They buried me but I was a seed - Sinhala Motivational Video

Jayspot Motivational Compilation #29
Motivational Speaker - Jeenu Dharmakeerthi

Пікірлер: 608

  • @shandelgoda1231
    @shandelgoda12314 жыл бұрын

    සහෝදරී මම එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක්.බොහෝ අභියෝගවලට මුහුණ දෙන කෙනෙක්.ලෝකය පුරා මොලකරුවන් කරන අභිප්‍රේරණ වැඩසටහන් එකකවත් ඔබගේ ඇති පැහැදිලි,නිරවුල්,සරල සහ මගේකම නැහැ.ජය වේවා ඔබ කන්ඩායමට!

  • @lahirusenanayaka1606

    @lahirusenanayaka1606

    Жыл бұрын

    ❤️

  • @thivakarthivakar95

    @thivakarthivakar95

    Жыл бұрын

    Thanks oyata

  • @Ranuga1212

    @Ranuga1212

    11 ай бұрын

    Thanks danuwath karata e gana

  • @prazaakv282
    @prazaakv2824 жыл бұрын

    උන් මාව වැලලුවා, බීජයක් වෙලා පැල උනා, ගොඩක් වටින motivation අනිවාර්යයෙන් ජීවිතේ වෙනස් වේවි. මගේ කතාවත් හැමෝටම වැදගත් වෙයි. මනනම් වැඩි දුර ඉගනගත්තෙ නෑ, අවුරුදු 20 ඉදල නොවිදින දුක්,නින්දා,අපහස වින්දා, රස්සාවක් තිබුනෙ නෑ, දැනටත් නෑ, අහුවෙන හැමදේම කලා, කරන්න උනා, ඒත් මට ඕන මන් මගෙම බොස් වෙන්න, ඒ හීනෙ විතරයි තිබුනෙ, සහෝදරයොත් මාව හැලුවා. බිස්නස් කරන්න පටන් ගත්තා, නන්නත්තාර උනා, නය උනා, හැබැයි කොහොම හරි නයත් ගෙව්වා. ගොඩයන්න පුලුවන් කියල හිතෙන හැමදෙයක්ම කලා, ඔය අතරෙ රට ඉන්න යාලුවෙක් කිව්ව online බිස්නස් එකක් ගැන, එදා ඉදල මං ඒ ගැන හොයන්න ගත්ත. දැනට අවුරුදු 3 ට කලින්, කවදාවත් ලැප් එකක් අල්ලලා නෑ. අපේ මල්ලි කෙනෙක්ගෙ පරන ලැප් එකක් ඉල්ලගත්ත. ඒක කරන්න අරන් ආයෙත් වැටුනා, තිබුනු සල්ලි ඔක්කොම ඉවරයි, මන් දන්නව මේකෙන් ඕන තරම් සල්ලි හොයන්න පුලුවන් කියල, ආයෙත් පුරුදු උනා, ලොස් උනා, ආයෙත් පටන් ගට්තා. අන්තිමේ ඉතුරු වෙලා තිබුනෙ ඩොලර් 100$ යි, ඒ 100$ මගෙජීවිතේ කනපිට පෙරලුවා. දැං මං මගෙම බොස්. කාටවත් යටත් නෑ. මට සල්ලි ඕන කියල හිතුනම trde කරනවා, හැමෝම කිවුව ඕව බොරු වැඩ, සල්ලි නැතිකරගන්න එපා, ඕවගෙ කියන තරම් ගෙවන්නෙ නෑ,ඉතිං මගෙ හිතේ විශ්වාසෙ විතරයි මට වැදගත්. මොකද මන් දැං දන්නව මට ගොඩ යන්න පුලුවන් එකම එක මේක විතරයි කියල, කොම්පියුටරයක් අල්ලලා නැති මං අද ගෙදර ඉදන් වැඩ කරන්නෙත් කොම්පියුටරේ. ඒකයි කියන්නෙ හිටපු විදිය නෙවෙයි වැදගත්, දැන් ඉන්න විදියයි වැදගත්. පැයට රුපියල් 15000 ක් හොයන්න දැං මට පුලුවන්. මන් ට්‍රයි කරන්නෙ ඒක ඩබල් කරන්න. කොහොම හරි කරනවා. මට කියන්න තියෙන්නෙ හිත ඇත්නම් පත කුඩාද කියල තමා. හැමෝම හිතට අරන් තමන්ගෙ දෙයක් කරන්න. වරදිනවා, ඒත් කොයි මොහොතෙ හරි හරියනවාමයි. ( මතු රැකෙනා ශිල්පයමයි උගතමනා) මේ කතාව පොඩ්ඩක් වෙනස් කලා. හිතල බැලුවොත් තේරුම් ගන්න පුලුවන්, මොකද මතු රැකෙන දේ ඉගනගන්න ඕන. 🙏 🙏🙏🙏🙏 ස්තුතියි.

