How to deal with a break up - motivation video- sinhala 2020

IdeaHub Motivation #03
Love is something beautiful.But we will never express in words.Though Love is something beautiful,after break up we have no idea that hoe to deal.So in this video,you can get ideas how to deal with a break up properly manner. .These words make you feel positive ideas.
I used below no copyright musics to my video
"Tristan Lohengrin - The End Of The World" is under a Creative Commons license (CC BY 3.0).
Music promoted by BreakingCopyright: • Video
I used unsplash no copyright photo.
unplash.com
#motivation#sinhala#bad time#mental power#Jayguru#MotivationalCompilations03#BestSinhalaMotivations#Break up#Love#sad#Future#Tears#2020#Ideahubmotivation#bestsinhala motivation#sinhalamotivation#

Пікірлер: 418

  • @kalumsanjaya6545
    @kalumsanjaya65453 жыл бұрын

    උබට පින් බන්.උබ මගේ කතාව තමයි ඔය කිවුවෙ.

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    වැටෙන්න එපා මචන්. Good luck!!!

  • @sachithadilshan828

    @sachithadilshan828

    3 жыл бұрын

    🔋

  • @deshanijayaweera6124

    @deshanijayaweera6124

    3 жыл бұрын

    මටත් අදාලයි ඒ කතාව.ඒත් ආයේ මතක් කරන්නෙපා හොදින් ඉන්න

  • @wasanaaththanayake5072

    @wasanaaththanayake5072

    3 жыл бұрын

    Matath adalai

  • @user-kh4wk7rz6k

    @user-kh4wk7rz6k

    5 ай бұрын

    Ow ek athth

  • @hirunimarasinghe564
    @hirunimarasinghe5644 ай бұрын

    ඔයාට ගොඩක් පින් අයියේ .මේක මගේ කතාවමයි .කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරලත් අන්‍තිමට මාව දාලා ගියේ කිසිම ගානක් නැතුව .මගේ මුලු ලෝකේම කරන් ආදරේ කරේ මන් එයාට. නැතිවෙන්නේ හොදම දේ නෙමෙයි හොදම දේවල් එන්නේ ඉස්සරහට .නරකම දේවල් වලින් හෙම්බත් උනාට පස්සේ.ඔයාගේ වචන මගේ හිත හැදුවා අයියේ ගොඩක් . කදුලු හිදෙනකම් අඩපු ඇස් වල දවසක සතුට උතුරන්නම ඕනේ .අවංක හිත් ජීවිතේ දිනන්නම ඕනේ .මේ ලොකෝ ආදරේ හින්දා විදවන හැම හිතක්ම සුවපත් වෙන්න ඕනේ.හැම මනුස්සයටම තමන් ආස කරන හැමදේම ලැබිලා ලස්සනට ජීවත් වෙන්න හම්බෙන්න ඕනේ..♥️

  • @deshanijayaweera6124
    @deshanijayaweera61243 жыл бұрын

    අනිවා එයා නිසා අඩුම තරම කොච්චරක්ද කියන්න වචන නෑ.අදටත් මතක් වෙද්දි පපුව ගිනි ගන්නවා.එයා දාලා ගිහින් කොච්චර කාලයක් උනත් වෙන කෙනෙක්ට තාමත් ආදරේ කරලා නෑ.ඒත් ආයේ ගිය අය ඕන නෑ දැම් දුවන්නෙ ටාගට් පස්සෙ විතරයි.ප්‍රතික්ශේප වීමෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔයා ඔය කිවුවේ මගේ කතාවම තමයි අයියේ.තෑන්ක්ස්😍😍ගුඩ් ජොබ්😘

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    නියමයි!!!Thank you very much and good luck!!!

  • @wathsalapathirana4168

    @wathsalapathirana4168

    2 жыл бұрын

    @@ideahubmotivation743 math oya wagemai

  • @excelking2319
    @excelking23193 жыл бұрын

    ආදරෙ කියල දෙයක් නෑ මචං තමන්ගෙ වාසිය විතරයි

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Good Luck!!!

