Sinhala motivational videos ( loneliness ) - තනිකමක් දැනෙන විට | How to deal with loneliness
Loneliness is one of the greatest challenge someone can face. It can be painful and stressful.Lonely people always feel they are been left out , isolated and socially distanced.In addition to depressive symptoms of loneliness it may cause heart diseases,Asthma , Arthritis and type 2 diabetes. Therefore it is very important for you to overcome the loneliness.
This video will teach you, of 5 tips to overcome loneliness. Whenever you feel lonely do not forget to watch this video to receive your mental peace back.
#lonliness#sinhalamotivationalvideos#MissHappiness
Speaker - Madushanki Zoysa
Пікірлер: 177
තනිකම,වේදනාව,දුක,පරාජය හරිම හොද පරන යාලුවො කට්ටියක් ☺️.
මගෙ ජීවිතෙ එක අඩියක් හරි ඉස්සරහට යන්න මෙ වීඩියෝ වල තියන වචන සැහෙන්න වටිනවා බොහම ස්තුති ❤️
දාර්ශනිකව කියවුවට ඒකට මූන දෙද්දි තමා හරියට ඒක විදින්න පුළුවන් ☺️
@woranpeiris515
Жыл бұрын
Ou deyyneeeee
@rithmiherath7569
Жыл бұрын
Ow
@Sithagi
Жыл бұрын
අනේ ඔව්. මනසින් වැටුනම මටනම් ඔය කියන මොකුත්ම කරන්න බෑ.
@hackingofadreame9015
9 ай бұрын
ow owwwwwwwwwwww 10000000000000000000000000000000%
අක්කා,ඔයා අපිට අශිර්වාදයක්
හිතට සැනසීමක් දැනුනා.....ඔයාට ගොඩාක් ස්තූතියි 🙏
අැත්තෙන්ම සොයුරිය මට ඔයාගෙ වීඩියෝ මානසිකව කඩා වැටුන හිත හදාගන්න ඉතාමත් වැදගත්.ඔයාට තෙරුවනි් සරණයි.
@d.ywalpita4549
2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@janathpriyantha4056
2 жыл бұрын
Mamath jeewithaye anthaya watuna .mata jeewath wenna sakthiya naha kiyala theruna .namuth kohoma hari allagena hitiya .kalayak yanakota apita therenawa api nathi weddi hinawena un mokatada kiyala .mal pahan hamadama pooja karanna .
මගේ තනිකමට මේ වීඩියෝ එකෙන් බොහෝ දේ දැන ගන්න ලැබුනා. ඔබට බොහෝමත්ම ස්තුතියි.💕
ඔයා කතාකරන විදිහට අපි ආසයි , හිත නිවෙනව , ❤️❤️👌👌👌👌
@misshappiness2331
2 жыл бұрын
Thank you
මම මිස් කිව්ව හැමදේට ම කැමතී. මම ගොඩක් ම දැන් ඒ දේවල් කරන ගමන් ඉන්නේ. නමුත් වෙලාවකට තනිකමක් දැනෙනවා. ඒ දැනුණාම මම උත්සා කරනවා මේ වගේ වීඩියෝස් අහලා ආයේ ඉන්න තැනට ම හිත අරගන්න. දැනුත් මේ වීඩියෝ බලන්නේ මට එයාව මතක් වෙන නිසා. 😑
@dinuthsahan3046
2 жыл бұрын
Eka atha
@misshappiness2331
2 жыл бұрын
Eka thama wenna one..eka para hitha hadenne na..
@sandeepadissanayake3717
2 жыл бұрын
මේ අපේ මිස් හැපිනස් මිස් කෝ 🤔 කිසිම මැසේජ් එකක් නෑනේ. මොනාහරි කරදරයක්වත් වෙලාද දන්නේ නෑ 🥺🥺🥺
@d.ywalpita4549
2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
මම කැමතිම තව කෙනෙක්ට යන්න දොර අරින්න කිව්ව කතාවට.. hart tuching
විශ්වයට ස්තූතියි ඔබව,ඔබේ වීඩියෝ මුණ ගැහුනට ❤️❤️😍
ජිවිතේට ගොඩාක් වටින විඩියොවක් .thanks
බොහොම ඉස්තූතියි...හුගාක් වැදගත් උනා මගේ ජීවිතේ ට මේ කරනු..😊❤️
බොහොම ස්තුතියි ඔබට ♥️💐
ගොඩක් වටිනව .... තෙරුවන් සරණයි .....
