"අම්මලා කෙල්ලෝ වෙන්න හදනවා" | Hasini Ekanayake & Samitha Etuldoraarachchi

::මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගේ Effective Parenting Techniques පන්තිය::
📌 Register වීම සඳහා - bit.ly/3NVyjYz
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - bit.ly/411yS7c
📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700
ළග ළගම එන සියලුම eLearning.lk නොමිළේ සම්මන්ත්‍රණ සහ පාඨමාලා වල විස්තර දැනගන්න;
👉 මෙතනින් එන්න - elearning.lk/events
☎️ අමතන්න - 075 6 700 700
INSIDE STORY WITH HASINI :
A new Talk show that brings in truly inspiring real-life stories of exceptional women and men in Sri Lanka who have made a difference in society through their path-breaking vision, hard work, and resilience.
Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - • Inside Story with Hasi...
කාල රේඛාව:
00:00 - වැඩසටහන ආරම්භය
01:00 - දෙමව්පියන්ගේ පෞර්ෂය ගැන
07:50 - අම්මා ලස්සනයි කියලා අහන්න කැමති ළමයි ඉන්නවද?
09:24 - තරුණ අම්මාලා ළමයිගේ ප්‍රශ්න serious බලන්නේ නැද්ද?
11:00 - අම්මාලා හිතන පතන විදිහ ළමයිට බලපානවාද?
12:38 - අම්මා Smart වෙන්න ඕනෙද?
13:40 - දරුවන්ට ගැහුවම ඉස්කෝලෙට යන අම්මලා
17:03 - Effective Parenting Techniques (Ad)
18:57 - තරුණ දෙමව්පියො ලස්සනට ඉන්න ඕනෙද?
22:53 - දෙමව්පියොන්ගේ Fashion වල සීමාව මොකක්ද?
25:40 - අම්මා දිහා බලලා දරුවෝ විනිශ්චය කරන එක හරිද?
27:59 - eLearning.lk ගෙන එන සම්මන්ත්‍රණ මාලාවන් ගැන
29:06 - වැඩසටහන අවසන් කිරීම
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Online Courses - elearning.lk/
* KZread Channel 01 - / elearninglk
* KZread Channel 02 - / @elearning-tutorials
* Facebook Page - / elearninglk
* Blog - elearning.lk/blog/
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#insidestorywithhasini #swarnawahiniinsidestory #elearninglk #elearninglkinsidestorywithhasini #srilanka #sinhala #lk #counselling #education #news #viral #trending #digitalmarketing #HasiniEkanayake #ParentingTips #ParentingJourney #RaisingKids #MomLife #DadLife #ParentingHacks #ParentingWisdom #ParentingCommunity #FamilyFirst #ParentingSupport #FashionParenting #StylishParents #FashionableParents #ParentStyle #MomFashion #DadFashion #KidsFashion #ParentingInStyle #FashionableFamily #ParentingFashionista

Пікірлер: 217

  • @eLearningLK
    @eLearningLK Жыл бұрын

    ::මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගේ Effective Parenting Techniques පන්තිය:: 📌 Register වීම සඳහා - bit.ly/3NVyjYz 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - bit.ly/411yS7c 📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700 ::ළග ළගම එන සියලුම eLearning.lk නොමිළේ සම්මන්ත්‍රණ සහ පාඨමාලා වල විස්තර දැනගන්න:: 👉 මෙතනින් එන්න - elearning.lk/events ☎ අමතන්න - 075 6 700 700

  • @nipuniumanda2973
    @nipuniumanda29734 ай бұрын

    අපිනම් කැමති අපේ අම්මා ලස්සනට සුවදට ඉන්නවට ඒකට අපි අම්මට ඇදුම් හැමදේම අරන් දෙනවා හැම ලමයෙක්ම කැමති එහෙම

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Ouuiii

  • @renuliyanage692
    @renuliyanage692 Жыл бұрын

    අම්මා කෙනෙක් වුනාම ලස්සනට ඉන්න ඕනේ....විලාසිතා කරන්න ඕනේ...ටයර් පැනලා,ලෙඩවෙන්නේ නෙතුව ව්‍යායාම කරන්න ඕනේ..තමාගේ යුතුකම් කරන්න ඕනේ..හැබැයි වැදගත් විදිහට ස්ටයිල් කරන්න ඕනේ..හෙලුවෙන් නොයා..ඒ එක්කම මේ මාතෘකාව තාත්තලටත් පොදුවිය යුතුයි.😄 තව එකක් අර ආසියාන්තික මානසිකත්වයෙන් ගෑනු දිහා බලන්නත් එපා..බත් තම්ම්බ තම්බ ලිප් බොක්කේ ඉන්න අම්මා කෙනෙක්ව බලාපොරොත්තු වෙන්න එපා..

  • @user-jo4lv8hr8o

    @user-jo4lv8hr8o

    4 ай бұрын

    ඇත්තටම ...❤❤❤

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Oya komath lassanai

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 Жыл бұрын

    මවක් උනහම තැනට සුදුසු නුවන වගේම තැනට සුදුසු ඇදුම තෝරාගන්න ඕනි,අවස්ථාව අනුව ෆැශන් තෝරාගන්න ඕනි,මාත් පුතාල තුන් දෙනෙක් ගෙ අම්ම කෙනෙක්,❤

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Ehemai kiyala kiyannath baa❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 Жыл бұрын

    සහතික ඇත්ත , අම්මා , අම්මගෙ තැන තියාගෙන ඉන්න ඹීනෙ , අම්ම කෙනෙක් ලස්සනට ඉන්න, ඇදුමෙන් කෙල්ල වෙලා වැඩක් නැහැ,,

  • @uttaraasiri9503
    @uttaraasiri9503 Жыл бұрын

    මට නම් මගෙ අම්ම තරුණයි ලස්සනයි නම් ඊට වඩා සතුටක් නෑ.