  • @mareenamareena1061
    @mareenamareena10614 жыл бұрын

    ආදරෙයි...🤣🤣🤣 ඒක විහිලුවක්

  • @shankaw5966
    @shankaw59664 жыл бұрын

    ආදරේ. මතක් කරන් එපා. 😡😡😡

  • @user-qc6ss2pu4k

    @user-qc6ss2pu4k

    3 жыл бұрын

    Owwwww.jeewithe epa krna deyk adre

  • @gangaabeywickrama6339
    @gangaabeywickrama63393 жыл бұрын

    අනේ මටත් ඕන හිත හදාගන්න .ඒත් කොහොම ශක්තිමත් උනත්,සමහර වෙලා වකදී හිත හදාගන්න බැරි තරමටම කඩා වැටෙනවා

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Oya Oyata adare karanna patan ganna.hemotama meth sitha Pathuranna!!!Good Luck!!!

  • @shashipramodya4977

    @shashipramodya4977

    3 жыл бұрын

    Hada gatta hitha hari ekmanata asarana wenna yanne vinadiyai. .

  • @user-qc6ss2pu4k

    @user-qc6ss2pu4k

    3 жыл бұрын

    @@shashipramodya4977 ekanm athta

  • @hiruhiru508

    @hiruhiru508

    2 жыл бұрын

    Ane matath daraganna bene kohomada hitha hadaganne..merenna hithenawa

  • @lead1615
    @lead16153 жыл бұрын

    මගේ ජීවිතේ දෙයක් නැති උනොත් ඊට වඩා හොද දෙයක් මට ලැබුනා මන් හිතෙනවා ගිය එයාට වඩා හොද කෙනෙක් මට ලැබෙයි කියල . මං හිතුවෙ මන් රැවටුනා කියලා ඒත් ඔයාගෙ කතාව අහල මන් තේරුන් ගත්ත මට හොද හදවතක් තියෙනවා කියලා ඒ ගැන මට සතුටුයි මට හොද හදවතක් තියෙන එකට👍

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and good luck!!!

  • @piyumihansika1596
    @piyumihansika15963 жыл бұрын

    Eknm patta.waduna hithata mara widiyt.good luck video.❤️❤️❤️👍👍

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Good Luck!!!

  • @shenuliviha9813
    @shenuliviha98133 жыл бұрын

    Self love තමයි මටනම් දැන් වටිනම ආදරේ

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Shenu vima Great!!!

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Shenu vima video akak dennam akata!!!

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Shenu vima Digatama inna apith akka!!! Good luck

  • @piyumihansika1596

    @piyumihansika1596

    3 жыл бұрын

    Shenu vima eka patta ❤️❤️🤟👍👍

  • @shashi6380

    @shashi6380

    3 жыл бұрын

    Self love vedio ekk karannako.plz🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi57163 жыл бұрын

    Patta. Great. Wonderful

  • @piyumihansika1596
    @piyumihansika15963 жыл бұрын

    Nilamassa ynnm asuchi godata.e wadana patta.😆😆adarayen duk wnn mokatada.thanikadawa life eka enjoy krmu.kohomada eka.eka patta.❤️❤️❤️👍👍thanks bro.

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Oya Oyata aththatama adare karanna gatta dawasata Oyata hemadema lebenne patan gani. Good Luck!!!

  • @madhumalisilva1475
    @madhumalisilva14753 жыл бұрын

    ඔයා කිව්ව මොන දේ කළත් මේ කිසිම දේකට හිත හදාගන්න බැරි තරම් කාළකණ්නි වුන එක ගැනයි දුක 😊😊

  • @a.sdiwyanjalee9677

    @a.sdiwyanjalee9677

    3 жыл бұрын

    E adre hati..nmuth shakthimath viya uthumai sahoodarii

  • @shiromidilrukshi4618

    @shiromidilrukshi4618

    2 жыл бұрын

    Matath anee monawa ahuwath hitha hadaganna amari amathka karanna uthsha karanawa godak

