Dalwu Pahan (දැල්වූ පහන්) - Chandralekha Perera & Lakshman Wijesekara | Rekha Teledrama

Ойын-сауық

Chandralekha Perera - Dalwu Pahan (දැල්වූ පහන්) | Rekha Teledrama
Song - Dalwu Pahan
Original Artist - Chandralekha Perera & Lakshman Wijesekara
Lyrics - Prof. Sunil Ariyaratne
Music - ‪@DrRohanaWeerasingheOfficial‬
Follow Chandralekha on
▶ Facebook - / rookalekha
▶ Instagram - / chandralekhaperera
Lyrics :-
දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
#DalwuPahan #ChandralekhaPerera #LakshmanWijesekara #Rekha

Пікірлер: 279

  • @ChandralekhaPereraOfficial
    @ChandralekhaPereraOfficial3 жыл бұрын

    Music - Dr. Rohana Weerasinghe Lyrics - Prof. Sunil Ariyaratne දැල්වු පහන් දැල්වී තිබේවා සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා ළං වූ ලවන් හමු වී තිබේවා වෙන් වූ නුවන් කඳුලින් මිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා දැල්වු පහන් දැල්වී තිබේවා සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා ළං වූ ලවන් හමු වී තිබේවා වෙන් වූ නුවන් කඳුලින් මිදේවා ආ….ආ…ආ ආ….ආ….ආ ආ….ආ…ආ ආ….ආ….ආ

  • @chamathgunathilake6277

    @chamathgunathilake6277

    2 жыл бұрын

    🙏 🙏

  • @sisirasamarakoon3068

    @sisirasamarakoon3068

    2 жыл бұрын

    ආයි ඉපදෙන්න එපා... මේ භවයෙන්ම නිවන් දකින්න... සොදුරු මිනිසානෙනි...

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    කිසිදිනෙක එපා නොවුනු ගායකයෙක්. ඵ හඩ එන්න එන්න ම ජනප්‍රිය වුනා. හැමදාම. පුදුමයකි.

  • @likeee2474

    @likeee2474

    2 жыл бұрын

    Nivan suvalebeva

  • @camilshirani8712

    @camilshirani8712

    2 жыл бұрын

    9

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta3392 жыл бұрын

    මහා දැවැන්ත වෘක්ෂ රහසේම මහ පොළොවට ඇද වැටෙන කරුම කාලයක්.. ඔබතුමාට අමා මහ නිවන් සුව..!

  • @vashanthivashanthi7725

    @vashanthivashanthi7725

    2 жыл бұрын

    Ekanam atta mama tamil me kalakaruwanta mama harima asai hitata harima wedanawak danenawa

  • @rishani411

    @rishani411

    2 жыл бұрын

    රහසේම සමුඅරන් නික්මගිය , අප සිත් ගායනයෙන් සැනසූ ආදරනීය කලාකරුවාණෙනි, සසරමග කෙලවර උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා! සුබ ගමන්..😓😓😓

  • @IK-er6cn
    @IK-er6cn2 жыл бұрын

    "කරුමේ කිම වදවෙන සද සදිසි මිනිස්සු" ලක්ෂ්මන් විජේසේකර කළාකරුවානනි ඔබට අමා මහ නිවන්සුව ලැබේවා.

  • @sumamahapitiya9260

    @sumamahapitiya9260

    5 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻😢

  • @kasthuriarachchi
    @kasthuriarachchi2 жыл бұрын

    වින්ඩි ගේ කටහඩින් මේ සින්දුව අහනකොට අපිව ආයේ අතීතයට ගෙනියනව, ඔබටයි පව්ලටයි දීර්ගායු!

  • @vidyacakrarajapaksa1372

    @vidyacakrarajapaksa1372

    Жыл бұрын

    Windy banda machan 🤣

  • @prashan826

    @prashan826

    Жыл бұрын

    වෙන නැත්නම්

  • @shanakapeiris2378

    @shanakapeiris2378

    26 күн бұрын

    Hmmm ane❤❤❤❤❤❤❤

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 жыл бұрын

    චන්ද්‍රලේඛා අක්කාට ආදරේ කරන්න ගත්තු ටෙලිනාට්‍ය "රේඛා" තවමත් ඒ ගීත ටික ඒ හඬින් විඳිමි.අදත් ඒ රසය විඳිමි.

