මං දිවි නසා ගන්න හැදුවෙ දරුවා ඉපදුණ අලුතමයිIවිශ්ව රෑ රැජන වුණ තුවක්කුව අතට ගත් නිවේදිකාව

#nadeeparanasinghe#motivation#
මායා දොරටුව පුහුණුව පිලිබඳ වැඩිවිස්තර සඳහා අමතන්න +94764 212 094 / 077 279 5304
පිවිසෙන්න - nadeepa.com/?page_id=4706
නදීපා රණසිංහ KZread නාලිකාවට පිවිසෙන්න - / @nadeeparanasinghe
FaceBook පිටුවට පිවිසෙන්න - / nadeepaofficial

Пікірлер: 524

  • @sandunchanaka2288
    @sandunchanaka22882 ай бұрын

    මේ තනිකරම කියන්නෙ බුදු දහම තුළ කියාලා දුන්න දේවල්.perfect 😊

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial Жыл бұрын

    නදීපා කියන්නේ මිනිස්සුන්ට හරිම මාර්ගය පෙන්වා දෙන බොහෝම ආදරණීය ගුරුතුමියක්...💝

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    අහපු ලස්සනම කතාව ජනප්‍රියම වැඩසටහන අහපු අෂ්ඨලෝක දර්මතාවය පිලිබඳවිග්‍රහය දෙදෙනාටම ආදරෙන් නවතිනවා

  • @kasuniumesha744

    @kasuniumesha744

    Жыл бұрын

    බුදු සරණයි මිස් ඔයාටයර🙏🙏🙏

  • @sinduchuti7092
    @sinduchuti7092 Жыл бұрын

    මගේ පුතාට ලියුකෙමියාව හැදිලා බෙහෙත් යන ගමන් ඉන්නේ හැබැයි අපි 2 ලමයි 3එක්ක සිංදු දාලා නටනවා අතේ සතේ නැති වුනත් නැතත් හැමදේම හිත මං ඒක කරනවා අපිට තියෙන්නේ ස්කුටර් එකක් මං බයික් එකට ස්තුතියි කියනවා ගස් වලට ස්තුතියි කරනවා මහත්තයා හොඳ එයාට කියනවා මන්දිරය ක් නැති වුනත් අපේ ගෙදර අපි හැමදාම සතුටෙන් ඉන්නවා ...හෙට තියෙන ප්‍රශ්නය අද විසදුමක් හොයන්න දගලලා පවුල් අවුල් වෙනවා ...කතා කරන්න හිනා වෙන්න ...තියෙන දේ ගැන සතුටෙන් ඉන්න නැති දෙවල් ගැන හිතන්න එපා ...මං ජිවත් වෙන්න පාර හෙව්වේ එහෙම ...

  • @thelife..........3376

    @thelife..........3376

    Жыл бұрын

    බොහෝම ස්තූතියි ඒ ආදර්ශයට....!

  • @simplewalker459

    @simplewalker459

    Жыл бұрын

    පුතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණින් පවුලේ සතුට තව තව වැඩි වේවා.

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    Жыл бұрын

    ඔබේ පුතාට ඉක්මනින්ම සනීප වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.

  • @rathnakeerthi8144

    @rathnakeerthi8144

    Жыл бұрын

    හිතන ව්දිහ හොදයි.....හැමොටම ඔහොම බැ......හිතන විදියෙ අවුලක් තියෙන්නේ ගොඩක් අයගෙ.....ඔබගෙ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා ජයවේවා ස්තුතියි...........!!!!

  • @pinky5958

    @pinky5958

    Жыл бұрын

    හරි මග යනවා. පුතාට නිදුක් නිරෝගී සුවය පතනවා!

