Law of Attraction Sinhala (අලුත් පටන්ගැන්මකට අනිවාර්යෙන් බලන්න)

LAW OF ATTRACTION SINHALA. Another Sinhala motivational video. Law of Attraction Sinhala. Powerful, motivational, inspiring positive thoughts and ideas are demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation, or failure, problems with your love and relationships, finance, career, job or education can guide you towards success. Change the game with Nadeepa today!
Private consultations Call - 0764212094 / 0772795304
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - nadeepar
#LawofAttraction #Manifestation #NadeepaRanasinghe

Пікірлер: 1 100

  • @kalyanikarunasena2445
    @kalyanikarunasena24453 жыл бұрын

    ඔබ වැනි අය තවතවත් බිහිවෙන්න ඕන.බිහි කල දෙමව්පියන්ට තෙරුවන් සරණයි.ස්තූතියි

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @acnymbacnymb2178
    @acnymbacnymb21783 жыл бұрын

    ගොඩක් දුකෙන් ඉන්න වෙලාවක්.ඇත්තටම මේ වීඩියෝ එක රෙකමන්ඩ් ආවෙ මට යම් පණිවිඩයක් දෙන්න කියලා මම විශ්වාස කරනවා.ජීවිතේ කියන්නෙම ඉගෙනගැනීමක්.මම වැටුන තැනෙන් නැවත නැගිටිනවා.නැවත මම මමම වෙනවා.මගේ ජීවිතේ මම වෙනස් කර ගන්නවා.විශ්වයට ආදරෙයි❤️.මම දන්නවා මට හරිම ගැලපෙන දේ විශ්වය මට හරි වෙලාවට ලබා දෙනවා කියල මම විශ්වාස කරනවා🙏

  • @ceylonpride7157

    @ceylonpride7157

    2 жыл бұрын

    ඔබතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝 අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්... ස්තූතීයි 💕🤝

  • @himaliteacher1145
    @himaliteacher11453 жыл бұрын

    හිත පිරිසිදු අයගේ හිත හරිම බලවත්. මුලු විශ්වයටම චලනය කරන්න පුළුවන්. ඔයාගේ විෂය බුද්ධ දර්ශනයට සමීපයි .මම ඔයාට ආදරේ 🙂🙂🙂🙂🙂🙂❤❤❤❤❤🙂🙂🙂

  • @vasanthivasanthi5037

    @vasanthivasanthi5037

    3 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා.. හිතට කියාගන්න බැරි සහනයක් දැනෙනවා

  • @damayanthinirasha1463

    @damayanthinirasha1463

    3 жыл бұрын

    p000lm

  • @ThaviyaX

    @ThaviyaX

    3 жыл бұрын

    Patta

  • @pramudhithajayanjana6446

    @pramudhithajayanjana6446

    3 жыл бұрын

    @@vasanthivasanthi5037 ooooo

  • @pramudhithajayanjana6446

    @pramudhithajayanjana6446

    3 жыл бұрын

    Io

  • @isurusanjeewa125
    @isurusanjeewa1252 жыл бұрын

    අදට දවස් 40ක් එයා මගෙන් ඈත් වෙලා. ජීවිතේ නැති කරගන්න දෙපාරක් උත්සහ කලා. එයාට තේරුම් කරන්න උපරිම උත්සහ කලා එයාට ඇත්තටමයි මම ආදරේ කරන්නෙ කියලා. අවසානේ මත්ද්‍රවය වලට පවා ඇබ්බැහි උනා.. හිත හදාගන්න ගොඩක් අමාරුයි... හිත හදාගන්න පුලුවන් හැමදෙයක්ම හොයනවා... උනේ හොදක් කියලා හිතන්න ගොඩක් අමාරුයි... බලමු උත්සහ කරනවා පුලුවන් උපරිමේට. ගොඩක් ස්තූතියි ඔබතුමියට 🙏🙏❤️

  • @warunikasenaratne1470

    @warunikasenaratne1470

    Жыл бұрын

    Oyage adre pabunada

  • @KingsleyPerera-zb4xv

    @KingsleyPerera-zb4xv

    11 ай бұрын

    😢

  • @warunikasenaratne1470

    @warunikasenaratne1470

    11 ай бұрын

    Thank you 🙏🙏🙏

  • @shamidisanayaka6597

    @shamidisanayaka6597

    4 ай бұрын

    😢

  • @Max78902
    @Max789023 жыл бұрын

    නියමයි සහෝදරී ආදරනීය දෙමවුපින්ගෙන්වත් ආවේ නැති වටින දෙයක් ඔබතුමී දුන්නේ ,අනිවාර්‍යෙන්ම හැමදාම බලනවාමයි 👍👍

  • @redtaurus9259
    @redtaurus92593 жыл бұрын

    I'm also a software engineer. 3 years ago, I also lost a job like that. But then I got the job I'm working on right now. And this is the most relaxed working place I have worked in my life so far. Today I see how my former colleagues from that old office go through a hell of a stress everyday and me, in this new place, work flexibly with a very relaxed mind 😇. I'm grateful for the universe for my current life!