  • @asyaosikovska6820

    @asyaosikovska6820

    2 жыл бұрын

    මෙි.සිංදුමුලින්මඅහපු.කාලයමතකස.අසුුගනමිිවලද.

  • @gihanhemendra2303

    @gihanhemendra2303

    Жыл бұрын

    මෙි කතාව නැවතත් පෙන්නන්ඩ කෝ

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    අපේ කාලේ ක්‍රශ් එක නේ මේ.🤣🔥❤. ඇත්තටම

  • @upalislk6553

    @upalislk6553

    4 ай бұрын

    this songs legendary songs.. more than 40 years still it's greatness is same.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦💕💕💕

  • @lataalfayez4382
    @lataalfayez43822 жыл бұрын

    නිහත මානී අහිංසක චරිතයක් ...ඔබතුමාට අමාමහ නිවන්සුව

  • @sura0071
    @sura00712 жыл бұрын

    ඔබතුමාට අමා මහ නිවන් සැප ලැබෙවා !!

  • @randimahashan2371

    @randimahashan2371

    2 жыл бұрын

    ..

  • @randimahashan2371

    @randimahashan2371

    2 жыл бұрын

    ,

  • @janakikumari7646

    @janakikumari7646

    Жыл бұрын

    Ada jeewathun athara nathiba danena vita puduma dukai ikmaning apiwa dala giya😢

  • @FashionHouse1017
    @FashionHouse10172 жыл бұрын

    අම්මගෙ කටහඩ ලස්සනයි, දුවලට වැඩිය 😊

  • @sriyanihathurusinghe9565

    @sriyanihathurusinghe9565

    Жыл бұрын

    ඇත්ත.

  • @R1R1R511
    @R1R1R511 Жыл бұрын

    දැන් කාලෙ ඇහෙන තොරොම්බල් වගේද මේ සිංදු. ඇඬෙනවා හිතින් අහද්දී. 💙

  • @kaweeathapaththu3651

    @kaweeathapaththu3651

    Ай бұрын

    🥲🥲🙏🙏

  • @hidayamohamed3929
    @hidayamohamed39292 жыл бұрын

    අනේ ඔහු යන්න ගියා. සුන්දර මිනිසෙක්. 😥😥😥😥

  • @wasanthakumaraguru1821

    @wasanthakumaraguru1821

    2 жыл бұрын

    ආදරණීය මිනිසෙක්

  • @note5samsung52
    @note5samsung522 жыл бұрын

    අදටත් මේ ගීතය ඇහෙන කොට එය දෙපාරක් අහන්න හිතෙන තරමට හරිම මිහිරියි.ඔබතුමාට නිවන්සුව ලැබේවා.චන්ද්‍රලේඛා මහත්මිය ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.

  • @upuligamage1277

    @upuligamage1277

    7 ай бұрын

    👍

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege32 жыл бұрын

    ඔබ තුමාට අමා.ම්හා නිවන් සුව ලැබේවා ..🙏🙏

  • @sampathdissanayaka2685
    @sampathdissanayaka26852 жыл бұрын

    මම සංගීතයට ආස කරන කෙනෙක් උනේ මේ නාට්‍ය බැලුවට පස්සේ.

  • @chandraniratnayake8201
    @chandraniratnayake82012 жыл бұрын

    අප හදවත් සැනසූ පිනෙන් ඔබ තුමාට නිවන් සුව ලැබේවා!

  • @sumithkumara5361
    @sumithkumara53612 жыл бұрын

    නිහතමාන කලා කරුවානේනි ඔබතුමාට උපදින හැම බවකයම මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා.අවසානයේ ප්‍රර්තනා කරන්නාවු බොදියකින් පින්ලබා බුදුන් දැක නිවන් දකිත්වා.🙏

  • @sachindunaveen9105
    @sachindunaveen91052 жыл бұрын

    නිවන්සුව ලැබේවා කලාකරුවානනි!...