  • @yasindudias4541
    @yasindudias4541 Жыл бұрын

    නදීපා රනසිංහ මිස් නිසා තමා මගෙ ජීවිතෙ ගොඩක් දේවල් වෙනස් වෙල අලුතින් හිතන්න පුරුදු උනේ ❤ ස්තූතී මිස්ට

  • @formycountry373
    @formycountry373 Жыл бұрын

    නදීපාට විතරක් නොවෙ මොන ආගමෙ සිටියත් හැම දෙයක්ම කර්මානූකූලයි බුදු ධහම කියන සෑම දෙයක්ම සත්‍යයි ප්‍රඥාවන්ත අය ඒ ධහම වටහා ගනියි නදීපා බුද්ධිමත් පෙර පින් බලපානවා මේභවයෙ ජීවිතය මෙහෙම හැම දෙයක්ම වටහා ගන්න මට කියන්න තියන්නෙ එච්චරයි ඔබ දෙපලට තෙරැවන් සරණයි හැම එකටම ස්තූති කරන එක බුදුධහමෙ කියා තිබෙනවා මිනිසුන් කරන්නෙ නැති එකයි ප්‍රශ්නය

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    මේ වගේ සමාජේ කාන්තාවන්ට ආදර්ශයක් ගන්න පුළුවන් චරිත ගේනවට ඔබ‍ට ස්තුතියි. ආදර්ශයට, අනුකරනයට සුදුසු දුවක්.

  • @C424c424
    @C424c424 Жыл бұрын

    හරිම ආසාවෙන් අහන් හිටියෙ මෙයා කථාකරන විදිහ ..අහන් ඉන්නත් ආසයි තවත් ටිකක් වැඩසටහන තිබුණ නම් හොඳයි කියල හිතුණ..බලන් යනකොට අපි හැමෝටම කුමන හෝ විශාදය කියන රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන අය කියල මට හිතෙනව

  • @kT2015N

    @kT2015N

    Жыл бұрын

    Respect karanna... at least say her name instead of araya meya,... wenas wenna

  • @C424c424

    @C424c424

    Жыл бұрын

    @@kT2015Nලියන වචනයෙන්ද මිනිස්සු respect කරන්නේ කොහොමද කියල ඔයාල මනින මිම්ම තීරණය කරන්නේ ..ලියන වචන වලින් respect කරන ගොඩක් මිනිස්සු ක්‍රියාවෙන් respect එක බින්දුවයි ඒක නිසා ලියන වචන වලින් තීරණය කරනවට වඩා ක්‍රියාවෙන් respect කරන මිනිස්සු ගැන හොයන්න පුරුදු වෙන්න

  • @nimalikularathna6979
    @nimalikularathna6979 Жыл бұрын

    ගොඩක් ලංකාවෙ හිතින් විදවනව.. ගොඩක්ම ගැහැනු අය.. මමත් ඒ අතර ඉන්නව.. ඔබ මුනගැසුනොත් සහනයක් ලැබෙයි කියල හිතනව.. ඔබ මේ කරන්නෙ ලොකුම පුන්‍යකර්මයක්.. හරේන්ද්‍ර අයියටත් පින්.. තෙරුවන් සරණයි .

  • @isuruumendra7839
    @isuruumendra7839 Жыл бұрын

    මගෙ ජිවිතෙ මට මුණගැසුන සුන්දරම මනුස්සයෙක් නදීපා mdm❤🌎

  • @krishu188
    @krishu1883 ай бұрын

    අනේ නදිපා මිස් ඔයාගේ වැඩසටහන හරිම අර්ථවත් මමත් දානාත්මකව හිතන කේනේක් එත් දරුවන්ගේ පුශ්න නිසා මමත් සමාහර තැන්වලදි කාඩා වැටෙනවා එත් මම මාවම විශ්වස කරන නිසා එ වැටෙන හැම තැනකදිම මම මටම ශාක්තියක් වෙලා අයේත් නැගිටිනවා එත් ඔබ මට වැඩිය වයසින් අඩු කෙනෙක් උනත් ලෝකය දැකලා අත්විඳලා ඔබ සැබැවින්ම පරිනත කාන්තාවක් මට හරිම අසයි ඔබව මුනගැහිලා ඔබ සමග කාතා කරන්න පලුවන්නාම් මට අවාස්තාවාක් දෙන්න ඔබට සාදා ජය

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 Жыл бұрын

    හැම වෙලෙම දානාත්මකව සිතිම තමයි ජිවිතයකට ලොකුම අාශිර්වාදය.💖💖💖💖💖💖💖

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Жыл бұрын

    මෙවැනි වැඩසටහනක් අහන්න දකින්නට ලැබීම සතුටක් .මිනිසුන්ගේ ජීවිතේ ට ලොකු පාඩමක් kiya දෙනවා .pin