  • @dinodino514

    @dinodino514

    4 жыл бұрын

    Yes 👍

  • @janithakumari5757

    @janithakumari5757

    Жыл бұрын

    Hadawathinm aaadarei machan mageth kathawa ohomamai wife giya athwalaluna mama beejayak wela palauna

  • @Kaniya773chesko77

    @Kaniya773chesko77

    Жыл бұрын

    🤝

  • @Ben47x1
    @Ben47x14 жыл бұрын

    "මිනිස්සුන්ට ගොඩක් ස්වීට් වෙන්න එපා. උන් ඔයාව කාල දායි "

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d3 жыл бұрын

    ඔයා තමයි අම්මා....ඔයායි...මගේ ගුරුවරයා...ඔයායි දෙවියෝ...ඔයායි ඔවි ඔයාමයි,,,..

  • @vidyanivimarshana7216
    @vidyanivimarshana72164 жыл бұрын

    සිතිවිලි වලින් සමාජය ශක්තිමත් කිරීමට ඔබ දරන උත්සහයට හදවතින්ම ආශිර්වාද කරනවා අක්කා! All the best! ❤

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    4 жыл бұрын

    puluwannam mage channel ekatath supprt ekak denna

  • @pradeepkumara5348

    @pradeepkumara5348

    4 жыл бұрын

    @@ilakkayamotivations එල ...ඔන්න මගෙන් 93 වෙනි subscribe එක...keep it up..

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    4 жыл бұрын

    @@pradeepkumara5348 Thank you very much...

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    4 жыл бұрын

    @@ilakkayamotivations I subscribed you pl do it

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    4 жыл бұрын

    @@roadlifesrilanka4187 Thank you....

  • @user-nd8lu3rk2k
    @user-nd8lu3rk2k4 жыл бұрын

    මානසික වැටිලා හිටපු මම මේ වීඩියෝ දෙකයි බැලුවේ මාර ශක්තිමත් උනා.ස්තූතියි මේ කරන සේවයට