  • @Sriyani-pm6hs

    @Sriyani-pm6hs

    Жыл бұрын

    👍🌟❤

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Hmmm

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Жыл бұрын

    ලන්කාවේ තමයි ඔය ඔක්කොම විකාර ..මේ බටහිර රටවල් වල ඕවා නැ මිස්...අම්මා වයසට ගියා කියලා කැතට ඉන්න ඕනිද???..ඔය ඔකොම තියෙන ලන්කාවේ තමයි ඔක්කොම විනාස වේන්නේ..අපරාද වේන්නේ..කෙහෙල් මල් සන්ස්කුරියතයකුයි..ආගමකයි බදාගෙන ඉන්න අපේ ලන්කාවේ තමයි අන්තිම පහත් වැඩ..අපරාද සිද්දවේන්නේ...අපේ දරැවෝ නම්..හරිම ආසයි අපි ලස්සනට අදිනවට පලදිනවට..අනේ මන්දා අපේ රටනම්..😢😢😢😢

  • @glow12364

    @glow12364

    Жыл бұрын

    කියල වැඩක් නෑ.. හව්ස්කෝට්ද මොකක්ද මන්ද අර බාච්චු ගවුම ඇඳගෙන හිටියත් බනිනව පිළිවෙළට ඉන්න ඕනි කියල

  • @QueenOfFashion25

    @QueenOfFashion25

    Жыл бұрын

    එකගයි

  • @priyankabalapuwaduge1261

    @priyankabalapuwaduge1261

    Жыл бұрын

    ඔයාගෙ කතා ව ට එකඟ යි ❤

  • @shanaka6038

    @shanaka6038

    Жыл бұрын

    මෙයත් මොඩි පයි අම්මි කෙනෙක් ද කොහෙද 😂😂

  • @glow12364

    @glow12364

    Жыл бұрын

    @@shanaka6038 නිකං ගොං ජෝක්ස් නොදී යන්ඩ ඔයා

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Жыл бұрын

    "දන්නෙ නැති සිද්ධි වලට මැදිහත් වෙන්න එපා. " හරියට සිද්ධිය නොදැන සමාජ මාධ්‍ය තුළ comment කරන අය කොයිතරම් පව් පුරවා ගන්න්වාද... වටිනා උපදෙස් බොහොමයක් ලබා දුන් ඔබට බොහොම ස්තූතියි !💐💐💐

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 Жыл бұрын

    අම්මලා ගේ ජවයෙන් තමයි ගෙදර අර්ථවත් වෙන්නේ

  • @DSS8513
    @DSS8513 Жыл бұрын

    ඉතාමත් වටිනා අදහස් ඔබ තුමිය ඉදිරිපත් කරනවා. අම්මා තමාගේ "සීමාව" අවබෝධ කරගැනීමට තරම් බුද්ධිමත් විය යුතුය.

  • @nishadichathurangani4427

    @nishadichathurangani4427

    11 ай бұрын

    ඔව් අම්මා තමන්ගෙ සිමාව අම්මා දැන ගෙන ඉන්න ඕන...මම කියන්නේ අත්දැකිමෙන් ...මගේ අම්නා නම් කවදාවත් එයාගේ සිමාවව්දනගෙන නෙවෙයි ජිවත් උනේ ...එයා හැමදාම මාව පරද්දන්න තමයි හැදුවේ .... එයා රට හිටියේ ලංකාවට ආවත් ඉන්නේ රට තාලෙට ගාන ක්‍රිම් එකක්වත් මට දෙන්නේ නෑ ....එයාවිතරයි ලස්සනට හැඩට ඉන්න ඕන ....ඔහොම කාලේ ගත උනා ....දැන් එයා වයසයි ඒත් තාම නයිට් ක්‍රිම් ගානවා ....කොන්ඩෙ සුදු කෙස්ගස් තීයෙන්න දෙන්නේ නෑ ටජ් ගාලා ඩයි ගානවා ......මට නම් එයාව අඔපිරියයි ....මට වයස 45 යි එයාට 67

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    ​@nishadichathurang 6:23 ani4427 aththatamada kiuwe

  • @sunethradissanayake641
    @sunethradissanayake641 Жыл бұрын

    බොහොම වටිනා අදහස් කාලෙකට පස්සෙ ඇහුනෙ. මෑත කාලෙදි වෙචිච විනාසයක් තමයි නවින අමිමලා බොහොමයකට තමාගෙ භුමිකාව අමතක උනා මවිවත් බවෙි වටිනාකම.

  • @sasarikalpana8831

    @sasarikalpana8831

    6 ай бұрын

    ගොඩක් ස්තූතියි මැඩම්.මටත් දෙයක් කියා දුන්නා.❤

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    ​@@sasarikalpana8831mm

  • @arjunamolligoda
    @arjunamolligoda Жыл бұрын

    My daughter is very proud to show me off to her friends.... if the kids r ok with that, i dont think its anyones business to judge them.. .