  • @maduka_s
    @maduka_s Жыл бұрын

    අයෙමත් අතීතයට යන්න පුළුවන් උනා කටහඩ අහලා නදීපා අක්කා ❤

  • @wathsalajinadasa18
    @wathsalajinadasa18 Жыл бұрын

    She is one of my classmates. She was a very talented all-rounder during school time. I was not one of her close friends but 2 incidents come into my mind always when I remember Nadeepa. Mostly we had chat times in the Panadura-Kalutara school bus 1). Once I told her that I wanted to observe sil at Kalutara bodhi but I dont like because its a very crowded place during poya days. I knew that Nadeepa had the habit of observing sil at Kalutara bodhiya with her mum and brother in poya days. Nadeepa’s reply to my question was «the disturbance comes from inside but not from outside. Try to find a place where you can sit close to dharma dheshaka and keep closing eyes to prevent distractions». From there onwards I went several times to observe sil and spent the time successfully. 2) Second incident that I recall my memory is that oneday I told her «I feel really sympathy and frightened when hearing the ambulance sound”. She replied “Start to wish speed recovery for the patient in the ambulance.” I still do so and my kids too. After passing out from school I didn’t have much contact with Nadeepa. I was proud to see her on tv announcing. We had some small chats on fb time to time. I became a scientist and the life turned to be very busy and stressful. So I started following Nadeepa’s KZread channel very often because I always found that there is something which makes sense to me. Achieving the inner peace and happiness without struggling was what I found attracted in her words. So I became a fan of her rather a friend. I even participated to her very recent Maya Doratuwa. That helped me to understand myself my strength, my best version and my happiness which money or education or profession couldn’t give me in my life. Her guidance showed me the path to discover spiritual life that I have been looking for. I am forever grateful to Nadeepa !!❤

  • @shanitang9524

    @shanitang9524

    Жыл бұрын

    Nice.When I hear the sound of an ambulance even I do the praying for the patient. Nobody told me to do so. I don’t know how i started & when.

  • @maduraparabath3790

    @maduraparabath3790

    Жыл бұрын

    Wow ❤️❤️

  • @thusharipinto2637

    @thusharipinto2637

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852 Жыл бұрын

    "අපි නිවුනා..." skip කරලා දෙපාරක් ඇහුවා.ඇත්තටම මාත් නිවුනා අක්කේ.

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 Жыл бұрын

    ස්තූති වන්ත වෙන්න...සමාව දෙන්න...සමාව ගන්න... ජීවිතය අපූරු ලෙස පරිවර්තනය වන අගනා පුරුදු 👍💖💖 හරිම රසවත් ඔබතුමියගේ විස්තර කිරීම 💖💖 එසේම ඔබ තුමාටත් බොහොමත් ම ස්තුතියි 🙏 මෙවැනි වටිනා අය සමාජයට එළි දැක්වීම වෙනුවෙන්.

  • @lakshmikv4346
    @lakshmikv4346 Жыл бұрын

    මම ගුරැවරියක් මම මෙි මිස්ගෙ කතාව බොහොම සතුටින් අහගෙනහිටියෙ මගේ සිතුවිලි ත් ඔබතුමිය කියපු විදියට තමයි සිදුවෙන්නෙ ලදදෙයින් සතුටුවිම මගේගතිය නැත කියන සිතුවිල්ල මගේහිතට එන්නෙ නැතිතරසි හරේන්ද්‍ර මහතා ට බොහොම ස්තුතියි

  • @vivosky2449
    @vivosky2449 Жыл бұрын

    මිස් මා ආසාවෙන් ඔබේ කථාව අහගෙන සිටියා හරියට ඔයාගෙ කථාව නවකථාවක් වගෙ ඔබේ අදහස් වලට ගොඩක් කරු කරනව ඔබ ලොක මනුෂ්ය භාවයට ආදර්ශයක් වේවා ඔබට ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි

  • @Gayathra1998
    @Gayathra1998 Жыл бұрын

    විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා! ඇය නිසා ගොඩක් ජීවිතේ මනසින් හොඳ විදිහට වෙනස් වුනා...😍

  • @saku7193
    @saku7193 Жыл бұрын

    නදීපා රණසිංහ ගොඩක් ස්තුතියි ඔබගේ අදහස් ජිවිතේට ගොඩක්ම වැදගත්.මේ වැඩසටහනින් මගේ ජිවිතයට ගන්න දේවල් බොහොමයි.ගොඩක් ස්තුතියි ස්තුතියි 🙏හරින්ද්‍ර ජයලාල් ඔබටත් ගොඩක්ම ස්තූතියි මෙවැනි වැඩසටහනක් අප වෙනුවෙන් ගෙනාවාට🙏🙏🙏

  • @shithmimanasha9165
    @shithmimanasha9165 Жыл бұрын

    ඉතාමත් බුද්දිමත් කාන්තාවක් හොද වැදගත් කතාවක්

  • @ruwanchinthaka8315
    @ruwanchinthaka8315 Жыл бұрын

    ලස්සනම වගේම ජීවිතේට වටින කතාවක් මිස් මේ වගේ වැඩසටහනක් දීපු ඒකට හරේන්ද්‍ර අයියේ ස්තූතියී❤️🙏

  • @vivosky2449
    @vivosky2449 Жыл бұрын

    ඔබේ අදහස් හරිම නිවැරදියි මම ලැබුණු ආහර වේල කොහොම ලැබුනත් විශ්වයට ස්තුති කරලා තමයි ලබා ගන්නේ

  • @malvisoriya1309
    @malvisoriya1309 Жыл бұрын

    ඔබ දෙපලට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි බෙහෙවින් ම ස්තූතියි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Жыл бұрын

    නදීප දියනියගෙන් මමොඩක දේ ඉගෙන ගත්තා මෙවැනි කෙනෙක්ගේ වැඩ සටහනක් බලන්න සැලැස්සුවාට ජයලාල් මහතාට ස්තුතියි ඔබදෙදෙනාටම නිරෝගිමත් දිවියක් පතමි..

  • @user-tf1ii2kv8z
    @user-tf1ii2kv8z Жыл бұрын

    මට ආදරේ අය කෝ😁❤ 👇

  • @sriyaninanayakkara4788

    @sriyaninanayakkara4788

    Жыл бұрын

    මාත් ❤

  • @rpsarath2719

    @rpsarath2719

    Жыл бұрын

    Math nadipa mista katha karanna ona ..eya kiyn de hodat therenwa pahadiyi

  • @prtisanayaka9600

    @prtisanayaka9600

    Жыл бұрын

    mis number eka denawada

  • @tses520

    @tses520

    Жыл бұрын

    she is so smart 😌❤

  • @JVD939

    @JVD939

    Жыл бұрын

    අම්මෝ උබත්😂🤣

  • @saloonruusobha
    @saloonruusobha Жыл бұрын

    ජීවිතයේ අහන්න ආසම කටහඬ .. විශ්වයට ස්තුතිය ඔබතුමියව ,මායාදොරටුව මුනගැස්සුවට.. 💐💐💐 සතුටින් ඉන්න ඉගෙන ගත්තෙ ඔබතුමියගෙන්..

  • @raja4165

    @raja4165

    Жыл бұрын

    👍😍🙏

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    Жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඒ ඔබේ ආදරයට 🙏

  • @subaniwijayasinghe8366

    @subaniwijayasinghe8366

    6 ай бұрын

    ​@@NadeepaRanasinghe මට ඔබතුමියට කතාකරන්න අවශ්‍යයි මගේ පුතා සම්බන්දව එයා තාම 7වසර. 4n number එක දෙන්න පුලුවන්ද?

  • @shiamwickram3424
    @shiamwickram3424 Жыл бұрын

    බොහොම ස්තුතියි නදිපා මැඩම් බෙහෙවින්ම ස්තුතියි ජයලාල් මහත්තයා මෙම වැදගත් වැඩසටහන තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Жыл бұрын

    හිතට දැනුන වැඩ සටහනක් ඉතාමත් ධනාත්මකයි ස්තුතියි ඔබ දෙපලටම 🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Жыл бұрын

    හොද වැඩ සටහනක්. Thank you harendra.