  • @dinithkeshan3972

    @dinithkeshan3972

    3 жыл бұрын

    Ekanam aththa

  • @sajithrathnasiriify
    @sajithrathnasiriify4 жыл бұрын

    උදේට උදේට මේක නැගිට්ට ගමන් මාර මොරාල් එකක් පපුවට එන්නේ මගේ විතරද 🙏🙏🙏🙏🙏🙏

  • @sanjayamadhushanka1592

    @sanjayamadhushanka1592

    3 жыл бұрын

    mth ehmi

  • @SUDEERA6

    @SUDEERA6

    2 жыл бұрын

    adoo matath ahemayi

  • @mdjmadushanka4981
    @mdjmadushanka49814 жыл бұрын

    කවුරහරි ඔයාව වැලලුවොත්... ඔයා බීජයක් වෙලා පැල වෙන්න.. ඒක වැදුනා❤👌

  • @malkanthikumari6921
    @malkanthikumari69213 жыл бұрын

    මිස් ඇත්තටම ඔයා මිනිසුන් ගෙ හිත් හදනවාට මිස් ඇත්තටම හිතහොද අයට ඇයි මිස් වරදින්නේ අපිට දුක් හිතුනාම කාටවත් බනිනෙ නෑ මිස් අඩලා අඩලා හිත්හදා ගන්නවා පස්සෙ මිස්ගේ කතාවක් අහනවා ඔයා විතරයි අපේ හිත හදන්නේ තෙරුවන් සරණයි මිස් ස්තූතියි

  • @nalakamahengalappaththi404
    @nalakamahengalappaththi4044 жыл бұрын

    සුපිරී ජීනු... ලොකු පිනක් මේ...ජයෙන් ජයම වේවා!!!

  • @kaarayaa9371
    @kaarayaa93714 жыл бұрын

    2020 a/l walata, සුපිරි ගැම්මක් ඇවිල්ලා නිදි මරාගෙන පාඩම් කරන්න හිතෙන වීඩියෝ එකක් කරන්න. ඔයාගේ වචන හොදට දැනෙන නිසයි ඉල්ලන්නේ plzzzzzz

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe43114 жыл бұрын

    මගේ ජීවිතේ මේ ගෙවෙන්නෙ ඔයා කියනව වගෙ මූසලම දවස්. මට මේ vedios ටික පුදුම ශක්තියක් ඒක වචනෙන් කියන්න බැරි තරම්. බොහොම පිං බොහොම ස්තුතියි ඔබට 🙏. මම නැවත් නැවතත් ඒව අහනව නිතරම.

  • @rihakeshvi8631
    @rihakeshvi86314 жыл бұрын

    අක්කී ඇත්තටම ඔයාට thanks කරන්න ඔනේ විදිහ දන්නේ නැහැ 🙏🙏😘😘

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d4 жыл бұрын

    ජීවිතේ අමාරුම කාලවලදී හම්බවෙන්න ලස්සනම අය,,ඔයාටයි මේ කියන්නෙ ඡේනූ,,ඔයයි ලස්සනම

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs45794 жыл бұрын

    හොඳ මිනිස්සුන්ටමයි වරදින්නෙ ඉතිං ඇත්තනෙ මේ දැන් ගෙදර සමග කතා කලේම ඔය ගැනමයි ඇත්ත . මිනුස්සු මාව කෑව අනුන්ගෙ දුක් වේදනා හොදින් දැනුනා මම උදව් කලා හැම අතින්ම මිනිස්සුන්ට කිසි කෙනෙක් මට නරකක් කිව්වෙ නෑ දැන් හැමෝම මට බනිනව මොකද මට වැරදුනා දවසට 50, 000. හොයපු මම දැන් මාසෙටම 50,000. ට පිට රටක වැඩ හැබයි මට හැකියවන් සහ අද් දැකීම් බොහොයි..... කාටවත් හිතන්න වත් බැරි ගමනක් යන්න තිබුණ කෙනෙක් කියලා මම දන්නව මොකද මට වැරදුන තන් හොදින් දන්නෙ මමම තමයි ඔබට ඉස්තූතී . හැබැයි ඔබ ඔය කරන්නෙත් තව කෙනෙක්ට දියුණු වීමට උදව් කිරීමක්ම නේද ඉතිං මම මිනිසුන් මාව කා දැමුව හැබයී බාගෙට මම තාම ජීවත් වෙනව බීජයක් වී පැලවෙනවාමයි .