  • @user-ig1re7ly8j
    @user-ig1re7ly8j2 жыл бұрын

    මේ තරම් වේදනාවක් දැනුනේ නෑ කිසිම කලාකරුවෙකුගේ නික්ම යෑමකින්.... ඇස් වලින් කතා කරන.... හරි අපූරූ ගායන සිල්පියෙක් හදවතටම කතා කරන.... හදවත හුගක් බරයි තවමත් වේදනාවයි... ඔබ නොවෙයි ඔබේ දෙනෙත් කුමට මැරුනි දැයි හදවත් අඩයි... එපා උපදින්න සසර මතු මතුත්... නිවන සොයා ගන්න ඉක්මනින් ඉපිද ... ඔබේ ජීවිතයේ නිමාව යලිදු භවයකත් එපා දෙන්නට මෙවන් වේදනාවක් අප හදවත් තුලට. ලක්ෂ්මන් විජේසේකර කලා කරුවානනි , ඔබට අමාමහා නිවන් අත්පත් වේවා. නිවේවා නිවේවා . 😥🙏❤️

  • @priyadarshanifernando9850

    @priyadarshanifernando9850

    2 жыл бұрын

    Harima lassana adahsa vachenen keema

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    අද වැනි කාලයක සිටිය යුතු ම මිනිසේක්. අප මේ භවයේ කෙතරමි හොදින් සිටියද පෙර භවයේ කරනලද දේවල් අප පසු පස ම එන බව ඔහු අප ට කියා දී ඇත.

  • @Chunlani._4246

    @Chunlani._4246

    Жыл бұрын

    😪😪😪😪😪😪

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    සත්තකින්ම

  • @chandanakumara3227

    @chandanakumara3227

    Жыл бұрын

    Aetta katawa mis

  • @inoka5276
    @inoka52762 жыл бұрын

    කොපමණ ඇහුවත් එපා නොවන ගීතයක්..සිය දහස්වතාවක් අහලා ඇති.එත් එපා වෙන්නෙ නැහැ.එ වගෙමයි දැන් වින්ඩ්ගෙ voice එකත් ආදරේ හැමෝටම .

  • @chandanaperera2105
    @chandanaperera21052 жыл бұрын

    එදා මෙදා තුර 🇱🇰 අහිංසකම ගායකයා 🙏🙏🙏

  • @prasadmaduranga154
    @prasadmaduranga15411 ай бұрын

    චන්ද්‍රලේකා අක්කෙ, ඇත්තටම ඔයා මේ සෝන්ග් එකේ රගපෑම් නම් මාරයි. සිංදුවෙ මුල ( වෙන්වු නුවන් කදුලින් මිදේවා) කියල ඔයා බිම බලාගෙන ආයෙ ලක්ෂ්මන් අයියත් එක්ක අහිංසක විදිහට හිනා වෙන තැන තමයි ඒ මේ සිංදුවෙ මං ආසම කරන තැන. ඒ ටික නම් පුදුම තාත්වික කමක් තියෙන්නෙ අක්කෙ ඇත්තටම. ආපස්සට අරන් මං ඒ ටික දැනට බලන්න ඇති එක තිස් හතලිස් වතාවක් විතර. ඔය හඩවල් දෙකටම ආදරෙයි හැමදාමත් 🌹🌹👍👍👍👍👍🙏❤

  • @sankhawkulathantille
    @sankhawkulathantille2 жыл бұрын

    නිවන් සුව ලැබේවා!

  • @aarwijesinghe2519
    @aarwijesinghe25192 жыл бұрын

    මේ මෛත්‍රී භාවනවය්. උදයේම නැගිටින විටත් ව්‍යායාම කරන විටත් මේ ගීතය විශාල සුවයක් ගෙනෙනවා.

  • @ilushakumari1812
    @ilushakumari18126 ай бұрын

    නිහතමානී කලා කැරැවානණි ඔබට නිවන් සුව ලැබෙිවා ඇහැට කදුළු ආවා ඒ ගායනයට😢😢😢

  • @nishanthimunasinghe259
    @nishanthimunasinghe2592 жыл бұрын

    ඔබ තුමාට නිවන් සුව පතමී.

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c2 жыл бұрын

    අපිට අයෙත් කවදාවත් ඔය කටහඩ අහන්න ලැබෙන්නේ නැ ගොඩක් දුකයි.

  • @AshokaWekumbura-uj2qv
    @AshokaWekumbura-uj2qv10 ай бұрын

    ❤❤❤ can't forget your lovely songs and your golden voice forever. May the triple gems shower on you 🙏 Lakshman Aiya!!!