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    Happy for you. Thank you for sharing your experience

  • @upethaanu2964

    @upethaanu2964

    2 жыл бұрын

    +

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahirudilshan6202

    @lahirudilshan6202

    2 жыл бұрын

    2

  • @smusic677

    @smusic677

    2 ай бұрын

    Hodai balamu

  • @nethushimaleesha1578
    @nethushimaleesha15782 жыл бұрын

    මම මේ අවුරුද්දේ A/ L කරන්නේ. මම මිස්ගේ වීඩීයෝ බලන්න පුරුදු වෙලා දැන්. හරිම සහනයක් හිතට..බුදුසරනයී ඔබතුමියට♥️

  • @sandunisaubhagya318
    @sandunisaubhagya3183 жыл бұрын

    ඔබගෙ මේ වචන ටිකට ගොඩාක් ස්තූති.ගොඩක් මනසිකව වැටිලා ඉදියෙ.මගේ ලස්සන අනාගතේ,තරුණ ජීවිතයෙ වටිනාකම කියලා දුන්නා.ලොකු සතුටක්,නිදහසක් දැනෙනවා..😊😊😊

  • @gayansandaruwan2424

    @gayansandaruwan2424

    2 жыл бұрын

    👌👌

  • @anudemel5677
    @anudemel56773 жыл бұрын

    ගොඩක් හිතින් වැටිලා ඉන්න වෙලාවක අහම්බෙන් දැක්කේ. එයාව අමතකකරන්න බැරුව මාස ගානක් පුදුම තරම් life eka suffer කරනවා මම. මට එයාව උදේ හවස office එකේ දකින්න ලැබෙනවා. මේ life ඒක හරිම අමාරුයි. මම දවසින් දවස විඳවනවා. FB deactivate කලා. Number ඒක delete kala. Status දකින නිසා. එත් මට කිසිම සහනයක් නෑ. දැන් තියෙන situation එකත් එකක් වෙන ජොබ් එකකට මරු වෙන්න බයයි. ඒක risk එකක්. මට මේ සේරම මතක අමතක කරලා සතුටින් ඉන්න ඕන. උදව් කරන්න මිස්. ඔයාට ගොඩක් පින් 🙏🙏

  • @harshanikumari390
    @harshanikumari3903 жыл бұрын

    මානසිකව 0 වටම වැටිල ඉන්න වෙලාවක,මනස සන්සුන් කරගන්න කියලා භාවනාක් හොයාගන යනකොට අහම්බෙන් වගේ දැක්කේ මේ වීඩියෝ එක.ගොඩක් ගොඩා...ක් වටිනව මට මේ වීඩියෝ එක.ඔයාට ගොඩක් ස්තූතියි.❤️❤️❤️❤️

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sithumiamaya7408
    @sithumiamaya74083 жыл бұрын

    මං ගොඩක් ලොකු ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක අහම්බෙන් වගේ තමයි ඔබගෙ මේ vedio එක මං දැක්කෙ.ඇත්තටම ඔබට ගොඩක් ස්තූතියි මේ කරන සේවාව වෙනුවෙන්.depression තියෙන කෙනෙක් ට කොහොමද ජීවිතේ ආයෙත් සැනසීම කියන දේ ලගා කරගන්නෙ කියන එක ගැන පුලුවන් නම් vedio එකක් දෙන්න..ඔබට බොහොමත්ම පින්..🙏🙏🙏

  • @anushanuwan2668

    @anushanuwan2668

    2 жыл бұрын

    😣💔

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @sujathafonseka9338

    @sujathafonseka9338

    2 жыл бұрын

    Uuù

  • @nirmalasamarasinghe2277

    @nirmalasamarasinghe2277

    Жыл бұрын

    Mis Mata udw karann a Mata upandesaya denna ,mage manussaya mawa dala gihilla danata awurudu dolahak weenawa ,Mata diwoswenna bari una ,mage karumeta Mata dan nitarama unge heal wali call karala baninaa miniha marunot Mata bada ganna , Mama godak asaranai Mata upandesaya k denna Mata sata phak dila na ,Mama a miniha me kalaya tula kisidakadakala na ?

  • @Niroshajayawardena
    @Niroshajayawardena3 жыл бұрын

    Motivation නම් ඔයා තමයි .. දුකක් දැනුනම් මේ පැත්තට කඩාගෙන එනවා...thankyou 😍😍😍

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    Thank you so much

  • @tharangasandaruwan4337

    @tharangasandaruwan4337

    3 жыл бұрын

    Maath...dukak prashnayak awa gaman enne madamge video blanna

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    Thank you

  • @nironiro3605

    @nironiro3605

    3 жыл бұрын

    Math

  • @methdam3548

    @methdam3548

    2 жыл бұрын

    @@NadeepaRanasinghe mage prasneta විසඳුමක් labennema neha akkhe.. mata oyawa winaadi 05kata සම්බන්ධ karaganne widiyak naddha? keeyakda gewanna oni wistara කියන්නකෝ .. plzz help me 🙏🙏🙏🙏

  • @kalumrathnaweera9817
    @kalumrathnaweera98173 жыл бұрын

    ඔබ කියන අදහස් ගොඩාක් වටිනවා.ඔබගේ videos බලලා මටත් ජීවිතය වෙනස් කරගෙන ගොඩාක් හොඳින් ජීවිතය විඳිනවා.ගොඩාක් ස්තුතිය ඔබට

  • @isurikanishamini5279
    @isurikanishamini52793 жыл бұрын

    අත්‍යවශ්‍යම වෙලවෙමයි Vedio එක ආවේ. Thank u very much...