  • @kumudufonseka5530
    @kumudufonseka5530 Жыл бұрын

    තරහ වෙන්න එපා මේක හැමෝටම අදාල නෑ, මටත් දුවෙක් ඉන්නවා එයා මමත් එක්ක හිටියේ මගේ නංගි වගේ එයා හොදටම ඉගනීම ඉවර කරලා ලස්සන ට වෙඩින් එක අරන් අද හොද රටක ජිවත් වෙනවා එයාගේ මහත්තයා ත් හරිම කැමතී මම ලස්සනට ඉන්නවාට දුවට හරිම ආඩම්බරයි කවූරු හරි අමිමා තාමත් තරුණයි ලස්සනයි කියන කොට, මම දකින්නේ මගේ ලමයා ගේ confident එක එයා ඒ අතින් එයා ගැන ගොඩාක් satisfied

  • @annpadmika395

    @annpadmika395

    Жыл бұрын

    i love this comment

  • @dulakshimaduwanthi2873

    @dulakshimaduwanthi2873

    Жыл бұрын

    ඔව්...

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Oya komath lassanaine lassanata adala paladala kella wage joliyen inna oni❤❤

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    ​@@annpadmika395yee

  • @armadushika9152
    @armadushika9152 Жыл бұрын

    ගොඩක් වටිනවා වැඩ සටහන බොහොම ස්තූතියි දෙන්නටම බුදු සරණයි

  • @anushasurangi3612
    @anushasurangi3612 Жыл бұрын

    අම්මලා hamadama ලස්සනට inna one දරුවෝ කැමති mahatthaya කැමති ekata හැබැයි තමන්ට සුදුසු විදිහට api වයසට යනකොට අපිට galapena විදිහට adinna ලස්සනට konde piranna අපිට සුදුසු විදිහට inna one හැබැයි api අපිට සීමාවන් dagatte නැතිනම් eka awlk කොටින්ම පිරිසිදු kamay පිටින් ඇඟට gagenai inna ekay දෙකක් ලස්සනයි piliwelay දෙකක් man කැමති ලස්සන amma කෙනෙක් novi smart amma කෙනෙක් wenna mage දරුවෝ කැමති විදිහ ekay saha eyalwa අපිට therenna one දරුවෝ අපිට ගරු කරන්න පුළුවන් විදිහට api hasirenna one

  • @strongwoman946
    @strongwoman946 Жыл бұрын

    අවසානේ හැමෝම යන්නේ එකම තැනකට. අනේ ඉතින් කාන්තාවක් හැටියට මෝස්තරයක් කරාම මොකද අනේ. මැරුනමද කරන්නෙ

  • @061renukak.k.c5
    @061renukak.k.c5 Жыл бұрын

    I greatly appreciate your talk...its like a lesson of psychology...you are a great teacher

  • @lakshmanjayasooriya6928
    @lakshmanjayasooriya6928 Жыл бұрын

    මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි harima lassanai

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 Жыл бұрын

    ඇත්ත මැඩම් දැන් ගමේ අම්මලත් දරුවො විවාහ වෙන්න වයසට එනවිට තමයි බබාල වගේ අදින්න පටන් ගන්නේ. ඒ මදිවට සංවරව ඉන්න අම්මලාට අපහාස කරනවා.

  • @hmpp79

    @hmpp79

    Жыл бұрын

    කෙනෙක් තමන්ට ආස.කැමති විදියට අදින එක වැරද්දක්.නැහැ තම.තමන්ගේ දේවල් බලාගත්තා නම් ඇඳුමෙන්.පොරැෂය.කියන එක.හැද⁣නවා නම්

  • @gjayaneetha

    @gjayaneetha

    Жыл бұрын

    ජීවත් වෙලා ඉන්නේ ඉන්නේ බොහොම පොඩි කාලයයි. ඒකාලේ එක එකාට ඕනා විදිහට නෙමෙයි තමන් කැමති විදිහට ජීවත් වෙන්න.

  • @strongwoman946

    @strongwoman946

    Жыл бұрын

    ස්වාධීනත්වය.

  • @Growup13700

    @Growup13700

    Жыл бұрын

    Ane me thaman kamathi widiyata adinna ona kenekta aithiya tiyenawa

  • @roosranjani2154

    @roosranjani2154

    Жыл бұрын

    👍👍

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Жыл бұрын

    හරිම වැදගත් දැනුවත් කිරීම ක් ස්තුතියි

  • @dammikasilva2798
    @dammikasilva2798 Жыл бұрын

    අයියෝ අපි ඉන්න රටවල්වල ආච්චිලාගේ විලාසිතා දැක්කොත් ඔයාලා කියයි මේ ලමයින්ගේ අම්මලා හරියට කිරිඅම්මලා වගේනෙ කියලා.

  • @chamindijasintha9278

    @chamindijasintha9278

    Жыл бұрын

    ඔයා ඉන්න රට නෙවෙයිනෙ මේක.

  • @dammikasilva2798

    @dammikasilva2798

    Жыл бұрын

    @@chamindijasintha9278 ලෝකෙ කොහේ හිටියත් ගැහැණිය ගැහැණියමයි.ඔයාලා තවමත් ජීවත්වෙන්නේ හණමිටි යුගයේ .ඒකයි ලංකාව දියුණු කරන්න බැරි.

