Sinhala Songs | Rekha Teledrama Collection | Chandralekha Perera | Dalwu Pahan, Neela Nuwanyuga 1983

Ойын-сауық

Rekha Teledrama | Sinhala Songs Collection | Chandralekha Perera | Dalwu Pahan, Neela Nuwan Yuga, Wana Siwupawun, Hiru Hinahena, Tharu Eliyada and More
01 . Dalwu Pahan | 00:00
Vocals: Lakshman Wijesekara & Chandralekha Perera
Lyrics: Sunil Ariyaratne
02 . Neela Nuwan Yuga | 03:04
Vocals: Chandralekha Perera
Lyrics: Sunil Ariyaratne
03 . Wana Siwpawun | 07:08
Vocals: Chandralekha Perera
Lyrics: Sunil Ariyaratne
04 . Hiru Hinahena Gana | 10:08
Vocals: Chandralekha Perera & Bandara Athauda
Lyrics: Sunil Ariyaratne
05 . Wasanthaye Mal Samaye | 13:01
Vocals: Amarasiri Pieris & Chandralekha Perera
Lyrics: Sunil Ariyaratne
06 . Tharu Eliyada | 15:17
Vocals: Chandralekha Perera
Lyrics: Sunil Ariyaratne
07 . Maduwithata Ida Denna | 18:23
Vocals: Chandralekha Perera
Lyrics: Sunil Ariyaratne
08 . Kalindu Ganga Deniye | 20:48
Vocals: Chandralekha Perera
Lyrics: Sunil Ariyaratne
09 . Gimhane Reya Gevi Gevi | 25:37
Vocals: Chandralekha Perera
Lyrics: Sunil Ariyaratne
10 . Madhavi Madhu | 27:51
Vocals: Lakshman Wijesekera:
Lyrics: Sunil Ariyaratne

Пікірлер: 126

  • @darshanawickramatunga
    @darshanawickramatunga2 жыл бұрын

    මේ කැසට් පට තවමත් මා සන්තකයේ වෙයි.. මේ තනු වලට ඇති ආදරේ කියා නිම කරන්න බෑ. මම ඇයට ආදරේ කරමි. මේ හඬට ආදරේ නොකරන්නෙකු සිටිනු නොහැකිය. අපේ නිර්මාණ දිවියට මේ ගීත ඇත්තෙන්ම ආශිර්වාදයක් චිරං ජයතු ආදරණීය රෝහණ වීරසිංහයන්ට..❤️🙏

  • @luckyshan7282

    @luckyshan7282

    2 жыл бұрын

    This is the only one drama that i can not forget and will never forget. The songs are like in my blood and soul. Love chandralekha's and Lakshman's voice so much.

  • @anuradhapurasanwarahimi3177

    @anuradhapurasanwarahimi3177

    Жыл бұрын

    මේ කටහඬවල් මගේ පුන්චි කාලය අවදි කරනවා මේවගේ හඬවල් ආයේ කවදාවත් නො⁣එනු ඇත අපි ජීවතේ සුපිරියටම වින්දා ආදරෙයි ගොඩාක්

  • @dayanandabalasooriya1360

    @dayanandabalasooriya1360

    2 ай бұрын

    7:59 8:03 8:35

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara46683 жыл бұрын

    මමමේ කල්පනා කරේ මෙතරම් සොඳුරු මානව ශාස්ත්ර යක් විඳින්නට හෝ ඇසුරු කරන්නට හිත නම්මගන්න බැරුව මේවා unlike කරන්න පුද්ගලයෝ ඉන්නවා නේ ... මේ තරම් නොදියුණු ප්‍රාථමික පුද්ගලයින් අප අතර තාම ඉන්නවා කියලා දැනුනම හරිම වේදනාවක් දැනෙන්නෙ ...

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    ඇත්ත ඔවුන් කවුරුන් වන්නට ඇත්ද.. මේ මියුරු තනු විඳින්නට පිංමදි ඇත්තන් ම විය යුතුය.

