පූජාසනයේ , මගේ නීල නෙතු සඟලින්, සීත දියරැල් සලා...ඉන්ද්‍රානි බෝගොඩ . (Indrani bogoda .)

Музыка

ගේය පද රචනය,තනු හා සංගීත නිර්මාණ තුළින් සහ මියුරු හඬින් ජාතියට දායාදකල මෙම ගීත සමූහය, ප්‍රේක්ෂක වින්දනය උදෙසා අප මෙලෙස ඉදිරිපත් කරනමුත් තම කාලය,ශ්‍රමය,හා ධනය වැයකොට කලවූ මෙම නිර්මාණ ඒ ඒ ශිල්පී ශිල්පිණියන්ගේ පූර්ණ අයිතිය බව ගෞරව පූර්වකව මෙසේ සටහන් තබමු. එමෙන්ම ගීතයට අලංකාරය සපයන පසුබිම් දර්ශනයන්ද ඒ ඒ හිමිකාරත්වය සතුවන අතර මෙම ශිල්පී ශිල්පිණියන්ගේ
චායාරූප අයිතියද ඒ ඒ චායාරූප ශිල්පීන් සතුය..

Пікірлер: 18

  • @SwarnalathaSwarnalatha-dx1ih
    @SwarnalathaSwarnalatha-dx1ihАй бұрын

    Man hama atmayaka ma sir lankawama epadawa❤❤❤😢

  • @jayasiriksm4043
    @jayasiriksm40433 ай бұрын

    සදා ආදරෙයි. ගායනා කරන කෙනාට වගේම සින්දු රචනා කරපු ලස්සනට තනු දාපු වාදනය ට සහභාගි වූ හැමෝටම . ජයවේවා නිදුක් වේවා .නීරෝගී වේවා ආයු බොහෝ වේවා

  • @chinthapatti1
    @chinthapatti13 ай бұрын

    Really soothing music and voice and lyrics Pattiarachchi

  • @deepalranawaka8096
    @deepalranawaka80966 ай бұрын

    මගෙ කුඩා කාලය සිහිවෙනවා මෙ ගිත අැහෙද්දි .එහෙම බලනකොට අැත්තටම අපි හරිම වාසනාවන්තයි මෙ වගෙ සුන්දර ගිත රසවිදින්න ලැබිම ගැන.මෙ කාලයෙ තියෙන මරලතෝනි වලට වඩා

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri84734 ай бұрын

    හරිම ලස්සණයි

  • @thamarairanganie4101
    @thamarairanganie4101 Жыл бұрын

    ඔබ පාමුල පුදකරනෙමි සමිදුනි මගෙ සිත පිවිතුරු කුසුමසේ

  • @ajjayantha8497
    @ajjayantha849711 ай бұрын

    ශ්‍රීලංකාවේ ලස්සනම හඩ

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne25245 ай бұрын

    ඔය නිමල හඩට මම වශී වූයේ වරක් දවරක් නොවේ.

  • @jagatharuna5396
    @jagatharuna5396 Жыл бұрын

    😍😍😍💐💐💐

  • @anomashamalee3490
    @anomashamalee3490 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @gamininettikumara9284
    @gamininettikumara9284 Жыл бұрын

    Romantic singing

  • @jayarathnerm9024
    @jayarathnerm90242 жыл бұрын

    මෙවැනි ගීත අහන්න dan na බුදු sarnai 👌👌👌

  • @isurunath5085
    @isurunath5085 Жыл бұрын

    Super song

  • @chithrakumari7711
    @chithrakumari771111 ай бұрын

    Harima lassnai

  • @thushanthadabare230
    @thushanthadabare230 Жыл бұрын

    🙏😍💐

  • @pahannimantha8053
    @pahannimantha8053 Жыл бұрын

    සිංඋුව කාල සිංඋු ඉස්සරහට දාල තියන වාදනය නිසා ගීතයට දැඩි හානිවෙලා තියෙන්නෙ

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne25243 ай бұрын

    ඔය කටහඩ හෙටටත් වාසනා!

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Жыл бұрын

    කියන්න මා ළඟ වචන නැත.ඒ තරමට භාවාත්මක යි.!!!

Келесі