрын

    හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නැ කියල ඔබ ඔප්පු කරල පෙන්නපු කෙනෙක්

  • @nipuna_perera
    @nipuna_perera3 жыл бұрын

    බොහොම වටින වීඩියෝවක් ලහිරු! තිරයෙන් පිටිපස්සෙ ඇත්ත ගැන මිනිස්සු දැනුවත් වියයුතුයි. ඒකෙන් මැරුණ අන්ද්‍රමාන වැන්නවුන් අඩුවෙන්නත් නැවත ඉපදුන අන්ද්‍රමාන වැන්නවුන් ඇති වෙන්නත් මේවා හේතුවෙනවා දශමයකින් හෝ.

  • @ranjandias1185
    @ranjandias11853 жыл бұрын

    The best interview in your list. Good luck, I am not a subscriber but I will

  • @janakaanura6077
    @janakaanura60773 жыл бұрын

    කලින් හිටපු විදිය නෙමෙයි වැදගත් දැන් ඉන්න විදියයි ❤

  • @rithmi2619
    @rithmi26193 жыл бұрын

    ඇබ්බැහි වෙලා...❤️ Hari Tv

  • @yasinthaindunil4512
    @yasinthaindunil45123 жыл бұрын

    හදවතේ ගායකයො.. මොන දේ උනත් ඒව අතීතෙට බාර දීල නැගිටපු එක ගැන මාරම සතුටුයි. ඒ ගැම්මට එකෙන්ම respect !!!! ජය වේවා, සුභ වේවා අයියේ..හැමෝට්ම ආදර්ශයක්. තාමත් ඒ චරිතෙට පට්ටම ආදරෙයි. ඉක්මනටම පට්ටම සින්දු ටිකක් ඕනි.. ඔන්න බලන්න මාසෙන් trending 1# වෙනව.... වාසනාවන් ඔබට... !!!!

  • @kumudu3507
    @kumudu35073 жыл бұрын

    ආදරෙයි ගොඩක් බුදු සරණයි පරිසමට ඉන්න

  • @nethu5391
    @nethu53913 жыл бұрын

    This is gread. It make a gread personality in my self. Thank you Mr ලහිරු.

  • @shalikalakshan1369
    @shalikalakshan13693 жыл бұрын

    ඉදුනිල් චාමර කියන්නේ ආගමක්❤️

  • @ambikaambika481
    @ambikaambika4813 жыл бұрын

    ලහිරැ ඔබට ගොඩක් ස්තුති මෙවැනි අවංක කෙනෙක් ගෙනහල්ලා හර විදියට වැඩෙි කෙරැනා උුකයි සතුටයි දරාගෙන වැඩ සටහන බැලුවා නැවතත් ඔබට ගොඩක් ස්තුති

  • @raveenmadhawa4585
    @raveenmadhawa45853 жыл бұрын

    ලහිරු අය්යේ ඔයාගේ වැඩසටහන් ගොඩාක් වැදගත්.මොකද අපි දන්න චරිත වල හැන්ගිච්ච කියා ගන්න බැරුව හිතේ හිර කරන් ඉන්න දේවල්,කියන්න තියෙන තිත්ත ඇත්ත කියනවා.ගොඩක් විවෘත වෙනවා.අනිත් වැඩසටහන් වගේ කෑවේ මොනාද බිව්වේ මොනාද වෙන වෙන මගුල් අහන්නේ.අනිත් එක ඔයා ප්‍රශ්නයක් අහලා උත්තර දෙනකන් පාඩුවේ ඉන්නවා එන කෙනාගෙ අදහස් කියන්න දීලා.මැදින් පනින්නේ නෑ අහන්නෙත් වැදගත් ප්‍රශ්න.ඉස්සරහටත් හොද අය ගෙන්නන්න.ජය වේවා

  • @anupushpakumara36
    @anupushpakumara363 жыл бұрын

    මගේ හදවතේ ඉන්න ගායකය.ඉදුණිල් අයියෙ.තවටත් ආදරෙයි පැලෙන්න.