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x3 жыл бұрын

    ජයවේවා..ගොඩක් ස්තුතියි .. මෙය අහන සැමට යහපතක්ම වේවා..ජීවිතය සාර්ථක වේවා ...🌷🌷🌷💙💙💚💚💛❤️🌻🥀🥀🌹🌺

  • @arunaindika9067
    @arunaindika90672 жыл бұрын

    ඔබගේ ප්‍රියමනාප ප්‍රකාශ තුල තෙරැමි ගැනිම ඉතාම පහසුයි.බුද්ධිමත් නිහතමානී හැගිමි ජිවිතය ජයගන්න ඉතාම වටිනවා .ඔබට සුභ පැතුම් .බුදුසරණයි .

  • @tkkumari4797
    @tkkumari4797 Жыл бұрын

    ඔබ තුමියට ස්තුති ,ඔබව මුනගැස්සු විශ්වමාතාවට ස්තුති ❤️❤️❤️❤️🙏🙏ඔබතුමියගේ මේ වීඩීයො එකෙන් බොහෝ වටිනා කියන දෙවල් ,ජිවිතයට ගන්න තියනවා ,නැවතත් ස්තුති ඔබට ❤️

  • @priyadarshanirathnayake5270
    @priyadarshanirathnayake52703 жыл бұрын

    ඇත්තටම මාත් ගොඩක් මානසිකව වැටුණු අවස්තාවක් මේ.ඔබ තුමියට ගොඩක් පිං.මගෙ ජීවිතේ මට ගැලපෙනම කියලා හිතපු කෙනා මගෙන් ඈත් වෙමින් ඉන්න වෙලාවක මේ කතාව ම්ට ගොඩක් වැදගත්.🙏

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Universetime444

    @Universetime444

    Жыл бұрын

    ikmanin obata senasima lebewa kisi kenek ahimi nowewa❤❤❤❤

  • @nadeemaramanayaka4183
    @nadeemaramanayaka41833 жыл бұрын

    ඉතාමත් වැදගත් ඔබගේ කතාව.mage jevitheta godak වැදගත් ❤️❤️🙏🙏🙏

  • @sudeshikageethanjalee9927
    @sudeshikageethanjalee99272 жыл бұрын

    ජීවිතේ හදාගන්න මනසට කතා කරන්න ඔයා හරිම දක්ෂයි නදීපා.හරිම වටිනවා මේ උපදෙස්. කටහඬ අහගෙන ඉන්න ආස හිතෙනවා.තව තවත් මේ වගේ දේවල් කරන්න ඔයාට දිරිය ශක්තිය ලැබේවා.ඒ වගේම ඔයා ගැන හරිම ආඩම්බරයි...❤❤

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @amilaweerakoon
    @amilaweerakoon3 жыл бұрын

    ඇත්තෙන්ම හැම විඩියෝ එකකින්ම අලුත් දෙයක් ඉගෙන ගන්නවා. එකට බොහොම ස්තුතියි .. එවගෙම මෙ දවස් ටිකෙ මෙ කොරොනා virus එකත් එක්ක ජිව්ත් වෙන්න වෙලා නිසා මෙ වචන ටික ජිවිතයට ලොකු පන්නරයක්. මානසික පිඩනයට ලොකු පිටුහලක්. එකට නැව්ත සැරයක් බොහොම ස්තුතියි ...🙏🙏👍

  • @Prashi_NP
    @Prashi_NP3 жыл бұрын

    Your words became a great strength in a very frustrating moment in life.thank you Ms.Nadeepa. I'm gonna watch all your videos.❤

  • @dineshkavinda6488
    @dineshkavinda64883 жыл бұрын

    Miss ! ඔබතුමියගේ ගොඩාක් වීඩියෝ බැලුවා.ඩොඩක් ජීවිතේ වෙනස් කරගත්තා. ආකර්ෂණ නීතියේන් පුදුම හිතෙන ව්දියට බලාපොරොත්තුවක් ඉස්ට උනා. ඔබට ගොඩාක් පින් තෙරුවන් සරනයි !

  • @ayesharukshani894
    @ayesharukshani8943 жыл бұрын

    ස්තූතිය මිස්.. ගොඩක් වටිනවා.. මිස්ව සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහක් කියන්න..ගොඩක් පින් මිස්ට..