  • @udenifernando5272
    @udenifernando5272 Жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබ දෙදෙනාටම හරවත් වැඩසටහනක්

  • @chamara_bandara9999
    @chamara_bandara9999 Жыл бұрын

    හරවත් කතාබහක් ස්තුතියි ඔබ දේපලට❤

  • @shanthisamanmali7716
    @shanthisamanmali7716 Жыл бұрын

    ලස්සන lහදවතක් අසාවෙන් අහන්න බුදුසරණයි 🙏🙏🙏

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 Жыл бұрын

    තෙරුවන් සරණයි පුතුට.එයාට දුකක් නොදැනෙන සේ ඔයාලත් පීඩාවට පත් නොවී ඉන්න එක කොයිතරම් දෙයක් ද.මමත් දෙවරක්ම පිළිකාව හැදිලා සුවපත් වු කෙනෙක් කවමදාවත් දුකින් අඬමින් හිටියෙ නැ

  • @AsnaaIshek
    @AsnaaIshek4 ай бұрын

    නදීපා මැඩම්ට බොහොම ස්තූතියි ! 🙏❤️✨️

  • @nandanieponnamperuma1433
    @nandanieponnamperuma1433 Жыл бұрын

    හිතට දැනුන වැඩසටහනක් .ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි .❤❤

  • @peraraperara639
    @peraraperara639 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ දෙපළට ම බොහෝම ස්තුති බොහෝම පින් ලෝකවාසීන් ගෙ හිත් වලට සැනසීම geenawata

  • @k.dsriyani6154
    @k.dsriyani6154 Жыл бұрын

    බොහෝම ස්තූතියි මේ wisthara අපිට කියා දුන්නාට. ඔබ දෙන්නා ට ම.

  • @shayamarathnayake102
    @shayamarathnayake102 Жыл бұрын

    ඔයාගේ කතා ඇහුම්කන් දෙන්න හරිම ආසයි. හරින් මල්ලි වැඩසටහන හොඳින් කරනවා. ඔයාලා දෙන්නාට බුදු සරනයි.❤️❤️❤️❤️❤️

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 Жыл бұрын

    හරිම ලස්සන කතාබහක්.ස්තුතිය ඔබ දෙපලටම...❤️❤️❤️

  • @sashininimrekha2787
    @sashininimrekha2787 Жыл бұрын

    ස්තූතියි ඔබ දෙදෙනාටම! 🙏🏻💐

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමීයට වට්නා බොහෝම දේවල් ජවිතේට එක්කරමින් ම්නිසුන් ගේ ජවිතේ සාර්ථකත්වයට යැමට හැකි හැමව්ටම උපදෙස් දෙන ඔබතුමීයට බොහෝම පිං නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @seethaomura6336
    @seethaomura6336 Жыл бұрын

    මං ආදරේ කරන චරිතයක් හරිම සතුටුයි මේ වැඩසටහන දකින්න ලැබීම ඒ වගේම කතා කරන ඇස් දෙකට මං හරිම ආසයි හරේන්ද්‍ර ඔයාටත් බොමොම ස්තුති යි මෙ වැඩසටහන කරාට හරිම ලස්සනයි

  • @deepadammika9446
    @deepadammika9446 Жыл бұрын

    වැඩ සටහන අවසානය දක්වා හොදින් .ඇහුව.බොහොම වටිනා. අදහස් ගොඩක්. ස්තුතියි. ගොඩක් මෙම වැඩසටහන. ඇසීමට දැකීමට ලැබීමත් සතුටක්. ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔබ දෙපලට. සහ.විශ්වයට 🙏🙏🙏🙏❤❤❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    ආදරණීය ඔබ තුමියට ගොඩාක් ස්තුතියි . ඔබ තුමියගේ දේශනා මමත් you tube ඒකෙන් කලෙක ඉඳන් අහනවා හිතට සැනසීම ගේනවා එ කටහඬ මමත් ගොඩාක් මානසිකව ,කායිකව දුකින් ඉන්න කෙනෙක් ගොඩාක් වේලාවට නමුත් හැමදාම දවස පටන් ගන්නේ m මගේ ජීවිතයට ස්තුතියි කරලා සැමට සහ මේ විශ්වයට ස්තුතියි ඔබ තුමාට හරේන්ද්‍ර ජයලාල් මහත්මා 🙏❤

  • @teenahansani7928
    @teenahansani7928 Жыл бұрын

    බොහෝම වැදගත් කතා බහක්👌

  • @meenadealwis4712
    @meenadealwis4712 Жыл бұрын

    ඔබතුමියට ස්තූතියි....තමන් තමන් හොයාගමු...