  • @Growup13700

    @Growup13700

    Жыл бұрын

    @@chamindijasintha9278 Moda balliyek tho

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Oya lassanata adinna ane kella wage❤❤

  • @nilanthideepika5479
    @nilanthideepika5479 Жыл бұрын

    බොහෝ සෙයින් වටිනා අදහසක් හොදින් ඇහුම් කන් දී නිවැරදිව අවබෝධ කර ගන්න

  • @ranialgiyanna953
    @ranialgiyanna953 Жыл бұрын

    Harima.lassana.watinama.wedasatahank.oabadepalatama.godak sthuthi

  • @jsekanayake4689
    @jsekanayake4689 Жыл бұрын

    මෙතුමියගේ හැම වැඩසටහනක් වගේම බලනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.🙏

  • @ranjithrajapaksha6621
    @ranjithrajapaksha6621 Жыл бұрын

    Godak watinawa me wedasatahana.kiyana haemadema aetta bohoma istuti oba tumiyata 💐💐💐💐

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 Жыл бұрын

    වටින කතාවක් අැත්තටම...🙏🙏🙏

  • @HarryPotter-vq6lf
    @HarryPotter-vq6lf Жыл бұрын

    Amma kiyanneth manussayekne.ammala harima asaranai.hamadekama dakinne waradiyata nam, pennet,kathakaranneth waradiyata.anunge ewa hoyana eka waradi.

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 Жыл бұрын

    Ow madam thamange wayasata ona mosthara karanna samahara kanghawo wayasa 38 / 40/ panalath thada rathu adinawa mekatath lamai kamathi na balanna madam ganunta Hoda upades tikak denna

  • @champikasumithra7864
    @champikasumithra7864 Жыл бұрын

    වටිනවා මිස්. හොඳ කතා බහක්.

  • @user-ks3li9qv3l
    @user-ks3li9qv3l Жыл бұрын

    Hari wadagath katha bahak.. Thamange gawurawe wagema daruwange gawurawe mawak visin Rakiya uthumai.. ❤ Mudun mula Shakthi math wuu kala.. Hadena Athu pathara shaktimatwa nigi situnu atha.

  • @harshaperera1001
    @harshaperera1001 Жыл бұрын

    මම ත් ළමයාට නිදහසේ ඉගෙන ගන්න ඉඩ දුන්නා . ඇත්තටම එයා තනියෙන් homework කරනවා,නානවා,කක්ක හෝදගන්නවා, සපත්තු පොලිෂ් කරනවා. එයා ස්වාධීන වෙලා වගකීමක් ඇතුව හැමදේම කරනවා.

  • @vimukthisrimal

    @vimukthisrimal

    Жыл бұрын

    Madam oba thumiya harima rigui eth oba thumiya lohu sewayak karanne. Wisheshayen manasikawa. Jesu pihitai madam.

  • @nalinvithana4689
    @nalinvithana4689 Жыл бұрын

    හරිම කතාවක් 🙏🙏🙏

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 Жыл бұрын

    මේ කථාව සහතික ඇත්ත මේක තමයි ලංකාවෙ නැත්තෙම.

  • @musnamazeen5386
    @musnamazeen5386 Жыл бұрын

    Suppre message

  • @jayaweera9360
    @jayaweera9360 Жыл бұрын

    වයස අවරුදු 12,13 ළමයි වගේ සුරතල් වෙන ගෑණු එමටයි.

  • @leelaperera1700
    @leelaperera1700 Жыл бұрын

    පෙනුමත් යම් තරමකට පෞරුෂයට බලපානවා තමයි. නමුත් ඒ දැන් ඉන්න සමහර ගෑනු හිතාගෙන ඉන්නවා වගේ කොණ්ඩෙ කෑලි කෑලි එල්ලගෙන ඇගේ වයසට නොගැල්පෙන ඇඳුම් ඇඳගෙන නිකන් සරුව පිත්තල බබ්බු වගේ කෝළම් කරත්ත වලට නෙවෙයි. ඉතාම ගෛරවණීය විදිහට සුදුසු ඇඳුම් වලින් සැරසී තැනේ හැටියට අවස්තාවේ හැටියට හැසිරෙන අඩුවෙන් කතාකරන අවබෝදයෙන් හැසිරෙන ප්‍රශ්ණයකදී බුද්ධිමත්ව කටයුතු කරන කාන්තාවන් පෞරුෂයෙන් යුතු වනවා. ඔවුන් ප්‍රදර්ශන භාණ්ඩ වෙන්න යන්නේ නැහැ. නමුත් හැම විටම ඔවුන් අන්‍යයන් අතර කැපී පෙනෙන ගුණයෙන් යුක්තයි. ඔවුන් ඉතා විනිතයි. හැදියාවෙන් යුක්තයි. ඉවසිලි වන්තයි. ඒ නිසාම ඔවුන් සමාජයේ පිළිගැනීමට ලක්වන චරිත බවට නිතැතින්ම පත් වන සුලුයි.

  • @shashiniganiarachchi9169
    @shashiniganiarachchi9169 Жыл бұрын

    ගොඩක් හොඳයි

  • @kumanjanarukshan3977
    @kumanjanarukshan3977 Жыл бұрын

    Godak sthuthi obathumiyata

  • @sriyanidissanayake5405
    @sriyanidissanayake5405 Жыл бұрын

    Madam oya kiyana hama deyakma hari dn a inna ammalata hoda paniwidayak .budu saranai

  • @indunilbhagya3296
    @indunilbhagya329611 ай бұрын

    මවකට සුන්දරත්වය අවශ්‍යයි නමුත් ඒක කරන්න ඔනී විදියක් තියෙනවා.මේ ගැටලුව ගොඩක් දුරට ඇතිවෙන්නෙ තමන්ට හිමි තරුන කාලේ නිසි වයසට කලින් විවහ වුන අම්මලට එයාල ළමයි ලොකු වුනාම එයාලට අතපසු වුන තරුන ජීවිතේ ඒ හැසිරීම් එයාල කර්න්න හදනවා.මේක ලොකු සමාජීය ගැටලුවක්

  • @user-ke7le6vy4d

    @user-ke7le6vy4d

    3 ай бұрын

    Aka attha

  • @user-ln7si3xc9k
    @user-ln7si3xc9k Жыл бұрын

    Really true mam

  • @upekshaSilva-pf1ke
    @upekshaSilva-pf1ke Жыл бұрын

    ඇත්ත . සම්පූර්ණයෙන්ම ඇත්ත .