  • @pavipavi4950
    @pavipavi49504 жыл бұрын

    ආදරය කියන්නෙ නිකන්ම නිකන් අකුරු 4 ක් විතරයි

  • @chandhikaabeysinghe7657

    @chandhikaabeysinghe7657

    3 жыл бұрын

    👍👍

  • @ishansanjeewa3866
    @ishansanjeewa38663 жыл бұрын

    great advices keep it up 👍

  • @lahirutheekshana4562
    @lahirutheekshana45623 жыл бұрын

    ආදරෙ කියන්නෙ ශුද්ද උ අර්තයක් ආදරෙ කියාන්නෙ නිකම්ම නිකම් අකුරු 04ක් නෙමෙයි බං .. තාවකලික මිනුස්සුන්ගෙන් සදකලික ආදරයක් ඉල්ලලා පස්සෙන් ගිහින් හඩාවැටෙන්න එප බං මොකද මෙ අත්මෙ ආදරෙට බොරුවක් කරපු උන්ට ඉලාග මතු අත්මයෙ ආදරට කොච්චර ආස උනාත් ආදරයක් නම් බං උට ලැබෙන්නැ බං . මොකද ගිය අත්මෙ උ එක අහිංසක කෙල්ලෙක් ගෙ ආදරයට ලොකු බොරුවක් කරපු නිසා බං

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    අනිවා brother!!! Thank you very much and good luck!!!

  • @nopsebaba9161

    @nopsebaba9161

    3 жыл бұрын

    Ammo eka nm aththa aiye matath pissu vage

  • @samanthachathurani3940

    @samanthachathurani3940

    2 жыл бұрын

    අනිවා

  • @maduharshani5628
    @maduharshani56283 жыл бұрын

    ඔව් නිල මැස්සෝ වහන්නේ අසූචි ගොඩවල් වලට තමා.එයත් ගියේ අසූචි ගොඩක් ළඟට.කවදහරි දවසක එයාට තේරෙයි.මං කොහොමහරි මේ දවස් ටික පහු කරගන්නවා.හිත හදාගන්න උත්සහා කරනවා.අනිවාර්යයෙන්ම මගේ හිත සම්පූරණයෙනම් හදාගෙන මගේ ජිවිතේ නැගිට්ට දවසට මං ආයෙමත් මේ video එක බලලා comment කරනවා.තෑන්ක්ස්.

  • @priyanthavijesiri7858

    @priyanthavijesiri7858

    Жыл бұрын

    Aththa mage kathawa oya kiwwe

  • @chanidesilva2634
    @chanidesilva26343 жыл бұрын

    Thanks so much

  • @ngherath9224
    @ngherath92243 жыл бұрын

    thanks. god bless you

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    God bless you!!! Good luck!!!

  • @rishiperera4968
    @rishiperera49682 жыл бұрын

    Thank you so much

  • @mydream86103
    @mydream861032 жыл бұрын

    Godk thanks ... aththmai hitha gdk strong una

  • @nalijay9461
    @nalijay946112 күн бұрын

    ගොඩක් පින් .🙏🙏♥️මේ වචන මී පැණි වගේ... ♥️♥️ ගොඩාක් දුකින් හිටියේ.. හිත හැදුණා ගොඩාක්

  • @malkiruwankumari521
    @malkiruwankumari5212 жыл бұрын

    Thanks aiye.. godak watinawa.. 💖

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @tharindusachinthana7565
    @tharindusachinthana75653 жыл бұрын

    මම අද මේක බැලුවෙ අයියෙ.මට උන හැමදේම එහෙමම කිවුවා.හිතට හයියක් ආවා.පින් අයියෙ.🙏

  • @nilushidisna8228
    @nilushidisna82282 жыл бұрын

    Godak thanks 🙏

  • @Queen2002K
    @Queen2002K3 жыл бұрын

    Thanks aiya. 👊💗

  • @babibabi-4733
    @babibabi-4733 Жыл бұрын

    Thanks for the speach ❤❤❤❤

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    11 ай бұрын

    ස්තූතියි!!! Good Luck!!!

  • @dinalmahanthe4703
    @dinalmahanthe47033 жыл бұрын

    🙏❤️eka supiri

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Good Luck!!!

  • @saduninisansala119
    @saduninisansala1192 жыл бұрын

    Godak thnkzzx aiye

  • @_lyricalstatusvideosongs_9152
    @_lyricalstatusvideosongs_91522 жыл бұрын

    🙂😌 thanks ayya eke nam supiri

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi57163 жыл бұрын

    Patta. Great.