  • @kawanthissapurakalyanajith3525
    @kawanthissapurakalyanajith35253 жыл бұрын

    ඔබ මේ සමාජය ට මහා යහපතක් අාශිර්වාදයක් අක්කා.. ඉතාම සතුටු යි video එකට. අැත්තටම මට මෙ vedeo එක බලපු ගමන් සිතට හයියක් අාව. ඔබට බොහෝම පින් අක්කා... ඔබ මේ සමාජය ට උපකාර කරන අයෙක්. ඔබට ඒ දේ කොයි මොහොතක පැපය පිණිස හේතු වෙනවා... අක්කේ ඔබට තව තවත් මේ විෂය පිහිටත්වා.. අපගේ අාශිර්වාදයත් ඔබට ලැබේවා.. සියළු දෙවියෝ රකිත්වා.. බුදු සරණයි අක්කා...

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    බොහොම පින් මල්ලි. ස්තුතියි සුබවාදී Comments දානවට.

  • @disnabotheju5726
    @disnabotheju57263 жыл бұрын

    බොහොම ස්තුතියි මිස් ..සොබාදහම් මෑණියන්ට ඕනෙ විදිහට හැමදේම සිදුවෙමින් පවතින මොහොතක අපි ගෙවල්වලට සීමාවෙලා ඉන්නෙත් අපේම හොදටයි .මිස්ගේ වචන පෙරට යන්න ලොකු හයියක්.තරුණ දරුවන් මිස්ගෙ වීඩියෝ බලනවානම් බොහොම හොඳයි .මිස් ට ජය.💪💪💪

  • @maheshwickramarathna3834
    @maheshwickramarathna38343 жыл бұрын

    ඇත්තටම හිතට දැනුනා, ගොඩක් ස්තුතිය අක්කියෝ, 🥰👌❤️(Umesha Wickramarathna )

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi70972 жыл бұрын

    ඔබ තුමියගේ අදහස් රත්තරන් .ගොඩාක් ස්තූතීයි මිස්.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @roshanthagalagoda6423
    @roshanthagalagoda64233 жыл бұрын

    මෙක බැලුවා ම තමා තෙරුනෙ මම මොනවද කරන්නේ කියලා. කවදාවත් මම මෙවා බලන්නෙ නෑ.නමුත් අද මට එය බලන්න යොමු වුණා. ඔබ කිව්වා හරි .පූලූවන් තරම් මම උත්සාහ දරන නවා ඔබ කිව්ව දෙවල් ප්‍රරගුන කරන්න. ඇත්තට ඔබ කිව්ව දෙවල් ඇත්ත.ඔබට පින්

  • @user-nb5vg4ds6k
    @user-nb5vg4ds6k2 жыл бұрын

    සිතේ සාපේක්ෂ වශයෙන් හටගන්නා සිතුවිලි නිරෝධ කළ යුතුයි , එවිට යම් යම් දේට දෙන වටිනාකම් වල නිස්සාර බව වැටෙහෙනවා.

  • @priyankalup7298
    @priyankalup7298 Жыл бұрын

    බොහෝම ස්තූතියි ඔබට.. ඔලුව විකාර කරන වීඩියෝ අතරෙ මෙහෙම දේවල් මිනිස්සුන්ට දෙනවට ගොඩක් පිං ❤❤❤

  • @chathurajanith5589
    @chathurajanith55894 ай бұрын

    හරිම පුදුමයක් මිස්. මං මාර දුකකින් ඉදියෙ , නැතිවුනු සම්බන්දෙට. යූටිඋබ් එකට යනකොටම මේ වීඩියෝ එක ආවේ . හරිම පුදුම විශ්වයක් මේක. ස්තූතී විශ්වයට .🎉

  • @nightfuryzen9682
    @nightfuryzen96823 жыл бұрын

    Thank you & God Bless you sister. I wish all the success in your journey!

  • @dinuranga11
    @dinuranga113 жыл бұрын

    ස්තූතිය මිස්..ගොඩාක් වටිනව...ගොඩක් හයියෙන් සිනහ වෙනවට වඩා ..තැන්පත් වූ සිතකින් මුවගට නැගෙන සිහින් සිනා රැල්ල ඉතා බලවත් යැයි මම සිතනව..හයියෙන් සිනා සෙනවිට සිත වේගයෙන් විසිරෙනවා.. සිනා නොමසෙන් දසන් දක්වා..එහි ලොකු අරුතක් ඇතැයි සිතමි..💖💖💖

  • @chandiliyanage9315

    @chandiliyanage9315

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @harshamanori1070
    @harshamanori10703 жыл бұрын

    බොහොම ස්තුතියි..අවශ්‍යම මොහොතක ඔබ එය දුන්නා..එයත් විශ්වයේ පණිවිඩයක් බව තේරැම් ගත්තා.ගොඩක් ස්තුතියි

  • @jamesjayasinghe418
    @jamesjayasinghe4183 жыл бұрын

    බොහොම වටිනවා නදීපා මිස්ගේ program එක ,බුදු සරණයි God bless you 🙏🙏❤

  • @shashimadhushika6349
    @shashimadhushika63493 жыл бұрын

    Thnq❤️ miss...මේ විඩියෝස් නිසා මගේ ජිවිතේ මේ වෙද්දි ලොකු වෙනස්කමක් වෙල තියෙනවා❤☺️☺️☺️