  • @user-mt2ih2gw9v
    @user-mt2ih2gw9v3 жыл бұрын

    ඉදුනිල් අන්දරමාන අයින් උන දවසෙ ඉදන් අදටත් පර්පල් රෙන්ජ් සංගීතක් බැලුවෙ නෑ ඒ ඉදුනිල් අන්දරමාන මතක් වෙන නිසා.😍😍 සුබ දවසක් වේවා සෑම සියලු දෙනාටම ඉතින් වෙනදා වගේම ප්‍රසංගයකින් ඇවිත් ඉන්නවා ඔබව මුනගැහෙන්න අපි රයිට් මුල්ම ගීතය තෝරගන්නවා අපි .ඒ වචන වල ගැම්ම අද නෑ 😓😓 පර්පල් රේන්ජ් ගැම්ම .චාමර වීරසිංහත්.ඉදුනිල් අන්දරමානත් විතරයි අදටත් .😍😍බුදුසරනයි දෙවිපිහිටයි ඔබට .ලහිරු මහත්මා ඔබටත් බුදුසරනයි දෙවිපිහිටයි 😍😍👍👍👍

  • @ranganapathmasiri4600

    @ranganapathmasiri4600

    Жыл бұрын

    මමත් නෑ ඉදුනිල් වේදිකාවේ නිවේදනය කරන කොට මාර ගැම්මක් එයාගෙන් පස්සෙ තවම purple range show එකක් බැලුවේ නැ

  • @shincool1705
    @shincool17053 жыл бұрын

    Tanxxxx lahiru mhatata....ඉඳුනිල් mhata...aradana karata....balaporotuwen hitapu charitayak....teruwan saranai oba depalata...

  • @sandeepapd5525
    @sandeepapd55253 жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක් ! ඉඳුනිල් අයියේ එකෙන්ම කිව්වොත් ඔයා සුපිරි චරිතයක්

  • @dishnakalubowilakarunarath2772
    @dishnakalubowilakarunarath27723 жыл бұрын

    ආස්වාදය, ආදීනවය, නිස්සරණය ☸️ ආලෝකයෙන් ආලෝකයටම යන්න ලැබේවා!

  • @shehaninimeshika3510

    @shehaninimeshika3510

    3 жыл бұрын

    Mmth galle center eken jiwethe hadagtta Dan 2 yers wenwa mm drugs use krnne na

  • @tharindumathangadeerage5307

    @tharindumathangadeerage5307

    2 жыл бұрын

    අතිශයින්ම නියම බුද්ධිමත් කතාව 🙏❤️🙏

  • @krishandhansivlogs
    @krishandhansivlogs3 жыл бұрын

    ඔබ තුමා ඔහොම කියද්දී මට හිතෙනවා මං ලොකු උදව්වක් කලා කියලා.මොකද මගෙ යාලුවගෙ කුඩු ගහන එක නැවැත්තුවෙ මං ඒ ගැන පොඩි සතුටක් තියෙනවා

  • @ishanianuruddhika348

    @ishanianuruddhika348

    3 жыл бұрын

    Ane matath kiyannako drugs use karana eka nawaththanne kohomada kiyala.. ape malli kenek drugs use karanawa.. loku udawwak.

  • @thiliniwickramasinghe7219

    @thiliniwickramasinghe7219

    3 жыл бұрын

    Ane please matath kiyannako

  • @kaushalyarajapaksha3489

    @kaushalyarajapaksha3489

    3 жыл бұрын

    අනේ මටත් ඕන මගෙ සහෝදරයා මත් ද්‍රව්‍ය වලින් මුදව ගන්න... පින් සිද්ධ වෙනව... මාර්ගයක් පෙන්නන්න.. 🙏🙏

  • @newlife8822

    @newlife8822

    Жыл бұрын

    🙄

  • @tharakanadeera3917

    @tharakanadeera3917

    Жыл бұрын

    Ane please mtath kiynko

  • @roshanchinthaka490
    @roshanchinthaka4903 жыл бұрын

    ගොඩක් හොඳ වැඩසටහනක් ♥️ තමන්ගේ ජීවිතේ කරපු වැරදි, අඩුපාඩු, නිවැරදි කරගෙන ඒවා නිහතමානීව මුළු සමාජයටම බෙදාදී, තව කෙනෙකුට ජීවිතය ජයගන්න උත්තේජනයක් ලබාදීම ගැන ඔබ‍ට ගොඩක් ඉස්තුතියි. ගොඩක් පිං... 👍 ඒවගේම ලහිරු මහතාටත් ඉස්තුතියි මේවගේ සමාජයට වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.👍