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and Good Luck!!!

  • @navindurashmika693
    @navindurashmika6933 жыл бұрын

    Godak pin.hitha hadaganna oi wage katha kiynawata🙏🙏

  • @rasangikahansamali8117
    @rasangikahansamali81173 жыл бұрын

    ගොඩක් පින් අයියේ...මගේ කතාව වගේ..ගොඩක් හිත හදාගන්න ඒ වචන ටික උදව් උනා..තැන්ක්ස්

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thanks and Good Luck!!!

  • @chathunirosha3465
    @chathunirosha34652 жыл бұрын

    අසූචි සොයා නිල මැස්සෙක් ගියා.... ස්තුති ඔබට💕💕💕💕.

  • @chathunirosha3465

    @chathunirosha3465

    2 жыл бұрын

    මුලින් දාපු කමෙන්ට් එක දැම්මෙ හිතට ආව තරහට.ඒත් ඒක ඇත්ත වෙලා .එයා නිල මැස්සෙක් වෙලා අසුච් ගොඩක වහලා. කවදා හරි දුක් වෙන්න වෙනවාමයි එයාට. මම වැටිලා හිටපු මානසිකත්වයෙන් මිදෙන්න මේ වගේ විඩියෝ කොච්චර බැලුවද මට මතක නෑ. ස්තුති යාලුවා .👍👍💕💕🌹🌹

  • @slmusicteam6021
    @slmusicteam60214 жыл бұрын

    eka patta ...jaya wewaaa... sahooo

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    4 жыл бұрын

    SL Music Team thanks

  • @kaushalyasachethana4691
    @kaushalyasachethana46912 жыл бұрын

    Godak sthuthie

  • @ayeshawickramasinghe5552
    @ayeshawickramasinghe55522 жыл бұрын

    Npkarapu dewal kara kiyala karapu hamadema hallu karala banala banala manasikawa wattana ekata nm adare kiyanne mama eka widinawa. Widinawatath wada widawanawada.kiyaganna kenek nathuwa oluwama gini gannawa. Hitha hadagnna amaruma welawaka meka ahuwe. Godak pin.

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @anoka7781
    @anoka77812 жыл бұрын

    Oyata godak pin puluwa vidiyata kada watuna hithakata haiyak wana

  • @sudathvinowamajoriranhalug900
    @sudathvinowamajoriranhalug9003 жыл бұрын

    Thank you!♥️

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Well come and good luck!!!

  • @yenzkotez1678
    @yenzkotez16783 жыл бұрын

    Daraganna ba aiya me duka. Ea wachana walata godak pin 🙏🏻🌷😭

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and Good Luck!!!

  • @yenzkotez1678

    @yenzkotez1678

    3 жыл бұрын

    @@ideahubmotivation743 Good luck brother 🌷

  • @radhikapanditharathna6121
    @radhikapanditharathna61212 жыл бұрын

    Thank you

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @nanapahana5114
    @nanapahana51143 жыл бұрын

    Good video❤️ ❤️❤️❤️

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Nuwan Bro Thanks

  • @mudeyanselagenadeesha8585
    @mudeyanselagenadeesha85852 жыл бұрын

    මට ම කියනවා වගේ,,මට ත් හිතාගන්න බැ කොහොම ද මිනිස්සු එහෙම වෙනස් වෙන්නෙ කියලා. මට දැන් කවුරුත් විස්වාස හිතෙන්නෙ නැ. මම කොහොම ද ජිවිතේ ඉස්සරහට යන්නේ. මට තව කෙනෙක් මොනවා කිවුවත් එයාගේ කතා මතක් වෙනවා. කවුරුත් විස්වාස හිතෙන්නෙ නැ. හැමෝම පිරිමි ඒ වගේ කියලා හිතෙනවා . කොහොම ද ඒ හැගිමෙන් ගැලවෙන්නේ..

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    හැමදේම වෙන්නේ හොදට...Good Luck!!!

  • @kwppodie7739
    @kwppodie77393 жыл бұрын

    THank you somch brother 😷

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and Good Luck!!!

  • @rasikamadhuwantha9345
    @rasikamadhuwantha93453 жыл бұрын

    Thank you Brother Thanks

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and good luck!!!