  • @ashaninavodya3918

    @ashaninavodya3918

    3 жыл бұрын

    Good luck

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka41874 жыл бұрын

    🛣️ ඔයාට ගොඩාක් පින්..මේ ඔයාගෙ දානය අපේ දුරගමන් සේවාබස් රථ සේවාවේ අසන්නට යෙදු අර්තවත් පරන මිහිරි ගීත අතරට එකතු කරලා තියෙන්නෙ.. .අපි වගේම තව කෙනෙක් දිරිමත් වෙයි කියන බලාපොරොත්තුව මතත් ගත යුතු දේ බොහෝ නිසාත්..දිගටම කරන් යන්න සොයුරිය ස්තුතියී ඔබට🙏හිර නොවී මුදල් පරිපාලනයට ,වියදම් අඩු කරගෙනීමට,මුදල් ආකර්ෂණයට හිත හුරු කරගෙනීමට උදව් වෙන වීඩියෝ එකකුත් කරමුද,🙏 🇱🇰🌾🌾🌾🌾🌾🌿🌿🍁🍁🌄

  • @sameerasl6789

    @sameerasl6789

    4 жыл бұрын

    ☝️☝️👍👍👍

  • @muthu7685

    @muthu7685

    4 жыл бұрын

    Roshan Perera 🙏🏻

  • @daya3887

    @daya3887

    4 жыл бұрын

    නියමයි brother ❤️💯

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    4 жыл бұрын

    Thankyou verymuch for all of ur feedbacks..🙏🙏🙏🙏,🤓

  • @lahirugaming9321

    @lahirugaming9321

    4 жыл бұрын

    Supiri bro

  • @mihiranifernando8877
    @mihiranifernando88774 жыл бұрын

    මට මාව ගොඩ නගා ගන්න ලොකු පිටුවහලක් වුණා. ස්තූතියි !

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    4 жыл бұрын

    mage "I DECIDE" video eka balala udawwak karanna

  • @lyricsking4046
    @lyricsking40464 жыл бұрын

    සාර්ථක වුන ගොඩක් අයගේ පුද්ගලික ජිවිතේ හරී අවුල්.ඔවුන්ගේ හොද දෙවල් ගන්න හැබැයි ඔවුන්ව අදහන්න එපා. Love the video.#thankyoujeenu.

  • @ruwansanjeewa5420

    @ruwansanjeewa5420

    3 жыл бұрын

    🙄

  • @k.madushaniganga6057

    @k.madushaniganga6057

    Жыл бұрын

    𝐇𝐌𝐌🌼

  • @Leon_Heshan
    @Leon_Heshan4 жыл бұрын

    හරිම වෙලාවට හරිම වීඩියෝ එක ලැබුනා . Thank you so much ❤️

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    4 жыл бұрын

    darunuwata motivate wenna ape diha enna

  • @techmonster6879
    @techmonster68794 жыл бұрын

    කවූරු හරි ඔයාව වැලලුවොත්, ඔයා බීජයක් වෙලා පැලවෙන්න... 🤟🏻💪🏻😎

  • @dewminawodya5825

    @dewminawodya5825

    4 жыл бұрын

    👍

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    4 жыл бұрын

    mage I DECIDE video eka balala udawwak denna

  • @ayeshajinadari3288

    @ayeshajinadari3288

    2 жыл бұрын

    අනිවාර්යයෙන් ma...man dan karanna yanneth ekamai... ❤

  • @rupunvithanage1110
    @rupunvithanage11104 жыл бұрын

    අරමුණු වලින් ඈත් වෙන ජීවිත ආයිමත් අරමුණු වලට ළං කරන, හිතට දැනෙන වටින වචන එකතුවක්....Thank you so much Jeenu akkee...

  • @udaraperera3026

    @udaraperera3026

    4 жыл бұрын

    🙂🙂

  • @kawya7292
    @kawya72924 жыл бұрын

    ගින්දර වගේ 🔥 ❤👌

  • @user-ef1fc8rh2h
    @user-ef1fc8rh2hАй бұрын

    ඔයා වගේ කෙනෙක් මේ ලෝකෙට දුන් විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ....ඔයාටත් ගොඩක් ස්තුතියි ..