  • @piyumaliwijerathne656
    @piyumaliwijerathne6563 жыл бұрын

    චාමරවත් ගේන්න ලහිරු.මට මතකයි ගී tv ලහිරු කරන කාලේ purple range ගේනාපු දවස❤️

  • @roshansampath4799
    @roshansampath47993 жыл бұрын

    ලහිරු චාමර වත් අරං එන්න

  • @kaweeshakn2247
    @kaweeshakn22473 жыл бұрын

    මේ වගේම දමිත් අසංක අයියත් ඉස්සර වගේම තැනකට එනවනම් හොදයි💓

  • @ramindudivyanjala4445

    @ramindudivyanjala4445

    3 жыл бұрын

    දමිත්ට මොකක්ද වෙලා තියෙන්නෙ

  • @kasunmadusanka9272
    @kasunmadusanka92723 жыл бұрын

    එල අයියේ ඔයා සුපිරි චරිතයක්. මගේ නංගි තමා මට මේ විඩියෝ එක එව්වෙ. ගොඩක් දුරට හිත හැදුනා. ආදරෙයි අයියේ ඔයාට. සුබ අනාගතයක්

  • @madushaperera9442
    @madushaperera94423 жыл бұрын

    ඉඳුනිල් අයියා ඇත්තෙන් ජීවත් වෙන මනුස්සයෙක් කිසි ලොකු කමක් නෑ ඒ වගේ ම මනුස්සකම හොඳට දන්නවා ...🏅🏅🏅🏅🏆️🎖️️ ඒ වගේම තමයි ලහිරු අයියේ වැඩ සටහන ලස්සනට කරනවා අපිටඔයාව ඉස්සර වගේ tv එකේ දකින්න ලැබෙනවා එක අතකට ඒක කණගාටුයි මෙවැනි වැඩසටහන් ඔයාට ගැලපෙනවා 🏅🏅🏅🏅 ඒ වගේම තමයි හරි ටීවී එකටත් මාගේ ස්තූතිය පුද කරනවා .......🏅🏅🏅 බුදු සරණයි ,,,

  • @ambikaambika481
    @ambikaambika4813 жыл бұрын

    කතාව අහන්න අහන් ආසයි කෙනෙකුට හැදෙන්න නියම වචන ටික ඉතිං අපිත් ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම දෙයියෝ ආදරෙන් මෙි කෙනාව බලාගන්න හැමදාම දෙයියන්ගේම පිහිට ලැබෙින ඔිනේ හැමදාම ආදරෙයි

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks3423 жыл бұрын

    දමිත් අයියා ,චාමර අයියාවත් ගෙන්නමු

  • @chethaneesamarasinghe2144
    @chethaneesamarasinghe21443 жыл бұрын

    ඇත්ත ඇති සැටියෙන් දකින හා අත්විදින නිහතමානී මෙන්ම ප්‍රියමනාප මනුෂ්‍ය හදවතක්.ඔබට සදා ජය .... 🙏 🙏 🙏 🙏

  • @jenioman2183
    @jenioman21833 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහන. හරිම අසාවෙන් බැලුවේ මම ආසකරන ගායකයෙක් ඔබ ඉඳුනිල්. ඔබ වැටිච්ච තැනින් නැගිට්ටේ ඔබගේ කැපවීම දහිරිය නිසයි හරි සතුටුයි ඔබ ඉන්න තැන දකිද්දී ඔබ‍ට සුබ පැතුම්. ඔබ‍ට ගොඩක් ස්තුතියි ලහිරු මේ වගේ වටිනා ලස්සන වැඩසටහන් අප වෙත ගෙනාවට 😘

  • @sureshlakmal9289
    @sureshlakmal92893 жыл бұрын

    එදා වගේම අදත් ගොඩක් ආදරෙයි ඉඳුනිල් අයියේ.❤️❤️❤️

  • @kasunchathurapriya4083
    @kasunchathurapriya40833 жыл бұрын

    වටිනා පණිවිඩයක් සමාජගත කරන්න උත්සහ දැරූ ඔබ දෙපලට ස්‍තුතියි..