  • @trackoutsl345
    @trackoutsl3454 жыл бұрын

    Good💪💪💪

  • @chartudiyacharchudiya1270
    @chartudiyacharchudiya1270 Жыл бұрын

    Thank you ayye

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    11 ай бұрын

    Good Luck!!!

  • @sltilini9027
    @sltilini90272 жыл бұрын

    Thanks 😊

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @chathurisoba3138
    @chathurisoba31383 жыл бұрын

    Thankz

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and good luck!!!

  • @SanjuSanju-iz4nr
    @SanjuSanju-iz4nr4 жыл бұрын

    වදිනවා සුපිරියට

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    4 жыл бұрын

    thanks bro

  • @nadun19
    @nadun193 жыл бұрын

    එයා මාව දාලා ගිහින් මාස 2.😞 ඉවසලා ඉවසලා ඉන්නවා මචං. හැමදාම මතක් වෙනවා. අමාරුයි. ඒත් කරන්න දේකුත් නැ. මෙහෙම video 1ක් අහගෙන හිත shep කරගන්නවා මොහොතකට...😟

  • @kwi4556

    @kwi4556

    3 жыл бұрын

    😞😞

  • @bhagyajinadasa2983

    @bhagyajinadasa2983

    2 жыл бұрын

    මාත් 😓.

  • @nadun19

    @nadun19

    2 жыл бұрын

    @@bhagyajinadasa2983 දැනට අවුරුද්දයි.. දුක් නොවී ඉදහන්. ගියාට පස්සේ ගිය අය දුක් වෙනවා. ඒක ඇත්ත😇 ගට් එක හදාගෙන ඉවසන් වැඩ ටික කරගන්න 🔥

  • @hasithasenevirathne4267

    @hasithasenevirathne4267

    Жыл бұрын

    මාත් එයාට පිස්සුවෙන් වගෙ ආදරේ කරා.එයත් ඒ වගෙ හිටියා මුලදි නම්.ඒත් එයා මාව ගොඩක් රැවැට්ටුවා.එයා අවුරුද්දක් බොරු කිව්වා.nursing වලට ගිය අප්‍රේල් ගියා කිව්වා.මම හින්දා ඒක කරගන්න බැරිව නැවැත්තුවා කිව්වා.හැමදාම උඹ නිසා මට ඉගෙන ගන්න එක කරගන්න බෑ කිය කිය මාව පහතට දැම්මා.ලඟදි කිව්වා ගාමන්ට් එකකට යනවා කියලා ඒත් මම නිසාලු.මම ඉගෙන ගන්න නොදුන්න නිසා එයා ගාමන්ට් යනවා කිය කිය මාව ගොඩක් මානසිකව වැට්ටුවා.ඒත් දැන් සතියකට කලින් දැනගත්තා එයා ගිය අප්‍රේල් ඉදන් අද වෙනකල් nursing course එක කරනවා..මාස 8යි දැන්.ඒකත් ඇහුවම නෑමයි කිව්වෙ.එයාගෙම අම්මා මට කිව්වා එයා ඒක කරනවා කියලා🙂 දැන් බලද්දි තව affair එකකුත් තියෙනවා 🙂 මං එදා මම නිසා ඒක නැති වුුනා කියපු දවසේ ඉදන් ගොඩක් විදෙව්වා.මම degree එකක් කරනවා.අද ඒක කරගන්න මට මානසික මට්ටමක් නෑ.එයා මාස ගානක් ⁣හැමදේම හොඳට කරගෙන මං නිසා එයාව මං කෑවා කිය කිය මට බනිනවා..මං ගොඩක් පහලට වැටුනා.එයා අද හොඳට තමන්ගේ දේවල් කරගෙන ඉන්නවා 🙂 මම ගොඩක් මානසිකව විදවනවා.ආයෙමත් try කරනවා වැටුන තැනින් නැගිටින්න 💔🙂

  • @thusharijayawardena9418
    @thusharijayawardena9418 Жыл бұрын

    Thanks ❤️❤️❤️🙏🙏🙏

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @dilukaprasanth105
    @dilukaprasanth1052 жыл бұрын

    Oyata gdk pin.mage hitha gdk haduna

  • @binproduction2421
    @binproduction24214 жыл бұрын

    Ela

  • @isurugihan6299
    @isurugihan62993 жыл бұрын

    Thankyou.