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    රසවත් කතා බහක් හොද අදහස් මේ වගේ කතා බහා තවත් දෙන්න දෙදෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️👌

  • @Oz-22
    @Oz-226 ай бұрын

    වැදගත්ම වටිනම වැඩසටහනක් 🥰 ⁣ගොඩක්ම ස්තුතියි 🙏🙏🙏

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 Жыл бұрын

    ගොඩක් ගොඩක් ගොඩාආආක් වටින වීඩියෝවක්. හරි ආඩම්බරයි ඇය ගැන.අවශ්‍ය ම මොහොතක දකින්න ලැබුන විශේෂ වීඩියෝවක්. ගොඩක් ස්තුතියි දෙන්නටම.

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    ගොඩාක් පිං මටම කියපු දෙයක් වගේ .. මම රැකියාව ගැන විවාහය ගැන දරැවෝ ගැන කොටින්ම කිවොත් මේ මුළු ජිවිතේ ගැනම කලකිරිමෙන් ඉන්නේ අද මට පුංචි අඩි පාරක් පෙනුනා .ඉදිරියට යන්න .. බුදුසරණයි

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 Жыл бұрын

    ඉතාමත් වටිනා කතා බහක් තෙරුවන්සරණයි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 Жыл бұрын

    නදීපා මිස් දැක්කත් සන්තෝෂයි

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 Жыл бұрын

    හිතට වැදුණු කතාවක් ගොඩක් ආසාවෙන් බැලුවා ඇහුවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sarala22417
    @sarala22417 Жыл бұрын

    මාරම වටින කතා බහක් 😘💐💐💐💐

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Жыл бұрын

    හරිම නිවැරැදි කතාවක් 👍👍👍

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Жыл бұрын

    ඒ අදහස් ටික නම් හිතට දැනුන .. ඉස්තුතියි 🙏

  • @maalekaa8264
    @maalekaa8264 Жыл бұрын

    ශා..හරිම ලස්සනයි ඉතා වටිනවා. ගොඩක් දේවල් තේරුම් ගියා. ඔබට ස්තුති 🙏 💙🌷

  • @lalanilalani3678
    @lalanilalani3678 Жыл бұрын

    ගොඩක් වටිටිනා වැඩසටහනක්...👍🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna Жыл бұрын

    ඉතාමත්ම වටිනා චරිතයක් සමඟ කල ඉතාමත්ම වටිනා වැඩසටහනක් .

  • @gihani__________289
    @gihani__________289 Жыл бұрын

    මම අනුගමනය කරන සහ ආසම කෙනෙක් 💫

  • @madhuraparanamana5711
    @madhuraparanamana57116 ай бұрын

    ස්තුතියි මේ වගේ වැඩ සටහනක් කරා ට ඔබ තුමාට....

  • @chandibadullage7145
    @chandibadullage7145 Жыл бұрын

    ආදර්ශමත් කතාවක් ලස්සනයි තෙරුවන් සරණයි හැමදාම බලනවා ජයවේවා !!!

  • @rasikanilanthiranasingha1801
    @rasikanilanthiranasingha1801 Жыл бұрын

    ඔන්න මම ඔයාව සබ්ක්‍රයිබ් කලා.ඔයාගෙන් දැන ඉගැනීමට දේ බොහෝමයි සහ ජීවිතයට ගතයුතු දේත් බොහොමයි.