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaviiii68
    @kaviiii683 жыл бұрын

    හිතට ගොඩක් ලොකු සහනයක් ලැබෙනවා. ඇත්තටම මමත් විශ්වයට ගොඩක් ආදරෙයි ❤ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙ දැන්. අපි කරන හැමදේම හරියට කැඩපතක් වගේ. අපි ජීවිතයට හොඳ දේවල් එකතු කරන්න කරන්න අපිට ආපහු පෙරලා ඒ දේවල් ලැබෙනවා. ඒක මේ මොහොතේ නොවෙන්න පුලුවන. නමුත් විශ්වය මේ දේවල් බලාගෙන ඉන්නෙ අන්න ඒ සත්‍ය මත තමයි මම ජීවත් වෙන්නෙ. හරිම වැදගත් වටිනා video එකක් ❤❤

  • @ceylonpride7157

    @ceylonpride7157

    2 жыл бұрын

    ඔබතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝 අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්... ස්තූතීයි 💕🤝

  • @user-fh9wk1fv4h
    @user-fh9wk1fv4h5 ай бұрын

    සියලු දෙනාගේම මනස සුවපත් කරන වටිනා දේශනයක්🙏ඇත්තටම හිතට ලොකු සහනයක්.මෙවැනි දේ අහන්න සැලැස්සූ ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️

  • @yehelidiaries894
    @yehelidiaries8943 жыл бұрын

    අද අක්කා ගොඩක් ලස්සනයි. හරිම වැදගත්. Thank you ❤️❤️❤️

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samudiwickramatunga7851
    @samudiwickramatunga78513 жыл бұрын

    THANK YOU SO MUCHHH AKKI. THIS IS WHAT I NEEDED RIGHT NOW... 🇨🇦🇨🇦🇨🇦🇨🇦

  • @hemamalidesilva4839
    @hemamalidesilva48393 жыл бұрын

    ස්තුතියි.ඔබට ලස්සන වැදගත් දේශනයට

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 Жыл бұрын

    තෙරුවන් සරණයි මිස්!ඇත්තටම ජිවිතේ ගොඩක් තැන් වලදී තනිකමම තමයි ජිවිතේ මොකක්ද කියලා අවබෝධ කරවන්න අවස්ථාව සැලැස්සුවේ.කරදරමයි අවස්ථාවක් දුන්නේ ජිවිතේ වැටුන තැනින් නැගිටින්න .එයට මට පිළිසරණ වුනේම උතුම් ශ්‍රී සද්ධර්මයි..උතුම් ධර්මතාවය විසින්ම පිළිතුරු ලැබුනා ජිවිතේට .ඔබතුමියට සසර දුකෙන් නිවෙන්න ම ලැබෙත්වා!තෙරුවන් සරණයි !

  • @dayasirikal8585
    @dayasirikal85853 жыл бұрын

    Thank you so much. I saw it for the first time today, it’s so wonderful

  • @shalikamadushani8896
    @shalikamadushani88963 жыл бұрын

    ඇත්තටම මට ඊයේ තමයි ඔබතුමියගේ මුල්ම වීඩියෝ එක බලන්න ලැබුනේ. අද වෙද්දී මම ඔබ තුමියගේ වීඩියෝ ගොඩාක් බැලුවා. ඇත්තටම වටිනවා. අලුත් ජිවිතයක් ලැබුනා වගේ මට දැනුනේ. මමත් අද ඉදන් මෙි ක්‍රියා මාර්ගය ඔස්සේ ගිහින් අලුත් ජිවිතයක් සතුටින් පිරැනු ජිවිතයක් ලබා ගන්නවා. ස්තුතියි 🙏

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @zandusamarasekara73
    @zandusamarasekara733 жыл бұрын

    Thank you so much my sister... This is the first time i watch ur videos.... It makes my life success...👍👍

  • @nimsha4966
    @nimsha496610 ай бұрын

    අවශ්‍යම වෙලාවක දකින්න ලැබුණු වීඩියෝ එකක්. ස්තුතියි ඔබතුමියට. 🙏

  • @samanpriantha1822
    @samanpriantha18223 жыл бұрын

    Yes. I got the right message at the right time. This universe is wonderful. Thank you... thank you .....

  • @dilanimaduchani1978
    @dilanimaduchani19783 жыл бұрын

    I watched your motivation vedio before 4 months when I was very bad situation in my life...Because I broke up with the person who I intended to marry....But you gave me goosebumps....I felt so happy...I selected my path...now I enjoy my life..my life is easier than before....thank you so much!!!

  • @pb3329

    @pb3329

    2 жыл бұрын

    Now I am in same situation😥. I can not understand that how do I start again???

  • @malikaariyarathne4159
    @malikaariyarathne41593 жыл бұрын

    ඔයාට ගොඩාක් ස්තුතියි. ගොඩක් හිතට දැනෙනවා. Thank you very much dr.