  • @sadamalirajapaksha7258
    @sadamalirajapaksha7258 Жыл бұрын

    එතොකට තාත්තාලාට පුලුවන්ද කොල්ලෝ වගේ ඉන්න ඇයි කාන්තාව විතරක් බැන්දාහාම ගෙට කුස්සීයටම වෙලා ඉන්න ඕනේ අම්මා කෙනෙක් උනහාම දරුවන්ට හොද නරක කියලා දෙන්න ඕනේ හැබැයි අම්මාත් පිලිවෙලකට ඉන්න ඕනේ එහෙම නැති අයගේ තමා මිනිස්සූ වටේ ගැනූ හොයන් යන්නේ

  • @Growup13700

    @Growup13700

    Жыл бұрын

    eka nam atta.megollo ganunta thama hama labbakma qynne.ewa piliganna moda hark ganuth innawa ne ammapa

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Mamanam dakinne ganu pirimi degollama lassanata piliwelata inna oni

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 Жыл бұрын

    සංස්කෘතියට අනුගතව මව් චරිතය සමාජයට ෙපන්විය යුතුය.

  • @Growup13700

    @Growup13700

    Жыл бұрын

    Labbe සංස්කෘතිය

  • @user-pj1gs4pm7m
    @user-pj1gs4pm7m Жыл бұрын

    Excellent madam ❤❤

  • @padmaliyanage7131
    @padmaliyanage7131 Жыл бұрын

    ඔබ තුමිය කියන දේ හරියට හරි

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 Жыл бұрын

    mothers is the role model for her children personsl things up to them

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Жыл бұрын

    👏👏👏👏👏👏👏

  • @user-nw8cm2cx7s
    @user-nw8cm2cx7s3 ай бұрын

    Very good

  • @dammikapriyadarshani1177
    @dammikapriyadarshani1177 Жыл бұрын

    oba thumie kiyanada sampurna attha godak ammala semawa ikmawa wilasitha karanawa ammai duwai akkai nangiy waga

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini Жыл бұрын

    ඔබතුමියගෙ අදහස් ගොඩක් අපිට වටිනවා .. ❤❤

  • @markpereira8056
    @markpereira8056 Жыл бұрын

    💯💯💯👍👍

  • @shaneherath9951
    @shaneherath9951 Жыл бұрын

    Everything should be evidence base

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 Жыл бұрын

    සමහර විට හිතෙනව අපේ රටේ අය රටේ සංස්කෘතියට වඩා අගය කරන්නෙ බටහිර සංස්කෘතිය කියල. දකුණු,අප්‍රිකාණු ගැහැණු ඉතා කෙටි යට ඇඳුම සහ උඩු කය නිරුවත්.පුදුමාකාර විදියට කාය්‍යීශූරයි. ඒත් ඒ ස්වභාවය ඒ රටට අනන්‍යයි. කවුරුවත් විවේචනය කරන්නෙ නැහැ. එම ඇඳුම අපේ අය ඇන්දොත් ඒක එහෙමපිටින්ම විකෘති තත්වයක් වේවි. සුද්දියො වගෙ බිකිනිවලින් නෑවොත් ඒකත් විකෘතියක් වේවි. අපේ රට විකෘතියකට යනවට කැමති කොටසක් ඉන්නව. අවසානයේ කියයි රට විනාසයි කියල.

  • @gayaniperera4380
    @gayaniperera4380 Жыл бұрын

    ❤❤❤❤

  • @maithrisilva8985
    @maithrisilva8985 Жыл бұрын

    🎉

  • @chamodimadhubashini9487
    @chamodimadhubashini9487 Жыл бұрын

  • @thisariilangama-qf6jz
    @thisariilangama-qf6jz Жыл бұрын

    ඒක ඇත්ත doctor, මගෙ අම්මාවත් මට මේ දේවල් නිසා එපා උනා. හැබැයි මමත් අම්ම කෙනෙක්, මම ජීවත් වෙන්නෙ දරුවන්ට ගැලපෙන විදිහට පිලිවෙලට.

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Ai moko une

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 Жыл бұрын

    👍❤️💐

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats1582 ай бұрын

    If they wish it's ok

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Жыл бұрын

    🙏🙏🌹🌹

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt Жыл бұрын

    👍👍👍🙏🙏

  • @user-cz7ri6vj3b
    @user-cz7ri6vj3b Жыл бұрын

    Oba tumiya kiyna hariytma Hari.. Mata darwo 3denek ennwa. Mage loku daruwa 12 k una wadiviyta pat una daruwek. Daruwekta godak adre karnwa m api daruwa ta agawrwaya nowena vidiyta enna oni. Pasan karnna oni awabodyen....oba tumiya.ta dirgau wewaaa..