  • @Disna0608
    @Disna0608 Жыл бұрын

    ආසම චරිතයක් .එයා කතාකරන වචනයක් පාසා මාව motivate වෙනව

  • @nandanakumara1019
    @nandanakumara1019 Жыл бұрын

    හරි ම positive කතා good job මැඩම් ❤❤❤❤❤❤❤🙏🙏🙏තෙරුවන් සරණයි

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 Жыл бұрын

    ඇත්තටම ලස්සන ම වැඩ සටහනක් . මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා හරීන්ද්‍ර මහත්තයා ට පිං තවත් මේ වගේ වැඩ සටහනක් ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් ඔබ තුමාට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා.

  • @Hashini_aththanayaka
    @Hashini_aththanayaka Жыл бұрын

    නදීපා මැඩම් ❤️🙏

  • @achhhhhhh
    @achhhhhhh Жыл бұрын

    She's a queen. Everytime something happens, i come to her ♥️ Her videos are such a strengh.

  • @sachiobeysekara7205
    @sachiobeysekara72055 ай бұрын

    මගෙ වාසනාවට මම මේක බැලුවෙ ❤ මටත් ඇත්තටම ඩිප්‍රෙශන් .මම අද ඉදල පටන් ගන්න ඕන

  • @mithilaniroshini7504
    @mithilaniroshini7504 Жыл бұрын

    බලපු ලස්සන ම වැඩසටහන 🥰

  • @pulinasathsara2420
    @pulinasathsara24209 ай бұрын

    ස්තූතියි මිස් නදීපා...ඔයාලා දෙන්නටම ස්තූතියි ..

  • @spm8427
    @spm8427 Жыл бұрын

    ඔයාලාට බුදු සරනයි,,මේක අහලා මට පුදුම ශක්තිය ක් ආවා.🙏

  • @kalyanirajapaksha3528

    @kalyanirajapaksha3528

    Жыл бұрын

    ජීවිතේ මම දකින්නෙත් ඔය විදියට ජිවීතේට ආපු ප්‍රශ්න එක්ක නැත්නම් සතුටු වෙන්න දවසක් නැතිව යනව හිනාවෙන් ගොඩක් ප්‍රශ්න අමක කරන්න පුලුවන් මිස් කියන කතාව හරියටම හරි.......ලෝකය වෙනස් කරන්න කලින් අපි වෙනස් වෙන්න ඕනි......හැමෝගෙම සිත් සතුටින් පිරේවා..........බුදු සරණයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Жыл бұрын

    දියනිය ඔයාගේ දරැවට ඉක්මන් සුවය පාර්ථනා කරමි බුදු සරණයි..

  • @navodyajayasundara1994
    @navodyajayasundara1994 Жыл бұрын

    මේ විශ්වය මට දුන්න වටිනම දේ මගේ ආදරණීය ගුරුතුමිය නදීපා මිස් ❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33243 ай бұрын

    හරිම ලස්සනයි කතාව.අරුත් බරයි

  • @dinujayalath
    @dinujayalath Жыл бұрын

    I have so much love and respect to Mrs. Nadeepa. A great teacher! ❤

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි

  • @chandrakanthi7803
    @chandrakanthi7803 Жыл бұрын

    අවසානේට කියපු එක ගොඩාක් වටිනවා ❤️🌱

  • @bemotivate6031

    @bemotivate6031

    Жыл бұрын

    kzread.info/dash/bejne/k5VswbGYfa-5qrQ.html

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 Жыл бұрын

    බොහොම වටිනා කතාබහක් ...එයත් ලස්සනයි ..එයාගේ කතාබහත් ලස්සනයි ..

  • @NadeepaRanasinghe

    @NadeepaRanasinghe

    Жыл бұрын

    බොහොමත්ම ස්තුතියි

  • @shamalakash79
    @shamalakash79 Жыл бұрын

    නියමයි හරිම ආසාවෙන් අහන් හිටියා ,,,ආයේ දවසක අහනවා,,,,,,,❤️❤️❤️❤️

  • @marinaleonard8094
    @marinaleonard8094 Жыл бұрын

    Absolutely beautiful programme, bless you Mrs Nadeepa, you have come to this world for a good reason and you are giving your best to the world 🌎 thanks so great 👍

  • @manorideepika2149
    @manorideepika2149 Жыл бұрын

    Aththamai ඔයාට ගොඩාක් pin Nadeepa

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x Жыл бұрын

    නදීපා අක්කා කියන්නෙ හැමදේටම දක්ශ කෙනෙක්.නීතිපීටයේ ලස්සන කෙනෙක්.නන්නාරේ තාමත් මතකයි අක්කේ....එදා ඔයාව දැක්කෙ අයිශ්චර්‍යා වගේ.... ❤

  • @samanthidissanayake2463

    @samanthidissanayake2463

    Жыл бұрын

    Ammoooo owwww. Matath matakay a dance eka.