  • @tushariperera7650

    @tushariperera7650

    2 жыл бұрын

    It's true

  • @ranganasenevirathna6051

    @ranganasenevirathna6051

    2 жыл бұрын

    කනගාටු වෙන්න එපා . රතන සූත්‍රය ටත් UNLIKE 1.4 K තියෙනවා ..😊👍

  • @samankumara2778

    @samankumara2778

    2 жыл бұрын

    උන් බත් කන එඋන් නෙවෙයි .

  • @lalith2339

    @lalith2339

    2 жыл бұрын

    මෙහෙමයි දේශපාලන ඇසින් බැලුවොත් අන්ලයික් කරන්නම වෙනවා.

  • @wajiraperera9196
    @wajiraperera91963 жыл бұрын

    කොච්චර ලස්සනද මේ ගීත දැන් ඉන්න ගායකයෝ කියා ගන්නා උන් මේවා අහලාවත් හැදුනොත් කොච්චර හොදද

  • @user-jx5uo1jn6v

    @user-jx5uo1jn6v

    2 жыл бұрын

    🙏🙏🙏🙏💓

  • @user-py1mt5vq7x
    @user-py1mt5vq7x4 ай бұрын

    2024 තුනයි 13 ඒ දැනටත් ඒ සින්දුව අහනකොට ඒ අතීතයට යන්න පුළුවන් වීම ගැනත් මා අහිංසක සතුටක් ලබනවා ජීවමාන අතීතයේ මම ද හිටපු එකත්

  • @disaldassanayake4709
    @disaldassanayake47093 жыл бұрын

    දැල්වූ පහන් ගීතයෙ ආරම්භක සිතාර් වාදනය ඇහෙද්දිම එක පාරටම ඒ අතීතයට ගියා වගේ දැනුන. පස්සෙ තමා මතක් උනේ ඒ කාලෙට යන්න මන් ඉපදිල හිටියෙ නෑ කියල😅. රෝහණ වීරසිංහයන්ගෙ සංගීතය ඒ තරම්ම ජීවමානයි. ඇත්තටම කියනවනම් අත්දැකල නැති කෙනෙක්ට උනත් මේ ගීත ඇතුලෙ ජීවත් වෙන්න පුලුවන් ගුණයක් තියෙනව ඒ තනු වල❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    ඇත්තටම ඒ යුගයට හිත ඇඳී යනව.. අතිවිශ්ට ගීතාවලියක් ❤️

  • @disaldassanayake4709

    @disaldassanayake4709

    2 жыл бұрын

    @@darshanawickramatunga ඒ අඩිපාරෙ යන කෙනෙක්🙏. සුභ පතනව ඔබතුමාට❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    @@disaldassanayake4709 ❤️🙏

  • @funwithkaveesha5435
    @funwithkaveesha54353 жыл бұрын

    යලි කිසිදා නෙයෙන එ සුන්දර නියුනු අතිතය.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi46413 жыл бұрын

    අමරණීය ගී ගඟුල, චන්ද්‍රලේඛා ..

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    ❤️

  • @user-jx5uo1jn6v

    @user-jx5uo1jn6v

    2 жыл бұрын

    💓💓💓💓

  • @romwij
    @romwij2 жыл бұрын

    ඒ සින්දු ටිකනම්...ලේකාගේ කටහඬට වෙන කටහඬක්නම් නෑ.ස්තූතියි.

  • @eskuom

    @eskuom

    2 жыл бұрын

    eyage duwa innawa...

  • @user-jx5uo1jn6v
    @user-jx5uo1jn6v2 жыл бұрын

    නවක ගායකයින් ගෙ ඒව නම් අප්පිරියයි අප්පා

  • @athulakumara124

    @athulakumara124

    5 ай бұрын

    ekak ahuwama dwas 2 loose motion

  • @buddhikadissanayake2733
    @buddhikadissanayake27332 жыл бұрын

    රේඛා සම්පූර්ණ නාට්‍ය upload කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා

  • @harshasiriwardane971
    @harshasiriwardane9713 жыл бұрын

    සදාතනිකව පවතින ගීත සමුච්චයක් ස්තුතියි රෝහණ අයියාට💐💐💐🙏

  • @chalanilasanthikadesilvaba2191
    @chalanilasanthikadesilvaba21913 жыл бұрын

    ආදරණීය ගීත එකතුවක් ....කොච්චර ඇව්වත් එපා නොවෙන❤️❤️❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    ඇත්ත