මම ගැහැනු ලමයෙක් එ්ත් මට තනියම කිසි දෙයක් කරන්න බැහැ.මොකද එලියට බැස්සොත් ලස්සනට අැදලා යනකොට ලස්සනට ඉන්නකොට මිනිස්සු කියන්නෙ බඩු කියලා මම ගොඩ කාලයක් මිනිස්සු වෙනුවෙන් අැඩුවා අැයි එහෙම කියන්නෙ කියලා මම අදටත් තනියම ඉගෙන ගන්නෙ මට මගෙ උදව්වට කවුරැත් නෑ අද වෙනකන් මගෙ හිතෙ ශක්තියෙන් හැමදේම කරගන්නෙ.මම කැමති නෑ බදින්න විවාහ ජීවිතය ලස්සන උනාට එ් අැතුලෙ පිච්චෙන ගෑනූන් ඉන්නවා ඉවසගෙන.මට තනිකම ගොඩාක් දේවල් ඉගැන්නුවා මාව ශක්තිමත් කරා ❤
@SkyShine73
6 ай бұрын
එ් මිනිස්සු බඩු ගහලා අැති . එ් නිසා ඔහොම කියනවා අැති . ඔයා හොදට ඉගෙන ගෙන වටිනා මනුස්සයෙක් වෙන්න සමාජයට සේවය කරන .
@user-hq2eo9vn8p
5 ай бұрын
අවුරුදු 54ක් වෙනකල් ජිවිතය සෙවිව මම.ආදරණිය ඉදිරියක්. හමු උනේම පසුතැවීමක්.මට හිතෙනව මම තාම සිතින් වගේම ගතිනුත්,ලස්සන කාන්තාවක් කියල.හැමෝම මම වගේ හිතන්න.මොකක්දෝ පුංචි සතුටක් හිතට දැනේවි...❤️
@aurora0534
2 ай бұрын
ඒ විශ සහිත පිරිමි නිසා. බහුතරය එහෙමයි . යහපත් පිරිමිත් කලාතුරකින් ඉන්නවා
බොහොම ස්තුතියි ❤️
ගොඩක් ස්තූතී.
ව්ඩ්යො එක හරිම වටිනවා ම්ස්.....ඔයා කිවා හරි මට තියෙන්නේ ඇස් දෙකයි ..නිවසයි ව්තරයි ම්ස්..ඇත්තමයි ම්ස් මාත් නිතරම මාගේ හිත තමයි මගේ හොදම යාලුවා ...බුදු සරණයි ම්ස්....
❤️💪👌 jiwitheta watina video ekak
Thank you very much...goodak pin...!keep it up....❤❤❤❤
Godak hithata waduna me vedio eka..godak pin🙏😊!!!
ස්තුති
Oyage videos mama balanawa akka , ewa godak wadagath, oyata idiriyatama yanna labenna wish krnawa mn, mage jiwithe godak wenas una oyage video nisa 😍😍😍😍
Super video අක්කේ තව දුරටත් මේ වැඩේ කරන්න ඔයා niyamai මටම kiuwa වගේ
@d.ywalpita4549
2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
බොහොම ස්තුතියි මිස් ආදරෙයි ❤
බොහොම ස්තූතියි මගේ ප්‍රශ්න කිහිපයකටම විසදුම් තිබුනා
ස්තූතියි ඔබට ජයවේවා
ගොඩක් ලස්සනයි
Thank you very much❤️ dear for your encouragement 👍
Thank you so much for your great video.❤❤❤❤
Do great work like a fairy
Godak thanks miss wishwayata isthuthi
ගොඩක් පින් ඔයාට🥺
ගොඩක් ස්තූතී ❤❤🙏🙏
Nice video akkiyo 🥰
බුදුසරණයි නංගියෝ
බොහොම ස්තුති ❤
Thank you... Good Luck.
Mata hithuna meka oya kale mn wenuwenmada kiyala.🥺hugak pin ❤️
@d.ywalpita4549
2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
Thanks for your video. It's very helped me ❤️
Do great services like a fairy. Thanks. Nice. Wonderful. Prosperous. Best. Thanks.
Very nice 👍 🌹❤️
Hemabema hobai බුදුසරණයි
Good 🤗♥️
Thank you thank you soooooooo much. ❤️
istutii mis.godak pin.