  • @shandishandi9585
    @shandishandi95852 жыл бұрын

    🙏ස්තුතියි මැඩම් සාර්ථක ජිවිතේ ට වටිනා අදහස් බුදුසරණයි

  • @beautifulsrilanka671
    @beautifulsrilanka6713 жыл бұрын

    Niyamai medam. Man aasawen balanawa serama. Jayama wewa. Bohomathma sthuthie. ❤️

  • @user-hq8ry7hd7w
    @user-hq8ry7hd7w3 жыл бұрын

    ඔබ නිසා ජිවිතය වෙනස් වුවා.ඔබට ගොඩක් පින්....

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    Thank you very much

  • @diludilu2523
    @diludilu25233 жыл бұрын

    ඔබ තුමීයට බොහොම ස්තූතියි.වැදගත් වීඩියෝ එකක්. ❤❤❤ 🙏🙏🙏 🌹🌹🌹

  • @danuranasinghe3906
    @danuranasinghe39063 жыл бұрын

    ගොඩාක් ස්‍තූතී අක්කේ , අක්කගෙන් තමා මේ ගැන මුලින්ම ඉගෙන ගත්තෙ, මන් ඒ විදියට හිතුවත්, මන් බලාපොරොත්තු උන දෙයක් ලැබෙන්න ඔන්න මෙන්න තිබිල නැති උනා , ඒ කියන්නෙ මට වැරදුනු තැනක් තිබ්බ කියන එකයි, මන් යන්න ඕනි ගමන මට මග ඇරිල තිබුනෙ, ඒත් දැන් මට තේරෙන්වා ආයි මාව ඒ පාරට යොමු කරන්නයි ඒ දේ මට නොලැබි ගියෙ කියල , අක්කා කිව්වා වගේම අවශ්‍ය වෙලාවෙම මේ වීඩියෝ එක බැලුවයින් තවත් සහනයක්, ගොඩාක් ස්තූති අක්කේ මේ කරන උදව් වලට, අක්කගෙ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. 😘😘😘

  • @dileepawickramanayake9862
    @dileepawickramanayake98623 жыл бұрын

    අති සාර්ථකම කතනයක් පුබල ශක්තියක් ලැබෙන්නෙ හැමෝටම.you are the best 👍🙏👏❤💐🌹

  • @sumithwasantha2396

    @sumithwasantha2396

    3 жыл бұрын

    See f

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mariafernando5612
    @mariafernando56122 жыл бұрын

    ගොඩක් පිං ඔබතුමියට🙏🙏🙏 මම ජිව්තෙන් වරින් වර වැට්ච්ච කෙනෙක් අදත් එ වගේම දවසක්.මම මගේ හිත හදාගන්න කියලා බන අහන්න යද්දි ඔබතුමියගේ වැඩසටහන දැක්කේ ඇත්තටම හිත ටිකක් නිවුනා වගේ දැනුනා 🦋

  • @hpdamayanthi6438

    @hpdamayanthi6438

    Жыл бұрын

    Miss obathumiyata sthuthiiiiii...mata miss akak katha karanna namber aka denna..

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 Жыл бұрын

    ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි..!🙏❤️❤️

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe13143 жыл бұрын

    හරිම ලස්සනයි ඔබතුමිය.කතා කරනවා බලන් ඉන්න ආසයි. බොහොම ස්තුතියි

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    Thank you

  • @nilukag
    @nilukag3 жыл бұрын

    Such a valuable teaching - thank you!

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    Thank you for watching this video

  • @thusharapriyangani7752
    @thusharapriyangani7752 Жыл бұрын

    මන් ලොකු පස්නෙක ඉන්නකොට දැක්කෙ....හරියට මට කතා කරාවගේ....ගොඩක් ස්තුතියි ❤️

  • @minukianuradha4841
    @minukianuradha48413 жыл бұрын

    ඔයාට ගොඩක් පින්. අම්මෝ ගොඩක් දේවල් ඔලුවට ගියා.

  • @hasininadeera1830
    @hasininadeera18303 жыл бұрын

    ඔබතුමියට බොහොම පින් 🙏 හිතට ලොකු සැනසීමක් දැනෙනවා

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @msulakshicooray3694
    @msulakshicooray36943 жыл бұрын

    Today my first day I’m so lucky because ur giving good ideas thank you sooo much

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    Welcome to my channel. Thank you for coming 🧡

  • @gayanliyanage1
    @gayanliyanage13 жыл бұрын

    ස්තූතියි...😍🙏 ජය වේවා..❤️💯

  • @nishanrubera5968
    @nishanrubera59683 жыл бұрын

    Thank you for sharing !God bless you

  • @dkwnawala8336
    @dkwnawala83363 жыл бұрын

    හැම දේම..වෙන්නේ හොදට යන්න සිතිම...ඉතා හොදය..Corona පැමිනිම...හොදයි කියා සිතුවාම උත්තරය ලැබෙි...පරිසරය..වායු දුශනය..සමාජ අපචාරයන් අඩුවිම....