  • @nmk5698
    @nmk5698Күн бұрын

    හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤️❤️❤️❤️❤️

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e2 жыл бұрын

    මමත් ගොඩක් ආදරෙයි ඔබට ඔබගේ ගීත වලට මොන තරම් කැමති ද කියලා නිම කල නොහැකිය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට සොයුරිය ආදරෙයි

  • @chandimakumariuser
    @chandimakumariuserАй бұрын

    මගේ ජීවිතය පුරාවට ගොඩක් කාලයක් රසවිඳින ගීත යක් ..මේ ගීතය ඇසූ වාර ගනන මට වත් මතක නෑ ... ඒ තරම් මම මේ ගීතය ට ආදරෙයි ...ඔබ දෙපලටත් ගොඩක් ආදරෙයි ..❤❤❤

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 Жыл бұрын

    ගී ලොව කෝකිලාව අදටත් ඒ හඩ එසේමයි❤️🌹🙏👑2022

  • @gayanikalubowila1142
    @gayanikalubowila11422 жыл бұрын

    ස්තූතියි!ස්තූතියි! ස්තූතියි !

  • @ranilperera7191
    @ranilperera71912 жыл бұрын

    භාවනාවක් වගේ හරිම මිහිරියි මේ හඩවල් ආයේ බිහිවෙන්නේ නෑ , එතරම් හැගුම් බරයි

  • @user-bv8er3le1g

    @user-bv8er3le1g

    10 ай бұрын

    Windi th e wagema Talent ❤️

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz6 ай бұрын

    මතුවට නන් මෙහෙම අපූරු නිර්මාන හීනයක් පමනයි

  • @archaeologylk
    @archaeologylk2 жыл бұрын

    සුන්දර මතකයන්...

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    ❤️🙏

  • @wadugeank3556
    @wadugeank35562 жыл бұрын

    මෙ ගීත අතිතයේ අපගේ හදවත සසල කලා.දැන් කාලය ගත වෙලා නැවතත් ඇහෙන වෙලාවට වර්ථමාන අතිත සිතුවිලි අතර සිත දොලනය විම ,මෙහි සංගිතය ගායනය හදවත සුන්දර තැනකට ගෙන යනවා.❤❤❤🙏

  • @devikanagahawaththa7979
    @devikanagahawaththa79792 жыл бұрын

    ගොඩාක් කල් ඉදලා හොයපු සින්දු ඔබට ගොඩාක් ස්තූතියි

  • @chamilkrishantha4713
    @chamilkrishantha47133 жыл бұрын

    Unforgettable sweet memory. What a beautiful songs .. Thanks for giving us such beautiful songs..

  • @supundasanayake5896
    @supundasanayake58967 ай бұрын

    Prof sunil ariyarathna pulul parasayaka sindu liyapu yugayak❤

  • @joysmiles3599
    @joysmiles35997 ай бұрын

    අධිමාත්‍රා ගීත..වෙනම ලෝකයකට ගෙනියන එක නිසාම අහන්න අහන්න නවත්තගන්න බෑ

  • @kanchanamala1
    @kanchanamala12 жыл бұрын

    ඔය සම්පූර්ණ නාට්‍යය බැරි වෙයිද විකාශය කරන්න.. 🙏🏻❤

  • @supembara_jothi_page

    @supembara_jothi_page

    2 жыл бұрын

    ජාතික රෑපවාහිනි තියනවා.නැත්නමි ටොරානා තියනවා

  • @bandulakumara9470
    @bandulakumara94706 ай бұрын

    One of the great products of sri lankan music and teledrama history .