Supiri ❤️
👌❤️
ස්තුතිය
Thank you akki ❤️❤️❤️
ස්තුතියි ...කට හඩ පවා සහනයක්.....වටිනා උපදෙස්.....ගොඩක්ම වැටුන... මට
@d.ywalpita4549
2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@r.p.rranasinghe3233
2 жыл бұрын
@@d.ywalpita4549 ඔව්...ස්තුත්‍යි..විශාරද exam ekakaranna hithuwa..eth ..mathak wenawa..pudhumahithenawa. eya kohomaidhaladha ohoma inne kiyala....baya wela eherenawa.....aparadhe nedha aw 10 ka karapu kepa kireem...merila ipadhuna nam kamak ne....minissu me tharam dharunudha
Thanks....
Miss happiness ❤🥰
Thank you akkiyo
ගොඩක්ම ආසයි ලස්සන සුරතල් සතෙකුගේ දගකාර වැඩ,සුරතලය බලන්න.ඒත් ඒකට මට ඉඩක්,නිදහසක් 😮 අවස්ථාවක්,නැහැනෙ.ඒ හින්දමයි හිතුනෙ හොද යාලුවෙක් හිටිය නමි හොදයි නේද කියල..හැම දෙයක්ම කතා කරල හිත ටිකක් සැහැල්ලු කර ගන්න.හැමදාටම මට හොදම යහලුව වෙන්න ඔයාට පුලුවන් නමි මට කතා කරන්න.විහිලුවට නෙවෙි..ඇත්තටම හොද යාලුවෙක්....බිංදුවයි හැත්තැහත,හැට හතර ,පහලව,නමසියහැටහය.
Adare boruwak wedanawata Mula mama wage kiyala anik kenath kiyala wena ayamai satutui kale mama ada ada diwa aya passing oyata pin sister oyage wadan salliwalata ganna basaa ♥️
Thanks 😘☺️
Thank you very much
Thanks duwa ❤❤
Thank you
Thank you..
ගොඩක් ස්තූතියි අක්කේ 🧡
@shavindishavindi7854
2 жыл бұрын
Mn oyawa godaak thenwala dekala thiyeno yalu....wedagath video ekak
@ruwankumara8583
Жыл бұрын
තමා ගැන හො අන් අය ගැන කිසිම හෙතුවක් මත දුක් වෙන්න අවශ්‍ය නෑ
Thank you akkiyoo...😊❤
Thank you akkiiiiiii
Thank you akke 💗
Thank you akke
Thanks a lot
Tnx godk pin oyt 🙂🙇
ඔයාට ගොඩක් පින්
@d.ywalpita4549
2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
Good
Thank you 😊 💓 ☺️ 💗
Thanks l like
@darshanihettiarachchi7311
2 жыл бұрын
Thanks.
Thank you🧡 me wachana tikta.💜️🙏🙏🙏
👍👍
Mata dipretion hadila godak vidiwnwa me wchana tika godk watinwa akkiyo..
Thnq akki 🤩🤩🤩
Oy kiwwa okkoma 100% mn ganama kiwwe mn adare hoyana kenek balaporoththu wena kenek mn gana hithanawata wda anun gana hithana kenek mta thama kellekwth na.gedara aya mta adare unath mn gedarata hira wela mge sathuta nidahasa sampurnayen nathi wela thiynne.samahra welawta gedain pwa mn apahasuthawayata pth wenawa.hithe kisima sathutak gammc na.awlenma thmai inne.😢 mta mwa sathutu karannath mta gedarin awasara na.😢 eth oya kiyapu vidiyt mn wenas wenwa kohomahri.godak pin thanks ❤
Onema welawaka ahanna labune.hoda video ekak
Godk thnx akki.mge poosai bllai gna thwth adre hithuna
Akka oya hari sarma mata uruma wacha kanak .maga eranma wanna athi .daruwan damapiyak mawa ath karala .peta ratka jewath wanawa thaniyama kaganwath adaryak nethiwa
Thanks
Godak sthuthyi
👍👍👍👍👍👍
Loneliness will killing me 💔
💝
❤
💖
❤️❤️
❤️❤️❤️
😌
Ekanam bavanawak 🥰🥰
මන් ගැනම කිව්ව වගේ මට දැණුනේ 🙂
thank you S 🙂💔
Yes
M.api apitai adare karanna ona.geheniyek duka uruma kiyala hitanna ona ne.
Aluth vedioes aye dannko
How can I go for my dream either if my dream is my partner ????
Godak pin
@nadeeshapriyadarshani142
3 жыл бұрын
.mama godak dawasak edan hitiye loku pidanayak.. Ada thama.. Widiyo aka hamba une..... Oyata pin
@d.ywalpita4549
2 жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.