  • @kalanikumudumali8411
    @kalanikumudumali8411 Жыл бұрын

    I have got many advices this discussion ,because i am a teacher and i always face many problems of my school children,there for i think that its a greatful path for my life,thank you so much both of you maam and sir,wish you the success .

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe1396 Жыл бұрын

    This was a really useful discussion for my life Harindra…. When she talks I recognise who am I. The beauty of that deep theory she explained very simply and nicely. Thanks a lot

  • @pawirochannel8654
    @pawirochannel8654 Жыл бұрын

    🌟Awesome sharing, great content the looks perfect informative, 137 like id. Good luck my friend.

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 Жыл бұрын

    බොහොමත් ස්තුතියි .මේක තමා බුදු මග.දේශනා කල ධර්මය .

  • @bindyajayasekara7197
    @bindyajayasekara71976 ай бұрын

    This incredible woman changed my life,forever grateful for her✨❤

  • @user-rd6cd3ms4n
    @user-rd6cd3ms4n6 ай бұрын

    Oba depalatama godak pin! hith sanasala aththa saralawa terum karala dunnata!!!!

  • @shyamaliwickramasinghe9107
    @shyamaliwickramasinghe9107 Жыл бұрын

    තෙරුවන් සරණයි!!!ඔබ දෙපලට❤❤❤❤

  • @user-rn7cg1xc1k
    @user-rn7cg1xc1k5 ай бұрын

    Mr Harindra oba thumata thanks 🙏❤Nadeepa woow good talented apith motivation una wenasma paththakata aragena giya

  • @dilipchathuranga5354
    @dilipchathuranga5354 Жыл бұрын

    ස්තුති ඔබට 🙏

  • @chandralakshmi7485
    @chandralakshmi7485 Жыл бұрын

    සිතිවිලි හැත්තදාහක් නෙවෙයි ඇස්පිය ගහන මොහොතෙ ලක්ශ කෝටි වාරයක් සිත් ඇතිවී නිරෝධ වෙනව.සිතිවිලි මාත්‍ර මාත්‍ර තමයි ස්කන්ධයක් විදියට අරගෙන මමෙක් හදාගන්නෙ.ස්වභාව දහම මම මගේ කර ගැනීම තුල තමයි දුක කියල එකක් සකස් වෙන්නෙ.සියළු දේ සකස් වෙන්නෙ සිත තුල පමණයි.ඔයා සඳහන් කරන දේ තුල තමයි නිවන සොයාගන්නත් පුලුවන් .නිවැරදි බුදුදහමත් ඔයා මොකක්ද කියල ගවේෂණය කරන්න.

  • @buddhikasiriwardane1265
    @buddhikasiriwardane1265 Жыл бұрын

    One of the great inspiration of my life. Goad Bless you.

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 Жыл бұрын

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @priyadarshanie4461

    @priyadarshanie4461

    Жыл бұрын

    ආදරණීයම කෙනෙක් ,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා ,🙏🙏🙏

  • @lakchanranadeera.
    @lakchanranadeera. Жыл бұрын

    තෑන්ක් යූ සුපිරි තව තිබුනනම් හොදය් ❤🙏🎉️

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 Жыл бұрын

    හොඳ වැඩසටහනක් . බුදුදහම වැරදි තැනින් අල්ල ගත්තාමත් මේවගේ දේවල් වෙන්න පුළුවන් . ඒනිසා හැම දෙයක්ම යහපත් සිතිවිලි ක් ඇතිව කරන්න.

  • @lankahgwp3996
    @lankahgwp3996 Жыл бұрын

    හරිම සතුටුයි

Келесі