  • @senarathranasinghe1962
    @senarathranasinghe19622 жыл бұрын

    me hade thiyena divyama gathiya katawath thama lankawe pihita naha neda jevithaye athitha suwada ayeth mathak wenna......................... obata pin

  • @KUGUdara
    @KUGUdara3 жыл бұрын

    Great upload..... 😊😊

  • @cpak174
    @cpak1743 жыл бұрын

    හරිම ආදරණීයයි..💐

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

  • @nishanthisanjeewani4934

    @nishanthisanjeewani4934

    2 жыл бұрын

    මමත් ආසම ගායිකාව

  • @gihan-w
    @gihan-w2 жыл бұрын

    Thank you Dr. for sharing the original album of Rekha 🙏

  • @DD-nl7rv
    @DD-nl7rv2 жыл бұрын

    These were the best melodies she got in her lifetime undoubtedly. Thanks for that. The melodies after, especially in the recent past (not by Dr Rohana Weerasinghe) didn't do the justice to this amazing voice! Please compose a few more of these superb melodies once again for her if you can Dr. Stay safe!

  • @chaminduindeepa215
    @chaminduindeepa2152 жыл бұрын

    හරිම ලස්සන නිදහස් මනසකට පාර කියන අර්ථ රසය ශබ්ද රහස ඇති ගීත පෙළක්

  • @kanthidesilva1927
    @kanthidesilva19272 жыл бұрын

    Thanks for sharing... Lovely

  • @maheshjayawardena6273
    @maheshjayawardena62733 жыл бұрын

    We were looking these songs for years.Thank you very much for publishing such a Unforgettable nice songs !

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    ❤️

  • @nandapodemameka7069
    @nandapodemameka70692 жыл бұрын

    අම්මෝ. කියන්න. ලියන්න. අකුරු. නෑ. ඒ. තරම්. මිහිරි. ගායනයක්. එතුමිය. අපේ. සිත්වලට. වගේම. රටට. සම්පතක්.. ආදරෙයි. හැමදාම.. ❤❤🌹🌹

  • @user-cc8th3gx3x
    @user-cc8th3gx3x22 күн бұрын

    💕💕💕හරිම ලස්සනයි

  • @sarathgamage8535
    @sarathgamage85353 жыл бұрын

    A lot of thanks...heard real voice.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

  • @jayathissamudalige6044
    @jayathissamudalige60442 жыл бұрын

    api tharuna kaalaye obage eda ruwa me gee tulin adatath mewee penei....chandralekaweni...

  • @sistermelodies2972
    @sistermelodies29723 жыл бұрын

    Nostalgic. So nice

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    ❤️

  • @tmpiyumali8831
    @tmpiyumali88312 жыл бұрын

    අම්මෝ..මාරම ලස්සනයි..කියාගන්න බෑ..😍😍😍

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha23312 жыл бұрын

    Me sindu patigatha karanakota (1983). Mama. Ipadila. aurudu (1) me (2021) Dan aurudu keeyak gathavelada eth me sindu adatath 👍👍👍...

  • @priyankahemali662
    @priyankahemali6622 жыл бұрын

    😘😘😘😘ආදරෙය් ඒ හඩට හෙමදාම

  • @asgom1
    @asgom12 жыл бұрын

    Beautiful melodies. I vaguely remember the TV series but the first tune particularly brings back fond memories of my childhood. Saddened by the news of Lakshman Wijeyasekera's passing; he sang with Chandraleka Perera the first song 🌹. RIP🌹

  • @dayanidias3696
    @dayanidias36963 жыл бұрын

    💐💐💐💐

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj3 жыл бұрын

    Ammo ❤🙏

  • @Evinash_Musick
    @Evinash_Musick3 жыл бұрын

    ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @wijelathaganegoda3393
    @wijelathaganegoda33932 жыл бұрын

    Beautiful songs

  • @learnwith_Hansani
    @learnwith_Hansani3 жыл бұрын

    This collection heals soul❤💆

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

  • @prasannawijebandara7383
    @prasannawijebandara73837 ай бұрын

    මම.ආසම.ගිතය.දැල්වුපහන්.ගිතයෙ⁣ෙ

  • @tharangajanaki564
    @tharangajanaki5642 жыл бұрын

    Love your voice

  • @parkmihisarani8749
    @parkmihisarani874917 күн бұрын

    ❤️🍃😍

  • @nanodk2148
    @nanodk21483 жыл бұрын

    Sukses kawanku

  • @sugathperera7479
    @sugathperera74792 жыл бұрын

    Lassanai sindu tika

  • @sudarshanapriyantha8290
    @sudarshanapriyantha82902 жыл бұрын

    Kiyanna bari tharam kanata mihira dena githa meva harima mihiri obata pin math manani🙏🙏🙏🙏