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k5 ай бұрын

    🙏🙏❤❤ Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much

  • @ishanudaya2618
    @ishanudaya26183 жыл бұрын

    ඔයා නම් මාරයි. ඔයා කියපු දේ ඇගටම වැදුන. ක්‍රීඩකයන් ගැනත් motivation එකක් හදන්නකො.👍👍

  • @sidathserasinghe7634
    @sidathserasinghe76344 жыл бұрын

    දැන් Motivation බල බල හිටියා ඇති,වැඩ කරපිය

  • @motivations95

    @motivations95

    4 жыл бұрын

    sirawatama

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    4 жыл бұрын

    tikak serata motivate wemu

  • @tharindudananjaya5182

    @tharindudananjaya5182

    4 жыл бұрын

    පටන් ගත්තා

  • @chandimakularathna5902

    @chandimakularathna5902

    4 жыл бұрын

    Wada karagaman bro mewath ahanne...😆

  • @himashadeen3287

    @himashadeen3287

    3 жыл бұрын

    ඇත්තටම ane..

  • @MemesKalapaya
    @MemesKalapaya4 жыл бұрын

    නිකම් කනට ගැහුවා වගේ මේ වීඩියෝ එක❤️❤️

  • @PathibhaPathiraja
    @PathibhaPathiraja23 күн бұрын

    මගෙ රත්තරං මැණික ජීනූ... දළදා සමිඳුන් පිහිටයි ඔයාට.. මාත් ගෑනු ළමයෙක්..ඔයා තමයි මගෙ ලස්සන දෙවතාවිය.. මගෙ කදුළු වලට හීනාව දුන්න සුන්දර සුරංගනා විය.. ගොඩක් පින්..❤

  • @amalikodituwakku8744
    @amalikodituwakku87443 жыл бұрын

    ස්තූතියි අපි වෙනුවෙන් ඔයා වැය කරන මෙ ලස්සන කටහඩට.බුදු සරණයි

  • @thilininilushika3553
    @thilininilushika35532 жыл бұрын

    ඔයාගේ කටහඬ අහන එකම මාර සැනසීමක් අක්කේ 😍 වැටුණු වෙලේ ගොඩ එන්න අපි කවුද කියලා තේරුම් ගන්න මේ videos මාර විදියට උදවු වුණා . අදත් කොච්චර රිදුනත් නැගිටලා ඉන්නෙ ඔයා නිසා , අපිට වටිනාකමක් නැති හැම මනුස්සයෙක්ගෙන්ම ඈත් වුනා. දැන් මාර නිදසකින් මගේ ගමන යනවා ගොඩක් පිං අක්කේ ❤️💕 ඔයාට තවත් මේක සාර්ථකව කරන් යන්න සුභ පතනවා ! 💕

  • @himakumari8778
    @himakumari87784 жыл бұрын

    Hemadama ahanawa ahanawa Jayspot thank you ❤❤❤💪💪💪💪💪💪

  • @nimeshikaluarachchi5647
    @nimeshikaluarachchi56474 жыл бұрын

    අපේ ඇතුලත හැංගිලා තියෙන ධෛර්යය එලියට ගන්න ලොකු අත්වැලක් මේක...ඔව් අපි දුර්වල නැහැ .අපි ශක්තිමත් 💪

  • @wasanawasana8492
    @wasanawasana84924 жыл бұрын

    ඔයාට ⁣ගොඩක්ම ස්තුතියි සොයුරිය..

  • @poojasanduni2610
    @poojasanduni26102 жыл бұрын

    හරිම ලස්සනයි ජිනු..ඇත්තටම ...භාවනාවක් වොයිස් එක.