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 жыл бұрын

    ස්තූතියි❤❤❤❤🌷🌷🌷ඔබට

  • @kaveeshaperera9352
    @kaveeshaperera93523 жыл бұрын

    මමත් උත්සහ කරනවා low of attraction ජීවිතයට එකතු කරගන්න. ඔබතුමියට ගොඩාක් පින් ❤️ බුදු සරණයි !!!!

  • @chathudineshrathnayaka9557
    @chathudineshrathnayaka95573 жыл бұрын

    ඔබතුමියගෙ මං මෙි බලපු first video එක.අහමිබෙන් දැක්කෙ එහෙට මෙහෙට යද්දි...ඇත්තටම ගොඩාක් වටිනවා එ් අදහස් ජීවිතේට.ගොඩාක් ස්තුතියි....ගොඩාක් පින්....බුදු සරණයි....!!!

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    මගේ යූ ටියුබ් චැනල් එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා

  • @nilumimalsha6924
    @nilumimalsha69243 жыл бұрын

    ස්තූතියි 🙏❤

  • @shashiniMadushani1111
    @shashiniMadushani11113 жыл бұрын

    බොහොම ස්තුතී❤❤ඔබතුමියට ,බුදු සරණයි !!!

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage3 жыл бұрын

    I came here after searching for the secret book. Well explained. Thanks a lot 😊💯👌

  • @sachinmaduwantha9131
    @sachinmaduwantha91313 жыл бұрын

    ජීවිතේ ගොඩාක් වෙනස් කරපු කාතාවක්

  • @shivanthiperera2396
    @shivanthiperera23963 жыл бұрын

    You are realy inspiring...thank you so much..budu saranai

  • @jkqueen7454
    @jkqueen74543 жыл бұрын

    මිස් ඔයා නිසා මං ගොඩක් දේවල් ඉගෙනගත්තා ..... ස්තුතියි 🙏🙏🙏❤️

  • @nissankafernando7427
    @nissankafernando74273 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරනයි ........!🙏 විශ්යට ස්තුතියි ඔබතුමිය නිර්මාණය කලා ට.................!🙏🙏🙏🙂🌙💫

  • @damayanthiranasinghe1706
    @damayanthiranasinghe17063 жыл бұрын

    Excellent lesson.Thank u Ms Nadeepa

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RHYDMA
    @RHYDMA3 жыл бұрын

    එක හුස්මට බැලුව.. ❤

  • @b.a.ssandu7432
    @b.a.ssandu74323 жыл бұрын

    Thankyou so much akke මට හරි වෙලාවට video එක හම්බුනේ thank you,thank you 😊

  • @samurdhichathurangika4886
    @samurdhichathurangika48863 жыл бұрын

    බොහෝම ස්තුතියි සහෝදරිය.... ❤️❤️😘

  • @mskchanaka7464
    @mskchanaka74643 жыл бұрын

    Udenma hitata puduma sahalluwak danenawa miss. Thamk you🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi25073 жыл бұрын

    තෙරුවන් සරණයි සොයුරිය ❤️🙏🌹🙏

  • @maleeshashehani7883
    @maleeshashehani78833 ай бұрын

    විශ්වයට ස්තූති මං හිතින් වේදනාවක් තියන වෙලාවක මෙම වීඩියෝ එක මට අහන්න සැලැස්සුවට ❤ 😊

  • @ishu9590
    @ishu95903 жыл бұрын

    Thank you Nadeepa miss.. Thank you universe ❤️

  • @sajiniishara5718
    @sajiniishara57182 жыл бұрын

    No words to thank for this strength and motivation given through ur words so perious Ms. Nadeepa. Thank you so much universe and thank you so much Ms Nadeepa. This takes me to a different level in my life.. watching out each video.❤️❤️god bless you

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushanisilva2999
    @madushanisilva29993 жыл бұрын

    At first I saw you on youtube during hard time in my life.I followed your advises and Have obtained many things.Thank you madam.

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    I am so blessed to read your comment. Thank you so much

  • @madushanisilva2999

    @madushanisilva2999

    3 жыл бұрын

    How can I get an appointment for personally meet you?

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @surenikaldera6368
    @surenikaldera63682 жыл бұрын

    සිතට ශක්තියක් ඔබතූමිගෙ අදහස් ස්තූති

  • @nethminavodya703
    @nethminavodya70310 ай бұрын

    ආදරනීය විශ්වයට ස්තූතියි ඔබව මුනගැස්සුවාට ඔබතුමියටත් ස්තූතියි ❤️

  • @asashe4203
    @asashe42033 жыл бұрын

    බොහොම ස්තූතියි .ලොකු ප්‍රශ්නෙක ඉදියෙ ඔෆිස් එකේ.මාව ඉදපු බ්‍රාන්ච් එකෙන් වෙන බ්‍රාන්ච් එකකට දානවා කියල ලියුමක් එවුවා.මන් ගොඩක් ලොකු දුකකින් ඉදියෙ.ඒත් මේ කතාව අහලා උනදේ හොද දෙයක් කියලා හිත හදාගත්තා.ඔබතුමියට බොහොම පින්.