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe5972 жыл бұрын

    Good work thanks for all

  • @user-bn5wh6bu9u
    @user-bn5wh6bu9uАй бұрын

    Gayana shilpiniyak Wana Chandralekha Perera ranganayen dayaka wuna Rekha full teledrama eke ikmanin labadenna. Asap wesiyo teledrama Eposide 2 adiyara full teledrama eke ikmanin labadenna

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne52102 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 Жыл бұрын

    Mata e kale awrudu 20. API puduma asawakin reka baluwe.mema Geetha mage hadawathe thanpath welaa. Wachana tawamath hondata mathakai. 83 awrudde, mawada ,belwud ekata newasika puhunuwa sandaha Thora gaanu labuwada, Mata eyata sahabagiwemata nohaki Una. Harima dukai e gana. Me sundara nirmana bihikiremata daayakau sama niduk nirogi weewaa ❤️ lakshman wijesekara mahatha sihiwenawaa. Sthuthi.

  • @indikapriyankara5295
    @indikapriyankara52952 жыл бұрын

    Oregenal kasat aka jayawawa

  • @kalanaprabhathkariyasekara9305
    @kalanaprabhathkariyasekara93052 жыл бұрын

    me teledrama apahu tv eke yanawanm, ehema nathnam youtube eke hari

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    තියෙනවා

  • @user-no5if5xn9r
    @user-no5if5xn9r6 ай бұрын

    Malimawe Anduwak Awama Megayikawanta Niyama Thena Lebei

  • @dilshanweerasinghe8097
    @dilshanweerasinghe80976 ай бұрын

    Best voice

  • @maheshranga8179
    @maheshranga8179 Жыл бұрын

    ❤❤ ගොඩක් ලස්සනයි❤❤

  • @prasadsenaratne
    @prasadsenaratne Жыл бұрын

    විශ්වාස කරන්න මේ සිංදු සියල්ලම රෙකෝඩ් කරේ අවම පහසුකම් යටතේ. මේක ගැන රෝහණ දන්නවා. ටෙලිසිනේ ආයතනයේ පුංචි recording space එකක.