  • @happinessyogaschool
    @happinessyogaschool4 ай бұрын

    ජීනූ good morning මම පාන්දරම නැගිටින්නෙ ඔයාගේ බඩත් එක්ක මාරම හයියක්....ඔයා thank you so much💜🙌

  • @chamoddeshaka7263
    @chamoddeshaka72634 жыл бұрын

    ස්තුති අක්කේ.ඔයාට ගොඩාක් පින් 👍👍

  • @charithrupasinghe2311
    @charithrupasinghe23114 жыл бұрын

    බොහොම ස්තූතියි බොහොම පිං❤❤

  • @samidaayomi2404
    @samidaayomi24043 жыл бұрын

    Thank you . ගොඩාක් වැදගත්

  • @isankasanjeeewani1207
    @isankasanjeeewani12074 жыл бұрын

    Thanks akkiyo. Niyama video ekk. Godak dewal jivithaya jaya gnn kiyl Denwa.oyt godak pin

  • @saumyahettiarachchi3736
    @saumyahettiarachchi37364 жыл бұрын

    Patta......🤜🤛 Lv u Jeenu......with a big scream 💪💪

  • @manjulafonseka9029
    @manjulafonseka90294 жыл бұрын

    අති විශිෂ්ටයි තෙරුවන් සරණයි ඔබට

  • @indikalakmal8588
    @indikalakmal858810 ай бұрын

    ඇත්තටම ස්තුතියි ඔබ තුමියට.වැටුණ හිතට ශක්තියක් දුන්නට

  • @techmonster6879
    @techmonster68794 жыл бұрын

    First like, First comment.. 💙

  • @TravelingFreedom

    @TravelingFreedom

    4 жыл бұрын

    Mawath sub karanna karal comet ekak danna math oyal sub karannm dakke nathi wage yanna epaaa

  • @TravelingFreedom

    @TravelingFreedom

    4 жыл бұрын

    @ToDay Top Trending Mawath sub karanna karal comet ekak danna math oyal sub karannm dakke nathi wage yanna epaaa

  • @kalpamihiran4958
    @kalpamihiran49584 жыл бұрын

    ස්තුතියි ඔබට 👍👍👍

  • @hansisenarathna9392
    @hansisenarathna93924 жыл бұрын

    ඔයාට ගොඩක් පින්.. ලොකු සේවයක් ඔයා කරන්නේ..

  • @ireshalakmali3775
    @ireshalakmali37753 жыл бұрын

    Thanks akke. Please meka nawaththanna epa digatama karagena yanna. Godak watinawa oyage adahas walata 👍🙏🙏

  • @ravinduharshana5281
    @ravinduharshana5281 Жыл бұрын

    බොහොම ස්තූතියි ජීනු අක්කේ ❤️❤️

  • @pramoddesh4
    @pramoddesh410 ай бұрын

    මං දන්නැ මං හැමදාම උදේට youtube එද්දි උඩම තියෙන්නෙ එදා දවසට මට ගැලපෙන Video එක. ජය ඔබට motivation එක සුපිරි මේක මට ජයක් ගන්න හයියක් වුනා ඔබට ජය.

  • @sujanisulochana3057
    @sujanisulochana3057 Жыл бұрын

    මේවා අහන්න ලැබීමම ආශිර්වාදයක් ❤️

  • @sanjeewagamage3744
    @sanjeewagamage37444 жыл бұрын

    සූපිරි වචන ටික ඉදිරියට යන්න good luck....

  • @sahanattanayake9105
    @sahanattanayake91054 жыл бұрын

    Your style is awesome Jeenu! Really valuable this channel.

  • @madukaruwan930
    @madukaruwan9304 жыл бұрын

    ගොඩක් ස්තූති 🙏

  • @janakneligama7791
    @janakneligama77913 жыл бұрын

    මගේ ජිවිත ගමන ට අස්වැසිල්ලක් විය . ඔයා ට බොහොම ස්තුතිය .

  • @sarojalakmali1824
    @sarojalakmali18243 жыл бұрын

    අක්කියො කියන්න වචන නැ..පට්ට...ජයවේවා...බුදුසරණයි..