  • @hemalranasinha5698
    @hemalranasinha56982 жыл бұрын

    ජීවිතේ කොහේහරි තැනක වරදින්නම ඕනෙ , ජීවිතේ මොකද්ද කියල හරියටම දැන ගන්න...... හොදම උදාහරණය , IDUNIL ADDARAMANA ......🖤

  • @Winsome176

    @Winsome176

    Жыл бұрын

    Aniwa naththam API danne naa water Inna minnissu thamanta aththatma adare deelada kiyala oya ekekwath ethakota laga naa Amma thath thaa arenna ube kathawa patta sahodaraya 👍

  • @nalakafernando2097
    @nalakafernando20973 жыл бұрын

    සියල්ල සාර්ථක වන්න කියලා කියනවා.ඹබට පයින් ගැසූ මිනිසාට ස්තුති.ඹබ ආපූ මා නොවන මා බැලූ අය ඹබ වටිනා බව දන්නවා

  • @sithinasachintha2412
    @sithinasachintha24123 жыл бұрын

    හදවතේ ගායකයා...❤️❤️❤️ආදරෙයි ඔයාටයි චාමරයියටයි....

  • @thamirasusantha2254
    @thamirasusantha22543 жыл бұрын

    ගොඩක් හොඳ වැඩසටහනක් මං ගොඩක් ආසාවෙන් බලනවා ඔයාට සුබ පතනවා අයියේ

  • @hirunirajapaksha392
    @hirunirajapaksha3923 жыл бұрын

    හරිම වටින වැඩසටහනක් බොහොම ස්තුතියි මෙය ආදර්ශට ගන්නවනම් බොහොම අගෙයි අද මම දික්කසාද ගැහැණියක් බවට පත් වුනෙත් මගෙ සැමියා මත්ද්‍රව්‍ය වැලද ගත් නිසා තිබුණ මුරන්ඩු කමට මම කියන දේවත් ඇහුවෙ නැ බීමත්කමින් පිස්සු හැදිලා අදටත් ඔහු මත්ද්‍රව්‍ය සමග කාලය ගත කරනවා ඔහුද බුද්ධිමත් උපාධිධාරයෙක් එයින් අද අසරණ වුනේ ඔහුට ආදරය කල මා පමණි. බොහොම ස්තුතියි මෙම වැඩසටහනින් මෙයින් මිනිසුන්ට ආදර්ශමත් ආකල්ප ලබා දෙනවාට 🙏🙏🙏

  • @kithsiridesilva1475

    @kithsiridesilva1475

    Жыл бұрын

    ඉගෙනීම ගැන කියන කතාවෙන් අවබෝධ වෙනව ඔබ බුද්ධිමතෙක් බව. ඔබ උගත්කම අගය කරන උගත්කම වැඩි කර ගන්න හදන අති නිහතමානී උගත් මනුශ්‍යයෙක්. කොට්ටාවේ වුන අනතුරේදී ඔබ react වුන හැටි නිසා තමයි ඔබව අදුර ගත්තෙ. එතෙක් ඔබ ගැන දන්නෙ නෑ.

  • @funnytv5210
    @funnytv52103 жыл бұрын

    හදවතේ ගායකයන් 2 එක් කෙනෙක්

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik25973 жыл бұрын

    චාමර අයියාවත් ගෙන්වන්න ලහිරු අයියා

  • @tharakaarts286
    @tharakaarts2863 жыл бұрын

    තුමිඳු දොඩතැන්න මහත්මයාව ගේන්න පුලුවන්ද?

  • @d.d.s2965

    @d.d.s2965

    3 жыл бұрын

    Ha

  • @kavindumadushan8098

    @kavindumadushan8098

    3 жыл бұрын

    ඒ වගේ ඩයල් මේවට එන් නෑ බන්

  • @blacksoul7497

    @blacksoul7497

    3 жыл бұрын

    Kalini wath oni

  • @ThumbsupYT

    @ThumbsupYT

    3 жыл бұрын

    ​ekgai

  • @upulpeiris3204
    @upulpeiris32043 жыл бұрын

    Super...welldone Mr. Indunil Andaramana...congratulations...good programme...