  • @nawalkumarkewat5818
    @nawalkumarkewat5818 Жыл бұрын

    Beautiful song awesome music love from India 🌺🇮🇳👌

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura64953 жыл бұрын

    බෙල්වුඩ් අපේ ලොකු අක්කේ ඔයාට ජයම වේවා!!!! නිරෝගී සුව දීගායු වේවා!!!

  • @Konara_wijeekon

    @Konara_wijeekon

    3 ай бұрын

    Obathuma, niwanin, sanasewa, gayakayaanani.

  • @sithmiimesha9037
    @sithmiimesha90372 жыл бұрын

    ඔබ තුමාගෙ නික්ම යෑම හීනයක් වගේ.අජරාම නිවන් සම්පත්‍යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera14732 жыл бұрын

    ඔබ තුමාට අමාමහනිවන්සුවය ලැබේවා

  • @suwiniayodyaweerasinhe918
    @suwiniayodyaweerasinhe918 Жыл бұрын

    හරිම ආදරණීය හිතට දැනෙන හඩවල් දෙකක්. සහ මගේ ප්‍රියතම ගායිකාව...❤️❤️❤️

  • @dulakshatheekshana7196
    @dulakshatheekshana7196Күн бұрын

    Windyge voice ekanm kiyl wadak nh godak alankara rasaya thiyenaw 🥰🥰

  • @IndikaSenevirathne-uc6om
    @IndikaSenevirathne-uc6om9 күн бұрын

    චන්ද්‍රලේඛා ගේ හඬ ඇහෙන්නේ කණට නෙවෙයි පපුවට❤❤

  • @sumithperera5903
    @sumithperera59032 жыл бұрын

    ඉඩලැබෙන වෙලාවට රාත්‍රි යෙ බලන මම විතිරද..ඔබට අජරාමර නිවන් සුව ලැබේවා ..

  • @nilambaripremarathne9191

    @nilambaripremarathne9191

    3 ай бұрын

  • @sinclairrohan3501
    @sinclairrohan35012 жыл бұрын

    Beautifully sung by both of you, so romantic.

  • @user-ki1md4qc8z
    @user-ki1md4qc8zАй бұрын

    අනේ ලස්සන ඒ සින්දුවේ බුදුසරණයි දෙන්නටම

  • @Chunlani._4246
    @Chunlani._4246 Жыл бұрын

    දුවත් එක්ක කියපු සිංදුව අහලා අම්මා එක්ක කියපු සිංදුව අහන්න ආවේ..😪😪 නිවන් සුවයම ලැබේවා කලාකරුවාණනි ..ජීවිතේ හැටි හරි පුදුමයි ..මායාවක් වගේ..😪😪

  • @hashanmadusanka873
    @hashanmadusanka8734 ай бұрын

    මේ වීඩියෝ එකත් එක්ක කොච්චර ඇහුවත් මේ ගීතය මට එපා වෙන්නෙ නෑ ඔබ තුමාට නිවන් සුව ලැබේවා!❤❤❤❤

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 Жыл бұрын

    හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි චන්ද්‍රා අක්කා ට නිදුක් නිරෝගී සුවය lebawa

  • @ashokawekumbura7905
    @ashokawekumbura7905 Жыл бұрын

    I love soomuch for your golden voice forever ..May the triple gems shower on you and may all the gods be with you Lakshman Aiya !!!

  • @sheringulawita4929
    @sheringulawita49292 жыл бұрын

    මේ සිංදු තමා අහන්න ඕනෙ ..බලන්න කො ලස්සන

  • @ruwanjayawardana1613
    @ruwanjayawardana1613 Жыл бұрын

    පහන් සුවය දනවන ගීත වලින් ඉහලින්ම වැජඹෙන ආගමක් වගේ ගීතයක්.අසම සම හඬවල් දෙකක් .....! මේ වගේ voice, ගී තනු, ආයේ නැත. ඇත්ත එක. මේවා අහන්න තරම් වාසනාවන්ත වීම සතුටට කරුණක් !🌹🙏

  • @sujeevadarshana413
    @sujeevadarshana4132 жыл бұрын

    Asama gayako dennak..❤❤sindu nm hitata wadinnama kiyanwa

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි

  • @singithiwickramanayake1519
    @singithiwickramanayake15192 жыл бұрын

    Man aasama song akak meka man hemafama ahanawa ,hariyata baawanawak wage ,oba depala ape ratata mini keta dekakmai

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 Жыл бұрын

    චන්ද්‍රලේඛගෙ තියෙන්නේ අහිංසක හිනාවක් මේ සිංදුවට ඒකත් එකතුවුනාම දිව්‍යමය දසුනක් හිතේ මැවෙනවා!!!