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and Good Luck!!!

  • @udeshikahansamaliabeyrathn6753
    @udeshikahansamaliabeyrathn6753 Жыл бұрын

    Oyata godak pin👉

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @nimanthithakshila7245
    @nimanthithakshila72453 жыл бұрын

    Aththtma ada ayemth e adre mthk wela knne bonne nthuwa adata wela ada ada idpu welawaka oyage me kathawa ahuwe aththenma thnks oyta gdk.

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Nimanthi thakshila a wachana tikata thanks!!! Adarayak hinda wetenna epa, oyage life aka targets akin akin achive karanna.oyata one dewal hari welawata oya lagata ai!!! Good luck!!!

  • @nimanthithakshila7245

    @nimanthithakshila7245

    3 жыл бұрын

    @@ideahubmotivation743 mmmm aiye aniwaren mn oya kiypu hmadema kla. Mn kannadiya issrhata ghin mtama adre kargnwa mama thmai mage mulu lokema kiyla hithgnwa. Pudumai danena sanasima mn dn padm karnna patn gththa. Oyage wachna walin eka mnussyek hari haduna kiynne. Oya sarthakai 😊

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Nimanthi thakshila godakma sathutui mata!!! Oyage life aka targets walata tiken tika yanna.hemotama pennanna oyage thiynawa watinKama, demand aka.oyata oya adare karanawana kiyana oyage jeewithe puduma dewal wenna patan gannawa.Good luch nangi, digatama apith akka inna!!!

  • @dasunmadusanka8515

    @dasunmadusanka8515

    3 жыл бұрын

    @@nimanthithakshila7245 ai mkd une😢😢😢

  • @amashasandeepani5625
    @amashasandeepani56253 жыл бұрын

    Eth oyt thanx ..

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and good luck!!!

  • @cnetwork4784
    @cnetwork47842 жыл бұрын

    Super..

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @dumindulakmal743
    @dumindulakmal7434 жыл бұрын

    superb

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    4 жыл бұрын

    Dumindu Lakmal thanks

  • @ashanifernando4225
    @ashanifernando42253 жыл бұрын

    Good ❤️❤️❤️❤️❤️❤️

  • @yash-yk4xs
    @yash-yk4xs4 жыл бұрын

    Hitha mara widiyata relax wanawa thawa video danne💗

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    4 жыл бұрын

    thanks

  • @khnthammakhanthamma9745
    @khnthammakhanthamma974529 күн бұрын

    Thanks

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    14 күн бұрын

    ජයම වේවා

  • @runeshafernando345
    @runeshafernando3454 жыл бұрын

    Thankq 🙂

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    4 жыл бұрын

    you are well come

  • @sanath74kumara15
    @sanath74kumara153 жыл бұрын

    thnkz ayyah......

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and Good Luck!!!

  • @user-hq2ze5rm5t
    @user-hq2ze5rm5t4 жыл бұрын

    ආදරය සුන්දර වරදකි...

  • @samudraedirisinhe2605

    @samudraedirisinhe2605

    3 жыл бұрын

    මම ගොඩක් දුක් වුනා ..මම ආතතියෙ ගොදුරක් වුණා. මරණය මට පේන දුරට ආවා .. විශ්වය ට ආදරේ කරන්න පටන් ගත්ත මම මටත් ආදරේ කරන්න පුරුදු වුනා .. හිත හැදුනා .. මේ ටිකක් හරිම ලස්සනයි .. හදවත සුවපත් වෙනවා .. ගොඩක් ස්තුති 🙏

  • @irushinipeiris18

    @irushinipeiris18

    3 жыл бұрын

    @@samudraedirisinhe2605 low of attraction ganada oya kiynne dear

  • @dmaravihari6475
    @dmaravihari64753 жыл бұрын

    Aneee godaak Hodai me kathawa

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thanks and Good Luck!!!