  • @maheshkrishni713
    @maheshkrishni7132 жыл бұрын

    My favorite songs

  • @samankumara2778
    @samankumara27782 жыл бұрын

    Nice song .❤❤❤❤

  • @anuradhapurasanwarahimi3177
    @anuradhapurasanwarahimi3177 Жыл бұрын

    රේකා නාට්‍ය අප්ලෝඩ් කරන්න

  • @deepaliareyasena1921
    @deepaliareyasena19212 жыл бұрын

    Me teli drama aka sampurnayenma danna balan ennawa stuti

  • @chandranialwis3490
    @chandranialwis34902 ай бұрын

    Aluth sindu welata wediya mewa ahan enn asai

  • @aryawanshakulathilake2609
    @aryawanshakulathilake2609 Жыл бұрын

    රේඛා ටෙලිනාට්‍යය විකාශය වුනේ මම සාමාන්‍යපෙල පන්තියේ ඉද්දි---අපේ සුහුඹුල් වයස---ඒ කාලේ අදවගේ නෙවෙයි බහුතරයක් ජනතාවගේ ප්රධාන විනෝදාෂ්වාදයක් උනේ ටෙලිනාට්‍යය නරඹන එක---දවසේ රාජකාරි අහවර වෙලා පවුලේ කට්ටියම සාලෙට එන්නේ ටෙලිනාට්‍යය නරඹන්න---කතා බහ විහිලු තහලු ඔක්කොම නවතිනවා ටෙලිනාට්‍යයේ ආරම්බක වාදනය ඇහෙද්දිම--ඊට පස්සේ හැමෝම මීයට පිම්බා වගේ තමයි---ආයෙ කච කචේ පටන් ගන්නේ ඉන්ටවල් එකේ වෙලද දැන්වීම් යද්දි----ඊට පස්සේ ටෙලිනාට්‍යය අවසන් උනාම ආයෙ කටවල් ඇරෙනවා----ඊලග සතියේ කොටස නිර්මානය කරලත් ඉවරයි---වාද විවද ඉහලට යද්දි තාත්තලගෙ බැනුමුත් අහන්න වෙනවා----ටෙලිනාට්‍යය නැරඹීම පවුලේ එකතුවක් සිදු වු අවස්තාවක් බව දැනෙන්නේ දැන්----අදනම් හැමෝම තම තමන්ගේ ලෝකවල----පවුලම එක ගෙදර හිටියත් දුරස්වෙලා----ඒ විදියට ආදරයෙන් නරඹපු නාට්‍යය අතර රේඛා සුවිශේසයි----ඒ ගී අහද්දි එදා දැනුන හැගීම් අදටත් දැනෙනවා----

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3bКүн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha45122 жыл бұрын

    💜💜💜❤️❤️🌻🌻harima lassani

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440Ай бұрын

  • @nilambaripremarathne9191
    @nilambaripremarathne91914 ай бұрын

    Eali.kisdimk❤❤❤❤❤❤❤❤❤

  • @ruwinigunasekara3786
    @ruwinigunasekara37862 жыл бұрын

    Asaii mathakaya awadi wenawa

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara95492 жыл бұрын

    👏👏👏

  • @jayarathnasilva6398
    @jayarathnasilva63982 жыл бұрын

    Raka tale drama directed by D B nihalsinghe. He is man behind this music.

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 Жыл бұрын

    ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ නාද ප්‍රතිභාවයේ මහිමය අවබෝධ කර ගැනීමට මේ ගී එකතුව වුවද ප්‍රමාණවත්ය ..!!!!!!❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayarathnasilva6398
    @jayarathnasilva63982 жыл бұрын

    Remembering D B nihalsinhe.

  • @sampathsenarathna3374
    @sampathsenarathna33742 жыл бұрын

    A hadatanM thama th asai ada wagema

  • @milroynishantha6458
    @milroynishantha64582 жыл бұрын

    🌻💛🌻💛

  • @ThinkGenius
    @ThinkGenius3 жыл бұрын

    Please give ira paya teledrama songs

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    2 жыл бұрын

    ❤️

  • @pradeepsanjeewa496
    @pradeepsanjeewa4962 жыл бұрын

    Madu withata ida denna mage aasama sinduwa.

  • @dr.inokailangasinghe8000

    @dr.inokailangasinghe8000

    2 жыл бұрын

    Very beutiful song collection .thanks

  • @wasanthijayawardena741

    @wasanthijayawardena741

    2 жыл бұрын

    Thank you Dr. Reka Teli Drama Eka aye aye balanna asai.

  • @mithumadhutwins3021
    @mithumadhutwins30212 жыл бұрын

  • @Brossn
    @Brossn2 жыл бұрын

    Dr Aluth music dala re production ekak karanna

  • @sahanthilakarathna9643

    @sahanthilakarathna9643

    2 жыл бұрын

    අපේ. ඇ ය. ස ද හ ට ම

  • @user-ir3bb8zx2e
    @user-ir3bb8zx2e2 жыл бұрын

    bawanawak wage dehen gatha wenna puluwan

  • @skmsandakelum461
    @skmsandakelum4612 жыл бұрын

    Reka chithrapataya neda

  • @gaminimedagedara1199
    @gaminimedagedara11992 жыл бұрын

    හිතට.දානෙන.සින්දු

  • @malakumari8586
    @malakumari85862 жыл бұрын

    පුදුමාකාර සතුටුයි

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u Жыл бұрын

    Kavadavatha epa movana gktha

  • @agrsakwsk8083
    @agrsakwsk8083 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘

  • @nilambaripremarathne9191
    @nilambaripremarathne91914 ай бұрын

    1983.lasani.godk.mis.obathumiey.

Келесі