  • @hewafonseka8974
    @hewafonseka89744 жыл бұрын

    ඔබට ගොඩක් ස්තූතියි

  • @fathnisla1534
    @fathnisla15343 жыл бұрын

    Wish all the best....god bless you

  • @LahiruRathnasekara
    @LahiruRathnasekara3 жыл бұрын

    Wow.Excellent! Real motivation...plz do more and more💪

  • @kasunwithsachi5504
    @kasunwithsachi55044 жыл бұрын

    Waw කවුරුහරි ඔබව welaluwoth බීජයක් wela උපදින්න maru kiymanak....!

  • @winajayakody1617
    @winajayakody16174 жыл бұрын

    SobaDahama Guru meniyaniy theruwansaranaiy God blliss you

  • @pradeepperera8148
    @pradeepperera81483 жыл бұрын

    Spoke to the deep..thank you..👍

  • @thousandcomments3435
    @thousandcomments34354 жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක... ජය වේවා හැමෝටම ✌

  • @ilakkayamotivations

    @ilakkayamotivations

    4 жыл бұрын

    hodainam udawwak kwarnna saho.....

  • @TravelingFreedom

    @TravelingFreedom

    4 жыл бұрын

    Mawath sub karanna karal comet ekak danna math oyal sub karannm dakke nathi wage yanna epaaa

  • @frozenperera1577
    @frozenperera15774 жыл бұрын

    Beautiful voice ekak akkita kiynne. Me program ekak apita godak wadagath...Thank You So much!

  • @chandimanimali9285
    @chandimanimali92854 жыл бұрын

    Niyamai niyamai Mata marama gemmak Ava. Oyata godak pin

  • @tharushikaushalya7326
    @tharushikaushalya732610 ай бұрын

    ජීවිතේ හදාගන්න හයියක් වෙන ඔයාට ගොඩක් පින් අක්කේ 🙏🥰

  • @sithumnisansala2049
    @sithumnisansala20493 жыл бұрын

    Mata attha terum klat thankyou akki.......godk pin...

  • @roshelfernando5057
    @roshelfernando50574 жыл бұрын

    I love your motivations

  • @wasanakumari802
    @wasanakumari8024 жыл бұрын

    Godak pin .බුදු සරණයි manika

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka82824 жыл бұрын

    Godak pin jinu akke..🙏🙏🙏

  • @nuwan5270
    @nuwan52704 жыл бұрын

    Waiting for this.keep it up sister

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara22064 жыл бұрын

    පටිට Jeenu, Very nice and I like that you say If you buried be a seed and plant,Great motivation that sentence enough for me.

  • @danu8602
    @danu86024 жыл бұрын

    Everything correct.i also in this position 🙏🙏🙏 ජයවේවා

  • @maleeshadewduni3420
    @maleeshadewduni34204 жыл бұрын

    all the best akkii..hamadama adapu mn dan gdak shakthimath...oyata pin😘

  • @tharushikaushalya7326
    @tharushikaushalya732610 ай бұрын

    හැමදාම ඉස්කෝලේ යන්න කලින් ඔයාගේ motivation අහන්න පුරුදු වෙලා .දවසකට එක වැරැද්ද ගානේ හදාගන්නවා.මගේ අඩුපාඩු දුර්වලතා හදාගෙන ඉලක්කවලට යනවා .ජීනු අක්කේ ඔයාට ගොඩක් පින් මම වගේම අනිත් අයටත් මේ කරන උපකාරයට 🙏🙏🙏🙏❤️

  • @subhashinifernando2341
    @subhashinifernando23412 жыл бұрын

    Excellent very positive thinking good Luck 🤞

  • @ahinsa5704
    @ahinsa57044 жыл бұрын

    Kiyanna wachana na super akki 👌❤💪💪💪💪💪

  • @thiliniudeshika548
    @thiliniudeshika5482 жыл бұрын

    One of the awesome motivational speech, I've ever heard. Thanks sis.. This made my day.. Budu saranai..