  • @rasikapiyadarshani591
    @rasikapiyadarshani5913 жыл бұрын

    godak vatinawa

  • @thakshilaamarasinghe7348
    @thakshilaamarasinghe7348 Жыл бұрын

    ❤️❤️❤️ ඇත්තටම නියමයි.

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    11 ай бұрын

    ස්තූතියි!!! Good Luck!!!

  • @sriyanirathanauka5095
    @sriyanirathanauka50953 жыл бұрын

    Ahthata oya godaka hare keyapuwa bs oyata

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Bs!!!Thank you very much and good luck!!!

  • @sahathivideos
    @sahathivideos3 жыл бұрын

    Thank you godak

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thanks and Good Luck!!!

  • @nadeeshikamadushani333
    @nadeeshikamadushani333 Жыл бұрын

    ගොඩක් පිං හිත හදන්න ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    11 ай бұрын

    ස්තූතියි!!! Good Luck!!!

  • @ujjalanimadhubashini5502
    @ujjalanimadhubashini5502 Жыл бұрын

    Jesu pihitayi ayiye

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @praneethpj9937
    @praneethpj99374 жыл бұрын

    supiri

  • @darshikarajaguru6558
    @darshikarajaguru65582 жыл бұрын

    Thank u සෝ much

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @ashenbuddhim9168
    @ashenbuddhim91683 жыл бұрын

    thanks bn

  • @ayorajakaruna1712
    @ayorajakaruna17123 жыл бұрын

    I saw this today.actually it's good and heart touching.Though I watched several motivation videos i still couldn't find a solution to my problem.I want to tell this to someone.But I have no one to tell.

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    join to our telegram group!!! Be safe and stay positive!!! Good Luck!!!

  • @ayorajakaruna1712

    @ayorajakaruna1712

    3 жыл бұрын

    @@ideahubmotivation743 but how🤔

  • @fousiyafousiya5063
    @fousiyafousiya50633 жыл бұрын

    නියමයි ❤❤❤❤

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and Good Luck!!!

  • @smanthismanthi2805
    @smanthismanthi28054 жыл бұрын

    Patta ✌✌✌✌

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    4 жыл бұрын

    Thanks

  • @lahirumadumal2911
    @lahirumadumal29113 жыл бұрын

    Tnx aiya mama mawa dala giya kellata oka damma hodatama hint wanna oya kiwewa okkoma mata una mama kohomahari jivithaya gode gannawa

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    කා ගැනවත් තරහක් තියා ගන්න එපා, තමන්ගේ ජීවිතේ කලින්ට වැඩිය ලස්සන කරගන්න.හොද තැනකට යන්න.Good Luck!!!

  • @mithushichamathka1796
    @mithushichamathka17963 жыл бұрын

    Thank u aiye❤

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and good luck!!!

  • @shankaw9131
    @shankaw91314 жыл бұрын

    Love ❤❤❤

  • @kaveeshamithuni7768
    @kaveeshamithuni77683 жыл бұрын

    ඔයාට ගොඩක් පින් අයියෙ ගොඩක් පින් ගොඩක් ස්තූතියි අයියෙ බුදු සරනයි අයියට🤝😌🙏

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and Good Luck!!!

  • @thuhinigallage3929
    @thuhinigallage39292 жыл бұрын

    Thnks

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @crazy-social7400
    @crazy-social74003 жыл бұрын

    Patta brooo patta

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank u very much and Good Luck!!!

  • @manjunalin832
    @manjunalin8323 жыл бұрын

    Oya kathawa ahanakota godak dukai api awanka nisa eth apita boruwa karanne hamoma

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    awanka ayata kawada hari hariyanawa.e gunaya reka ganna.Good Luck!!!

  • @priyangikanilmini8224
    @priyangikanilmini8224 Жыл бұрын

    Thankyou oyata

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    11 ай бұрын

    ස්තූතියි!!! Good Luck!!!

  • @shahanimadushika1173
    @shahanimadushika11733 ай бұрын

    Thank u ඒ වචන 💗

  • @dileepdileep8606
    @dileepdileep86064 жыл бұрын

    Good aaa

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    4 жыл бұрын

    Thanks

  • @ilmairshan7131
    @ilmairshan7131 Жыл бұрын

    මේ ලෝකේ හිස් අතින් ආදරය බලාපොරොත්තු වන අය මෝඩයි.ඒත් මතක තියා ගන්න.මෝඩකම කියන්නේ පරම්පරාවෙන් ආපු ජානයක් නෙවෙයි.ඔයාට ඔයාව වෙනස් කරගන්න පුළුවන්.