  • @venithavenitha9107
    @venithavenitha9107 Жыл бұрын

    Vatina vadasatahanak❤

  • @Growup13700
    @Growup13700 Жыл бұрын

    ලංකාවෙ අම්මට තමයි හැම නීතියක්ම දියුනු රටවල් වල ඔය කියන කිසිම දෙයක් නෑ නෙ.me gon dupath rate ipadema karumayak.mama nam kiyanne amma kenek unata kamk na kamathi dewal adala karala inna

  • @imdadvertising
    @imdadvertising Жыл бұрын

    Ane ow madam me kasada badapu ammala thamange daruwange wayase pirimi lamay ekka yaluwela ammala adina vidiya pawa wens hasirema wens hitha ganna ba samaje gana samahara ammala mage office ekata enawa balanna lajjay yatin eliye ekko udin eliye bagayak niruwathin ithin wadihiti ayata garu karanne kohomada lassanata adinna one ammala a wagema hasirema hadaganna one..kello wage natanwa kello hoday dan ay me amma kiyana gaurawaya nathi karanne ammala

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Ou ehema ammalath innawa

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 Жыл бұрын

    දැන් අම්මලා ටික් ටොක් කරද්දි අම්මා කියන අකුරු තුනෙ උතුම් පදවියේ ගරුත්වය නිකන්ම්ම හානි වෙනව ඉගෙනීමයි හැදියාවයි කියන්නෙ දෙකක් අනිත් එක තමයි මිස් කෝල්ස් වලින් සුදු පැටියො කොටියො කිව්ව ගමන් අම්මට ඒ භූමිකාව නැති වෙනවා

  • @lalithakalyani652
    @lalithakalyani652 Жыл бұрын

    සමහර අම්මලා දැන් පැෂන් එකට කියලා පච්චයක් කොටලා මම නම් එය තදින්ම හෙලා දකිනවා

  • @Darts-fr3sw
    @Darts-fr3sw Жыл бұрын

    Me kiyanne,ammalage peer groups Wala tharune wayasema inne ammala ganama newi...daruwan idiriye Amma kiyana character eke gana ..roope tharuna wunath matured theerana Amma kenek Gatha yuthui

  • @rpq3192
    @rpq3192 Жыл бұрын

    2022photo එකක් දැක්කා .පොඩි ලමයක් වගේ කොන්ඩේ කපලා හිටියා දැක්කා.

  • @user-yw1zn3nu8j

    @user-yw1zn3nu8j

    Жыл бұрын

    Me dotorda?

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 Жыл бұрын

    ❤🌷❤❤

  • @strongwoman946
    @strongwoman946 Жыл бұрын

    මැඩම්.. දරුවා අාසයි නම් අම්මලා එහෙම ඉන්නවට. උදාහරනයක් හැටියට මෝස්තර නිරූපන ශිල්පිනියකගේ මවක්නම් අැයට එ් දරුවාගේ රැකියාවට සමාජයට ගැලපෙන විදියට අැන්දොත්... ??????අනේ මන්දා..

  • @maithrisilva8985

    @maithrisilva8985

    Жыл бұрын

    Eekane

  • @iroshiiro4599

    @iroshiiro4599

    Жыл бұрын

    අනේ මන්ද් dr මේ කතා නම් එකග වෙන්න පුලුවන්ද කියල

  • @nelumnethmini1586

    @nelumnethmini1586

    Жыл бұрын

    Piyumi hansamaliy, eyge lmyay gn hithuwoth ek terewi

  • @strongwoman946

    @strongwoman946

    Жыл бұрын

    @@iroshiiro4599 ජීවත්ව ඉන්න ටික කාලයේ තමන්ට මෝස්තර කැමති දෙයක් කරන්න පුලුවන්...අනික සමාජයේ හැමෝම මේ විදියට අඳින්නෙ නෑ. පුලුවන් අය මොනවා කරත් අපිට නවත්තන්න බෑ නේද

  • @user01abc20
    @user01abc20 Жыл бұрын

    මේ වගේම වැඩසටහන් මාලාවක් ගේන්න බැරිද Romantic Relationships සාර්ථව ගෙනියන්නේ කොහොමද කියලා

  • @madushkamihiran4217

    @madushkamihiran4217

    Жыл бұрын

    හරිම ලස්සන වැඩ සටහනක්.බුදු සරනයි මැඩම්.

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 Жыл бұрын

    Madam Apay game Ammala tikak innawa munuburoth dakkata passay kotata adagena kellowela.kisima wadagath ammekna Apay game.

  • @aselaudayanga9637
    @aselaudayanga9637 Жыл бұрын

    Godak Hoda kathawak....

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana9794 ай бұрын

    මධ්‍යම ප්‍රතිපදාව තමා හොදම...🤍💐

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Oya kohath lassanai hadaine akka

  • @iroshiiro4599
    @iroshiiro4599 Жыл бұрын

    ලංකාවෙ අම්මට තමයි හැම නීතියක්ම දියුනු රටවල් වල ඔය කියන කිසිම දෙයක් නෑ නෙ

  • @Growup13700

    @Growup13700

    Жыл бұрын

    aniwa eka atta

  • @iroshiiro4599

    @iroshiiro4599

    Жыл бұрын

    @@Growup13700 අනේ මන්ද අපේ දරුවො නම් කැමති අපි ලස්සනට ඇදල ඉන්නවට

  • @FashionHouse1017

    @FashionHouse1017

    Жыл бұрын

    ​@@iroshiiro4599මේ මිස් ඇදගෙන ඉන්න සාරි හැට්ට දැක්කද? මේ මිස්ට කොහෙත්ම ගැලපෙන්නෙ නැනේ. ඇදුම් විලාසිතා ගැනමද කතා කරන්නේ? එහෙනම් ඉතින් එයා මුලින්ම එයාට ගැලපෙන ඇදුම් ඇදල ඉන්න ඔනේ😊

  • @Ranjith-cd7gd

    @Ranjith-cd7gd

    3 ай бұрын

    Nithiyak naha oya lassanata inna ane

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 Жыл бұрын

    Qatar

  • @viral_mind
    @viral_mind Жыл бұрын

    Me rate katha karanna wena deyak nadda?