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Жыл бұрын

    Theruwan saranai puthe bohoma lassanai oya vidiyatama yanna puthe hoda gamanak❤❤❤

  • @inokapriyangi9309
    @inokapriyangi93092 жыл бұрын

    Mama harima asa geethayak..

  • @priyanmahesha3738
    @priyanmahesha3738 Жыл бұрын

    Heart toching words..❤❤...

  • @TariniMethanga-cc6hc
    @TariniMethanga-cc6hc9 ай бұрын

    I am ganga. Chandralekha madam you are my best singer and love it voice.

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm3 ай бұрын

    Niwan suwa sir...me song eka keeparak beluwada kiyalawath mathka ne❤❤❤❤😢😢😢

  • @s.wijesinghe4183
    @s.wijesinghe418326 күн бұрын

    ඇක්ටිව් මාර ලස්සනයි

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology2 жыл бұрын

    හදවතේ ජීවත් වන මිනිසුන්....😗

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 Жыл бұрын

    අපේ ස්කෝල කාලේ රූපය නොදැක්ක හඩට වශී වූ ගායිකාවන් . ඇත්තම කිව්වොත් ඉස්සර හිටිය චන්ද්‍රලේඛාට ගොඩක් කැමැතියි

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige2 жыл бұрын

    Greetings From Super Extremes- Sri Lanka 💚 💛 ❤ 💙 💜 Thusitha Thanthirige

  • @bandarachamara4406
    @bandarachamara44062 жыл бұрын

    නිවන්සුව ලැබේවා ඔබට😢😢

  • @mabelrodrigo7541
    @mabelrodrigo75412 жыл бұрын

    We enjoy with your songs for ever

  • @induwariminhara13
    @induwariminhara13 Жыл бұрын

    රටට, මිනිසුන් ට වැඩදායි ශ්‍රෙෂ්ඨ නිහතමානී කලාකරුවාණෙනි,ඔබ නැති අඩුව කිසිදා පිරවිය නොහැක..ඔබට ඉක්මන් භවයක නිවන් සුව .

  • @s.wijesinghe4183
    @s.wijesinghe41832 ай бұрын

    Active godak ලස්සනයි

  • @geeyakaarutha1776
    @geeyakaarutha1776 Жыл бұрын

    එතුමාගෙ හඩ අදත් අපේ හිත් නිවනවා.ඒ ගීතය භාවනාවක් වගේ.නිවන් සුව කලාකරුවානෙනි

  • @RanuHobbies
    @RanuHobbies4 ай бұрын

    Natural voice with good practice

  • @gangalakshani870
    @gangalakshani8702 жыл бұрын

    Hearttaching song....

  • @shanakapeiris2378
    @shanakapeiris237826 күн бұрын

    Adarei kalakariwanane❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi2 жыл бұрын

    Vindyge voice eka leka aunty ge wagemai...🌹🌹🌹🌹❤️❤️❤️harima lassanai man asama gayikawa....😘😘

  • @mohammedrifam259
    @mohammedrifam259Ай бұрын

    exelant singers very nice song still any one listning in 2024?

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032Ай бұрын

    Sundara minisaneni. Obata amamaha niwNsuwa labewa.....

  • @user-sm9sy7fu6w
    @user-sm9sy7fu6w Жыл бұрын

    My School music Sir. Obata nivan suwa. Hoda pappuwak athi kenek. Ananda Weerasekera good friends.

  • @surendrapradeep1914
    @surendrapradeep19142 жыл бұрын

    Metumiyge me පරණ කටහඬ apwa pissu wttanawa.mama me oyage parana sinduwalata thamai aasa

  • @shyam...8163
    @shyam...8163 Жыл бұрын

    කොච්චර ලස්සනයි da.. ඇත්තටම ලස්සනයි ...bawanawak wage 💝💝💝

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas21822 ай бұрын

    My favourite song ❤❤❤❤❤

  • @Akashbandara1234
    @Akashbandara1234 Жыл бұрын

    අම්මාගේ හඬ තමයි ලස්සන .