  • @mareenamareena1061
    @mareenamareena10614 жыл бұрын

    ආලය මුලාවකි කාලය කා දමන

  • @piyumihansika1596

    @piyumihansika1596

    3 жыл бұрын

    මූසල කලාවකි.❤️❤️👍

  • @chanakagayanath9054

    @chanakagayanath9054

    3 жыл бұрын

    Ow 👍👍

  • @kwi4556

    @kwi4556

    3 жыл бұрын

    owww😞

  • @tharushiwijesekara6832

    @tharushiwijesekara6832

    3 жыл бұрын

    Aniwa

  • @thakshinipanditha9870
    @thakshinipanditha98706 ай бұрын

    Pin obata❤❤

  • @thejathathsarani3933
    @thejathathsarani39333 жыл бұрын

    Nice

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    3 жыл бұрын

    Thank you very much and Good Luck!!!

  • @nethminaxd4414
    @nethminaxd44142 жыл бұрын

    tnx 🙂

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    10 ай бұрын

    Good Luck!!!

  • @hasidilhan1669
    @hasidilhan16693 жыл бұрын

    පින් බන් උබට 🙏🙏🙏

  • @user-kh4wk7rz6k
    @user-kh4wk7rz6k5 ай бұрын

    Man vatenn hadannr kiyl hithenava varayak gane oyage vidioes balanava ayye😔 thnks me hmdetm.... kenekge hithak hdnv kiynne loku pinak 🙂

  • @jeewajeewa2338
    @jeewajeewa23384 жыл бұрын

    Patta

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    4 жыл бұрын

    Jeewa Jeewa thanks

  • @user-ye6jv2qw5f
    @user-ye6jv2qw5f8 күн бұрын

    දෙවනි පාරටත් ආදරේ නිසා විදවන ගමන් මේ වීඩියෝ එක බැලුවේ පලවෙනි ආදරේ අවුරුදු 4ක් ආදරේ කරලා මාව දාල ගියා දෙවනි කෙනා මාස ගානක් ආදරේ කරලා ඉක්මනින් බදින්න ඕනේ කිව්වා ඒනිසා ඉක්මන් කරලා ලොකු වෙඩිමක් අරන් එයා එක්ක ජීවිතේ පටන් ගත්තා ඒත් කසාද බැදලා මාසයයි එයා යන්න ගිහින් අදට දවස් 10යි අනික කලින් බැදපු කෙනෙක්ලු ලමෙකුත් ඉදලා මන් දන්නේ නෑ . 😢 ජීවිතේ අඩියටම වැටී ඉන්නේ හිත හදාගන්න බෑ මතක් වෙනවා ගමට රටට මූණ දෙන්න බෑ ගමටම කියලා වෙඩින් ගත්තේ සතුට මාසයයි මගේ ජීවිතේ කඩා වැටීම් ගොඩායි රස්සාවත් නෑ මේ ප්‍රශ්න මටම ඇයි මටනම් මෙච්චර දරාගන්න බෑ දෙයියනේ

  • @ideahubmotivation743

    @ideahubmotivation743

    8 күн бұрын

    ඉවසමු... දැනට තමන්ට තිබෙන දේවල් වලට ස්තූතියි කරන්න....මහා සෑයට ගිහිල්ලා ජීවිතය පූජා කරලා ප්‍රශ්න ටික කියලා උදව් ඉල්ලන්න වෙනසක් වෙයි....විශ්වාසයෙන් කරන්න... මහා අදුරු රාත්‍රීන් වල පවා කඩුපුල් මල් පූදිනවා මිත්‍රයා...

  • @sanduniimasha3197
    @sanduniimasha31973 жыл бұрын

    amma witharai me loke aththatam apat adare aiye

  • @Sachini4258
    @Sachini42583 жыл бұрын

    මන් ආදරයට ගොඩක් වෛර කරනවා...😔😔

Келесі