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx Жыл бұрын

    Etamawatinakatawak apitlasanataadenva habiy daruwoesarawat adumatarame piliwalakataadenvanam etamawadagat obahariwatenakatawakkari bs

  • @chandrikarathnayaka4291
    @chandrikarathnayaka4291 Жыл бұрын

    වයසක අය තමන්ගේ දරුවාගේ වයසේ අය විවාහා වෙන්නේ...මේ කාරනේ...අවසාන ප්‍රතිඵලය නේද

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612 Жыл бұрын

    මගේ පුතාට වයස අවු.6යි. එයා ෆෝන් එකේ විකාර වගේ ගෑනු අය දැක්කාම කියනවා අම්මි ඔයා නම් ඒ නැන්දලා වගේ වෙන්න එපා මම කැමති නෑ ඔයා ඉන්න විදිහ ලස්සනයි කියලා.

  • @ShiranTharanga-qq6yw

    @ShiranTharanga-qq6yw

    Жыл бұрын

    Tekak loku wadde evata asa hetae

  • @MADUMADAVI-jl5bm

    @MADUMADAVI-jl5bm

    3 ай бұрын

  • @madhushanirathnayake1553
    @madhushanirathnayake15533 ай бұрын

    What are the qualifications of this lady to call her a psychologist?

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb Жыл бұрын

    අම්මලා හැමදාම කුස්සියට කොටුවෙලා ලමයින් ගේ ලමයි බලමින් ඉන්න එකද? අම්මා මනමාලි දවසටතමයි ලස්සනට ඉන්නේ ඊටපස්සේ ගෙදරක පඩි නොලබන මෙහෙකාරි. විදේස ගත වෙලා කරන්නෙත් ඔය නෝනලාට වැටුප් හදන එකද?

  • @SriyaniMangalika-es1gb

    @SriyaniMangalika-es1gb

    Жыл бұрын

    කියන දේ බුද්ධිමත්ව හිතන්න

  • @raneluis2440

    @raneluis2440

    Жыл бұрын

    මේ කියන්නේ සීමාවක් සහිත කියන එක. ඒක තේරුම් ගන්න තරම් මොලේ අහිමි වීම කනගාටුයි

  • @niroshanirosha4639

    @niroshanirosha4639

    Жыл бұрын

    කියන දේ තෙරුම් අරන් නෑ වගේ

  • @adithyapriyanka1861

    @adithyapriyanka1861

    Жыл бұрын

    මට හිතෙනවා ගොඩක් දුප්පත් කියන මිනිස්සු ඉන්න පරිසයක දෙමාපියො තමයි විවේචනයට ලක්වෙන්නෙ.ගොඩක් වෙලාවට අම්මා ලස්සනට හිටියත් බනිනව කැතට හිටියත් බනිනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා ජීවත් වෙන සමාජය අනුව.

  • @iroshiiro4599

    @iroshiiro4599

    Жыл бұрын

    මේ කියන ව්දියට එහෙම තමයි dr අම්ම කුස්සි අම්ම ව්තරමයි

  • @mangalaperera4698
    @mangalaperera4698 Жыл бұрын

    ඔව් doctor, මම පුද්ගලිකව දන්නවා gym යන අම්මලා ගැන. ඒවාට ගිහින් ඇඟ හදාගෙන ඊළඟට කරන්නේ තමුන් දැන් shape ද කියලා යාලුවන්ගෙන් අහන එක. ඊළඟ පියවර තමයි පිරිමි පාර්ශවය තමුන් දිහා වැඩිපුර අවදානය යොමුකරනවා කියලා කියවන එක. දරුවෝ, ගෙදර මිනිහා ගැන ගානක්වත් නැහැ. ඒ කට්ටිය වදයක් විදියට dakinne😢😢😢😢😢ඕක තමයි අරමුණ. හැමෝම නෙමෙයි, සමහරු. එපා කියන්නේ නැහැ. සෞක්‍යයට හොඳයි. ඒ ටික කරගත්තම ඇති දරුවෝ වෙනුවෙන් ලෙඩ නැතුව ජීවත්වෙන්න.

  • @Chapa24.

    @Chapa24.

    Жыл бұрын

    ශාරීරික යෝග්‍යතාව පවත්වගන්න එකේ වරද මොකක්ද ?