  • @surangahemal7933
    @surangahemal7933 Жыл бұрын

    නිවන් සුව ලැබේවා 🙏🙏 ඔබට

  • @okindasenanayake9075
    @okindasenanayake90754 ай бұрын

    Anee deyyanee man danne den..ee sundara..jiiwithayath..apata ahimi unaada...niwan suwa...kalaa karuwaanani🙏

  • @livelanka6739
    @livelanka6739 Жыл бұрын

    භාවනාවක්

  • @chamithsankalpa7810
    @chamithsankalpa78102 жыл бұрын

    ඔබට නිවන් සුව ලැබේවා!.

  • @aselasandaruwan307
    @aselasandaruwan3073 жыл бұрын

    😌❤️

  • @eminencebaddegama7125
    @eminencebaddegama71252 жыл бұрын

    Premaniyai.....❤️❤️❤️❤️

  • @kanchanadilrukshi5170
    @kanchanadilrukshi51702 жыл бұрын

    Obathumata nirwana awabodayama wewa!!!

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara29868 күн бұрын

    හරි.අාසයි.අහන්න්.එි.ගිතය

  • @leelasenahk336
    @leelasenahk336 Жыл бұрын

    Obathumanta ama maha niwan suwa labewa !

  • @-harshana-5725
    @-harshana-5725 Жыл бұрын

    Mama kamthima sinduwak

  • @s.wijesinghe4183
    @s.wijesinghe41832 ай бұрын

    හරිම ලස්සනයිසින්දුව වගේම ඇක්ටිව්

  • @sakariyaa3384
    @sakariyaa33842 жыл бұрын

    අනභිභවනීය දෑ හඬක්.

  • @surangasuranga658
    @surangasuranga658 Жыл бұрын

    සිත නිවන කට හඩක්

  • @sharikamadhu7102
    @sharikamadhu71022 жыл бұрын

    ඔබතුමාට අමාමහ නිවන්සුව ලැබේවා ......🙏🙏🙏🙏

  • @WoneeshaThaweenru
    @WoneeshaThaweenruАй бұрын

    මේ ලෝකෙ අහපු පුදුම ලස්සන සිංදුවක් ❤

  • @nimeshasachethani1757
    @nimeshasachethani175710 ай бұрын

    ❤❤❤

  • @samindasampath4837
    @samindasampath4837 Жыл бұрын

    Hamadama adarei oba depalata.......😍

  • @salujagalaboda7015
    @salujagalaboda7015 Жыл бұрын

  • @ruwanpradip4317
    @ruwanpradip43172 жыл бұрын

    බුදුසරණ යි නිවන් සුව මැතිදුනි

  • @SujithaSoysa
    @SujithaSoysa4 ай бұрын

    ❤❤❤❤

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana87692 жыл бұрын

    Obatumata niwansepa lebewa

  • @sandyaabeysooriya6792
    @sandyaabeysooriya6792 Жыл бұрын

    Vindy e lassana athithayate genyanava😍😍

  • @indunilsampath4409
    @indunilsampath44092 жыл бұрын

    Niwan suwa labewa 🙏

  • @shanakapeiris2378
    @shanakapeiris237826 күн бұрын

    Duwa ekkat kuwa❤❤❤

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere57202 жыл бұрын

    🙏🌹ආනේ තාමත් ආ හාන්න ආසයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹😄බුදුසරණයි සරණයි

  • @rishani411
    @rishani4112 жыл бұрын

    අපූරු ගායනයෙන් අප සිත් සතන් සැනසූ සුන්දර කලාකරුවානෙනි, ඔබ නික්ම ගියද ඔබගේ හඩ තවමත් දෙසවන් වල පිලිරැව් දේ, නිවන් යාමට මත්තෙන් ඇවිත් යන්න සුහද කලාකරුවානෙනෙ, සුබ ගමන්.😓😓😓

  • @dkwijesinghe8862
    @dkwijesinghe88622 жыл бұрын

    Niwan suwa labewa!

  • @jeewanikumari6036
    @jeewanikumari60362 жыл бұрын

    Kala karuvanani ඔබට නිවන් සුවය ලැබේවා

  • @samindajayasena8245
    @samindajayasena82452 жыл бұрын

    😍😍😍😍

Келесі