  • @umeshumayanga1485
    @umeshumayanga14854 жыл бұрын

    Maru Jeenu akke ,, ohoma yamu . 💘💘💘💘💘💘💘💘💘

  • @sangeethsandun1981
    @sangeethsandun19814 жыл бұрын

    Thanks akka video ekak anakal balan hitiye😍😍😍

  • @umas9009
    @umas90094 жыл бұрын

    Thank u & keep it grow 💙🎶🎶🎶💙

  • @ranganasan
    @ranganasan4 жыл бұрын

    aluthen anakan maga balan enne.. watina channel eka.. wish you all the best..

  • @shashiraruwan2407
    @shashiraruwan24074 жыл бұрын

    ආදරෙයි හැමදාමත් 💓

  • @lahiniwijesinghe5018
    @lahiniwijesinghe50184 жыл бұрын

    thank you soo much for motivating us

  • @Channel-wl2qo
    @Channel-wl2qo4 жыл бұрын

    ඔබතුමියට ජයෙන් ජය!

  • @anomawalakulu3256
    @anomawalakulu32562 жыл бұрын

    Godak pin duwa dan heta hodae

  • @vvnj5079
    @vvnj50794 жыл бұрын

    Wow. Niyamai❤

  • @chuleedeera5998
    @chuleedeera5998 Жыл бұрын

    ගොඩක් ස්තූතියි ....👩‍💼

  • @daya3887
    @daya38874 жыл бұрын

    නියමයි❤️💯

  • @niroshasajakumari1835
    @niroshasajakumari18352 жыл бұрын

    ඇත්තටම වෙලාවකට හිතින් ගොඩක් විදවනවා... ඒවා කොහොම හරි මගහැර ගන්න මේක ලොකු හයියක්...හිතට හයියක් දීලා ඔයා කරන්නේ ලොකු පිනක්... ලොකු confidence එකක් ඇතිවෙනවා

  • @learnwithshehan..2350
    @learnwithshehan..2350 Жыл бұрын

    Woow maru motivation eka, 👌💪

  • @sandhayapradeepani500
    @sandhayapradeepani5004 жыл бұрын

    Godak thanks akkiyoo...😘😘😘😘😘

  • @thakshilajayarathne4802
    @thakshilajayarathne48028 ай бұрын

    Thank you so much for motivating. Amazing Voice

  • @kavindugayan240
    @kavindugayan2404 жыл бұрын

    Thank a lot. Encourage given here....

  • @heavenlyapproach3897
    @heavenlyapproach38974 жыл бұрын

    Harima prayojanawath Fr. Shiran perera

  • @sumanaperera8333
    @sumanaperera83334 жыл бұрын

    හුගක් ස්තුතියි .

  • @shehanmind8073
    @shehanmind80734 жыл бұрын

    ස්තුතිය 💐💐💐💐💐🇱🇰

  • @yjrespect1076
    @yjrespect10764 жыл бұрын

    ඔයාගෙ හැම විඩියො එකක්ම බලනවා. ෆට්ටම . බුදු සරණයි sis

  • @chuleedeera5998
    @chuleedeera5998 Жыл бұрын

    දිනෙන් දින ඔයාට හරි යන්න ඕනේ... මට තියන හැම ප්‍රශ්නයක් ගැනම ඔයා කතා කරනවා....ස්තූතියි ....

  • @ramoniha9627
    @ramoniha96273 жыл бұрын

    Pattama watinawa 🙏🙏🙏🙏🙏.adareiiiiiii akkiii oyage voice eka nam niyamaiiii ikmnt aluth motivation ekk danaaaaa balnnn innawaaaa.❤️

  • @tiktoksadu3738
    @tiktoksadu37382 жыл бұрын

    Thanks jinu akki ... adath mawa shakthimath kara oya 👍🔥❤️

  • @chamarathushara3301
    @chamarathushara33014 жыл бұрын

    Oya kawru unath minissunta loku sewayak karana kenek GRADE👍

Келесі