  • @Growup13700

    @Growup13700

    Жыл бұрын

    moda ganiyek tho

  • @nelumnethmini1586

    @nelumnethmini1586

    Жыл бұрын

    @@Growup13700 ay trh ghn.. awdaned illanne... 🤣 Oyge kthawenm terenw amma enjoy krn welwk wrdila hdunu ekk kyl.. 🥲 අනුකම්පා කරනව ඔයා ගැන

  • @Growup13700

    @Growup13700

    Жыл бұрын

    @@nelumnethmini1586 Uba wage patta wesa ganikawange lamai methana awith renna epa.gon wesiyek uba.ube appata thibbe condom ekak use karanna awajathaka balli🤣🤣

  • @nishadiniweerakkodi5035
    @nishadiniweerakkodi5035 Жыл бұрын

    Ma waga wada satahan paasal walata ganawanam godak hodai

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama745210 ай бұрын

    😂ape rate sanskruthiyak thibunath nethath me weradi karana aya me dewal karanne thiyana anawabodaya.mama kawaradaakawath daruwoth ekka yana then walata yanne Amma kiyana kena anduraganna puluwan widihata pamanai.daruwo ouuu.pau.ammala daruwan gena thamanta paula gena sithiya yuthumai.kawamadaakawath mahapolowe peya nogaha jeewath weema getalu sahagathai.obathumiyata pin me dewal minissungen Barnum ahagena hari samajagatha karanawata.

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 Жыл бұрын

    👍👍👍👏👏👏👍👍👍💐💐💐

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc3 ай бұрын

    අක්කෙ මං ඔයාගෙ videos බලනවා.. හැබැයි මේවා අහද්දි මොලේ මොංගල් වෙනවා.. 🥲🤌

  • @inokap4054
    @inokap4054 Жыл бұрын

    Ne ammala lassanata adinawata ,innawata saruwo kemati. Upatinma rumat kenek taruna daruwo iddit weherila nettam,lassanai nam lassanata hitiyama eti warada mokakda?daruwo bihikala pamanin geheniyakage jeevitaya nawatinna onada? Plesse mewage aya gennanna epa.

  • @wmlakmali1169
    @wmlakmali1169 Жыл бұрын

    Ethkota aw.40n daruwo hadana ammala innawa.45n daruwa iskoke danawa..me amma tharuna ammala ekka gatenne...meya lassanata innama one..eka waraddak nane...anith eka taman mona fashion kelath wikarayak nowiya yuthui.

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 Жыл бұрын

    ❤ very good ❤ very good ❤ very good ❤ very good ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 👍 👍 👍 👍 👍 👍 👍

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl Жыл бұрын

    Demaupiyo dannawa hasiranna ona vidiha

  • @ramanigamage8001
    @ramanigamage8001 Жыл бұрын

    අම්මල ලස්සනට ඉන්නෙ තරෑනකාලේ ඵහෙම උනාම මොකද😅😅😅😅😅😅

  • @nishanthikumari5178
    @nishanthikumari5178 Жыл бұрын

    Kallo wanna dagalana ammalata hoda awawadayak

  • @raneluis2440
    @raneluis2440 Жыл бұрын

    සමහර අම්මලා ඉන්නවා කෑල්ල වෙන්න යනව, ජිම් යන්නයි ෆැශන් එකයි විතරයි දන්නේ. පිරිමි ආකර්ෂණය ඕනවට වඩා ගන්න දගලනවා. ලමයින්ට හොදක් නරකක් කියලා දෙන්නේ නෑ. ෆැශන් කරාට සුපිරිම ලස්සනට හිටියට කමක් නෑ. ගෞරවනීය විදියට ඉන්න ඕන . බලන්න අයිශ්වර්යා රායි. කොච්චර උනට් ලමයට ආදර්ශ විදියට ඉන්නවනේ.

  • @strongwoman946

    @strongwoman946

    Жыл бұрын

    අාශ්වර්යා ලංකාවෙ නෙමෙයි

  • @raneluis2440

    @raneluis2440

    Жыл бұрын

    @@strongwoman946 අහ්හ් ඇත්තද ඔයා කියනකම් මම දැනම් හිටියේ නෑ. අනික නම ආශ්වර්යා නෙවෙයි අයිශ්වර්යා . මම එයා ගැන කිව්වේ ෆැශන් කරන ගොඩාක් ලස්සන ගැන කැපවෙන නමුත් දරුව වෙනුවෙනුත් කැප වෙන අම්මා කෙනෙක් විදියට . ඇන්ජලීනා ජොලී ත් එහෙමයි. අම්මලා රූපය මේන්ටේන් කරාම කමක් නෑ. හැබැයි අනවශ්‍ය විදියට කෑල්ල වෙන්න යද්දී ඒක හරිම විකෘතියි.

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 Жыл бұрын

    සීයට දාහක් එකගයි. මාත් දැකලා තියෙනවා ඕක.

  • @doowageindu6983
    @doowageindu6983 Жыл бұрын

    හරිම ලස්සන කතාවක් මෙතුමිය කිව්වා... "අම්මා. කියන්නේ මහපොලොව...මහ පොලොව සෙලවුනොත් දරුවොත් සෙලවෙනවා" හැම දෙයම තීරනය වෙන්නෙ තම තමන්ගේ බුද්ධි මට්ටම මතයි...

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf4 ай бұрын

    මේ සීමා පනවන්න බෑඅම්මලාගෙ කොන්ඩ යන්න ගන්නව නාකිවෙනකොට එතකොට කපන්න වෙනවා ඒක තරුන වීමක්ඩ

  • @bagyagamage6746
    @bagyagamage6746 Жыл бұрын

    Fashion karanna ona thamai.a a wayasata galapenna.😒dan inna samahara kanthawo kellek lassanata andoth balanne amuthu widihata.kello kale fashion karan nathi aya thamai anthimata wayasa pannama kellowenna hadala samajen banum ahanne🥴

Келесі