  • @nadeeshasubhashini6892
    @nadeeshasubhashini68923 жыл бұрын

    තමන්ගෙන්ම වනකෙතෙක්ට සිද්ධ උණු වරදක් නිසා තියෙන පසුතැවීම ඒ කෙනාව අහිමි වීම නිසාදැනෙන වෙුදනාව අමතක කරල සතුටින් ඉන්න හැටි කියාදෙන්න.🙏😞plz madame

  • @piyumimadhushani5399
    @piyumimadhushani5399 Жыл бұрын

    අනේ මගේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ලැබුණා විශ්වයට ස්තූතියි

  • @jeevanifernando2061
    @jeevanifernando20612 жыл бұрын

    ඔබට බොහොම ස්තූතියි විශ්වයට ස්තූතියි 💖💖💖

  • @dinalidesilva4734
    @dinalidesilva47343 жыл бұрын

    Im so thankful to you.. i was in a very bad mood .. but your video changed my mood and gave 1000 resons to boost me up..❤❤

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    Oh the pleasure is mine. Thank you so much

  • @dinalidesilva4734

    @dinalidesilva4734

    3 жыл бұрын

    @@NadeepaRanasinghe is there anyway that i can contact you. Im not on social media

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    @@dinalidesilva4734 Please call 0772795304 or my email hello@nadeepa.com

  • @dinalidesilva4734

    @dinalidesilva4734

    3 жыл бұрын

    @@NadeepaRanasinghe Thank you so much❤️❤️

  • @HasalakaProduction

    @HasalakaProduction

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @diliniranreka2502
    @diliniranreka25023 жыл бұрын

    ඇත්තටම ඔබ මේ කියන දේ මේ මුලු ලෝකයටම ඕන දෙයක් මොකද අපි හැමකෙනෙක්ටම මොකක්ම හරි ගැටලුවක් තියෙනවනේ නේද මමත් ලොකු ගැටලු ගොඩක ඉන්නෙ කියන්න කෙනෙක් නැහැ ඒත් ඔබනම් සැබෑ කලන මිතුරියක් ස්තූතිය ❤

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    ඔබ වැනි අවංක ප්‍රේක්ෂකයෝ මගෙත් කලණ මිතුරෝ ස්තුතියි.

  • @raviniaberathna2846
    @raviniaberathna28467 ай бұрын

    අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි මේ උතුම් පැහැදිලි කිරීම් වලට...🙏🙏🙏❤

  • @kokilaarumugam2746
    @kokilaarumugam27463 жыл бұрын

    Thank you so much madam. This video totally changed my life. ❤️❤️❤️🙏🙏🙏

  • @gayo.hettiarachchi.2615
    @gayo.hettiarachchi.26153 жыл бұрын

    පුංචිම තැනකින් ආරමිභ කරල මහා රෑැස්ස ගහක් වගේ හැදිචිචි ඒ හැමදේම ක්ෂණෙයකින් අහිමි වෙලා ගිය ..අතිතෙක......... ආකර්ෂනයේ නිති වැකි උගෙනගෙන තිබුයේ බොහෝ කලකට පෙරය...... නමුත් කොතන හෝ වැරදි ඇතිය. .......උගත් දේ හරි හැටි හසුරැවා ගැනිම සහ නියමාකාරයෙන් අවශ්ය තැනදි හාවිතානොකිරිම.... ඒවා එසේ සිදුනොවිමෙි ප්‍රථිපලය අද මෙි ගෙවන ජිිවිතයට....අවශ්‍ය නැති "ආදරය"එදා ලං කර ගැනිම...ද...? how i study ur path or how i follow the way.....to buildup again my life and all...... here is vry bzy country and evrytiime we r working as machine.... it's vry sad situation... but every day free time im still ffinding my lost everything.... pls..msg and give me a plan..... spl need ur contact also thank U..

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    3 жыл бұрын

    Please call 0772795304 or click on www.nadeepa.com/meet-me/

  • @user-nb5vg4ds6k
    @user-nb5vg4ds6k2 жыл бұрын

    දුක හිතෙන , ආතතියට පත් වෙන දේවල් වලින් පලා ගිහිල්ලා හිත හදාගන්න අමාරුයි. ඒ දේවල් වලට දුන්නු වටිනකම් අයින් කරලා දාන්න , එවිට ඒවාට දුක හිතෙන , ආතතියට පත් වන ස්භාවය නිකම්ම ඉවත් වෙලා යනවා. ඒ වගේම ආතතියට පත් වූ දේවල් වලට අමතරව තව දේවල් වලට ඊට වඩා ලොකු කාළයක් වෙන් විය යුතුයි. ඒකට ඉතින් ගොඩක් ක්‍රම තියෙනවා , ඔක්කොම comments වලින් දාන්න අමාරුයි.

  • @padmikaluarachchi6708
    @padmikaluarachchi67083 жыл бұрын

    නියමයි ඩියර්.. හරියටම හරි.. 😍

Келесі