  • @supunsalinda5451
    @supunsalinda54513 жыл бұрын

    බොහොම සුන්දර ගායකයෙක් අයියා ඔබ පොඩි කලේ ඉදන් අසා කරන. චාමර ඉදුනිල් හින්දයි purple range බැලුවෙි හැමදාම

  • @wasanawasana8492
    @wasanawasana84923 жыл бұрын

    Hari Tv ජයවේවා ලහිරු මල්ලි.. ඉදුනිල් අයියේ ❤

  • @user-hr8iw1gy4g
    @user-hr8iw1gy4g3 жыл бұрын

    Masha Allaha....mama sindu ahanne nehe but obathumage jayagrahanaya dema piyange ashir wadayai....obathuma atha kata kala....Jaya we wewa.....tha thawa diunu wenna

  • @ireshathrilakshani4395
    @ireshathrilakshani43953 жыл бұрын

    මෙතෙක් කල් ඉදුනිල් අයියගෙ කට හඩෙන් ලස්සන ගීත අහුවා.හරිම ලස්සන හඩක් ඔබට තියෙන්නෙ.නමුත් අද ඔබේ කට හඩින් මහා දැවැන්ත psychiatrist කෙනෙක් මන් දැක්ක.හරිම නිහතමානී චරිතයක් ඔබ.සුබ පතනව අයියේ.බුදු සරණයි!

  • @shihanpriyamal2575
    @shihanpriyamal25753 жыл бұрын

    බලාපොරොත්තු උන වැඩ සටහනක් ස්තුතියි ලහිරු අයියේ ඉඳුනිල් අයියාව මේ දෙයට සම්බන්ද කර ගත්තට ජයවේවා

  • @ropnishanthkumara5153
    @ropnishanthkumara51533 жыл бұрын

    Marama lassanai kathawa busu saranai edunil aiyya 💐💐💐💕💕💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐❤️❤️❤️❤️❤️

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 Жыл бұрын

    පරිස්සමෙන් ජීවත් වෙන්න .කලාකරුවන්ට නරක කාලයක් උදා වෙලා තියෙන්නේ .තෙරුවන් සරණයි !

  • @harshanikumarasinghe8911
    @harshanikumarasinghe8911 Жыл бұрын

    Indunil , achini both are my really good friends ..so happy to see this gentleman bought his pieces of Life together....!! Cheers for great future ahead...

  • @upeksha791
    @upeksha7913 жыл бұрын

    ඊලගට චාමර ගෙන්න..❤️❤️❤️

  • @kasunwickramasingha6240
    @kasunwickramasingha62403 жыл бұрын

    Ela ආදරෙයි හැමදාමත්

  • @jeyabro9553
    @jeyabro95533 жыл бұрын

    චාමර අයියා වත් ගෙන්න ලහිරැ..👌👌👌💜💜

  • @PradeepNalaka414
    @PradeepNalaka414 Жыл бұрын

    ලහිරු අයියේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. මම ගොඩක් කැමතියි ඔයාගෙ ප්‍රසන්ටේෂන් වලට. නියමයි. මම ප්‍රාර්ථනා කරනවා ලහිරු අයියෙ ඔයාගේ වැඩසටහන තවත් දිගින් දිගටම කරගෙන යන්න ශක්තිය ධයිරිය ලැබේවා කියලා.

  • @BSWbhagi6445
    @BSWbhagi64453 жыл бұрын

    Keseho Jiwithye niyama awabodaya laddek... Jayawewa!❤️

  • @StudioDTVLK
    @StudioDTVLK3 жыл бұрын

    අයියා පර්පල් රේන්ජ් එකෙන් අයින් උනේ නැත්නම් කවදාවත් අයියට ඔය තැනට එන්න බෑ දික්වැල්ලෙ අපි දන්නවා. ඒ බෑන්ඩ් එකේ හිත හොදම චරිතෙ ඔයා

  • @dameshsilva413
    @dameshsilva4133 жыл бұрын

    චාමර වීරසිංහ හදවතේ ගායකයා .ඊලගට ගේමු නියමයි ඉදුනිල් ඔබත් ජීවිතේ ජයගත්ත සොදුරු කලකරුවෙක් ..ආදරෙයි ඔබ දෙපලටම ..නැවතත් පෙර පරිදි වේදිකාවේ දී මුනගැසෙමු ..

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel66983 жыл бұрын

    Good speech,honest man God bless you.

  • @nimodanichandrika9
    @nimodanichandrika93 жыл бұрын

    Asai dakinna dawasaka me wadasatahana...thanuja interview karanawa Mr.Lahiru mudalige...🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜

  • @pudithanishankumara2208

    @pudithanishankumara2208

    3 жыл бұрын

    Lassana wada satanak.hadawathinma suba pathanawa.

Келесі